"මට හම්බෙන්න ඕන Perfectම ජීවිතේ මේක තමයි" ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 285

  • @thilininimeshi
    @thilininimeshi 2 месяца назад +899

    thank you අයියෙ මේ ලස්සන program එකට අපි දෙන්නට ආරාධනා කරාට❤☺️

  • @Dilanie_Nandima
    @Dilanie_Nandima 2 месяца назад +248

    මතකද අශේන් කිව්වා එක දවසක් තිළිණි කවදාහරි සුපිරි youtube තරුවක් wei කියලා. ඔයා ගෙ අනාවැකි ය හරි 🎉

  • @Senusenu5
    @Senusenu5 2 месяца назад +76

    "ලොකූ යෝදයෙක් මාව හන්ගගෙන වහගෙන ඉන්නව වගේ දැනෙන්නෙ"🥺❤ This is Love❤

  • @chamindusadewmina
    @chamindusadewmina 2 месяца назад +82

    මේ වීඩියෝ එක දානකන් බලන් හිටියේ 🫂❤️...... මතකයිද අශේන් aiye ඔයා තිලිණි අක්කගේ වීඩියෝ එකක කිව්වා නේ "තව ටික දවසකින් ලංකාවේ ජනප්‍රියම චරිතයක් වෙනවා කිව්වා" මතකද අශේන් aiye අද වෙනකොට තිලිණි අක්කා, කේතක aiya ඒ දේ කොහොමහරි කරලා,,,,දැන් වෙනකොට subscribers 154k ඇත්තටම මාරම නිහතමානී සතුටක් තියෙන්නේ අපිට මේ ආපු ගමන ගැන...... අපිට දුකක් දැනිච්ච වෙලාවකදී පවා තිලිණි අක්කගේ vlog ekk බලලා හිත හදාගත්ත වාර අනන්තයි ආදරෙයි අශේන් aiye ඔයාට , තිලිණි akke, කේතක aiye ඔයාලට 🥺❤️🫂🫂🫂

    • @AdithyaBasnayaka
      @AdithyaBasnayaka 2 месяца назад

      😊😋😊😊😋😊😋😋😋😊

  • @humaned99
    @humaned99 2 месяца назад +31

    ආදරය ගැන බැඳීම් ගැන හරි ලස්සන කතා ටිකක් ඇහුනා... ආදරය විදින මිනිස්සු හරිම සුන්දරයි

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 2 месяца назад +54

    ආසම තුන් දෙනෙක් එක තැන ඉදන් ලස්සන කතා බහක් ආසවෙන් බලන් හිටිය ❤ අනිවාර්යයෙන් අක්කි වගේම දවසක vlogs පටන් ගන්නව ඒකට ආසවෙන් ඉන්නව 😍 අක්කි වගේම පොඩි තැනෙන් පටන් ගන්නව ❤ හ්‍රිම ආදරෙයි තුන්දෙනාටම ❤

  • @shenalcrishen
    @shenalcrishen 2 месяца назад +44

    අයියගෙ එහෙම ගතිගුණ මාරයි ඈහ් perfect 💯 ❤

  • @sansala_darshani
    @sansala_darshani 2 месяца назад +17

    දැකපු නිහතමනී couple එකක්. හැමදාම ඒක තියාගන්න..❤

  • @Mr_maayaa
    @Mr_maayaa 2 месяца назад +56

    මේක දාන කල් බලං හිටියේ ❤️❤️

  • @lakshanidiluksha2900
    @lakshanidiluksha2900 2 месяца назад +6

    මේ වීඩියෝ එක දානකම් මග බලන් හිටියෙ. ආසම දෙන්නෙක් අඩියෙන් අඩිය ඉස්සරහට එන හරිම නිහතමානී කපල් එකක්. තව තවත් දියුනුවේවා.. ජයෙන් ජයම වේවා. ආදරෙයි 💗

  • @Anyme-r2g
    @Anyme-r2g 2 месяца назад +51

    තිලිනි අක්කා 200k ගහන්න සප් එකක් දෙමු ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @Dagaralla
    @Dagaralla 2 месяца назад +18

    කාලෙකට කලින් තිලිනි ගැන අනාවැකියක් කිව්වා අශේන්❤ අද ඒ අනාවැකිය ඇත්ත වෙලා.

