JURALIYA || EPISODE 43 || ජුරාලියා || 24th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 119

  • @wasanthapreamalal6946
    @wasanthapreamalal6946 День назад +14

    ලස්සනට තිබුණූ කතාවක්😮😮 සුලතාන් ගේ නොදුරැ ලමයයි යාලුවෝ දෙන්නායි හින්දා😮😮 මහා විකාරයක් වෙලා බලන්න අප්පිරියයි/

  • @SipthiUmesha
    @SipthiUmesha День назад +6

    කතාව නම් සුපිරි

  • @Lakmali-y8p
    @Lakmali-y8p День назад +43

    වැඩක්ම නැති කොටස් තමයි අද ගොඩක්ම පෙන්නුවේ..සුල්තාන්ගේ පුතාගෙයි යාලුවගෙයි කොටස් බලන්නෙම නෑ විකාරයක්..අද කතාව විනාඩි 5 න් ඉවරයි 😅😅

    • @ruwankumarasingha3023
      @ruwankumarasingha3023 День назад +3

      ඇත්තටම උන් තුන්දෙන අයින් කරන්න තියෙන්නෙ

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 День назад

      දැන් කතාව තව දික්කරන්න තමයි උන්ගේ අතට මැනික්ටික හන්බ වුනේ ඇත්තටම ලස්සනට ඉවර කරන්න පුලුවන් කතාවවක් දැන් ජර කරලා

    • @ruwaniperera4069
      @ruwaniperera4069 День назад +1

      අනිවා... උන් ටික බලන්න එපා වෙනවා

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 День назад +1

      මමත් උන්දෙන්නගෙ කොටස් හැමදාම ,හැම කතාවෙම ස්කිප් කරනවා.ඉන්න හැම කතාවෙම තියෙන්නේ ගොන් පාට්

  • @athulajayakodi1466
    @athulajayakodi1466 День назад +10

    සුල්තාන් ගෙ පුතා යි යාලුවයි,⁣කෙල්ලයි අමු ගොබ්බ සීන් 1ක්

  • @NilushaSakaka
    @NilushaSakaka 14 часов назад

    මේ කතාව පැටලීචීච නුල් බෝලයක් වගේ මට හිතාගන්න බැරුව ඉන්නේ😂😂😂😂

  • @SadeepJayanama
    @SadeepJayanama День назад +7

    එච්චර ලස්සන කතාව කනවා අර සුලතාන්ගේ පුතයි යාළුවයි අර කෙල්ලයි😮

  • @Lakmali-y8p
    @Lakmali-y8p День назад +14

    සුල්තාන්ගේ පුතාගේ විකාර කොටස් අඩු කරන්න බැරිද...කතාව එපා වෙනවා

    • @SamanKumara-qm9io
      @SamanKumara-qm9io День назад +1

      මමනන් උන් තුන්දෙනාගෙම එව්වා බලන්නෙ නෑ

    • @ranilyasantha803
      @ranilyasantha803 День назад +1

      මොනවට ගත්තට මන්ද ගොං පාට්

    • @chinthakasameera6988
      @chinthakasameera6988 День назад

      ❤❤❤❤

  • @Vihan442
    @Vihan442 23 часа назад +2

    ජුරාලියා කියල නම දැම්මෙ ඇයි මේකට. උන් තුන්දෙනා එපා වෙනව මේ කතාවට

  • @AAlovee9
    @AAlovee9 День назад +14

    අයියෝ නාඩගම් කාරයො එකේ එකාවයි,කෙවින් කියන එකාවයි අයින් කරානන් මරු. කතාව එපා කරවනෝ 🤦🤦🤦උන්ගෙ ඒවට හිනා යනව කියල හිතන් ඉන්නෙ 😁😁🤣🤣🤣

    • @allmylife8
      @allmylife8 День назад

      නාඩගම් කාරයෝ ඒකෙ හ්ට්යේ මු නෙම්යඊ

    • @allmylife8
      @allmylife8 День назад

      දෙන්න දෙන්නෙක්

    • @TheVnv23
      @TheVnv23 День назад

      @@allmylife8 නාඩගම්කාරයෝ එකේ හිටියා බම් කෙවින්ගෙ යාළුවා තුෂාර.

