"එතන තමා ඇත්ත ආදරේ" 💖

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1,1 тыс.

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 8 месяцев назад +704

    පිස්සෙක් පිස්සෙක් කියලා තමන්ව අර්ථකතන කරගත්තත් ජිවිතේ සම්බන්ධව පුදුම අවබෝධයකින් ඉන්න කොල්ලෙක් ❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 8 месяцев назад +247

    බුද්දිමත් මිනිස්සු නිහඩයි කියලා හොදටම පැහැදිලි වෙනවා ඒ වචන ඒ අදහස් ආකල්ප හදවතින්ම එන ඒවා.ආසම චරිතයක් ජයවේවා ♥️🌼✨️🥺

  • @villagemother-or3vi
    @villagemother-or3vi 7 месяцев назад +68

    ලොකු ලොකු පොරවල් දෙන ලොකු ටෝක් වලට වඩා මේ කතාබහ හදවතටම වැදුනා . ස්තුති දෙන්නටම ජය වෙිවා ❤❤

  • @MoviesmagicMoment
    @MoviesmagicMoment 8 месяцев назад +402

    උගන්වන්න ඉන්න මිනිස්සු බණ කියනවා!
    බණ කියන්න ඉන්න මිනිස්සු ආතල් දෙනෝ!!
    පිස්සෝ වගේ ඉන්න මිනිස්සු හදවතේ ඉන්නවා❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 7 месяцев назад +43

    පිටින් පිස්සෙක් වගේ හිටියට ඇතුලතින් පට්ටම ගේමක්ගහන පොලොවෙ පයගහල ඉන්න කොල්ලෙක්....ඇත්තටම හොද මනුස්සයෙක්....

  • @deshandewonz3726
    @deshandewonz3726 7 месяцев назад +25

    අනුශ්ක උදාන ....සමහර මිනිස්සුන්ට විහිලුකාරයෙක් වෙන්න ඇති ඒත් මට නම් Real චරිතයක් ❤️🌺

  • @PNY_99.
    @PNY_99. 8 месяцев назад +64

    බඳින නොබඳින එක පුද්ගලයා මත depend වෙනව වගේම බොන නොබොන එකත් පුද්ගලයා මත depend වෙනව කියල තේරුම් ගන්න බැරි ඇයි😂 ඌ කැමති නම් බොයි අකමැති නම් නොබී ඉඳී.ඒක නිසා කොල්ලෙක් උනාම අනිවාරෙන් බොන්න ඕන කියල එකක් නෑ😉
    Just my opinion,don't need any advices

  • @prabodhanikaushalya3287
    @prabodhanikaushalya3287 8 месяцев назад +143

    අනුෂ්ක අයියාට සමාඡ වටපිටාව ගැන හොද අවබොධයක් තියනවා..ඡිවිතේ යථාර්ථය පිලිබද හොද දැනීමක් තියනවා.සුබ පතනවා ඉදිරි අනාගතයට .......

  • @kasundulanjaya3111
    @kasundulanjaya3111 7 месяцев назад +46

    When anushka said :-අපි දෙන්න එකතු උනා කියන්නෙ මෙතනින් පල්ලෙ තියෙන ඔක්කොම success මට දුලාජයට හොරෙන් කිසිම දෙයක් කරලා දියුනුවක් නෑ..
    I fell it..🫂💖

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 7 месяцев назад +9

    මන් ඇත්තටම පට්ට ආසයි අනුශ්කගෙ කතාවලට. ඒකෙ ආයෙ හැංගිලි නෑ ....ඇත්තටම ජීවිතේ විදින්න අත්සන් කරන්න ඕනි නෑ .... 👍👍

  • @Anjana_k21
    @Anjana_k21 7 месяцев назад +23

    " මම මාව මම මාව " හැමදේම තීරනේ වෙන්නේ තමා මතමයි තමන් රියැක්ට් කරන විදිහ අනුවමයි එච්චරයි 💯

  • @notwork5460
    @notwork5460 7 месяцев назад +23

    මතකය - සාරාංශයක්, දුකක්, සතුටක්, වේදනාවක්, දියුණුවක්
    එක ජීවිතයක් මතක ගොඩක එකතුවක්. ජිවිතේ දුවන්නේ මතක උඩම විතරයි.
    ජිවිතේ කිසිම දෙයක් මතක නැති මනුස්සයෙක්ට මේලොකේ මොනවගේද කියන්නත් බෑ.
    සාර්ථක මිනිස්සුන්ගේ හොද මතක වලට තැනක් දෙන එකත් හොද වැඩක්. ජය වේවා...💪

