Pol gas bata 2ka amathaka karanne kiyapu aekata mama hari asai. Oyage diunuva aeka thamai aiye. Oya davasaka mage munata muna gehunoth vachanayak hari katha karanda mama aenava. Oyage mul arambe idan mama oyage vidiyo balanava. Oya den inne godak loku thenaka. Sathutui aiya mata.
කවදාවත් හිතපු නැති දේවල් රස්සාවට කරන්න උනා | තඩියා කියනකොට මට ඇඩෙනවා -Dulaj
ruclips.net/video/DaaNK8w-04E/видео.html
මේ මුතුගල සර්ව ගෙන්නන්න බැරිද මේ වැඩසටහනට
Vini production ඉෂාර ව gennannko aiye..Please
@sadunsamadi samadhi මොකක්ද ඉතින් ඔවාට තීන ප්‍රස්නය 🥴😹
ruclips.net/video/yehG2yw_T7g/видео.html
😍😍
මේ වීඩියෝ එක වෙන එකෙක් දාල තියෙනව
මට අද වගේ මතකයි මගෙ අම්මගෙ මල ගෙදර ආවා dio බයික් එකේ 2017 දී .මීගමුවේ ඉදන් කුරුණෑගල ආවා .ඒ වෙද්දි අනුශ්ක අයියව එක පාරයි හම්බෙලා තිබුනේ.උබට ජය වේවා අයියේ ❤️ කවුරු කොහොම කීවත් අනුශ්ක අයියා හිත හොද සුපිරි කොල්ලෙක් .ආදරෙයි
කො නවා ඔයාගෙ විඩියො
අනුස්ක අයියා උබ නම් මරු බන්..උපරිම හදවතටම වzදුනා...
නවා 👍 එල කොල්ලෙක් බං උබ..උබලට වරදින්නෑ බං
ඔයත් සුපිරි චරිතයක් අදත් මන් දැක්කා ඒ බඩ ඉගුරු විකුනන අසරනයන්ට කරපු උපකාරය. 👍🙏
Ow ban sirawata
මම කතෝලිකයෙක්. anushka කිව්ව දේ හරියටම හරි හැමෝම පිං කරන්න ඕනි. බුද්ධ ධර්මය කියන්නේ පරිසරය සොබාදහම් නීතිය කිසිම කෙනෙකුට ඒකට පිටුපාන්න බැහැ
සිරාවටම 🖤
❣️
ආදරෙයි ඔබේ නිවැරදි හදුනාගැනීම ගැන
Niwaradiwa hadunaganneth pinakata saho😊
❤
එදා නොසිතූ ලෙස "අසූචී" සුද්ද කරන්න වී දැනුණු වේදනාව අද වස්ති ලෙසින් ජීවිතය ජය ගත් බව මට සිතේ. ඔබට ජය 🍃🌸 Nadi Dharmasiri from New Zealand.
ruclips.net/video/H9d-_OpcroQ/видео.html .....
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......
🙏 ........
Profile inne oyada 😮🙄
ah hari hari, pka denna epa, ubawa ganan gannaha anushka
වෙන උන්ටනම් කොමද දන්නෑ මටනම් අනුශ්ක අයියා හදවතේ ඉන්න චරිතයක්🤝❤️
Aniwa bro
මෙයාගෙ නම අනුශ්ක නෙමෙයි ධනුශ්ක
ruclips.net/video/2zSWZSkvc7U/видео.html 💖💖
Aniwa
🤮🤮🤮
අනුශ්ක කියන්නෙ කවුද කියල අද තමයි හරියටම දැනගත්තේ... 🙂🙃
අවංකවම චරිතයක් බං
ක්වුද හැබෑටම
@@subodilakshika6760 ba
සිරාවටම
අප්පිරියයි දැන් නම්
වාචාලයෙකුගේ ජීවිත කතාව😂😂😂👈, ඔයාට ඉස්සරහට දිග ගමනක් තියනව අනුශ්ක අයියෙ සුබ පැතුම්👍👍👌. වාචාලය කිව්වෙ තරහට නෙවෙයි ආදරේට 🤗❤️👈
අනුශ්ක ❤️ වැඩ්ඩෙක් 🔥
ruclips.net/video/2zSWZSkvc7U/видео.html ♥️♥️♥️
රමෝ බද
ඉස්කෝලෙ කොල්ලෝ 😍😍
Chanell ekt supp ekk
@@memespure4651 subscribe kra
එක දිගට පුරා පැයක් ඇස් පිය නොහෙලා බලපු පලවෙනි RUclips Video එක ❤️💪
chappa😃
mamath bro athatama marune
ඔබ ඇස්පිය නොහෙලා බැලුව මන් ඇස්පිය නොහෙල බැලුව
ඇස් රිදුන් නැද්@?🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂
Chappa math ban
දියුණු වෙන්න හීන දකින අය ආදර්ශයට ගන්නම ඕන චරිතයක් . කවදාවත් වරදින්නෙ නෑ ❤️🥰
ජිවිතේ හරිම ලස්සනට ගෙවන තරුණ වයසෙදීම ජීවිතේ තේරුම් ගත්ත ඇත්ත ඇතිසැටියෙන් දකින මනුස්සයෙක්. ඔබට සදා ජය!!! ලහිරු ඔබට ස්තූතී
ලහිරි මුදලිගේ
එන කෙනාට නිදහසේ කතා කරන්න දෙනවා..
