Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා නියම සිංහලයෙක් පුතා. ආදර්ශමත් තරුණයෙක්. ඔයා වවන එළවළු කන්න අපිට වාසනාවක් නෑ. ඒත් කවුරුන් හෝ වස විසෙන් අඩු මේ ආහාර කාවිනේ. ඔබට දිරිය ශක්තිය !
All the best
ඔහුට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
හැමතැනම ඉන්නවා හොද වැඩක් කරද්දි කකුලෙන් අදින රටට මේලෝ වැඩක් නැති කාලකන්නි.සැලෙන්න එපා ඉදිරියට යන්න ඔබට ජය.
0bbbhhuyuiii900098
Hi by
👍🏾🇱🇰👌🏾
Aniwaryenma 👍
Man kamati wagawa karana vidiya iganaganna
ඔබ වගේ ආදර්ශමත් තරුණයෙක් රටට ඇත්තටම වටිනවා කයිවාරු වලින් රට ගොඩ ගන්න යන මිනිස්සු අතරේ එවන් මිනිසුන් අතරට ආදර්ශමත් චරිතයක් දෙවියන්ගේ රැකවරණය
Devi pihitai theruwan saranai obata jaya
Oba.lankawe.govi.rajekWewa,
හොද අනාගතයක් තියෙන දරුවෙක් ..සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා සියලු දෙවියන්ගේ පිහිටෙන් .බුදුසරණයි පුතේ
රටේ ජනතාව ආදර්ශයට ගත යුත්තේ මෙයයි උත්සහය ඇත්නම් කලනොහැක්ක නොමැත ඔබට ජයවේවා අස්වනුසරුවේවා
ෂා මරුනේ! බලන්න මේ තරුණයන්ගේ ආදර්ශය! තවත් ඔබ වගේ අය බිහිවේවා!
ඔබ වැනි අය රටට සම්පතක් පැහැදිලිවම බුදු සරණයි. තව තව වාවානන
අනේ හරිම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️
එළ කිරි කොල්ලෙක් .දියුණු වෙිවා. දිනෙන් දින දියුණු වෙිවා
ගොවියා කියන වචනයට නියම අර්තයක් දුන්න ගවියෙක්
මම අවුරුදු ගානක් තිස්සෙ වවනවා කිසි පොහොරක් නොදා කොම්පෝස්ට් වතුර පමනයි. මගේ තාත්තා ගේ අඩිපාරේ යමින්. තාත්තා 99 මාස 7 ජීවත්වුණ. මට ඔබතුමා ආදර්ශමත්. සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට.
හරිම සතුටුයි!! මල්ලි ඔයාට ගොඩා...ක් පින්!!
ස්වභාවදහමේ ආශීර්වාදය ලැබේවා ❤️
මොනවා උනත් කෙලින් කතා කරන පට්ට කොල්ලෙක් බුදු සරණයි සහෝදරයා
සුපිරි වැඩක් අය්යේ නියමයි.හදවතින්ම සුභ පතනව❤️❤️
Great 👍
අපේ ගෙදර කුඹුරු කරේ මේ පාර කාබනික දියර පොහොරින් විතරයි... පොහොර නැතුව ගිය වෙලාවේ අපි ගෙදර කට්ටිය කතාබහ කරලාතමයි කාබනික සීන් එකෙන් මොකක් වෙයිද බලන්න ගොවිතැන් කලේ,, අක්කර 1 1/2ක් . පැල ගොයම කාලේ එච්චර පෙනුමක්නම් තිබ්බේ නෑ ..ඇත්තටම. අපිත් හිතුවා බඩු බනිස් කියලා.. මොකද නිවුස් බලද්දි පෙන්නන්නෙම කාබනික අසාර්ථකයි කියලා .. කොහොමින් හරි අපි බෙහෙත් ටැංකි 10-15 ක් වගේ ගැහුවා දියර පොහොර... ගොයමත් කියන තරම් පෙනුමක් තිබ්බෙත් නෑ.. එදා වැස්සත් එක්ක.. ගහපු බෙහෙතුත් වැස්සට යන්න ඇති කියලා හිත හදාගෙන හිටියා.. ගොයම් පීදුනා, වෙනදා වගේ නෙවේ කරල් බරින් වැඩි ලුක් එකක් පෙනුනා.. ඔහොම මාස දෙක තුන වෙලා ගිය ගොයම කරලින් බරවෙච්ච අමුතු දෙයක් වෙලා තිබුනා.. පෙරේදා ගොයම් කපලා ගෙට ගත්තා .. කියන්න සතුටුයි ඉතාමත් සාර්ථකයි.. අපිටත් පුදුමයි... දේශපාලන මත දරපු උන් ගැන හිත හිතා හිටියනම් මේ පාර අපි කුඹුරු කරන්නේත් නෑ.. ඇත්තටම කලකිරුනා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න විරුද්ධව මත දරපු කාලකණ්ණි පොලිටික්ස් හිඟන්නෝ ගැන. අපි මේ සැරේ කන්නේ වසවිස නැති බත්වේලක් මගේ මේ අවු35ටම.. හැමදේකම නරක දකින්න පුරුදු වෙච්ච කාලකණ්ණි පකයෝ මිනිස්සුන්ගේ මොල වෙනස් කරලා, හැමතැනම බොරුව වපුරලා.. අන්තිමට කෑමත් වසවිස .දැන් මේ ගොයම් කැපෙන කාලේ , එකෙක්වත් ගොවිතැන කරපුවා අතෑරලා නෑ ...වී ටික අරන් ලස්සනට ගෙවල්වලට යනවා.. විරුද්ධ මත දරපු උන් පේන්න නෑ.. පොලොටික්කෝ මේ රටට කරපු විනේ තමයි මිනිස්සුන්ගේ ශක්තිය හීන කරපු එක.. නැත්තම් මේ වගේ වැඩ්ඩෝ අද කොයිතැනද ඉන්න ඕන..සුපිරි ක්‍රියාවෙන්ම ඔප්පු කරපු නියම ගොවිමහතෙක්.. 🤗🤗
සුපිරිම වැඩක් ආඩම්බරයි ඔබ ගැන අපේ සියලුම දෙනාට මේවැනි සිත් පහල වේවා 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍😍😍🌹🌹🌹🌹🇱🇰
ගොවි මහතාට දිිර්ඍයුස ලැබේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා තෙරුවන් සරණයි
නියමයි බ්‍රෝ 👍කොල්ලගෙ තරම රැවුලෙන් පේනවා
යහපතක්ම වේවා !සදාකාලික සැපය ලැබීමට හේතු වාසනා වේවා !
