Congratulations on 50000 subscriber base, Hopefully you’ll achieve 100000 pretty soon. I feel you need to take it to the next level, it’s obvious making a movie involves lot of money but consider the demand for movies inspired by true events. Gini Awi Saha Gini Keli was a major hit & it also took the form of a TV series later on! Hindi Cinema is completely on a different level, but the movies like D 2005, Shootout at Lokhandwala 2007, Once upon a time in Mumbai 2013, D Day 2013, had a completely different fan base & some of them are box office hits. By the time you complete your book, please consider possibilities of working with a person who could take it to the next level. I strongly feel there’s a scope!
ඔක කියපන් උබ රගපන්නේ නැතුව
ඉට කලින් ඔය ඉන්න කමරේට ලයිට් එකක් දාගනින් පොන්සියෝ😅
බලන්න බැරි නම් නොබලා ඉදපන් පකො වේසිගෙ පුතා
අනුන්ගෙ දෙවල් හොය හොය ඉදපන් උන් ගොඩ යයි උබ ඔහොම ඉදි. ඒක හරි නැත්තන් උබ කරපන්කො ඔයිට වඩ හොද එකක්😂👍.
Niyamaiee. Full.Aaathal ubala. Denna Meka. Balana.eka .Nathara.karala .marunu
Gansiya wenuwen.gahaganilla.❤❤😅😅😅😅😅😅
ඒයි පිම්පියෝ පොන්සියා බලාගන්න කණ්නාඩියක් ඉස්සරහට පලයන්. තෝ වගේ ගෝත හාල්පාරුවන්ට ඕන විදිහට videos කරන්න Tharindhu bro ට ට්‍රැක් නැහැ.
ඉතින් උඹ නොබල හිටපන්කෝ 😂 කවුරු හරි තර්ජනය කලාද උඹට මේක බලන්න කියලා 😂😂 ලයිට් බේසිකයා
නියමයි කතාවම විතරක් නෙමේ ජීවිතේට ගන්න ඕනේ හොද ආදර්ශ පාඨත් දෙනවා. ජය වේවා.කරන සියලුම දේවල් සාර්ථක වේවා❤
❤aluthauthothpabamkwave
ජය වෙිවා වැඩ අස්සේම බැළුවා සැනසිල්ලේ රැට තව පාරක් බලනවා ❤😊
ස්තූතියි .............චිත්‍රපටියක් බැලුවා වගේ.👍👍
ජය වේවා සහෝදරයා ❤
ලස්සනයි වැඩසටහන ජයවේවා
facebook එකෙන් ඔයාගෙ post කියවන්න පටන් ගත්තු දවසෙ ඉදන් බලාපොරොත්තු උන කතාවක් මේක❤ Thanks Aiya..
]p]
👌👌👌
ඔයාගෙ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි සහෝදරයා!!ඔයාගෙ කැපවීම අගය කරනවා.අනික ඔයා බොහෝම සංවේදී පුද්ගලයෙක් කියලා හිතෙනවා.සොත්ති උපාලිත් මැරෙන මොහොතේ "මට දරුවෝ ඉන්නවා" කියද්දි ඔයාට හිතෙනදේම තමයි මටත් හිතුනෙ.
අපි කවුරුත් මැරෙනවා.ඒත් මේ මිනිස්සුන්ට ගෞරවාන්විත මරණයක් උරුම උනේ නැත්තෙ තමන් ලෝකෙට නරක කරපු නිසා.
මේ මිනිස්සු පාතාලෙට ඇදල දැම්මෙ සිල් රෙදි පොරවගත්ත තිරිසන් දේශපාලකයො.
බලය ගැනත් ඔයා කියපු දේවල් තේරෙනව නම් මිනිස්සු වැරදි කරන්නෙ නෑ.
ඔයාගෙ මහන්සියට,කැපවීමට,ඉදිරිපත් කිරීමට ආයෙත් ස්තූතියි!ජයවේවා ඔබට!!!
Keep it up the good work brother!!
Stay blessed ❤!!