  • @sulakkanaprabath-ux8gj
    @sulakkanaprabath-ux8gj 8 месяцев назад +28

    ඇත්තටම මාරම වටින කතාවක්.ජිවිතේ වැටිල ඉන්න මනුස්සයෙක්ට තමන්ගෙ ජිවිතේ හදගන්න වටික විනාඩි 20ක් ස්තුතියි.උතුරන්න හරියන්න ඕනේ

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 8 месяцев назад +263

    මේ ඉන්ටවීව් එකේ විනාඩි 20 ගානම පුදුම් තරම් වටිනවා...අනුෂ්ක කියන්නේ මේ තරම් අවබෝධයක් තියෙන චරිතයක් කියලා දැන ගත්තේ අදයි..සුපිරියක් ❤❤❤❤

  • @nizhdonline
    @nizhdonline 8 месяцев назад +127

    අනුශ්කට මේ තරම් මිනිස්සු ආදරේ මෙන්න මේ හේතු නිසා ❤ පොළොවෙ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක් 🥰

  • @ishhhh...6000
    @ishhhh...6000 7 месяцев назад +22

    කවිරැ මොනා කිවාත් අනුෂ්ක නියමයි..අශේන් කියන්නේ සුපිරි චරිත...මිනිස්සු මොනා කිවත් සුපිරි චරිත දේකක්❤...

  • @mahesharavinda4056
    @mahesharavinda4056 7 месяцев назад +36

    අනුශ්ක කියන්නෙ චරිතයක්....පට්ට දක්ෂයෙක්..ජීවිතේට ගන්න දේවල් ගොඩයි..❤😍

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 8 месяцев назад +190

    එක තප්පරයක් වත් skip නොකර බලපු video එකක් .. කාලය අඩුයි වටින කම වැඩී ... එක වචනයක් වත් අතාරින්න බෑ ... පට්ට 🖤🖤🖤

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 8 месяцев назад +16

    අයියෝ මේ වැඩසටහන තව ටිකක් දීර්ඝ උනානම්...මාරම වීදිහට හිතට වදින කතාබහක්...හදවතින්ම සුබ පතනවා අශේන් මල්ලිටත් ,අනුෂ්කටත්.තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා..

  • @SK-uy4pl
    @SK-uy4pl 7 месяцев назад +44

    චුටටක් පිස්සු වගේ හිටියට කියපු හැමදේකම ඇතතක් තියනවානේ. හිතුවේ නෑ අනුෂ්ක මෙහෙම චරිතයක් කියලා. නියමයි.👍

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala 8 месяцев назад +59

    මරු කතාව හැම වචනයක්ම ගන්න දෙයක් තියෙනවා.ලොකු කතාගොඩක් සරලව කියනවා.මෙතන්ට ආපු අයගෙන් වෙනස්ම හොදම කතාවක්

  • @ashalucky1776
    @ashalucky1776 8 месяцев назад +58

    ඇත්තමයි ඇවිදින පුස්තකාලයක්👌පුදුම වටින කතාවක්.එක වචනයක් අතාරින්න හිතෙන් නෑ.එක තැනකදි මේශන් බාස් "වරයෙක් " කියල කියනව❤.ඒ තරම් ගරු කරල කතා කරනව ඇහුවමයි.i am really respect you අයියේ👌❤

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 8 месяцев назад +57

    වස්ති වස්ති කිවුවට මට මෙයාව හරියට දන්නෙ නෑ.. පාප්ප අරගෙන ගාන්න සුදු නොනා🙂 ඔච්චර මයි දන්නෙ..
    හැබැයි මේ වැඩසටහන අහම්බෙන් දැක්කෙ.. මාරම වටින චරිතයක්.. ❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 8 месяцев назад +30

    ආසාවෙන් බලපු නියම interview එකක්..❤️ පොඩ්ඩක් වත් skip කරන්නෙ නැතුව බැලුවා
    ඒ කතාව ඇතුලෙ තරුණ අපිට ගන්න පුලුවන් සෑහෙන්න දේවල් තිබුනා. තමන් තමන්ව විස්වාස කරන්න ❤️ 👌 ජය වේවා දෙන්නටම..

