✔තේ වෙලාවට ලේසියෙන්ම කඩේ රසට සීනි මුරුක්කු හදමු|seeni murukku recipe|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 434

  • @sitharahansamali6880
    @sitharahansamali6880 7 дней назад +1

    හොදටම ආවා රසට තිබුනා වැඩි වෙලාවක් යන්නෙත් නෑ.. thank u

  • @sampathkumara1522
    @sampathkumara1522 Месяц назад +3

    අනේ බලාගෙන ඉන්න බෑ දැන් හදනවා මම 😋😋

  • @kinuriasali440
    @kinuriasali440 3 года назад +79

    මේ වීඩියො එක දාන්න කලින්ම හිටියෙත් ඔයාගෙ චැනල් එකේ වීඩියෝ බල බලමයි මේකත් දාපු ගමන්ම බැලුවා 😍❤️

  • @jayanishashika7116
    @jayanishashika7116 3 года назад +158

    වීඩියො බලලා බඩ පුරවා ගන්න මන්😁

  • @renukakumuduni21
    @renukakumuduni21 2 года назад +6

    අනිවාර්යයෙන්ම හදනවා .බොහොම ස්තුතියි ඔයාට

  • @anushatharangamala4964
    @anushatharangamala4964 2 года назад +7

    අපිත් හැදුවා අක්කේ හරිම රසයි පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකෙන් තමයි බට්ටො හදන්න ඉගෙන ගත්තෙ මේ දැං හැදුවේ අක්කේ.....

  • @සදූවර්නකුලසූරිය

    හරිම ලේසි.ඒ වගේම නියමටම ආවා..tnx akke

  • @кєєѕнѕєм
    @кєєѕнѕєм 2 года назад +6

    මං හැදුවෝ කඩේ වගේම ආවා හරිම රසයි මං ගොඩක් හදලා බෝතලේක දාන් තියාගෙන කනවා🤤🤭😋

  • @chathurikanadeeshani8220
    @chathurikanadeeshani8220 3 года назад +43

    අද හවස තේ බොන්න අක්කි කියලා දුන්න චොකලට් කේක් එකක් හැදුවා රසට තිබුණා 😍😍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/91E0BQ2nsKQ/видео.html කර්මාන්තශාලා වල සිගරැට් අරක්කු හදන්නෙ මෙහෙමයි

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 года назад

      ruclips.net/video/91E0BQ2nsKQ/видео.html කර්මාන්තශාලා වල සිගරැට් අරක්කු හදන්නෙ මෙහෙමයි

  • @devikakumudini6388
    @devikakumudini6388 3 года назад +24

    Adama හදනවා oyage recipes හරිම සරල පැහැදිලි ඒවා. මම හරිම ආසයි ඔයාගෙ කෑම හදන්න . ඔයාට බොහොම ස්තුතිවන්ත වෙමි

  • @shehaniliyanage6524
    @shehaniliyanage6524 3 года назад +10

    අක්කි ඔන්න මන් මේ රෙසිපි එකත් හැදුවා... රසම රසයි සීනි මුරුක්කූ 🤗😍 Thank you akkii ❤️❤️

    • @Amashi31
      @Amashi31 3 года назад

      Akki me recipe eka hari giyada . Wade kiyanne madhu akkigen reply parakkui

    • @dineshasanjeewani8816
      @dineshasanjeewani8816 3 года назад +2

      Aka thamai

    • @dineshasanjeewani8816
      @dineshasanjeewani8816 3 года назад +2

      Anee mage akatath like dannakoo

    • @Amashi31
      @Amashi31 3 года назад

      @@dineshasanjeewani8816 ow eyage hamadeyakma hodai comment wala thamai prashne

    • @shehaniliyanage6524
      @shehaniliyanage6524 3 года назад

      Ow mata nm hri giya dear.... oyt try krad??