❤️❤️🙏🙏
මරු වැඩ සටහන 👍👍👍👍
නියමයි මාරම කුතුහලයක් තියේවන්නෙ මෙම කතා අහානකොට සුපිරියක් ❤😳
ආසාවෙන් බලන කතා..ජය වේවා අයියේ
අද U.N.P වහල්ලු ටිපර් වෙනවා ඔය පරන පෝටෝ වල හිච්චි පුතානෝ එහෙම හිටියේ නැද්ද බලන් යන කොට K.M අජිත් තමා රියල් කෝටියා ✌✌✌
උබ දන්න මගුල තමයි ලංකාවේ සුපිරියටම පාතාලය කලේ unp නායකයො. පොහොට්ටුවෙ උන් මොන කබ්බොද බං
Bro K.M අජිත් ගැන සම්පූර්ණ වැඩසටහනක් ඕනේ..
ගරු විපක්ශ නායකතුමාගේ අවධානය පිණිසයි !!! සජිත් ව ජනාධිපති කරන්න උගේ පස්සෙ යන අද කාලෙ උන් බලාපියව්... මුංගේ ඇත්ත මූණ ඕක තමයි. සජිත් සොත්ති උපාලි කියල එකෙක්ව අහලත් නෑ වගේ නේ....ඔය වගේ තමයි මේ ඉන්න දේශපාලුවො 100ට 90ක්ම ... !!!! එලිපිට පාතාලේ උන් එක්ක කන්නෙ බොන්නෙ. ... රනිල් කියන පර බල්ලත් ගෝනවල සුනිල් එක්කම තමයි උන්නෙ. මුංගේ නිල ලත් මැරයෝ !
කඩුවෙල ගැම්ම,වසන්ත අයියා..
අමරසිංහ පවුල ගැන එපිසෝඩ් එකක් දෙන්න පුලුවන්නම් වටිනවා..කොටියාගොඩ සෙට් එක ගැන ඇත්ත කතාව.සුන්නා පද්මේ කියන චරිත මනක්කල්පිතද නැද්ද කියලා එහෙම
අනිවාර්යයෙන්
පරිස්සමට මල්ලි ..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ..සවූදි.අරාබියේ.සිට
කොහොම චුනත් ලස්සන වැඩ සටහනක්. පේමදාස පරය හිටිය නම් මගෙ පුතානෝට උඹ අවහිරයක් කියල සොත්ති උපාලිගෙ වාස භවනට යවනව. ඒනිසා පරෙස්සමෙන් පුතෝ. තාත්තගෙ පුතා නොට්ටිගෙ පුතා තමයි සජියට කියන්න තියෙන්නෙ. ජයවේවා. අලුත් එකෙක්😄මමත් හිටියෙ ඔය අඩවියෙ. 88-89. දැන්නම් චුතවෙලා ඉන්නෙ බෝකුන්දරින්. රටපිට😃
❤️❤️☝️☝️
සොත්තියව ආරක්ෂා කරා නම් ගොඩක් වැලලුනු අපරාධ සහ ඒවා කරවපු ලොකු ලොකු නම් එළියට ගන්න තිබුනා..ඒක ආරක්ෂක අංශ හරි මැදිහත් වෙලා කරන්න තිබුනා..ඔච්චර සාක්ෂි ගොඩක් එක්ක ඒ මිනිහ නිදැල්ලෙ හිටියම අනාරක්ෂිතයි කියල හිතන්න තිබුනා
සුභ පැතුම් අයියෙ 50000ට.. 🎉❤
සුපිරි අයියෙ මේ vedio එකත් ❤
දැන් තමයි තේරුනේ ප්‍රේමදාසට බනින්න හේතු උන් තමයි රට කලා තියෙන්නේ ඒ කාලේ
අදත් සුපිරියක්..❤❤❤
සුපිරි ජය වේවා අයියේ❤
පලවෙනි කමෙන්ට් එක මගෙන් 🥰❤️❤️
Congratulations 🎉
මුන්ට හයිය දුන්න උන්ටත් දෙන්න ඕන නඩු අහලා. අර ඇමති මේ ජනාධිපති support කරා නම් උන් ඔක්කොම එල්ලන්න ඕන. කාලකන්නී. බලු නීතියක් රටේ තියෙන්නේ. අපි එහෙම පාතාලේ එකෙක් එක්ක පින්තූරයක් අරන් තිබ්බනම් ඇටතලන්න අරන් යන්න ඕන තරම් පොලිස් කාරයෝ ඉන්නවා මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බල්ලෙක් නෑ. වැඩසටහන සුපිරියට ඔයා කරනවා.