    • @allmylife8
      @allmylife8 День назад

      @@TheVnv23 එක වගගෙ දෙන්නම නාඩගම කාරයෝ එක්ව ඉදලා තිනවා ne🙄😂

    • @TheVnv23
      @TheVnv23 День назад

      ⁠​⁠@@allmylife8අනේ උඹ ආයෙ ගිහින් කතා දෙකම බලලා වරෙන්. මේ නාට්‍යයේ තුෂාරට ඉන්න නළුවගෙ නම විරාජ් දනූෂ. ඌම තමයි නාඩගම්කාරයෝ එකේ සරාගෙ යාළුවා සුද්දගෙ කැරැක්ටර් එකට හිටියෙත්.

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 День назад +9

    අයියෝ මේ කොල්ලෝ දෙන්න නම් අහක් කරන්න විකාරම කතාවක් වුණා ඒක es skip කර කර බලන්නේ කතාව

    • @MalkanthiGunasinghe
      @MalkanthiGunasinghe 23 часа назад

      අනේ උන් දෙන්න හොඳයි ඔහොම හිටපු ආවේ. නැත්නම් බලන්න දේකුත් නෑනේ.

  • @wasanthimanel-c9w
    @wasanthimanel-c9w 19 часов назад

    බැන බැන කතාව බලන හැමෝටම ආදරෙයි යාළුවනේ😂😂.

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 День назад +9

    අපරාදේ කාලය මේ apathayo දෙන්නට වෙන්න කරපු කාලය ,, කතාව කනවා

  • @NayanaPriyadarshani-o2x
    @NayanaPriyadarshani-o2x День назад +1

    ඇත්තනේ මිනිස්සු හින්දියි දෙමලයි බලන්න පුරැදු වෙන්නේ මේ වගේ ටෙලි නාටට්‍යනිසා තමයි ..

  • @lopez7077
    @lopez7077 23 часа назад +2

    19:13 😂😂😂 කවුද බන් දෙබස් ලියන්නෙ

  • @Lkavisa
    @Lkavisa День назад +16

    මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺

  • @dilandhanuka232
    @dilandhanuka232 День назад +5

    කට්ටිය කියනවා ව⁣ගේ අරුන් 3 දෙනාගේ ආතල් එච්චර දැනෙන්නේ නෑ.ටිකක් ගොන් ආතල් වගේ තමයි තේරෙන්නේ.මේකට සෙටි නැති ගතියක් වගේ තියෙනවා

  • @basiljayasekara-of9gg
    @basiljayasekara-of9gg 21 час назад +1

    නිෂ්පාදක හිතන්නේ අපි මොඩයො කියල,මොකද දියමන්ති තියන තැනට සූල්තාන්ගෙ මිනිසුන් නොදා ඉදියි කියලා

  • @SithumDevinda-pz7vx
    @SithumDevinda-pz7vx День назад +2

    Kathawnm supiri ne

  • @sathsaradilshan1181
    @sathsaradilshan1181 День назад +2

    ❤❤❤❤❤❤❤

  • @shenalihansini7245
    @shenalihansini7245 День назад +1

    දිල්හාරා බත් කවකවා ඉන්නෙ නැතුව ...අර පිරිමිලමයිඑකේ ඉනාව කන්නකො 😂😂😂

  • @UchtaThahg
    @UchtaThahg День назад +2

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @venturadas3323
    @venturadas3323 14 часов назад

    පිස්සු නැත්තමි ෂෝක් කතාවක්

  • @dilandhanuka232
    @dilandhanuka232 День назад +1

    අප්පට මරු මරු seen ටිකක් වෙන්න යන්නේ ඉස්සරහට.ඒ පාර දිියමන්ති ටික ⁣සුල්තාන්ගේ පුතාගේ අතේ.ඒ ටික ගන්න උන් ⁣ඔක්කොම පොහොසත් වෙන seen එකක් වගේ තියෙන්නේ වැඩේ කියන්නේ අර මෝඩයෝ දෙන්නට විතරක් එහෙම වෙන්න බැරි වෙච්ච එක.දැන්නම් හිතා ගන්න බෑ ඉස්සරහට මේකේ මොනා වෙයිද කියලා.කොහොම උනත් ඔය ඇත්ත.ඒවා ටික තියෙන්නේ පීටර්සන් ගාවමයි කියලා තමයි තාමත් හිතෙන්නේ.බොරු ඒවා ටිකක් තමයි කැරකෙන්නේ වටේට.

