එළවළු වගාවෙන් කෝටිගණන් හොයල වී8 පදින ගොවියා - Floating Organic Vegetable farm in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 202

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 9 месяцев назад +2

    ආදර ගොවිමහතනි ඔබ අපට මහගු වස්තුවක් ආඩම්බරයි ඔබ ගෙන ...බුදු සරනයි ජෙසු පිහිටයි !!❤❤❤❤❤🎉🎉🎉🎉

  • @shanthistromhylden784
    @shanthistromhylden784 4 года назад +23

    අනේ ඔයා වගේ දරුවෙක් බිහි කර දෙමව්පියන් දෙපලට බුදුන්ගේ ධර්මය අවබෝධ කළ පින්බර පුතේකු මේ ලොකයට බිහි කර අම්මාට තාත්තාට ඔය පුංචි පුතුන්ට තව තව ධහිරිය ශක්තිය ලැබේවා. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ බුදු සරණයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි සර්ට ප්‍රාර්ථනා කරමි. පරිස්සම් වෙන්න 😘

  • @dazindudulaz9805
    @dazindudulaz9805 4 года назад +41

    අවස්තාවක් දීලා බලන්න, ක්‍රමයක් නැද්ද රටට වටින සුපිරි මනුස්සයෙක් 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 4 года назад +36

    මේ දෙවල් මීට වඩා සමාජ ගත කර යුතුයි ජයවේවා ඔබතුමාට

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 4 года назад +25

    Great program 😍✊😘
    කට වගේමයි වැඩත්.පට්ටම ආදර්ශයක් ඔබතුමා ලෝකෙටම.....🍇

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 3 года назад +13

    රටට වටිනා.වැදගත් සැබෑ මිනිසෙක්.

  • @beautifullanka8963
    @beautifullanka8963 4 года назад +19

    දුක් විදලා ජිවිතේ ජයගත් මිනිස්සු

  • @walker1985
    @walker1985 3 года назад +5

    ස්තුතියි අතහැරල තිබුන දේට නැවත අතගහන්න හිතුනා.පට්ට සිංහල ගොවි මෝටිවේෂන් එකක් උනා මේක මට.කන්දෙ ගම මහතා වගෙම වටින මනුස්සයෙක්.හෙට ඉඳල මම මගෙ වැඩ පටං ගන්නවා.වෝකර්ගේ ගොවිබිම 🙂🙂😜🌽🍆🍌🍠🥜🍋🌽🥗🥙

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 4 года назад +7

    මේ කතාව ..ගොඩක්...වටිනා ..දෙයක්..මෙහිකිසිම..අනවශ්‍ය ..දෙයක්..නොමැත..කාටද...මෙහි ..අනවශ්‍ය .දෙය.පේනකෙනා...හරියට වටිනා ...අදහස්.තෙරුන්ගේ ..පාහිට

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 года назад +6

    සහතික ඇත්ත කතාකරන මනුස්සයෙක් මේ අය මේ වගේ අයට තමයි රටේ පාලනය භාර දිය යුතු

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 года назад +4

    හරිම ලස්සනයි මම හෝ වගා කරනවා මගේ ගම බණ්ඩාරවෙල

  • @chinthakaprasad5984
    @chinthakaprasad5984 3 года назад +4

    විශිෂ්ඨ මනුශ්‍යයෙක්.

  • @amalperera3074
    @amalperera3074 4 года назад +7

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට

  • @manjulaherath3406
    @manjulaherath3406 4 года назад +5

    උවමනාව උනන්දුව උත්සාහය සහ කැපවීම තියෙන වනම් නෑ ,නෑ බෑ .බෑ කිය කියා ඉන්නෙ නැතිව ඕනම කෙනෙකුට දියුණු වෙන්න පුලුවන් .ඒත් අවාසනාවකට අපේ අයට නැත්තෙම ඒ ටික තමයි .ඉතින් හරිම ලස්සනයි තෙරුවන් සරණයි තවතවත් දියුණු වේවා .