Aiye oyage video ekak balapu first time thamai me...voice karaddi normal una nam supirima supiri....❤️💯oyage gamanata ekenma 100% jaya wewa...❤
🙏🙏❤️❤️
මට බැංකුවේ වැඩ කරපු uncle කෙනෙක් හම්බ උනා . Uncle ට උපාලි ගේ නම address එක දීලා උපාලි ගෙන් එන්න තිබ්බ ණය මුදලක් අරන් එන්න . Uncle දන්නේ නැ සොත්ති උපාලි කියලා . Uncle යද්දී උපාලි ගෙදර නැ අක්කා හෝ නංගි ඉදලා තියෙන්නේ . Uncle number එක දීලා ඇවිල්ල . පස්සේ උපාලි කතා කරලා මොකද කියල බලන්න . උපාලි හොඳට කතා කරලා . උපාලි කියලා ගම් උදාවේ පිඩලි අල්ලපු සල්ලි තාම ආවේ නැ ආවම දෙන්නම් කියලා . සල්ලි පස්සේ උපාලි පියවල . Uncle පස්සේ දන්නේ ඒ සොත්ති උපාලි කියලා
Sajithta nadda chandiyek Namalta innava Diwulampitiye Amare
තරිඳු අයියේ, පොඩි දෙයක් කියන්නම්. ඔයා ඇත්තටම පට්ට චරිතයක් මචන්.❤මමත් හදවතින්ම වැඩේට සුභ පතනවා.ඒත් ටිකක් ඔයා ඔයා ගැනත් හිතන්න. මොකද උබ ඔය අදින සමහර කේස් වල අලු යට ගිනි තාම හොදට ඇවිලෙනවා.උබ පරිස්සමෙන්. ඕවා හිතනවට වඩා ලොකු ගනුදෙනු.උබට කොයි වෙලේ කැරකෙයිද දන්නෙ නෑ. ඒක හින්දා හැම තිස්සෙම පරිස්සමෙන් වැඩ කරපන් මචන්.රටට වටින එකෙක් උබ❤❤
ඔන්න අද දාලා,එනකන් බලං හිටපු එක🖤
ආ තව එකක් අයියේ ...මේකටත් රිප්ලයි එකක් ඕනි..මුලින්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 50000 ට සුභපැතුම්.. අයිය වීඩියෝ කරද්දි මීටත් වඩා කුතුහලය දැනෙන විදිහට කරනව නම් මරු...කෙටියෙන්ම කිව්වොත් දැන් මරල තියෙනව කියල දන්න ධම්මික ගැන කියද්දි උනත් මිනිස්සු දැනගත්තට කතාව මුලින්ම එයාව මරන්න එපා....විස්තර, සිද්දි , කියල අන්තිමට මරන ප්ලෑන් එකත් කියල ඉවර වෙද්දි එයා මැරුනා කියන්න..ඊටකලින් කොතනකවත් කියන්ඩ එපා ධම්මික මැරුවා,ඔලුවටම වෙඩි තිබ්බ වගේ දේවල්...ඉදිරි ගමනට සුභ පැතුම් අයියෙ...bs❤
❤️❤️🙏🙏🙏
පොත කවදද...එන්නේ....වැඩසටහන් සුපිරි 👌👌
හැමදාම හිතේ තිබුන සැකයක් මට උපාලි මැරැනේ කොහොමද කියන එක. ඒක අද තමයි විසදුනේ...
fernando malle uoyata jesu pihitai
50K කඩඉම පැන්න එකට හදවතින්ම සුබ පැතුම් අයියා! ඉක්මනටම 100K කඩඉමත් පනිමු. හැමදාම අයියා එක්ක හදවතින්ම ඉන්නවා. ජය වේවා! ❤️
Thank you. Good luck.
අයියේ ඔයාගේ චැනල් එකේ මුල් කාලෙ ඉදන් බලන්නේ..ආඩම්බරයි ඔයා ගැන❤️..හොදයි...හැම එකක්ම බලනවා..exam ලග වෙලත්❤
Nice one Tharindu...this one is epic...waiting to see more good stuff like this...❤❤
සුපිරි
සුපිරි bro නියමයි❤👌
Malli thanks
සුන්නා ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා අයියේ 💗🙏
තරිඳු අයියා සුපිරියි
සුපිරී ❤
අයියේ KM අජිත් මැරුණේ කොහොමද කියල වීඩියෝ එකක් ඕනෙ 😊
Thanks brother ❤
සුපිරි අයියා ..
