වංගෙඩි නැති නිසා මුරුක්කු හැදුවෙ නැද්ද? දැන් හදලා බලන්න ❤ Murukku without mould | Chammi Imalka ❤

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 376

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 3 года назад +26

    මමත් හදන්න වංගෙඩියක් නැතුව හිටියෙ මෙහෙම හැදුව ගොඩාක් ලේසියි බොහොම සතූතියි

  • @maleeko4875
    @maleeko4875 3 года назад +42

    ඇත්තටම ගොඩක් ලේසියි , thanks a lot chammi imalka ❤ කවුද අනේ මේ ඩිංගට මේක unlike කරපු අය මුරුක්කු කන්න අකමැති අයද කොහෙද

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 Год назад +1

    මං මේ දැන් හැදුවා.හරිම ලේසියි.රසයි.තෑන්ස්.එක එක ක්‍රම ටෙස්ට් කරල හරි ගියේ නැහැ.ඔයාගෙ ක්‍රමේ ලේසියි.රසයි

  • @dilkianushka1142
    @dilkianushka1142 3 года назад +9

    ඔයා හරිම ලස්සනයි... අපිට පැහැදිලිව කියා දෙනවා. ගොඩක් ස්තුතියි ඔබට.. 💖💖🌷🌸

  • @harshakumari8777
    @harshakumari8777 3 года назад +3

    මමත් වංගෙඩියක් නැතුව හිටියේ මුරුක්කු හදන්න...මම මේ receipt එකට හැදුවා ...හරිම රසයි ...

  • @susilawijekoon1533
    @susilawijekoon1533 Год назад +1

    අපි හැදුවා හරිම රසයි.බොහොම ස්තුති..

  • @laylakaram5007
    @laylakaram5007 3 года назад +11

    දකිද්දී කෙල උනනවා අප්පා ස්තුතියි 👍👏👏👏

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 года назад +2

    ඒ විදිහ ලේසියි අදම හදලා බලන්න ඕනේ thank you 🤗👍

  • @Rose-hb2rr
    @Rose-hb2rr 3 года назад +1

    හරිම රසයි අක්කි මමත් හැදුවා move එකක් බලන්න ඒහෙම පාඩම් කරන කොට කන්න මරූ
    Thanks oya ta

  • @thilathilani2173
    @thilathilani2173 3 года назад +1

    මං හැම ඉරිදම මොනා හරි හදනවා.....
    හෙට මේක හදන්නම්.....
    ස්තූතියි ...🎀

  • @padmakumari7866
    @padmakumari7866 3 года назад

    බූන්දි මම හැදුව රසට තිබුනා ගොඩක් ස්තුති. බුදුසරණයි.

  • @rashmikavindya5021
    @rashmikavindya5021 Год назад +1

    Aththatama gdk rasata awa niyamai kade ewata wada rasai thank you akki

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 года назад +1

    ගොඩාක් වැදගත් බෙහෙවින් ස්තුතියි

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 Год назад +4

    Imalka ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා පැහැදිලියි. අනවශ්‍ය හෑලි නෑ..
    සරලයි...පැහැදිලි යි. ජය වේවා.

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 месяцев назад

    ස්තුති ගොඩාක් ❤❤❤.මේක ඇසුරුම් කරද්දි හොඳටම රස්නය අඩුවෙන්න ඕනිද?

  • @ddfggv886
    @ddfggv886 3 года назад +2

    Akki thanks oyata mat hadala baluwa me rasapi eka godak pahasui harima rasai

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @alokaudeshika1183
    @alokaudeshika1183 3 года назад +2

    Thnx akki...mm meeka haduwa.rasata thibna....😊😊👍.....digatama me wage recipes kiyala denna honde..👏👏......
    budusaranai oyala hamootama....

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад +1

      ස්තුතියි ඔයාට ...බුදුසරණයි 👍😊

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +5

    නියමයි ගොඩක් හොදයි ඔයාට ස්තුතියි 🌷🌷💕💕🌹🌹👍👍🙏🙏🙏🌻🌻🌻🙏🙏

  • @dilkianushka1142
    @dilkianushka1142 3 года назад +1

    ඔයා පැහැදිලිව කියල දෙනවා . ගොඩක් ඉස්තුත්යි . තෙත හාල්පිටිද නැත්නම් කඩේ තියෙන හාල් පිටි පැකට් ද .......