සුපිරි වැඩ්ඩෙක්
හැම දෙනාටම ආදර්ශයක් ජය වෙිවා
ලස්සන සුන්දර පරිසරය ඔබට ජය තෙරැවන් සරනයි
නියමයි සහෝදරයා
සුපිරියි සහෝදරයා ඔයාගේ මෙම වැඩපිළිවෙළ සාර්ථක වෙන්න ඔිනෑ රටට ඔබ දෙව ආදර්ශය උතුමිි බුදුසරණයි
මෙන්න් නියම විප්ලව කාරයාතෙරුවන් සරණය් !
මල්ලි ජයවෙිවා ජයවෙිවා ජාතියේ පිනට පහලවු අපේ දරැවන්ට රටක් රටට හෙටක් හොරැන්ට විලිලැජ්ජාවක් නැතුව දඟලන එකම රට තක්කඩි නිලධාරීන් ඉන්න රටක් හැමදේටම වර්ජනය ඉදිරියට ඒ තරමි කාලකන්නි තක්කඩි වසලයො ඉන්න රටක් පාදඩ පාහර අවජාතක සක්කිලි දේශපාලුවෝ ඉන්න රටක් කොල්ලො උඔට ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා.
නියම එල කොල්ලෙක්.ඔබට ජය
හරිම ලස්සනයි ගොවිපොළ ඇස්වහක් කටවහක් නෑ දළදා සමිඳු පිහිටයි ඒ වගේම හොඳ ගොවියෙක් ඔයාට හොඳ බුද්ධියක් හොඳ මනසක් තියෙනවා ඒක නිසා කකුලෙන් අදින්න මිනිස්සුන්ට බලාගෙන එන්න බැරුව තමයි මේ හැමදේම කරන්නේ සැලෙන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න කාටවත් බෑ ඔයාව වට්ටවන්න ඒ හින්දා සැලෙන්න එපා ඔය දේවල් වලට ඔයාගේ ගමන ඔයා යන්න ජේසු පිහිටයි
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🙏🇶🇦 කම්මැලි කම රටට බැන බැන ඉන්නවා පමනක් අය ඔබට දිර්ඝ ආයුෂ 🙏 කම්මැලි යන්ට ආදර්ශමත්😁ඔය මහාතා
හරිම සතුටුයි .ඔබට තව තවත් ශක්තිය දිරිය නොවඩුව ලැබේවා .තෙරැවන් සරණයි .
සුපිරි පොරක්
තෙරුවන් සරණයි ම්ත්‍රයා.ඔබට නිරන්තරයෙන් ශක්තිය ලැබේවා
අනිවාර්යෙන්ම ඔබතුමාගේ කතාව ඇත්ත ඕක ලොකු පිනක් ❤️❤️❤️🌹🌹🌹
ජය වේවා ජයෙන් ජය වේවා ❤️❤️❤️
මෙයාගේ fb account එක දාන්න පුලුවන්ද කරන්නෙ හොද වැඩක් කියල සත්තු දන්න නිසා උන්ගෙන් හානියක් නෑ කොහෙත් හොද වැඩක් කරද්දි අකුල් හෙලන්නෙ කාලකන්නි මිනිස්සු. මුලු රටටම ආදර්ශයක් කශේරුකාවක් තියෙන රටට ආදරේ නියම මනුස්සයෙක් තව තවත් සාර්තක වෙන්න ස්භාවදර්මයෙ ආශීර්වාදය අනිවාර්යෙන් ලැබෙනවා ජයම වේවා
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි.💪🏾💪🏾🇱🇰👍🏾👌🏾ඔබ අපේ ශ්‍රී ලංකාවට ඉතාම ආඩම්බරයි ආදර්ශමත් කඩිසර වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත නියම සිංහලයෙක්. ඉදිරියටම යන්න ජයවෙවා.