  • @dedukakumari4496
    @dedukakumari4496 4 года назад +34

    හරිම වැදගත්.අනුන්ගේ කුනු හොයනවට වඩා මේ වගේ වැඩසටහන් දිගටම කරන්න

    • @moisesedwin6715
      @moisesedwin6715 3 года назад

      i realize it is kinda off topic but do anybody know a good website to stream new movies online?

    • @messiahjustin1964
      @messiahjustin1964 3 года назад

      @Moises Edwin Flixportal :)

    • @moisesedwin6715
      @moisesedwin6715 3 года назад

      @Messiah Justin thanks, signed up and it seems like they got a lot of movies there :D I really appreciate it!

    • @messiahjustin1964
      @messiahjustin1964 3 года назад

      @Moises Edwin glad I could help :D

  • @w.dharsha7756
    @w.dharsha7756 3 года назад +1

    ජය ...නිහතමානී සිතිවිලි වලින් තව තවත් දියුනු වේවා

  • @samiththaraka5189
    @samiththaraka5189 3 года назад +4

    මේ මහත්තයාගේ ආදර්ශමත් කම ගැන කියන්න වචන මදි. මුඛ ආවරණය දාගෙන හරිම ආදර්ශයක් දුන්නා. වැඩසටහන මෙහෙයවන්නාගේ කෝ මුඛ ආවරණ. පොලොවෙන් වැඩගන්නා හැටි හරිම අපූරුයි.

  • @beautifullanka8963
    @beautifullanka8963 4 года назад +19

    කෘෂිකර්ම ඇමති දෙන්න කියලා කියනවා.2015 චන්දේ ඉල්ලුව වෙලාවේ මේ මනුස්සයා දිනෙව්වනම් හරිනේ.

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 4 года назад +5

    අපෙ ගොවිමහත්ය ආඩම්බරයි 👍

  • @-friendsl
    @-friendsl 3 года назад +2

    හොද දෙයක් මේවගේ විඩියෝ කරන් හැමදාමත් සුභ පැතුම්.. මේනක.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ Год назад +1

    උතුම් තුණුරුවන්ගේ සරණයි යහපතක්ම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 года назад +1

    ඔබගෙ සිහිනය අපේ රටේ අනාගතයයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 года назад +48

    අපෙත් සිහිනයක් ඔබතුමා කෘෂිකර්ම ඇමති වෙලා රටට ලොකු සේවයක් කරනවා දැකීම . ඒත් මේ ලංකාවනේ. සුදුස්සාට සුදුසු තැන ලැබුනේ කවදද?

    • @kamilmishara6644
      @kamilmishara6644 2 года назад +2

      ලංකාවනෙ කියලා හිතන්න එපා..මිනිස්සුන්ගෙ අකල්ප නිසා ලංකාවට කෙලවුනා කියලා හිතන්න..එයා කෘශිකර්ම ඇමති වෙලා රටට සෙවයක් කරයි කියලා බලන එක හීනයක් ද😂 කවුරු හරි කරයි කවුරු හරි කරයි...ඔන්න ඔය මගුල් කතාව නිසා නෙද අපිට වැරදුනෙ..පුලුවන්නම් ඔයා චුට්ට චුට්ට මෙක දියුනු කරන්න

    • @tharindutest9930
      @tharindutest9930 2 года назад

      Adata awuruddak gatha wela. Kalyani monawath waga kalada pochchiyaka hari?

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 2 года назад +1

      එක නම්ඇත්ත.කිසිම තැනක සුදුසු මනුස්සයෙක් නෑ....

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 3 года назад +1

    බුදු සරණයි ඔබ තුමා ඇතුළු මුළු ලෝකවාසී සියලුම දෙනාට තිසරණ සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා. මමත් හරිම ආසයි වගා කරන්න, ජීවිතය දිනන්න.

  • @isiwaraya
    @isiwaraya 4 года назад +13

    අනිවාර්ය ෙයන්ම වවන්නා තමයි වැදගත්ම ෙකනා...