අන්න එතනයි ළහිරුගේ හැකියාව ❤️
aniwa
Aniwa
Ow
හිතින් කඩාගෙන වැටෙන හැම වෙලාවකම මං මේක බලනවා...දැනට කොහොමත් 10 වැඩිය ඉවරෙටම මම මේ video එක බලල තීනවා❤️😍
මාත්..
ඇත්තටම පොතේ පිටකවරෙන් පොතේ ඇතුල මනින්න එපා කියන එකට හොදම උදාහරණයක්..💚 Thanks Lahiru aiya & anushka aiya..
ruclips.net/video/2zSWZSkvc7U/видео.html ❤❤
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .ruclips.net/video/XFgisMRUSuk/видео.html
ජිවිතය ගැන අවුරුදු 29 කොල්ලෙක් කතා කරන විදිහ බැලුවම එක ඇහැට ඇඩෙනවා! ඉතාමත් ආසාවෙන් බලපු හරි ටිවි වැඩසටහනක්. සුපිරි!
වස්ති "ෆිල්ම්" එක එනකන් බලන් ඉන්නව අනුශ්ක අයියෙ,ඉක්මනට ඕන....❤️❤️
අනුශ්ක අයියා කියන්නෙ පට්ට චරිතයක්.ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක් එක්ක selfie එකක් ගත්ත නම් මං මුලින්ම ගත්තෙ මනුස්සයා එක්ක තමා.දළදා මාළිගාව ගාවදි තමා සෙට් වෙන්නෙ.ඔය කිව්වත් වගේ බාටා කෑලි 2 දාලා ශේඩ්ස් දාලා හිටියෙ.මල් කඩයක් ගාවින් මල් ටිකක් අරං මං හිතන්නෙ එයාගෙ අක්ක වාහනේට ගිහිං එනකං එතන බංකුවකට වෙලා කවදාවත් නොදැකපු මනුස්සයෙක් එක්ක කයියක් දාගෙන.මං මගෙ යාළුවගේ ෆෝන් එකත් ඉල්ලං ලඟට යනකොටම නැගිටලා "වරෙන් වරෙන් සෙල්ෆියක් ගහලා ලයික් කමෙන්ට් ටිකක් දාගමු.මොකෝ යාළුවට බෑ ලුද? උට එපා හිතෙනවා ඇති.මල්ලිලා නුවරමද? මගෙ තත්තත් නුවර තමයි ප්‍රසිද්ධ පාසලක නමක් කියලා එහෙ තමයි ගියේ" ඔන්න ඔහොමයි කතාව.ජීවිතේටවත් දැකලා නැති එකෙක්ව තමන්ගෙ රසිකයා ගානට නොදා අව්‍යාජව කතාකරන පට්ට ඩයල් එකක් 🔥
අපේ උවමනාවට ජෝගි දුන්නට මහ ගැඹුරු චින්තනයක් තියෙන මනුස්සයෙක් තනිකඩ ජීවිතේ සැනසීම විදිමින් දිගු ගමනක් යන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා ජය වේවා වස්ති 🤝❤🔥
🎆🎆Aniwa 🎆🎆
පිටින් ආතල් දෙන මිනිස්සු, ඇත්ත ජිවිතේ කොච්චරනම් සීරියස් ද❤️❤️❤️
Ekanm matath hithuna
Ow neda 🤔
අනුශ්ක අද උඹ හින්ද අද මම ගොඩක් දේවල් ඉගනගත්තා ජිවිතේ දැකපු ලස්සන කතාවක් ...🙏🙏
උබ මාර inspiration එකක් අයියේ... අකුරක් නෑර හැම දේම කියද්දි ඇඟට පතට නොදැනිම අපි වගේ tv fm මාෆියාවට අහු නොවී තනියම ගේමක් ගහන්න බලන උන්ට පට්ටම motivation එකක් එනව. ජයවේවා!!! ❤️❤️❤️
රෙද්ද 500ක් unlike කරලා. ඊරිසියයි නම් නොබල හිටියනම් ඉවරයි . ජය වේවා ලහිරු අයියා වැඩි වැඩියෙන් ලැබේවා... . ජය වේවා අනුශ්ක. වැඩි වැඩියෙන් ලැබේවා...
