Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙරුවන් සරණයි!මහත්මයාණෙනි,ඔබ තුමා ගේ මේ වටිනා අදහස් පෙළ ගස්වා ඇති අයුරු හරිම අපූරුයි, ඔබේ හඩ පෞරුෂය ඉතාම පැහැදිලියි.ශ්‍රවණය කරන්නාට ඉතාම නිවැරදිව, නිරවුල් ලෙස එය කිසිදු බාධාවකින් තොරව අසන්නට හැකියාව ලැබෙන්නේ නිතැතින්මයි.මේ වැඩ සටහන් පෙල, තුළින්ම මා නොදන්නා බොහෝ දේ දැනගැනීමට ලැබුණා, නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
නිරෝගී ,බුද්දිමත් ,ලස්සන ජනතාව ක් සදහා ඔබ තුමා කරන මෙහෙවර ඉතා අගේ කොට සලකන්නෙමි .
ඔබතුමාගෙ වැඩසටහන්නම් මාරම වටිනව brother❤️👍 ඇත්තටම මේක සමාජ මෙහෙවරක්🙏
Thank you 👍❤️
හිතාන හිටියෙ පෝෂණ අතිරේකයක් විදියට මැග්නීසියම් ගන්න..ඒත් දැන් හිතෙනව නිතරම ගන්න ආහාරවල මැග්නීසියම් අන්තර්ගත නිසා ඒවගෙ ආහාර ටිකක් වැඩිපුර ගන්න.දැනුවත් කලාට ස්තූතියි..
හොදට ශබ්දය තියන නිසා වීඩියෝ එක වැඩක් කරන ගමන් අහන්න පුළුවන් ,ඔබට ජයවේවා❤❤❤
👍❤️❤️
අනිවාර්යයෙන් මමත් වැඩ කරනගමන් අහන්නෙ..👍👍👍👍
ගොඩාක් ස්තුතියි ඩොක්ට අපි දන්නේ නැති දේවල් ගොඩාක් ඔබතුමා පැහැදිලි කියා දෙනවා මට දැනගන්නට ඕනේ කොයි වෙලාවට ගන්න හොද වෙලාව කුවේට් සිට 🙏🙏🙏🙏🙏🙏
@malimali4037 මන් මේ ගැන පැහැදිලි කරනව
බොහොම ස්තුතියි ඔබතුමාට අපට දෙන දැනුමට 🎉ඔබතුමා හරිම නිහතමානී කෙනෙක්..තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!
👍❤️
ස්තුතියි ❤ චිරං ජයතු..!! 💐🙏
@@mariwarnakulasuriya7480 🙏🙏
ඉතාමත් වටිනා තොරතුරු උපදෙස් ලබාදෙනවට බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 💝💐🇦🇪
ඔබතුමා ට ගොඩක් ස්තුතිය ඩීර්ගායුශ වෙවා
ඩොක්ටර්ගේ වැඩසටහන් ඔක්කොම බලනවා ලස්සනට පැහැදිලි කරලා දෙනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
🙏🏿❤️
ඉතාමත් වටිනා උපදෙස් ඔබෙන් ලැබෙනවා.. බොහොම ස්තුතියි.. ඉදිරියටම යන්න.. ඔබට ජය..
සෑම දෙයක්ම මනාව පැහැදිලි කරණවා. ඔබට බොහොම ස්තුතියි.
බොහොම පිං දන්නෙ නැති ගොඩක් දේවල් දැනගන්න ලැබුණා මේ විඩීයෝ එකෙන්
පොටෑසියම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
Thank you very much doctor
Thank you so much for this very important information. You are great. You explain everything very clearly to understand. Thank you again. God bless you ❤️👍🙏
බොහෝම ස්තුතියි ඔබ තුමාට ❤❤
❤️
ඔබ තුමන්ට ගොඩාක් පින්
🙏 බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්
ඔබතුමාට බොහොමත් පින් ...අපි වෙනුවෙන් කරන සේවයට ...බුදු සරනයි ඔබසැමට
බොහොම පින් ඔබතුමන්ට.🎉
ඉතාමත් වටිනා තොරතුරු ❤👍
ලොකු දැනුමක් ලැබුනා ස්තුති
ඵොහෝම ස්තුතියි සර්🙏
Thank you very much for this very important information
බොහොම පින් Dr
හොඳට පැහැදිලි කරනවා.