    • @lopez7077
      @lopez7077 23 часа назад

      Epi 43 ගිහිල්ලත් තාම predict කරන්න බැ බන්😂 script writer ත් හෙන ආතල් එකක් දෙන්නෙ 😅

  • @NilushaSakaka
    @NilushaSakaka 14 часов назад

    ඔබට බඩගිනීද නීයමයි යාලුවා

  • @pme1555
    @pme1555 День назад +2

    විකාරයක් 🥹🥹🥹

  • @nipunviraj6716
    @nipunviraj6716 19 часов назад

    Juraliya Kevin ekka set wela, diamonds tika aran maru wenewa 😅

  • @lopez7077
    @lopez7077 23 часа назад

    10:13 අම්මො 😂😂😂

  • @malakg5854
    @malakg5854 17 часов назад

    💕💜️💕❤️💕💚💕💙💕💛💕

  • @NayanaPriyadarshani-o2x
    @NayanaPriyadarshani-o2x День назад +3

    මේ කතාව ලියන එකා මේ කමන්ට්ස්බලන්නෙම නැද්ද. බුරැවෙක්ද මන්දා ලියන්නේ.

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 День назад +1

    මටත් අප්පිරිය වෙලා තිබුනේ මේ 3න් දෙනා නිසා මටහිතුන දේ අනිත් අයට කොහොමද කියලා බලන්න comment බැලුවානේ.

  • @BandarHerath
    @BandarHerath День назад +2

    සුල්තාන්ගේ පුතාගෙයි උගේ යාලුවගෙයි ගෝත ආතල් වැඩී.මුලු කතාවම අප්පිරිය වෙනවා.

  • @SamalWarnakulasuriya
    @SamalWarnakulasuriya День назад +3

    යකෝ ලැජ්ජ නැතුව මේ සාප කතාව බලනවානේ මම අද හොඳ වෙයි අද හොඳ වෙයි කිය කිය අදින් පස්සේ මේ කතාව බලන්න සාපයක් මේ කතාව අනුරුවගේ එකසිය හැට නමයට හොඳයි😂😂😂😂

  • @DharmarathnaDissanayaka
    @DharmarathnaDissanayaka День назад +2

    අනේ සිවගුරුනාත් මෙි කතාවෙි කොලටිය නැති කරන්න එපා ගොබිබ චරිත තුනක් දාගෙන

  • @SameeraMadusanka-p3h
    @SameeraMadusanka-p3h День назад +1

    මේ කතාව ලියන එකා මංද මානසික ළමා මනසක් තියෙන එකෙක්😂😂😂😂😂😂

  • @surangarathnayake4546
    @surangarathnayake4546 14 часов назад

    කෙවින් අර බොඩිමෙ ගු සින් එපා කරවනවා චෙක්

  • @susaranga9524
    @susaranga9524 19 часов назад

    මේ කතාවෙ මෙ ගොන් කෙවින් කියන එකයි උගෙ යාලුවා යි දෙන්නම අයින් කරන්න විකාර යක්

  • @Achuu686
    @Achuu686 День назад +1

    😂😂😂❤

  • @kingav-ch8cu
    @kingav-ch8cu 18 часов назад

    😂 11:04 ammo hutto

  • @rexscott8189
    @rexscott8189 19 часов назад

    Bodime Borrin,
    Please remove that clip ?????

