Maayavi (මායාවී) | Episode 92 | 09th January 2025 | Sirasa TV

Поделиться
HTML-код

Комментарии • 621

  • @samithashiromi2263
    @samithashiromi2263 15 дней назад +283

    මගෙ පුතාට මාස 3 යි.සංකල්ප වගේ හොද පුතෙක් වෙන්න මගෙ පුංචි පුතාත් මං හදනවා.❤මං පාර්ථනා කරනවා හරි ආදරනීය හොද දරුවෙක් වෙන්න කියල.❤

    • @niduharshi2771
      @niduharshi2771 15 дней назад +4

      Math

    • @chamaliranasinghe
      @chamaliranasinghe 15 дней назад +12

      අනිවාර්යයෙන්ම ඒ ප්‍රාර්ථනාව ඒ අයිරින්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    • @Koreanlion
      @Koreanlion 15 дней назад +6

      Script එක ලියපු මනුස්සයා විදියට හදන්න.
      මොකද ඒ ලියපු විදියට තමයි රගපාන්නෙ.
      මේක කතාවක් බොලද වෙන්න එපා😂😂😂

    • @samithashiromi2263
      @samithashiromi2263 15 дней назад +3

      @@Koreanlion ඔයා ඔහොම කියන්නෙපා. හොද ගුනයහපත්ව සංකල්ප ගෙ චරිතේ වගේ ඉන්න පිරිමි ඉන්නවා.ඕක කතාවක් කියන්න මං දන්නවා.මං කීවේ එහෙම ගුනයහපත්කමෙන් පිරුනු විදිහට හැදෙන්න මං පාර්ථනා කරනවා කියලා.ඔයාල වගේ මිනිස්සු..අනේ මංද ඉතින්

    • @seuwandihashini9035
      @seuwandihashini9035 14 дней назад +1

      අනේ හිත හොද ලස්සන කමෙන්ට් එකක්.ඒ පාර්ථනා ව ඉෂ්ට වෙන්නම ඕනේ.සංකල්පගෙ චරිතෙ වගේ පිරිමියෙක් ලබන්න තමා හැම කෙල්ලම ආස.හැම අම්මෙක්ම ආස..🥰

  • @achinianupama535
    @achinianupama535 15 дней назад +264

    හිතෛෂිගේ අම්මා දක්ෂ නිලියක් හරිම තාත්විකයි එකිනෙකට වෙනස් චරිත තුනකින් දැක්කා නියමයි

    • @KumarPanadura-zd6cf
      @KumarPanadura-zd6cf 15 дней назад +2

      පහු ගිය කාලේ වැඩ නැතිව තිබිලද මංදා fb අඩනිරැවත් පොටෝ සෙල්ෆි තියනවා දැක්කා

    • @SasikaDeepani-u3h
      @SasikaDeepani-u3h 15 дней назад +2

      ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 дней назад +283

    සංකල්ප තමයි මෙි පාර හොදම නළුවා
    හොදම නිළිය හිතෛෂි.....❤❤❤

  • @ruwanikumari4522
    @ruwanikumari4522 15 дней назад +71

    හිතාශිගේ අම්මට මේ වසරේ හොඳම නිළිය වශයෙන් සම්මානය ලැබෙන්න ඕනේ අනිවාර්යෙන්ම ❤

  • @kww8360
    @kww8360 15 дней назад +100

    අනේ ඒ අම්මා පූතාගේ ආදරේ ඒ වගේ පූතාලා හැම අම්මා කෙනෙක් ටම ලැබෙන්න ඕනා ඒ වගේ පූතාලා කවදාහරි දවසක මැරි කරාට පස්සේ ඵයාගේ වයිෆ්ටත් ආදරේ කරන්නේ ඒ වගේමයි ගොඩාක් ආදරෙන් බලා ගන්නවා ❤❤🌹🌹

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 14 дней назад

      ඔව් මේ කතාවක් නිසා නැති නම් තාත්තා බලන්නෙ නැති වුනාම පුතාත් එහෙම තමයි අනිවාර්යයෙන් 😢

  • @AroshaSanjeewani
    @AroshaSanjeewani 15 дней назад +213

    මේ කතාවෙ ලස්සනම සංකල්පගෙය් අම්මගෙය් ආදරේ.❤ පුතෙක් ඉන්න අම්මෙක් විතරයි ඒ හැගීම විදින්න පුළුවන් ❤