  • @dagayaputha91011
    @dagayaputha91011 2 месяца назад +5

    ඒක ඇත්ත ලොකු වෙඩින් ගන්න ඕනි නැනේ.වෙඩින් ගැන තිලිනි අක්කා කියපු එක හරියටම හරි

  • @nimeshafernando9708
    @nimeshafernando9708 2 месяца назад +4

    ජිවිතේට ගන්න දෙන්න බොහෝයි❤මම කේතක අයියා ට මාරම ආසයි .තිලිනි ඔයාලට වරදින්නේ නැහැ .ආදරෙයි ❤

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 месяца назад +13

    මම කැමතිම දෙන්නා හදවතින් ම සුභ ප්‍රර්ථනා කරනවා හැමදාම ඒ ආදරේ රැකේවා තෙරුවන් සරණයි ❤️🙏

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    ශෝටයි සුදු කමිසෙයි බාටා දෙකයි 💗🙂අශේන් අයියගේ චරිතේ මම ආසම කෙනෙක්

  • @cscreation0628
    @cscreation0628 2 месяца назад +28

    මන් දැකපු සුපිරිම ආසම චරිත දෙකක් 😌❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 месяца назад +16

    ඇත්තටම අයියා හරි ආදරෙයි අක්කට♥️

  • @Funny-e8x
    @Funny-e8x Месяц назад +2

    අශෙන් කියන්නෙ ඇත්තටම හදවත හොද විරයෙක්❤❤❤❤

  • @DASUN_20085
    @DASUN_20085 2 месяца назад +21

    සිරාවටම මං දැක්ක ලස්සනම කපල් එකක් ,ඉස්සර එ වින්ද දුක අද සතුටක් වෙලා , හීන හැබෑ කරගෙන ඇත්තට සතුටුයි අයියා ,අක්කා 😍💖... mutch love and all the best 😉💗

  • @ShanuWarnakulasooriya2004
    @ShanuWarnakulasooriya2004 Месяц назад +1

    අනේ මං ඇත්තටම මෙච්චර දවසක් තිලිනි අක්කාගෙ vlog බැලුවෙ මේ දෙන්නා අයියායි , නංගියි කියලා හිතාගෙන 🙁 Husband & wife කිව්වාම හරි සතුටුයි.....තවත් ලස්සන තැන් බලන්න යන්න wish කරනවා ඔයාලාට 🥰😘

  • @Lovekitchen.12
    @Lovekitchen.12 2 месяца назад +2

    මටත් ඉන්නෝ මෙහෙම මනුස්සයෙක් මගෙ ජීවිතේ... ආදරෙයි රත්තරං .. කවදා හරි මං දිනන දවසක එයත් මාත් එක්ක මෙහෙම ඉන්න එක තමා මං ආසම දේ ❤❤

  • @Anagilk
    @Anagilk 2 месяца назад +7

    කාලෙක තමන්ගේ RUclips එක මකලම දානවා ඔව් ඒ අශේන් ඔයාගේ U TURN එක සුපිරි ❤ හැමෝ එක්කම යන ගමනට ඔය තුන්දෙනාටම ජයවේවා!
    බලමු දවසක අශේන් එක්ක Interview එකකට එන්න පුලුවන් වෙයිද කියල ❤

  • @Ashen_sudda
    @Ashen_sudda 2 месяца назад +15

    ආසම චරිත දෙකක්❤ හැමදාම ආදරෙයි ❤❤❤🥺🥺

  • @Danuwawithiyujin
    @Danuwawithiyujin 2 месяца назад +3

    මාත් මේ වගේම හරි ආදරෙන් ලංකාව වටේම ගියා බන් අවුරුද්දකට කලින්.මතක් වෙද්දිත් කදුලු එනවා ඇස් වලට,ඒත් අද එහෙම විදිනව වෙනුවට මන් විදවන මනුස්සයෙක් වෙලා.කාටවත් ඒ වගේ දෙයක් හීනෙකින්වත් වෙන්න එපා😔🤍🧚🏼‍♀️

