Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මෙයාගෙ වීඩියෝ බලන්නෙ අනම්මනම් බයිලා නැතුව කෙලින්ම මාතෘකාවට බහින නිසා සහ කෙටියෙන් අවශ්‍ය දේ පමනක් කියල වැඩෙත් අඩුපාඩු නැතිව කරන නිසා සහ අපේ ඩේටත් ගොඩක් ඉතුරුකරල දෙනනිසා ඔබට ගොඩක් ස්තූතියි
8
මාත් හදන්න ඕනි අක්කි ..දැන් මම ගෙදර කෑම උයන්නෙ ඔයාගේ රෙසිපීස් තමා ..මම ඊයේ හැදුවා කබලේ බැදලා හදන පරිප්පු කරි එක..ඒක ගොඩක් රසට සුවඳට ලස්සනට ආවා..ගොඩක් ස්තූතියි අක්කි 🥰🥰
හරිම සතුටුයි❤️❤️❤️
@@rasarahasa1003 llĺlllllĺlĺllĺlĺlĺ
Maath අද හැදුවා මස් kary powder එක හරි suwadayi ea paatatama අාවා. Thanks oyata nangi. Oya කියලා දුන්න tips හැම එකක්ම මමත් කරනවා nangi. Thanks ගොඩක් oyata. 🌹🌹🌹
හරිම සතුටුයි ❤️❤️රසට කෑම හදාගන්න පුලුවන් ඇති එහෙනම්..
මේ තුනපහ එක ගොඩක් හොදයි. මං හැදුවා. ඔයාට ගොඩක් ස්තුතියි මේක කියලා දුන්නාට🙏🏻
❤️❤️❤️
මම ඔයාගෙ recipes try කරල තියෙනවා ඇත්තටම හරිම රසයි .කිරට හදන ව්‍යාංජන වලට හදන අමු තුනපහ එක හරිම රසයි මගේ අත්තම්මාගෙ කෑම රසය මට දැනුනා . උළුහාල් කරපිංචා එකත් try කලා. බොහොම පින් . සාංඝික දානයන් සඳහා මම හදල ඇරියා ,ඒ අමු තුනපහ එක. හැමෝම කැමති වුනා. නැවත නැවතත් පින් දෙමි. මේ අමු ද්‍රව්‍ය ටික පහත සඳහන් කර තිබුනත් උලුහාල් සටහන් කරන්න නොහැකි වෙලා තියෙන නිසා ඉතාමත් සෙනෙහසින් එයද සිහි කරමි.තෙරුවන් සරණයි පුතේ ඔයාට
බොහොම ස්තූති ඒ වගේම හරිම සතුටුයි❤️❤️❤️ මමත් පින්කම ට සහබාගී උනා වගේ ගැගීමක් දැනුනා.උලුහාල් තේ හැදි බාගයක් ගන්න ඕනේ.මම රෙසිපි එකේ දාල තිබුනෙ නැ.දැන් දැම්මා.
@@rasarahasa1003 අනේ ඔව් මගේ රත්තරන් පුතේ ...ඔයත් පින් කරගත්තා . ඔයාගෙ දැනුම බෙදා දුන්න පිනට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින්ම ධර්ම අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු වෙත්වා ❣ තෙරුවන් සරණයි පුතේ
හොඳට පැහැදිලි කරනවා. Short n sweet. 👌👌👌❤️❤️❤️
හහඑහ4554ර
Pramana dannadda
1k ekak kotanna hal kochara danna oneda mate busnea ekak patan ganna kopamana kalayak thiya ganna puluwanda
ඔන්න ඔක්කොම බැලුවා .😋😋😋🙏
මාත් හැදුව අක්කේ ගොඩක් හොදයි.බුදු සරනයි💖
Thank you akki.hithenawa godaak suwada athi kiyala
හදලම බලමු ස්තුතියි ඔබට 👍👍👌👌🙏🙏
❤️❤️
හොදපැහැදිලිකිරීමක්
Akki bedapu thunapaha kiynneth maskari walatamada
නෑ.පොඩ් වෙනසක් තියෙනවා
බැදපු තුනපහ ඕනෙ නම් මස් කරි එකට දාන්න පුලුවන් .එතකොට මිරිස්,ගම්මිරිස් එහෙම අලුතෙන් දාන්න ඕනෙ කරි එකට.ඒත් මස්කරි තුනපහ එකේ මේ ඔක්කොම දාල තමයි හදන්නෙ
Mata duwa denna puluwanda meatcurry powder 750g receipt ekak hadala italy yawanna urgent
මේ ප්‍රාමාන වැඩ්පුර අරන් හදන්න.