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ඕන එකක් පුලුවන් 😊

  • @dfdd19
    @dfdd19 3 года назад +4

    ලේසිම ලේසි වගේ...
    Thanx dear😍😍😍

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 2 года назад +3

    මන් මේ මුරුක්කු එක හැදුවා අක්කේ ගොඩක් හොදට ක්‍රිස්පියට තිබුනා. බොහොම ස්තූතියි 💐❤️

  • @vimeshi10kularathna12
    @vimeshi10kularathna12 3 года назад +1

    Thank you. නිවරදිව කියලා දුන්නට. ස්වයං රෙකියාවක් ලෙස කරනවනම් කල් ඉකුත්වීමේ දිනය හදපු දවසේ සිට සති දෙකක් අතුලත දාන්න වෙයි නෙද...?

  • @sudathnishanthakumara5514
    @sudathnishanthakumara5514 3 года назад +6

    මමත් හැදුවා මුරුක්කු එක හොදට හැදුනා 🔥

  • @tharushiniwickramasinghe5402
    @tharushiniwickramasinghe5402 3 года назад

    ගොඩක් හොද වීඩියො එකක්.හරිම ලේසි.තනිකර පාන්පිටි වලින් විතරක් හදන්නත් පුලුවන්ද

  • @udari-xg6oo
    @udari-xg6oo 3 года назад +1

    Niyamai akke.math oyage recipy balagena kaama jathi hadala tiyenw.harma saralw kiyla denwa

  • @lakmalrrv9330
    @lakmalrrv9330 2 года назад +2

    බිස්නස් එකට කරනවනම් කල් ඉකුත් වීමේ දිනයක් හදා ගන්නෙ කොහොමද.
    ඔහොම හදල කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ..

  • @sithynazira5015
    @sithynazira5015 2 года назад

    Thanks oyata, kiyala pahasuwen karanna puluwan vidihata explain karanawa. Karala balannona. 🙏♥️

  • @kumarishetal6429
    @kumarishetal6429 3 года назад +2

    Thanks. Hadannam... Hal piti thetha hal piti nemei neda. Idiappa hadana piti ganna puluwnda

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      තෙත හාල් පිටි හෝ කඩේ හාල් පිටි පුලුවන් 😊

  • @senurabandra8504
    @senurabandra8504 3 года назад +2

    ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් .තෑන්ක්ස් අක්කී .සුපිරියි

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 года назад +3

    ඉතාමත් ප්‍රයොජනවන්
    බොහොම ස්තුතිය

  • @Honey_Bunny.576
    @Honey_Bunny.576 Год назад +1

    පාන් පිටි වලින් විතරක් හදන්න බැරිද??

  • @mmpswickramasinghe3719
    @mmpswickramasinghe3719 2 года назад

    රසම රසයි... මම ඉදිආප්ප පිටි ගත්තෙ... 😊😊😊

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 11 месяцев назад

    වැඩි සොබනි නැතුවම සරලවම කියාදූන්නා.ස්තූතියි.

  • @harindikavindya7320
    @harindikavindya7320 3 года назад +49

    කෙල ඉනුවේ නැත්තම් එයා මනුස්සයෙක් නෙමෙයි

    • @ranisilvia2306
      @ranisilvia2306 2 года назад +2

      🔥

    • @surangasampath1287
      @surangasampath1287 Год назад +1

      මමත් ඔයා කියපු විධියටම හැදුවා. රසට තිබුනා.ඔයාට ගොඩක් පින්.

  • @NayomiSenanayake
    @NayomiSenanayake Год назад

    Akke mn idi aappa wangediyen kadala piti wlin murukku hadnd haduwa. Miri kandanm pudum amaaruwak. Godk thadai
    Kadala piti thambalaa gaththoth hariyaid? Ethkot rasa adu weid?

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 3 года назад +4

    නියමයි මමත් හැදුවා රසට ආවා 👌👌👍👍

  • @hasiiii2009
    @hasiiii2009 3 года назад +3

    අක්කේ මම ඔයා හදන කෑමවලට හරි කැමතියි.එ්වගේම මම එ්වා හදනවා.මේ මුරැක්කු හදන්න ඉදිඅාප්ප පිටි ගන්න පුලුවනිද?😊😊😘😘

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ස්තුතියි ඔයාට ...පුලුවන් 😊

  • @gbrathnayaka9970
    @gbrathnayaka9970 2 года назад

    හොඳයි

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    ගොඩක් ඉස්තුතියි ඔයාට 👍👍🌼

  • @tharuwish299
    @tharuwish299 3 года назад +5

    I made this today... Came out perfectly 🤗 Got compliments from everyone. Thank you so much. 😍

  • @sanukadamsath4506
    @sanukadamsath4506 Год назад +1

    නියමයි

  • @priyaperera4787
    @priyaperera4787 3 года назад +2

    Ha ehenam dan kamu neda...niyamayai.harima lehesi..pahasuyi..👍👍🙋🙋👌👌💖sthuthi oyata godak ummmmmmaaa...😚theruvan saranayi...🙏🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      😊 තෙරුවන් සරණයි 😊

  • @indranigunawardana6490
    @indranigunawardana6490 Год назад

    I made this according to your recipe . Your instructions are appropriate d.

