ලොවම මවිත කල පබ්ලිස් සිල්වාගේ තිරුවානා ගල් කරිය

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 100

  • @srilankanwomensactivitypro6664
    @srilankanwomensactivitypro6664 5 лет назад +25

    ඔබ තුමාගේ පර්යෙෂණයන්ට මම ගරු කරන්වා මොකද මගේ මේ රටේ රැකියාව සුපවේදිනියක් සහ පෝෂණය වේදිනියක ලෙස කටයුතු කිරීමයි ඇත්ත වශයෙන් ම අප අවට පරිසරයේ තියෙන බොහොමයක් ආහාර ලෙස හා ඖෂධ ලෙස ලබාගැනීමට පුළුවන් .මං මේ රටේ දැකපු ඉහල මිල ගනන් වල සමහර පැලෑටි අපේ රටේ අප ආහාරයට නොගත් අප නොදන්නා දේවල් යම් දීනක මාගේ අරමුණ මේ සියලුම දේ ලංකාව තුළ ප්‍රචලිත කිරීමටයි

  • @hasiWills1021
    @hasiWills1021 2 года назад +4

    අපේ ජාතියටම කෙල උනේ ඔය ගුරුමුශ්ථිය කියන කුහකකම නිසාම තමයි. පේනවනේ දැන් ජාතියක් අසරණ වෙලා ඉන්න හැටි ලෝකය හමුවේ.
    ඔබතුමාට බොහොම පින් මේ දේවල් රටට ලෝකෙට හැමෝටම බෙදාදීම ට

  • @malingasilva7168
    @malingasilva7168 4 года назад +1

    ඇත්තෙන්ම ගොඩාක්ම වටිනවා ඔබතුමන්ලාට ගොඩක් ස්තූතී එක ගැටලුවක් තියනවා මේ ආහාර සෑදීම සදහා බිත්තර නොයොදාගෙන සාදාගත හැකිද යන්න පැහැදිලි කර දෙන්න.ඔබලාට තෙරුවන් සරණයි.

  • @roshansampath2544
    @roshansampath2544 5 лет назад +8

    බුදු සරනයි.පබ්ලිස් සිල්වා මැතිතුමනි ඔබට දීර්ඝායුස ලැබේවා .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 лет назад +7

    දීර්ඝායුෂ ඔබතුමාට බොහෝම වටිනා කැම වට්ටෝරුවක් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹

  • @elenieleni3859
    @elenieleni3859 5 лет назад +3

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.බුදුසරණයි ඔබතුමාට . දීර්ගායුශ ලැබේවා !

  • @menakasapumalee918
    @menakasapumalee918 5 лет назад +36

    මෙතුමා අපේ රටට සම්පතක්

  • @priyankachandi6465
    @priyankachandi6465 5 лет назад +19

    ඇත්ත සූපවේදය හෝඩි පන්තියේ ඉදන්ම ළමන්ට උගන්වන්න ඕනෙ නිරෝගි කයක නිරෝගී මනසක් තිබේ නම් ඊට වඩා දෙයක් කොයින්ද මොන දේ තිබුනත් සිත කය ලෙඩ නම් ඉන් කුමන පුයෝජන යක්ද වෙනරට, වල කුඩා ළමුන් පවාදන්නව මේ ආහාරයේ තිබෙන්නෙ මේ මේ රසායනික සංයුතිය බව ඒත් අපේ වැඩිහිටි අය දන්නෙ නෑ ඒ නිසා එකම ගුණ ලැබෙන ආහාර ව ට්ටෝරු එකදිගට පිලියෙල කර පිලිගන්වනව ඒකෙන් අවශ්‍ය අනෙක් පෝෂණ ගුණයන් මග හැරීයනව ඉතින් අපි ලෙඩ්ඩු වෙනව ඒ නිසා ආහාර පිලිබද හොද දැණුමක් ලමාකාලයේ ලැබුනම එතනින් එහාට නිරෝගී පරපුරක් බිහිකරන්න පුලුවන් ඒ ව ගැන අධනය කිරීම තවත් අංශ ගනනාවකට දැනුම ලැබෙන මාර්ගයකුත් වෙනව ඔබ තුමා කරන්නෙ ජාතික මෙහෙවරක් හැම දේම විදේශ වලින්ම වැලද ගන්න බලාන ඉන්න විදේශ වලින් කම්මැලියන් කරපු අපේ ජාතිය .අපේ මුලුතැන් ගෙය යලි බබුලුවන ඔබ තුමන්ට තෙරුවන්සරණයි දීර්ඝායු වේවා