  • @pradeepjayathilaka3736
    @pradeepjayathilaka3736 2 года назад +8

    ඔබතුමා වගේ මිනිසුන් ඉන්නකොටද මේ රට අබාවයට යන්නෙ. බුදුසරණයි ඔබ තුමාට

  • @alpashu3335
    @alpashu3335 4 года назад +4

    අපේදේ අමතක කරමින් පරයන්ගෙදේ වැලඳ ගත් අපේ ජාතියට අබසරණයි.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 года назад +2

    ඔබ්තුමාගෙ ඔවදන් හරිම වටින්නේය

  • @shishirafahes6273
    @shishirafahes6273 Год назад

    ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා 🙏

  • @kum7574200
    @kum7574200 3 года назад +2

    This farmer is doing a good job thank you farmer

  • @beautifullanka8963
    @beautifullanka8963 4 года назад +8

    Hightway eke depaththe පිඩැලි alluwe me මහතා.

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 года назад +16

    මෙතුමාටත් කන්දේගම මහතටත් මූලිකත්වය දීලා කෘෂිකර්මයට නව පනක් දෙන්න රට හදන්න හැකිවේවි.

  • @buddhikagayanliyanaarchili2570

    වැදගත් කතාවක් බුදුසරණයි

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 года назад

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @chamindaprabath4650
    @chamindaprabath4650 Год назад +1

    විශිෂ්ඨයි.

  • @sigerasigera1112
    @sigerasigera1112 3 года назад +1

    තෙරුවන් සරණයි චංදරාල් මහත්මයා 🙏🙏🙏🙏

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 Год назад

    ජයවේවා ඔබතුමාට 🙏🙏🙏

  • @mervinmallawa5161
    @mervinmallawa5161 Год назад

    You are great brother. We need like you more than one thousand people. 🙏

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 3 года назад +3

    සුපිරි...ජය වේවා

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 года назад +3

    තෙරැවන් සරණයි ජය ශ්‍රී

  • @keerthirathne16
    @keerthirathne16 Год назад

    එතුමාට කතා කරන්න අවශ්‍යයි. උපදෙස් ලබාගැනිමට උදවි කරනවද❤❤❤

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 года назад +29

    ඊශ්‍රායලයේ කියන රටේ මම රැකියාව කරන්නේ ජීවත් වෙන්නේ..මේ රටේ කාලගුණය සහ භූමියේ තත්ත්වය දිහා බලනකොට අපේ රට ගැන අපිට දුකයි... මේ රටේ වතුර නැහැ තියෙන්නේ එක වැවයි ... අද ලෝකයේ හොඳම කුරුෂිකාර්මික තාක්ෂණය තියෙන්නේ ඊශ්‍රායලයේ ... එක හිතා ගන්න බැහැ ... පිටිකිරි නැහැ දියරකිරි විතරයි ... මිනිස්සු අවුරුදු 80 ක ට වැඩියෙන් ජීවත් වෙනවා... මගේ රටේ මිනිස්සු අතිශය සශ්‍රීක පොළොවක් තියාගෙන අවුරුද්ද පුරාම වර්ෂාව ලැබිලාත් සුන්දර පරිසරයේ රටට ආවේනික පලතුරු එළවළු තියාගෙනත් හැමදාම තුන්වේලට වහ කනවා ... අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කරපු දේශපාලඥයන්ට හෙණ ගහන්නත් ඔවුන්ව පත්කරපු අඥාන බහුතර ජනතාවට එන ගන්නත් අද මගේ රටට හෙන ගැහිල නිසා අනුන්ගේ රටක මම ඇතුළු දහස් ගණන් කඹුරනවා...අනුන්ගේන් හිඟා කාපු plane වලින් සන්දර්ශන පෙන්නලා , ගෑනු ටික අරාබි කාරයන්ට විකුණලා , කොරෝනා එන්නත හිඟාකාලා ජීවත්වෙන හිඟන රටක් බවට පත්වෙලා ... මහ දවල් ලැජ්ජ බයක් නැතුව දේශපාලනඥයෝ ඇතුළු සහචරයෝ මහජන මුදල් වංචා කරනවා .. ඒවාට හුරේ දාන බහුතර ජනතාවක් බිහි වෙලා ...දෙවියන්ගෙම පිහිටයි මගේ රටට... අනාගත පරම්පරාවට වත් මොලේ පෑදේවා....මීට අමතරව මේ මහත්මයා සම්බන්ධ කරගන්න මට යම් හෝ අවස්ථාවක් ලැබේ නම් ,, මගේ හිතේ තියෙන කාබනික කෘෂිකර්මය සංකල්පය වෙනුවෙන් ප්‍රායෝගික විනිවිද දැකිය හැකියි ඉදිරි සැලැස්මක් ඇති කර ගැනීමට හැකි වේවි කියලා මට හිතෙනවා ..ඒ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්කරගැනීමට හැකියාවක් ලැබේ නම්, මෙවැනි රට වල අපේ ශ්‍රමය, අනාගතය දිය කිරිමට සිදු නොවේවි

