එළවළු රොටී restaurant ක්‍රමයට. HOW TO MAKE VEGETABALE ROTI. COOKING SHOW (Sri Lankan Chef)

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 424

  • @NayanakanthiKanthi
    @NayanakanthiKanthi Год назад +2

    හරිම ලේසියි පහසුයි පැහැදිලි ව කියලා දුන්නා .මම පොඩ්වට කරන් යන ව්‍යාපාරයට ලොකු සහනයක් ලැබුනා මේම චනල් එකේන් බෝහෝම ස්තුතියි .මල්ලි ඔයාට .තේරුවන් සරනයි

  • @veelanikarunarathna2888
    @veelanikarunarathna2888 3 года назад +14

    මම මේක හැදුවා. ගෙදර අය හිතුවෙම කඩෙන් ගෙනත් කියලා. හරිම රසයි. හොදම රසට ආවා. ඔබට ගොඩාක් ස්තූතියි. රෝල්ස් හදන හැටිත් කියලා දෙන්න පුළුවන්ද ?

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 3 года назад +4

    මම හැදුවා .හොදට ආව .කඩේ ඒවා වගේ .මගේ දුවලා කැමති නේ මේවාට .නමුත් දුවලත් රසයි කියලා කෑවා.ඔයාට ගොඩක් ස්තුති .

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 года назад +1

    ගොඩක් වටිනා දැනුවත් කිරාමක්.ගෙදර දීම හදාගන්න පුලුවන්.ඔබ තුමාට ස්තුතියි

  • @pb3636
    @pb3636 2 года назад +13

    වෙලාව නාස්ති කරන්නේ නැතිව ඉතා සරලව කියලා දෙනවා.
    බොහොම ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏

  • @JgkJaya
    @JgkJaya 11 месяцев назад +2

    Thank you chef.budusaranai

  • @W.h.m.s.damayanthi
    @W.h.m.s.damayanthi Год назад +1

    Oya keyana vedehatama hadanawa hareyata hare. Godak thanks b..s

  • @sehanshadenuwan3893
    @sehanshadenuwan3893 7 месяцев назад +1

    Tanks හරියට කියලා denawata❤

  • @salmasalmam.6188
    @salmasalmam.6188 4 года назад +4

    ගොඩක් හොදපැහැදිලිව ඔයා කියලා දෙනවා බොහොම තුතියි

  • @sriyasriya9042
    @sriyasriya9042 3 года назад +3

    අනිවාර්යයෙන්ම හදලා බලනවා බොහෝම ස්තූතියි

  • @randimaxxx5624
    @randimaxxx5624 2 года назад +1

    Eka nam hariyatama thiyenawa.wena channelwala lesiyata hadanawa.niyama kramaya newei.thank you chef

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 4 года назад +13

    මම ඔබතුමාගේ ගොඩක් recipis ට්‍රයි කරලා තියෙනවා ,ඒ හැම එකක් ම ගොඩක් සාර්ථකයි .මේකත් හදලා බැලුවා ,නියමයි 👍 ඔබතුමා කියල දෙන හැම දේටම ස්තුතියි .💐

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 3 года назад +3

    ස්තුතියි චෙෆ් .හරිම සරලව කියලා දුන්නා .ජය වේවා..

  • @upekshawickrama4606
    @upekshawickrama4606 3 года назад +51

    අපේ අම්මා channel එකේ වගේ වැල්වටාරම් නෑ ඔබ තුමා හරිම සරලව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔබට

    • @TravelWithChef
      @TravelWithChef  3 года назад

      Thank you ❤️

    • @mackblack9381
      @mackblack9381 2 года назад

      Ape Amma chef kenek newei "Copy & Paste kenek (pau itin wayasaka amma kenek nei)

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 года назад

      තොපි සින්හල බෞද්ධ කමටත් නිගාවක් .අනුන්ගේ ඔපදුප හොයලා මඩ ගහන කාලකන්නි
      අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන මුන් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ
      හොද දේ සරු දේ හරියට තේරුම් ගන්ඩ මොලයක් නැති හරක් අපේ අම්මා යුටියුබ් එක ට ඊර්ෂ්‍යා කරනවා
      තොපිට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙයන්