    • @AISenanayake-bc8ff
      @AISenanayake-bc8ff 15 дней назад +4

      ඇත්තටම

    • @SenudiMinadi
      @SenudiMinadi 15 дней назад +4

      ඒක ඇත්ත දුවලා දෙන්නෙක් ඉන්න මට ඒ අඩුව හරියට දැනෙනවා

    • @manoriwidanagama2631
      @manoriwidanagama2631 15 дней назад

      ඇත්ත %

    • @khaledmamari3148
      @khaledmamari3148 15 дней назад +1

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 15 дней назад +2

      කියල වැඩක් නැ එ ආදරේ ❤❤

  • @kumuduabey1635
    @kumuduabey1635 15 дней назад +147

    හිතේෂිගෙ අම්මගෙ කතා විලාශයට මම හරි කැමතියි❤❤❤

  • @LalanthiLalani-rr9qg
    @LalanthiLalani-rr9qg 15 дней назад +137

    සංකල්ප වගේ අම්මට ආදරේ කරන පුතාලා හැම අම්මටම හම්බ වෙන්න ඕනා 💝💝💝💝💝💞

    • @khaledmamari3148
      @khaledmamari3148 15 дней назад

    • @TharangapushpaKumaraSingappuli
      @TharangapushpaKumaraSingappuli 14 дней назад

      Mage puthata nam awrudu 11 eyata mama nathiwa innama baritharam

    • @wasanafernando2079
      @wasanafernando2079 14 дней назад

      ඔව් මටත් ඉන්නවා...❤️😘❤️ .ඊටත් වඩා හොද පුතාලා දෙන්නෙක්..❤️❤️

    • @shyamaperera5152
      @shyamaperera5152 14 дней назад

      matath innva ❤❤❤❤❤

  • @ashalucky1776
    @ashalucky1776 15 дней назад +25

    අනේ මෙහෙම පුතෙක්ගෙයි අම්මෙක්ගෙයි බැදීමක් වාසන්නවක් දෙයියනේ ..පුදුම ලස්සන ආදරයක් ❤❤

  • @maleeshamadhubashini3726
    @maleeshamadhubashini3726 15 дней назад +106

    හිතෛෂීගෙ අම්මගෙ acting superb ❤

    • @ඉදුවර-2020
      @ඉදුවර-2020 15 дней назад +1

      ඒ වගේද සන්කල්පගෙ අම්මගෙ ලස්සන

  • @NayomiAGnayomi
    @NayomiAGnayomi 15 дней назад +48

    අම්මා ගෙ පුතා ගේ ආදරේ 🥰🥰🥰මොකටවත් සමකරන්න බෑ 😇💪

  • @thissakumara5682
    @thissakumara5682 15 дней назад +492

    මම වගේ කුවෙට් එකේ ඉදන් මයාව් බලන අය තව ඉන්නවාද ..ආදරෙයි මයාව්❤❤❤❤❤

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 15 дней назад +27

      කුවේට් එකේ කියන්නේ කොහෙද 😂

    • @RishanShahan
      @RishanShahan 15 дней назад +10

      Ape enna👍

    • @kumudinikumudini6141
      @kumudinikumudini6141 15 дней назад +6

      Math kuwait idala balanne

    • @Rameesha-y6m
      @Rameesha-y6m 15 дней назад +5

      මමත් කුවේට් ඉදලා බලන්නෙ

    • @UdaraJearad
      @UdaraJearad 15 дней назад +2

      Adarai

  • @sisirachandrakumara5653
    @sisirachandrakumara5653 15 дней назад +71

    මේක පෝන් එකෙන් විතරක්ම බලන සෙට් එක ලයික් එකක් දාන්න.❤😊

  • @DilhaniDilhani-y6l
    @DilhaniDilhani-y6l 14 дней назад +18

    මේ වගේ දරුවෙක් හැම අම්මා තාත්තා කෙනෙක් ට ලැබේවා ❤❤

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg 15 дней назад +18

    අම්මගෙයි පුතාගෙයි ආදරේ හරි ලස්සනයි බලාගන ඉන්න ආස හිතෙනවා මගෙ ඇස්වලටත් කදුලු පිරුනා ❤️❤️

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 15 дней назад +30

    අමගේ පුතාගේ ආදරේ මට ඇඩුණා කතාවට උණත් අම්මා කෙනෙකුගේ ආදරේ කවදාවත් නිම කරන්න බෑ ඒ ලේ මස් නහාර වල ඇත්තෙ තම දරැවන්ට ආදරේම පමණයි😢😢❤️❤️

  • @asankaathapaththu5232
    @asankaathapaththu5232 9 дней назад +1

    මම බලපු drama වලින් පට්ටම feel වුන drama ekak thanks මායාව්.....

