Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදත් හොදය් තරිදු. ඉක්මනට මොරටු සමන්වත් ගේන්න
Hintakakiyaanadassakridakayak
දැන් නම් මරු සුදා අපි මුල ඉදලම ඉන්නේ ඔයා එක්ක ❤ ඉස්සර වගේ ඒ ඒ ලොකේශන් වලට ගිහින් කරමු එතකොට තවත් සුපිරි හොදේ❤❤🫶🫶🇱🇰
මමදන්න විදිහට මාදින්නාගොඩ අනිල් මුලින් බොහොම හොද කේනේක
ඇබ්බැහිය...💛💛💛💛 එහෙන් මෙහෙන් බලපුවා ආයෙ විවේකෙන් බලන ගමන්..superb tharindu...commooon..
සුපිරි ඉදිරියටම යන්න ජය❤
ඔයා නම් සුපිරි වැඩ්ඩේක් සහොදරයා අවුරුදු 15ක 20 කථාවක් ඔයාගේ ධර්ය උනන්දු කියලා වැඩක් නෑ නියමයි.. Good luck brother ❤️👍
මේක පට්ට අයියේ වැඩේ දිගටම කරන් යන්
Eka සුපිරි👌
නොයෙල් අමරසිංහ ගැන ඕන ...අදත් සුපිරි ❤️
ඔයාගෙ විඩියො මන් හැමදාම බලනවා. සාමාජයට ලොකු පනිවිඩයක් දෙනවා. ජයවෙවා අයියෙ
Kotiya
කොටියා අයියා අදත් සුපිරි...මුල ඉදන් බලපු ඔයාගේ video දැන් තියෙන තත්වේ ගැන සතුටුයි...
නියමයි මචන් වීඩියෝ එක . සුපිරි තමයි ඉතින්.
Supiri yak tama niyamai taridu
Supiri තරිදු අයියේ සුපිරි අර වීඩියො ටිකත් දාන්න. මොරටු සමන් ගැනත් ඕනි ඉක්මනට❤
සුපිරි 👍
අදත් සුපිරි ❤
නියමයි නියමයි සහෝ.....🐅🐅🐅💪💪💪
ඔබ ට ස්තු ති යි මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නේ පාතාල ලෝකයේ න් මුදවා ගන්න . ඔහු අන්තිමේ .කියන .වචන ටික හොඳ ට මොළය ට ගන්න අවි ගත්තා ම නසි න් නේ අ වි යෙ න් 👍
👍
මුල ඉදල එක දිගට බලාගෙන ආවා පිස්සුවෙන් වගේ. සුපිරි 🔥🔥🔥
සුපිරියක් තරිඳු සහෝ.ඉක්මනින්ම තවත් එකක් ඕනි.බලාපොරොත්තු වෙලා හිටියේ එකක්💖💖💖.එක එකාගෙ කතා ගනන්ගන්න එපා.මේක සුපිරියක් මටනම්🎉🎉✊💖
සුපිරි
ඇත්තටම මේකනම් පිස්සුවක්! Thank you Machan ❤
සුපිරි ❤❤
එළකිරියේ බුදු සරණයි ප්‍රවේශමෙන්
ඇබ්බැහිවෙන සුළුයි ❤
චින්තක හොද break dancer කෙනෙක් 😍👌👍👍👍❤️
ස්කොලේ කාලේ අයියාගේ යාලුවා වන චින්තක මගෙනුත් බ්‍රේක් ඩාන්ස් ක්‍රම 2 ක් ඉගෙනගෙන තියෙනවා .
@@angelonugara3125 නියමයි නේ සහෝ ❤️🙏👍👏👏👏 ඔයා කොහෙද
පට්ට බන්
jvp beeshana kale una dewal ganath video ekk danna Brother, government eken jvp ekai army ekai kotawapu hati gana ema,kloth aniwa trending ei
අජිත් මාමා ♥️
නියමයි තරිඳු අයියේ නියමයි 👌👌👌👌වෙනදා වගේම සුපිරි කතාව 🔥🔥🔥 හැමදාම අන්තිමට දෙන Advise එක ❤❤❤Keep It Up Brother ❤❤❤❤
නියමයි,,,කොටියා !!! තලංගම කල්ලිය ගැන කරන්නකෝ...ඉල්ලුවා ටික කාලෙක ඉදන් වීඩියෝ එක.පුළුවන් නම් කරන්නකෝ තලංගම කල්ලිය ගැන
අහිංසකයා චිංතක🎉
අමතක නෑ හැමදේම මෙතන තියෙනවා මෙතන❤️
අමතක නෑ මෙතන 👋 තියනව 👍 ටී ශර්ට් එක තාම තියනව 👍🤝...