  • @gamagesege
    @gamagesege 8 месяцев назад +42

    හදවතින්ම සුබ පතනවා මේ වැඩසටහනට .අනුෂ්ක කියන්නේ කෂේරුකාවක් ඇති දරුවෙක්. මම හදවතින්ම මේ විශ්වයෙන් ඉල්ලනවා මේ වැඩසටහන මගේ පුතා දකීවා කියලා. ජයම වේවා පුතාලා දෙන්නට.🤗💖

  • @kamaniprasad7740
    @kamaniprasad7740 8 месяцев назад +13

    වස්ති ආදරෙයි ගොඩක්
    අමුතු සිතුවිලි තියන කෙනෙක්
    කෙලින් ඇත්ත කතා කරනවා.කලින් අශේන් කල ගෙදර වීඩියෝ එකත් මම බැලුවා.ඉදිරියටම යන්න සුබපැතුම්
    බුදුසරණයි

  • @sadeepamanujaya-m2w
    @sadeepamanujaya-m2w 8 месяцев назад +18

    මේ වෙනකම් අහපු හොදම කතාව පට්ටම respect හොදටම කොල්ලෙක් හරි විදියට හැදෙනතාලෙ තේරුනා

  • @NimeshIrugalbandara
    @NimeshIrugalbandara 6 месяцев назад +1

    හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට මේ වගේ වටින මිනිස්සු තව තවත් මුන ගැහෙන්න ඔනා .ජය වේවා දෙන්නටම 💪🙏🖤

  • @dilankawijesena5382
    @dilankawijesena5382 7 месяцев назад +26

    ජීවිතේ ගැන පට්ටම අවබෝධයක් තියන මනුස්සයෙක් ❤

  • @anjanapubudu8834
    @anjanapubudu8834 8 месяцев назад +6

    ජීවිතේ ගේමක් ගහන හැම කොල්ලෙක්ටම,කෙල්කෙල්ටම පට්ටම වටින කතා ටිකක්...මට අනුව මේ දෙන්නම ලංකාවේ ඇතුලේ පට්ටම ගේමක් ගහපු චරිත දෙකක්❤❤❤👌👌👌

  • @nishanm.fernando5152
    @nishanm.fernando5152 8 месяцев назад +26

    අනුශ්ක ජීවිතේ දකින විදිහ ඒ දර්ශනය තමයි, අනුශ්ක ජීවිතේ දිනන්න හේතුව.. ❤

  • @Udayangan...
    @Udayangan... 7 месяцев назад +132

    මාව මගරින මගෙ කොල්ලා ගැන හිත හිත දුක්වෙවී ඉද්දි තමා මේක දැක්කෙ...මාරම ගැම්මක්😢😢😢

    • @chathunidileesha7788
      @chathunidileesha7788 7 месяцев назад +2

      Math🥺

    • @rehanbrilliant653
      @rehanbrilliant653 7 месяцев назад +2

      😢

    • @VirajMadusanka-l7q
      @VirajMadusanka-l7q 7 месяцев назад +2

      😢

    • @DarshiJayawanthi
      @DarshiJayawanthi 7 месяцев назад +4

      දෙවියො චාන්ස් දෙපාරක් දෙන්නෙ නෑ අතහැර යන දේ වාසනාවක් කියල කවදාහරි දැනෙනව.

    • @tharushibhagya6190
      @tharushibhagya6190 7 месяцев назад +11

      හිතන්න එපා.මුල අමතක වුන මගේ boyfriend මට ඊයේ කිව්වා ලක්ෂ ගනන් පඩියක් ගන්න මට 50000 පඩියක් ගන්න ඔයාගේ පඩේ මං බලන්නේ නෑ කියලා.මං දැන් දවස් දෙකක් වගේ හිත පිරෙන්න බඩ පිරෙන්න බත් ටිකක් කාලා නෑ.ඒත් මං නැගිටිනවා හිමීට.මගේ කතාව මං ලෝකෙට කියනවා මේ වගේ interview එකක කවදාහරි දවසක.

