තව අවුරුදු බාගයක් යද්දී live එනකොට බිත්තියේ play button එකක් එල්ලලා තියෙනවා අපිට බලාගන්න පුළුවන් 😉 මෙකත් ලියලා තියාගන්න .. දාන හැම video එකම බලනවා coment නොකරට 💞 god bless both of u ✨️
Ammo akke ashen ayya kiwwa kathawsnam attha akka thawa tika kalekin patta you tube er kenek wenno . Thawa tikak vlog eke welawa wedi karamu , good luck ❤️❤️👍
අශේන් කිව්ව කතාව හරියටම හරි ... ඔයාලා දෙන්නා හරිම අව්‍යාජයි... ඒ කන්ටෙන්ට්ස් දිහා අවසන් තත්පරේ වෙනකම්ම බලන් ඉන්න පුළුවන් ... දිගටම වැඩේ කරමු !!! සුබ පැතුම්
මේන් මෙයා😮❤
❤️🔥❤️🔥 Favorite lokaya
Attk bn
😮මෙයා
ඒකනම් ඇත්තක් ❤️
අසේන්ගේ කතාව ඇත්ත. මේ නංගි අනිවාර්යයෙන් හොඳ තැනකට එනවා, මාස ගානයි ඕනේ මෙයාට. මේ නංගී මල්ලී හරි උත්සාහ වන්තයි.🙏💐🤗✝️✝️✝️
Thank you අයියේ💝💝
බොරු පොශ් නෑ,fbඑකේ ගොඩක් වීඩියෝ බැලුව,සුපිරි අශේන් කිව්ව වගේ දවසක ලංකාව හොල්ලනව,,සුබපැතුම් කොරියාවෙනුත්...❤❤❤
අනේ තැන්කිවු ❤️❤️🥰
Sirawata
Manju Ayya💗
ඔයාලගේ ඔය ස්භාවික විදිහ නිසා තමයි මිනිස්සු ඔයාලගේ වටේ එකතුවෙන්නේ.
කොයිතරම් ඉහලට ගියත් ඔය සරලකම, කතාව, නිහතමානීකම නැතිකරගන්න එපා. ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලට,...
සියලු ශක්තිය ලැබේවා. ජය වේවා.
ඇත්තම කතාව .....එයාලගේ වීඩියෝ බලන් ඉන්න අසයි......කථා විලාශය හරිම ලස්සනයි....දිගු ගමනක තියෙනවා. ජය වේවා....
තව අවුරුදු බාගයක් යද්දී live එනකොට බිත්තියේ play button එකක් එල්ලලා තියෙනවා අපිට බලාගන්න පුළුවන් 😉 මෙකත් ලියලා තියාගන්න .. දාන හැම video එකම බලනවා coment නොකරට 💞 god bless both of u ✨️
මට මේ වගේ කමෙන්ට් දකිනකොට හරිම සතුටුයි ❤️🥰
*අශේන් අයියා අන්තිමට කියපූ කතාව ඇත්තක්, අක්කගේ වීඩියෝස් පට්ටම Creative And බෝරින්ග් නැතුව බලන්න පුලුවන් ආතල්...❤️*
Aa huththo
අනේ තැන්කියු 💝💝videos වල අඩුපාඩුවක් දැක්කොත් කියන්න❤️
Vlog කරන්න ඕන කෙනෙකුට පුලුවන් වුනත් හිතට වදින්න..හිතේ රැදෙන්න vlog කරන්න හැමෝටම බැ..අනාගතේට සුබ පැතුම් අක්කා අයියා දෙන්නටම.ජය ❤
Thank you මල්ලි💝
අශෙන්ගෙ අනාවැකිය අනිවාර්යයෙන් ඇත්ත වෙනවා...ඔයාලගෙ ස්වාභාවික හැසිරීම ,කතාව හරිම ලස්සනයි .බොරු රගපෑමක් නෑ.සාර්තකත්වයේ ඉහලටම යන්න ලැබේ වා......
