Special Vegetable Roti Recipe by Publis Silva (පබ්ලිස් සිල්වා සමග වෙනස් ආකාරයේ එළවළු රොටියක් කමු)

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 352

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 месяца назад +14

    දේසීය ආහාර රසට අපට කියාදෙන පබ්ලිස් මහත්තයා ට දීර්ඝායුෂ නිරෝගි බව ලැබෙවා

  • @Hewagej
    @Hewagej Год назад +19

    ගොඩක් වැදගත් විස්තර හැමදාම කියන කෝකිවරයා ❤ ආදරේ

  • @sriyanifonsek
    @sriyanifonsek 2 месяца назад +7

    ඔබ තුමා තමයි අපිට අපේ කම කියල දෙන්නෙ දෙවි පිහිටයි ❤

    • @RaniBuddadasa
      @RaniBuddadasa 16 дней назад

      ඔබ තුමාගේ න් අපේ කම අපට දැනෙනවා

  • @rajakaruna4825
    @rajakaruna4825 2 месяца назад +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි හොද දෙ.සැමොම කියා දෙන.ඔබතුමාට ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 7 месяцев назад +13

    B
    බොහෝම ස්තුතියි ඔබතුමාට
    දිගාසිරි වේවා

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Месяц назад +1

    අපව දැනුවත් කිරීම පිලිබද ,පබිලිස් මහතාණනි ...ඔබට බෙහෙවින්ම ස්තුතියි ..ඔබට දීරඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @sherineferreira3342
    @sherineferreira3342 2 месяца назад +2

    Thank you v.much Mr. Publis for the vegetable rottie. Pls send more recipes for me to try. I normally make and try recipes. God bless you.

  • @nelumperera8950
    @nelumperera8950 Месяц назад +1

    බොහොම ස්තූතියි. ඔබ තුමාට දීර්ඝායු වේවා !

  • @kumarithennakoon9175
    @kumarithennakoon9175 Год назад +57

    ඔබ තුමා අපට ආඩම්බරයක්.මමත් කැමති අපේ දේ අපට හදුන්වා දෙන ඔබ වැනි උත්මයන්ටයි.අපි හැමදාමත් ඔබ තුමාට ආදරෙයි ❤️තෙරුවන් සරණයි!

  • @amahewathanthri8550
    @amahewathanthri8550 Год назад +20

    මේ මනුස්සයාගේ වටිනාකම කියලා නිම කරන්න බෑ...❤❤❤❤

  • @AjanthaVGamage
    @AjanthaVGamage Месяц назад +1

    Very nice.Thank you so much.❤️❤️

  • @thinethya7345
    @thinethya7345 Месяц назад +2

    Obeth ayu winda,apeth ayu gena, apata wadakal oba jeewath wewa.......apiwa rasawath karannata .........!!!

  • @devamanikwt7255
    @devamanikwt7255 7 месяцев назад +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාම. ඔබ‍ රටට සම්පතක්‌. නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @Lath-q2t
    @Lath-q2t 7 месяцев назад +14

    වීඩියෝ බලන්න එපා වෙනව කතාව දිග වැඩි උනාම කෙටියෙන් කියල දෙනව නම් ඉතාම වටිනව බුදු සරණයි ඔබතුමාට රටම ආදරෙයි හොඳ වෙෆ් කෙනෙක්

    • @sbthilakarathna
      @sbthilakarathna 7 месяцев назад +3

      කාතව වැඩිතරමට තමයි රසයත් වැඩි

    • @MudithaRathnasili
      @MudithaRathnasili 7 месяцев назад

      ❤ use​ 18:05 @@sbthilakarathna

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 Год назад +5

    නිදුක්නිරෝගි වෙිිවා තෙරුවන් සරණයි !!