  • @bbu6303
    @bbu6303 2 года назад +1

    ඉදිරියට මේ වගේ දේවල් ගොඩක් වටිනවා...😍🤣

  • @saminthamihirani825
    @saminthamihirani825 5 лет назад +31

    බුදු සරණයි දිර්ඝ යුෂ ලැබේවා මෙතුමාට

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 лет назад +29

    ඔබතුමාට,නිදුක්,නිරෝගි,සුව,දිර්ඝ,අායුවේවා,ඉතාමත්,වටිනා,විඩියෝවක්

    • @mallikamallika7170
      @mallikamallika7170 5 лет назад

      Sadali Kumrari oba.tumata.pin.mawagi.watina.adahas.athtanma.man.may.day
      Karanawa.thanks.

  • @tasbwijeweera2476
    @tasbwijeweera2476 4 года назад

    හරිම වටිනා video ekak ....pablis silva මහත්තයෝ දීර්ඝායුෂ ..

  • @bbu6303
    @bbu6303 2 года назад

    තෙරුවන් සරනයි ....ඔබ තුමාට..😍🌹

  • @shanakasadhu0023
    @shanakasadhu0023 3 года назад

    ගොඩක් වැදගත් කතාවක් ,ඒත් අද තමයි දැක්කෙ♥️♥️

  • @trevino0017
    @trevino0017 5 лет назад +5

    Ur a grate chef for our country ,weldone chef ur doing good program thank you

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 5 лет назад +14

    අපේ පළාතේ මාළු අමු මාලු ඇඹුල් තියල් හදද්දි තිරිවාන ගලක් භාවිතා කරනවා ,ඒකෙ රස්නෙට තමයිමාලු ඇඹුල් තියල හොඳ පදමට ඉදෙන්නේ

  • @amayasakunika4342
    @amayasakunika4342 5 лет назад +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 лет назад +2

    W0ow....amazezing greatvchef pablis

  • @senarathmudalige1690
    @senarathmudalige1690 2 года назад

    බොහොම පිං පබිලිස් සිල්වා මැතිතිතුමනි ඔබට

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 4 месяца назад +1

    Suwapathweva

  • @kithmalsithira304
    @kithmalsithira304 4 года назад

    Meyai ratata wadagath ape appachchi budusaranai

  • @sumanarathanathero1553
    @sumanarathanathero1553 3 года назад +1

    මම වත්තේගම විද්‍යාදර්ශන පිරිවෙනේ අද්‍යාපනය ලබන කාලයේ එහි පරිවෙණාදිපති. නාවුල්ලෙ ධම්මානන්ද හිමියන් අපට කියා දුන්නා කිරිවනාගල් උයනක්‍රමය. හැබැයි මේ ක්‍රමය නොවෙයි ඒ. ඊට ගන්න අඩුමකුඩුම එකක් දෙකක් හැර අනික් ඒවා මට අමතකයි. මේවා බොහෝදෙනා නොපිළිගත්තත් ඇත්තටම එහෙම ක්‍රම තියෙනවා.

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 лет назад +4

    ඔබ තුමාට දිර්ඝායුෂ ලබෙිවා

  • @JananandaThero
    @JananandaThero 6 дней назад

    My sir all the best sir

  • @diksonfernando8913
    @diksonfernando8913 5 лет назад +3

    Obata jesu pihitai .

  • @janakamanju5639
    @janakamanju5639 3 года назад

    Very very good

  • @gkglksilva6512
    @gkglksilva6512 4 года назад +1

    Oya akak wath apata hadala kanna puluwanda.baha kiyanawa wage newey karanna amaruy.anika mewa samanya gruhaniyakata hadanna baha hadannath apa wisha wenna puluwan.පරිස්සමෙන්

  • @smfahim-ib3si
    @smfahim-ib3si 3 года назад

    Thank you

  • @cookiemonstertana297
    @cookiemonstertana297 5 лет назад +3

    Is his book Supa wanshaya is available to buy in booķ shops ? What bookstore and what price ? Hes a great chef

  • @seethaperera6582
    @seethaperera6582 5 лет назад +2

    Mama oben Tami uynna egena gatte nmuth manik kariyata bayaj obata deergayusa laebewa nirogi wewa

  • @rosyphone3090
    @rosyphone3090 5 лет назад +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @meenunisansalargmnykffny8676
    @meenunisansalargmnykffny8676 5 лет назад

    Godak watinawa me video aka..