  • @priyanthairiyagolla4904
    @priyanthairiyagolla4904 2 года назад +2

    හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද නංගී

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 Год назад

    හාල් පිටි ,තෙත හාල් පිටිද ගන්න ඕන?අක්කා

  • @viduraniroshan8623
    @viduraniroshan8623 Год назад

    Hadala kiyannam budusaranai jaya wewa oba5a

  • @shashinikumari7454
    @shashinikumari7454 2 года назад +2

    Thank you akki.man heduva,crispy ,rasai.❤️

    • @ChammiImalka
      @ChammiImalka  2 года назад

      ගොඩාක් සතුටුයි 😊

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 года назад

    ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි

  • @e.u.a.rodrigo4538
    @e.u.a.rodrigo4538 3 года назад +2

    Nangi thank you meya kopamana dawasak thiyaganna puluwanda

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      මාසයක් උනත් පුලුවන් 😊

  • @namithilakshitha6305
    @namithilakshitha6305 3 года назад +1

    Akki man oyage recipe ekata jujubs heduwa..hondatama hari giya ane..thanks..

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 года назад

    Oya aasmi hadanna kiya dunna widihata ammayi, mamayi awuruddata aasmi haduwa 👈👈 api hari sathutin nedeyanta dunna. Rasayi kiwwa. Oyata godaak... Godaak.......... Pin sidu wenawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @studywithisu1108
    @studywithisu1108 3 года назад +2

    කඩල පිටි ඕනමද?

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 месяцев назад

    ස්තුතියි. දුවේ. 👍👍👍👍

  • @sanjayamadushan654
    @sanjayamadushan654 3 года назад

    Murukku masa 3 withara කල්තියා ganna රසකාරක danna onida?

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 года назад +2

    Taruwan saranai oba tumeyata thanks

  • @gayashanmadhuranga5449
    @gayashanmadhuranga5449 3 года назад

    ස්වයං රැකියාවකට කරනවනම් කල් තියාගන්න මොනවා හරි විශේශයෙන් එකතු කරන්න ඕනද්?

  • @madhu3738
    @madhu3738 3 года назад

    Akka mona oilda use kranne.ewa newatha aye use karanna gannawada

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 года назад +2

    Niyamai thanks

  • @Savina-jk9lb
    @Savina-jk9lb 3 года назад +1

    Akka godak ස්තුති me vidiyata bite hadala mn dan business ekkauth karnwa

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      හරිම සතුටුයි නංගා 😊

    • @niranjala622
      @niranjala622 Год назад

      Oya bait kal ikuthwime dine kohomada demme kiyannako dawas kiyakatada

  • @tharushalakshan4904
    @tharushalakshan4904 3 года назад +1

    Attatema godak හොඳයි ..oyate thanks

  • @PriyaPriya-wu8ib
    @PriyaPriya-wu8ib 3 года назад

    Oya hodata kiya denawa පැහැදිලිව thank you akka

  • @vanminikavinsa9678
    @vanminikavinsa9678 3 года назад +1

    Maru, Mama Harima Asayi

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 2 года назад

    Paan pitiwalin puluwandda hadala balannam thanks oyata theruwan saranai

  • @nandinidilani3676
    @nandinidilani3676 3 года назад +1

    Harima useful video .very nice thank you .

  • @rushankumara7099
    @rushankumara7099 Год назад

    මං කැමති ස්වයංරැකියවක් විදිහට කරන්න මාස දෙකක් වගෙ මේ බයිට් එක තියන්න පුලුවන්ද නංගි

  • @hiruni8481
    @hiruni8481 3 года назад

    Hadana widiya harima lesi godak thank you 👍

  • @ysmcreation
    @ysmcreation 3 года назад +2

    නියමයි හැමදාම වටින Video අරගෙන එනවා, Super

    • @nayanasilva6404
      @nayanasilva6404 Год назад

      Math haduwa akke maruwata awa❤️Akke me wage murukku pampiti walin hadanna kiyala dennako pls

  • @malanimalani4521
    @malanimalani4521 3 года назад +1

    Godak lesi hadalama balannam. ...sthuthi oyata

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 года назад

    බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි .. !!!