  • @DanushkaHeshan-mh5cx
    @DanushkaHeshan-mh5cx 7 месяцев назад +2

    එක තප්පරයක්වත් මගහැර ගන්න එපා පට්ට වටින story එකක් පට්ට චරිත දෙකක් දෙන්නටම thanks මේ වගේ දෙයක් දැම්මට GooD LacK ❤

  • @achinialwis3647
    @achinialwis3647 8 месяцев назад +10

    හරිම අර්ථවත් කතාබහක්..දෙන්නටම wish කරනවා තව තවත් සාර්ථක වෙන්න කියලා..❤

  • @matiya-4345
    @matiya-4345 7 месяцев назад +7

    කියන්නේ මොනාද කියලා හරියට තේරුම් ගත්තොත් තේරෙනවා පිස්සෙක් වගේ හිටියට කියන වචනයි ජිවිතය ගැනයි පට්ටම විදිය්ට අවබෝධයකින් ඉන්න කෙනෙක් කියලා .....LEGEND ❤😎

  • @badnotiya9244
    @badnotiya9244 8 месяцев назад +134

    මේක වයිරල් යන්න ඕන කතාවක් ❤️❤️ රෙස්පෙක්ට් ❤

  • @dimuthusuranjith2252
    @dimuthusuranjith2252 7 месяцев назад +4

    නියමයි අනුශ්ක අයියේ ජිවිතේ හදා ගන්න,දියුනු වෙන්න target එකක් හදා ගන්න ඔයාගෙ ඔය වචන ගොඩක් වටිනවා.......❤😂😂 thanks ashan,anushka aiye.

  • @sasmi5023
    @sasmi5023 4 месяца назад +1

    කතාකරන වචනයක් වචනයක් ගානෙම අර්ථයක් තියෙනවා ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.. ආසම චරිතයක්❤

  • @O.M.G..
    @O.M.G.. 8 месяцев назад +20

    මනුස්සයෙක්ට ගන්න දේවල් ගොඩයි...❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා ... ජය වේවා❤

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 7 месяцев назад +2

    අනුශ්ක අයිය කියන්නෙ 2017 ඒ කියන්නෙ ඉස් ඉස්සෙලම ස්මාර්ට් phone එකකින් බලපු වීඩියෝ එකෙක හිටපු පලවෙනි කෙනා.ඒ ඉදන් අද වෙනකම් මාරම ආදරේ ආස කරන චරිතයක් .
    කොටින්ම පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්❤❤

  • @anushakumari175
    @anushakumari175 8 месяцев назад +13

    නියම අදහස් තියෙන මාරම කොල්ලෙක් බුදුසරණයි මල්ලියෝ

  • @NisalSandaruwan-gq1vt
    @NisalSandaruwan-gq1vt 8 месяцев назад +116

    අනුශ්කගෙ කතා අහන්න ඇත්තටම ආසයි😂❤

  • @Asanka468
    @Asanka468 8 месяцев назад +72

    දුලාජ්....... දුලාජ්.......දුලාජ්............. එ මිත්‍රත්වය මාරයි

  • @praveenadilini5793
    @praveenadilini5793 8 месяцев назад +8

    ඇත්ත කතා කරලා ලොකු අවබෝදයක් ලබා දුන්නට ස්තූති❤

  • @sl-Thusi1995
    @sl-Thusi1995 7 месяцев назад +36

    බැදපු එක ඇත්තද කියල බලන්න ආපු උන් ඉන්නවද 😂

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 8 месяцев назад +21

    කල නොහැක්කක් නොමැත , උත්සාහය අත් නොහරින්නා සිටියතැනින් යම් මට්ටමක් කරා ලගාවෙයි.මිනිසුන් එය දෙස බලා බොහෝ දේ කියයි ❤️❤️❤️

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 8 месяцев назад +9

    අපි දැන් පරිණත වයසේ ඉන්නේ... උඹගෙ අවබෝධ ගැන පට්ටම සතුටුයි.. දර්මය කියන එක උඹට ටච් වෙලා.. විය යුතුම දේ...Respect 😇👌💜

