PIRIMI LAMAI || EPISODE 52 || පිරිමි ළමයි || 24th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 349

  • @s.s.3584
    @s.s.3584 4 часа назад +44

    කඩේ පොඩි කොල්ලා නියමෙටම රගපනවා. මරු

  • @slteachersvibes
    @slteachersvibes 6 часов назад +197

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏

  • @amilanuwan4746
    @amilanuwan4746 6 часов назад +96

    හාමු මහත්තයා නම් නියමෙට ඇඟට නොදැනි චරිතෙ කරනවා මම නම් ආසම චරිතයක්

  • @AlokaJayaneththi
    @AlokaJayaneththi 5 часов назад +35

    පැටියා කියන්නේ හරිම හොද ළමයෙක්. පණ්ඩිතයා වගේ වැඩිහිටියන්ගේ කතාවට මැදින් පැන්නේ නැත්තම් තවත් හොදයි 🤭💕

  • @vindyaudeni1160
    @vindyaudeni1160 6 часов назад +56

    මමනම් ආස උක්කු බබයි❤️සුදු පුතායි❤️අකුරන හාම්නෙයි.හාමුයි,සුදු පුතාගෙ තාත්තායි,ඉන්න කොටස් වලට ව්තරයි.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 часов назад +85

    සෙනුරි කොහොම හරි
    වලව්වේ දැල් සීන්
    එකට පිං සිද්ධ වෙන්න
    උක්කු පුතා​ට ළඟදිම දැල එළයි.
    😅❤️

  • @DinuKawshalya-j1d
    @DinuKawshalya-j1d 6 часов назад +42

    උක්කු බබයි සුදු පුතාගෙයි කොටසක් නැහැ කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ. කතාවම පාලුයි 😔❤️

  • @Smartgeek
    @Smartgeek 6 часов назад +221

    කපුවගෙ මල්ලි ඉනාව දිල්හාරට කවයි කියලා හිතන අය කෝ 😂

  • @Sadisi-y1o
    @Sadisi-y1o 7 часов назад +189

    උක්කු බබයි ❤ සුදු පුතයි එකතු කරන්න ඕන කියන අය like එකක් දන්නෝ...

  • @Lahiruwithsouthkorean
    @Lahiruwithsouthkorean Час назад +2

    ජීවිතේ බොහොම කෙටියි. මේ වෙලාවෙ පිළිකා රෝගය නිසා විදවන රෝගින් බොහොමයක් ඇත. චූටි වෙලාවක් අරන් පාර්ථනා කරමු . පිළිකා රෝගින් සුව පත් වේවා කියලා 🙏🙏🙏

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 7 часов назад +56

    සෙනුරියා බය වෙලා වගේ බොරුවට රගපානවද මන්දා උක්කු බබාව දැලේ දාගන්න 😅

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 7 часов назад +60

    හරිම ලස්සන කතාව 😍 ....
    හැමෝම හොඳින් රගපෑම කරනවා 💐💐😍😍😍

    • @MishanChandan
      @MishanChandan 7 часов назад

      Ouu neda

    • @TharundiThiweja
      @TharundiThiweja 6 часов назад +3

      ඇත්තටම ඔව්. හැමෝම තමන්ගේ චරිත වලට ඉතාම වටිනා සාධාරණයක් ඉෂ්ඨ කරනවා

  • @Lkavisa
    @Lkavisa 9 часов назад +398

    මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺

  • @SanDoc-h8v
    @SanDoc-h8v 7 часов назад +54

    තව ටික කාලයකින් දේවින්දයි සුදු පුතයි ටික ටික ආදරේ කරාවි.අන්තිමේදී සුදුපුතාට බබෙක් හම්බෙලා සතුටින් ඉදිවී❤😊

    • @pramithjayasanka7899
      @pramithjayasanka7899 6 часов назад

      මොක කතාවක් 😂😂

    • @tharakaakalanka5722
      @tharakaakalanka5722 6 часов назад

      සුදු පුතාට බබාලා හමිබවෙන්නෑ..උ පිරිම්යෙක්😂

    • @kasunindrajith2411
      @kasunindrajith2411 6 часов назад +1

      බබා හම්බ වෙයි ඔහොම යනකොට...