  • @madupeiris9613
    @madupeiris9613 Год назад +79

    මම අහල තියෙන විදියට ගොඩක් උත්සාහයෙන් තැනකට අාව කෙනෙක්
    කොයිම දෙමාපියෙකවත් දරැවෙක් දැන දැන වැරදි කරන්න පොලඹවන්නේ.නැහැ මම දන්නේ.නැහැ දරැවා කරපු වරද මොකක්ද කියල දරැවෝ කරන වරදි වලට දෙමාපියෝ වැරදි නහැ එත්.සමහර දෙමාපියෝ නම් වැරදි විදියට දරැවෝ හදනවා නොමග යන හැම දරැවෙක්.නිසාම හැම දෙමාපියෙක්ම වැරදි නැහැ
    අපිත්.වයසට යනවා කවදම හරි ඉතිං මෙතුමටත් එහෙමයි එ්කට අපහාස කරනන හොද නැහැ
    යමක්.ගත්තා නම් ගත්තා නොගත්තානම් අපහාස නොකර ඉන්නවානම් ගොඩාක් වටිනවා

    • @reanukasubasinheg9527
      @reanukasubasinheg9527 Год назад +6

      ඔයා හරි අගය කලයුතු දේ අගය කලානම් හරි🙏🙏කවුරුත් දෙමව්පියෝ දරුවන්ට වැරදි කරන්න කියලා දෙන්නෙ නැ එයාල ගෙනවා කර්මය තමයි ඔය.දෙමව්පියෝන්ට දොස්‌කියන එක අනුමත කරන්නෙ නැහැ

    • @renukw
      @renukw Год назад

      Sinhalayo ne

    • @lakmalilakmali6080
      @lakmalilakmali6080 Год назад +3

      ඒ කතාව ඇත්ත යන යකා කොරහත් බිදගෙන යනවලු . එහෙවු එකේ මේවගේ උත්තමයෙකුට අපි ගරු කරන්න ඕනි. මේඅපට ලැබුන සම්පතක්.

    • @seetharanjani4807
      @seetharanjani4807 Год назад

      🎉ඔබගේ දැනුවත් කිරීම පිලිබඳ ව ස්තූතියි. අපේ ජාතියටම ඔබ අගෙයි. හොඳ දෙමාපියන්ට නොයෙකුත් ආකාරයේ දරුවන් උපදිනව .ඒ අය කරන දේ ඒ අයම අරන් යාවි.

    • @pushpahemalatha3142
      @pushpahemalatha3142 Год назад

      බොහේමස්තුති😂

  • @rupasingha7816
    @rupasingha7816 Год назад +36

    නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්... බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි...

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 7 месяцев назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි🙏🙏දෙවිපිහිටයි.

  • @sandayamanel7867
    @sandayamanel7867 Год назад +4

    Thanks 🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 Месяц назад

    කැමෙන් හැදෙන ලෙඩ සුවකරගන්න හොඳ දැනුවත් කිරීමක් ඔබ තුමාටත් සාහාබාගි උනු සියලුම දෙනාටත් නිදුක් නිරොගි බවය ලැබේවා තුනුරුවන් 🌸සරනයි

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 2 месяца назад

    Oba thuma ta budusarani Devi pihitai jayawewa. God is with you always 💐💐💐💐🙏

  • @nilakshanadananjali1090
    @nilakshanadananjali1090 Год назад +3

    Pabilis silva mahattaya deergayushama labewa!

  • @kumarisilva6491
    @kumarisilva6491 7 месяцев назад +8

    ආචාර්ය පබ්ලිස් මහත්මයාට අපිව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි ❤❤❤තෙරුවන් සරණයි

  • @renukakaranappulige
    @renukakaranappulige 2 месяца назад

    Man obawathumage ium pihum tamai godak harima asa hadanneth ane dakeemath sathutak tawa tawath deerausha labewa teruwan saranai

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 7 месяцев назад

    Thank you Chef Pubilis I wl for sure make this Roti very nutritious & easy way of making the Roti

  • @senepanapitiya236
    @senepanapitiya236 12 дней назад

    Thank you Oba thumata

  • @pothakamahima8826
    @pothakamahima8826 Год назад +15

    ආචාර්ය පබිලිස් සිල්වා මැතිතුමනි.ඔබතුමා ගුණාත්මක දේශීය ආහාර රසවත් ලෙස සකස් කර ගන්නා ආකාරය කියා දීම මහත් පින්කමකි.වෙනත් කිසිදු සූපවේදියකු මේ අයුරින් තම අත්දැකීම් හා වෘත්තීය ප්‍රවීණත්වය තුළින් දේශය නගා සිටුවීමේ උදාර චේතනාවෙන් මෙසේ උපදෙස් දෙනු මා අසා නැත.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Месяц назад