  • @niroshanarangoda227
    @niroshanarangoda227 4 года назад

    තෙරුවන් සරණයි

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 5 лет назад +2

    බොහොම esthutie ඔබට

  • @NimashaNirobert
    @NimashaNirobert Год назад

    Kohenda thiruwana gal ganne

  • @nilentir9599
    @nilentir9599 4 года назад

    Theruwan.saranai. oba.tumata.dalada.sameduge.pihitai

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 лет назад +3

    Öba thumage siyalu prarthana itu v yehen väjabewa!

  • @kelumakuratiya859
    @kelumakuratiya859 5 лет назад +2

    Ethumata mevani aluth deval ratata dayada kirimata shakthiya lebeva,greatly appreciate

  • @pathamagamage8515
    @pathamagamage8515 5 лет назад +2

    Ape rate puduma minissu inne monade kalath ekata apahasa karanna kattiyak onnawa e unata un karapu dekuth naha idiriyatath mewani dewal kiyadenna lankawata apu dawasaka hadanawa ape rate kama wala age dananne pita raya inna kota tama theruwan saranai oba thimata

    • @agag9851
      @agag9851 5 лет назад

      👍👍👍👏👏👏🙏🙏🙏

  • @sarathchandra3351
    @sarathchandra3351 5 лет назад +1

    Appreciate

  • @hemajagantha4093
    @hemajagantha4093 2 года назад +5

    පුදුම දක්ශ ජාතියක් සතු වටින සම්පතක්

  • @nalaka885
    @nalaka885 2 года назад

    පබිලිස් සිල්වා මැතිදුන් ජාතික සම්පතක් ....නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා..!!

  • @dilitv7615
    @dilitv7615 5 лет назад +1

    stuthei pables mame ouata degau wewa.....

  • @nadunidilinika8064
    @nadunidilinika8064 4 года назад

    " ආහාරය ඖෂධයක් " අපි ඒක මෙච්චර කල් තේරුන් නොගත්ත එකයි වැරැද්ද. මේ එය නිවැරදි කරන්න හොදම විදිහ.

  • @siddarthamarapana3158
    @siddarthamarapana3158 5 лет назад +2

    දීර්ගායු වේවා

  • @rexdesilva6687
    @rexdesilva6687 4 года назад +1

    Isarinma paplis silvata kavanna.etapasse api kanam.mea manusaya thanakolath kavana hadapu ninihanea.

  • @indrawathi9131
    @indrawathi9131 5 лет назад +1

    deergausha lebewa oba thimata

  • @hasithlakshan8741
    @hasithlakshan8741 5 лет назад

    admbari chef

  • @sheni6004
    @sheni6004 5 лет назад +2

    මරු අෆ්ෆා

  • @maharawana6687
    @maharawana6687 4 года назад +2

    Dandolayak genai geta polasakui kiuwanawa tiruwana gal kariya kiyapanko

  • @krishanthikumari9378
    @krishanthikumari9378 2 года назад

    අපේ අප්පච්චි කියලා තියෙන විදියට කිරිවනා ගල් ඉව්වාම බිත්තර වගේලු.

  • @b.sranjitha8934
    @b.sranjitha8934 5 лет назад +1

    Tiriwanagal hodda had been prepared by "Horagolla walawuwa" five decade ago.

  • @sumanarathne8816
    @sumanarathne8816 11 месяцев назад

    විස්වාසයි මම ඉගෙනගන්න කාලෙ දැකල තියෙනව කාලනම් නැහැ. ඒ උයන ක්‍රමය කිව්වෙ අතිපූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමියන්.

  • @sssddd4854
    @sssddd4854 5 лет назад +1

    Oba thumata dirgausa labewa.

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 Год назад

    🥰😍😍

  • @Sa_de_ning
    @Sa_de_ning 3 года назад +1

    😱😱

  • @sheni6004
    @sheni6004 4 года назад +1

    😍👍👍👍

  • @thissajayasinghe4380
    @thissajayasinghe4380 5 лет назад +3

    apinm danna wedihata meya kapati horekkk

  • @anandawijesingha3073
    @anandawijesingha3073 4 года назад

    Mathu aathma ganakatama me ratema ipadewa!!!