  • @manjularoshini2925
    @manjularoshini2925 15 дней назад +18

    හිතයිෂි ගේ අම්මායි තාත්තයි කියන ඒවට හිනා යනවා.. ඒ දෙන්නා හරිම දක්ෂයි ❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 15 дней назад +69

    මාව දාලා යන්න එපා,,මම හිතන්නෙ හිතෛෂී සංකල්පට ආඅරෙයි 🙈🙈

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 15 дней назад +19

    ❤සියල්ලන්ගේම රඟපෑම නම් වශයෙන් කියන්න අමාරුයි ලස්සනයි.❤මන්දෝදරි.❤සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏

    • @imeshamalindi9670
      @imeshamalindi9670 14 дней назад

      මන්දෝදරී කියන්නේ කවුද

  • @sisirachandrakumara5653
    @sisirachandrakumara5653 15 дней назад +22

    හිතෙශිගෙ චරියටයි මංගෙශ්වරී චරිතයයි අගය කල යුතුයි..❤❤❤

  • @nelumdeepani5142
    @nelumdeepani5142 15 дней назад +23

    මටත් කවදා හරි දුකක් දැනුනොත් තුරුලු වෙලා දුක නිවා ගන්න පුතාලා දෙන්නෙක්ම ඉන්නවා මට❤❤❤❤තවම ඒ දෙන්නා මට උස ටිකක් මදි ඒ නිසා මට දැන්ම දුක දැනෙන්න එපා❤❤❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 15 дней назад +26

    හිතයි සිට.දැන් සලකල්ප නැතුව වේ වගේ😂❤❤.අනේ! මගේ පුතාගේ ආදරෙයි❤❤👌👌👌

  • @WadugeMadusha
    @WadugeMadusha 14 дней назад +4

    සංකල්පගේ tatoo එක මාරම ලස්සනයි 🥰🥰ඒ අකුරු හරිම පැහැදිලි 🥰🥰

  • @DarshaniMaduwanthi-w9d
    @DarshaniMaduwanthi-w9d 13 дней назад +2

    මේ අම්මගෙයි පුතාගෙයි ආදරේ බැදීම දකිද්දී...,ඒ පුතා ගෙදර ඇවිත් ආයේ වැඩට යද්දි ඒ අම්මා දුක්වෙන තරම දැකලා,මගේ පපුවත් පිච්චෙනවා....මට ඉන්නේත් පුතෙක්,රත්තරං පුතෙක්,එයා නම් තවම පොඩි..අවුරුදු 14 ඒත්.......ඉලන්දාරියෙක් වෙනකොට මටත් මේ විදියටම දුක්වෙන්න වෙයිදෝ කියලා බයයි දෙයියනේ....එයා තමයි මගේ හුස්මටික.....🥺❤❤❤❤

  • @roma8370
    @roma8370 15 дней назад +54

    සංකල්ප කැමති නෑ හිතයිශි තනි කරන්න. එනකොට කියන්නලු 🤭😍 මං නුවරට එන්නම් ලූ 😘අනේ ඉතිං මගේ සංකල්ප කොල්ලා ❤

  • @hashanirandima1272
    @hashanirandima1272 15 дней назад +18

    සංකල්ප මාරම ලස්සනට රගපානවා. එයාගෙ චරිතය ආදරනීයයි ❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 15 дней назад +15

    සංකල්ප වගේ දරුවො ලබන්න අම්මා කෙනෙක් වාසනාකරන්න ඕන.කතාව කෙසේ වෙතත් ඒ වගේ චරිතයට මම ගොඩක් ආආආආදරෙයි .🌹🌹

  • @AhmmdAhmmd-de9ei
    @AhmmdAhmmd-de9ei 15 дней назад +7

    Kuwait එකේ ඉදන් මමත් මායාවි බලන්නේ ගොඩක් ලස්සනයි

  • @buddhirangika4745
    @buddhirangika4745 14 дней назад +7

    මගෙ පුතාත් ලොකු උනාම සංකල්ප ගෙ ගති ගුණ තියෙන දරුවෙක් උනොත් මාත් හරි වාසනාවන්ත අම්මා කෙනෙක් 😊