    • @KumariGamage-pi8rj
      @KumariGamage-pi8rj 6 часов назад

      සුදු පුතා සුමංගල ගෙන දුව​@@tharakaakalanka5722

    • @duleekadarshani757
      @duleekadarshani757 Час назад

      සුදූ පුතාටත් බබෙක් හම්බෙනවා.. 😳එහෙම කොහොමද වෙන්නේ නොදන්නා නිසා අහන්නේ

  • @AniSha-b4c8t
    @AniSha-b4c8t 6 часов назад +42

    අකුරණ හාමිනේත් දන්නවා උක්කු බාබා ගැන 😂

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 6 часов назад +46

    නෙල්ලි අච්චාරුව දිල්හාරට කවයි වශී වෙන්න 💔😂 මොනා වුනත් කපු මහත්තයා මහන්සි වෙලා හදපු ඉනාව 😂

    • @Danuofficial6
      @Danuofficial6 6 часов назад +1

      😂😂

    • @kasunindrajith2411
      @kasunindrajith2411 6 часов назад +1

      කොහොමද අරූගෙ ලේ දාපු අච්චාරු කනකොට. මළකඩ රහට ඇති. 😅

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 6 часов назад +57

    ඉතින් මාලුකාරයෙක් බැදගත්තා නම් ඉවරනෙ දිල්හාරට 😅😂

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 6 часов назад +42

    ලස්සන නැති අයට හොඳ හදවතක් ඇති කෙල්ලො ලැබේවා ලස්සන කියන්නේ හිතේ මවා ගත්ත මායාවකි

    • @kasunindrajith2411
      @kasunindrajith2411 6 часов назад

      කැත බන්දුලටත් හොඳ පපුවක් තියෙන කෙල්ලක් ලැබේවා!

  • @asafernando6290
    @asafernando6290 5 часов назад +17

    සුපිරිම නළුවා මාපුතා

  • @VeneeshaDissanayake
    @VeneeshaDissanayake 6 часов назад +17

    පැටියා මරු අනේ😂❤

  • @sithummanahara3779
    @sithummanahara3779 6 часов назад +87

    2x>> මෙහෙම බලන අය කෝ😂😂😂😂😂😂

  • @dkanchana6493
    @dkanchana6493 6 часов назад +14

    මා පුතාට එහෙම කව්රුත් ගහන්න බනින්න එපා අහිංසක දරුවා

  • @kwdpl6706
    @kwdpl6706 6 часов назад +27

    ඒ ඉනාව දිල්හාරට කැව්වනම් හරි..😂

  • @VimukthiSadareeka
    @VimukthiSadareeka 2 часа назад +1

    අම්මෝ මේ කතාව නිකන් ඉනාවක් වගේ ❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 8 часов назад +23

    පටන් ගන්නකම් බලන්
    ඉන්නේ 9.30 වෙනකම් 😍

  • @KavishkaGihannimsara
    @KavishkaGihannimsara 6 часов назад +27

    කපු මහත්තය ගෙ බය්ලා අහන්නෙ නැ skip කරනවා 😏💗

  • @SupuniPiris
    @SupuniPiris 6 часов назад +17

    මාපුතා නම් සුපිරි අනෙ ❤

  • @NethmiNawodya-b6i
    @NethmiNawodya-b6i 6 часов назад +25

    දිල්හාරගේ මුණ දෙක වෙන්න ගහන්න හිතෙන්නේ මට විතරද 😏

  • @samarasingherasa4764
    @samarasingherasa4764 6 часов назад +22

    Ukku baba and sudu පුතා ge කොටස් hugak lassanai ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 часов назад +34