පුෂ්පරාගය කාලෙ ඉඳන් වස්ති එක්ක හිටපු අපි .. එකෙන්ම රැස්පෙක්ට් අනුෂ්ක මල්ලි
ruclips.net/video/2zSWZSkvc7U/видео.html 😍♥️♥️
දෙරන ලෝකයා සහ ලෝකයෝ එකේ ❤
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .ruclips.net/video/XFgisMRUSuk/видео.html
අනිවා ❤️🤘
බැලුවට පාඩු නෑ ..මෙන්න සුපිර්‍ර ෆිල්මින් වැඩක් : ruclips.net/video/Ihfs7E-YnXw/видео.html
අපේ ස්කෝලෙ කොල්ලෙක් කව්රු
මොනව කිව්වත් කට්ට කාලා තමන්ගේ ගමන ගියපු ජීවිතේ දිනපු එකෙක් 👍
Jvc gamma ne bro 😍
Jvc kollo thama
Ane oyala
Prank ekak newei nee..
Vazians ❤️🇺🇦
ජීවිතය අඩියට ම වැටුණ කෙනෙක්ට වුණත් මේ වීඩියෝ එක බලල ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...තරුණ කාලෙදිම ජීවිතය ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙක්...දැන් අනුෂ්ක අයියා ඉන්න තැන ගැන මාර සතුටුයි...🥺❤️
කනට ගැහුවා වගේ ඇත්ත කතා කරන එකෙක් ❤️ අන්න ඒකටයි ගරු කරන්නේ ❤
ඇත්තටම අති දක්ෂයෙක්....
Respect අනුශ්ක අයියා කවුරු මොනා කිව්වත් හදවතේ උඩින්ම ඉන්න සුපිරිම කලාකරුවෙක් ඔයා...ජය වෙවා ❤️
කොච්චර youtubersla ආවත් අනුශ්ක අයියායි වස්ති ටීම් එකයි තමයි හදවතෙ රැදෙන්නෙ 💗💗💗😘
වස්ති මුල ඉදන් නැරඹු රසිකයෙක් .අනුෂ්ක ට ජය වේවා .
කතා කරනවානම් තව මොනතරම් දේ තියෙනවද උදාන.... ඉන්න තැන ගැන සතුටුයි.... ජීවිතේ ගැන හිතන්න පටන්ගත්ත එක ගැන ඊට වඩා සතුටුයි.....
ruclips.net/video/Z4Mxf8iyz0Y/видео.html
ruclips.net/video/LgpToWqxVGc/видео.html
The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
මෙහෙයවන්නාගේ නිශ්ශබ්දතාවය නිසා තමයි අනුශ්ක අය්යාගේ life එකේ කටුකත්වය එලියට ආවේ ඇත්තට ම ආදර්ශයක් ගන්න පුලුවන් උන චරිතයක් මම හීනෙකින්වත් හිතුවේ නැහැ වස්ති අනුශ්ක ඔහොම කට්ටක් කාපු කෙනෙක් කියලා wasthi production හැම දාම ආදරෙයි සාමාජය ගැන දුන්න ඒ අදහස් ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුශ්ක කියන්නේ පොලවේ පය ගහලා ඉන්න සරල මනුස්සයෙක් කියලා අද තමයි හැමෝට තේරුම් ගියේ....අනුශ්ක ඔබට ජය...ලහිරු මුදලිගේ ඔබට ස්තුතියි මිනිස්සුන්ට දෙයක් ගන්න පුලුවන් අය ගෙනවට...