හැමදාමත් බලන් හිටපු සුපිරියක්
අමතක නෑ...මෙතන තියෙනව..මෙතන ❤
නොයෙල් (පැටී)
Good news Malli ❤❤❤❤❤❤
Jeevithe dekapu original pirimi athare nihathamani manussayek ayyandiye ubanam.. wachanayak paasa me atheetha sadarana ho asadarana kriyawan, warthamanayeth asennata lebena amihiri aparadayan Pau pin gevena saha ekathu karaganna jeevitha nalikawe yatharthaya warthamanaye nawa parapurata mahagu adarshayak...Obata ma visin vishwasa karana baudda dharmaye Theruwan Saranai! 💙🤘👈
එල කිරී .🍺😘🍺😘🍺
ඇබ්බැහි වෙලා දැන් නම්❤❤❤❤❤
Ela niyai oda programme 1 k
අමතක නෑ අමතක වෙන්නේත් නෑ ❤ මෙතන තියෙනවා ( නොයේල් අමරසින්හ , රාජගිරියේ පැටී )
Thanks bro
Supiriyak aiye adanam
Ragama madura gana video ekak karannna
නරහෙන් පිට පිටර් ගැන විඩියො එකක් ගෙන්නකො අනිවාරෙන්
ahema kenek na
@@ablecontainerlineකමෙන්ට් කියවන එකෙත් අමුතු ආතල් එකක් නේ. මම මේ මුල ඉදන් බලන 2නි පාර
පට්ට
හැම කමෙන්ට් එකකට ම ❤ එකක්..... පිළිතුරු උවමනා හැම එකටම පිළිතුරක්. .. ඒක පට්ට කොල්ලෝ.👌
🙏❤️
Machan gini awi saha gini keli drama eke tunmulle padme kiyanne kawda..lassanai wade..all the best
Ela kollo
දකුණේ පතාලෙ ගැනත් video එකක් කරන්නකො
සුපිරියක් අයියෙ.. ආසාවෙන් බැලුවෙ ❤🎉
අද සුපිරියක් දීල තියෙන්නෙ කොටියා ❤
Patta❤
Super.
Cintaka ❤❤❤❤❤
Maru machan .......
Niyamai aiye comment eka danma prakk una danuth balana gaman parissamin jesu pihitai aiye
නිහාල් මැරෙන්න කලින් දවසේ එතන කැරම් ගගහා හිටිය එකෙක් විහිළුට කියලා අන්න චින්තක එනවෝ කියලා.. එදාත් කට්ටිය බයට පුටු පෙරලගෙන දුවලා තියෙන්නෙ..
හරියටම හරි. ඔය කතාව ඇත්ත ☝️☝️❤️❤️
Machan nihal ta mokada wune..government aken gahuwa neda
චින්තක කියන්නේ බොක්කක් bro
Kaduwelawasantha
😮
වෙනිදා වගේ මරු ❤ දාපන්කෝ පැය දෙකක් විතර දිග එකක් එක දිගට බලන්න ❤ Good luck bro
Good content Tharindu....KIT bro
චින්තක ආයුද අතට ගන්නැතුව.. හිටියනම් ... අද හොද තැනක ඉදීවී.. අවි ගත්තෝ අවියෙන්ම නැසේ....👍
Srilanka cricket tem එකට සේට්වේව්ව කොල්ලො දේන්නේක් ෆාදර් කෙනේක් වේන්න හිට්ය කොල්ලේක් ව්න්තක කියන්නේ පව් ඇත්තටම
පාතාලයේ මම කැමැතිම කෙනෙක් චින්තක අමරසිංහ හේතුවක් දන්නේ නැහැ ඒත් ඒ නම ඇහෙන කොටත් හිතට ගැම්මක් දැනෙනවා
චින්තක ගැන දන්න කට්ටියගෙන් අහන්න ලැබුනෙ . චින්තක වගෙ එකෙක් ආයි බිහිවෙන් නැ කියන එක තමයි එ අය අපිට කිව්වෙ.