    • @kusnnagahwatta5850
      @kusnnagahwatta5850 8 месяцев назад

      Thamks😂😂

    • @lakminirenuka8841
      @lakminirenuka8841 4 месяца назад

      ​@TravelWit😢hChef 13:16 13:17

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q Год назад +1

    Chef thami meka හරියටම kiyala dunne.thank you .🌺🌺🌺❤️❤️

  • @chathuwithanage4486
    @chathuwithanage4486 2 года назад +1

    Chef ada mn meka haduwa..rasatama awith thibba..gdk sthuthi...❤️❤️

  • @gaminirajapakse9094
    @gaminirajapakse9094 3 года назад +6

    Love your style..no nonsense - to the point. Keep it up 👌👌👌

  • @susilperera7609
    @susilperera7609 6 месяцев назад +1

    Explain well , thank you chef. Look tasty

  • @ase6209
    @ase6209 2 года назад +1

    yesterday I made vegitable roti the shape of trangle & rectangular methode.that was the first time i made elawalu roti.how ever given instruction from ur vedio is most effective for get the out put better.thank you very much chef👍🌍.But one thing i need to know when the small dough ball rolling on the flat place if it will tare, how we recorrect those dough ball onceagain.

  • @ig9633
    @ig9633 Год назад +1

    Best teacher ever. I can't wait to try it out. Thank you for the clear instructions. Greetings from USA 🇱🇰

  • @louthelip71
    @louthelip71 2 года назад +37

    I made these following your recipe and clear instructions, and they were absolutely DELICIOUS! Turned out exactly as in your video. And the proof of how good they were was when I gave some to my Sri Lankan friend who said they were as good as what her mum makes!!!

  • @chandani1025
    @chandani1025 2 года назад +1

    එළවළු roti hadana recipes ගොඩක් baluwa haduwa..punchi pinchi waradi wuna..hethu hoyaganna bariwa හිටියේ ..ada තමයි හරියටම දැනගත්තෙ ..thanks chef ..

  • @ridmaanne8866
    @ridmaanne8866 2 года назад

    Thank you chef wenadata mage piti moliya thadata enw ada thm harima widiya thanagaththe thank you so much chef

  • @manalahmad2834
    @manalahmad2834 4 года назад +5

    Thank you chef man asama resipi akak.man ramadan akata me kema hadanne. Godak loku denumak labagaththa chefgen bs

  • @seelaw7498
    @seelaw7498 2 года назад +1

    Look beautiful and nice food budusaranai have a great time with video

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 года назад +3

    I tried two times its very tasty my family was highly appreciated. thanks lot. sea you later.

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 3 года назад +2

    Chef ගෙ එලවලු රොටී එක හැදුවා. රසට ලස්සනට ආවා. ගෙදර හැමෝම ආසාවෙන් රසයි කියලා කෑවා. Thank you so much chef. Photo එකක් දාන්න chef ගෙ fb එකට try කලා ඒත් බැරිවුනා. 💐💐

  • @rww6667
    @rww6667 3 года назад +4

    Made your vegetable roti today and it came out perfect . Your recipes never let us down. Very practical and simple. Thank you so much 🙏

  • @iresha6627
    @iresha6627 3 года назад +2

    Its wonderful.
    Love the way u explain the things.
    Its simple.

  • @asgteam890
    @asgteam890 2 года назад +1

    Thank you Chef .Very clear explanation.Thurunuwangesaranai🌹🙏

  • @susilperera7609
    @susilperera7609 6 месяцев назад +1

    Thanks Chef , you explained well9

  • @sriranjanivelusamy3133
    @sriranjanivelusamy3133 3 года назад +1

    Good afternoon.chef
    Atha mama alvalu rotti
    Athuwa
    Super nice chef
    Shape n tast come very nicely
    U teaching very clear
    Chef one day seeni banis athala
    Penandaco
    Thank u chef

  • @aniyadesilvafrancis91
    @aniyadesilvafrancis91 24 дня назад

    Thank you for your clear explanation .