Harim watin video ekak.. Kamaththa dunna sahyogayath oyat magen yalu, 🤝dig gamank yann hadawathinm suba pathnwa oyat theruwan saranai 🙏matath Sahayogayath labadenna 🤝
Miris karal g walin nam kochchara gannawada kiyannako nangi
25-30 වගේ ග්‍රෑම්
@@rasarahasa1003 Thank you
Thank you for short and sweet explanation. ☺👌❤
@@rasarahasa1003 l
රස රහසයි නිතරම අපි බලන්නෙ රස රහසකුයි නිතරම ඔබ කියන්නෙ රස ආහර රස කර කර හදන්නේ ජයවෙිවා රස රහසට පතන්නේ 😍😍
ලස්සන පද පෙලක් ගලපලා 😍😍
mekada soya wala thiyrnnr ho meka soya walata pekat karnna puluwanda
සෝයා වලට පැකට් කරන්න පුලුවන්
Suduru. Maaduru adunaganne kohomada
Good job....Thanks 👍
ඉතාම ප්රශංසනීයයි
බොහොමත්ම ස්තූතියි medamබුදුසරනයි
සුවද වගේම රස පාටයි.
දැනුවත් කලාට ස්තුතියි ඔයාට
@@ramaniperrera9827 ය්
මේ ද්‍රව්‍ය මොන ප්‍රමාන වලින් දානවද කියලත් කිව්ව නම් තවත් වටිනවා
Kohomada kolapatata karapincha Saha rampe badinne? rath wenakota wathura washpa wela thetha wenawane
ගින්දර වැඩ් කරන්නෙ නැතිව රත් උන පෑන් එක උඩ දෙතුන් වතාවක් විතරක් එහෙමෙහෙ කරල ගන්න.පාට වෙනස් වෙනකම් ඉන්න එපා.සුවද නැතිවෙනවා
@@rasarahasa1003 thank you very much
Enasahal uluhal kopamana ganna onada
එනසාල් කරල් 20,උලුහාල් තේ හැදි බාගයක්
අයෙ කියන්න දෙයක් නෑ නියම රෙසිපි එක මම නම් හැමදාම හදන්න ගත්තොත ගන්නෙ මෙක තමා
Niyamai
Danaganna kamathi pramanaya kohomada kiyala
ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා
අක්කෙ නියමයි ඔයාගේ recipes ගොඩක් මන් හදලා තියනවා නියමයි 😍👍
ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
Mamath baluwa adama hadannam thanks nangi
👍👍👍
Ammohh e pata nangi. ..thanks oyta..🙏❤
බොහෝම ස්තූතියි රස මස් කරි පවුඩර් එකක් කියාදුන්නාට.
hamotana watina video ekak..tnx
❤️❤️❤️👍
🙂
Taruwan saranai thanks for your ma Kuwait setai ⚘🇰🇼🕊
🙏🙏🙏❤️
ඔන්න මමත් අවා
ලින්ක් එක දාන්නකො..මටත් එන්න
ඔයාගෙ රෙසිපි එකට ස්තුතිය ...මස් කරියට....සාදික්කා ,ඉඟුරු ,එහෙම දාන්න පුළුවන් නෙ....
ඔව් පුළුවන්
මස් වලට අබ දානවද,🤔
ස්තුතියි ...
Niyamai thank u
Dawas kiyak vithara thiya ganna puluwanda Lamayoo
මාස හයක් හතක් ..ශීතකරණයක එයිට වඩා පුළුවන්
@@rasarahasa1003 Hmm Thanks
මලර
Thankz 👍
Welcome 👍
සුදු කැකුළු හෝදලා ද ගන්නේ?
හෝදලා වේලලා ගන්න.ගල් තියෙනවා නම් ගරල ගන්න
Ganna pramanya kiyanna miss
Thank you 😊
😊
බොහෝම ස්තුතියි
🤗🤗
Thanks
Akki meka kal tiya ganna puluwan da කොච්චර kal puluwanda
මාස හයක් උනත් තියාගන්න පුළුවන් .ශීතකරණයක නම් එයිට වඩා පුළුවන්
@@rasarahasa1003 thank you akki ❤️❤️❤️❤️
pranawal ganne kohomada
කමෙන්ට් එකක් විදියට දාල තියෙනවා ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා .හොයන්න බැරිනම් කියන්න.මම මෙතන දාන්නම්
Hoyanda be
Viyali miris dhapu nisa uyaddi aya miris ekathu karanna oni nadda?