    කොටස් 52මක you tube එකෙන් බලපු අය පැත්තට 😇

  • @UpulWitharana
    @UpulWitharana 6 часов назад +17

    මෙ කතාවෙ අන්තිමට තේරෙනව සුමංගල මැරයෙක් නෙවෙයි බොරු කාරයෙක් සෙල්ලම් පිස්තෝලයක් ලග තීයන් ඉන්නේ අල්විස් කපුවා දන්න මන්තරේයක් නොදන්න බොරු කාරයෙක්. නියම මැරය ලෝයර් වීරයා සුරෙන්. නම පිරිමි ළමයි වුනාට කතාව යන්නෙ සුරෙන්, නෝර, ලෝයර්, සහ බංගලව. අනිත් චරිත කතාව කෙටස් තුන් හාරසියක් ඇදන් යන්න හදපු චරිත .

    • @Pawanimaheesha1890
      @Pawanimaheesha1890 5 часов назад

      Natuw ithin bn pradana charitha tik witrk tiygen drama ekk krnn puluwnd 😂

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 44 минуты назад

    oyala siyalu danata budu sarani dawi pihitai ❤😊❤😊❤😊❤😊

  • @Danuwa342
    @Danuwa342 2 часа назад +1

    මේ කතාවට ආදරේ කට්ටිය❤ දාගෙන යමු

  • @Mashi_jayarathna
    @Mashi_jayarathna 6 часов назад +12

    අල්විස් කපුවගෙ මල්ලි ඉනාව දිල්හාරට කවයිද දන්නෑ 😂

  • @FUNNY-s9t
    @FUNNY-s9t 5 часов назад +2

    අන්තිමට තියෙනව දිවිල්ලක්😂 අය්යො අය්යො😂😂😂

  • @Neeshasa
    @Neeshasa 6 часов назад +9

    Akurana hamine 😅

  • @romitafernando6730
    @romitafernando6730 6 часов назад +2

    ලමයායි, මුදලාලියි රගපෑභම හරිම අතාත්වික ලමයින් වැඩ පමණ කථා කිරීම හරි අතාත්වික යි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 часов назад +12

    මෙි Comment එක දකින ඹයා ලස්සන කෙනෙක්.
    🥰❤️‍🩹 ඹයා තවත් ලස්සන වෙන්න ඹිනේ 🥰
    ❤ඹයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඹිනේ ප🎉❤🥺

    • @Sadisi-y1o
      @Sadisi-y1o 6 часов назад

      Ai anith ayage comment copy karala danne 😅

    • @Sinhala_cartoon2
      @Sinhala_cartoon2 5 часов назад

      අවදාන පින්නයට අදනම් ලයික් ටිකක් අඩුයි වගේ😌

    • @priyadarsanasuranga430
      @priyadarsanasuranga430 4 часа назад

      Comment higanna 😂😂😂😂😂

  • @TheVnv23
    @TheVnv23 5 часов назад +5

    කඩේ කතන්දරනම් මෙලෝ වැඩකට නෑ අපේ කාලෙ කන්න දාපු කඩයක් ඒ. 😅

  • @SagarikaDamayanthi-pq5ll
    @SagarikaDamayanthi-pq5ll 6 часов назад +6

    Anee ukku babai sudu puthai ada naa 😫

  • @Pusphakumari-t7i
    @Pusphakumari-t7i 6 часов назад +4

    Ukku putha sudu putha ❤

  • @nnavodya
    @nnavodya 6 часов назад +27

    සුදු මැනිකෙට කවන්න දුන්න එක අරූ දිල්හාරට කවයිද දන්නෙ නෑ😂😂

  • @jayantasis4852
    @jayantasis4852 6 часов назад +6

    මා පුතා මුදලාලි දෙන්නම මරු

  • @AchiniChathurangani-eo7tm
    @AchiniChathurangani-eo7tm 3 часа назад +1

    Hemoma harima lassanata thamange charitheta uparimayak itu karanawa,godak lassana kathawak,api harima asawen balanne,Jaya wewa❤