  • @ManeeshaHirushi
    @ManeeshaHirushi Год назад +4

    අනිවාරෙන්ම හදනවා 🤗😋

  • @amilathilakkumara3946
    @amilathilakkumara3946 Месяц назад

    API Ada haduwa godak rasai thanks thanks akkiiii

  • @LakshithaDileep
    @LakshithaDileep Месяц назад

    හැදුව ශෝක් ❤

  • @lasanthikamanori7706
    @lasanthikamanori7706 3 года назад +2

    Oya hadana kema mn hadanawa akki. Rasama rasai. Asai blnna. Hodata kiyla denawa. Akkita theruwan saranai. 😍

  • @prabuddikakids5050
    @prabuddikakids5050 3 года назад +16

    මම ගොඩක් ආසයි මෙවා කන්න. අදම හදනවා. ගොඩක් ස්තුතියි.

  • @rajithabernadeth5269
    @rajithabernadeth5269 Месяц назад

    ගොඩක් හොද වීඩියෝ එකක් ❤

  • @noname-xz3nw
    @noname-xz3nw Год назад +2

    මම හදලා බැලුවා අැත්තටම හරිගියා එක හරිම රසයි

  • @chiranatharindi2311
    @chiranatharindi2311 Год назад +3

    අපිත් හැදුවා .... පට්ට රහයි.... 😍

  • @wkumarikumari-zd2hh
    @wkumarikumari-zd2hh Год назад +1

    Rasama rasai mama ada heduwa.thenk you.🙏

  • @kenukihansika-yf9ve
    @kenukihansika-yf9ve 2 месяца назад

    අපිත් අද මේ recipe එක try kla ඇත්තටම රසට ආවා😊

  • @w.k.piumisithara5826
    @w.k.piumisithara5826 2 месяца назад

    Ada haduwa...godak rasai...kade wagema thibuna.....Thanks❤❤

  • @priyankasam1688
    @priyankasam1688 Год назад +1

    Harima rasai mamath haduva...❤️❤️❤️😃

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 года назад +7

    කැමතිම කෑමක්..කොච්චර කෑවත් මේවා නම් එපා වෙන්නෑ..😌😋😋

  • @sasininavodya555
    @sasininavodya555 3 года назад +13

    ඔයා පසුබිමට සිංදුවක් දැම්ම නිසා තවත් ලස්සනයි වීඩියෝ එක.. 💗😙

  • @loveitkichen4703
    @loveitkichen4703 3 года назад +1

    godak thank karanawa apita mewa kiyala denawata akki

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 3 года назад

    හරිම ලේසියි හදන්න ගොඩාක් ස්තුතියි මෙහෙම කියල දෙනවට දැන්ම හදන්න ඔ්න ජයවේවා

  • @THARAKAANJANA-e1c
    @THARAKAANJANA-e1c 4 месяца назад

    Ada apith heduwa . Harima rasai . Thankyou ❤

  • @yashodhathathsaranie1675
    @yashodhathathsaranie1675 2 года назад

    Anee akkeee....mewa dakiddi katata kela unanawa appa.oyage kema recipe nm pattai...supiriiiiiii

  • @Madushasanjeewani-m9e
    @Madushasanjeewani-m9e 10 месяцев назад

    ගොඩක් රස කෑමක් akki Thanks akkiyoo 😊😊😊❤❤❤ ❤❤❤❤

  • @රතුචූටි-ව3ර
    @රතුචූටි-ව3ර Год назад +1

    Harema rasae patai😍😍😍😍

  • @anu.ind07
    @anu.ind07 Год назад

    මමත් අද හැදුවා කඩේ රසටම ආවා. බොහොම ස්තූතියි ❤️

  • @SameeraSampath-w8g
    @SameeraSampath-w8g 11 месяцев назад

    මාත් හැදුවා රසයි තේ බොන වෙලාවට 👌👌👌

  • @narmosl5521
    @narmosl5521 Год назад +19

    අක්කි ඔයා කියන recepi කවදාවත් වැරදිලා නෑ thanks akkio 😍😁😁💕😚

  • @vipul-p6u
    @vipul-p6u 7 месяцев назад

    මමත් අද හැදුවා.හරිම රසයි.thank you ඔයාට.

