Congratulations.... you have achieved one of your dreams.....long way to go but the journey has just began. You are an inspiration to the modern day youths.............Great Ashen.Wishing you all the very best ....
Well done luv the way you treat other people how you feel about them mad god bless you and what ur doing❤ 🙏 keep up the good work. You are and example for others...
2 people I Like. Stay blessed and happy Always. It's a happiness very few really have ...to be humble and helpful at all times. Doesn't need to be when we have .but even when we don't. God sees our heart...n shower grace to us 👍🙏❤
අශේන් කියන්නෙ දැන් තවත් පැත්තකින් කක් car ගොඩක්..!! 😂😂
"සල්ලි තියනවාද නැද්ද කියන එක අදාල නැ බඩගින්නට " හැමෝම ගැන හිතන එකට එකෙන්ම Respect Ashen brother ♥️
කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.
දැන් සැපද තොට 😂
Money Lundery යන්ට පුක
නොදී ඉදපන් SL Asi Bro 😅
දැන් ෂැපද 😂😂
මට ඉස්සර පේන්ඩ බැරි චරිතයක්..දැන් මන් ආසම සුන්දර තරුණයෙක් තෙරුවන් සරනයි..ඔබට ජය වේවා සියලු දේ සාර්ථක වේවා...
කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.
😂mmm..
Matanan "Dan" penna baa🤮🤮
ඇතන මෙතන ?
අපි පොඩි නැ මේ.......මේ........ අපි ලොකුයි 🤓🤓
දැන් තේරෙනවා මෙයා මේ හැමදේම කරලා තියෙන්නේ දේශපාලනයට එන්න කියලා 😂
💯💯💯💯🤣🤣🤣🤣🤣🤣🤣
Ado ashen gu unata passe meka balana un like ekak dapan
අපිට නොතේරෙන දේශපාලනක් උබලා හොදට ඉගෙන ගෙන..හැබැයි වැඩේ සුපිරි එකට සුබ පතනවා
service charge කියන්නේ ඇතුලේ වැඩ කරන සේවකයින්ට අයිති වේතනයක් මිසක් අයිතිකාරයගේ සල්ලියක් නෙවෙයි. ඉතින් service charge එක ඒ ලැබෙන්න තියෙන විදිහටම සේවකයින්ට දීලා තමන්ගෙ පෞද්ගලික මුදලින් පින්අතේ වැඩකටයුතු කරානම් ගොඩක් හොඳයි ඇත්තටම ❤
ඔහොම ඉදල මේ අවුරුද්දෙ තමයි මේකගෙ ඇත්ත එලියට එන්නේ 😅
සුපිරියි මල්ලි ජයෙන් ජයවේවා දිනෙන් දින දියුණු වේවා
නියම වැඩක්.. සල්ලි තියෙනව නම් කරන්න ඕනි තරම් වැඩ තියෙන ලෝකෙක මේ වගේ සමාජ මෙහෙවරක් කිරීම ගැන මගේ හදපිරි ප්‍රණාමය 😍✌️❤️
ඔයා දැන් යන මාර්ගය පට්ට සහෝ. තව මනුස්සයෙක්ගේ මුණට හිනාවක් දෙන්න, හිතට සැනසීමක් දෙන්න හැමෝටම හිතෙන්නේ නෑ. දිගටම කරන් යන්න දවසක එන්නම් බිකෙන් කාලා පිං කරගෙන යන්න 👍
ඒකනම් හිතපු නැති විදියෙ වැඩක්.❤
මේ වගේ අයට කවදාවත් වරදින්නෙ නෑ.තෙරැවන් සරණයි.
මේ සැරේ වැරදුනා 😂
හිත් ඇදලා ගන්න වෙනස්ම ආරේ කතා විලාසය .. නියමයි පවිත්‍ර .. ..
