Jaanu | Episode 490 - (2025-01-09) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 105

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 6 часов назад +8

    දුමිදුගේ අම්මාගේ රංගනය හරිම තාත්විකයි, ගෞරවනීයයි..

  • @ThushariKaldera
    @ThushariKaldera 9 часов назад +33

    තිවංක වගේ කෙනෙක් ලබන්න ඔනම කෙනෙක් පිං කරන්න ඕන. ඒ තරම්ම ආදරයක් 🌹🌹

  • @RitaPerrra
    @RitaPerrra 7 часов назад +11

    අනේ පින් සිද්ද වෙනවා ආපහු ජානු එන්නේ නැතුව මේ කතාව ඉවර වෙනවානම් ලියන කෙනාට සතුතියි

    • @ivonroyal5240
      @ivonroyal5240 7 часов назад

      100/100..ඇත්තෙන් ම

  • @rasi9280
    @rasi9280 10 часов назад +13

    මෙි කතාව ට නිසලිි කියලවත් දාපල්ලකො අපිට හිතහදාගන බලන්න 😅😅😅😊

  • @MalshiGeethananda
    @MalshiGeethananda 9 часов назад +10

    පුරුද්දට බලන අය කෝ මේ පැත්තට එන්න 😂👍

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 11 часов назад +23

    අම්මෝ ඒ මනිසාගේ හීනෙන් මම හිතුවේ සිරා කියලා 🤣🤣🤣

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 10 часов назад +17

    හරිම හොද කෙනෙක් නේද තිවංක ❤

  • @shanikakumar9695
    @shanikakumar9695 8 часов назад +7

    මුලින් හිටපු කවුරුත් නැ.වලව්වෙත් දැන් වෙන එවුන් පදින්චි වෙලා😂

  • @ertfgh5865
    @ertfgh5865 10 часов назад +7

    ඇත්තටම ජානුවයි සහස් වයි අල්පොන්සෝ කෝ සහස්ගේ ගෙදර දැන් රොහාන් ගේ වෙලා මරු මරේ මරු

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 7 часов назад +2

    ❤දැන් කතා බලන්නේ නිසලී තිවංක ඉස්සර බැලුවේ ඇල්පොන්සු නිස😢.දැන්.පුරුද්දට බලනව😢👍

  • @Hasa648
    @Hasa648 11 часов назад +7

    අම්මො අම්මෝ මදුශි දවල් හීන දකිනවා😢

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 8 часов назад +1

    අසම චරිතේ අල්පොන්සු හින්දයි කතාව බැලුවෙි කො

  • @santysantiaguel3152
    @santysantiaguel3152 6 часов назад +1

    අනේ අපි ෆෝන් එකෙන් බලන්නේ මේ නිවුස්වලට කාලෙ ඉවරයි

  • @Nayomie-iw1nr
    @Nayomie-iw1nr 8 часов назад +4

    දැන්නම් කතාව බලන්නේ බණ්ඩ නිසා

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 10 часов назад +1

    තිවංක ගොඩාක් හොද කෙනෙක් ලස්සනයි රගපෑම

  • @SahikalaMaqawa
    @SahikalaMaqawa 10 часов назад +3

    ජානුවයි සහස් වයි අල්පොන්සෝ කෝ එයාල

  • @sachininisansala6426
    @sachininisansala6426 10 часов назад +8

    තිවංක මහන වෙයි වගෙ🥺

  • @chandrachandra1654
    @chandrachandra1654 11 часов назад +4

    Janu කතාව ඉවරයි අපි නිසli කතාව බලමුකෝ .....sahasge නංගී ඇයගේ කොල්ල කෝ එයාල ....sahas nam කොහෙද රටkata ගියා වගේ මතකයි

  • @IndrikaUdeni
    @IndrikaUdeni 9 часов назад +1

    තිවංක නම් මේක කර ගහගන්නෙ නෑ කීයටවත්

  • @Ayesha-mi4yx
    @Ayesha-mi4yx 11 часов назад +16

    😊😊😊😊😊😊

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i 11 часов назад +13

    මේ කතාවේ ප්‍රදාන නලුවයි නිළියයි නැ 😂😂 පිටර්ගෙ මිණිමරුවොිත්නැ කෝටින්ම කතාවේ ඉදපු එක චරිතයක්වත් නැතිව ඔහේ අැදගෙනයනව 😂😂😂 සහස්ටමොිකදවුනෙ 😂😂