    • @Travelto-Food
      @Travelto-Food Месяц назад

      Elephant attack eka une oyalatada camping karaddi

  • @Yasiru_ranmina
    @Yasiru_ranmina 2 месяца назад +13

    මම දැකපු සුපිරිම චරිතයක් කෙතක අයියා ❤💥

  • @littlemermaid5921
    @littlemermaid5921 2 месяца назад +13

    බැදපු දවස මතක නෑ කියන එක නම් හරි අමුතුයි නේද 😂

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 месяца назад +4

    කවදහරි Vlogs වලින්ම ගේම ගහල මටත් තැනකට එන්න මාර ආසාවක් තින්නෙ..කරගෙන යන ගමන්...මේව දකිද්දි මාර සතුටක් වගේම උනන්දුවක් එන්නෙ ..😍💗

  • @nadeeshasewwandi6332
    @nadeeshasewwandi6332 2 месяца назад +5

    මාත් අක්කව බලලා vlog කරන්න පටන් ගත්තා .මම හරිම ආස characters දෙකක් ඔයාලා.❤ඔයා කතා කරන විදියට මම මාරම ආසයි.😍💐

  • @KkaSewmini-wk6ow
    @KkaSewmini-wk6ow 2 месяца назад +3

    මටනම් කදුලුත් අආවා ❤️❤️❤️ අක්කේ අයියේ අශේන් අ යි යේ ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @BM....AshenzZ....v8
    @BM....AshenzZ....v8 2 месяца назад +16

    Mn kamathima #couple ekk 💗🍃"

  • @vivekavirajani9543
    @vivekavirajani9543 Месяц назад +1

    ආදරණීය ලස්සන හිත හොද මන් දැක්ක නිහතමානී දෙන්නෙක් ♥️😻🥺

  • @ManelDhammika
    @ManelDhammika 2 месяца назад +2

    ඒ ආදරේ ආත්ම ගණනක් යැවේවා!

  • @sandalithathsarani5259
    @sandalithathsarani5259 Месяц назад

    ඇත්තමයි අශේන් අය්යේ මේ ව vlog එකට මම හරි ආදරෙයි කේතක අයිය වගේම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නව. එයාල කතා කරද්දි මට ආස හිතෙනව ඔයාලට ආදරෙයි❤ තිලිනිට ගොඩක් ආදරෙයි❤

  • @AnushkaKalhara-gr9xq
    @AnushkaKalhara-gr9xq 2 месяца назад +1

    හැමදාම ඔය හොද හිත ඔය විදියටම තියාගන්න අක්කේ...❤❤

  • @RameshRamesh-un1tv
    @RameshRamesh-un1tv 2 месяца назад +7

    හරීම නිහතමානි කපල් එකක් දෙන්නටම සුබ පතනවා ආදරේ යි අක්කි අයියා ...❤

  • @AyeshaAbeywardhana
    @AyeshaAbeywardhana 2 месяца назад +28

    දැකපු ලස්සනම Love Chemistry එකක් ❤️🥰

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 месяца назад +4

    මෙ දෙන්න නමි මාරායි.❤❤

  • @ShammiSharmila-FT
    @ShammiSharmila-FT 2 месяца назад +1

    ආසම තුන් දෙනෙක් ආසම කතාවක් අරන් එකට..😍🥰

  • @Hashigirl2008
    @Hashigirl2008 2 месяца назад +1

    මාත් ආසයි අක්කා වගේ කෙනෙක් වෙන්න 😊❤️

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 2 месяца назад +9

    කෙල්ලගේ jawline එක නියමයි chin muscle එක හොඳට හැදිලා

  • @danuuofficial
    @danuuofficial 2 месяца назад +4

    මම දැකපු පට්ටම නිදහස් කෆල් එක 😊❤

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 2 месяца назад +3

    මගෙත් ලොකු හීනයක් ❤️ අඩුපාඩු හදාගන කෝමහරි ඉස්සරහට යනව.. Congratulations ඔයාල හැමෝටම❤❤❤

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003 2 месяца назад +1

    ආසම තුන් දෙනෙක්.අනාගතයට සුබ පැතුම් .😍

  • @thusiandishuTI
    @thusiandishuTI 2 месяца назад +6

    එක දවසක් අශේන් අයියා කිව්වා ඒ වගේම උනා සතුටුයි හදවතින්ම තව තවත් සාර්ථක වෙන්න ලැබේවා ❤😊🤗