  • @Slkaviya-yh8qn
    @Slkaviya-yh8qn 8 месяцев назад +37

    පිස්සෙක් වගෙ ජිවත් උනාට මාර දැනුමක් තියන කොල්ලෙක්🥹❤

  • @nipunianupama6814
    @nipunianupama6814 8 месяцев назад +229

    මේ කතාව පොඩි වෙලාවක් උනාට..ගන්න දේවල් ගොඩාක් තියේ...🤘ඇත්තටම

  • @Hasithfonseka19
    @Hasithfonseka19 7 месяцев назад +10

    එලියට දාපු හැම වචනෙකටම වටිනාකමක් තිබ්බ කතාවක් 🤍👌

  • @tharindudilshan8340
    @tharindudilshan8340 8 месяцев назад +24

    ඒ වචන ටිකට පිං 😌✍️❤️ මාර හයියක් ආවා ❤️

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 7 месяцев назад

    හරිම වටින කතාවක්..❤️❤️❤️ජීවිතේ දිනපු මිනිස්සුන්ගෙන්ම තමා අහන්න ඕනි ජීවිතේ ගැන..හරිම ලස්සන කතාවක්..🥰🥰🥰🥰

  • @nadeeraheshani1866
    @nadeeraheshani1866 7 месяцев назад +3

    අනුශ්ක ගෙ ඔය අමු ගතියට තමා ගොඩක්ම මම නම් කැමති.ඒක මරු.

  • @Wadankaviyabrooado
    @Wadankaviyabrooado 7 месяцев назад +2

    ඒක කතාව මම හොදට අහන් හිටියා ඇත්තටම ඇත්ත කතාවක්
    තවත් මෙවැනී video එකකට බලාපොරොත්තු වෙමී අපී සැවොම 💖

  • @sasankakasun
    @sasankakasun 8 месяцев назад +57

    ලංකාවේ RUclips ඇතුළේ ගේමක් ගහපු පළවෙනියා.♥️

  • @davevlogs1968
    @davevlogs1968 3 месяца назад +1

    මට ඊලඟ ස්ටෙප් එකට යන්න මගේ සිතුවිලි වල හිස්තැන් වගයක් තිබ්බා. මේක බැලුවට පස්සේ ඒ හිස්තැන් ටික පිරුණ. දැන් මට ඊලඟ ස්ටෙප් එක වෙනුවෙන් අධ්‍යනය කරන්න පුලුවන්. මම සිතුවිලි එකතු කරගන්නෙ කාටවත් උපදෙස් දෙන්න නෙමෙ. මගේ දැනුම, මගේ ජීවිතය සඳහායි...

    • @emotionssldilz5353
      @emotionssldilz5353 27 дней назад

      His thana piruna kiyla hithuna withrai pirun na pirunanm meh cmnt ek oya danne na bro ❤🎉

  • @SP-lg4md
    @SP-lg4md 7 месяцев назад +10

    අනේ මේ වීඩියෝ එක තව වෙලා තිබුනනම් හොඳයි ..බොරු බයිලා නැතුව ජීවීතේ හදාගන්න ඕන කෙනෙක්ට විනාඩි 20ක් ඇතුලේ දෙන්නෙ මාර මොටිවේට් එකක්..ඕනම තරාතිරමක කෙනෙක්ට මේ දේවල් ජීවිතේට ලන් කරගන්න පුලුවන් .♥️

  • @pradeeprangana1110
    @pradeeprangana1110 7 месяцев назад +2

    අනුෂ්කගේ සමාජය පිළිබඳ දැනුම ඉතා ඉහලයි.ඇත්තටම ඔහුගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.ස්තූතියි

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 7 месяцев назад +10

    එලම ඩයල් එකක් එලම බෞද්ධයෙක් ❤ඒත් කතාවේ ගන්න ඕන දේවල් වගේම ගතනොගත යුතු දේවලුත් තියෙනවා

  • @everyscenelk
    @everyscenelk 8 месяцев назад +59

    කියපු වචනයක් ගානෙම අපිට ගන්න දෙයක් තිබ්බා ❤🤜🤛

  • @dilhaninimanthika881
    @dilhaninimanthika881 8 месяцев назад +23

    ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා මේ කතාව තුළ .❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 8 месяцев назад +4

    කාලෙකින් බැලුව හොඳම හොඳ interview එකක්. මේක වතාවක් බැලුවත් හැදෙන දියුණු වෙන්න හිතන, බලන උන්ට යමක් ඉගෙන ගන්න පුළුවන්. පිට කවරෙන් පොතක අගය මනින්න බැහැ කියන්නේ ඒකයි. අශේන්ගේ interviews වලින් දැනට බැලුව හරවත්ම එක... 👍💐💐💐