තෙරුවන් සරනයි ..දිනෙන් දිනම දියුණු වේවා ..
නියමයි.👍🇱🇰
අපේ ගම ❤️
Kohed
නියමයි ඔයානම් සුපිරිම වැඩ්ඩෙක් රටට ආදාර්ශමත් ගොවියෙක් හදවතින්ම ❤️❤️❤️සුබපතනවා සාර්ථකම වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 👌👌
නියමයිනේ සහෝදරයා ජය වේවා රටට ආදර්ශයක් ඔබ
එල කොල්ලෙක් සුපිරි ඉදිරියට තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.
මෙන්න නියම අරගල කරුවෙක්.ජය වේවා.🙏🙏👍👍
මට මාර ආඩම්බරයි ඔයා ගැන. ජයෙන් ජය.
යෝද බල යෝද සක්තිය ලැබේවා පුතා ඉදිරි බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තුනුරුවනේ සරණයි සියළුම දෙව් පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰
නියම තරුණ හෙළයෙක් අනීවාරයෙන් රටේ මාධ්‍ය මාෆියාව බඩගෝස්තර වාදින්ට මේවා පේන්නේ නැහැ හිංදිපඩංගු සහ පිට රට නළුනිළියන් නාන්න ගියත් ලමයි කනබොන හැටි පෙන්නන මාධ්යමානසික ලෙඩ්ඩු අතර ඔබ කරන මහගු සේවය අගය කරනවා තරුණ ගොවි මහතාට තෙරුවන් සරණයි.ජයවේවා.🙏🇱🇰♥️👍🇱🇰🇳🇱
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්
🙏🙏🙏
Godak watina aadarsha math video ekak.....theruwan saranai....
සුපිරි වැඩක් සහෝදරයා.කොහොමත් හෝද වැඩක් කරද්දි සමහර මිනිස්සුන්ට බලන් ඉන්න බෑ... ඒ වැඩ කරන මනුස්සයෙක්ටවත් කරන්න දෙන්නෑ... ජයවේවා ඔබට....සුපිරියි......❤️❤️❤️❤️
නියම අරගලකාරයෙක් respect brother ❤
හරිම සතුටුයි .ඔබ ආදර්ශමත් තරුණයෙක් ඔබට ජයවේවා,. ස්වභාවදහමේ ආශීර්වාදය ලැබේවා .....තෙරැවන් සරණයි
බලධාරීනී, මේ දිරිමත් තරුණයාට පිහිටවෙයව්. නුඹ ගැන ආඩම්බරයි🙏
චින්තක මල්ලි ජය වේවා බුදු සරණයි ජයෙන් ජයම වේවා 💪❤️🇱🇰❤️❤️ සැලෙන්න එපා දිගටම යන්න ඔබේ ගමන
සුපිරි අය්යෙ මම දවසක එනවමයි ඔයාගෙ ගොවිපොලට තුනුරුවන්ගෙ සරනයි
ඉදිරි වැඩකටයුතුත් සාර්තකව කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරණයි ජය වේවා
ජය වේවා💞💝
සුපිරිම වැඩ්ඩෙක් . ජය වේවා
කුලියාපිටියෙ නිහාල් අයියා වගෙ...ඔයාගෙ අදහස හරි ..අපිත් ගෙදර වවන්නෙ කාබනික pohora දාලා
Ela kollek.... hamoma me vidihata thamange waththe podda podda wawwanam ratama goda....
ඔබතුමා කියන කතාව ඇත්ත ... වගා ආරක්ෂා කර ගැනීමට රජය කිසිම සහයෝගයක් දෙන්නේ නෑ ..!!
Waga horakam nathara karanna police udawu ha awadhanaya ithama awamai.Ekko wena duty , dutiyakata awoth kola gedi ala hooragena yanawa samaharu.
සුපිරි..🔥.. 👍... රටට දැයට වටින තරැණයෙක්.. බාදක ජයගගෙන ඉදිරියට..!!
සුපිරි හදවතක් හිමි වීරයෙක්....නියම කොල්ලෙක් ජයවේවා
සුපිරි අයියා
නියමයි මල්ලි ජයවේවා
තෙරැවන් සරණයි! ඔබතුමා ජයවේවා
පුතේ ඔයා සැබැආදර්ශයක් රටටම,,,,කම්මැලියට දිවැස් තියනවා කියන අයට මේවා පේන්නෙ නැති එකයි දුක , ඔබට ජයවේවා
ජයවේවා ..සොබාදහමේ ආශිර්වාදය ලැබේවා
අති විෂිශ්ඨයි. ඔයාට ජයෙන් ජයම වේවා!
දෙශපාලනෙට එක එකාට දිදි ඉන්නැතුව මෙ වගෙ එකතුවෙලා.. වැඩ කරපල්ලා කාලකන්නි යක්කුනෙ
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.
