නුවර එලියේ එළවළු කොළඹ වවන තුඹයා - Organic vigitable farm in Colombo by Thumbaya

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024
  • නුවර එලියේ එළවළු කොළඹ වවන තුඹයා - Organic vigitable farm in Colombo by Thumbaya (76) 252 9430 #aluthlokaya
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ►: Email - gayanindika141@gmail.com
    #aluthlokaya #organic #sril

Комментарии • 58

  • @ganege
    @ganege Год назад +6

    නියමයි. නියම අරගලකාරයෙක්. කයිවාරු ගහන අරගලකාරයො ඉගෙන ගනිල්ලා . කන බත් පතට ණය නොවී ජීවත වෙන හැටි. මල්ලී උඹට තෙරුවන් සරණයි.

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 Год назад +1

    නියමයි තුඹයා… එල එල 💯👌 ළමා උද්‍යානය වගා උද්‍යානයක් කරලා… ඕවෑ සෙල්ලං කරන්න එම මැරෑටියොන්ට සවලයි මුල්ලුවයි එක්ක පැළ දුන්නා නං උං පොඩි කාලෙම ඉගෙන ගන්නව ගොවිකම ✌️

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 года назад +6

    කොළඹ මෙවැනි වගාවක් දැකීමට ලැබීම ගැන හරි සතුටුයි.💐🙏💐 තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @2004Dew-9s
    @2004Dew-9s 2 года назад +9

    ආඩම්බරයක් ඔබ වැනි අය,ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +6

    යහපතක් වෙවා ....ගොවිමහත්තයා..මම ගැන නොසිතා අන් මිනිසුන්ගේ විහරනය සදහා කටයුතු කරන නුබ සුවපත් වෙවා...🙏🙏🙏🙏

  • @chandikakdr4441
    @chandikakdr4441 Год назад +2

    අඩම්බර යි ඔබ ගැන තේරුවන් සරණයි

  • @rakithamadushan9722
    @rakithamadushan9722 2 года назад +9

    නෙලුම් කුලුනෙ නෙමෙයි,ඔන්න දිව්‍ය ලෝකෙ❤️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +3

    ආයුබෝ හෝ. වේවා නියමයි ස්තූතියි ගොඩාරියක් ඔයාට

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 года назад +5

    ජයවෙවා තුඹය මලේ෴

  • @Ruwanann
    @Ruwanann 2 года назад +8

    මමත් සුපිරියටම එලවඑ වවනව මචන් සුපිරි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад +3

    අන්න වැඩකාරයා

  • @විමුක්තියසොයා

    හරිම සතුටුයි 🙏🏼 තෙරුවන් සරණයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Год назад +2

    ජයවේවා

  • @elizafern6555
    @elizafern6555 Год назад +2

    Good job

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Год назад +3

    සුපිරි ආ....❤❤❤

  • @ssliyanage7306
    @ssliyanage7306 2 года назад +3

    ඉතාමත් වටිනා vidiyowak ජයම වේවා ape ගොවි mathatath prabath mahathatath chanal walin kalayuththe meyayi

  • @pramuditharook1128
    @pramuditharook1128 2 года назад +6

    සුපිරි කොල්ලෙක්

  • @sldineshbro
    @sldineshbro 2 года назад +5

    නියමයි ජයවේවා බුදු සරණයි 🙏

  • @lakmalvithana4644
    @lakmalvithana4644 2 года назад +3

    සුපිරි තුබයා

  • @abc3602
    @abc3602 Год назад +1

    Awesome...!

  • @wijithamanel1390
    @wijithamanel1390 Год назад +1

    Thanks ❤

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Год назад +1

    We are so happy to see your organic garden. Hoe efficient you are to build up a nice garden. Your vision is very good to develop our country's economy. Good luck . Budusarani .

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад +1

    පිටරටවල රැකියාවලට යන්නෙත් වැඩිහරියක් ගොවිතැන්වැඩවලටනේ .එරටවල අය එරටවල්වල අයට රැකියා දීලත් වෙනරටවල අයත් වැඩට ගන්නවා කියන්නේ .ගොවිතැන කියන්නේ සුපිරියක් .ඉගනගත්තේ නැතිඋනොත් කුබුරු කොටන්න තමයි වෙන්නේ කියන පහත් සන්කල්පය මේරටෙන් අයින් විය යුතුමයි. ලංකාවේ ඔක්කෝම ටයිකෝට් දාන රැකිවල් වල එවුන් උනොත් කන්නේ පස්ද .ගෙවල් දොරවල් හදන්නත් පිටරටින් තමයි බාස්ලා ගෙන්න වෙන්නේ .රටක දියුනුවට හැම අන්ෂයක්ම වැදගත් .ඔය මොනවා කරන්නත් කුසගින්න නිවාගෙන ඉන්න ඔනි .එකනිසා කියන්න පුලුවන් ගොවිතැන කියන්නේ ස්‍රෙරෙශ්ඨ දෙයක්කියලා.