    Thank you NAIA Sri Lanka 🙏

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Год назад +9

    ස්තූතියි ඔබතුමාට

  • @HimaliKulasuriya
    @HimaliKulasuriya 2 месяца назад +2

    Thank you 🎉

    • @JanakiEkanayaka
      @JanakiEkanayaka 2 месяца назад

      Apekamay,poshanayay,අපූරු කෑම දිගාසිරි වේවා rheruvansaranay,,,,,

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip Год назад +1

    Sthuthi obata apata rasata kema uyanna kiyala dena obathumata thava thava rasata uyanna apata kiyala denna godak garu karana kenek man obathumata idiriyatama yanna heki veva godak adarei family ekatama❤❤❤❤❤❤❤❤

  • @MoSj1967
    @MoSj1967 2 месяца назад

    Thanks you 🎉🎉🎉🎉🎉🎉🎉

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 2 месяца назад

    Thank you. 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @asgteam890
    @asgteam890 Год назад +4

    Sir you are an asset to Sri Lanka to make a healthy nation

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 месяца назад

    Theruwansaranai.......!

  • @kavikavi936
    @kavikavi936 Год назад +3

    Thanks...

  • @GajanayakaS.H.A
    @GajanayakaS.H.A 7 месяцев назад

    Obathunata deergausa pathami Budusaranai!!!

  • @chandiniroshapriyadarshani2437

    Theruwan saranai Oba Thumata 🇱🇰🙏🇮🇹💐
    Niduk nirogimath bawa labewa...Ape dewal loketama Aram giya..Supa wediya.. Adambarai nuba gana..

  • @klsperera4570
    @klsperera4570 Год назад +1

    Thanks dirgayusa

  • @surangasampath7033
    @surangasampath7033 7 месяцев назад

    Budusaransi grate chef 👨‍🍳

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Год назад +6

    බොහොම ස්තුතියි .

  • @nilminifernando8318
    @nilminifernando8318 Год назад +7

    මේ මහත්තයා මෙතනට ආවෙී කෑම හදන හැටි කියලා දෙන්න පුතා වැරද්දක් කලාට මෙතුමා මොකද කරන්නෙ එයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ ඔය කියන හැමෝගෙම ළමයි නූලටම හදලද මෙහෙමත් මිනිස්සු

  • @MithiniWathsala-i5z
    @MithiniWathsala-i5z 2 месяца назад

    Vasavisa nathuva ahara ķal thiyaganne ha tinkarane kohomada kiyanna

  • @nilanthidhammika6051
    @nilanthidhammika6051 Год назад

    Vegetables boil karanawada. Ata piti walinuth puwanda.

  • @alanbanks2826
    @alanbanks2826 Год назад +1

    Pitarata inna apatath etamath wadagath recipe 1kmn oba thumage recipes godak ath hada balala tiyenawa..obathumata niduk neerogi deerghausha labewa !!!

  • @hemajayantha1659
    @hemajayantha1659 14 дней назад

    ජාතියක් වටිනා ජාතික සම්පතක් පබලිස් සර් බුදුසරණයි සර් ඔබට

  • @kaindika7349
    @kaindika7349 Год назад +3

    🙏

  • @chalsalan-zw5nb
    @chalsalan-zw5nb Год назад +4

    Excelent

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Год назад

    The vathura oyavagea leahesi kaeama hadanna kiya denna

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Год назад +5

    Etha hodai budu saranai

  • @naomielainemeadows8760
    @naomielainemeadows8760 7 месяцев назад

    Super simple practical & cost effective. I like for his simplicity making use of the things we commonly use.Thanks you are so valued

  • @judithmerlin-c4p
    @judithmerlin-c4p Месяц назад +1

    එළවඵ අමුවටද දාන්නේ ?