හරි ටීවී එකෙ ඉන්ටවිව් විතරයි එක විනාඩියක් වත් ස්කිප් නොකර බලන්නෙ . ප්‍ර්ඩක්ශන් කොලිටි එක අයියෙ 🙂😍
ruclips.net/video/LgpToWqxVGc/видео.html
The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
මේ වීඩියෝ එකේ ලස්සනම තැන තමයි 37:46 .... කොච්චර ජෝගි නැටුවත්... ඌ හොද පුතෙක් ... අම්මව දාගෙන මඩු පල්ලි ගියා කියලා කියනකොට තියෙන ඒ හිනාව හරිම අවංකයි... මරු කොල්ලො උඹ හොඳ පුතෙක් ...
දුප්පත් වී ඉපදෙන එක සාමාන්‍ය දෙයක් ඒත් දුප්පතවී මැරෙණ එක පරාජයක් 💪 ජිවිතේ අනාගතය අපි විසින්මයි තීරණය කරගන්නේ
Pol gas bata 2ka amathaka karanne kiyapu aekata mama hari asai. Oyage diunuva aeka thamai aiye. Oya davasaka mage munata muna gehunoth vachanayak hari katha karanda mama aenava. Oyage mul arambe idan mama oyage vidiyo balanava. Oya den inne godak loku thenaka. Sathutui aiya mata.
මනසින් වැටිලා ඉන්න කෙනෙක්ට නැවත ජීවිතය ගොඩනගාගන්න හයියක් වෙන හොද අදහස් ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ස්තුති ලහිරු සහ අනුෂ්ක ඔබ දෙදෙනාටම..!!
aththa ekanam
Aniwa
Thnks
හොද බුද්ධිමත්ව සමහර ප්‍රශ්ණවලට උත්තර දුන්නා, සතුටුයි ඔබ යන වෘතියත් එක්ක දෙස පිළිතුරු දෙන ඇයුර.. සමහර කලා කරුවන් මනෝ ලෝකවල ජිවත් වෙනවා .බුදුන්වහන්සේ කිව්වෙ සියල්ල වෙනස්වනසුළුයි, ප්‍රසිද්ධියත් එසේමයි, මුබයට රස කර කර දාගන්න ආහරය සුළු මොහොතකින් තමුන්ටත් ඇප්‍රියයි, (කට ඇතුලත) ආහරය හැපෙන හැටි දැක්කම, උදේ කපපු රැවුල නැවත හෙට උදේටත් කපන්න ඕනා, උදේට කාප ආහාරය වැයවෙලා නැවත දවල්ටත් රෑටත් වැය විවී නැවත නැවත ආහර ගන්න ඕනා මැරෙනකමිම ගන්න ඕනා. ඕක තමයි බුදුන්වමන්සේ කිව්ව වෙනස්වීම. මොහොතක්වත් කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා. වෙනස්වන බඩගින්න නැතිකරන්න මහන්සිවෙලා මුදල් හොයන්න ඕනා. වයසට යකකම්ම ඔය ක්‍රියාව මනුසත්බව ලැබූ මිනාසා නොකඩවා කරනවා, අන්තිමට වයසටත් ගිහිල්ලා , මැරිලත් යනවා, මුදල් බලය තාන්න මාන්න තාවකාලිකයි. බුදුව්වහන්සේ කිව්වෙ ලෝකය දුක මතමයි කියලා ඒක තමයි මෙලොව ඇති පරම සත්‍ය
අපි උබල එක්ක 2015 ඉදන් වයසට ගිය සෙට් එක 😊😍😍
සුපිරි අනුෂ්ක උදාන.. කොමහරි ඊළගට දමිත් අසන්කවත් Progaramme එකට ගේමු.. සුබ පැතුම් හරි TV
වචනෙන් ඔයා ගැන කියන්න තේරෙන්නේ නෑ අනුෂ්ක අයියා..ඒ තරමටම ඒක මාරම දෙයක්..සුභ පතනවා ඔයාගේ අනාගතයට....ජේසු පිහිටයි❤
කතාවෙන් කතාවෙන් මූ ලංකාවේ ඉන්න මහ එකාගේ ඉදලා පොඩි එකාටමට හොද පාඩම් ටිකක් කියලා දුන්නා...👍රෙස්පෙක්ට් අනුෂ්ක
ලංකාවට වටින්නෙ උබල වගේ උන් බං. අනුශ්ක අයියේ මම උබට හෙන කැමතියි බං උබ මාර ඕපන් බන් සුපිරිම බන් උබ. ආදරෙයි.