දාන්න ඕනෙ.මේකට දාන්නෙ ටිකයිනෙ.
Niyamay akki
Me channel eken balala oyala hadapu kama eka mokakda ? 😁... Hadapu nathi kattiyath comment karanna hadanna lesi ekak mn kiyannm Comment karanna😘
කල් තියාගන්න වෙන මොනා හරි එකතු කරගන්න තියෙනවද?
නෑ.ගොඩක් කල් තියාගන්න ඕනෙ නම් ලුනු කුඩු ටිකක් දාල හොදින් මිශ්‍ර කරන්න.
Thank you so much
👍👍👍👍👍👍👍
ගොඩාක් ස්තුති මිස්
💓
අක්කියෝ එතකොට මස් එහෙම උයද්දි මේ තුනපහ එකත් එක්කම ඔයාගේ කලු කුඩු තුනපහ එකත් දාලද උයන්න ඕනී
නෑ.මේක විතරක් දාන්න.
මිතුරිය හාල් ටිකත් බදින්න ඔිනෙද
ඔව්
බඩුවල ගන්න ග්‍රෑම් ගණන දමා දාන්න
ප්‍රමාණය කොහෙද දාල තියෙන්නෙ
ඩ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා
කිලේ 5ක් හදන්න ගන්න දෙවල් වලින් කොපමන් පුමනයක් ඔනාද
මේ ප්‍රමානය පස් ගුනයක් වගේ වැඩ්පුර ගන්න
Gram gana kohomada bala ganne akke
බොහොමත්ම ස්තුතියි ඔබට !!!!!! ❤️❤️❤️❤️❤️❤️
Ane thanks oyata🌷🌷🌷🌷🌷🌷🌷❤❤
❤️❤️❤️❤️
අපි අවෝ ජය 😎
බොහොම ස්තූති .මමත් එන්නම්කෝ👍👍👍
Mamath baluwa
❤️
grm kiya ganeda ganne
ඩ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකේයි කමෙන්ට් එකක් විදියටයි රෙසිපි එක තියෙනවා
Okkoma hodai oyge kata hada mata ahan inn bane ane
👍👍
මිරිස් කරල් 25 ක් කියන්නේ ග්‍රෑම් කීයක් විතරද ?
25g වගේ
Ma a vidihata hadanna oni thanks
meka dana pramanayan kiyannako plz
ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකෙයි.කමෙන්ට් එකක් විදියටයි දාල තියෙනවා
page ekat gihinda balanna ona thanks
කොච්චර කල් තියන්න පුලුවන් ද එලියෙ
මාස තුන හතරක්
මම ඔයාගේ බැදපු තුනපහ එක තමා හදන්නෙ.හරිම රසයි..ඒත් මේ සැරේ කොත්තමල්ලි ටිකයි,මිරිස් කරල් ටිකයි ටිකක් කලු වුනා..එත් ප්‍රශ්නයක් නැති වෙයි කියල ග්‍රයිඩ් කරලා ගත්තා..අනේ තිත්ත රසක් එනවා.ඒකට මොකක් හරි විසදුමක් තියේද..තිත්ත නැති වෙන්න..මොනාහරි කලවම් කරන දෙයක් තියේද..😥
තිත්ත නැතිවෙන්න නම් දාන්න දෙයක් නෑ.අඩුවෙන් තමයි කරි එකට දාන්න වෙන්නෙ තුනපහ කුඩු .ගොඩක් හැදුවද.