💝💝
මරු ඔයා දවසක ලන්කවේ නේවේයි , ලෝකේම හෝද තැනකට ඒනවා ඔයා මර දක්ශයි, ඔයත් එක්ක ඉන්න ඒ මල්ලිත් හරිම නිහතමානී කේනේක් ඔයලා දේන්නටම හොද ගමනක් තියේවි, අතහරින්න ඒපා දිගටම යන්න බුදු සරණයි , ජය වේවා හැමදටම අදරේයි දේන්නටම ❤️❤️😍😍 🙏
අනේ💖💖
නංගි ඔහොම යමන්...හොද ඉදිරියක් පේනවා..වැඩි ඈතක නෙමෙයි....ජයවේවා...💓
අනේ thank you 💖💖
අශේන් අයියා කිව්වේ ඇත්තක් අක්කේ. එදා කාලි අයියා කිව්වා වගේ ඔයා ටික කාලෙකින් නාගසලං වෙන ගේමක් ගහනවා ❤🔥. මං මුලින්ම බැලුවේ ඔයාගෙ 950 ට්‍රිප් එක. සජෙස්ට් කරපු නිසා. ඊට පස්සේ එදා දවසෙම කරේ ඔයා දාපු ඔක්කොම විඩියෝස් බලලා සබ් කරපු එක. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් නවත්තන්න හිතෙන්නෙ නෑ එක දිගටම බලාගෙන ඉන්න හිතෙනවා. කිසිම fake ගතියක් නෑ ඔයාගෙ වීඩියෝවල. පොලොවෙ පය ගහල ජීවත් වෙන Life එකක vlog එකක් නිසා ඒක මාරම familiar විදියට දැනෙනවා. GOOD LUCK අක්කා & අයියා ❤. ජය වේවා 🥰. බුදු සරණයි 😘
අනේ හරිම සන්තෝසයක් දැනේන්නේ මේ වගේ කමෙන්ට් දකිනකොට..... මට තවත් මහන්සි වෙලා වීඩියෝ හදන්න හිතෙනවා 🥰🥰❤️
ලංකාවෙ Number 01 ❤
අනිවා ඒක වෙනවාමයි අක්කේ👍
ආදරෙයි ඈ❤
දෙන්නටම😊🎉
අනේ❤️🥹
අශේන් අවසානෙටම කිව්ව වචන ටිකනම් අනිවාර්යයෙන් ම වෙනවා .. දිගටම මේ වැඩෙ කරන් යන්න ❤️❤️❤️
යමු❤️💕
ඒ හිනාවට මුළු වීඩියෝ එකම ලස්සනයි.හැම වෙලේම හිනාවෙලා ඉන්න අක්කේ😍
අනේ🥰🥰
අශේන් BROගෙ කතාව හරි❤️. වැඩේතේරුම් අරන් කරන ඔයාලගෙ විදිහ නියමයි 👌ඔහොම යං💪 . ගුඩ් ලක්✌️
අනේ thank you 💖🥰
සුපිරියටම තියෙනවා ලස්සනයි වීඩියෝ ටික...දෙන්නත් එක්ක එකතු වෙලා ගේමක් ගහනවා සතුටුයි දැකීම ගැන...kalum vlogs අපේ සුබපැතුම්
Thank you ❤️🥰
Asawen video eka iwara wenakan baluwa ❤👌👌👌👌👌👌
Digatama video's karamu 💪
Thank you 💖💖
ඇත්ත...ඔයාගෙ කතා විලාශය හරිම ආකර්ශනීයයි....ආස හිතෙනව බලන් ඉන්න....හැමෝටම නැති වෙනස්ම ටැලන්ට් එකක්...ඊටත් වඩා ඔයාගෙ හස්බන්ඩ් ඔයාට දෙන හයියා ආදරේ නිසා ඔයාලගෙ වීඩියෝ එකට ඒ ආදරේ ලොකු එලියක්....