  • @pathirana...3379
    @pathirana...3379 Год назад +1

    Sathtakinma oba thumage kathawa supiri theruwan saranai dirgayusha lebewa obata 🙏💖👍

  • @pandulajayalath8613
    @pandulajayalath8613 2 года назад +1

    Me wage dewal kiyala denawata Prasansa oba thumata pin godak asai igena ganna jewithe Jaya ganna Jaya we waa

  • @kiriac4175
    @kiriac4175 Год назад +1

    Supiri manussayek supiri wedasatahanak.

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 Год назад

    නියම කතාව........

  • @aravidubhagya7939
    @aravidubhagya7939 Год назад +1

    අපිට උරුම දේ අපිම නැති කරගන්න දගලන කාලේක ... අපේ දේ රැක ගන්න ඔබවැනි අය තව තවාත් බිහිවේවා ! 🙏💓

  • @pradeepravi6108
    @pradeepravi6108 Год назад

    බුදු සරණයි යහපතක්ම වේවා.

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 года назад +5

    මෙම වගාව ගැන උපදෙස් ගන්නෙ කොහොමද ? කරුනාකරල උප්දෙස් දෙන්න 🙏🏼🙏🏼

  • @janakaperera670
    @janakaperera670 2 года назад +6

    ඔබ තුමා කියනදේ හරියටම හරි ඉස්සරලම රටෙ මාඪ්‍ය් හදල ඉන්න ඕනැ

    • @anaananda9196
      @anaananda9196 8 месяцев назад

      මාද්‍යට පුලුවන් රට හදන්නත් විනාශ කරන්නත්

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 4 года назад +2

    harima wadagath oba thumage video eka godak de igana gattha bs

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 4 года назад +1

    Tharuna daruweni menna waddo.kiyana eka wachanayakwath ahaka danda baha .idiriyata social media wala tharuna jeevitha walata akalpa sanwardanayata obathumage upadeshanaya ratata denda.aluth lokayata pin mewani aya samaga video thawa oni.chandarala abeygunawardana mahathaneni obage danuma tharuna parapurata godak watinawa.niyamayi

  • @perpachuvas8855
    @perpachuvas8855 4 года назад +9

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @sandamalijayakody2932
    @sandamalijayakody2932 3 года назад

    පාසල් වල කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා දිය යුත්තේ අපේ පාරම්පරික දැනුමත් එකතු කිරිමකිනුයි.

  • @Rakhitha
    @Rakhitha 3 года назад +1

    දැනුම් සාගරයක්..

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 года назад +1

    සර් ඔයාගෙ දැනුමෙන් තවත් ගෝලයො ටිකක් ලංකාවට දායාද කරන්න.....

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීඔබට

  • @lalmachadon5255
    @lalmachadon5255 4 года назад +1

    Dekkamth asai supiri theruwan saranai obata yahapathakma wewa! ! !

  • @prabashawaduge810
    @prabashawaduge810 3 года назад +4

    මටත් ඔබ තුමාගේ ගොවි pola බලන්න පුළුවන්ද ?දුරකථන අංකය දෙන්න පුළුවන්ද ....කරුණා කරලා ...තෙරුවන් සරණයි ....