  • @gayathrikajayasekara5346
    @gayathrikajayasekara5346 3 года назад +10

    අද දවල් හැදුවෙත් ඔයා කියලා දුන්න chicken Rice. ඔයාට Thanks ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් 🌹🌹🌹

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 3 года назад +8

    ආසම කෑමක් හදලා පැහැදිලිව කියලා දුන්නට ඔයාට ස්තුති

  • @ShamaliWasanthi
    @ShamaliWasanthi 4 месяца назад +1

    Mn haduwa akki harima rasai ❤️

  • @imashitharushika1195
    @imashitharushika1195 2 года назад +5

    අපිත් හැදුවා අක්කේ..අනේ ගොඩක් රසයි ඇත්තටම..thanks akke ❤️

  • @SanduniPrathapasinghe
    @SanduniPrathapasinghe Год назад

    Godak thanks me dewal kiyala denawata

  • @madumalidasanayaka6039
    @madumalidasanayaka6039 3 года назад

    Math heduwa oyge video ek balala .attma hodata awa.thqq😍

  • @oxus4066
    @oxus4066 Год назад

    harima rasai .mn haduwa video eka wage awa 🤗
    thank you so much
    😘😇

  • @KaviGirl-bl2fv
    @KaviGirl-bl2fv Год назад +1

    මං හැදුවා රසට ආවා ❤️ thank u 😌

  • @us1309
    @us1309 2 года назад

    Math haduwa hodatama awa. Thanks akki

  • @BlackMamba-rf7jl
    @BlackMamba-rf7jl 2 года назад

    Aththatama lesiyen hadanna puluwan Una 👍👍👍👍

  • @divyangana5634
    @divyangana5634 3 года назад +1

    Supiri hduwath nohaduwath dn mewa blnnth addict wela.💚

  • @lakshanujitha8846
    @lakshanujitha8846 3 года назад +20

    හරිම ලේසියි රසට ඇති ස්තුතිවන්ත වෙනවා 🤩🤩🤩🤩🤩

  • @nuwanthikajanaki8677
    @nuwanthikajanaki8677 7 месяцев назад +5

    ඔයාගෙ කෑම හදන්න හරිම ලේසී ඒ වගේම හරිම රසවත් ❤❤❤

  • @vithakshanabuminda6059
    @vithakshanabuminda6059 3 года назад +2

    ලස්සනයි වයින් හදමු ගැමියාටටයටඑටයටඑටටහයයයයයටමබටයෙපඑයයවවවෙටවිඑවවෙඉවයවවෙඑඉව🎤🎛️🇪🇪🇪🇬🎛️😆🎛️😆🩲🎛️💯🎁🎛️💯💯✋🎤🇪🇬🩲🩲🩲🩲😆🎛️🎁🎛️🎛️😆🎁🎛️🎤🎛️🎤

  • @manjulahoragolla2204
    @manjulahoragolla2204 5 месяцев назад

    Rasa patai math hadala balanna oni.Hadana widiyath harima leessiii.Thank you akki mewa hadana widiya kiyala dunnata❤❤❤

  • @jayasenakd61
    @jayasenakd61 Год назад

    අක්කේ ඇත්ත ටම මේක ගොඩක් රසයි 😍

  • @lakmalilakmali2508
    @lakmalilakmali2508 Год назад

    Mamath haduwa akke harima rasai hodatama hari giya

  • @prabathranaweera9387
    @prabathranaweera9387 3 года назад +1

    🍯🍯🍯🍯සුපිරි 🍯🍯🍯

  • @pencilartworld9205
    @pencilartworld9205 3 года назад +5

    මන් දැන් හැදුවා🥰. ඇත්තටම හරිම රසයි🤤. කඩේටත් වඩා හොදට තියෙනවා. මේ වගේ තව අලුත් රසවත් රෙසිපි ගේන්න😋♥️