  • @Gihan_official
    @Gihan_official 8 часов назад +7

    රත්නපුර සෙට් එක 😊

  • @fathimafaseela8096
    @fathimafaseela8096 5 часов назад +1

    Akurana hamine wage ammala hemotama inna one harima adarei❤❤❤❤❤❤

  • @charithpriyan
    @charithpriyan 6 часов назад +30

    අද උක්කු බබාගෙයි සුදු පුතාගෙයි Scence නෑ☹️

  • @kanchanamullevithana731
    @kanchanamullevithana731 7 часов назад +6

    Maputhaa ❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 часов назад +1

    😊😊😊😅😅😮 අල්විස් කපු මහත්තයාත් කථාව නම් 😢😮😊න් හැමදාම ගුටි කනව්😊😊😅😅😮

  • @RavinduSandipa
    @RavinduSandipa 5 часов назад +1

    මා පුතා ඉස්කෝලේ යමන් ගුටි නොකා😂😂😂😂

  • @s.s.3584
    @s.s.3584 4 часа назад +3

    හැමෝම තම තමන්ගේ චරිත නියමෙටම රගපානවා

  • @dinu9811
    @dinu9811 6 часов назад +9

    දිල්හාරගෙ හෙන පම්පෝරිය විතරයි

  • @Ma-oi8jj
    @Ma-oi8jj 5 часов назад +1

    අකුරන හමිනේ නම් රගපානවා නෙවෙයි චරිතයක් තුල ජීවත් වෙනවා4:55

  • @dineshsiriwardana3796
    @dineshsiriwardana3796 9 минут назад

    දැන් මේ දකින comment ඔයාල ලස්සනයි කියලා ලයික් ගන්න හිගන්නෝ.... බෝ වෙලා. කලින් ආව ෆෝන් එකෙන් කතා බලන උන් හොයන උන්. එක එක කාලෙට එක එක හිගන්නො.... දියවන්නාවේ ඉන්න එකාලා වගේ

  • @BirdKurulla
    @BirdKurulla 4 часа назад +3

    දිල්හාරා කියන චරිතෙ අප්පිරියා ජරා චරිතයක්. වැඩිහිටි කෙනෙකුට ගරු කරන්න දන්නෙ නැති දිල්හාරා වගේ චරිත වලින් අම්මට අප්පට ළමයි ගහන ගරු නොකරන විදිය සමාජෙට දෙන්න එපා. අපි මොනා උනත් වැඩිහිටි කෙනෙකුට අත උස්සන්නෑ. මේකි උදැල්ල උස්සන්නෙ අම්මා වගේ කෙනෙකුට. ඇයි එහෙම වැඩිහිටි කෙනෙකුට ගහනවා පෙන්නලා. නාට්ටියක් කරලා හම්බ කරන් කන්නෙ

    • @Devindanirmaal
      @Devindanirmaal 4 часа назад

      Eka hari...math kemathi ne dilhaarata..jaraama kellek...walawwe leli wenna beri u amaaruwa

  • @chandanikk9563
    @chandanikk9563 4 часа назад

    මා පුතා 😊😊😊😊😊😊

  • @gkssepalika4917
    @gkssepalika4917 4 часа назад

    මා පුතා හරි හොදයි හිත හොද එකා ❤

  • @DarshanaSadruwan-v7n
    @DarshanaSadruwan-v7n 6 часов назад +3

    ❤❤❤

  • @Hashanhistory
    @Hashanhistory 6 часов назад +1

    කාටත් අමතක වෙලා අපේ මුදලාලියගේ හරියට හරි කෑල්ල..😂

  • @YTPROJECT-662
    @YTPROJECT-662 3 часа назад +1

    හාමු,නෝනා,සුමංගලයා,කඩේ පොඩි කොල්ලා, චරිත සුපිරි💯 අනිත් ඒවත් එහෙමයි ආයෙ කියන්න දෙයක් නෑ..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 часов назад +32