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 17 часов назад

    අප්පිරියා දැන් නම්

  • @LakmaliGunathilake
    @LakmaliGunathilake 23 часа назад

    කතාවෙන් බාගයක්ම බෝඩිමට

  • @shsheekakumara3660
    @shsheekakumara3660 День назад

    Gonna wada

  • @DinuSamarathunga
    @DinuSamarathunga 17 часов назад

    සුල්තාන්ගෙ පුතයි යාලුවයි මේලෝ රහක් නැහැ

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 День назад +1

    මටනම් මේ කතාවේ ටිකක්වත් හොඳයි කියලා හිතෙන්නේ සරත් විතර I 😂😂😂😂

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 День назад

      සරත්ගෙ පවුලෙ අය

    • @lopez7077
      @lopez7077 23 часа назад

      සරත් නිසා බලන්නෙ මන් මේක 😂 හැබැයි දැන් මුල් කාලේ වගෙ ආතල් නැ

  • @harshafernando1049
    @harshafernando1049 14 часов назад

    me modayo dennek dagena Gon athal dennawa aparede lassana kathawa

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 День назад +3

    අපෝ මේ ජුරලියයි අම්ම්යි එපා වෙනවා

    • @lopez7077
      @lopez7077 23 часа назад +2

      ඔව් මටත් උන් දෙන්නා තමයි සෙට්ම නැත්තෙ මේ කතාවෙ😂💔

    • @Prabhodhasandeepani811
      @Prabhodhasandeepani811 21 час назад

      @lopez7077 😁

    • @AnjanaGangani
      @AnjanaGangani 19 часов назад +1

      😂කතාවේ නම

    • @Prabhodhasandeepani811
      @Prabhodhasandeepani811 3 часа назад

      @AnjanaGangani නමක් දාගන්න වේලාව මදි වෙන්න ඇති හදිස්සියේ දැම්ම නමක් වෙන්න ඇති😹

  • @madhurasaranga5964
    @madhurasaranga5964 День назад +2

    කෙවින් ජුරාලියා ඊයා

  • @ChamindalalUg-jl6ln
    @ChamindalalUg-jl6ln День назад +1

    මේ කතාව ලියන එකාට මොන්ගල්ද.

  • @WotsanSenarath
    @WotsanSenarath День назад +4

    Me jara bodima ain karanna

  • @awimala24apura71
    @awimala24apura71 День назад +3

    මාලිමා වෛරයේ පුනරුදය:
    රට ජාතිය ආගම ජීවිත ධනය රැකදුන් මහින්ද රාජපක්ෂ මාලිමාවට බරක්වෙලා, නමුත් මියන්මාරයේ බෞද්ධ විරෝධි රාජ්‍ය කුමන්ත්‍රණකොට එරටින් පලවා හරින ලද රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බාරගෙන විශාල මුදලක් සේවක පිරිසක් යොදවා ඇති මාලිමා රජයට ඔවුන් බරක් නොව ලාභයකි. එයින් මෙරට දේශපාලකයෝ දේශපාලන වාසිගෙන මේ රටෙ අනාගතය අදුරු කරවයි.
    ඒ අතර මෙරට මුස්ලිම් අන්තවාදීහු තම වර්ගයා මහා පරිමාණයෙන් බෝ කරති. ඔවුහු එයින් සැහෑයිමකට පත් නොවී සංක්‍රමණිකයන් ලෙස මුස්ලිම්වරු ගෙන්වා ගෙන මෙහි වර්ගයා බෝකරන්නට උත්සහ කරති. ( යම් දේශපාලන පක්ෂයක වහල්ලු නොවි සත්‍ය දකිමු. රටජාතියසමය රැකගනිමු.

    • @kokila2010
      @kokila2010 День назад +5

      😂😂😂😂😂chu karala nidaganin hari yai amaruwa

    • @BandarHerath
      @BandarHerath День назад

      මූ මානසික ලෙඩෙක් 😂😂😂

  • @salimasalima6231
    @salimasalima6231 День назад

    😅😅😅😅😅😅😅😅

  • @gihanhansaka4806
    @gihanhansaka4806 День назад +1

    විනාඩි 20 න් 17ක්ම ගෝත යෝ ටිකක් හෑ ව😮😮😮

  • @hasitharox3343
    @hasitharox3343 День назад +1

    අපෝ අද කතාව skip කලා විතරයි

  • @KamalSiriNandana-yd7mg
    @KamalSiriNandana-yd7mg День назад +2

    ara Juraliya kiyana eka ane manda vikarayak gon ma seen ekak

  • @KamalSiriNandana-yd7mg
    @KamalSiriNandana-yd7mg День назад

    Niyamai, Oscar ekata nominate wei, gon part uparima, meke inna un nam maru ban, meke liyapu ekai director ekai ela, meka drama ekakda