@@rasarahasa1003 සතියකට වගේ හැදුවා.දැන් ඉතින් මොනා කරන්නද..එහෙම කරනවා.💛
Good
Good hodar resapi akka namut pramanaya dala naha aka loku aduwak.pramanaya aniyarema ona
It is mentioned in the description
Thank you nangi
👍👍👍👍
Pemanaya danna
ඉතා හොදය්
Discription box
නියම පදමට මස් කරි එකක් හදාගන්න නම් හොදම තුනපහ ටිකක් තියෙන්නම ඕනේ.නැත්තම් කොච්චර මහන්සි වෙලා ඉව්වත් රස නෑ.ඒක නිසා අනිවාර්යයෙන් රසට ඉවුම්පිහුම් කරන කෙනෙක් ලග තියෙන්නම ඕනෙදෙයක් තමයි මස් කරි පවුඩර් කියන්නෙ.මේ මම කාලයක් තිස්සෙ හදාගෙන පාවිච්චි කරන මස් කරි පවුඩර් එක.ඒ නිසාම විශ්වාසයෙන් කියන්න පුළුවන් රසයි කියල.මේ කරිපව්ඩර් එක දැම්මම වෙන වෙනම කුරුදු,කරාබු, දාන්න අවශ්‍ය නෑ.ටිකක් සැරට ඕනෙනම් මිරිස් කුඩු ටිකක් එක්ක කහ ටිකක් දාන්න.ඒ ඇති.මස් වලට විතරක් නෙමෙයි සෝයා,පොලොස් ,අඹ වගේ කලුවට උයන වෑංජන වලටත් දාන්න පුළුවන් .මේ තියෙන්නෙ අවශ්‍ය අමුද්‍රව්‍ය 👇 කොත්තමල්ලි 50gසුදුරු 25gමාදුරු 20gවියලි මිරිස් කරල් 25කරදමුංගු කරල් 20කරාබු නැටි 12කුරුදු පොතු අගල් 04කැකුළු හාල් මේස හැදී 02රම්පා කැල්ලක් කරපිංචා කිනිති දෙකක් ගම්මිරිස් ඇට මේස හැදී 03උලුහාල් තේ හැදි බාගයක්සේර රසට කැමතිනම් පොඩ් සේර කෑල්ලක් පොඩ්වට කපල එකතු කරන්න.❤️සුවද කළු තුනපහ රෙසිපි එක👇 ruclips.net/video/cVbzuzOZgGw/видео.html❤️කිරට උයන වෑංජන සදහා අමු තුනපහ රෙසිපි එක👇 ruclips.net/video/e1__FSK8y8Q/видео.html❤️රසට සුවදට තුනපහ හදන්න ටිප්ස් මේතනින්👇 ruclips.net/video/Ye9hclSK0fI/видео.html❤️ගරම් මසාල 👇ruclips.net/video/4iY8gAk2Qq0/видео.html❤️උලුහාල් කරපිංචා මිශ්‍රණය 👇ruclips.net/video/gKT-NJwqKWU/видео.html❤️❤️❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇 facebook.com/රස-රහස-rasa-rahasa-452010822231218
Bliss Bjuso
😍😍
මාත් අද හැදුවා හරිම සුවදයි.
Oyaa lankaawata awama kynna mn asai oylge gdra a with kama welak kanna akke
❤️❤️👍👍
mamath hadala balannam oyata isthutei
ස්තුතියි
Tankyou
❤❤❤❤❤
ගියපු ඳුරක් මස් කන්ඩත් කලින් කටට කෙල උනන්ඩ තරම් පවුකාර ජාතියක් ආගම බුද්දාගමලු
Recipe eka ganna bahe ne
කමෙන්ට් එකක් විදියට තියෙනවා ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා
Please write the ingredients & measurements otherwise it’s very hard to follow your recipes
බැදපු තුනපහ / මස්කරි තුනපහ කියන්නෙ දෙකක්ද 🤔.
දාන අමුද්‍රව්‍ය ,අමුද්‍රව්‍ය දාන ප්‍රමානය මත වෙනස් වෙනවා.ඒත් ගොඩක් අය දෙකම එකක් විදියටයි හදාගන්නෙ
2k
අනේ නංගි මගෙ තුනපහ කුඩු එක කළු පාට උනේ නැහැනෙ.
හොදට බැදදමනම් පාට එනවා
samahara.Ayage.Vidiyo.balanna.apa.wenawa.kiyawanawa..oya.Ge.awanam.balanna.hithenawa
හොද පාටක් තියෙනවා කියලා පේනවා කරැනාකර බෟද්ධයෙක් නම් නිර්මාංශික වට්ටොරැ චෙන්න බලන්න මිනිසුන්ට මෙහෙම කියන්න හේතුව අනිත් විඩියො වල මස්උයන හැටි කියනවා දැක තිබෙන නිසා .
බෞද්ධ නම් නිර්මාංශික? කොහෙද එහම නිර්නායකයක් පනවලා තියෙන්නෙ? ආහාරය සහ නිවන අතර සම්බන්ධතාවක් ගැන බුදුන්ගේ එකම දේශනාවක හෝ තියනවාද?
Ekanam atta maha moda katawak.recipe danne mokatada,buddagama kiyanne mokadda kiyala terum ganna bane.