  • @ErajPeiris
    @ErajPeiris 6 месяцев назад +1

    Thanks excellent and simple

  • @sunandacertain
    @sunandacertain 9 месяцев назад

    tres bien detaille les recettes on plus la cuisine est tres propre j’adore 😊

  • @ISHANI_B
    @ISHANI_B Год назад +1

    I made this today. Absolutely delicious. Thank you chef 👨‍🍳

  • @renukaw7119
    @renukaw7119 4 года назад +1

    Maru bolae ganna vidiha thank you

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 года назад +1

    හැදුවා.....ලේසියි ....රසායී .......ස්තූතියි chef...❤️❤️❤️

  • @selani9295
    @selani9295 4 года назад +1

    හොද පැහැදිලි කිරීමක් thanks you so mush

  • @monicaperis4502
    @monicaperis4502 4 года назад +4

    Mama oyage hema kemakma hadalla kanawa harima rasai pehedili karanawa hodata boru kaiwaru nehe good luck 👍and thenks🇮🇹

  • @gaminieyatawara1155
    @gaminieyatawara1155 4 года назад +1

    අඩු කාලයකින් ඉක්මනට සහ රසට හදාගන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @jayanthapera407
    @jayanthapera407 4 года назад +2

    You have explained it in a very simple way and very patiently. I am definitely going to try it tomorrow.
    Dr. Nihal Perera

  • @slalithalalitha1731
    @slalithalalitha1731 Год назад +1

    Your great the way you tach great 🙏

  • @indikafernando4815
    @indikafernando4815 3 года назад +1

    500g kiyak wage mas roty hadanna puluwanda

  • @isharapiyumi6626
    @isharapiyumi6626 3 года назад +1

    Pan piti 500g walin roti kiyak hadanna puluwan da

  • @audreysahid6973
    @audreysahid6973 4 года назад +1

    All explanations are very clear. Thanks. Proud of your Talents. All the very Best. Do you run a Restuarant? Please send details. Thanks.

  • @champrikagallage5077
    @champrikagallage5077 3 года назад +1

    Chef mama mey video eka follow karala Ada vege roty eka haduwa.video kopamana thibunath oyage kramaya pahasui godak thanks Chef thank you very much perfect good luck

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 года назад +4

    Good luck.budusarani.obata

  • @ajithnakandala5918
    @ajithnakandala5918 4 года назад +2

    වැඩේ හොඳයි .ස්තුතියි .......

  • @nipwind
    @nipwind 4 года назад +3

    I made just now and superb. Thanks for your instructions 🙏🙏

  • @tharinduashan2401
    @tharinduashan2401 4 года назад +2

    නියමයි... ඔබතුමා හොදට කියල දෙනව..
    මම පලමු වරට හොදටම හැදුවා ... ස්තුති 🙏

  • @evelynfernando3660
    @evelynfernando3660 4 года назад +7

    නියමයි. 👍වටලප්පන්. හැදුවා නියමයි. නියමයි.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 4 года назад +1

    Obathumage video harima pehedili theruwan saranai oba thumata.

  • @lucianord8626
    @lucianord8626 3 года назад +1

    I like your recipies u seems to be a very simple humbel person I like People like u.

  • @Smartypants92
    @Smartypants92 4 года назад +14

    To me you are the BEST CHEF
    ALWAYS teach us the EASY WAYS
    THANKS 👌

  • @malijayaraj7130
    @malijayaraj7130 4 года назад +2

    Really Teach very nice great. I like your cooking

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 года назад +1

    Thank you dear ,very nice ..