  • @UdeshikaChathurangani-s5y
    @UdeshikaChathurangani-s5y Год назад

    Apith heduwa niyamai thank you Akka♥️♥️♥️

    • @vindi00
      @vindi00 5 месяцев назад

      Kiyak withara hadaganna puluwnd

  • @dulanjalidevass9005
    @dulanjalidevass9005 6 месяцев назад

    මාත් හැදුවා..නියම රසයි...මගේ පොඩ්ඩෝ 3න් දෙනාම හරි ආසයි කන්න

  • @monashagayatree9233
    @monashagayatree9233 2 года назад +1

    අපිත් හැදුවා අක්කියෝ thank you

  • @nisansalapereranisansala1217
    @nisansalapereranisansala1217 Год назад +1

    මමත් හැදුවා හරිම රසයි

  • @dineshanilmini6622
    @dineshanilmini6622 3 года назад +5

    Mage asama kemak
    Thank you akki ❤

  • @sasichannel3292
    @sasichannel3292 3 года назад

    නියමයි මමත් ආසයි මිනි බට්ටො වලට කියලා දෙන විදිහට හොදට තේරුම් ගන්න පුළුවන්

  • @HashiniWijayalath
    @HashiniWijayalath 11 месяцев назад

    මාත් හැදුවා. රසම රසයි. කන එක නවත්තන්න බෑ...

  • @TharushiNethmika-x5p
    @TharushiNethmika-x5p 5 месяцев назад

    මාත් හැදුව මාර රසයි❤

  • @RandimaDiwyanjali-hl9og
    @RandimaDiwyanjali-hl9og Год назад

    Maath heduwa akke lassanata rasata awa...

  • @shahenkavish
    @shahenkavish 3 месяца назад +1

    මම ඒවා හැදවා රසයි

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 3 года назад +2

    අක්කෙ මාත් හැදුවා . මේ වගෙ video හැමදාමත් ගේන්න .❤️❤️😊😊

  • @kumarinirosha2844
    @kumarinirosha2844 3 года назад +1

    Mn meke haduwa akki.hrima rasai. Kade wagema thibba 😍

  • @SaleeniUdayangani
    @SaleeniUdayangani 10 месяцев назад

    thank akki man haduwa oya kiyapu widiyata.rasai mage podda asawen kawa.❤

  • @PathumindikaIndika
    @PathumindikaIndika Год назад

    අපිත් හැදුවා හරිම රසයි 👍❤

  • @ThushanSandeepa-we2oz
    @ThushanSandeepa-we2oz Год назад

    Ape podi duwath me widiyatama heduwa mara rasai😝😍😍😍😍😍😍

  • @sps945
    @sps945 9 месяцев назад

    ඔයාගේ ඒවාමයි බලලා හදන්නෙ❤

  • @rasite8271
    @rasite8271 Год назад +1

    math heduwa 🥰kade wge ma awa 😇

  • @vijithaanne8875
    @vijithaanne8875 5 месяцев назад

    මම දැන් ම හදනවා ❤❤❤

  • @dhammikasriyalatha5036
    @dhammikasriyalatha5036 2 месяца назад

    මුරුක්කු හොඳ ට ආවා හරි රසයි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dilhanijayasinghe5711
    @dilhanijayasinghe5711 3 года назад

    Hodhatama pennanawa පැහැදිලිව ekata thank

    • @anushagamage7433
      @anushagamage7433 3 года назад

      පෘටි කලරින් වලින්

  • @vinithagunawardana8146
    @vinithagunawardana8146 Год назад

    Aththatama harima rasai

  • @sachinneranjana1305
    @sachinneranjana1305 3 года назад

    Ane harima rasai wage. Mamath aniwaren ada hadanawamai. Thankyou oyata😘

  • @WasalarathnaBandara
    @WasalarathnaBandara 7 дней назад

    Marama rasai 😋😋😋

  • @niroshanijyasundara-9707
    @niroshanijyasundara-9707 8 месяцев назад

    අද මං හැදුවා ❤

  • @SandeepaKumari-n5m
    @SandeepaKumari-n5m 5 месяцев назад

    Attatama oya kiyana widihata hadaganna lesiii akke ❤

  • @suranjiariyasinghe5070
    @suranjiariyasinghe5070 3 года назад +1

    Apith haduwa harima rasai......