අනුශ්ක හැමදේම තාවකාලිකයි.. උඹ ගොඩක් පින්වත්... ඔයාට පුලුවන් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න... බුදුසරණයි!!!
කොච්චර ලොකු video එකක් උනත්, ඉවරවෙනමකන්ම එක වගේම ආසාවෙන් බලන්න පුලුවන් ඔයාගෙ video තමයි ලහිරු අයියේ... ජය වේවා....
ruclips.net/video/2zSWZSkvc7U/видео.html 😍❤❤
තප්පර දශමයක් ස්කිප් කරේ නෑ 😍 අනුශ්ක අයියා ❤️❤️ හදවතේ ඉන්න චරිතයක්
අපි හිතුවට වඩා වෙනස්ම චරිතයක්.බෞද්ධ දර්ශනය දැන ගැනීමට ලැබීමත් ඔබ කර තිබෙන මහා පිනක ප්‍රතිපලයක්.
Eka nam aththa badeem vala avabodaya kochchara vatinavada eka
කවුරු කොහොම කිව්වත් අනුෂ්ක අයියගේ කතාව ඇහුවම තේරුනේ,
අනුෂ්ක කියලා කියන්නෙ පට්ටම හිත හොද, එදා පොඩිම තැන ඉදන් අද හොද තැනකට ආව පට්ටම හිත හොද චරිතයක් කියලයි.
ඉදිරියටම යන්න සුභ පතනවා.
ආදරෙයි වස්තිලා සෙට් එකටම....
❤❤❤
❤❤❤
මගේ හීනෙත් අම්මවයි අප්පච්චිවයි අරන් මගේ වාහනයක එක්කන් යන එක. මේ පුත්තු දෙන්නම ඒ දේ කරලා. හරිම සතුටුයි. ජය වේවා ඔබ දෙපලටම
😇
පට්ට චරිතයක්
අනුශ්ක අයියත් හරියට මගෙ සහෝදරයා වගේමයි
දෙන්නගෙම එකම අදහස් , මේක බලල කමෙන්ට් එකක් දාන්නෙ යන්නෙ නැතුව ඉන්න බෑහ්
පැයයි විනාඩි තුනයි තප්පර පනස් හතර 01:03:54 skip නොකර බැලුවේ මන් විතරද 😍😍
umbata puke indala pissu unata anik unta pissu na
@@rukshanrukshan221 bohoma thank uu 😝😝
@@srilankatourismhotels
palayan miniho yanna
@@rukshanrukshan221 yannam yannam 😄😄😄
Skip kranna deyak na...hama wachanayakma sarala manussayekge wachana.payak kiyala danunewath na
අනුශ්ක අයියගෙන් ජීවිතයට මේච්චර වැදගත් පණිවිඩයක් ලැබෙයි කියලා හිතුවෙ නෑ
මං වීඩීයෝ එක බැලුවෙ අනුශ්ක අයියගේ ආතල් කතා ටිකක් අහන්න කියල හිතාගෙන. හැබැයි වීඩියෝ එක ඉවර වුනේ උප්පත්තියෙන් කතෝලිකයෙක් උන කෙනෙක්ගෙන් බුද්ධ ධර්මයයි,අනිත්‍යයි පින පව ගැනයි ලොකු දේවල් ටිකක් නැවතිල්ලේ කල්පනා කරන්න ඉඩ තියලා☸️. අනුශ්ක උබට හරි යන්න ඕන හැමදාම❤️
ලහිරු, ඔයාගේ මේ වැඩසටහන බලලා වස්තිව මම නරබන වැඩසටහන් වලට එකතු කරගත්තා. ඔයා interview. කරපු හැම RUclipsr වම එකතු කරා. බොහොම ස්තූතියි.
ruclips.net/video/LgpToWqxVGc/видео.html
The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
හිතුවෙවත් නැති පැත්තක් ,ඒක වටිනම පැත්තක්!මනස,කර්මය,බුදු දහම!