  • @kghjjay4360
    @kghjjay4360 8 месяцев назад +134

    කතාව අහපුවම තේරෙන්නේ මූ නම් පොරක්ම තමයි කියලා

  • @Genuka_Charles
    @Genuka_Charles 7 месяцев назад +2

    ඇත්ත කතාවක්❤🎉💯 උත්සහය,කැපවීම මත හැමදේම තීරණය වෙන්නෙ 🙌☺️

  • @lahirumadhushan1843
    @lahirumadhushan1843 8 месяцев назад +96

    Video එක හොය හොය හිටියේ
    Video එක දානකන් බලන් හිටපු මම 😌

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 7 месяцев назад +2

    ඇත්තටම මාර වටින කතාවක්.....❤
    මං කෙල්ලෙක්....හැබැයි මටත් මගේ ගමන යන්න නොයෙකුත් බාධක තියෙනවා....හැබැයි මම වැඩ කරන්නේ මගේ theory එකට...මම යන ගමන මගේ හිතට එකඟව හරි නම්....ඒ දේ මම කොහොම හරි කරනවා..... හැබැයි මගේ වයස පොඩි නිසාද දන්නේ නැහැ ....සමහර වෙලාවට මම down වෙනවා....ඒ වගේ වේලාවක තමා මේ interview එක හම්බුනේ... ඇත්තටම හිතට ලොකු හයියක් මම හිතන විදීහ වැරදී නැහැ කියලා......❤
    Thank youuu❤❤🎉

  • @buddhimamaheshi
    @buddhimamaheshi 7 месяцев назад +9

    පට්ට ආතල් එකේ ඉන්න පොරක් සිරිස් වෙලා බණ කියනවා නම් අනිවා ඌ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා හිතෙන තැනට පරිනත වෙයල්ලා... 🤪🖤😎🌹

  • @senaldilshankarunarthne7358
    @senaldilshankarunarthne7358 8 месяцев назад +33

    මාර අවබෝධයෙන් ඉන්න මිනිහෙක් Anushka

  • @hashinisenevirathna2565
    @hashinisenevirathna2565 8 месяцев назад +3

    Role model එකක් අයියේ ඔයා...... perfect ❤ crush කරගන්න හොදම character එකක් , තවත් දියුණු වේවා.....ජය❤

  • @worldresearcher8225
    @worldresearcher8225 7 месяцев назад +1

    Now I am a teenager.Aushka ayyage thinking perfect. Onema deyak Kelin katha karanawa.Aurudu Keepayaka idan Eyage Character eka lead karanawa.Issarhatath eyawa lead karanawa. Good Luck ayye oyata.🥰☺

  • @1nilupuliefernando447
    @1nilupuliefernando447 7 месяцев назад +5

    ආදරණීය චරිතයක්❤❤❤..කවුරැ මොනවා කිව්වත් පට්ටම චරිතයක් අනුශ්ක 🙏❤️

  • @HeshaniGodamunna
    @HeshaniGodamunna 4 месяца назад +1

    මිනිසුන්ට කරන උදව් කරනවට බොහොම පින්

  • @Supunisilva-bn4bo
    @Supunisilva-bn4bo 8 месяцев назад +40

    දියුනු වෙන්න හිතෙන කතා 😇

  • @NavodaRasangani-rs9ik
    @NavodaRasangani-rs9ik 8 месяцев назад +22

    ආසම චරිතයක්,
    Mortivation එකක් ඒ චරිතෙ

  • @minidurandika3275
    @minidurandika3275 8 месяцев назад +21

    වස්ති production පටන් ගත්ත මුල් කාලේ ඉදන් ම ආස කරපු චරිතයක්🖤✨
    මැරෙන්න කලින් අනුශ්ක අයියව හම්බෙන්න තියෙන එක ලොකු ආසාවක්...
    ‍ජය වේවා අනුශ්ක අයියේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුබ පතනවා🎉💪🏻