After 50 of age is better to take all these supplements as we wish
Thank you so much 🙏🏻👍❤️🎊
Thank you sir God bless you
ස්තුතියි යේසු පිහිටයි
ඔබ නමි සැබැම වෛද්‍ය වරයෙක් ඔබගේ සේවය අපි අගය කොට සලකන්නෙමු
Supiri hodata kialadanawa godak pin obatumata 🎉🎉🎉🎉🎉🎉
Thankyou somuch!! I ll try iam having insominia!!❤️🙏🏾
Harima wadagath video akak thanks you doctar old the best
Watinama video
බොහොම ස්තුතිය ඔබට 🙏🙏
pls make a video for thyrocine
Jayawewa sir Excellent you're explained,BS,
Mn godak video beluwa..godak hodata pahadili karanawa ..Shok ane...Doctor ..collagen ekakui.magnesiumui ekata gathta prashnayak nedda
You are a wealth for this society, thank you 🙏🙏🙏
Thanks doctor
විටමින් සියල්ලම අඩංගු විටමින් සප්ලිමන්ට් 1ක් තියෙනවාද සර්..
Thank-you so much sir 🎉🎉❤❤
❤❤❤❤ thanks sir
Your explanation is excellent 👍
Sir canola oil gena video ekak karannako. Oil gena video ekak karannako, mona oil da hoda cholesterol walata
ස්තුතී ඔබට 🩷🌷🙏
Thanks a lot ❤❤❤❤
Great information ❤
Thank you.
බොහොම ස්තූතියි ඔබට
L-arginine ගැන වීඩියෝ එකක් ඕනි
Esththi esththi esththi 🙏🙏🙏♥️
හරිම වටින vedio එකක්❤
Thank you sir ❤
Godak isthuthi dir.budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Zn ganath vedio ekak oni
Thanks for the video clip
Good videoGreat workThanks 👍👌🙏🙏🙏🙏
Thank You Sir
Thank you ❤❤❤🎉🎉🎉
ස්තුතියි 🔥🔥🔥
Thanks ❤️
Thank you so much for the valuable information. 🙏Could you please make a video about collagen peptides?I’m from 🇺🇸
I done few videos about collagen
Yes, I have just seen them and am watching. Thank you 🙏.
Vitamin D3,magnesium okkoma thiyana supliment ekak thiyanawada
Thanks❤❤🎉🎉
Thank you so much ❤🙏
Can we take all these supplements without doctors advice
Thank you ❤❤
Athtahamai doctor kenek une neththei asai ahagena enna marama denumak lebenne
Thank you
Aga kettu udaraya wadi ayata programme eka karanna
Thank you sir
Testtestron ganath programme akak karanna!
Doctor මගේ age 56 වෙනවා.මට හොද aunt aging vitamins එකක් කියන්න
මාසෙකට සැරයක් හෝ දෙසැරයක් ඇල්කොහොල් ගන්න කෙනෙක්ට ඒකෙන් එන effect එකත් මිනිමයිස් කරන් diet plan එක continue කරන විදිය වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද
මට දිය වැඩියාව හැදුන කෙනෙක් H.B.A.1C. 7.2 .ට තිබුනා FSTN 129. PPBS. 175 මගෙ බර තිබුනා 69 . කැම පාලනෙ කරලා කක්කසයිස් කලා දැන් බර 58 දැන් සුගර් FSTN 123 මට මාත් වෙන්ඩ ගන්ඩ පුලුවන් විටමින් වර්ගයක් කියන්ඩ පුලුවන්ද ස්තුති ඔබතුමාට දැනුවත් කලාට
හොද magnesium tablets ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද
🙏🏼❤🙏🏼
Mama adaisrael edan ek una ❤
Castr oil alergy walata mukuth medicine kiyanna puluwanda
Zincovit gana kiyannko doctor
Grate❤❤❤
Godak Sthuthi Oba Thumata ❤🙏❤ Oba Thumage T.p. No.sadahan karanna puluwanda
Aga kettu udaraya pamanak wadi Aya sadaha programme eka karanna
Extra vergin olive oil ලංකාවේ super market වල තියන එවා හොඳ ද
MAGNESIUM GLYCINATE කීයක් ඉතර වෙනවද ? Ples කියනකෝ 😢❤🎉
Ethakota doctor magnesium onama kenekta ..sudusuda..