අනුශ්ක අයිය වගේ නිහතමානී මනුස්සයෙක් ඇත්තටම වටිනවා
මම කොරියන් පන්ති යනකොට පුෂ්පරාගය සිංදුව බැලුවේ 2015, උඹ හොඳ එකා අනුෂ්කයා ජයවේවා..
අනුශ්ක මෙච්චර තත්වෙක ඉදපු කෙනෙක් කියලා ජීවිතේකට හිතුවෙ නෑ.congratulations #wasthiproductions❤
😂
ruclips.net/video/2zSWZSkvc7U/видео.html 💖💖
සිරා❤❤
Oya 2000n passe ipaduna kenek neh ekai
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .ruclips.net/video/XFgisMRUSuk/видео.html
ඉස්සර ඉදනම් පට්ට ආදරේ කරන චරිතයක් තමා දනුශ්ක කියන්නේ...❤🥺
අපිටවත් පාලනේ කරගන්න බැරි අපේ හිත, අපි කොහොමද වෙන කෙනෙක් ගෙ හිතක් පාලනේ කරන්නෙ. මාරම ඇත්ත කතාවක්නෙ අයියෙ. කවදාවත් එහෙම එකක් හිතිලා නෑ❤️🙂
මෙ කතාවෙ හොඳම වචන ටික⭐⭐⭐⭐⭐⭐⭐⭐🌅
කවද හරි ලංකාවෙ සුපිරිම film director කෙනා උඹෙන් දකිනව අනුශ්ක brother♥️
Good luck උඹට♥️♥️
උපතින්ම සැප විදින්න හම්බෙන චරිත අල්පයි කට්ටක් කාලා තැනකට ආපු අය තමා වැඩිපුරම ඉන්නේ 🔥
මාව Subscribe කරන්න බ්‍රෝ...සප් එකක් දෙන්න. ලින්ක් එක 👉👉👉👉👉
ruclips.net/video/GOjnr01Uuuc/видео.html
සබ්ස්ක්‍රයිබ්(subscribe) කරන්න
ruclips.net/video/GOjnr01Uuuc/видео.html
🧡♥️මේක ශෙයා කරන්නකෝ♥️🧡
ruclips.net/video/Z4Mxf8iyz0Y/видео.html
ruclips.net/video/LgpToWqxVGc/видео.html
The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
වස්ති එක්ක මුල ඉදම් ඉන්න අය හැමදාම ආදරෙයි වස්තිලට
Thanks lahiru aiya
ඔබේ සැබෑ ගති සොබාවට මට හරිම සතුටක් දැනුනා ..ඒ නිහතමානී කම ඔබ බොහෝ දුර රැගෙන යාවි.ඔබට ජය 👍
අනුශ්ක උබ ගැන අපි දන්නවා බන්. ඉස්කෝලේ හිටපු කාලේ ඉදලම. ඉදිරියටම යමන් මචන්.
කවුරු බැන්නත් හිතහොද කොල්ලෙක්.