Congratulations තෙරුවන්සරණයි ඔබතුමාට
බොහෝම අපුරැයි හොඳ වැඩ සටහනක් මල්ලි ඔයාට හොඳ ආනාගතයක් ඇති පරපුරක් හදමු
බලන්න පුතා මෙවැනි වැඩසටහන් රූපවාහිනී නාලිකා තුලින් විකාශනය කරන්නේ නෑ. එවැනි මාධ්‍ය තුළින් පෙන්නන්නේම නෑ.. නෑ.. දියව්.. කියලා දෙපා සතුන් නටන නැටිල්ල. පුතා ඔයාට බුදු සරණයි 🙏 ජයවේවා 👍
මමත් ඔයා වගේම අවුරුදු 3 ක් තිස්සේ සියලුම එලවලු පලතුරු කාබනිකව තමයි වගාකරන්නේ
කොහෙද ඔයා
වාසනාවන්! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏⭐🙏🌝❤🇱🇰
👍👍👍👍☺️☺️👌👌🙋
මල්ලියේ ඔයාට.බුදු සරණයි ඔයාඔයකරනවැඩෙසාර්තකවෙවාහොදවැඩක්කරනකොටකකුලේන්අදිනවුන්ඔනේතරමීඉන්නවාඒනිසාඔයාවැටෙන්න ඒපාඅදින උන්ටපයින්ගහාලාඉස්සරාහටයන්නසුබපතනවාඔයාටජයවෙවා.තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🇱🇰❤❤❤❤❤
කකුල් දෙකේ සත්තු එක්ක හරි අමාරුයි ජීවත් වෙන්න පරිස්සමින් බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා
නියමයි .ගොඩක් හොදයි .ඔය බෑ කියලා කියන අයට හොද ආදර්ශයක් 👍👍👍👍
6
Now at last the eyes will open
ජාතියට ලැබුණු ජාතික සම්පතක් රටක් වටින කොල්ලෙක් බුදුසරණයි .
ජයවේවා ඔබතුමාට බුදුසරණයි
Niyamai .jaya wewaa 💪👏👏Budu saranai 🙏
සුපිරි වැඩ්ඩෙක් ..🥰✌️
ජාතියට ලැබුණු සම්පතක්.ජයවේවා👌
ඉදිරියම යන්න ජයවේවා
God bless you.love this program
සුපිරිනෙ
සුපිරි කොල්ලෙක් බුදු සරනයි
මල්ලි ඔබට යෝධ ශක්තිය ලැබේවා.ඉදිරියටත් ඔබේ ධෛර්යය ට සුබ පතනවා.අද අපේ රටේ මිනිසුන්ව ගොඩ සුද්දෝ කරල තියෙන්නේ දේශපාළුවෝ උන්ගේ වාසියට.රටම විකුනලා ගෙන්නගෙන කන තත්වෙට පත් කර අද වගාව ලැජ්ජාවක් බවට පත් කරපු එක කරුමයක් .ඔබ වීරයෙක්.ඔබ රටට ශක්තියක් .කාලකණ්ණි දේශපාලනය විනාශ කරන්න ඕන .අපට රටක් තියෙන්න ඕනේ.පිටරටින් පොහොර ටිකත් ගෙන්නල ඒකෙනුත් මංකොල්ල කෑමට පුළුවන් නිසා තමයි මේවට ලෙඩ දාන්නේ.
තෙරුවන් සරනයි ඔබට
සුපිරි එකෙන්ම ජය 👍👍👍
සියලු දෙවියන් පිහිටෙන් කරදරයක් නොමැතිව ඉදිරියටම යන්න ලැබේවා ...ගෙන්දගම් පොලොතලේ කෙදිනක හෝ සියල්ල හොඳ අතට එවි .....obathumata pin .....ape rate ,,දේශ paaluwanta gathi නොවී ....යන ගමන යන්න ලංකාවේ gowiyanta කියලා දෙන්න
Srilanka Real God ...... chinthaka jayawewa...... jayawewa.....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😎🤗😎🤗😎🤗😎😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎😎🤗
හොදට කරන්න. පුතා. ඔයාටපුළුවන්. උත්සහවන්ත. වෙන්න. ජය. වේවා! සුභ වේවා !
very good so proud of you. I lives in USA here we have produced like this . like strawberry , tomato we can pic and pay for it . you have to something like this good luck
ෂා නියමයි.ඔබ වගේ අය තමයි අවශ්‍ය .බ්
වැඩ සටහන ගොඩක් වටිනව අයියෙ.... කලාචෝතියි....අනිත් එක අයියෙ පොඩි අඩුපාඩු වක් දකිනව, video කරන කෙනා ගොඩක් වෙලාවට ඔයාව focus කරනව අනිත් එක , අර එලවලු එහෙම පෙන්නන කතා කරද්දී ... අනිත් වැඩ සටහන් වලත් ඒ දේ පුලුවන් නම් හදා ගන්න...🙏
ලංකාමාතාවගේ වාසනාවන්ත තරුණ පුතෙක්ජයේන් ජයම අත්වේවා..
ආඩම්බරයී..තරුනකමේ ජවය😊😊
Great work. Good luck Chinthaka. Theruwan sarani.
You must produce more of this type of videos to motivate more Sri Lankans to take up this profession & do it this way.