Weight lifting ekka DHT Control karaganne kohomada?
Sir mas amainoUru pethi mahath wenna gann e ewa gana video ekk gennako
Docter mata wayas awurudu 50k wenawa denay diyawediyawat betha gnnaw wsrk paman ..metpormin 500mg paman .mtath Mg ganna puluwnda..
මැග්නීසියම් පරීක්ෂණයක් කරගන්නේ කොහොමද කියලා දැන ගන්න පුලුවන්ද ..?
මුඛ දුර්ගන්ධය සම්බන්දයෙන් විඩියෝ එකක් කරන්න පුලුවන් ද 😢
අනේ මට දැනගන්න පුළුවන්ද magnesium glycinate thiyena lankaawe හොද affordable supplement එකක් මොකක්ද කියලා😢
Mata nidimahta agata pananethi gathiya kisima wadak karanna hithenne rata hodata nidagaththath udeta thawa nidimatha mekata gannaona magnisiyam wargaya mokakda
@@dilhanipradeepikawickamasi3542 magnesium glycinate kiyana eka thama hodama( හැබැයි මම නම් දැන් මාසයක් විතර පාවිච්චි කරා, ඇඟට පණ නැති ගතිය නම් එහෙම ලොකුවට ඇරෙන්නේ නැහැ🥲මට ලොකුවටම රෑට නින්ද යන්නැති ප්‍රශ්නේ තියෙනවා, ඒකට නම් හොඳට වැඩ කරනවා ඒක😌✌️), agata pana nathi gathiyata nm ,mama animidox kiyana eka gannawa 😁 thawa vitamin D ekath gannawa
❤
Mage duwata wayasa 22 maasa 4-5ta sarayak menses hadenne adhika wedanawak enawa Dr ekat dunna upath palana pethi eth harigiye na obathuma kiyana vidiyata මැග්නීසියම් peti dunnot hari yaida kopamana pramanatk dennada plzz
🙏❤
👍👍👍
ඔබ තුමා පැහැදිලි කල විටමින් වර්ග සියල්ලම අඩංගු එක සප්ලිමන්ට් 1ක් තියෙනවාද ගන්න පුළුවන් .
❤❤❤❤❤❤❤❤
ලංකාවෙ හදන magnesium suppliment එකක් තියනවා awalco කියලා එක පාවිච්චි කරන්න හොඳ ද
මේ ගැන මන් හරියටම දන්නෙ නැ ඒ නිසා මුකුත් කියන්න බෑ
තෙරුවන් සරණයි!
මහත්මයාණෙනි,ඔබ තුමා ගේ මේ වටිනා අදහස් පෙළ ගස්වා ඇති අයුරු හරිම අපූරුයි, ඔබේ හඩ පෞරුෂය ඉතාම පැහැදිලියි.ශ්‍රවණය කරන්නාට ඉතාම නිවැරදිව, නිරවුල් ලෙස එය කිසිදු බාධාවකින් තොරව අසන්නට හැකියාව ලැබෙන්නේ නිතැතින්මයි.මේ වැඩ සටහන් පෙල, තුළින්ම මා නොදන්නා බොහෝ දේ දැනගැනීමට ලැබුණා, නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
නිරෝගී ,බුද්දිමත් ,ලස්සන ජනතාව ක් සදහා ඔබ තුමා කරන මෙහෙවර ඉතා අගේ කොට සලකන්නෙමි .