අන්තිමේදී ඇස්වලට කදුලුත් ආවා. ලංකාවේ youtube king..❤❤❤
ruclips.net/video/2zSWZSkvc7U/видео.html 💖♥️♥️
❤️
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .ruclips.net/video/XFgisMRUSuk/видео.html
අනුශ්ක අයියේ 😍👌 කියන්න වචන නෑ පට්ට චරිතයක් 💕💕
තැනකට එන්න තමන් කාපු කට්ට දන්නේ තමන්ම විතරයි.වටේ ඉන්න කුහකයෝ මොනා කිව්වත් වැරදි දෙයක් නොකර ඉස්සරහට ආවනම් තමන්ගේ හෘද සාක්ෂියට තමන් අද ඉන්න තැන ගැන බය නැත්තං එච්චරයි වෙන්න ඕනි.අනුෂ්ක උබට ජය ❤👌
2015 ඉදන් අද වෙනකම් මට වස්ති එක්ක වයසට යන්න ලැබුනු එක ගැන මාර ආඩම්බරයි... නීති විරෝධී දෙයක් නොකර ජීවිතේ ජයගත් පුද්ගලයකු හැටියට උඹ ගැන පට්ට ආඩම්බරයි
මේ කතාවෙන් ගන්න දේවල් ගොඩයි.. ගොඩ එන්න දගලන අපි වගෙ උන්ට මාර හයියක්...❣️
ගොඩාක් ආදරෙයි අනුශ්ක අයියේ ජීවිතේ නැගිටින්න ලොකු හයියක් 💪💪thankyou ලහිරු අයියේ අනුශ්ක අයියව ගෙන්නුවට ඔයා හොද නිවේදකයෙක් 💪💪
අනුශ්ක අයියාව මන් මුලින්ම දැක්කේ ඒ දවස් වල ඔය වස්ති එක පත්තුවෙන කාලේ ඒ කාලේ ඉදන් මන් පට්ටම ආස චරිතයක් තව තව ඉස්සරහට යන්න ලැබේවා අයියේ !! ජය
මෙච්චර කාලෙකට skip කරන්නේ නැතුව බලපු එකම interview එක.respect අනුශ්ක අයියා❣️❣️
Thanks a lot ළහිරු අයියා❣️❣️
සිරා බං
සතුටුයි මිත්‍රයා ජිවිතේ ගැන තේරුන් අරන් තියෙන එක ගැන... සියල්ල අනිත්‍යයි... ජයෙන් ජය... බුදුසරණයි!!!!!! 🙏🏼
අපි මඩු පල්ලි ගියා කියනකොට අම්මෝ ඒ තිබුණු හිනාව ❤❤❤
Paw ane♥️♥️
😂🖕
මඩු පල්ලි ,තලවිල කියපු ගමන් එන ඒ හැඟීම ❤️❤️❤️❤️
hm
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Skip නොකර බලපු පලවෙනි interview එක 😇
අන්තිම වෙනකම්ම බැලුවා.. හිතට වැදුන කියපු ටිකනම් හොදටම❤ ආදරෙයි අනුශ්ක❤
පොඩි තැන්වල ඉදන් උඩට එන්න උත්සහ කරන කොල්ලන්ට,කෙල්ලන්ට අනුෂ්ක කියන්නේ ලොකු ආදර්ශයක්....
අනුෂ්ක අයියා නිහතමානී චරිතයක් මං හොඳට ගරැ කරන චරිතයක් ......අනුෂ්ක අයියටයී අයියගේ පවුලේ සැමටයී ජයෙන් ජය😍❤😍
ආසම නිවේදකයෙක් ලහිරු ඔයා❤ අන්තිමට "කවුද අනුෂ්ක කියන්නෙ?" කියලා අහපු විදිහ හරිම ලස්සනයි.
එක තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවා .අනුශ්කගෙ ජීවිතෙන් අපිට ගන්න පුලුවන් දේවල් ගොඩයි..හදවතින්ම සුබ පතනවා තවත් සාර්ථක වෙන්න කියලා ..💜️💜️💜️💜️
හිතට එන දේ හැමදේම කියන්න බෑ comment එක්කින්. කෙටියෙන් මෙහෙම කියන්නම්. ඔබ දක්ෂයෙක්. 🙌❤
ඔයා ගප්පියට සැලුට් ගහද්දී ...
අපි ඔයාට සැලුට් ගහනවා...
සුභ🇱🇰🇱🇰❤️
ruclips.net/video/2zSWZSkvc7U/видео.html ♥️♥️✨️
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .ruclips.net/video/XFgisMRUSuk/видео.html
😂
දනුෂ්ක උදාන යනු කවුද?සරල මනුස්සයෙක් තෙරුවන් සරණයි ඔබට
බුදු දහම කියන්නේ මේ ලෝකෝ විශ්වාස කරන්න පුළුවන් ජිවිතේ ජිවත් වෙන්න දර්ශනය
අපිව හිනැස්සුවට පොර පට්ට දුකක් හිතේ තියන් ඉන්නෙ 😥😍❤️
ඒ ටික නම් බොක්කටම වැදුනා...