ඔයා නියම සිංහලයෙක් පුතා. ආදර්ශමත් තරුණයෙක්. ඔයා වවන එළවළු කන්න අපිට වාසනාවක් නෑ. ඒත් කවුරුන් හෝ වස විසෙන් අඩු මේ ආහාර කාවිනේ. ඔබට දිරිය ශක්තිය !
All the best
ඔහුට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
හැමතැනම ඉන්නවා හොද වැඩක් කරද්දි කකුලෙන් අදින රටට මේලෝ වැඩක් නැති කාලකන්නි.සැලෙන්න එපා ඉදිරියට යන්න ඔබට ජය.
0bbbhhuyuiii900098
Hi by
👍🏾🇱🇰👌🏾
Aniwaryenma 👍
Man kamati wagawa karana vidiya iganaganna
ඔබ වගේ
ආදර්ශමත් තරුණයෙක් රටට ඇත්තටම වටිනවා කයිවාරු වලින් රට ගොඩ ගන්න යන මිනිස්සු අතරේ එවන් මිනිසුන් අතරට ආදර්ශමත් චරිතයක් දෙවියන්ගේ රැකවරණය
Devi pihitai theruwan saranai obata jaya
Oba.lankawe.govi.rajek
Wewa,
හොද අනාගතයක් තියෙන දරුවෙක් ..සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා සියලු දෙවියන්ගේ පිහිටෙන් .බුදුසරණයි පුතේ
රටේ ජනතාව ආදර්ශයට ගත යුත්තේ මෙයයි උත්සහය ඇත්නම් කලනොහැක්ක නොමැත
ඔබට ජයවේවා අස්වනුසරුවේවා
ෂා මරුනේ! බලන්න මේ තරුණයන්ගේ ආදර්ශය! තවත් ඔබ වගේ අය බිහිවේවා!
ඔබ වැනි අය රටට සම්පතක් පැහැදිලිවම බුදු සරණයි. තව තව වාවානන
අනේ හරිම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️
එළ කිරි කොල්ලෙක් .දියුණු වෙිවා. දිනෙන් දින දියුණු වෙිවා
ගොවියා කියන වචනයට නියම අර්තයක් දුන්න ගවියෙක්
මම අවුරුදු ගානක් තිස්සෙ වවනවා කිසි පොහොරක් නොදා කොම්පෝස්ට් වතුර පමනයි. මගේ තාත්තා ගේ අඩිපාරේ යමින්. තාත්තා 99 මාස 7 ජීවත්වුණ. මට ඔබතුමා ආදර්ශමත්. සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට.
හරිම සතුටුයි!! මල්ලි ඔයාට ගොඩා...ක් පින්!!
ස්වභාවදහමේ ආශීර්වාදය ලැබේවා ❤️
මොනවා උනත් කෙලින් කතා කරන පට්ට කොල්ලෙක් බුදු සරණයි සහෝදරයා
සුපිරි වැඩක් අය්යේ නියමයි.හදවතින්ම සුභ පතනව❤️❤️
Great 👍
අපේ ගෙදර කුඹුරු කරේ මේ පාර කාබනික දියර පොහොරින් විතරයි... පොහොර නැතුව ගිය වෙලාවේ අපි ගෙදර කට්ටිය කතාබහ කරලාතමයි කාබනික සීන් එකෙන් මොකක් වෙයිද බලන්න ගොවිතැන් කලේ,, අක්කර 1 1/2ක් . පැල ගොයම කාලේ එච්චර පෙනුමක්නම් තිබ්බේ නෑ ..ඇත්තටම. අපිත් හිතුවා බඩු බනිස් කියලා.. මොකද නිවුස් බලද්දි පෙන්නන්නෙම කාබනික අසාර්ථකයි කියලා .. කොහොමින් හරි අපි බෙහෙත් ටැංකි 10-15 ක් වගේ ගැහුවා දියර පොහොර... ගොයමත් කියන තරම් පෙනුමක් තිබ්බෙත් නෑ.. එදා වැස්සත් එක්ක.. ගහපු බෙහෙතුත් වැස්සට යන්න ඇති කියලා හිත හදාගෙන හිටියා.. ගොයම් පීදුනා, වෙනදා වගේ නෙවේ කරල් බරින් වැඩි ලුක් එකක් පෙනුනා.. ඔහොම මාස දෙක තුන වෙලා ගිය ගොයම කරලින් බරවෙච්ච අමුතු දෙයක් වෙලා තිබුනා.. පෙරේදා ගොයම් කපලා ගෙට ගත්තා .. කියන්න සතුටුයි ඉතාමත් සාර්ථකයි.. අපිටත් පුදුමයි... දේශපාලන මත දරපු උන් ගැන හිත හිතා හිටියනම් මේ පාර අපි කුඹුරු කරන්නේත් නෑ.. ඇත්තටම කලකිරුනා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න විරුද්ධව මත දරපු කාලකණ්ණි පොලිටික්ස් හිඟන්නෝ ගැන. අපි මේ සැරේ කන්නේ වසවිස නැති බත්වේලක් මගේ මේ අවු35ටම.. හැමදේකම නරක දකින්න පුරුදු වෙච්ච කාලකණ්ණි පකයෝ මිනිස්සුන්ගේ මොල වෙනස් කරලා, හැමතැනම බොරුව වපුරලා.. අන්තිමට කෑමත් වසවිස .දැන් මේ ගොයම් කැපෙන කාලේ , එකෙක්වත් ගොවිතැන කරපුවා අතෑරලා නෑ ...වී ටික අරන් ලස්සනට ගෙවල්වලට යනවා.. විරුද්ධ මත දරපු උන් පේන්න නෑ.. පොලොටික්කෝ මේ රටට කරපු විනේ තමයි මිනිස්සුන්ගේ ශක්තිය හීන කරපු එක.. නැත්තම් මේ වගේ වැඩ්ඩෝ අද කොයිතැනද ඉන්න ඕන..සුපිරි ක්‍රියාවෙන්ම ඔප්පු කරපු නියම ගොවිමහතෙක්.. 🤗🤗
සුපිරිම වැඩක් ආඩම්බරයි ඔබ ගැන අපේ සියලුම දෙනාට මේවැනි සිත් පහල වේවා 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍😍😍🌹🌹🌹🌹🇱🇰
ගොවි මහතාට දිිර්ඍයුස ලැබේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා තෙරුවන් සරණයි
නියමයි බ්‍රෝ 👍කොල්ලගෙ තරම රැවුලෙන් පේනවා
යහපතක්ම වේවා !