    කවදාවත් මේ කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

  • @surangahemachandra
    @surangahemachandra 5 минут назад

    ගොඩක් උන් දිල්හාරාට බනින අතරෙ දිල්හාරගෙ ඇක්ටින් පට්ට කියන සෙට් එක කෝ ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 часов назад +6

    පටන් ගන්නකමි බලන්
    ඉන්නේ 9.30⁣ වෙනකමි 😍

  • @SurekaSewwandi-y7r
    @SurekaSewwandi-y7r 4 часа назад

    ඔන්න ඕක දිල්හාරට කවලා ඒකි සෙට් කරගෙන ගමෙ ගිහින් ජිවත් වෙයන්😜😜

  • @BuddhiGayan-y4f
    @BuddhiGayan-y4f 6 часов назад +6

    යකාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑනේ

  • @RenukaKumari-dz4ws
    @RenukaKumari-dz4ws 5 часов назад +2

    Adanam harima lassanai kathawa❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 9 часов назад +11

    මෙි comment එක දකින ඹයා ලස්සන කෙනෙක්
    ❤️❤️😍 ඹයා තවත් ලස්සන වෙන්න ඹනේ ❤️
    ඹයාගෙ හැම පැතුමක්ඉටු වෙන්න ඹිනේ 🙏🥰❤️😍

  • @SusanBandara
    @SusanBandara 7 часов назад +6

    hamadamath danakam balam idala coment ekak daganna bariwa inna mama😂

  • @LakshanClortlowrance
    @LakshanClortlowrance 4 часа назад

    මා පුතා ඉස්කෝලේ යන්නැතිව තේ හදනවා😅😅

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 4 часа назад

    නංගි උබගෙ කතාව මසුරං වටිනව 😂😂😂😂

  • @extremebp8891
    @extremebp8891 4 часа назад

    මා පුතා😂😂😊

  • @AnushaNishanthi-p3d
    @AnushaNishanthi-p3d 6 часов назад

    Kamathima charitha dekak thamai thathathai puthai podi lassanata katha karanawa mha putha kiyana widiya arima lassanai❤❤❤❤❤❤❤

  • @shadiraamani2466
    @shadiraamani2466 3 часа назад

    සුරේන් හාමු දැන ගත්තා කවුද නොරාව ඉස්සුවේ කියල ඒක ලොකු දෙයක් .
    නැත්නම් ප්‍රශ්න පැටලෙනවා.

  • @yamunamadumali1926
    @yamunamadumali1926 5 часов назад +1

    කපුවගෙ මල්ලි දිල්හාරට දුන්නොත් හොදයි වශි බෙහෙත 😂

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 6 часов назад +4

    Hamu mahaththya❤hamine.asama charitha dekk❤❤❤digau lebewa❤❤

  • @shadiraamani2466
    @shadiraamani2466 3 часа назад

    ඇත්තටම ඒක මාර වලව්වක් ඕයි
    උන්ට විතරක් නෙවෙයි මටත් ලෝභ හිතෙනවා .
    ඒත් ඉතිං මොකක් හරි බිහිසුණු දුක්ඛිත කතාවක් ඇති.
    ඒ මිනිස්සු ඔය ගෙදර හදන්න ඇත්තෙ කොච්චර ආසාවෙන් වෙන්න ඇතිද..

  • @gunendradesilva5600
    @gunendradesilva5600 4 часа назад +1

    මා පුතාගෙ පෙනුම සෑහෙන්න වෙනස් වෙලා නේද?