චින්තකට ආදරේ ලිස්ට් එකේ මාත් ඉන්නව...❤️
Math❤
@hamednearsdeen4053 pala Allah parayage mawula balla yanna.thopi mokkuda
මාත්❤
Me tharidu oya Sunna kiyanna ekage ekak danawako
Phara bro
Supiri kotiya
Potha ganna puluvanda mata
Super
චින්තක කියන්නෙ මගේ මාමා....❤️❤️
Attamada
boru neda
@@amdrax7653 ඇත්තද බොරුද කියලා පිළිගන්න ඒක ඔයා තීරණය කරන්න..(මං කීවෙ ඇත්ත)
චිංතකව කොහොමද ඔබට නෑයෙක් වෙන්නෙ.?
@@tharindufernandokotiyaofficial මගේ අම්මගේ මල්ලි කෙනෙක් වෙනවා චින්තක මාමා
කේ.එම් අජිත් නිල නොවන සුපිරිම වැඩ්ඩෙක් එයා ගැන විඩියෝ එකක් කරන්න
ඔව් තාම එගැන කරේ නැහැ කොටියා
පකඩ වැඩ්ඩෝ
නියමයි ආ❤😽
Oyaamane qwe cheenagen illa gattha kyla
මාළු. නිහාල්. යනු. සුපිරි. පාතාල. නායකයෙක්. නමුත්. චින්තක අතින්. වෙඩි. කාලා. තමයි. මාළු. නිහාල්. මැරෙන්නෙ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️
Wadduwe ranbaba gana dannawada
Noyal amarashinha gana oneeee
Pathala gana godak dawal oya dannawane aiya mama kamathi noyal amarashinha gana danaganna ane video akak danna ko aiya pizz mama godak asa charithaka thamai noyal
T shart aka ganna nedda
Ajith ❤❤🙏🏼🙏🏼❤❤
Bro try to find out regarding kolonnawe chotymalle story bring
ඕල්කට් අයියා ගැන හොයලා දාන්නකො. ඒ කතාව සුපිරි
අන්න හරි ඕල්කට් ගැන
අයියෙ පුලුවන්න්ම් මට link ටික commnnt කරන්නකො මෙ කතා පිලිවෙලට ..
Dammik gen twa munwa hariy kiyannako aiyea😂😢 maru supiriy weddeak thamaiy man a
niyamai
Brother g boy ගැන, olcot ගැනත් දාන්නකෝ
රාජගිරියෙ පැටී ගැන විස්තරයක් කරන්න
Battaramulla bank eka mankolla kanna gin sasuna, noyel, atapattu, sunil gana dannawada, eh katawa kiyanna, ubath mamath kuda wadiya
Gini avi saha gini keli eke inna sunna kiyna character eka aththa ජීවිතේ th idla thiyenwada ?
K.m අජිත්...❤❤❤❤❤❤
ChinthakA❤❤❤😢
අමතක නෑ මෙතන තියනවා මෙතන - කවුද ඒම කියන්නෙ ඇහැක්නම් කියපං 😢
නියමය ibudu.sarani
Adath ekenma elz Mchn... Balang hitiye wada ivara wela danui awe.. apu gaman ma tea ekak ekka set wuna balanna.... Wadagath Kathawak ada... Jayen jaya Kotiyaa 🔥🔥🔥🔥💯🤘#🐯@kotiya
ජය ❤️❤️
මහ වත්තෙ ඉන්දරේ ගෙ එකක් ගේන්නකෝ
තුම්මුල්ලෙ පද්මෙ ගැන හෙලිදරව්වක් කරන්න. තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ චරිතයක්ද අපි අහලි තියෙන හැටියට
Kotiya bro! super as usual ❣
පාතාලය කියන වචනෙ ගෙනාව මිනිස්සුන්ටත් වඩා හොදට විස්තර කතා කරනවා ඔයා...මරු ආ...නියමයි.කොළඹ 12 කෙහෙල්වත්ත ගැන වැඩසටහනක් දාන්න...හොද හොද නම් තිබ්බ ගමක්.❤
ස්තුතියි ඔබට ❤️❤️
@@tharindufernandokotiyaofficialඔයාට හොද කියවීමක් තියනවා කියලා මම ජජ් කරපු එකක් තමයි කලණ ගුනසේකර ගැන දවසක් කිව්ව එක..චරිතෙත් බොරු..අරගලේ කලෙත් බොරු..රනිල් ගැන හරි ටීවී එකේ ඇවිල්ල කියපු එකෙන් එපා වුනා පොර..ඔයා ඒක කලින්ම දැකපු එක ගැන සතුටුයි..