  • @sandunadee8021
    @sandunadee8021 Год назад

    Akki panpitiwalin hadanna barida

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 года назад +7

    කඩල පිටි හදාගන්නෙ. කොහොමද. කියල. කියාදෙන්නකො. පීලීස්. තැන්ක්‍යු.

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      වීඩියෝ දාන්නම් 😊

  • @kavimax6549
    @kavimax6549 2 года назад

    කඩල piti wenuwata ganna adeshayak thiyanawada?

  • @senurabandra8504
    @senurabandra8504 3 года назад

    හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද අක්කියෝ

  • @nilukanilanthi6029
    @nilukanilanthi6029 3 года назад +1

    halpiti wenuwata Pan piti ganna puluwanda?
    Bedapu piti gaththoth hariyannadda?

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      බෑ..ඉදිආප්ප පිටි පුලුවන් 😊

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 3 года назад +1

    ඒක නම් ඇත්තටම මරු අක්කේ මමත් හදලා බලන්න ඕනි 👍🙏

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 2 года назад

    නියමයිනේ ස්තුතියි

  • @sumedafernando4365
    @sumedafernando4365 3 года назад +2

    ෂා.........👍

  • @chandimasenarathna8564
    @chandimasenarathna8564 2 года назад

    Mis me badumata mona telda ganna ona.pol telda , elawalu telda

  • @thilakafernando5985
    @thilakafernando5985 3 года назад +1

    Thank you very much very nice 👍 I try l

  • @nekaansakura8903
    @nekaansakura8903 3 года назад

    Hadla baluwa harima lesiiii

  • @dilanmadusanka8287
    @dilanmadusanka8287 3 года назад +1

    Halpitiවෙනුවට පාම්පිටි පුළුවන් ද

    • @ChammiImalka
      @ChammiImalka  3 года назад

      හාල් පිටි ගන්න 👍

  • @dinushapriyadarshani300
    @dinushapriyadarshani300 3 года назад +1

    Ane harima rahai thank you ♥️♥️♥️

  • @tharakabro6721
    @tharakabro6721 3 года назад +4

    බොහොම ස්තුති 🙏 💖💖

  • @ChandrniHarath-sq3zz
    @ChandrniHarath-sq3zz 11 месяцев назад

    පාන්පිටි වලින් බැරිද.

  • @tharunyaherath9458
    @tharunyaherath9458 3 года назад

    Aththtm mara rasi mara lesi thankz ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 года назад +1

    Thanks oyta...kade edi appa piti ganna puluwanda hal piti walta.

  • @aturugiriyaarachchige1279
    @aturugiriyaarachchige1279 3 года назад +2

    oyaga kama mama godak haduwa makath hadal a balannam

  • @uresha-gg6ql
    @uresha-gg6ql Год назад

    හාල්පිටි වලින් විතරක් හදන්න බැරිද

  • @gunathilakaranathunga2002
    @gunathilakaranathunga2002 3 года назад

    Gindara kohomada kiyanna miss

  • @pushpabusch5966
    @pushpabusch5966 3 года назад +2

    Very good recipe and idea thanks 💚

  • @wshabesekara
    @wshabesekara 3 года назад +3

    හාල් පිටි ගනිද්දි ඉදි ආප්ප පිටි ගන්න පුලුවන්ද ? . මම තනුජා.

  • @sanju1288
    @sanju1288 3 года назад +2

    Halpiti kiynne idiyppa pti gnn pluwn neda thnk you

  • @thilinidesilva6743
    @thilinidesilva6743 9 месяцев назад

    Panpiti walin hadanna puluwanda

  • @roshansadaruwan2599
    @roshansadaruwan2599 3 года назад

    Mama haduwa harima rasai kade wagemai.thank you❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 2 года назад

    Thank you for your help for us love you 💗🙏🙏 God bless you ❤️

  • @charithranmal3442
    @charithranmal3442 5 месяцев назад

    Good luck

  • @manojapriyadarshani5295
    @manojapriyadarshani5295 3 года назад +1

    Thanks for shearing

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 3 года назад

    Kadala piti hadaganne kohomada
    Me kramayanam y☺️☺️☺️

  • @anushikadilrukshi2026
    @anushikadilrukshi2026 2 года назад +1

    ගොඩාක් ස්තූතියි 💞

  • @Cu_Qt_
    @Cu_Qt_ 2 года назад

    සති 2කට වඩා තියාගන්න බැරිද