දැකපු ගමන් බැලුව ❤️❤️😍😍
supar aiya
අනේ ඔබට ඉක්මනින් හොදටම සුව වේවා තෙරැවන් සරණයි
. මුං අපරාධ කරලා හම්බ කරපු සල්ලි වලට මොකද වුනේ කියලාමටත් ලොකු කුතුහලයක් තිබුණා.
niyamai tharidu thank's👍👍👍👍👍👍
තලංගම ලක්ෂ්මන් , සරත් ගැනත් කරන්න 🙏🙏
Niyamai tharindu aiya..good luck
ජීවත් වෙන්න දැහැමින් කාටවත් කරදරයක් නැතුව ඒකයි ජීවත්වීමේ රහස
Dthaman kamathi kenata chandaya deela paththakata wenna one paththak ganna giyoth winasak thamai wenne koimohothe jeewithe winasaweda Danne nAhA depaththe sathutu balawegs thibunoth ehema thama wenne wasiya balagena pathi ganna epa
මල්ලි උඹ නම් යකෙක් වෙනනම සම්මානයෙන් දෙන්න වටිනවා මේ ගවේෂණ වලට මම දැන් දවස් තුනක් එක දිගට බලනවා සමහර ඒවා දෙපාරක් බලනවා ඇබ්බැහි වෙලා ඉන්නෙ යකෝ ආදරෙයි
❤️🙏
මේක බලද්දි මම කඩුවෙල.ගමනක් ගිහින් එනගමන්.වීඩියෝ එක දාල පැය 3 👍
Me ayya program eka lassanata karanawa, really interesting all the episodes, ur the best 👍
පොත ඕන ඉක්මනට අයියේ❤❤❤
Thank you 👍👍👍❤️❤️❤️
පාතාලයේ බොහොමයක් අවසන් ගමන් යද්දි ආයාචනා කරන්නේ ඔහුට ඉන්න දරුවන් ගැන
ඒත් ඔවුන් දරුවන් ඉදිරියේ මොනතරම් ඔවුන්ගේ දෙමාපියන් ඝාතනය කළාද
මොනතරම් රජකම් කළත් අවසානයේ ඉතිරි වෙන්නේ අඩි හයක පාතාලය පමණයි .......
🙏🙏❤️❤️
Oba hariyatama hari.. me lagadi ara maragale hitapau WIYAPATH PIMPIKESHALAYATH kiwwe mata gahanna epooooo daruwo dennekma innawa kiwwa.😂😂
50k subscribe වලට ඔබට සුභ පැතුම්, ලංකාවේ වසර ගණනාවකට නොමැකෙන නමක් තියපු පාතාලේ ගෝඩ් ෆාදර් තමයි සොත්තිපාලි කියන්නේ. සමහර විරුද්ධ පාර්ශ්වය කට්ටිය පිළිගන්න අකමැති ඇති ඒත් මුළු රටම අදටත් කතා කරන වැඩකාරයා තමයි සොත්ති උපාලි. නමුත් කරපු සමහර වැඩ හොඳයි කියලා කියන්න බැහැ. පාතාල කෙරුමන්ට අවසානයේ උරුම වෙන්නේ වෙඩි උන්ඩයක් පමණයි
Love from hatton ❤ nala programe bro
❤️🙏
සුපිරි jawa wewaa kotiya ❤
K.M.Ajith ට මොකද උනේ කියල video එකක් කරන්න brother
Niyamai okkoma aththa story 1ka.. thanks kotiya .. niyama word 1ka ( BALAYA THAWAKALIKAI MANUSSAKAMA SADAKALIKAI.) TOP WORD 1KA TATTOO EKAK GAHANNA.. PLZ IKMANATA K.M AJITH GANA DENNA..