  • @maharawana6687
    @maharawana6687 4 года назад +2

    Yako bade gal hedei

  • @sumithjayantha8904
    @sumithjayantha8904 4 года назад +1

    ETA WEDIYA HODAI POL KARUGE ATE POLIS KARIYA

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p Год назад

    ඇයි බං බොරු කියන්නේ දන් දිල අල පොතු අරින්නත් පුලුවන් කැලි කපන්නත් පුලුවන් අපේ වත්තේ වැල් ති‍යනව ඔකට තමයි කියන්නනේ අල බහිනකොට වැල මැරෙනවා කියන වැල්

  • @adono1879
    @adono1879 4 года назад +2

    සූපවේදී රජු

  • @mangalikadigoarachchi539
    @mangalikadigoarachchi539 5 лет назад +2

    💐💐💐💐

  • @ranikumari2211
    @ranikumari2211 5 лет назад +1

    Budusranai dirge yuse lebewa

  • @vithanageyamuna4770
    @vithanageyamuna4770 5 лет назад +2

    Egg mas neda?

  • @gayankumara5075
    @gayankumara5075 3 года назад

    ♥♥♥

  • @sumithjayantha8904
    @sumithjayantha8904 4 года назад +1

    ETA WEDIYA HODAI GEL BOLA DEMMANAM APETA ONE KANNA DEWAL

  • @sheni6004
    @sheni6004 5 лет назад +2

    👍👍👍😁

  • @avasusil4542
    @avasusil4542 2 года назад

    මට මතක් උනා රුසියානු කෙටි කතාවක තිබුන කම්බි ඇන හොද්ද..

  • @mariyaimarina2183
    @mariyaimarina2183 5 лет назад +1

    Lankawe anith supar vediniyanta vada apita obathumae dewal godak vatinawa.mokada.oba ape ratata gelapena niyama ahara velak hama velawema kiya denna.

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 года назад +1

    Digama kiribath eka rasa naha.bath ata amui

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 4 года назад +1

    අමිමෝ මන්දා........මෙවා කොහොම කන්නද ?

  • @d.i.p3221
    @d.i.p3221 4 года назад

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 4 года назад +1

    Ane manda mewanam.lovama puduma venne nadda ane api gal kanawa kiwwama

  • @aladdinonline1937
    @aladdinonline1937 4 года назад +2

    බිත්තර දානවා නම් කොහොමද සොසේජස් ණිර්මාංශික වෙන්නේ.

    • @sadutv8311
      @sadutv8311 4 года назад

      මස් නැ නේ

    • @prasannaruwankumara5515
      @prasannaruwankumara5515 3 года назад

      Dan thiyana farm biththra wala jeewayak nahane

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад

      නිර්මාංශ කියන්නේ එකක් වෙගාන් කියන්නේ තවත් එකක් .
      බිත්තර නිර්මාංශ ගොඩට අයිති නැහැ . ඒක අදාළ වෙන්නේ වෙගාන් යටතට

  • @ZaRa186-v5i
    @ZaRa186-v5i 3 года назад

    Ane meka nam wiswass karanna baa

    • @sumanarathne8816
      @sumanarathne8816 11 месяцев назад

      It's true .Truth is truth when it is spoken by a stranger .

  • @sumithjayantha8904
    @sumithjayantha8904 4 года назад +1

    MEWA KOHOMA KANNADA MANDA APPA

  • @virajihalagamage6094
    @virajihalagamage6094 5 лет назад +1

    It’s call Dandeena!!!

  • @rbdayananda8866
    @rbdayananda8866 5 лет назад +2

    ගල් පතුරු කාලා මැරෙන්න හදන්නේ

  • @manjulakumari9372
    @manjulakumari9372 5 лет назад

    Bs.obathimata

  • @ZaRa186-v5i
    @ZaRa186-v5i 3 года назад

    Video promote karanna boru danna epa

  • @seethaperera6582
    @seethaperera6582 5 лет назад +2

    ane Pablo's muthaiya minissunta gal kawanna APA podi..Kelli Hari hira unoth.mare

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 Год назад

    ඉස්සරහට ගල් තමයි ලන්කාවෙ මිනිස්සුන්ට කන්න වෙන්නෙ

  • @catdog602
    @catdog602 5 лет назад

    මෙතුමා අපේ රටට සම්පතක්