  • @janithpremasiri6077
    @janithpremasiri6077 2 месяца назад +3

    ada vidio ekanam supiri aiye niyamai digatama karagena yan😍😍🥰

  • @Rizzyyxn
    @Rizzyyxn Месяц назад

    මාරම ලස්සන ආදර කතාවක් ❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 2 месяца назад +2

    ආසම දෙන්නෙක් අනේ 😊❤

  • @lakmalkasun2091
    @lakmalkasun2091 2 месяца назад +1

    ආසම vloger කෙනෙක්❤️

  • @navindushachintha
    @navindushachintha 2 месяца назад +7

    කේතක boza Respect 💗

  • @thevindumahanama2901
    @thevindumahanama2901 2 месяца назад +6

    Thilini akka ❤❤

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 2 месяца назад +3

    Ea girlge voice eka lassani❤😊❤

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 2 месяца назад +5

    Supiri couple ekak

  • @tharuart288
    @tharuart288 2 месяца назад

    Ane godkk shoi akki ayiya hemadamath sathutin parissamin inna budu saranai ashen ayiye oyatath ❤️♥️🥰

  • @amashadilshani1434
    @amashadilshani1434 2 месяца назад +3

    Man asama dennek ❤❤nihathmani adaraniya couple eka❤

  • @xryzen8720
    @xryzen8720 2 месяца назад +3

    සරල නිහතමානී කපල් එකක් ❤

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 2 месяца назад +2

    දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 2 месяца назад

    *PERUM PURAGENA AH SANSARE. Wow super natural multibond 💜 akak 🔥😍. Jayawewa guys.

  • @NiluSenevirathna
    @NiluSenevirathna 2 месяца назад +2

    ආසම දෙන්නෙක් 😍😘❤️

  • @KoshilaGangani
    @KoshilaGangani 2 дня назад

    Ane ashen aiye oya mawa dekalwth nh mama godaka asarana wela inne.. Loku pshnek merennami hithenne mgekmt ekk chutkk kthkrnwd

  • @nuwanrasanga3956
    @nuwanrasanga3956 2 месяца назад

    Ashen aiyage anawekiya aththamai.favourite couple.❤❤❤

  • @D_000-M
    @D_000-M 2 месяца назад +3

    Aiye tnx ❤ mate loku balporottuwak aw❤🎉 tawe video oni

  • @samanthibandara1624
    @samanthibandara1624 2 месяца назад

    Very nice couple ❤❤ hamadamath oya wagae sathutin inne...

  • @Anuhas896
    @Anuhas896 2 месяца назад +9

    Mama සියවන like එක❤️

  • @SanduRajapaksha-lg1rt
    @SanduRajapaksha-lg1rt 2 месяца назад +1

    ජය ❤❤❤❤

  • @ErandiDissanayake-z8g
    @ErandiDissanayake-z8g 2 месяца назад +3

    Favorite couple ❤🥰✨️

  • @pavithrasenarathne764
    @pavithrasenarathne764 2 месяца назад

    Mkda me dennagen tyena vishshathwe... Mata aka loku prashnayak

  • @NadishaMadushani-m6v
    @NadishaMadushani-m6v 29 дней назад

    Malli kiyapu anawekiya hsriyatama hari❤❤❤❤adaeri

  • @nimeshadiviyangani9394
    @nimeshadiviyangani9394 2 месяца назад

    අනෙ ආසම දෙන්නෙක්🥺💗

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs 2 месяца назад

    ගොඩාක් ලස්සනයි කතාව ඇත්තටම මටත් කියන්න ලොකු කතාවක් තියනවා කෙනෙක්ට දෙයක් මගෙන් ගන්න ඇති කියලා මම හිතනවා අනේ මගෙ කතාව කියන්න පොඩි ඉඩක් දෙන්න පුලුවන්ද

  • @amalik.a6937
    @amalik.a6937 2 месяца назад +2

    Ashen අයියව සම්බන්ධ කරගන්නෙ කොහොමද? අයියෙ පණිවිඩයක් තියනවා ඔයාට

  • @elegantdiaries
    @elegantdiaries 2 месяца назад

    @thilininimeshi නිහතමානී චරිත දෙකක් ❤❤

  • @sithijashan739
    @sithijashan739 2 месяца назад +1

    ආසම දෙන්නෙක් ❤

  • @fernandoganeesha9549
    @fernandoganeesha9549 2 месяца назад

    Mamath balanawa nangee vlogs..matath asai punchee kello dennek akka patan ganna vlogs.