👌
Akke me kalu kudu da
එහෙම ත් කියන්න පුලුවන් .මොකද අඹ,ඇඹරැල්ල වගේ එලවලු වලට දාන්න පුලුවන් මේක
ප්‍රමාන කියන්නෙ නෑ නේ
මම මෙයාගෙ වීඩියෝ බලන්නෙ අනම්මනම් බයිලා නැතුව කෙලින්ම මාතෘකාවට බහින නිසා සහ කෙටියෙන් අවශ්‍ය දේ පමනක් කියල වැඩෙත් අඩුපාඩු නැතිව කරන නිසා සහ අපේ ඩේටත් ගොඩක් ඉතුරුකරල දෙනනිසා ඔබට ගොඩක් ස්තූතියි
8
මාත් හදන්න ඕනි අක්කි ..දැන් මම ගෙදර කෑම උයන්නෙ ඔයාගේ රෙසිපීස් තමා ..මම ඊයේ හැදුවා කබලේ බැදලා හදන පරිප්පු කරි එක..ඒක ගොඩක් රසට සුවඳට ලස්සනට ආවා..ගොඩක් ස්තූතියි අක්කි 🥰🥰
හරිම සතුටුයි❤️❤️❤️
@@rasarahasa1003 llĺlllllĺlĺllĺlĺlĺ
Maath අද හැදුවා මස් kary powder එක හරි suwadayi ea paatatama අාවා. Thanks oyata nangi. Oya කියලා දුන්න tips හැම එකක්ම මමත් කරනවා nangi. Thanks ගොඩක් oyata. 🌹🌹🌹
හරිම සතුටුයි ❤️❤️රසට කෑම හදාගන්න පුලුවන් ඇති එහෙනම්..
මේ තුනපහ එක ගොඩක් හොදයි. මං හැදුවා. ඔයාට ගොඩක් ස්තුතියි මේක කියලා දුන්නාට🙏🏻
❤️❤️❤️
මම ඔයාගෙ recipes try කරල තියෙනවා ඇත්තටම හරිම රසයි .කිරට හදන ව්‍යාංජන වලට හදන අමු තුනපහ එක හරිම රසයි මගේ අත්තම්මාගෙ කෑම රසය මට දැනුනා . උළුහාල් කරපිංචා එකත් try කලා. බොහොම පින් . සාංඝික දානයන් සඳහා මම හදල ඇරියා ,ඒ අමු තුනපහ එක. හැමෝම කැමති වුනා. නැවත නැවතත් පින් දෙමි. මේ අමු ද්‍රව්‍ය ටික පහත සඳහන් කර තිබුනත් උලුහාල් සටහන් කරන්න නොහැකි වෙලා තියෙන නිසා ඉතාමත් සෙනෙහසින් එයද සිහි කරමි.
තෙරුවන් සරණයි පුතේ ඔයාට
බොහොම ස්තූති ඒ වගේම හරිම සතුටුයි❤️❤️❤️ මමත් පින්කම ට සහබාගී උනා වගේ ගැගීමක් දැනුනා.උලුහාල් තේ හැදි බාගයක් ගන්න ඕනේ.මම රෙසිපි එකේ දාල තිබුනෙ නැ.දැන් දැම්මා.
@@rasarahasa1003
අනේ ඔව් මගේ රත්තරන් පුතේ ...ඔයත් පින් කරගත්තා . ඔයාගෙ දැනුම බෙදා දුන්න පිනට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින්ම ධර්ම අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු වෙත්වා ❣
තෙරුවන් සරණයි පුතේ
හොඳට පැහැදිලි කරනවා. Short n sweet. 👌👌👌❤️❤️❤️
හහඑහ4554ර
Pramana dannadda
1k ekak kotanna hal kochara danna oneda mate busnea ekak patan ganna kopamana kalayak thiya ganna puluwanda
ඔන්න ඔක්කොම බැලුවා .😋😋😋🙏
මාත් හැදුව අක්කේ ගොඩක් හොදයි.බුදු සරනයි💖
Thank you akki.hithenawa godaak suwada athi kiyala
හදලම බලමු ස්තුතියි ඔබට 👍👍👌👌🙏🙏
❤️❤️
හොදපැහැදිලිකිරීමක්
Akki bedapu thunapaha kiynneth maskari walatamada
නෑ.පොඩ් වෙනසක් තියෙනවා
බැදපු තුනපහ ඕනෙ නම් මස් කරි එකට දාන්න පුලුවන් .එතකොට මිරිස්,ගම්මිරිස් එහෙම අලුතෙන් දාන්න ඕනෙ කරි එකට.ඒත් මස්කරි තුනපහ එකේ මේ ඔක්කොම දාල තමයි හදන්නෙ
Mata duwa denna puluwanda meatcurry powder 750g receipt ekak hadala italy yawanna urgent
මේ ප්‍රාමාන වැඩ්පුර අරන් හදන්න.