අශේන්.. කාලෙන් කාලෙට කතා මවන කොල්ලා.. ❤️🔥
බොහෝම ස්තූතියි 🙏
මේ තමයි next generation එක, Trending Business. අගය කරන්න ඕනි අසරණ මිනිස්සු ගැනත් හිතලා එයාලගෙත් බඩ පුරවලා තමන්ගේ දියුණුව හදාගන්න එක. මේ වගේ තැන් වලට අපිත් යන්න ඕනි. මේ කරන වැඩේ දිරිගන්වන්න ඕනි. දිගටම charity work එක වෙන්න ඕනි. Mr.Pavithra ස්තූතියි ඔබටත් මේ වගේ දේවල් සමාජයට අදුන්වලා දෙන එකට. මේක බලලා තවත් කෙනෙක් මේ වගේ සමජෙට වැඩදායි තමන්ට ලාභදායි දෙයක් කරයි. ඒකයි වෙන්න ඕනි. අපිට පුලුවන් විදිහට සුන්දර රටක් අපිට හදාගමු. ජයෙන් ජය බික රෙස්ටුරන්ට් & point of pavithra ❤
🙏
Charity work කරන්න ඕන පුද්ගලික මුදල් වලින්.කන්න එන එවුන්ට discount එකක් දුන්නනම් ඒක තමා සමාජ සත්කාරය.ලෝකෙට පෙන්නුවා දානපති මානව හිතවාදි තරුණයෙක් වගේ .දේශපාලන නෑකම් පෙන්නුවෙ නැහැ .මුදල් ආයෝජන කලේ රාජ හොරු ඕකුන් රටට සාපයක් ගෑවුන තැන හූරගන කනවා
දවසක කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.. respect අයියේ❤
ආසම චරිතයක්..දවසක මමත් අශෙන් වගෙ මිනිස්සුන්ට උදවු කරනවා 🖤🥀
මේ මිනිස්සු තමා රට ගොඩගන්න ඉන්නෙ... නියමායී.... දියුණුවෙන් දියුණුවටම යන්නෝනෙ...❤️
කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.
😂😂😂😂😂
2024,10,29
සුපිරියටම වැඩේ කරනවා බ්‍රෝ 👌👌 ජය වේවා..!
ලංකාවේ පින් ලබා ගන්න කියලා කරන ෆේක් මාර්කටින් වැඩ වලට මිනිස්සු මාර විදියට ඇන්දෙනවා. එක එක ආකාර මාර්කටින් ඔස්තාර්ලා විවිධ විදියේ හොඳ වැඩ කරනවා කියලා පෙන්නලා pPersonal Brand එක ප්‍රමෝට් කර ගන්නවා. මේ එහෙම තව එකක්..
Hotel and restaurant chains වල Service charge එක කියන්නෙ එතන staff එකට වෙන් කරන ලද standard commission එකක්. ඔය hotels සහ restaurants වල කට්ටියව වැඩට ගන්නකොට ගන්නෙ ඉතා අඩු පඩි වලට. සමහර තැන් වල පඩි පටන් ගන්නෙ රුපියල් 20,000න්.. හැබැයි දවාලක් රැයක් නැතිව මහන්සි වෙන්න ඕන.. එහෙම එකෙ ඔය වගෙ තැන් වල කට්ටිය වැඩට යනකොට යන්නෙ basic salary+ service charge එකෙන් ලැබෙන ගාන package එකක් විදියට හදාගෙන කියලයි අපි නම් දන්නෙ..
දැන් මේ ප්‍රසිද්ධ යූටියුබ්කරුවා අන්න ඒ service charge එක තමයි මේ charity charge කියලා අරමුණ වෙනස් කරලා තියෙන්නෙ. එතකොට service charge කියන එක replace කරලා තමයි charity charge කියලා ඒක නම් කරලා තියෙන්නෙ. Service charge හෝ charity charge කියන්නෙ තමන්ගෙ ලාභයෙන් දෙන දෙයක් නෙමෙයි .. 10% එකතු වෙන්නෙ actual prices වලට එකතු කිරීමක් විදියට. එතකොට මෙයාගෙ brand එක ප්‍රමෝට් කරන්න පින් වැඩ කරන්න ඕන නිසා මෙයාගෙ staff එක තමන්ගෙ මහන්සිය සහ ලැබිය යුතු මහන්සියට ලැබෙන ගාණ කැප කරන්න ඕන.. ලොක්කගෙ brand එක හදන්න බොරුවට හිනා වෙලා පින් වැඩ කරන්න ඕන..
මේවට කියන්නෙ ෆේක් පින් වැඩ කියලා .. ඇරත් ඔච්චරම charity ඕන නම් service charge එක එහෙම්ම තියලා bill value එකෙන් 5%ක් allocate කරන්න පුලුවන් නෙහ් charity allocation කියලා .. අන්න එහෙමනෙ personal branding කරන්නෙ..