සදාකාලික සැපය ලැබීමට හේතු වාසනා වේවා !
සුපිරි වැඩ්ඩෙක්
හැම දෙනාටම ආදර්ශයක් ජය වෙිවා
ලස්සන සුන්දර පරිසරය ඔබට ජය තෙරැවන් සරනයි
නියමයි සහෝදරයා
සුපිරියි සහෝදරයා ඔයාගේ මෙම වැඩපිළිවෙළ සාර්ථක වෙන්න ඔිනෑ රටට ඔබ දෙව ආදර්ශය උතුමිි බුදුසරණයි
මෙන්න් නියම විප්ලව කාරයා
තෙරුවන් සරණය් !
මල්ලි ජයවෙිවා ජයවෙිවා ජාතියේ පිනට පහලවු අපේ දරැවන්ට රටක් රටට හෙටක් හොරැන්ට විලිලැජ්ජාවක් නැතුව දඟලන එකම රට තක්කඩි නිලධාරීන් ඉන්න රටක් හැමදේටම වර්ජනය ඉදිරියට ඒ තරමි කාලකන්නි තක්කඩි වසලයො ඉන්න රටක් පාදඩ පාහර අවජාතක සක්කිලි දේශපාලුවෝ ඉන්න රටක් කොල්ලො උඔට ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා.
නියම එල කොල්ලෙක්.ඔබට ජය
හරිම ලස්සනයි ගොවිපොළ ඇස්වහක් කටවහක් නෑ දළදා සමිඳු පිහිටයි ඒ වගේම හොඳ ගොවියෙක් ඔයාට හොඳ බුද්ධියක් හොඳ මනසක් තියෙනවා ඒක නිසා කකුලෙන් අදින්න මිනිස්සුන්ට බලාගෙන එන්න බැරුව තමයි මේ හැමදේම කරන්නේ සැලෙන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න කාටවත් බෑ ඔයාව වට්ටවන්න ඒ හින්දා සැලෙන්න එපා ඔය දේවල් වලට ඔයාගේ ගමන ඔයා යන්න ජේසු පිහිටයි
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🙏🇶🇦 කම්මැලි කම රටට බැන බැන ඉන්නවා පමනක් අය ඔබට දිර්ඝ ආයුෂ 🙏 කම්මැලි යන්ට ආදර්ශමත්😁ඔය මහාතා
හරිම සතුටුයි .ඔබට තව තවත් ශක්තිය දිරිය නොවඩුව ලැබේවා .තෙරැවන් සරණයි .
සුපිරි පොරක්
තෙරුවන් සරණයි ම්ත්‍රයා.ඔබට නිරන්තරයෙන් ශක්තිය ලැබේවා
අනිවාර්යෙන්ම ඔබතුමාගේ කතාව ඇත්ත ඕක ලොකු පිනක් ❤️❤️❤️🌹🌹🌹
ජය වේවා ජයෙන් ජය වේවා ❤️❤️❤️
මෙයාගේ fb account එක දාන්න පුලුවන්ද කරන්නෙ හොද වැඩක් කියල සත්තු දන්න නිසා උන්ගෙන් හානියක් නෑ කොහෙත් හොද වැඩක් කරද්දි අකුල් හෙලන්නෙ කාලකන්නි මිනිස්සු. මුලු රටටම ආදර්ශයක් කශේරුකාවක් තියෙන රටට ආදරේ නියම මනුස්සයෙක් තව තවත් සාර්තක වෙන්න ස්භාවදර්මයෙ ආශීර්වාදය අනිවාර්යෙන් ලැබෙනවා ජයම වේවා
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි.💪🏾💪🏾🇱🇰👍🏾👌🏾
ඔබ අපේ ශ්‍රී ලංකාවට ඉතාම ආඩම්බරයි ආදර්ශමත් කඩිසර වීර්යවන්ත ධෛර්යමත් උත්සාහවන්ත නියම සිංහලයෙක්. ඉදිරියටම යන්න ජයවෙවා.