Harim watin video ekak.. Kamaththa dunna sahyogayath oyat magen yalu, 🤝dig gamank yann hadawathinm suba pathnwa oyat theruwan saranai 🙏matath Sahayogayath labadenna 🤝
❤️❤️❤️
Miris karal g walin nam kochchara gannawada kiyannako nangi
25-30 වගේ ග්‍රෑම්
@@rasarahasa1003 Thank you
Thank you for short and sweet explanation. ☺👌❤
❤️❤️
@@rasarahasa1003 l
රස රහසයි නිතරම අපි බලන්නෙ රස රහසකුයි නිතරම ඔබ කියන්නෙ රස ආහර රස කර කර හදන්නේ ජයවෙිවා රස රහසට පතන්නේ 😍😍
ලස්සන පද පෙලක් ගලපලා 😍😍
mekada soya wala thiyrnnr ho meka soya walata pekat karnna puluwanda
සෝයා වලට පැකට් කරන්න පුලුවන්
Suduru. Maaduru adunaganne kohomada
Good job....Thanks 👍
❤️❤️❤️
ඉතාම ප්රශංසනීයයි
බොහොමත්ම ස්තූතියි medamබුදුසරනයි
❤️❤️
සුවද වගේම රස පාටයි.
❤️❤️❤️
දැනුවත් කලාට ස්තුතියි ඔයාට
@@ramaniperrera9827 ය්
මේ ද්‍රව්‍ය මොන ප්‍රමාන වලින් දානවද කියලත් කිව්ව නම් තවත් වටිනවා
Kohomada kolapatata karapincha Saha rampe badinne? rath wenakota wathura washpa wela thetha wenawane
ගින්දර වැඩ් කරන්නෙ නැතිව රත් උන පෑන් එක උඩ දෙතුන් වතාවක් විතරක් එහෙමෙහෙ කරල ගන්න.පාට වෙනස් වෙනකම් ඉන්න එපා.සුවද නැතිවෙනවා
@@rasarahasa1003 thank you very much
Enasahal uluhal kopamana ganna onada
එනසාල් කරල් 20,උලුහාල් තේ හැදි බාගයක්
අයෙ කියන්න දෙයක් නෑ නියම රෙසිපි එක මම නම් හැමදාම හදන්න ගත්තොත ගන්නෙ මෙක තමා
❤️❤️
Niyamai
Danaganna kamathi pramanaya kohomada kiyala
ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා
අක්කෙ නියමයි ඔයාගේ recipes ගොඩක් මන් හදලා තියනවා නියමයි 😍👍
❤️❤️
ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
❤️❤️
Mamath baluwa adama hadannam thanks nangi
👍👍👍
Ammohh e pata nangi. ..thanks oyta..🙏❤
❤️❤️❤️
බොහෝම ස්තූතියි රස මස් කරි පවුඩර් එකක් කියාදුන්නාට.
❤️❤️❤️
hamotana watina video ekak..tnx
❤️❤️❤️👍
🙂
Taruwan saranai thanks for your ma Kuwait setai ⚘🇰🇼🕊
🙏🙏🙏❤️
ඔන්න මමත් අවා
ලින්ක් එක දාන්නකො..මටත් එන්න
ඔයාගෙ රෙසිපි එකට ස්තුතිය ...මස් කරියට....සාදික්කා ,ඉඟුරු ,එහෙම දාන්න පුළුවන් නෙ....
ඔව් පුළුවන්
මස් වලට අබ දානවද,🤔
ස්තුතියි ...
❤️❤️❤️
Niyamai thank u
❤️❤️❤️
Dawas kiyak vithara thiya ganna puluwanda Lamayoo
මාස හයක් හතක් ..ශීතකරණයක එයිට වඩා පුළුවන්
@@rasarahasa1003 Hmm Thanks
මලර
Thankz 👍
Welcome 👍
සුදු කැකුළු හෝදලා ද ගන්නේ?
හෝදලා වේලලා ගන්න.ගල් තියෙනවා නම් ගරල ගන්න
Ganna pramanya kiyanna miss
ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා
Thank you 😊
❤️❤️
😊
බොහෝම ස්තුතියි
🤗🤗
Thanks
❤️❤️❤️
Akki meka kal tiya ganna puluwan da කොච්චර kal puluwanda
මාස හයක් උනත් තියාගන්න පුළුවන් .ශීතකරණයක නම් එයිට වඩා පුළුවන්
@@rasarahasa1003 thank you akki ❤️❤️❤️❤️
pranawal ganne kohomada
කමෙන්ට් එකක් විදියට දාල තියෙනවා ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා .හොයන්න බැරිනම් කියන්න.මම මෙතන දාන්නම්
Hoyanda be
👍👍👍
❤️❤️❤️
Viyali miris dhapu nisa uyaddi aya miris ekathu karanna oni nadda?