  • @susilgayan5909
    @susilgayan5909 9 часов назад +1

    මේවට තව සම්මානත් දෙනවා.නිසලිගෙ ඇක්ටින් නම් මරු

  • @thiliniwijekoon5303
    @thiliniwijekoon5303 9 часов назад +3

    ඒක නෙවෙයි නිසලිට කතාවෙ මුලින්ම අය්යා කෙනෙක් හිටිය නේද.දැන් කෝ එයා 🤔🤔🤔

    • @AnushkaAwanthi
      @AnushkaAwanthi 8 часов назад

      කතා ව කනපිට එතකොට ද න් ලස්සනයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 часа назад +1

    දැන්වත් මේ කතාව ඉවර කරපන් බන්😂😂😂

  • @fgyggg3117
    @fgyggg3117 7 часов назад +2

    ඔය හීනයක් දකින්නේ .හැබැයි හීන කවදද සැබෑ උනේ.කීයෙන් කී දෙනාගෙද.බලමු ඉතින් මදූෂිගෙ සිහිනේ හැබෑ වෙයිද කියලා.

  • @takeaway9441
    @takeaway9441 5 часов назад +3

    මොනවද බන් මේ කතා, පොඩි කාලෙ ඉදන් හදපු අම්මාව අත ඇරලා පොඩි වයසෙදිම බඩඩ ලමයෙක් දීලා ජීවිතේ කාලකන්නි කරපු කොහෙවත් ඉන්න කොල්ලෙක් ලොකු කරගෙන ඌ එක්ක සතුටින් ජීවත් වෙනව පෙන්නන්නෙ...අර අම්මා අඬ අඬ විඳවද්දි😂 කතාවක් උනත් තිරිසන් ආදර්ශ දෙන්න එපා සමාජෙට ,appiriyai😂 මේ කතා direct කරන උන්ගෙ ළමයිනුත් තමන්ට ඔහොම කරාම තේරෙයි😂

  • @kanchikrish9540
    @kanchikrish9540 6 часов назад

    Man meka balanne mage boy ge namath dumindu nisa🫢eyath me dumidu wagemai harima hitha hodai adaraneeyaiii❤janu inna kalenma me magul kathawa mn balanne na dan kathawa lassanaiiiii🥰lassanata iwara karanna

  • @kanthikan5145
    @kanthikan5145 5 часов назад +2

    දුමිදුට වඩා තිවංක ලස්සනයි නේද

  • @Island_girlireland
    @Island_girlireland 6 часов назад +2

    Thiwankage marema pin patak thiyenne, e adhereta pissu hadenewa

  • @KusumaLatha-b6z
    @KusumaLatha-b6z 5 часов назад

    කතාව ලස්සනයි ගොඩාක්

  • @Island_girlireland
    @Island_girlireland 6 часов назад

    Aneh Mageh thiwanka ❤

  • @KushaniShermila
    @KushaniShermila 9 часов назад +1

    Aiyo eka heenayakne...😂😂😂😂

  • @NiroshaNirosha-ki5lv
    @NiroshaNirosha-ki5lv 8 часов назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DhanushaAmila
    @DhanushaAmila 11 часов назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤♥️

  • @swarnaMeemanage
    @swarnaMeemanage 10 часов назад

    මේ ලමය විතරක් නෙමෙයි නෙ මල්ලිටත් හිටියෙ,

  • @Island_girlireland
    @Island_girlireland 6 часов назад +1

    Hoda welaweta hineyuk uneh naththun math ethenema marenewa duketa

  • @RitaPerrra
    @RitaPerrra 7 часов назад +2

    අදනේ තිවන්කගේ ලස්සන දැක්කේ ජයමංගලම් එ දෙන්නටත්

  • @tainyfernando2333
    @tainyfernando2333 3 часа назад

    Den kathawe harimr lassanai balanne aasai nisali❤ dumidu kathawe lassane kele godak aaderei oya dennate

  • @lakshikafernando4138
    @lakshikafernando4138 10 часов назад

    My dress 🎉❤

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 9 часов назад +1

    නිසලීගේ අම්මා .අඩලා වැඩක් නැහැ .නිසලී බලන්න යන්න .