  • @NiroshaniLakshan-e2v
    @NiroshaniLakshan-e2v 2 месяца назад

    ආසම චරිත දෙකක්‌ ❤️❤️බුදුසරණයි

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 2 месяца назад

    අනේ මං ආසම youtube couple ekak❤❤❤

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 2 месяца назад +2

    Me denna asama krn couple ekak❤

  • @ayoma517
    @ayoma517 2 дня назад

    Ane fv cupl ek 🥺❤️

  • @KoshilaGangani
    @KoshilaGangani 2 дня назад

    Ane mata kiynn kuruth nh aiye mage ammma pauu mata belle wela daganna hithenw waha bonna hithenw amma nisa mt mukut krgnn bh aiye ane loku pinaka ashen aiye mgeth ekk kathkrnwd ane aiye

  • @SRTECHBOY
    @SRTECHBOY 2 месяца назад

    thilini akka patta lucky e wage kollek labanna❤

  • @Manu-j2x
    @Manu-j2x Месяц назад

    Sharadh vlog eke set ekama gennako

  • @vinushcharuka5016
    @vinushcharuka5016 2 месяца назад

    Ashen ayya tilini akkage video ekaka kiuve neda youtube eke udatama yai kiyala
    eka ee vidihatama vela
    Jaya wewa Ashen ayye & Thilini akke 🥰😍😘

  • @SLShayamVlogs
    @SLShayamVlogs 2 месяца назад

    මම ආසම දෙන්නෙක් ආදරෙයි දෙන්නටම

  • @janithdvimu4212
    @janithdvimu4212 2 месяца назад +1

    (දවසක් දෙන්නගේ වීඩියෝ එකක් බල බල ඉද්දි හොදම යාලුවා ඇවිත් කිව්වා මේ දෙන්නා එයාලගේ ලගම නෑදෑයෝ කියලා.. i' m very happy this movement. ) දෙන්නට ම සුබ වේවා.. වීඩියෝ බලනවා මම ❤

  • @osandachamikara5011
    @osandachamikara5011 2 месяца назад

    අෂේන් අයියේ මන් ඔයාව ගෝල් පේස් එකේදි දැක්කා සෙල්ෆියකුත් ගැහුවා😊

  • @rusithperera477
    @rusithperera477 2 месяца назад +7

    Palawani view eka mage….❤

  • @RadikaNilmini-mb4vv
    @RadikaNilmini-mb4vv 2 месяца назад

    Mn dakka nihathmanima adaraniya cupl ekka oyath ewagema nihathamani kenek adarei 3 denatama 💗💗

  • @KoshilaGangani
    @KoshilaGangani 2 дня назад

    Ane ashen aiye mt udu krnn pls aiye anenmn wedala illne mata me mase al aiye mama godaka mansikawa wetila inne aiye

  • @dush_95
    @dush_95 2 месяца назад +2

    සුපිරි ❤😋

  • @Asian-cook
    @Asian-cook 2 месяца назад +5

    ♥♥

  • @prasannasanjeewa9985
    @prasannasanjeewa9985 2 месяца назад

    අපේ ගෙවල් ලග තිලිනි අක්කා😊❤

  • @anjaliishara8219
    @anjaliishara8219 2 месяца назад +2

    පවනී අක්කා❤🥰

  • @manojsuranga6084
    @manojsuranga6084 2 месяца назад

    ජය වේවා ❤❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 месяца назад

    Budusaranai ❤

  • @user2366.U
    @user2366.U 2 месяца назад +3

  • @සිංදුcollection
    @සිංදුcollection 2 месяца назад

    ලස්සනයි අප්පා ❤❤ ආදරෙයි ඇ

  • @Helanyapavani-z5q
    @Helanyapavani-z5q 2 месяца назад

    Thiliniakka and kethaak ayya❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 2 месяца назад +1

    My motivation vloger ❤

  • @Ru_girl0
    @Ru_girl0 2 месяца назад

    එනකන් බලන් හිටපූ. ආසාවෙන්ම බලපු වීඩියෝ එකක් තමයි මේ.❤ @thilininimeshi❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 месяца назад

    තිලිනි නන්ගියෝ කේතක මල්ලියො❤❤❤දෙන්නටම😊😊