  • @nimalnimalnimalnimal
    @nimalnimalnimalnimal Год назад +2

    Tharuwansaranai

  • @maheshsanjaya8945
    @maheshsanjaya8945 2 года назад +3

    මම කුෂිකර්මය ළඟම ලොකු ගේමක් ගැහුවා.අපේ රටේ කෘෂිකර්මයෙන් ම මට බකට් එක දැම්ම.

  • @sampathsri3015
    @sampathsri3015 2 года назад +3

    Supiri oday

  • @nizamnoor1646
    @nizamnoor1646 2 года назад +4

    පස් මාධ්‍ය කොහොමද සකස් කරගන්නේ මහත්මයා බදුන් ගත වගාව ට

  • @priyanganiweerasingha9727
    @priyanganiweerasingha9727 2 года назад +2

    සතුටක් ..

  • @udaraisuru96
    @udaraisuru96 2 года назад +1

    පට්ටම බබා😁

  • @traveldiver8417
    @traveldiver8417 2 года назад +2

    Supper 👍

  • @asankaruwan5147
    @asankaruwan5147 2 года назад +1

    Ado mama vitoriya godak sathtui machan. Hoda gamanak yanna puluwan..

  • @ammaherath6488
    @ammaherath6488 2 года назад +2

    Meyagen ratete adarsheyak 👍🙏🙏

  • @sadunweerasinghe4463
    @sadunweerasinghe4463 2 года назад +1

    අනුරාධපුරයට එන්න බැරි ද.බුදු සරණ යි....

  • @damakikw3102
    @damakikw3102 Год назад +1

    තුබයා පුතේ මාතලේ අක්කර දෙකක් තියනව ඔයාට පුළුවන් නම් මම දෙන්නම් මාතලේ ටවුමෙ

  • @maheshsanjaya8945
    @maheshsanjaya8945 2 года назад +4

    මට තැනත් දුන්නොත් මමත් ගේමක් ගහනවා.මම කරපු ටිකේ ඵලදාව දැන් කැලේට යනවා.

    • @damakikw3102
      @damakikw3102 Год назад

      මාතලෙන් අක්කර දෙකක් දෙන්න වගාකරගන කැමතිද

    • @damakikw3102
      @damakikw3102 Год назад

      මාතලේ ටවුමෙ

  • @janakakarawdeniya1235
    @janakakarawdeniya1235 2 года назад +1

    ළමා උද්‍යානයක වගාකරනව 🤔
    ඒකටත් කෙලින්ඩ වගේ යන්නේ.

  • @muthuperera6244
    @muthuperera6244 Год назад +3

    💖😍🙏

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 года назад +5

    👍👍👍👍❤❤❤❤❤

  • @lalithgunasekara4816
    @lalithgunasekara4816 2 года назад +3

    👏👏👏👏👍👍👍👍👍👍👍

  • @susanthabandara3867
    @susanthabandara3867 2 года назад +3

    Yes

  • @akishanthi8362
    @akishanthi8362 2 года назад +2

    👍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 года назад +1

    Wasa kana eka vitharak neme wasa bona ekath nawath wanna Orne , arakku , cigarette ,anikuth mathdruya nawathwanna Orne.

  • @udaratagowiya
    @udaratagowiya 2 года назад +2

    Consept eka hodai. Habai nuwaraeliya wawana apita gon part danna epa. Nuwaraeliya minissu na na kiki natanne na hema bim agalakama wawnawa e nisa oyage weda hodata karanna. Anith pethi wala minissunta baninne nathuwa.

  • @Jayashan-v2m
    @Jayashan-v2m 13 дней назад

    Pyramid schemes come in different faces. May those who infested attain NIBBANA

  • @maheshsanjaya8945
    @maheshsanjaya8945 2 года назад +1

    .පුලුවන්නම් මට උදව් කරනවද.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 года назад +1

    ❤️💐👍

  • @nilanthabricks3132
    @nilanthabricks3132 2 года назад +1

    වැඩ්ඩොනම් තිස්සමහාරාමයෙ තමයි

  • @kumarisamarajeewa2934
    @kumarisamarajeewa2934 2 года назад +1

    Ane mata wagawa balanna upades ganna one. Tel. Number eka ganna puluwanda

  • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු

    මොනවත් කරන්න බැරි රිලවු උෘරැ කරදරේ හින්දා

    • @embemb3259
      @embemb3259 2 года назад

      ගෝ පයීයෝ බෝ කරමු, ඒ කට බෙහෙත් විකුණමු,,,, 😵😵😵🤣🤣