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 10 часов назад

    අවසානෙට කලින් එපිසෝඩ් එකද

  • @KushaniShermila
    @KushaniShermila 9 часов назад

    Waw thiwankai denna lassanai

  • @ChanakaKaushalya-q4m
    @ChanakaKaushalya-q4m 11 часов назад +1

    ❤️🌼

  • @Rendage
    @Rendage 11 часов назад +1

    Me genukena kohomath dustai 😢😢

  • @Island_girlireland
    @Island_girlireland 6 часов назад

    Madhushi lassenai eth Thiwanka Rw galepenne na 😭

  • @Renuka-iv8rr
    @Renuka-iv8rr 11 часов назад +3

    Me kathawa tanikarma wenas karla .janu neme dan yanne lankawe katha balu watinne nha

  • @sewwandirajakaruna4479
    @sewwandirajakaruna4479 11 часов назад +2

  • @chanakakelum2073
    @chanakakelum2073 15 минут назад

    Dan sahasla janula penna wath na me kathawe

  • @prasadmaduranga7293
    @prasadmaduranga7293 9 часов назад +1

    මේක ලියපු එකාට මොන්ගල්ද කොහෙද

    • @kumarisingh9836
      @kumarisingh9836 6 часов назад +1

      Ai Liyana kena maru unane music director maruuna

  • @kavindu69mihiranga89
    @kavindu69mihiranga89 8 часов назад

    Janu nisali kiyl nama wens krna one dn😂

  • @dilmiapsara3387
    @dilmiapsara3387 11 часов назад +2

    Me wageda jathika eke thiyena iragini maddahana wage teligrama blnnko jeewitheta gnna deyk hari thiynawa e drama wala

  • @Island_girlireland
    @Island_girlireland 6 часов назад +1

    Thiwankage marema pin patak thiyenne

  • @shereenreckermen5754
    @shereenreckermen5754 9 часов назад +3

    පටන්ගත්තට වඩා දැන් ලස්සනයි ❤️

  • @kaushalyawijesingha7466
    @kaushalyawijesingha7466 7 часов назад

    Aiyo කෝ අනේ ජානු ලා අලෆෝන්සුලා

  • @SadeepChamara-o9o
    @SadeepChamara-o9o 11 часов назад +6

    රියල් පැතුමා කෝ

    • @Mr.Comrade1
      @Mr.Comrade1 11 часов назад +2

      ඌ Address නෑ
      පොරටත් කතාව එපා වෙලාද කොහෙද 😂

    • @HptnayanajithPathirana
      @HptnayanajithPathirana 11 часов назад

      ඌත් ප්‍රෙග්නට් වෙලාබං😂😂

    • @KkKk-sk3mq
      @KkKk-sk3mq 10 часов назад

      😀😀😀😀🤭🤭🤭🤭

    • @AffectionateFriedEgg-ws5pv
      @AffectionateFriedEgg-ws5pv 8 часов назад

      uwa dakke na thamai yako

    • @nadeikanadeika472
      @nadeikanadeika472 5 часов назад

      ඌ ඇට්මිට් වෙලාද කොහෙද

  • @shiromirandol-qn7sg
    @shiromirandol-qn7sg 8 часов назад +1

    Nisaliga malli ko

  • @tainyfernando2333
    @tainyfernando2333 3 часа назад

    Nisali dumidu nisalige nanda thiwanka me aye ekke aluth kathawak daanneko patte lassanai oyalage rage peeme