@@sn9966ඔයාගෙ කතාව ඇත්ත සහෝදරයා . කළණ ලා අරගල භූමියෙ ඉන්නකොට මම හිතුවෙ සිරා පොරක් කියලා . හැබැයි හරි tv එකේ රනිල්ගෙ ප්‍රශස්ති ගායනා කරද්දී අප්පිරියම වෙලා ගියා
Kotiyaa ela 👍👍👍👍👍👍👍👍
නියමයි තරිදු අයියේ 🖤🔥
Dakune pathale ganath gemu neda bro
Notification eka enakam hitiye 😮
මාදින්නාගොඩ අනිල් කියන්නෙ අනිල් මඩපාතට ද
ඔව්
අදත් හොදය් තරිදු. ඉක්මනට මොරටු සමන්වත් ගේන්න
Hintakakiyaanadassakridakayak
දැන් නම් මරු සුදා අපි මුල ඉදලම ඉන්නේ ඔයා එක්ක ❤ ඉස්සර වගේ ඒ ඒ ලොකේශන් වලට ගිහින් කරමු එතකොට තවත් සුපිරි හොදේ❤❤🫶🫶🇱🇰
මමදන්න විදිහට මාදින්නාගොඩ අනිල් මුලින් බොහොම හොද කේනේක
ඇබ්බැහිය...💛💛💛💛 එහෙන් මෙහෙන් බලපුවා ආයෙ විවේකෙන් බලන ගමන්..superb tharindu...commooon..
සුපිරි ඉදිරියටම යන්න ජය❤
ඔයා නම් සුපිරි වැඩ්ඩේක් සහොදරයා අවුරුදු 15ක 20 කථාවක් ඔයාගේ ධර්ය උනන්දු කියලා වැඩක් නෑ නියමයි.. Good luck brother ❤️👍
මේක පට්ට අයියේ වැඩේ දිගටම කරන් යන්
Eka සුපිරි👌
නොයෙල් අමරසිංහ ගැන ඕන ...අදත් සුපිරි ❤️
ඔයාගෙ විඩියො මන් හැමදාම බලනවා. සාමාජයට ලොකු පනිවිඩයක් දෙනවා. ජයවෙවා අයියෙ
Kotiya
කොටියා අයියා අදත් සුපිරි...මුල ඉදන් බලපු ඔයාගේ video දැන් තියෙන තත්වේ ගැන සතුටුයි...
නියමයි මචන් වීඩියෝ එක . සුපිරි තමයි ඉතින්.
Supiri yak tama niyamai taridu
Supiri තරිදු අයියේ සුපිරි අර වීඩියො ටිකත් දාන්න. මොරටු සමන් ගැනත් ඕනි ඉක්මනට❤
සුපිරි 👍
අදත් සුපිරි ❤
නියමයි නියමයි සහෝ.....🐅🐅🐅💪💪💪
ඔබ ට ස්තු ති යි මිනිසුන් වෙනුවෙන් යමක් කරන්නේ පාතාල ලෝකයේ න් මුදවා ගන්න . ඔහු අන්තිමේ .කියන .වචන ටික හොඳ ට මොළය ට ගන්න අවි ගත්තා ම නසි න් නේ අ වි යෙ න් 👍
👍
මුල ඉදල එක දිගට බලාගෙන ආවා පිස්සුවෙන් වගේ. සුපිරි 🔥🔥🔥
සුපිරියක් තරිඳු සහෝ.ඉක්මනින්ම තවත් එකක් ඕනි.බලාපොරොත්තු වෙලා හිටියේ එකක්💖💖💖.එක එකාගෙ කතා ගනන්ගන්න එපා.මේක සුපිරියක් මටනම්🎉🎉✊💖
සුපිරි
ඇත්තටම මේකනම් පිස්සුවක්! Thank you Machan ❤
සුපිරි ❤❤
එළකිරියේ බුදු සරණයි ප්‍රවේශමෙන්
ඇබ්බැහිවෙන සුළුයි ❤
චින්තක හොද break dancer කෙනෙක් 😍👌👍👍👍❤️
ස්කොලේ කාලේ අයියාගේ යාලුවා වන චින්තක මගෙනුත් බ්‍රේක් ඩාන්ස් ක්‍රම 2 ක් ඉගෙනගෙන තියෙනවා .