  • @SuResh-wc7en
    @SuResh-wc7en 8 месяцев назад +1

    අනුෂ්ක උදාන මං දැක්ක පට්ටම චරිතයක්.0 පටන්ගෙන තමන්ගෙ උත්සාහයෙන් තැනකට එන්න හදනකොට මාධ්‍ය ආයතන මඟින් එලියට දාපු අද⁣ වෙද්දි ඒ මාධ්‍ය ආයතන මඟින්ම ලක්ෂ
    ගණන් වියදම් කරලා තමන්ගෙ මාධ්‍ය ආයතනවල වැඩ සටහන්වලට‍,මියුසිකල් ෂෝස්වලට ⁣බලෙන් ගෙන්න ගන්න තැනට තමන්ගෙ වටිනාකම හදා ගත්ත‍,තමන්ව ඉග්නෝර් කරපු හැමෝටම තමන්ගෙ වටිනාකම පෙන්වපු‍,කාලේකදි තමන්ට ගන්න තියා හිතන්නවත් බැරි දේවල් අද වෙද්දි තමන්ගෙ ජීවිතේට ලං කර ගත්ත‍,ජිවීතේ උපරීම කට්ට කාලා අද ⁣වෙද්දි තමන්ගෙ උත්සාහයෙන්‍,කැපවීමෙන්‍,හැකියාවෙන් ලංකාවේ තැනකට ආපු ජිවීතය ගැන පට්ට අවබෝධයක් තියන කියන දේවල් අහගෙන ඉන්න ආස හිතෙන පට්ටම චරිතයක්..රෙස්පෙක්ට් කොල්ලෝ 🫡

  • @dilmithfernando9234
    @dilmithfernando9234 7 месяцев назад +21

    මුගේ මේ කතා නිසා මට අර වෙඩින් ෆොටො ටික sure නැති වෙලා ❤🎉

  • @sanuragamage8263
    @sanuragamage8263 8 месяцев назад +2

    12:57-13.35 14:30 - 15:10 20:04 - 20:30

  • @isuruswag6092
    @isuruswag6092 8 месяцев назад +6

    වර්තමාන සමාජයේ තාරුණ්‍යයට සුපිරිම motivation එකක් අනුවා&අශෙන්❤️

  • @maduchanu6361
    @maduchanu6361 7 месяцев назад +1

    ජිවිතේ දිනපු පට්ට චරිතයක් ❤❤❤කියන හැම වචනයක්ම සහිතක ඇත්ත ❤🎉🎉🎉 හැමෝම ජිවිතේ දිනමු❤❤🎉🎉🫡

  • @h_i_m8836
    @h_i_m8836 8 месяцев назад +72

    පිස්සෙක් බණ කියනවා....!!!
    ආදරෙයි ❤

  • @IsuriUdani-bj8yx
    @IsuriUdani-bj8yx 7 месяцев назад

    Socik media වලින් අපි දකින දේ කොහොමද , ඒත් මනුස්සයෙක් දකින දෙයින් විස්තර කරන්න බෑ නේද කියන එක නියමෙටම කියනව, අවබෝධය , තේරුම් ගැනීම ඒ විනාඩි කිහිපය ඇතුලෙ සමාජෙට දීපු දේවල් .. ඇත්තටම අපිම තමා අපිව හදාගන්න ඕන, අපිමයි අපිව ගොඩනගාගන්න ඕන. ❤

  • @shalaekanayake7449
    @shalaekanayake7449 7 месяцев назад +3

    Woow aththatama aiya oya nam maraii wasthi aiya kiyanna kena mehama kiyala hitaganna ba.. your best and perfect aiya ❤ niyamai.. hariyatama jewethe hamadema therum aran innawa kiyanne dinala iwarai hamadema ❤️all the best aiya

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 7 месяцев назад

    සිරා කතා ටික, උබට ජය ❤
    මමනම් උබ කියපු ගොඩක් ඒවා අත්දැකීමෙන් තේරුම් අරන් ජීවත් වෙන්නේ 😊
    "කවිරුත් කැමතියි අනිත් උන්ටත් හරි යනවට, ඒත් තමන්ට වඩා චුට්ටක් අඩුවෙන් 😅" මම ගොඩක්ම තේරුම් ගත්ත දෙයක්😌 ඒක දැනගෙන ජීවත් උනාම ලේසියි
    අපේ මිනිස්සු මේ වගේ මිනිස්සුන්ගෙ කතා අහන්නෙ කාරනා දෙකක් නිසා,
    1. එක්කෝ හොදට සල්ලි තියෙන නිසා
    2. නැත්නම් මැරුනයින් පස්සෙ තමයි 😂