ඔබතුමාගෙ වැඩසටහන්නම් මාරම වටිනව brother❤️👍 ඇත්තටම මේක සමාජ මෙහෙවරක්🙏
Thank you 👍❤️
හිතාන හිටියෙ පෝෂණ අතිරේකයක් විදියට මැග්නීසියම් ගන්න..ඒත් දැන් හිතෙනව නිතරම ගන්න ආහාරවල මැග්නීසියම් අන්තර්ගත නිසා ඒවගෙ ආහාර ටිකක් වැඩිපුර ගන්න.දැනුවත් කලාට ස්තූතියි..
හොදට ශබ්දය තියන නිසා වීඩියෝ එක වැඩක් කරන ගමන් අහන්න පුළුවන් ,ඔබට ජයවේවා❤❤❤
👍❤️❤️
අනිවාර්යයෙන් මමත් වැඩ කරනගමන් අහන්නෙ..👍👍👍👍
ගොඩාක් ස්තුතියි ඩොක්ට අපි දන්නේ නැති දේවල් ගොඩාක් ඔබතුමා පැහැදිලි කියා දෙනවා මට දැනගන්නට ඕනේ කොයි වෙලාවට ගන්න හොද වෙලාව කුවේට් සිට 🙏🙏🙏🙏🙏🙏
@malimali4037 මන් මේ ගැන පැහැදිලි කරනව
බොහොම ස්තුතියි ඔබතුමාට අපට දෙන දැනුමට 🎉
ඔබතුමා හරිම නිහතමානී කෙනෙක්..තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!
👍❤️
ස්තුතියි ❤ චිරං ජයතු..!! 💐🙏
@@mariwarnakulasuriya7480 🙏🙏
ඉතාමත් වටිනා තොරතුරු උපදෙස් ලබාදෙනවට බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 💝💐🇦🇪
👍❤️
ඔබතුමා ට ගොඩක් ස්තුතිය ඩීර්ගායුශ වෙවා
ඩොක්ටර්ගේ වැඩසටහන් ඔක්කොම බලනවා ලස්සනට පැහැදිලි කරලා දෙනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
🙏🏿❤️
ඉතාමත් වටිනා උපදෙස් ඔබෙන් ලැබෙනවා.. බොහොම ස්තුතියි.. ඉදිරියටම යන්න.. ඔබට ජය..
සෑම දෙයක්ම මනාව පැහැදිලි කරණවා. ඔබට බොහොම ස්තුතියි.
🙏🏿❤️
බොහොම පිං දන්නෙ නැති ගොඩක් දේවල් දැනගන්න ලැබුණා මේ විඩීයෝ එකෙන්
පොටෑසියම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
Thank you very much doctor
Thank you so much for this very important information. You are great. You explain everything very clearly to understand. Thank you again. God bless you ❤️👍🙏
බොහෝම ස්තුතියි ඔබ තුමාට ❤❤
❤️
ඔබ තුමන්ට ගොඩාක් පින්
🙏 බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්
ඔබතුමාට බොහොමත් පින් ...අපි වෙනුවෙන් කරන සේවයට ...බුදු සරනයි ඔබසැමට
👍❤️
බොහොම පින් ඔබතුමන්ට.🎉
ඉතාමත් වටිනා තොරතුරු ❤👍
ලොකු දැනුමක් ලැබුනා
ස්තුති
ඵොහෝම ස්තුතියි සර්🙏
Thank you very much for this very important information
බොහොම පින් Dr
හොඳට පැහැදිලි කරනවා.
After 50 of age is better to take all these supplements as we wish
Thank you so much 🙏🏻👍❤️🎊
Thank you sir God bless you
ස්තුතියි යේසු පිහිටයි
ඔබ නමි සැබැම වෛද්‍ය වරයෙක් ඔබගේ සේවය අපි අගය කොට සලකන්නෙමු
Supiri hodata kialadanawa godak pin obatumata 🎉🎉🎉🎉🎉🎉
Thankyou somuch!! I ll try iam having insominia!!❤️🙏🏾
Harima wadagath video akak thanks you doctar old the best
Watinama video
බොහොම ස්තුතිය ඔබට 🙏🙏
🙏🏿❤️
pls make a video for thyrocine
Jayawewa sir Excellent you're explained,BS,
Mn godak video beluwa..godak hodata pahadili karanawa ..