හැබැයි මෙහෙම ඒවා කරාම " බුදු සරණ තෙරුවන් සරණ" කමෙන්ට්ස් වැහි වහිනවා. අම්බෝ ඒවා නම් හොඳ වැඩ කියලා කියන්න ගන්නවා.. තව මනුස්සයෙක් charity කරන්න පෙළඹෙනවා කියලා කට්ටිය කියනවා. ඔව් හැබැයි..මෙහෙම charity කරන්න නම් පෙළඹෙයි තමයි. Charity කරන්න කලින් තමන්ගෙ staff එකෙ උන්ගෙ අතට වැඩිපුර ගාණක් එන විදියනෙ බලන්න ඕන.. මොකො restaurants වල දවල් රෑ නැතුව කට්ට කන්න එන්නෙ මේ රාජ කුමාරයො නෙමෙයිනෙ..
මේ ඊනියා පිං වලට සාදු කියන විකාරරූපි ජනතාවක් මේ පින් බිමේ ඉන්න නිසා මෙයාලා හරි ලේසියෙන් මේ වගෙ මුග්ධ වැඩ, මහා CSR projects විදියට සමාජගත කරලා කරන්න යනවා. මොකද එයාලා දන්නවා අන්දන්න ලේසියි කියලා ..
නොදකින් කියලා තමයි කියන්න වෙන්නෙ.. 😊
- උපුටා ගැනීමකි -
Agreed 👍
👍👍👍👍👍
ඇත්ත බං..ඒත් ලංකාවෙ හරක්ට ඕවා තේරෙන්නෙ නෑ..කරැමෙ..🖐️🙂
ගොඩක් පින් මචං ❤ජය වේවා..
ජයෙන් ජයම වෙන්න ඕන අශේන් ❤
අසම චරිතයක් අශෙන් අයියා බුදුසරණයි ❤️☺️❤️☺️💓
Budu saranay 🙏
Godak pin malliya
Wade karagena yanda digatama
Jayawewa 🎉🎉🎉
මන් දැකපු නිහතමානී චරිතයක් එදා ඉදම් ashe ayya❤❤
ආඩම්බරයි බ්‍රෝ.❤ජය වේවා.බිකෙන් කෑවොත් රස වගේම ගොඩක් ලොකු පිනකුත් සමාජ සත්කාරය කටත් ඔබට දායක විය හැකියි.
ජය වේවා තව තවත් දිවුනු වේවා ❤හදවතිම්ම සුභ පතනවා❤❤❤❤❤
ආසම චරිතයක් ♥️ රත්නපුරේත් එකක් දාමු 👀
අනිවාර්යයෙන්
Respect pavithra❤️ oya wensma porak.
අනිවාර්යයෙන්ම.. පවිත්‍ර වෙනස් කෙනෙක් 👍 Well Done Bro
Thanks bro 🙌🙏
Kema video ekak demmama respect lu 😂😂😂😂
@@PointofPavithra
පුකෙන් කකා ඉදල
අශේන් කපටි හිවල තොට
කටින් කන්ඩ දුන්නද , බොල???
අශේන් හිවල
ඕව පොලියක් එක්ක අනාගතේදී
අපේ මහජන මුදල් වලින් මංකොල්ල කනව ,
පොල් බූරුවෝ.....
@@KEVIN-xd6qgcit
ගොඩක් හොද වැඩක්.හැමදටම සාර්ථක වෙන්න ඕන.
දේශපාලනෙට ඇවිත් හාපු එක
ජයවේවා මල්ලි ❤❤❤❤❤🌷🌷🌷🌷🌷😘😘😘 බුදුසරණයි දෙවීපිහිටයි .