කොටියාගේ මේ ගමනට අශිර්වාද කරන කට්ටිය මේ කොනට එන්න ❤
🙏🙏❤️❤️
ජය වේවා..! අපි එදා ඉදන්ම බලනවා,ඉස්සරහටත් බලනවා
❤
Jaya wewa❤❤
පටන් ගත්ත කාලෙම සෙට් උනේ තාම බලනවා..මා එක්ක කෝල් වලින් කතා කරලත් තියෙනව..පට්ට ජෙනුයින් ඩයල් එක..එකෙන්ම හරි යන්න ඕන..බොක්කෙන්ම සුබ පතනවා..මම සතුටු වෙන්නෙ මේ චැනල් එකට 1M සබ් ආපු දවසට..ලොවෙත් බලනවා එතකම් එන හැම වීඩිඕ එකක්ම මෙතෙක් බැලුවා වගේම ❤️✌️
යකඩෙ /ටිපර් එක/නවය/වැහෙනව/විඩ්‍රෝ උනා/බර දාල ගැහුව මේව නම් මාරම වචන.....මාර ආසයි....
තරිඳුගෙ කොණ්ඩෙ අදනෙ හරියට දැක්කෙ.ලස්සන කොණ්ඩයක්.
❤️❤️🙏🙏
ඔන්න subscribe කරලම ආවා
පවු අහිංසකයා සොත්ති උපාලි සහෝදරයා කඩුවෙල අජිත් අයියා,වසන්ත අයියා,චමින්ද අයියා,කරාටේ ධම්මික අයියා.මේ කාලකණ්නි සමාජයේ ඉන්න අමන අවලම් ජඩ තුට්ටු දෙකේ සක්කිලි හැතිකරේ තමයි ඒ අහිංසකයින්ගේ ජීවිතේට කෙනෙහිලිකම් දුෂ්ටකම් කරලා උන්ගේ කෝපය අවුස්සලා ඒ අහිංසකයන්ව නරක මිනිස්සු කර ගත්තේ.පැහැදිලිවම මේ කාලකණ්නි සමාජයේ ඉන්න අමන අවලම් ජඩ තුට්ටු දෙකේ සක්කිලි හැතිකරේ තමයි ඒ අහිංසකයින්ව දාමරිකයන් බවට පත් කෙරුවේ එය ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.
දානකන් බලන් හිටපු කතාව✌️✌️✌️
Supiriyak thamai ithin...
Congratulations for 50k subs 🎉🎉❤
අය්යේ පාල ගැනත් විස්තර ඔනේ😊
Congratulations ayyev
Harima asawen balanawa may programs heka .thawa thawath wadasatahas danna Sakthiya labewa
Congratulations on 50000 subscriber base, Hopefully you’ll achieve 100000 pretty soon.
I feel you need to take it to the next level, it’s obvious making a movie involves lot of money but consider the demand for movies inspired by true events. Gini Awi Saha Gini Keli was a major hit & it also took the form of a TV series later on!
Hindi Cinema is completely on a different level, but the movies like
D 2005, Shootout at Lokhandwala 2007, Once upon a time in Mumbai 2013, D Day 2013, had a completely different fan base & some of them are box office hits.
By the time you complete your book, please consider possibilities of working with a person who could take it to the next level. I strongly feel there’s a scope!
❤️❤️🙏🙏
I felt the same ,the way he present it with actual events .
😅
සුබ පැතුම් කොටියා ❤❤
Exactly!
දැන් කියන හැටි හොඳයි අයියේ.මීට කලින් මං කමෙන්ට් එකක් දැම්ම ඔයාට.මතකයිද දන්නෙ නෑ 😊😊
අවි ගත්තෝ අවියෙන්ම නසී කියල මැරුන තැනට ආපු මහේස්ත්‍රාත් කිවුවා
නියමයි මචන් තව සුපිරි එකක් ලගදීම.❤️❤️❤️❤️❤️👍👍👍
Oyage aiye wada satahana super thawath issrata karana kiyala suba pathanawa aiye🎉
පිලියන්දල කැස්බෑව AC බස් නෑ එක්කෝ හොරණ නැත්නම් බන්ඩාරගම වියයුතුයි...
හොරණ එකක් වගේ මට මතක. උපාලි බහිනවා බෝකුන්දර හන්දියෙන්
@@tharindufernandokotiyaofficialතියෙනවා
Ahamben dekke chanel eka iye idan digatama start kara ahnna katha tika ❤
❤️❤️❤️🙏🙏🙏
අම්මෝ .පාතාලෙ අය කරුමෙකට ඉපදෙන මිනිස්සු .පුදුම වේදනාවක් විදල මැරෙන්නෙ .සුපිරිම විස්තරය කොටියා ❤❤❤ .අනිවාර්යයෙන් පියා හිටිය නම් උපාලි පුදුම ගාතන ගොඩක් කරලා.