  • @mithilachaminda2394
    @mithilachaminda2394 2 года назад

    ජයවේවා 🙏🏾🙏🏾👍

  • @PP-td2sq
    @PP-td2sq Год назад

    Supiri mortivation mewa
    .maha polwe sarthaka minissu

  • @disiranishantha1000
    @disiranishantha1000 3 года назад +1

    සහතික ඇත්ත

  • @dilrukpriyashantha2680
    @dilrukpriyashantha2680 4 года назад +2

    ඇත්ත කතාව

  • @tharidumohan4844
    @tharidumohan4844 2 года назад

    බුදු සරණයි තෙරුවන් සරණයි

  • @bonsaiplantplant7217
    @bonsaiplantplant7217 3 года назад +1

    Hariyatama hari mahathtthayo.

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 года назад +1

    සුපිරි වැඩක් නමුත් අද වැඩි තැන හොරුන්ට සහ බොරු සෝ්බනයට පමනයි, තාමත් අපේ රටේ් සිියලුු බලධාරීන්ම තකතීරුවෝමද ?
    ජයwayවා !

  • @mcluk94
    @mcluk94 Год назад +1

    100% kma sahathika eththa mahaththayo. Gethikamin midenna oona issella..

  • @Realeye66
    @Realeye66 3 года назад +1

    Very nice people , unbelievable

  • @nilminikumari9012
    @nilminikumari9012 4 года назад +4

    මම ඉස්කෝලේ යන කලේ මොනව හරිදේකට තාත්තාගේ රැකියාව මොකද්ද අහනකොට සහ ෆෝම් කොලයක් පුරවන තැනට මම දාන්නේ තාත්තගේ රැකියාව ගොවිතැන කියලා.එදාඉදලා අද වෙනතුරු වත්ත වටේටම හදල තියෙන්නේ හාල් තුන පහ ටික විතරයි කඩෙන් ගන්නේ 👏

  • @samuddrakangara9074
    @samuddrakangara9074 3 года назад

    ඔබවන් උතුම් මිනිසුන් සදාා අමරනියයි.

  • @kanishkadhananjaya3028
    @kanishkadhananjaya3028 4 года назад +6

    මෙතුමාගේ දුරකථන අංකයක් එවන්නකො

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 года назад +1

    සුපිරි 👍👍👍

  • @dilipashaman7767
    @dilipashaman7767 3 года назад

    මේ වගාව තියෙන්නෙ මට මතක විදිහට බද්දෙගම පාරේ.මීපාවල.මෙතන තිබුනෙ වෙල් යායක්..ඒත් ඒව වී වගාවට අමාරුයි..හැල් කුඹුරු..ඒව තමා මේ..මේව ආරම්භ කරලත් වැඩි කාලයක් නෑ..රජයෙන් වැඩ පිළිවෙළකට උනේ..

  • @nishanthadeshapriya3478
    @nishanthadeshapriya3478 4 года назад +1

    Superi manussayek jayawewa

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 года назад

    ඔබතුමාගෙ ටෙලිපෝන් අංකය දෙන්න පුඵවන්ද? වගාවෙ කරණ ගැන දැනගන්න ඔින.බුදු සරණයි..........

  • @AionMomus
    @AionMomus 4 года назад +3

    පට්ටනෙ

  • @නීමාලීසුමනසෙකර

    මම හරිම ආසයීගොවිතැන්කරන්න

  • @lathlath385
    @lathlath385 4 года назад +3

    Me mahath mayage kata hada hoda purudui aththatama godak hodai

    • @nadeekakumari294
      @nadeekakumari294 4 года назад

      Kagda..ape ගෝඨාභය ජනාධිපති thumage.mata ahune ahemai.