  • @SasmitharasaraRasara
    @SasmitharasaraRasara Год назад +1

    හරිම ලස්සනට කියලා දේනව හොඳට තේරේනව ❤❤

  • @sudathgunarathne3761
    @sudathgunarathne3761 3 года назад +1

    Thanks for your Recipe. Thanks

  • @ChanchalaKumari-e7p
    @ChanchalaKumari-e7p 6 месяцев назад +1

    Hotel Wala Dena sup aka kiyala denna puluwNda

  • @samanmalifernando3611
    @samanmalifernando3611 3 года назад +1

    Thanks for the clear instructions. Good job and keep it up.
    Vijitha

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 3 года назад +1

    බොහොම ස්තූතියි ..ඔබ ඉතාමත් සරලව පැහැදිලිව කියල දෙනව..මම අද දැක්කෙ ඔබගේ චැලන් එක ජයවේවා ඔබට ....

  • @runeshnalaka3694
    @runeshnalaka3694 Год назад +1

    Chef Kiyanna Wachana Na Mama Dann Mayy Kana Gaman Puduma Rasak Thiyenne Chef Thanks Thawa Thawath Videos Karanna Chef GOD BLESS YOU AND YOUR FAMILY With JOY Chef 💖💖💝💝

  • @buviandniki2207
    @buviandniki2207 4 года назад +8

    Im glad u started this channel. Ur recipes come out perfect all the time. Im gonna try this tomorrow. Thanks chef. U are amazing.

  • @amashichethika
    @amashichethika Год назад +1

    Very easy and simple recipes

  • @MuthumenikePathirage
    @MuthumenikePathirage Год назад +1

    Tried this it was really good

  • @neetaguruge2865
    @neetaguruge2865 Месяц назад

    ස්තුතියි ජේසු පිහිටයි ඔබතුමාට

  • @nileekawela8159
    @nileekawela8159 4 года назад +6

    This recipe is great I made is delicious and easy to make thanks

  • @mathugamagepemarathna3426
    @mathugamagepemarathna3426 Год назад +1

    ස්තුතියි මහත්මයා,,🙏🙏🙏👍

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 года назад +1

    බොහොම ස්තූතියි මහත්මයා....ඉතාම පැහැදිලිව කියා දුන්නා...තෙරුවන් සරණයි ඔබට...මම රියාද් වල

  • @ramaniraji5781
    @ramaniraji5781 Год назад +1

    Thanks cheff,👌🙏

  • @ridmaanne8866
    @ridmaanne8866 2 года назад +1

    Chef piti moliya thiyanna qwa time eken passeth thada unoth eka soft karaganna solution ekak denna puluwanda

    • @TravelWithChef
      @TravelWithChef  2 года назад +1

      එහෙම වුනොත් නැවත අනන්න වෙනවා සම්පූර්ණ පිටි මෝලිය වතුර ටිකක් දාලා..එහෙම නොවෙන්න බලන්න

    • @ridmaanne8866
      @ridmaanne8866 2 года назад

      @@TravelWithChef thank you so much chef

  • @menikejayarathne1069
    @menikejayarathne1069 4 года назад +4

    සරල විදියට හදන්න කියල දුන්නාට ස්තුතියි

  • @namalperera5055
    @namalperera5055 4 года назад +14

    පැහැදිලිව හොඳින් කියලා දෙනවා . ඔබට ස්තුතියි. බුදු සරණයි ! 🙏

  • @ChefRenuka
    @ChefRenuka 5 месяцев назад +2

    ඇත්තටම මම චැනල් එකක් කරන කෙනෙක් ගොඩක් දුරට මම අයියගේ විඩියෝ වලින් අදහස් අරගන්නවා ❤❤❤

    • @TravelWithChef
      @TravelWithChef  5 месяцев назад

      ගොඩක් ස්තුතියි මාව දැනුවත් කරාට.. ඕනම දෙයක් අහන්න කියලා දෙන්නම්...channel එක හොඳින් කරගෙන යන්න මම ඔබට සුබ පතනවා තව තවත් දියුණු වෙන්න කියලා❤️🙏