තෙරුවන් සරනයි ..දිනෙන් දිනම දියුණු වේවා ..
නියමයි.👍🇱🇰
අපේ ගම ❤️
Kohed
නියමයි ඔයානම් සුපිරිම වැඩ්ඩෙක්
රටට ආදාර්ශමත් ගොවියෙක් හදවතින්ම ❤️❤️❤️සුබපතනවා සාර්ථකම වෙවා🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි 👌👌
නියමයිනේ සහෝදරයා ජය වේවා රටට ආදර්ශයක් ඔබ
එල කොල්ලෙක් සුපිරි ඉදිරියට තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.
මෙන්න නියම අරගල කරුවෙක්.ජය වේවා.🙏🙏👍👍
මට මාර ආඩම්බරයි ඔයා ගැන. ජයෙන් ජය.
යෝද බල යෝද සක්තිය ලැබේවා පුතා ඉදිරි බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තුනුරුවනේ සරණයි සියළුම දෙව් පිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰
නියම තරුණ හෙළයෙක් අනීවාරයෙන් රටේ මාධ්‍ය මාෆියාව බඩගෝස්තර වාදින්ට මේවා පේන්නේ නැහැ හිංදිපඩංගු සහ පිට රට නළුනිළියන් නාන්න ගියත් ලමයි කනබොන හැටි පෙන්නන මාධ්යමානසික ලෙඩ්ඩු අතර ඔබ කරන මහගු සේවය අගය කරනවා තරුණ ගොවි මහතාට තෙරුවන් සරණයි.ජයවේවා.🙏🇱🇰♥️👍🇱🇰🇳🇱
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්
🙏🙏🙏
Godak watina aadarsha math video ekak.....theruwan saranai....
සුපිරි වැඩක් සහෝදරයා.කොහොමත් හෝද වැඩක් කරද්දි සමහර මිනිස්සුන්ට බලන් ඉන්න බෑ... ඒ වැඩ කරන මනුස්සයෙක්ටවත් කරන්න දෙන්නෑ... ජයවේවා ඔබට....සුපිරියි......❤️❤️❤️❤️
නියම අරගලකාරයෙක් respect brother ❤
හරිම සතුටුයි .ඔබ ආදර්ශමත් තරුණයෙක් ඔබට ජයවේවා,. ස්වභාවදහමේ ආශීර්වාදය ලැබේවා .....තෙරැවන් සරණයි
බලධාරීනී, මේ දිරිමත් තරුණයාට පිහිටවෙයව්.
නුඹ ගැන ආඩම්බරයි🙏
චින්තක මල්ලි ජය වේවා බුදු සරණයි ජයෙන් ජයම වේවා 💪❤️🇱🇰❤️❤️ සැලෙන්න එපා දිගටම යන්න ඔබේ ගමන
සුපිරි අය්යෙ මම දවසක එනවමයි ඔයාගෙ ගොවිපොලට තුනුරුවන්ගෙ සරනයි
ඉදිරි වැඩකටයුතුත් සාර්තකව කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරණයි ජය වේවා
ජය වේවා💞💝
සුපිරිම වැඩ්ඩෙක් . ජය වේවා
කුලියාපිටියෙ නිහාල් අයියා වගෙ...ඔයාගෙ අදහස හරි ..අපිත් ගෙදර වවන්නෙ කාබනික pohora දාලා
Ela kollek.... hamoma me vidihata thamange waththe podda podda wawwanam ratama goda....
ඔබතුමා කියන කතාව ඇත්ත ... වගා ආරක්ෂා කර ගැනීමට රජය කිසිම සහයෝගයක් දෙන්නේ නෑ ..!!
Waga horakam nathara karanna police udawu ha awadhanaya ithama awamai.
Ekko wena duty , dutiyakata awoth kola gedi ala hooragena yanawa samaharu.
සුපිරි..🔥.. 👍... රටට දැයට වටින තරැණයෙක්.. බාදක ජයගගෙන ඉදිරියට..!!
සුපිරි හදවතක් හිමි වීරයෙක්....නියම කොල්ලෙක් ජයවේවා
සුපිරි අයියා
නියමයි මල්ලි ජයවේවා
තෙරැවන් සරණයි! ඔබතුමා ජයවේවා
පුතේ ඔයා සැබැආදර්ශයක් රටටම,,,,කම්මැලියට දිවැස් තියනවා කියන අයට මේවා පේන්නෙ නැති එකයි දුක , ඔබට ජයවේවා
ජයවේවා ..
සොබාදහමේ ආශිර්වාදය ලැබේවා
අති විෂිශ්ඨයි. ඔයාට ජයෙන් ජයම වේවා!
දෙශපාලනෙට එක එකාට දිදි ඉන්නැතුව මෙ වගෙ එකතුවෙලා.. වැඩ කරපල්ලා කාලකන්නි යක්කුනෙ
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.