@@angelonugara3125 නියමයි නේ සහෝ ❤️🙏👍👏👏👏 ඔයා කොහෙද
පට්ට බන්
jvp beeshana kale una dewal ganath video ekk danna Brother, government eken jvp ekai army ekai kotawapu hati gana ema,kloth aniwa trending ei
අජිත් මාමා ♥️
නියමයි තරිඳු අයියේ නියමයි 👌👌👌👌
වෙනදා වගේම සුපිරි කතාව 🔥🔥🔥
හැමදාම අන්තිමට දෙන Advise එක ❤❤❤
Keep It Up Brother ❤❤❤❤
නියමයි,,,කොටියා !!! තලංගම කල්ලිය ගැන කරන්නකෝ...ඉල්ලුවා ටික කාලෙක ඉදන් වීඩියෝ එක.පුළුවන් නම් කරන්නකෝ තලංගම කල්ලිය ගැන
අහිංසකයා චිංතක🎉
අමතක නෑ හැමදේම මෙතන තියෙනවා මෙතන❤️
අමතක නෑ මෙතන 👋 තියනව 👍 ටී ශර්ට් එක තාම තියනව 👍🤝...
හැමදාමත් බලන් හිටපු සුපිරියක්
අමතක නෑ...මෙතන තියෙනව..මෙතන ❤
නොයෙල් (පැටී)
Good news Malli ❤❤❤❤❤❤
Jeevithe dekapu original pirimi athare nihathamani manussayek ayyandiye ubanam.. wachanayak paasa me atheetha sadarana ho asadarana kriyawan, warthamanayeth asennata lebena amihiri aparadayan Pau pin gevena saha ekathu karaganna jeevitha nalikawe yatharthaya warthamanaye nawa parapurata mahagu adarshayak...
Obata ma visin vishwasa karana baudda dharmaye
Theruwan Saranai! 💙🤘👈
එල කිරී .🍺😘🍺😘🍺
ඇබ්බැහි වෙලා දැන් නම්❤❤❤❤❤
Ela niyai oda programme 1 k
අමතක නෑ අමතක වෙන්නේත් නෑ ❤ මෙතන තියෙනවා ( නොයේල් අමරසින්හ , රාජගිරියේ පැටී )
Thanks bro
Supiriyak aiye adanam
Ragama madura gana video ekak karannna
නරහෙන් පිට පිටර් ගැන විඩියො එකක් ගෙන්නකො අනිවාරෙන්
ahema kenek na
@@ablecontainerlineකමෙන්ට් කියවන එකෙත් අමුතු ආතල් එකක් නේ. මම මේ මුල ඉදන් බලන 2නි පාර
පට්ට
හැම කමෙන්ට් එකකට ම ❤ එකක්..... පිළිතුරු උවමනා හැම එකටම පිළිතුරක්. .. ඒක පට්ට කොල්ලෝ.👌
🙏❤️
Machan gini awi saha gini keli drama eke tunmulle padme kiyanne kawda..lassanai wade..all the best
Ela kollo
දකුණේ පතාලෙ ගැනත් video එකක් කරන්නකො
සුපිරියක් අයියෙ.. ආසාවෙන් බැලුවෙ ❤🎉
අද සුපිරියක් දීල තියෙන්නෙ කොටියා ❤
Patta❤
Super.
Cintaka ❤❤❤❤❤
Maru machan .......
Niyamai aiye comment eka danma prakk una danuth balana gaman parissamin jesu pihitai aiye
නිහාල් මැරෙන්න කලින් දවසේ එතන කැරම් ගගහා හිටිය එකෙක් විහිළුට කියලා අන්න චින්තක එනවෝ කියලා.. එදාත් කට්ටිය බයට පුටු පෙරලගෙන දුවලා තියෙන්නෙ..
හරියටම හරි. ඔය කතාව ඇත්ත ☝️☝️❤️❤️
Machan nihal ta mokada wune..government aken gahuwa neda
චින්තක කියන්නේ බොක්කක් bro
Kaduwelawasantha
😮
වෙනිදා වගේ මරු ❤ දාපන්කෝ පැය දෙකක් විතර දිග එකක් එක දිගට බලන්න ❤ Good luck bro
Good content Tharindu....KIT bro
චින්තක ආයුද අතට ගන්නැතුව.. හිටියනම් ... අද හොද තැනක ඉදීවී.. අවි ගත්තෝ අවියෙන්ම නැසේ....👍
Srilanka cricket tem එකට සේට්වේව්ව කොල්ලො දේන්නේක් ෆාදර් කෙනේක් වේන්න හිට්ය කොල්ලේක් ව්න්තක කියන්නේ පව් ඇත්තටම
පාතාලයේ මම කැමැතිම කෙනෙක් චින්තක අමරසිංහ
හේතුවක් දන්නේ නැහැ ඒත් ඒ නම ඇහෙන කොටත් හිතට ගැම්මක් දැනෙනවා
චින්තක ගැන දන්න කට්ටියගෙන් අහන්න ලැබුනෙ . චින්තක වගෙ එකෙක් ආයි බිහිවෙන් නැ කියන එක තමයි එ අය අපිට කිව්වෙ.