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 7 месяцев назад

    Atta pitiwalen puluwanda

  • @ClassWithout
    @ClassWithout 7 месяцев назад +4

    නිහතමානී අැදුරුතුමා...දීර්ගායුෂවේවා...!

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад +8

    ගොඩක්ම ස්තුතියි පබිලිස් මහත්තයා අපිව දැනුවත් කලාට.

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 Год назад +4

    තෙරුවන් සරණයි කෑමවලට හදනවිට කැමර්එක ලන්කර අල්ලා පෙන්නුවනමිිිි තමාහොද අද පෙන්වු කුුුුමයට පැහැලිමදි

  • @anndevika1605
    @anndevika1605 7 месяцев назад

    Niwedika wa ahanne gon prashana..man hithanne cheese 🧀 podi kalak thibbana godak rasa thiyei

  • @malaneechandralatha2904
    @malaneechandralatha2904 2 месяца назад

    පබ්ලික් සිල්වා මහත්තයා අපිට ගොඩක් වටිනවා අපේ රට ලෝකේට අරන් ගියට ඔබට පින් මේ නිවේදිකාව ගොන් ගහක් කතා කරන්න උගන්නන්න ඔන මේතුමට කතා කරන විදිහ

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 8 месяцев назад +4

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා දීර්ඝ AUSA LBEWA

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 7 месяцев назад

    Thank you sir.

  • @sidathgoonasekera6638
    @sidathgoonasekera6638 2 месяца назад

    superb!

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 Год назад +3

    ❤️👍

  • @PriyanthiVipulaPerera
    @PriyanthiVipulaPerera Месяц назад

    Waw

  • @ajithnishantha4379
    @ajithnishantha4379 Месяц назад +1

    මම කියන්නේ මගේ අදහසක්! ප්‍රෝටීන් සහිත අමුද්‍රව්‍යක් එකතු කරන්න බැරිද?

  • @kamanigunasekara8618
    @kamanigunasekara8618 7 месяцев назад +9

    තිරිගු පිටි කන්න බැරි අයට හාල් පිටි වලින් හදන්න පුලුවන් කෑම කියල දෙන්න පුලුවන්ද. ඔබ තුමාට නිරෝගි ජීවිතයක් පතනව. ස්තූතියි

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 Год назад +6

    කැමරා කිරීම දුර්වලයි.

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 7 месяцев назад

    I proud,i live Rathgama ,

  • @indiragandhi8988
    @indiragandhi8988 Год назад

    U r a great man.The generations will remember u

    • @anulamalani5413
      @anulamalani5413 Год назад

      මේ කැමක් .උඹට ලමයි ඉන්නවද ? හදපන්කො උඹ වගෙම චිත්ත පෙළක්

  • @pushpahemalatha3142
    @pushpahemalatha3142 Год назад +2

    රසපාටයිස්තුතියි❤

  • @Himaya_Herath
    @Himaya_Herath 7 месяцев назад +1

    Ratak watina charithayak. Deergayusha labewa obata.

    • @sumithawickramasinghe8974
      @sumithawickramasinghe8974 6 месяцев назад

      දෙපැත්තේ ඉන්න දේනට දුන්නා නම් හරි තුනීකරන්න
      ස්තුතියි

  • @MangalikaWicramathunga
    @MangalikaWicramathunga 8 месяцев назад +2

    🙏🙏🙏❤❤❤

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Год назад +1

    Kama hadanakota hadi pawichchi karoth hodai neda

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 Год назад +1

    niwedhikawa camerawa dhiha balanawa wediyi.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 7 месяцев назад +4

    එළවලු අමුවෙන්ද ගන්නේ

  • @sheni6004
    @sheni6004 Месяц назад

    දීර්ගායු ලැබේවා

  • @NawarathneNawarathne-im6st
    @NawarathneNawarathne-im6st 7 месяцев назад

    Karunakara hadana widiya pennenna salasanna stuti.

  • @manorikumanayake4030
    @manorikumanayake4030 6 месяцев назад

    Methi thumani, Wattakka thambalada ganne

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 7 месяцев назад +2

    ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවා!
    මීට වඩා ලගට ගිහින් පෙනෙන වීදියට video කලා නම් පැහැදිලියි.