දාන්න ඕනෙ.මේකට දාන්නෙ ටිකයිනෙ.
Niyamay akki
🤗🤗
Me channel eken balala oyala hadapu kama eka mokakda ? 😁...
Hadapu nathi kattiyath comment karanna hadanna lesi ekak mn kiyannm
Comment karanna😘
කල් තියාගන්න වෙන මොනා හරි එකතු කරගන්න තියෙනවද?
නෑ.ගොඩක් කල් තියාගන්න ඕනෙ නම් ලුනු කුඩු ටිකක් දාල හොදින් මිශ්‍ර කරන්න.
Thank you so much
❤️❤️❤️
👍👍👍👍👍👍👍
❤️❤️
ගොඩාක් ස්තුති මිස්
❤️❤️❤️
💓
අක්කියෝ එතකොට මස් එහෙම උයද්දි මේ තුනපහ එකත් එක්කම ඔයාගේ කලු කුඩු තුනපහ එකත් දාලද උයන්න ඕනී
නෑ.මේක විතරක් දාන්න.
මිතුරිය හාල් ටිකත් බදින්න ඔිනෙද
ඔව්
බඩුවල ගන්න ග්‍රෑම් ගණන දමා දාන්න
ප්‍රමාණය කොහෙද දාල තියෙන්නෙ
ඩ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා
කිලේ 5ක් හදන්න ගන්න දෙවල් වලින් කොපමන් පුමනයක් ඔනාද
මේ ප්‍රමානය පස් ගුනයක් වගේ වැඩ්පුර ගන්න
Gram gana kohomada bala ganne akke
බොහොමත්ම ස්තුතියි ඔබට !!!!!! ❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️
Ane thanks oyata🌷🌷🌷🌷🌷🌷🌷❤❤
❤️❤️❤️❤️
අපි අවෝ ජය 😎
බොහොම ස්තූති .මමත් එන්නම්කෝ👍👍👍
Mamath baluwa
❤️
grm kiya ganeda ganne
ඩ්ස්ක්‍රිප්ශන් බොක්ස් එකේයි කමෙන්ට් එකක් විදියටයි රෙසිපි එක තියෙනවා
Okkoma hodai oyge kata hada mata ahan inn bane ane
👍👍
මිරිස් කරල් 25 ක් කියන්නේ ග්‍රෑම් කීයක් විතරද ?
25g වගේ
Ma a vidihata hadanna oni thanks
meka dana pramanayan kiyannako plz
ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකෙයි.කමෙන්ට් එකක් විදියටයි දාල තියෙනවා
page ekat gihinda balanna ona thanks
කොච්චර කල් තියන්න පුලුවන් ද එලියෙ
මාස තුන හතරක්
මම ඔයාගේ බැදපු තුනපහ එක තමා හදන්නෙ.හරිම රසයි..ඒත් මේ සැරේ කොත්තමල්ලි ටිකයි,මිරිස් කරල් ටිකයි ටිකක් කලු වුනා..එත් ප්‍රශ්නයක් නැති වෙයි කියල ග්‍රයිඩ් කරලා ගත්තා..අනේ තිත්ත රසක් එනවා.ඒකට මොකක් හරි විසදුමක් තියේද..තිත්ත නැති වෙන්න..මොනාහරි කලවම් කරන දෙයක් තියේද..😥
තිත්ත නැතිවෙන්න නම් දාන්න දෙයක් නෑ.අඩුවෙන් තමයි කරි එකට දාන්න වෙන්නෙ තුනපහ කුඩු .ගොඩක් හැදුවද.