Congratulations තෙරුවන්සරණයි ඔබතුමාට
බොහෝම අපුරැයි හොඳ වැඩ සටහනක් මල්ලි ඔයාට හොඳ ආනාගතයක් ඇති පරපුරක් හදමු
බලන්න පුතා මෙවැනි වැඩසටහන් රූපවාහිනී නාලිකා තුලින් විකාශනය කරන්නේ නෑ. එවැනි මාධ්‍ය තුළින් පෙන්නන්නේම නෑ.. නෑ.. දියව්.. කියලා දෙපා සතුන් නටන නැටිල්ල. පුතා ඔයාට බුදු සරණයි 🙏 ජයවේවා 👍
මමත් ඔයා වගේම අවුරුදු 3 ක් තිස්සේ සියලුම එලවලු පලතුරු කාබනිකව තමයි වගාකරන්නේ
කොහෙද ඔයා
වාසනාවන්! යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏⭐🙏🌝❤🇱🇰
👍👍👍👍☺️☺️👌👌🙋
මල්ලියේ ඔයාට.බුදු සරණයි ඔයාඔයකරනවැඩෙසාර්තකවෙවාහොදවැඩක්කරනකොටකකුලේන්අදිනවුන්ඔනේතරමීඉන්නවාඒනිසාඔයාවැටෙන්න ඒපාඅදින උන්ටපයින්ගහාලාඉස්සරාහටයන්නසුබපතනවාඔයාටජයවෙවා.තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🇱🇰❤❤❤❤❤
කකුල් දෙකේ සත්තු එක්ක හරි අමාරුයි ජීවත් වෙන්න පරිස්සමින් බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා
නියමයි .ගොඩක් හොදයි .ඔය බෑ කියලා කියන අයට හොද ආදර්ශයක් 👍👍👍👍
6
Now at last the eyes will open
ජාතියට ලැබුණු ජාතික සම්පතක් රටක් වටින කොල්ලෙක් බුදුසරණයි .
ජයවේවා ඔබතුමාට බුදුසරණයි
Niyamai .jaya wewaa 💪👏👏
Budu saranai 🙏
සුපිරි වැඩ්ඩෙක් ..🥰✌️
ජාතියට ලැබුණු සම්පතක්.ජයවේවා👌
ඉදිරියම යන්න ජයවේවා
God bless you.love this program
සුපිරිනෙ
සුපිරි කොල්ලෙක් බුදු සරනයි
මල්ලි ඔබට යෝධ ශක්තිය ලැබේවා.ඉදිරියටත් ඔබේ ධෛර්යය ට සුබ පතනවා.අද අපේ රටේ මිනිසුන්ව ගොඩ සුද්දෝ කරල තියෙන්නේ දේශපාළුවෝ උන්ගේ වාසියට.රටම විකුනලා ගෙන්නගෙන කන තත්වෙට පත් කර අද වගාව ලැජ්ජාවක් බවට පත් කරපු එක කරුමයක් .ඔබ වීරයෙක්.ඔබ රටට ශක්තියක් .කාලකණ්ණි දේශපාලනය විනාශ කරන්න ඕන .අපට රටක් තියෙන්න ඕනේ.පිටරටින් පොහොර ටිකත් ගෙන්නල ඒකෙනුත් මංකොල්ල කෑමට පුළුවන් නිසා තමයි මේවට ලෙඩ දාන්නේ.
තෙරුවන් සරනයි ඔබට
සුපිරි එකෙන්ම ජය 👍👍👍
සියලු දෙවියන් පිහිටෙන් කරදරයක් නොමැතිව ඉදිරියටම යන්න ලැබේවා ...ගෙන්දගම් පොලොතලේ කෙදිනක හෝ සියල්ල හොඳ අතට එවි .....obathumata pin .....ape rate ,,දේශ paaluwanta gathi නොවී ....යන ගමන යන්න ලංකාවේ gowiyanta කියලා දෙන්න
Srilanka Real God ...... chinthaka jayawewa...... jayawewa.....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😎🤗😎🤗😎🤗😎😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎🤗😎😎🤗
හොදට කරන්න. පුතා. ඔයාටපුළුවන්. උත්සහවන්ත. වෙන්න. ජය. වේවා! සුභ වේවා !
very good so proud of you. I lives in USA here we have produced like this . like strawberry , tomato we can pic and pay for it . you have to something like this good luck
ෂා නියමයි.ඔබ වගේ අය තමයි අවශ්‍ය .බ්
වැඩ සටහන ගොඩක් වටිනව අයියෙ....
කලාචෝතියි....
අනිත් එක අයියෙ පොඩි අඩුපාඩු වක් දකිනව, video කරන කෙනා ගොඩක් වෙලාවට ඔයාව focus කරනව අනිත් එක , අර එලවලු එහෙම පෙන්නන කතා කරද්දී ... අනිත් වැඩ සටහන් වලත් ඒ දේ පුලුවන් නම් හදා ගන්න...🙏
ලංකාමාතාවගේ වාසනාවන්ත තරුණ පුතෙක්
ජයේන් ජයම අත්වේවා.
.