කොළඹ සමහර ප්‍රධාන පාසල්වල හිටපු සමහර නරක විදුහල්පතිවරු ඔය වතු ආශ්‍රිතව(නරකයි කියා හංවඩු ගහපු) පැතිවල හිටපු සමහර ලමයිව ප්‍රධාන පාසල් වලට ගත්තේ නැහැ. ඒ ලමයි ඒ ලමයිගේම සමාජීය ප්‍රජාව එක්ක එකම නාරා වලට වැටෙනවා ඉතින් ඒකත් එක්තරා හේතුවක් වුනා. මේ පාතාලය හැදෙන්න.
💜️📚
Brothe මන් අහලා තියෙනවා "මී පැටව්" කියලා කණ්ඩායමක් ගැන, "සම්්බාබා" කියලා නායකයෙක් ගැන, පොඩ්ඩක් හොයලා බලන්න
Sumbaba from wadduwa, pinwatha,panadura area. They are sinhala bodu salagama people ❤
ඔයාට බුදු sarani
First comment❤
Congratulations 🎉
Top Kathava. Niyamai
රජකම් කලත් කළකම් පල දෙනවාය 🙁🙁අම්මෝ මේක එකට නියම උදාහරණයක් තැන්ක්ස් බ්‍රෝ නොහැවුව පැත්ත හරියට හොයල කීවට ❤
හොද වැඩසටහන ක්.
අයියේ ඔයා දන්න ව්දිහට පැරණි පාතාලේ හොදම ශූටර්ස්ලා කවුද ?
KM අජිත්. චිංතක . ධම්මික . මාදින්නාගොඩ සුගත්. පාමංකඩ අසෝක. චුට්ටා. කළු අජිත්. ප්‍රින්ස් කොළම්. දෙමටගොඩ කමල් . ක්‍රිස්ටෝපර් බැරී. ඇට ඉන්දික.
මුං ඔක්කොම පරාදයි ගයියට
Niyamai bosa
අපරාද කාරයෙක් තමයි . ඒත් චින්තක අමරසිංහ කියන්නෙ ආසම චරිතයක්
මන් එක දාවසකුත් කිව්වා..ලියන භාෂාවෙන් නැතුව සාමාන්‍ය විදිහට කිව්වා නන් මීට වඩා ලස්සනයි..වැඩේ සුපිරි..,keep it up bro❤❤❤
නියමයි තරිදු අයියේ....ජය වේවා....❤❤❤❤❤❤👊👊👊👊👊
සොත්ති උපාලිට කලින් ගෝනවල සුනිල් තමයි දේශපාලන මැරයා විදියට හිටියේ.
Ranilge ea kale body guard neda eya?
කොටියා ඕක බොරු කතාවක්නේ සත්‍ය උපාලි බෝකුන්දර ගෙදර ඉඳලා උසාවියන්ඩ එළියට එනකොට එනකොට වෙඩි තියලා ගිහිල්ලා තියෙනවා ඒක ඔයා දන්නැත්තං සොත්ථිපාලිගේ දුව සිඟිති එහෙම නැත්තං ප්‍රදීප් ගෙන් අහන්නකො එහෙම නැත්නම් ගයියගෙන් අහන්න බාලම පුතා
එවකට ප්‍රෙම දසගෙ දකුණු අත ෙෙසොත්ති උපාලි 😳
Kathawa niyamai ❤❤❤❤
මේ කතාව පට්ට ආසාවෙන් ඇහුවෙ
සොත්ති සහෝදරයා ජීවතුන් අතර උන්න නම් මේ පාර මාලිමාවට ✌🔥
සොත්ති සහෝදරයා ත් ලු😅,පුකෙන් හිනා යන්නෙ
යකෝ අපේ කොල්ලේක් දෙයක් කරද්දි කුහක නොවි සතුටු වෙියල්ලා.කැරි බල්ලෝ.ඇත්තටම නියම වැඩසටහනක්.good luck කොටියා ..🌹🌹🌹❤️
සුපිරි ❤