❤️♥️
අනේ තැන්කිවු මේ හැමදේම මේ මට්ටමට මම කරගෙන යන්නේ ඔයාලගෙත් උදව්ව නිසා තමා ❤️❤️
අනේ තැන්කිවු මේ හැමදේම මේ මට්ටමට මම කරගෙන යන්නේ ඔයාලගෙත් උදව්ව නිසා තමා ❤️❤️
ඇත්තටම දුව ඔයා නියමයි.මාරම උනන්දුවක් තියෙන්නේ.ඩ්ල්ෂාන් පුතා නිසයි මම ඔයාව දන්නේ .ඔය දෙන්නට ඉදිරියට ම යන්න ලැබේවා .❤❤
අනේ thank you 💖❤️
අශේන් අයියා කිව්ව කතාව ඇත්ත.අක්කයි අයියයි ගොඩක් හොඳ දෙන්නෙක්. ඒ වගේම ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා.අපි ව්‍යාජ නොවන තරමට අපෙ ඉදිරිය සුබයි.වීඩියෝ එක ආසාවෙන් බැලුවා.කොමෙන්ට් නොදැම්මට ඔයාලගෙ දවස් ගෙවෙන විදිහ හරි ආසාවෙන් රස විඳිනවා.ඇත්තටම ජීවිතේකට අවශ්‍ය තේරුම් ගත්ත හොඳ සහකාරයෙක්.සහකාරියක්.ඒ වාසනාව අක්කට උදා වෙලා තියෙනවා.හරිම සතුටුයි.ඔයාලට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි 🙏
Thank you 💖💖
Fb එකෙන් දැකලා තමයි චැනල් එකට ලයික් කරේ වෙනස් විදියේ කතා විලාශයක් වෙන අයට වැඩිය ඉස්සරහට ගොඩක් ලොකු වෙනසක් කරයි ❤️ සුබ පතනවා දෙනටම
අනේ බොහොම ස්තූතියි 💖💖❤️
ලංකාවේ ලොකු ලොකු RUclipsrs ලටත් දැනිලා කියන්නෙ ඔයාලව මරු ඉතිං 💖
දිගටම මහන්සි වෙලා ගහන ගේමට ප්‍රථිපල ලැබෙයි🫂
Thank you 💖🥰
සුපිරි අක්කේ .....හරිම ආසාවෙන් බලනවා vlogs ජය වේවා....😍😍😍😘♥️
අනේ thank you 🥰🥰❤️
කිසිම කම්මැලිකමක් නැතිව එකදිගට බලන්න පුලුවන් Vlogs ටිකක්.....keep it up අක්කා & අයියා
Thank you malli 💖💖
Wow🎉 සුපිරි ආ මරුම මරු බලාගෙන හිටියැකි
Thank you 💝❤️
ඔය දෙන්නම හරිම ශෝක් අනේ.දවසක කතා කරන්න ආසයි.හරිම නිහතමානී චරිත 2ක්.😍
දවසක මේ පුංචි රටේ කොහෙදි හරි අපි හම්බෙයි 💝💝
අශේන් කිව්ව කතාව හරියටම හරි...... දිගටම වැඩේ කරමු !!! සුබ පැතුම්...
අනේ thank you ❤️❤️
අද video එකේ ඉන්න අමුත්තා හොඳට දැකලා පුරුදු යි වගේ.අශේන් අය්යා කියු කතාව ඇත්තක් වේවා ලගදි ම ලස්සනයි ඔයා ලා❤❤❤
තැන්කිවු ලොකු අම්මේ 💖💖
Oyage vidio okkoma baluwa lasshanata idiri path karanawa oyath lasshanaii 💙💙💙💖💖💖digatama karagena yanna suba pathanawa 👍👍👍👋👋👋👋👋
අනේ thank you 💖❤️
Great work guys❤ may god bless you both for a successful future ❤️
Thank you ❤️
Budu saranai oyalata ashen aiyatath thawa thawa hariyanna one. Ane math asai ashen aiyege Kaden biriyani kanna.
❤️❤️
අශේන් පට්ට චරිතයක් .... fav❤
💖🥰
පුතේ ඔයාලා ට ජෙසු පිහිටයි 🙏❤
ඇත්තටම ඔයාලගේ වීඩියෝ හරිම රියලිස්ටික් පට්ට.. 🙌 Like ashen said no Matter what keep going 🙌
අනේ thank you 💝💖
Hoda gathi guna thiyena kellek kathawa nam supiri ahagena inna asai..sarala kamata godak kamathi👍👍❤️❤️
ඇත්තටම හරීම ලස්සනයි ..ඔය දෙන්නා නවතින තැන ...👍👍👍 අශේන් කිව්වා හරියට හරි .