  • @globalglobal495
    @globalglobal495 Год назад

    ❤❤රහා පාටයි😊😊😋😋

  • @Chamalk
    @Chamalk 3 года назад +1

    Woww niyamaii

  • @kavikavi936
    @kavikavi936 Год назад

    Mama jeewitheta keum hadala naha.
    oyagen thamai wakkarana keum uyanna igena gaththe..Thanks..🙏❤💙💚💛💜

  • @sulakshana4906
    @sulakshana4906 3 года назад +6

    අපිත් හැදුවා...රසයි...Thank you❤️

  • @PryanthaKumara-jf6bp
    @PryanthaKumara-jf6bp 4 месяца назад

    Supiri akkiyo....

  • @dilanimadurangani8874
    @dilanimadurangani8874 Год назад

    Mamath heduva,thank you❤️❤️👍👍

  • @ahasni3192
    @ahasni3192 3 года назад +8

    දන් බැලුවෙ ..දැන්ම හදනවා 😊🤤

  • @rohanajagath6876
    @rohanajagath6876 3 года назад

    oyage kiri toffe ekath man haduwa.gedara hamomath godak rasai keewa.oya nam super akke☺☺

  • @susindusoysa1944
    @susindusoysa1944 2 года назад

    අපිත් ඕවා colouring දාලා හැදුවා හරිම රහයි

  • @anandapanabokke840
    @anandapanabokke840 Год назад

    Rasai akki අපිත් හැදුවා

  • @RangaThushari-ed7tu
    @RangaThushari-ed7tu 10 месяцев назад

    මමත් හැඋුවා මාරම රසයි මාරම ලේසි❤❤❤❤❤❤❤❤

  • @channels-media8990
    @channels-media8990 3 года назад +1

    Sha niyamai 😋 900 like eka damma nangi. Onna math hadanawa honde ☺️☺️

  • @slpodda2935
    @slpodda2935 Год назад

    ඔයානම් සුපිරි අක්කේ 👍

  • @ayankajayalathi4131
    @ayankajayalathi4131 2 года назад +1

    රසයි අක්කී

  • @ranukasaranga7796
    @ranukasaranga7796 3 года назад

    🙏 🙏 🙏 🙏 sooooo much .oba karana සේවය kiya nima kala noheka.oba nisa kanthawakata boho watinakamak lebuna

  • @SeethaRanjani-e5d
    @SeethaRanjani-e5d 6 месяцев назад

    බොරු කතා නැහැ .වැඩේ හරියට කලා.තව තවත් ඉදිරියටම යන්න ලැබේවා ස්තූතියි.

  • @dewniviharaupekshi1508
    @dewniviharaupekshi1508 3 года назад

    Ane mn haduwa harim rasai.❤️

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 3 года назад +22

    බොහොම ස්තුතියි 🌹ආසම කෑමක් 😋

  • @kaveeonline690
    @kaveeonline690 3 года назад

    😘 mn haduwaaa rasaiiiii

  • @sandu5097
    @sandu5097 3 года назад

    මම අද හැදුවා අක්කා ගොඩාක් රසයි ගෙදර අයත් රසයි කීවා ඔයාට ගොඩක් ස්තූතියි❤️

    • @namadhiashinshana3509
      @namadhiashinshana3509 3 года назад

      ක්‍රිස්පි ගතිය එන්නෙ නැත්තෙ ඇයි කියල දන්නවද

    • @sandu5097
      @sandu5097 3 года назад +1

      @@namadhiashinshana3509 සීනී උණු වෙලා මදි ඇති සමහර විට මම ඊයෙ හැදුවෙ හොද ක්‍රිස්පි ගතියට තියෙනවා.