  • @sorry_for_
    @sorry_for_ 5 часов назад +6

    අවුරුදු 16න් පහළ දරුවන් රක්ෂාවක යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි 2:26

  • @VENUMADHIDASIRIGE
    @VENUMADHIDASIRIGE 2 часа назад

    හාමු පරම්පරාව යන්න වාහනයක්වත් නෑ චූටි හමු යන්නේ පයින්

  • @chandanaariyarathna1618
    @chandanaariyarathna1618 4 часа назад

    මා පුතා කටවහගෙන හිටපන් බං 😂😂

  • @Monkeygir
    @Monkeygir 7 часов назад +5

    Japan Wala idan balanne ree 1:5 welaawa 😊

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 6 часов назад +1

    Skip and skip play again skip skip😂

  • @sasindu713
    @sasindu713 7 часов назад +22

    අපිසෝඩ් 52ම බැලුවෙ අවන් එකේ😂

    • @starkuwait-ng5nt
      @starkuwait-ng5nt 5 часов назад +1

      කේක් හදපන් අවන් එකේ.😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 4 часа назад

    so nice❤

  • @muthuperera7970
    @muthuperera7970 3 часа назад

    මා පුතාව ඉස්කොලේ යැවුවනමි හරි

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 5 часов назад

    අපරාදේ මේ බන්ගලාව ඇත්තට මේකේ අයිති අය රටද මන්ද නිකන් විනාස වෙලා යනවා😮😮

  • @SanduniChandima-tb2xe
    @SanduniChandima-tb2xe 5 часов назад

    මා පුතානම් මරු අනෙ

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 5 часов назад

    විට කන විදිහ තමයි මරු

  • @HaaKollaa
    @HaaKollaa 3 часа назад

    ඉනාව කන්නේ සෙනුරි වෙන්න බැරිද😂

  • @NirvanVidarshana-lo7jz
    @NirvanVidarshana-lo7jz 3 часа назад

    🎉❤😊

  • @srilanka1950
    @srilanka1950 6 часов назад

    පොඩි මහත්තයා විට කණ හැටි හරි kathayi 😮

  • @velidahmohamed4859
    @velidahmohamed4859 6 часов назад

    මා පුතාව ඉස්කෝලෙ යවන්නෙ නැතුව,කඩේ තේ හදන්නයි එන අයට ආව තේව කරන්නයි තියන් ඉන්න එක හරි වැරදියි නේද,අන්තිමට එයත් තාත්තා වගේ කඩේම කරයි,ඒ වුනාට හොද. බුද්ධි මත් දරුවෙක්,ඇති යන්තම් සුරේන් හාමුට අවශ්‍යම දේ අද දැනගත්තා,දැන් ඉතින් පෙරකදෝරු මහත්තයත් ඉවරයි😂👍🏻💐💐

    • @asafernando6290
      @asafernando6290 5 часов назад

      එයා දිගටම කඩේ කරන්නේ නෑ. නාට්‍ය ඉවර වෙනකල් විතරයි තාත්තා කරන්නෙත් 🤣

  • @shadiraamani2466
    @shadiraamani2466 3 часа назад

    අකුරණ හාමිනේ සුපිරියක්

  • @Shely_With_pet_family
    @Shely_With_pet_family 6 часов назад

    කොටස් 52 ම පෝන් එකෙන් බලපු අය කෝ❤❤

  • @ChamaraNilantha-l8s
    @ChamaraNilantha-l8s 23 минуты назад

    Man❤❤❤

  • @SunetraSunetra-i5b
    @SunetraSunetra-i5b 4 часа назад +1

    Mama tamai dakke mama kohomath lassanai

  • @kaveesha6857
    @kaveesha6857 6 часов назад +1

    අර ලෝයර්ගෙ චක් ගෝලයාට තියෙන්නෙ ගුටිකන මූණක් 😅

  • @Rmd289
    @Rmd289 5 часов назад +2

    නෙල්ලි අච්චාරුව එක්කෝ අකුරණ හාමිනේ කන්ඩ ඕනා නැත්තම් නෝරා කන්ඩ ඕනා..🏃🏃😅😅

  • @sithummanahara3779
    @sithummanahara3779 7 часов назад +6

    කොටස් 52මක phone එකෙන් බලපු අය ko ❤❤❤❤❤❤