  • @shenayaruben8321
    @shenayaruben8321 3 часа назад

    Me ponna nattiya balana eka nawatthuwe mama witharada

  • @susilgayan5909
    @susilgayan5909 9 часов назад

    ජානු නිසලි

  • @Amarasinghe200
    @Amarasinghe200 8 часов назад

    මේක 500 න් ඉවර ද

  • @Tharu-fh6pv
    @Tharu-fh6pv Час назад

    Me geni thiwanka ekka hanimoon yanawa dekala wage😂

  • @MadhuDsilva
    @MadhuDsilva 10 часов назад

    Ko ane janu

  • @Tashiya-with-fantasy
    @Tashiya-with-fantasy 6 часов назад

    Mekanm ganja gahala liyapu kathawak😅

  • @monishachamodi9433
    @monishachamodi9433 47 минут назад

    Chatrm ktw 😂

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 10 часов назад

    ජානු කෝ

  • @SspainSspain
    @SspainSspain 2 часа назад

    🖤🖤🖤💚💚💚🖤💜💜💜🖤🧡🧡🧡🖤❤️❤️❤️❤️🖤🖤💓💓💓💓

  • @susilgayan5909
    @susilgayan5909 9 часов назад

    පිටර්ගෙමිනි මරුමෙදි සේකරගෙ ඇඟිලි සලකුනුඅහු උනේ නෑ.පස්සේ ඌ කි යලා හිරේ දාලා.තිවන්කාලා සුරංගනා කතාවල ඉන්නේ.පිස්සු කතා.මේකවිතරය් බලන්නෙත්.දැන් ජානුත් නෑ.සහස්ගෙ නම අමතකවෙලා තිබුණෙ.comment බලපුවම උගෙ නම මතක් උනේ.කතවක් උනත් තාත්විකව හදපල්ලකො.නිත්‍යා නාරද මොකක් උනද උන්ට.අල්පොන්සු උගෙ අම්මා.ජානුගෙ අම්මා අයේ වැඩකාරකම් කරනවා.සහස්ගේ නංගි අර car එකේ ආපු කොල්ලා මරුනද උන්.ඇය් අර ජානුගෙ යලුවා.අර ලමයෙකුය් මිනිහෙකුය් එක්ක ගියෙ.උන් නෑ.අර අහිංසක නෝරාට මඟුලක් කලා.මොනවද මේ කතා

  • @shiromirandol-qn7sg
    @shiromirandol-qn7sg 8 часов назад

    Ma kathawa kicema wadak na

  • @prasadpriyankara7851
    @prasadpriyankara7851 11 часов назад

    🥰❤

  • @カビンダアシャーン
    @カビンダアシャーン Час назад

    කෝ බන් හුත් ජානු

  • @ZaraIshara
    @ZaraIshara 8 часов назад

    Maneeshatat maara dewal thamai penne

  • @niroshcoore91
    @niroshcoore91 11 часов назад +1

    Patan gaththe kohenda dan mokadda me

  • @renukajay1068
    @renukajay1068 11 часов назад +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @roshiniherath5822
    @roshiniherath5822 10 часов назад

    Apoo me madusige vikara

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 7 часов назад

    Kathawe parana ayata .mokada une

  • @ashenchanuka7218
    @ashenchanuka7218 11 часов назад +4

    monawada hutto me katha

  • @SanduniWorld
    @SanduniWorld 11 часов назад +2

    ruclips.net/video/dmARhRasQeE/видео.htmlsi=yNew2KlMhhrV_4HR❤❤

  • @dulanjalasithumini7672
    @dulanjalasithumini7672 11 часов назад +5

  • @IreshaNuwandara
    @IreshaNuwandara 11 часов назад +4

    ❤❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 11 часов назад +6

    ❤❤❤❤❤

  • @nilukadilhani6848
    @nilukadilhani6848 11 часов назад +4

    ❤❤❤❤❤❤

  • @ThiliniThushari-k1p
    @ThiliniThushari-k1p 11 часов назад +4

    ❤❤❤❤

  • @Reta-d4f
    @Reta-d4f 5 часов назад

    ❤❤❤❤❤

  • @SomaAl-s1o
    @SomaAl-s1o 7 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @nilmini1233
    @nilmini1233 11 часов назад +4

    ❤❤❤❤

  • @sherliinoka-ld9or
    @sherliinoka-ld9or 10 часов назад

    ❤❤❤

  • @MaduDayarathne
    @MaduDayarathne 10 часов назад

  • @Omika4567
    @Omika4567 8 часов назад

    ❤❤❤

  • @YogaraniArumuganManoharan
    @YogaraniArumuganManoharan 6 часов назад