Shok ane...
Doctor ..collagen ekakui.magnesiumui ekata gathta prashnayak nedda
You are a wealth for this society, thank you 🙏🙏🙏
👍❤️
Thanks doctor
විටමින් සියල්ලම අඩංගු විටමින් සප්ලිමන්ට් 1ක් තියෙනවාද සර්..
Thank-you so much sir 🎉🎉❤❤
❤❤❤❤ thanks sir
Your explanation is excellent 👍
Sir canola oil gena video ekak karannako. Oil gena video ekak karannako, mona oil da hoda cholesterol walata
ස්තුතී ඔබට 🩷🌷🙏
Thanks a lot ❤❤❤❤
Great information ❤
Thank you.
👍❤️
බොහොම ස්තූතියි ඔබට
👍❤️
L-arginine ගැන වීඩියෝ එකක් ඕනි
Esththi esththi esththi 🙏🙏🙏♥️
👍❤️
හරිම වටින vedio එකක්❤
🙏🏿❤️
Thank you sir ❤
Godak isthuthi dir.budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
👍❤️
Zn ganath vedio ekak oni
Thanks for the video clip
🙏🏿❤️
Good video
Great work
Thanks 👍👌🙏🙏🙏🙏
👍❤️
Thank You Sir
Thank you ❤❤❤🎉🎉🎉
👍❤️
👍❤️
👍❤️
ස්තුතියි 🔥🔥🔥
👍❤️
Thanks ❤️
👍❤️
Thank you so much for the valuable information. 🙏
Could you please make a video about collagen peptides?
I’m from 🇺🇸
I done few videos about collagen
Yes, I have just seen them and am watching. Thank you 🙏.
Vitamin D3,magnesium okkoma thiyana supliment ekak thiyanawada
Thanks❤❤🎉🎉
Thank you so much ❤🙏
👍❤️
Can we take all these supplements without doctors advice
Thank you ❤❤
👍❤️
Athtahamai doctor kenek une neththei asai ahagena enna marama denumak lebenne
Thank you
👍❤️
Aga kettu udaraya wadi ayata programme eka karanna
Thank you sir
🙏🏿❤️
Testtestron ganath programme akak karanna!
Doctor මගේ age 56 වෙනවා.මට හොද aunt aging vitamins එකක් කියන්න
මාසෙකට සැරයක් හෝ දෙසැරයක් ඇල්කොහොල් ගන්න කෙනෙක්ට ඒකෙන් එන effect එකත් මිනිමයිස් කරන් diet plan එක continue කරන විදිය වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද
මට දිය වැඩියාව හැදුන කෙනෙක් H.B.A.1C. 7.2 .ට තිබුනා FSTN 129. PPBS. 175 මගෙ බර තිබුනා 69 . කැම පාලනෙ කරලා කක්කසයිස් කලා දැන් බර 58 දැන් සුගර් FSTN 123 මට මාත් වෙන්ඩ ගන්ඩ පුලුවන් විටමින් වර්ගයක් කියන්ඩ පුලුවන්ද ස්තුති ඔබතුමාට දැනුවත් කලාට
හොද magnesium tablets ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද
🙏🏼❤🙏🏼
Mama adaisrael edan ek una ❤
Castr oil alergy walata mukuth medicine kiyanna puluwanda
Zincovit gana kiyannko doctor
Grate❤❤❤
🙏🏿❤️
Godak Sthuthi Oba Thumata ❤🙏❤ Oba Thumage T.p. No.sadahan karanna puluwanda
Aga kettu udaraya pamanak wadi Aya sadaha programme eka karanna
Extra vergin olive oil ලංකාවේ super market වල තියන එවා හොඳ ද
MAGNESIUM GLYCINATE කීයක් ඉතර වෙනවද ? Ples කියනකෝ 😢❤🎉
Ethakota doctor magnesium onama kenekta ..sudusuda..
Weight lifting ekka DHT Control karaganne kohomada?
Sir mas amaino
Uru pethi mahath wenna gann e ewa gana video ekk gennako