  • @dilosh872
    @dilosh872 14 дней назад +5

    නීලියා ගෙ රඟපෑම හරිම ලස්සනයි❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 15 дней назад +11

    හිතේශි ගෙ අම්මා ❤චරිතාන්ග නිලියක් අනේ හරිම දක්ශයි තාත්තත් එහෙම යි බුදු සරනයි

  • @srilankanshoping9094
    @srilankanshoping9094 15 дней назад +37

    මන්දෝදරී සන්කල්පගේ තාත්තගේ දුවක් වගේ මට හිතෙන්නේ

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 4 дня назад

    අම්මා පුතා අතර තියන බැදීම😢❤ ඒ වගේ පුතාලා තමා බැන්දහම තමන්ගේ wife ට පණටත් වඩා ආදරේ කරන්නේ❤❤

  • @HarshaniEkanayake-xu3kr
    @HarshaniEkanayake-xu3kr 15 дней назад +16

    මේ පවන් සිරියා නම් එපා වෙනව අවුලවන්නම තමා බලන්නෙ

  • @slliyanage361
    @slliyanage361 15 дней назад +40

    සංකල්ප ❤️❤️❤️හිතයිෂී
    පවන් ❤️❤️❤️මංගේශ්වරී

  • @NilminiNilmini777
    @NilminiNilmini777 15 дней назад +6

    කුවේට් එකේ ඉදන් හැමදාම බලනවා. ගොඩක් ලස්සනයි මේ කතාව

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa 14 дней назад +5

    සන්කල්පට හිතයිෂී තමා ගැලපෙන්නේ ❤️

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 15 дней назад +7

    මංගේෂ්වරී ඔයා නම් 👌👌👌
    සම්මානයක් ලැබෙන්නම ඕනේ චරිතයක්❤️❤️❤️

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 15 дней назад +28

    ❤❤😂හිතෛෂී❤සංකල්ප❤❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 15 дней назад +37

    අම්මො හිතෛෂීගෙ හිනාව 😅

  • @Sansala1111
    @Sansala1111 15 дней назад +30

    අනේ.. සංකල්ප.. හරිම ආදරණීය චරිතයක් ❤️🙏

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 15 дней назад +33

    Adarei සංකල්ප හිතෛෂී ❤❤❤❤

  • @randipoornima3646
    @randipoornima3646 15 дней назад +33

    හිතයිශිට ඉක්මනින්ම සැනසීමක් ලැබෙන්න ඕනි අනේ 😥

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 15 дней назад +15

    සංකල්පගෙ අම්මා පව් 😢 එ වගෙ දුක් විදින ගෑණු කොච්චර ඇතිද 😢

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 15 дней назад +26

    හිතයිශි සන්කල්ප යි ලස්සන්‍යි ❤

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 15 дней назад +23

    ආදරේ හිතෛෂී මම බහරෙන් ඉඳලා බලන්නේ කතාව ලස්සන කතාව ආදරෙයි හැමදාම

  • @MoO-k4m
    @MoO-k4m 15 дней назад +19

    ගොඩක් ස්තුතියි ආසාවෙන් බලනවා❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeekasarojani
    @nadeekasarojani 15 дней назад +6