@@rasarahasa1003 සතියකට වගේ හැදුවා.දැන් ඉතින් මොනා කරන්නද..එහෙම කරනවා.💛
Good
Good hodar resapi akka namut pramanaya dala naha aka loku aduwak.pramanaya aniyarema ona
It is mentioned in the description
❤️❤️
Thank you nangi
👍👍👍👍
Pemanaya danna
ඉතා හොදය්
❤️❤️
Discription box
නියම පදමට මස් කරි එකක් හදාගන්න නම් හොදම තුනපහ ටිකක් තියෙන්නම ඕනේ.නැත්තම් කොච්චර මහන්සි වෙලා ඉව්වත් රස නෑ.ඒක නිසා අනිවාර්යයෙන් රසට ඉවුම්පිහුම් කරන කෙනෙක් ලග තියෙන්නම ඕනෙදෙයක් තමයි මස් කරි පවුඩර් කියන්නෙ.මේ මම කාලයක් තිස්සෙ හදාගෙන පාවිච්චි කරන මස් කරි පවුඩර් එක.ඒ නිසාම විශ්වාසයෙන් කියන්න පුළුවන් රසයි කියල.මේ කරිපව්ඩර් එක දැම්මම වෙන වෙනම කුරුදු,කරාබු, දාන්න අවශ්‍ය නෑ.ටිකක් සැරට ඕනෙනම් මිරිස් කුඩු ටිකක් එක්ක කහ ටිකක් දාන්න.ඒ ඇති.මස් වලට විතරක් නෙමෙයි සෝයා,පොලොස් ,අඹ වගේ කලුවට උයන වෑංජන වලටත් දාන්න පුළුවන් .මේ තියෙන්නෙ අවශ්‍ය අමුද්‍රව්‍ය 👇
කොත්තමල්ලි 50g
සුදුරු 25g
මාදුරු 20g
වියලි මිරිස් කරල් 25
කරදමුංගු කරල් 20
කරාබු නැටි 12
කුරුදු පොතු අගල් 04
කැකුළු හාල් මේස හැදී 02
රම්පා කැල්ලක්
කරපිංචා කිනිති දෙකක්
ගම්මිරිස් ඇට මේස හැදී 03
උලුහාල් තේ හැදි බාගයක්
සේර රසට කැමතිනම් පොඩ් සේර කෑල්ලක් පොඩ්වට කපල එකතු කරන්න.
❤️සුවද කළු තුනපහ රෙසිපි එක👇
ruclips.net/video/cVbzuzOZgGw/видео.html
❤️කිරට උයන වෑංජන සදහා අමු තුනපහ රෙසිපි එක👇
ruclips.net/video/e1__FSK8y8Q/видео.html
❤️රසට සුවදට තුනපහ හදන්න ටිප්ස් මේතනින්👇
ruclips.net/video/Ye9hclSK0fI/видео.html
❤️ගරම් මසාල 👇
ruclips.net/video/4iY8gAk2Qq0/видео.html
❤️උලුහාල් කරපිංචා මිශ්‍රණය 👇
ruclips.net/video/gKT-NJwqKWU/видео.html
❤️❤️❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
facebook.com/රස-රහස-rasa-rahasa-452010822231218
Bliss
Bjuso
😍😍
❤️❤️
මාත් අද හැදුවා හරිම සුවදයි.
❤️❤️
Oyaa lankaawata awama kynna mn asai oylge gdra a with kama welak kanna akke
❤️❤️👍👍
mamath hadala balannam oyata isthutei
❤️❤️❤️❤️
ස්තුතියි
❤️❤️❤️
Tankyou
❤️❤️
❤❤❤❤❤
ගියපු ඳුරක් මස් කන්ඩත් කලින් කටට කෙල උනන්ඩ තරම් පවුකාර ජාතියක් ආගම බුද්දාගමලු
Recipe eka ganna bahe ne
කමෙන්ට් එකක් විදියට තියෙනවා ,ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ තියෙනවා
Please write the ingredients & measurements otherwise it’s very hard to follow your recipes
Thank you so much
බැදපු තුනපහ / මස්කරි තුනපහ කියන්නෙ දෙකක්ද 🤔.
දාන අමුද්‍රව්‍ය ,අමුද්‍රව්‍ය දාන ප්‍රමානය මත වෙනස් වෙනවා.ඒත් ගොඩක් අය දෙකම එකක් විදියටයි හදාගන්නෙ
2k
අනේ නංගි මගෙ තුනපහ කුඩු එක කළු පාට උනේ නැහැනෙ.
හොදට බැදදමනම් පාට එනවා
samahara.Ayage.Vidiyo.balanna.apa.wenawa.kiyawanawa..oya.Ge.awanam.balanna.hithenawa
හොද පාටක් තියෙනවා කියලා පේනවා
කරැනාකර බෟද්ධයෙක් නම් නිර්මාංශික වට්ටොරැ චෙන්න බලන්න මිනිසුන්ට
මෙහෙම කියන්න හේතුව අනිත් විඩියො වල මස්උයන හැටි කියනවා දැක තිබෙන නිසා .