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 года назад +1

    Bonjour Chef 🙏 thank you Somuh more 🤝

  • @zameenajaleel2954
    @zameenajaleel2954 4 года назад +1

    Thank you so much very good explained

  • @viyana2831
    @viyana2831 Год назад +1

    Clear & short nisa oyage video balanna harima asai

  • @sanfernando9
    @sanfernando9 4 года назад +4

    බොහොම ස්තුතියි. ගොඩක් දවස් ඉදන් හොයපු රෙසපි එකක්. යූ ටියුබ් එකේ ගොඩක් රෙසපි තිබුනා උනත් ඒ හැම එකකම සෑහෙන්න තෙල් පාවිච්චි කරනවා. ඒ නිසා ඔබතුමාගේ රෙසපි එක ගොඩක් වටිනවා. මීට කලින් මම ඔබතුමාගේ රෙසපි එකට ආප්ප හැදුවා හොදටම ආවා. නැවත වතාවක් ස්තුතියි. දිගටම අපිට අලුත් දේවල් දෙන්න අපි බලාගෙන ඉන්නවා. 👍👍👍

    • @TravelWithChef
      @TravelWithChef  4 года назад +1

      Thank you san ..මට ඉඩ තියෙන සෑම වෙලාවකම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්ම ..👍👩‍🍳❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 Год назад +1

    It looks so good 👍

  • @gayaninishsanka879
    @gayaninishsanka879 3 года назад +1

    Tnk u so much i made it was very tasty

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 года назад +2

    ෂා නියමයි ෂෝක් හොදට පැහැදිලි කරලා දුන්නාට ස්තුතියි ඔබ ග

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 4 года назад +1

    Thank you chef. Roti eka kadala ethula pennuwanam shok ❤️😋😋😋

  • @jksnisantha4041
    @jksnisantha4041 4 года назад +2

    chef patis kiyala denavada

  • @Nimsasandali
    @Nimsasandali 3 года назад +1

    Harima pahadili keyala dena widiha.👍👍👍❤❤

  • @kuwaitium5569
    @kuwaitium5569 3 года назад +1

    Godak hodaine aiye oyage response👌👌👌👌👌👌👌👌👏

  • @AsokaRanjani-m1r
    @AsokaRanjani-m1r 26 дней назад

    බොහෝම ස්තුතියි

  • @niroshashamali5781
    @niroshashamali5781 4 года назад +4

    Wow nice RECIPE
    Hope to see more recipes
    BE SAFE

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 года назад +1

    very clear explanation

  • @janetries2533
    @janetries2533 Год назад +1

    thank you so much sir.

  • @sunelahg1994
    @sunelahg1994 3 года назад +1

    Kiyadeema. Godak. Pahadili.. Thank. You

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 года назад +2

    ස්තූතියි. මම දැන් හදනවා ❤

  • @ysanthi3961
    @ysanthi3961 3 года назад +2

    Thenk you chef 🌹👈

  • @ashayadubai7534
    @ashayadubai7534 4 года назад +2

    අපි සර් පෙන්නපු විදියටම හැලප හැදුව ....හැබැයි අපිට මෙහෙ කැන්ද කොල නැහැ කෙසෙල් කොලෙන් තමා හැදුවෙ ගොඩක් රසයි

  • @ashayadubai7534
    @ashayadubai7534 4 года назад +2

    Wow nice food sir .... thank you ☺️ 🌹🌹

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 4 года назад +1

    Thank you chef..elawalu roti 6k wage hadagnna piti kochchara gnna oonida?

  • @PushASMR
    @PushASMR 4 года назад +7

    good stuff my friend, big like

  • @ChanchalaKumari-e7p
    @ChanchalaKumari-e7p 6 месяцев назад +1

    Pepper those kiyala denna

  • @sithtiaisha2093
    @sithtiaisha2093 2 года назад +1

    Awan eke dala puccha ganna berida?

  • @samanlatha7156
    @samanlatha7156 4 года назад

    ඔබ තුමාට ගොඩක් පින්