චින්තකට ආදරේ ලිස්ට් එකේ මාත් ඉන්නව...❤️
Math❤
@hamednearsdeen4053 pala Allah parayage mawula balla yanna.thopi mokkuda
මාත්❤
Me tharidu oya Sunna kiyanna ekage ekak danawako
Phara bro
Supiri kotiya
Potha ganna puluvanda mata
Super
චින්තක කියන්නෙ මගේ මාමා....❤️❤️
Attamada
boru neda
@@amdrax7653 ඇත්තද බොරුද කියලා පිළිගන්න ඒක ඔයා තීරණය කරන්න..(මං කීවෙ ඇත්ත)
චිංතකව කොහොමද ඔබට නෑයෙක් වෙන්නෙ.?
@@tharindufernandokotiyaofficial මගේ අම්මගේ මල්ලි කෙනෙක් වෙනවා චින්තක මාමා
කේ.එම් අජිත් නිල නොවන සුපිරිම වැඩ්ඩෙක් එයා ගැන විඩියෝ එකක් කරන්න
ඔව් තාම එගැන කරේ නැහැ කොටියා
පකඩ වැඩ්ඩෝ
නියමයි ආ❤😽
Oyaamane qwe cheenagen illa gattha kyla
මාළු. නිහාල්. යනු. සුපිරි. පාතාල. නායකයෙක්. නමුත්. චින්තක අතින්. වෙඩි. කාලා. තමයි. මාළු. නිහාල්. මැරෙන්නෙ
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️
Wadduwe ranbaba gana dannawada
Noyal amarashinha gana oneeee
Pathala gana godak dawal oya dannawane aiya mama kamathi noyal amarashinha gana danaganna ane video akak danna ko aiya pizz mama godak asa charithaka thamai noyal
T shart aka ganna nedda
Ajith ❤❤🙏🏼🙏🏼❤❤
Bro try to find out regarding kolonnawe chotymalle story bring
ඕල්කට් අයියා ගැන හොයලා දාන්නකො. ඒ කතාව සුපිරි
අන්න හරි ඕල්කට් ගැන
අයියෙ පුලුවන්න්ම් මට link ටික commnnt කරන්නකො මෙ කතා පිලිවෙලට ..
Dammik gen twa munwa hariy kiyannako aiyea😂😢 maru supiriy weddeak thamaiy man a
niyamai
Brother g boy ගැන, olcot ගැනත් දාන්නකෝ
රාජගිරියෙ පැටී ගැන විස්තරයක් කරන්න
Battaramulla bank eka mankolla kanna gin sasuna, noyel, atapattu, sunil gana dannawada, eh katawa kiyanna, ubath mamath kuda wadiya
Gini avi saha gini keli eke inna sunna kiyna character eka aththa ජීවිතේ th idla thiyenwada ?
K.m අජිත්...❤❤❤❤❤❤
ChinthakA❤❤❤😢
අමතක නෑ මෙතන තියනවා මෙතන - කවුද ඒම කියන්නෙ ඇහැක්නම් කියපං 😢
නියමය ibudu.sarani
Adath ekenma elz Mchn... Balang hitiye wada ivara wela danui awe.. apu gaman ma tea ekak ekka set wuna balanna.... Wadagath Kathawak ada... Jayen jaya Kotiyaa 🔥🔥🔥🔥💯🤘
#🐯
@kotiya
ජය ❤️❤️
මහ වත්තෙ ඉන්දරේ ගෙ එකක් ගේන්නකෝ
තුම්මුල්ලෙ පද්මෙ ගැන හෙලිදරව්වක් කරන්න. තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ චරිතයක්ද අපි අහලි තියෙන හැටියට
Kotiya bro! super as usual ❣
පාතාලය කියන වචනෙ ගෙනාව මිනිස්සුන්ටත් වඩා හොදට විස්තර කතා කරනවා ඔයා...මරු ආ...නියමයි.
කොළඹ 12 කෙහෙල්වත්ත ගැන වැඩසටහනක් දාන්න...හොද හොද නම් තිබ්බ ගමක්.❤