  • @thushni2712
    @thushni2712 Год назад

    Kohenda me niwedikawa hoyagaththe.....thawa tikak swabawika una nam hari .....

  • @hemamalikumarasiri9064
    @hemamalikumarasiri9064 7 месяцев назад

    Sambudu saranai ඔබතුමාට

  • @renukasisira8591
    @renukasisira8591 Год назад

    Nirogi wewa!

  • @sithilsendinu5882
    @sithilsendinu5882 2 года назад +3

    oba thuma jathika sampathak.....

  • @KamalanieKamalanie
    @KamalanieKamalanie 7 месяцев назад

    Bohoma isthuthi

  • @JananandaThero
    @JananandaThero 7 месяцев назад

    My sir all the best sir see you later

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 Год назад

    Yako thii puhunu kireemae ho mona adhikariyaywewa thopita / thepita; kochara daksha thruna / tharuni Sukhaweadin inna, eay ayata awasthawak denna baeri ayi ? Thopi kana ping kaema wamaarinna pachanaya wenna kiyala prarthana karanawa. Umbalata padi nadi gaewanne api mahajanathawa. Tharuna paramparawata ida deepung geaniye. Thige daruwanta moo rassawal dunnada ?

  • @dschandralatha134
    @dschandralatha134 7 месяцев назад

    Very good condition

  • @yaleholiday952
    @yaleholiday952 Год назад +1

    මගේ විවේචනය නම් ඉතාම රසවත් පබිලිස් සිල්වා මාතර අයියා

  • @sriyalathacooray603
    @sriyalathacooray603 7 месяцев назад

    ස්තුතියි

  • @indumathiseneviratne9914
    @indumathiseneviratne9914 2 месяца назад +1

    කැමරා කිරිම අන්තිමයි

  • @nilanthamalaladeniya507
    @nilanthamalaladeniya507 7 месяцев назад

    🎉🎉

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip Год назад

    Kawru monava qwwath obata idiriyatama yanna heki veva pabilis thaththata api hemadama adarei

  • @sithilsendinu5882
    @sithilsendinu5882 2 года назад +2

    Palamuwa ape pinwath oba thumata niduk nirogi dirgayu wewa.!!!!! Apita oba thuma thaththa wage ....a....tharamata mulu lokayatama watinawa theruwan saranai!!!!!!!!

    • @shanthiweerasingha6000
      @shanthiweerasingha6000 Год назад

      ඔබතුමාට ස්තුතියි මෙම රෙටිය හදනහැටි කියාදුන්නාට මම අහන්න කැමතියි මෙම එළවලු වලටම මස් මාලු එකතු කරන්න පුලුවන්නේද

    • @nandaniranathunga
      @nandaniranathunga Год назад

      @@shanthiweerasingha6000n v

    • @nandaniranathunga
      @nandaniranathunga Год назад

      @@shanthiweerasingha6000 a

  • @ChandraPerera-xx9hy
    @ChandraPerera-xx9hy 2 месяца назад

  • @vishakaherath6092
    @vishakaherath6092 Год назад +1

    ඇත්තටම ඔබතුමාට ගොඩාක් පිං. මමත් හදලා බලන්නමිකෝ.

  • @ff_acc_sell
    @ff_acc_sell 7 месяцев назад

    😂godak rasai😂❤

  • @nimalyapa9868
    @nimalyapa9868 Год назад

    Cheff ⌚ eka galeuwanamneda hoda.kamahadanakota.

  • @BisoMenike-ze4yp
    @BisoMenike-ze4yp Год назад

    Kidarn alawlin rasawh kamak hadanna beritha API nithrama thmbala polsamaga kanwa nethinm polkiri Dala maluwk hadagannawa

  • @RashmiRashmi-hr3ou
    @RashmiRashmi-hr3ou 4 месяца назад

    🙏🙏🙏🙏❤️❤️

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 Год назад

    Good one chef

  • @PriyanthaLiyanage-h3y
    @PriyanthaLiyanage-h3y 7 месяцев назад

    🙏🙏🙏