"අපිට පාලනය කරගන්න බැරි අපේ හිතින්, අපි
කොහොමද වෙන කෙනෙක්ගෙ හිතක් පාලනය කරන්නෙ"
"අපිට අපිව පාලනය කරගන්න බැරුව අපි කොහොමද වෙන කෙනෙක්ව පාලනයට නතු කරගන්නෙ"
කර්මය විශ්වාස කරන්න🙏🏿
පුලුවන් තරම් පිං කරන්න 🙏🏿
හැමදේම බෙදා ගන්න.🙏
ආසම කරන චරිතයක් .. මේ කතාවෙන් හොදටම අදුර ගත්තා ... 💙💪
මොන රෙද්ද කියලා බැන්නත් වෙන එඋන්. එදා ඉදලා අද වෙනකම් මන් උබලට කැමති
අනුශ්ක උදාන • Track එක වෙනස් කරපු චරිතයක් ✨️
අපේ මීගමුවට ආඩම්බරයක් . තව තවත් ඉස්සරහටම යන්න ලබෙන්න ඔන. කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔන. දැක්ක සුපිරිම මනුස්සයෙක් අනුශ්ක. ජනප්‍රිය උනාම අතීතෙ අමතක කරලා කතා කරන මිනිස්සු එක්ක කිසිම බයක් නැතුව කත කරන මිනිහෙක්. කවදා හරි මුලු රටම හොල්ලයි අනිවාර්යයෙන්ම..
තමන් යන ගමන අවබෝධයෙන් යන ඉතා හොඳ , දක්ෂ කොල්ලෙක්.... නියමයි....ජයෙන් ජයම වේවා....
එදා ඉදන් වස්ති වීඩියො එනකන් බලන් ඉන්නෝ.respect අනුශ්ක අයිය❤️❤️
අනුෂ්ක අයියා ඔයාගේ ගමන ආවා ගැන ගොඩක් ආඩම්බරයි.ජිවිතයට ගොඩක් වටිනවා.❤️❤️💪
Budusaranai ජයවේවා , කතෝලික වෙලා බුද්ධාගමට ගරුකරන එකම නිහතමානී ගතිගුණයක් , mage age ekemai ,අරක්කු බොන එක සිගරට් බොන එක නවත්තන්න ගැහැණු ළමයෙක් ඉන්න ඕනෑ නැහැ , අම්මා කියනදේ අහන්න.......
ගප්පියාව දැන් ගොඩක් අයට අමතකයි ඒත් එ මනුස්සයාට පිං සිද්ද වෙන්ඩ තමයි ලංකාවේ youtube/ RUclipsrs කියනදේ හදුනගත්තේ... ගප්පියාව මතක් කරපු එක ගැන හොඩක් සතුටුයි...
ඔව්. ඔව්. අපි රැට්ටට දේවාලයක් හදල පුද පූජා පවත්වමු. 🤣
@@සිතනිවනසොබාදම යන්නේ කොහෙද මල්ලේ පොල් ද? 😝😝😝
@@Adi2025G ගප්පියට. ගප්පියට. රැට්ටත් දේව මණ්ඩලේ පරිවාර ජනයාට හොඳයි.
පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් හැමදාම ආදරෙයි අනුශ්ක අයියේ 🙂😊👌
😥😥😥
අපි හිතනවට වඩා ඔවුන් දුක් විදලා මෙතනට ඇවිත් ඉන්නේ අන්න එකයි එයාලා මෙතරම්ම නිහතමානී. සතුටුයි ඒ දරාගැනීමට ♥️
ruclips.net/video/2zSWZSkvc7U/видео.html 😍💖
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .ruclips.net/video/XFgisMRUSuk/видео.html
මන් ආසම ලහිරු interview එක මැද්දෙ දෙන welcome එකට..ඒකෙ අමුතු ගතියක් තියෙනව
අනිව
Eka patta
ruclips.net/video/Z4Mxf8iyz0Y/видео.html
ruclips.net/video/LgpToWqxVGc/видео.html
The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
ඇත්තටම ඔව්...
අපි මඩු පල්ලි ගියා කියද්දි මූණෙ මැවෙන හිනාවෙන් අවංක සතුට පේනවා ❤️
හරි ආසාවෙන් බැලුවේ program එක. කරන එකක් සුපිරියට කරා. මාස ගානකට පස්සේ එපා වීමක් නැතුව බැලුවා. චරිතය ගින්දර කොල්ලගෙ .. ඔන්න ඔය වගේ මනුස්සකම තියන මනුස්සයො ගේන්න ....