  • @lgsg9357
    @lgsg9357 4 года назад +6

    මේ රට, පෙර විිිිසුවෝ දියුණු කළේ තර්කවලින් නොව අවබෝධයෙනි. බුදුන් නිවන් දුටුවේද අවබෝධය හා ප්‍රඥාව මගිනි.ඔබතුමා අද මෙතැනට ආවේ ද අවබෝධය තුළින් බව පෙනේ. එය අන් අයට අවබෝධ කරවීමට ඔබගන්නා උත්සාහය බෙහෙවින් අගය කළ යුතුය.

  • @nirmalaranathunga7893
    @nirmalaranathunga7893 3 года назад +1

    Methumawa sambanda karaganna widihak kiyanna, upades ganna awasyai

  • @tuanshamilfazeel
    @tuanshamilfazeel 3 года назад +1

    Respect You..!

  • @shamikasuresh9673
    @shamikasuresh9673 3 года назад +1

    thanks sir...obatumawa sambanda karaganna puluwanda upades ganna

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 года назад +1

    මී මැස්සො ගෙන ලස්සන කතවක් කිවා

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 года назад +3

    මම ලිපිනය ඉල්ලන්නේ මගෙ අක්ක එන්න අව්ශ්‍ය්‍යි බලන්න ඉගනගන්න වගාව ගැන වැලිකන්දේ අපෙ ඉඩම් වලත් වගාකරන්න මන්ද හරියට වගුරු ඉඩම් තියන නිසා. ස්තුතියි

    • @anitadissanayake2934
      @anitadissanayake2934 3 года назад +1

      කරුනාකරල ලිපිනය එවන්න

  • @trevinceperera5601
    @trevinceperera5601 2 года назад

    Good job my friend. from Canada.

  • @hirushthejan3391
    @hirushthejan3391 2 года назад

    ආඩම්බරයක්

  • @anushadamayanthi1989
    @anushadamayanthi1989 3 года назад

    Ou.වවන්නෝ.dinnanno.පේලක් .ඉඩම් .නැති.අය.වහලේ .උඩ.පැළ.හිටවලා.තියනව.කවර.වල.හරියට.උනන්දු .වේලා.ගොවි.තැන්.කලොත්.වරදින්නේ.ne

  • @dimuthucollection9204
    @dimuthucollection9204 9 месяцев назад

    රටට වැඩ දායී මහත්මයෙක්. අනුන්ගේ දේ ක එල්ලෙන්නේ නැතුව තමන්ගේම ව්‍යපරයක් කරන මොලේ තියෙන කෙනෙක්.

  • @nadeekakumari9615
    @nadeekakumari9615 2 года назад +1

    Niyamai

  • @sunilkumara4878
    @sunilkumara4878 8 месяцев назад

    Jaya wewa 🙏👍🌹

  • @Sanka12345.....-----
    @Sanka12345.....----- 2 года назад +1

    Budusarani

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 года назад +5

    මාත් පුදුම තරම් ආස දේ..

  • @tiktoksrilanka3549
    @tiktoksrilanka3549 4 года назад +4

    Ok bos

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 года назад +1

    Theruwansaranai

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 года назад +1

    ලිපිනය සහ දුරකතන අන්කය දෙන්න පුලුවන්ද ?

  • @Helpyou09
    @Helpyou09 3 года назад +3

    ගෙඩක් දෙනෙක් රහස් දන්නවා ක්‍රම දන්නවා කිව්ව්වට කවුරුත් හැබැයි කියන්නෑ

  • @ashanfernando2615
    @ashanfernando2615 2 года назад +1

    Patta gammak....

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 3 года назад +1

    Lankawa. Inne. Dasapaluwanta. Yes. Kiya a WAHALLU. Mama inna. Uropa rataka. Apa idama. Mama. May Sita. Octor. DakwA. Mukunu Anna niwithi. Gotukola. Miris. Saha. Anik aalawalu. Wawanawa. Kabanika. Wa hara sathutuii. Oba. Govipola dakka a. Lankawa minissu kammaliiii. Pohora nathuwa wanna barilu. Aaaa aaa yala. Wasawalata puruduwala. 🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @kasunudara4824
    @kasunudara4824 Год назад +1

    මෙතුමගෙ දුරකථන අoකය දෙන්න