  • @NilSS-h1w
    @NilSS-h1w День назад

    බූරුවො දෙන්නට අන අන අරකි ගිල්ලෝනව 😅

  • @SameeraMadusanka-p3h
    @SameeraMadusanka-p3h День назад +1

    අයියෝ මේ ගොබ්බයෝ දෙන්නයි අර කෙල්ලයි මේ කතාව කනවා

  • @VilukaViluka
    @VilukaViluka День назад +1

    දියමන්ති ටික අපහු පිටර්ටයි සරත්ටයි අයිති වෙන්න ඕන නැත්තන් කතාවෙන් වැඩක්නැ මන් හිතන්නෙ අර මෝඩ කෙවින් ජුලාරියට ඒ ටික දෙනවද කොහේද ඒකනෙ කතාවෙ නම ජුලාරිය

    • @dilandhanuka232
      @dilandhanuka232 День назад

      ඒ ටික පීටරසන් ගාවම තමයි තියෙන්නේ බලපංකෝ ඌ වළට දැමිමේ බොරු ඒවා ටිකක් sure එකටම.ඇත්ත ඒවා ටික තාම පීටර්සන් ලඟ.බොරු ඒවා ටිකක තමයි ඔය වටේ කැරකෙන්නේ.විල්බට් ගත්තට හරියටම ඒවා ඇත්ත ඒවද කියලා බැලුවේ නැහැනේ.පීටර්සන් ඔය ටික තියාගෙන තමයි බොරුවට මෝඩයෙක් වගේ ඉන්නවා වගේ පෙන්නන්නේ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 12 часов назад

    Juraliyata pissu

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 День назад

    බෝඩිමේ එකී කොන්ඩේ කඩා ගත්ත ගමන් .කොන්ඩේ කඩන් බත් කනවා දකිද්දී අප්පිරියයි.

  • @villagestyle73
    @villagestyle73 17 часов назад

    gon kathawak

  • @ishani209
    @ishani209 День назад +1

    සුල්තාන් ගෙ පුතයි, යාලුවයි, කෙල්ලයි අයින් කරන්න. මල විකාර 3 ක්

  • @sujeewapremaratne7482
    @sujeewapremaratne7482 12 часов назад

    Kollo dennai kellai wathayak. Booring

  • @shsheekakumara3660
    @shsheekakumara3660 День назад +1

    Melo rahak naa

  • @TheKingDulsen
    @TheKingDulsen День назад +1

    Me mandabuddhika seen tika ain karapan charter

  • @dilhariwanig
    @dilhariwanig День назад

    Why do women have to feed men and grown-up children in Srilanka? Aren't they capable of eating food by themselves? Use spoons or forks more healthier 😂 Peterson is so innocent and honest that he has no clue what's going on. Love the drama ❤

    • @user-ig6bc9ul4j
      @user-ig6bc9ul4j День назад +1

      No, dear,
      In Sri Lanka:
      They use most meals with their hands.
      They believe using their hands to eat makes the food more delicious, improves digestion, and is good for health.

      and always before and after they used to wash their hands with soap
      However, this rule does not apply to desserts or soups!

  • @hasitharox3343
    @hasitharox3343 День назад

    පලවෙනි විනාඩි 6.30 skip..එපා වේනවා

  • @user-ig6bc9ul4j
    @user-ig6bc9ul4j День назад

    කෙවිනුයි තුෂාරයි තාප්පෙ උඩට නැග්ග විදුලි කනුව බලන්න,හොරුන්ට ඉනි මග හදලම දීල වගෙ

  • @shsheekakumara3660
    @shsheekakumara3660 День назад +1

    Moda choon daala welawa kannepa pissu huthtala aragena apawenaww meka

  • @Sharptimeshipping
    @Sharptimeshipping День назад +1

    monawada me mala wkara owa danna epa kathawa epa wenwa dan

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 День назад

    අපෝ මහා යා භූතකොල්ලෝ දෙන්නෙ එකේ රස්සාවේ ඉඳලා තියෙන්නේ ඔය වගේම පෙන්නන්නත් හොඳ නෑ කිසිම වැඩක් නැති කොල්ලෝ දෙන්නෙක් අරගෙන පිස්සු නටලා

    • @allmylife8
      @allmylife8 День назад

      උන් දෙන්න තමා පොරවල් ලා වෙන්නේ

  • @Whitepencil99
    @Whitepencil99 День назад

    Me gobbayo dennwai ara mongali katawen ain krnn berid. Kathawama epa wenw

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 День назад +1

    ❤❤❤