  • @Rasikahasaranga
    @Rasikahasaranga 8 месяцев назад +6

    කොහොමද කතාව..මෙන්න ජීවිතේ හදාගන්නවනම් ජීවිතේට ගන්න ඕන අදහස්.. කියපු එක දෙයක්වත් අහක දාන්න බෑහ්..හැදෙන්න ගේමක් ගහන්න දගලන උන්ට මේ අදහස් ටිකත් ඇති...❤️

  • @yamunahewage7166
    @yamunahewage7166 8 месяцев назад +2

    මාර ලස්සනTA කතා කරනවා නේ...🎉 දෙන්නMA හරිම විදියට මිනිස්සු TA තේරුම් යන විදියට හිතට කතා කරනවා ...උදාර ය්...ඩබල....🎉

  • @Sudiya956
    @Sudiya956 8 месяцев назад +4

    තමන්ටම පිස්සෙක් කියාගන්න හිත හොද,පුස්තකාලයක් ❤️

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 4 месяца назад

    බර බර වචන දැම්මෙ නැති උනාට කියන දේ සම්පූර්ණ ඇත්ත...මම හිතන්නෙ වොල්ගා හොදට බලා ගන්නවා ඇති මෙයා ප්‍රසිද්ධියේ කියන්න අකමැති උනාට

  • @koreanPisso0
    @koreanPisso0 7 месяцев назад +8

    අනුෂ්කයා 1000ක් ඇත්ත දරුවො නිසා වෙන් වෙන්න බෑ

  • @tharukahettiarachchi687
    @tharukahettiarachchi687 7 месяцев назад +1

    Finally, someone speaks with experience and wisdom.

  • @amaranasinghe3636
    @amaranasinghe3636 8 месяцев назад +76

    කසාදය කියන්නෙ එකිනෙකා වෙනුවෙන් කරන ලොකු කැපව්මක් 🥰🥰🥰
    දෙන්නාට දෙන්නා ඒ දේ කරන්න පුලුවන් නම්
    දෙන්නාර දෙන්නා තේරුම් ගන්න පුලුවන් කියන්නෙ 🥰
    අන්තිම හුස්ම වෙනක්ම් දෙන්නෙක්ට එකට ඉන්න පුලුවන් 🤟

  • @Dilini-t8s
    @Dilini-t8s 7 месяцев назад

    Jiwithe epama wela binduwatama watila hitapu welawaka meka ahuwe kohoma hari hoda thanakata enawa.. thank you anushka aiya❤

  • @isharasaha3624
    @isharasaha3624 8 месяцев назад +18

    ඒ කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්❤...
    Interview එකේ වේලාවනම් මදි අයියේ😢

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 7 месяцев назад

    Another Real Talk with a Real Humen. Thank you Ashen.

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 7 месяцев назад +7

    පිස්සෙක් ජීවිතේ ගැන මේ තරම් අවබෝධයෙන් කතා කරනවා දැක්කාමයි❤😌🌈️

    • @emotionssldilz5353
      @emotionssldilz5353 27 дней назад

      පිස්සව උබට පිස්සෙක් පිස්සට උබව පිස්සෙක් deep..Think....

  • @duliniweliwatta8006
    @duliniweliwatta8006 6 месяцев назад

    කියපු දේවල් පට්ටම ඇත්ත. මං හිතාගෙන හිටපු කොල්ල නෙමෙයි. මාර advance.

  • @SithumSuranjana
    @SithumSuranjana 8 месяцев назад +24

    පලමු වතාවට Skip නොකර බලපු විඩියෝ එකක් 🎉❤

  • @poojakulathilaka4616
    @poojakulathilaka4616 7 месяцев назад +1

    ජීවිතේට වටින කතා ටිකක් අනුශ්ක අයියා කියන්නෙ .මෙ විඩියො එක පොඩි වෙලාවක් වුනත් ජිවිතේට වටින ගොඩක් දේවල් ටිකක් කියනවා

  • @Lahiru_weerasekara_
    @Lahiru_weerasekara_ 8 месяцев назад +9

    දුක ගැන කිව්ව ටික නිකන් මගේ හිතේ තිබුන දේ script එහෙක ලියලා ඒක බලාගෙන කිව්වා වගේ 🥺
    නියමයි අනුෂ්ක අයියෙ ❤️

  • @thejanediriweera
    @thejanediriweera 7 месяцев назад +2

    මීට වඩා ලොකු වෙලාවක අනුශ්ක අයියා එක්ක interview එකක් ඕන කියන අය කෝ ❤