    මාත් කුවේට් වල ඉදන් බලන්නේ ආසයි ගොඩක් ❤❤❤❤ සංකල්ප හිතයිෂි ❤️❤️❤️

  • @MoO-k4m
    @MoO-k4m 15 дней назад +18

    අනූ තුනත් ඉක්මනට දෙන්න අපි ආසාවෙන් බලනවා. මම ඩුබයි❤❤❤❤❤❤❤

    • @Nadeeka-f8y
      @Nadeeka-f8y 15 дней назад +1

      මමත් ඩුබායි වල ඉදන්..💐💐

  • @randinawodya1225
    @randinawodya1225 15 дней назад +12

    සංකල්පව බලන්න එන මම😌♥️

  • @BawCaldera
    @BawCaldera 15 дней назад +10

    ❤Hithaishi. Ikmanata hinawenna labewa.❤

  • @Shehan-v4n
    @Shehan-v4n 15 дней назад +14

    හරිම.ආසාවෙන් බලන්නේ.❤❤

  • @So.keep.living
    @So.keep.living 15 дней назад +12

    sankalpa amma bond ek harima adaraneeyayi ❣❣❣

  • @Anushanilmini-li8vp
    @Anushanilmini-li8vp 15 дней назад +12

    මම ත් සවුදි ඉදන් මායාවි බලන්නේ ආදරෙයි මායාවි ❤❤

  • @shiwanhi
    @shiwanhi 15 дней назад +8

    හරිම ලස්සනයි අද කතාව ❤

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 15 дней назад +18

    Sankalpa❤Hethaisi ..pawenapana❤mangeshvare ..😮

  • @RankikaSrilanka
    @RankikaSrilanka 15 дней назад +5

    මමත් අසාවෙන් මායවි බලනවා මමත් කුවෙට් ඒකෙ තාම ඉන්නෙ ❤❤❤❤❤

  • @AshwiniAngel-u7n
    @AshwiniAngel-u7n 15 дней назад +5

    Meke hamogema part eka e e aya supiriyatama karanawa. Atthatama hithenne na me api balanne teledrama ekak kiyala. Echcharata lassanai. Dawasin dawasa ekai apita balanna asa hithenne. Me widiyatama me kathawa lassanata thibunoth හොඳයි 😊❤❤❤

  • @endaraendara9130
    @endaraendara9130 15 дней назад +5

    අපි ඩුබායි ඉදන් මායාවි බලනවා
    හරිම ලස්නයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 дней назад +11

    එන්න එන්නම කතාව ලස්සන යි💕💕💕💕👍👍👍👍👍🌹🌹🌹🌹

    • @NayanaShiranthi-vu8pb
      @NayanaShiranthi-vu8pb 15 дней назад +2

      අම්මගෙයි පුතාගෙයි ආදරෙ ඇස් වලට කදුලු එනවා😪💕

  • @fathimafathima7936
    @fathimafathima7936 15 дней назад +5

    ආදරේ යි මායාව් ලස්සන ම ලස්සනයි ❤❤❤🇧🇾

  • @Ahiyani
    @Ahiyani 15 дней назад +13

    ලස්සන කතාව ❤

  • @ChathurikaMadusani
    @ChathurikaMadusani 15 дней назад +4

    මම සවුදී ඉදලා බලන්නෙ මෙ කතාව හරීම ලස්සනයි ❤❤❤❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 15 дней назад +9

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    මායාවී. ❤❤❤❤❤

  • @Malshiiiiiii
    @Malshiiiiiii 14 дней назад +2

    ගෙදර ඇදේ ඉදන් මායාවි බලන මං😅💔

  • @ShanthiPerara
    @ShanthiPerara 10 дней назад

    මරු අප්පා මේ කතාව නම්. සුපිරි. චූටි මාමා නියමයි. මංගේස්වරීට හොඳම නිලිය සම්මානෙ ලැබෙන්න වටිනවා

  • @SuddiSuddikumari-c8b
    @SuddiSuddikumari-c8b 15 дней назад +6

    මම වගෙ සවුදි ඉදන් මායාව් බලන අය තව ඉන්නවා ???????❤❤❤❤මායාව්❤❤❤❤

  • @ThilinaNuwan-eg9ik
    @ThilinaNuwan-eg9ik 15 дней назад +10

    එකනම් මටත් තේරෙන්නෑ කවුද මන්දොදනි කියලා

  • @priyantipp2368
    @priyantipp2368 15 дней назад +9

    මම කතාව බලන්නේ රට ඉදන් කතාව හරි ලස්සනයි

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 15 дней назад +16

    මරු benja😂😂

  • @MeskM-t6e
    @MeskM-t6e 15 дней назад +11

    මාත් කුවේට් එකේ ඉදන් බලන්නේ.. ආසම කතාව

  • @akilaweerakoon7150
    @akilaweerakoon7150 15 дней назад +8

    මන්දෝදරි චිරන්තගේ දුව

    • @NilmimiSamarathunga
      @NilmimiSamarathunga 15 дней назад +5

      එහෙනම් wena සම්බන්ධයක දරුවෙක් වෙන්න ඇති

  • @lalithachammi8319
    @lalithachammi8319 15 дней назад +7

    Kalekata passe awa hodama kathawa❤❤❤

  • @AneskaGrib
    @AneskaGrib 15 дней назад +9

    හරි ලස්සන කතාවක්

  • @upulnuwan9541
    @upulnuwan9541 15 дней назад +4

    සංකල්ප හිතයිෂි දැන් වැඩේ සෙට් වේගෙන යන්නේ...........දැන් නම් සුපිරි

  • @user-nethmiaashika
    @user-nethmiaashika 15 дней назад +8

    Episode 92 ගියත් මේ මංදෝදරි කියන්නේ කවුද කියලා කියන්නේ නැහැ නි.මට හිතෙන්නේ කතාවේ අවසාන episode එකේ කියයි කියලා 😂😂