අනේ💖
❤❤❤❤ oyala unic aka digatama aran yamu gd luck
තැන්කියු 💖❤️
අනේ අක්කියො ආදරෙයි අනෙ ...ඔයාලා හරිම ශෝක් බොරු පොශ් නැති නිසා තමා ආසම❤😢
❤️💖
ඇත්තටම සුපිරි අක්කේ අයියේ දිගටම වීඩියෝ කරන් යන්න සුපිරී සුබ පතනවා ඔයාලට අහම්බෙන් සෙට් උනේ කමෙන්ට් එකක් නොදා ඉන්නම හිතුන්නෑ. 😘😘
අනේ💝💝💖💖
කතාවනම් හරියටම හරි මොකද ඔබගේ කතාව ගමන ආකර්ශණීයයි Very friendly කිසිකෙනෙකුට නවත්වන්නනම් බැ පුතෝ සුපිරියක් ම තමා. 💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨
Thank you 🥰🥰❤️
බොරු ෂෝ නැතුව තමන් තුළ තමන් ජීවත් වෙලා හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳින නංගි ඔයාට මම හරිම කැමතියි .ඔයාගේ හැම වීඩියෝ එකකම ඒ සරල කම තියෙනවා .අශේන් කිව්ව කතාව දවසකඇත්ත කරලා පෙන්නන්න .හදවතින්ම ඔයාට සුබ පතනවා .ජීවිතයම සාර්ථක වේවා .අපි හැමදාම ඔයාට ආදරෙයි.❤
මට තවත් මේ වගේ video හදන්න ආස හිතෙන්නේ ඔයාලගේ මේ වගේ positive කමෙන්ට් නිසා ❤️🥰 අනේ තැන්කිවු
පට්ටම කෙල්ලෙක් මෙ වගෙ විඩ්යෝ බලන්න අසයී.අනුන්ගේ දුක මාකට් කරලා 🚗 අරන් 🐓 නිදහස් කරලා k.f.c ගිහින් පොර tok දෙන උන්ට වඩා නියමයී නංගී ඔයා..එල congratulations ...දුර ගමනක් යන්න ලැබේවා ..❤️❤️❤️
Thank you 🥰❤️
❤❤❤❤aderei ubala seratama ubala diha hari balala jiwethe lassanata gewanna thtmath hariyana para hoyanawa ashen math 😊 nangi jayawewa😊
💖💖💖
මේ කෙල්ලයි කොල්ලයි දවසක ලෝකේ හොල්ලනවා අනිවා ❤️❤️❤️❤️
අනේ මේ වගේ ඔයාලා දෙන සපෝට් එක හින්දා තමයි අපි හැමදාම වීඩියෝ දාන්නේ ❤️❤️🥰
Ashen aiya hari නිහතමානී kenak.. ewagemai dr oya..oyage video ekak baluwama hithe thiyana siyalu duk domanasayan nathi wanwa..❤😘
අශේන් අයිය ඇත්තටම ගොඩක් නිහතමානි කෙනෙක් දිගටම වීඩියෝස් බලන්න❤️
මේ කාලේ මේ වගෙ සිම්පල් කෙල්ලෙක් දැක්කමයි පොශ් නෑ ලොකු සීන් නෑ 👌👌👌
අනේ thank you💖
Ade thami isserelame nangige vlog ekk baluwe...tikk amuthui oya....digetama balanne hitene mokkdo loku deyak oyagen penewa.... congratulations nangi....isserehatema yanne😊
අනේ thank you අක්කේ🥰🥰
@@thilininimeshi 💕
අර කිව්ව කතාව හරි ආ❤️ ඇස්වහක් නැ ඒ දේ වෙනවා.. අක්කා කලින් හිටපු තැන නෙවෙ දැන් ඉන්නෙ... දැන් ඉන්න තැන නෙවේ ඉස්සරහට ඉන්නෙ ඔන්න බලන්න ඒක ඇත්තක්❤️❤️
ඔයාලා නිසා තමයි මේ හැමදේම
මේ දවසෙ තමා ඔය දෙන්නව මට හම්බුනේ. ❤❤ Keep It Up Gys Love You 😍♥️
අපිව හම්බුනාද?🥰🥰
@@thilininimeshi ඔව් lady J එකේ බායි කියන් ගියේ මම. ♥️🤭
Ashen ayye kiypu eka atta me game oyl ghnw ❤ kwd hri oyl supiri thankt ynw, never give up akki keep going 📌
අනේ💖💖💖
අශේන්ගේ ප.ක සුපියක් ❤️💪
Mama vidio skip nokara balana ekama vlogin eka thilinige vlogs.aththamai marama lassanai.hari saralai
Nice vlog Akke ❤️🥰 keep it up ♥️
තැන්කිවු මල්ලි ඔයාලා නිසා තමයි මේ හැමදේම 💖
Akkige channel aka lagadi dekke akki harima😘😄 lassanata videos karanawa balanna 😍asa hithenawa akki godak lassanai ♥️♥️
අනේ thank you nangi 💖🧡
😍😍 අනේ ඔයාගේ හිනාව
ලස්සනයි අනේ ❤️
💖💖💖
Super...