  • @SONG-88-88
    @SONG-88-88 15 дней назад +3

    Ammage puthage adarata Mata aduna Mata ennath puthak vitharai❤❤❤❤❤

  • @HwusUwhs-yd9ll
    @HwusUwhs-yd9ll 14 дней назад

    මමත් ඩුබායි ඉඳල ෆෝන් එකෙන් බලන්නේ මායාවී කතාව හැමදාම

  • @senithalochana3689
    @senithalochana3689 15 дней назад +12

    සංකල්ප hari shoke anne ❤❤❤❤❤❤❤❤❤

  • @umakalhari1063
    @umakalhari1063 13 дней назад +1

    මන් වගෙ ඇදට වෙල කතාව බලන අය තා ඉන්නෝද😅😅😅😅

  • @Rasikadulanjani-b5b
    @Rasikadulanjani-b5b 15 дней назад +9

    මම සෞදි ඉදන් බලන්නේ මායාව් ලස්සන කතාවක්

  • @NethukiFiyona
    @NethukiFiyona 15 дней назад +3

    ❤️සංකල්ප❤️හරිම ආදරණීයයි❤️❤️

  • @nadikanadi3944
    @nadikanadi3944 14 дней назад +3

    හිතයිෂි දැන් කැමති සන්කල්ප ලග ඉන්න..අනෙ සන්කල්ප වගෙ කොල්ලෙක් ලබන්න කරන්න ඔනෙ පින මොකද්ද දන්නේ නැ.❤

  • @NilanthiKusum-x9k
    @NilanthiKusum-x9k 15 дней назад +3

    මමත් සවිදි ඉදන් බලනවා හරි ආශාවෙන්

  • @PiyanagaSubashini
    @PiyanagaSubashini 15 дней назад +3

    මන් ආසම ටෙලි කතාව

  • @niroshagunawera7452
    @niroshagunawera7452 15 дней назад +6

    සංකල්ප වගේ පුතෙක් මට හිටියනම් කොඉතරම් හොදයි ද නාට්‍ය ලස්සනයි

  • @DewmiBbb
    @DewmiBbb 15 дней назад +10

    තාම නෑනේ බලා ඉමි මන් අසරණ වී😢🤭

  • @akilamadushi9796
    @akilamadushi9796 14 дней назад

    ආසාම හිතෙන්නෙ හිතේශිගෙ අම්මාගෙ රගපෑම්❤❤❤❤

  • @WasanthaKaldera-t8s
    @WasanthaKaldera-t8s 14 дней назад +1

    අම්මගෙයි පුතාගෙයි ❤

  • @Nilu676
    @Nilu676 14 дней назад

    අම්මාට ආදරණීය පුතෙක් ❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 14 дней назад

    සංකල්පගෙ රංගනය නම් සුපිරි ඇත්තටම මෙහෙම හොඳ ළමයෙක් ලෝබ කමෙත් බැ ❤❤❤❤

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 15 дней назад +14

    Hithaishita Dan adraya gana hithila wage ❤❤❤❤❤

  • @DdDd-k9z
    @DdDd-k9z 15 дней назад +11

    සන්කල්ප❤❤❤❤❤

  • @RupasingheRupasinghe-ld5lx
    @RupasingheRupasinghe-ld5lx 14 дней назад +3

    මටත් ඉන්නවා සංකල්ප වගෙ ආදරේ කරන කෙනෙක් 😍

  • @Sugar_crush.93
    @Sugar_crush.93 15 дней назад +2

    නීලියා නම් මරු ඇත්තටම නියම යාලුවෙක්

  • @manjulajayakody3255
    @manjulajayakody3255 15 дней назад +3

    සංකල්පගේයි අමිමාගෙයි ආදරේ ❤❤

  • @BanukaLakshan-s4i
    @BanukaLakshan-s4i 14 дней назад

    අම්මා මරු ඇක්ටින් සුපර්
    හිතෙෂිගෙ අම්මා❤

  • @ishanidulanjali-fb9xp
    @ishanidulanjali-fb9xp 15 дней назад +4

    ලස්සන කතාවක්

  • @aaaa9985
    @aaaa9985 15 дней назад +6

    මමත් කුවෙට් ඉදන් මාදවි බලනො ❤❤❤❤