Thank you 🥰🥰
ඇබ්බැහි වෙන සුලු vlog 😌🌸
අනේ ❤️🥰
අශේන් අයියා කීව වගේම අක්ක අද වෙද්දි හොද තැනක ඉන්නවා අක්කගෙ වීඩියෝ මන් හැමදාම වගෙ බලනවා කොහොමත් දැන් අක්ක වීඩියිඔ එක්ක් දාල පැයක් යන්නත් කලින් ගොඩාක් වෙලාවට views 5k 10k පනිනවා ඉතින් අක්කෙ ඇත්තටම සතුටුයි ,,good luke❤️❤️❤️
අශේන් කිව්ව කතාව 100 % ඇත්ත අක්කා සුපිරි තැනකට එනවා
අනේ ❤️
Ashen aiya kiwwa wagema godak loku thanakata yanawa oyala aniwaren ♥️😍 congratulations hode😘♥️😍
Ashen kiyanne සුපිරි චරිතයක් ❣️
ඔව් ඔව් අපිට ගොඩාක් හොඳට සැලකුව ❤️❤️
Good luck guys keep it up much love ♥️
Thank you soo much ❤️💖
අශේන් හරි මේ channel එක කරන කෙල්ල දක්ශයි මිනිස්සුන්ගෙන් attraction එක තියාගන්න පුළුවන් විදිහට channel එක හසුරවන්න.. සුපිරි ගේමක් ගහන්න පුළුවන් කෙල්ලෙක්.
අනේ තෑන්ක්යූ අපි ඒ විදියට කරන්නං 🥰💝
Aniwa akke දිගටම කරන් යන්න....❤
🥰🥰🥰
නියමයි posh නෑ fake නෑ බලන්න ආසයි කම්මැලි හිතෙන්නෑ good luck ❤️
Thank you නංගී❤️❤️
Nihatha mani kamai boru sho nathi ekai athth jiwithe gewana vidiyatama Vlogs ekai 🎉🎉🎉🎉oyala number one wei patta ❤❤❤
අනේ හිත නිවෙන්ව මේ වගේ positive comment දකිනකොට 🧡 මේ හැමදේම ඔයාලා නිසා තමයි 🧡🧡
Much love dennatama ❤️🔥💯
❤️❤️🥰
yes you are number one
ලස්සන කළු කෙල්ලෙක..කටහඬත් සුපිරි....හරිම දැකුම් කළු සිරියාවන්ත ළමයෙක්
අනේ💖💖
❤❤❤❤Supiri akke & aiye digatama video damu❤
දාමු💖
නියමයි👍🙂❤️
thank you💝💝
අඩ්ඩේහ්.. කේතක මලයා.. නංගී... සුපිරි හොඳේ. අදයි දන්නේ චැනල් එකක් කරනවා කියලා.. ජය වේවා..!
අනේ thank you අයියේ
අනිවාරෙන් දුර ගමනක් යන්න පුලුවන් ඔයාලට..❤
Thank you ❤️💖
Chamara aiyawa akkalage videowala innawa dakala thama video balanna gaththe video tikanam maru akki ❤️❤️❤️
💝💝
සුපිරියක් අක්කේ 😼❤️🔥
thank you🥰🥰
akkage hinawa lassanai😍😍😍
🥰🥰💖💖
අනේ අක්කි ඔයා හරි ශෝක්❤🥺
අනේ ❤️❤️
Best Of Luck Akka🤜😊🧡
අනේ තැන්කියු 💖❤️🥰🥰
මලහත්තිලව්වයි ආයෙ වීඩියෝ එකක් ගහන්න වෙනව කණ්ණාඩි දෙක නෑ කියල😂😂😂 Nice vlog akke & ayyee😘
ඒකනේ මාත් හොඳටම බයවුනා💖🥰
අශේන් කියන කතාව ඇත්ත නන්ගියෝ. මම අදයි ඔයාගේ වීඩියෝ දැක්කේ එක දිගටම ඔයාගේ වීඩියෝ ගොඩාක් බැලුවා දැන්.හරිම ලස්සනයි. ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා මේ දැන්. ඔය දෙන්නට සුබ පතනවා.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏😀😀😀😀😀
Ane thank you 💖🥰
4:24 මල හත්තිලව්වයි 😹❤️
කුපිරියක් අනේ ඔයාලා දෙන්නනම් ❤️😁
මතකයි ද ඒ වීඩියෝ එක 🤭🤭
@@thilininimeshi mm 😁❤️
Aye kollupitiye awoth kiynna..mn weda kranneth kollupiye thamai ❤️🥰🥰
එහෙමද 🥹 මේ ලඟදි අව අපි 🧡
සිරා කතාව අශේන් අයියේ.Good luck තිලිනි අක්කේ,අයියේ ඔයාටත් 🥰🥰😘
Thank you 💖❤️
Boru katayan nathi man dakka Supirima couple ekak....asa hithenawa oyalage videos balanna....hamadema sarthaka wenna kiyala prarthana karanawa...GOD BLESS YOU ❤
අනේ thank you 🥰🥰
Heartily happy for you Kethaka and nangi! ♥ Keep more of these coming.
Ape peththe kellek thma gemmak akke 😁😘😘❤ good luck ❤
අනේ වත් මලේ ද 🥰❤️
ඉස්සරහට අපේමයි අකෙන් රෙදි ගන්න පුළුවන් 😉
තැන්කියු කිව්වට❤️❤️මං ඒකත් දැනන් හිටියෙ නෑනෙ 💝
Ashen aiya kiuwa nan number one kiyala echcharai 🙏❤️🔥 all the best 🎉
❤️❤️
Akke oya very nice ❤️❤️❤️❤️❤️❤️
අනේ❤️❤️
Adha thamai oyage video beluwe ...oyagae kathava ta mama aasai. Ahagenama inna hithanva ..dhenma subscribe karanava👍😊
Thank you ❤️
අඩේ මේ බිර්‍යානි එක පට්ටම වටිනවා ඈ..! 👌
අනිත් අයටත් ඔයවගේම එකක් හම්බවෙනවද?
ජයවේවා...!!!
❤️❤️
Ammo akke ashen ayya kiwwa kathawsnam attha akka thawa tika kalekin patta you tube er kenek wenno . Thawa tikak vlog eke welawa wedi karamu , good luck ❤️❤️👍
Thank you මල්ලි අපි ට්‍රයි එකක් දෙමු ❤️
දන්නෙම නැතුව ඩබලගෙ ෆෑන්ස්ල වෙලා.දිගටම කරන් යමු ජය වේවා❤️
අනේ thank you අයියේ💖💖
E bokka kohomada ihina ❤️
මමත් දැකපු හොදම දෙන්නා......
ආදරෙයි අක්කි පරිස්සමින් වැඩ ටික කරගන්න දෙන්නම.....😊
Thank you 🥰💖
අශෙන් මල්ලිගේ බිරියානිය පාඩු නැ මස් කැල්ලේ හැටියට 😆❤
❤️❤️❤️🥹
බුරියානි කාලා නැති අයට නම් හොඳයි..😂 600/= , 900/= අන්තිමට 1100/=
Good luck both of you
Thank you 🥰💖
Fuck yeahh 🔥 Now this is what you call a vlog!
🥰🥰❤️
Yoo yoo nice ashen aiya dn inna thena gena mara happy 🎉
❤️❤️❤️❤️
@@thilininimeshi akki oyage video ekak balapu 1st time me harima lassanai suhadawa apith ekka vlog eka karanawa all the best dear ❤️
Asama චරිතයක් ashen
❤️❤️