නියමයි මල්ලි. Weldone 👍👍👍
තමුසෙටත් අපේ ජෙහාන් අප්පුහාමි අයියාගෙ කටමයි තියෙන්නෙ සුපිරි ආදරෙයි ❤❤❤
මොනව උනත් අශෙන් සුපර් චරිතයක්.... වැරදි ඇති වැරදි ජීවිතේට නොකරපු එකෙක් න්නවනම් වරෙවු ටිපර් ⚡⚡
respect ashan ❤️
තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන ❤️
අසේන් මම හතර දෙනෙක් එක්ක ඇවිල්ල කාලා ගියා
දෙහිඅත්තකණ්ඩියේ ඉඳලා 👍 දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා
කොරයි කොරයි😂
සුපිරි මචං විඩියෝ එක.. හැමදාම කියනවා වගේ ඔයාගේ වොයිස් එකෙන් තව සැහෙන දේවල් කරන්න පුලුවන් ❤❤❤.. අදහස් වගයක් තියෙනවා.. පුලුවන් වෙලාවක Fb එකෙන් මැසේජ් එකක් දාන්නම් 👍👍
ඔව් ඔව් මරු සර්විස් එකක් දෙන්නේ 😅💔 උන් කරන්නේ කෑම හදන එක විතරයි අනිත් ඔක්කොම අපි කරගන්න ඕනේ 😂
අපේ කුලියාපිටියෙත් දැන් බික 😍❤️
දියුණුවෙන් දියුණුවට ලං වෙන්න මගෙන් සුභ පැතුම් ලෙබනන් සිට
නියමියි සහෝදරයා ලගදිම අපිත් එනවා අනිවාර්යයෙන් 👍
තෙරුවන් සරණයි
අශේන් පුතා වරදින්නේ නෑ ඔයාට .good luck 👍😘 ජයෙන් ජයම වේවා
මම ඉස්සර මූට අම්බානෙට බැන්න කරපු වැඩ වලට.ඒත් අද දැක්කම මන් කිව්ව ඒවට මටම ලැජ්ජයි.respect 😊 තව තවත් දියුණු වේවා...✨️
මොකෙක් හරි මිනිහෙට්ට බැන්නාම උට පලු යනකන් බයින උට හොද කිවුවාම ඌ දේවත්වයෙන් සලකා උට හොද කියන තොපි දෙකයි පනහේ ඒ මේ කියන දෙන දෙකයි පහේ සිපයියෝ හින්දා තමා මේ රටට අප්පට හි#ලා තියෙන්නේ .
@@otomanking3380 sira kathawak😂👍.mn muta issara kamathi na dn kamathith na😂
@@sby8584 ඒක තමයි තොපේ කැරි ගතිය.ගෝත්‍ර හැත්ත 🤣🤣🤣🤣🤣🤣
@@otomanking3380 ඉතින් ඇයි මේ ටිපර් වෙලා..තොට මොකක් හරි අමාරුවක් දැනුනද මගෙ කමෙන්ට් එක දැකල..🤣කව්ද මූව දේවත්වයෙන් සලකන්නෙ..තොපේ කට comment වල විතරයි කැරි පොන්නයො..තොගෙ අම්මගෙ තාත්තගෙ කැරි ගති මට තියෙනව කියල හිතන්න එපා..🤣🤣ඒව පිහිටල තියෙන්නෙ තොටම තමයි වේස බල්ල.මට තාම 20යි.මම තාම චන්දෙ දාල නෑ එකෙක්ටවත්.ගියා මුලු කොලේම බලි ඇදල පෙට්ටියට දැම්ම.දේශපාලනය කියන වචනෙත් තිත්ත මං වගේ උන් හින්දලු රටට මෙහෙම උනේ..තෝ සමහරවිට මට වඩා වැඩිමල් ඇති...මට කමක් නෑ..උබ වැදගත් විදිහට කතා කරානම් මාත් එහෙම තමා කතා කරන්නෙ..තොපි අර ලපයට හරි ගොන් සජිතට හරි නැත්තන් ආයි අර මූසල පොහොට්ටුවට හරි ඡන්දෙ දීපන්.උන් හදයි ලබ්බක්..🤣මේ රට හදන්න පුලුවන් වෙන්නෙ.උගත් තරුණයො බිහි උන දාක විතරයි.දැන් ඉන්න සක්කිලි ටික් ටොක් කර කර දගලනව.දේශපාලකයො රට කනව.තොපි එක එකාගෙ වැරදි හොයනව.රට වැටෙනව.ඕකයි ඇත්ත..මමත් උබල ඔය කියන 2000න් පස්සෙ එකෙක් තමා.හැබැයි මම වෙනස් දැන් ඉන්න සක්කිලින්ට වඩා.මම බනින්න කැමති නෑ කාටවත්.එක එකාගෙ කමෙන්ට් අස්සෙ ඇවිත් පව්ලෙ ජරා ගති පෙන්නන තෝ වගේ එකෙක් දැක්කම කට වහන් ඉන්නත් බෑ..තෝ ඔය පැත්තෙ ටයිප් කරාට මේ පැත්තෙ ඉන්න මම ගැන උබ මුකුත් දන්නෑ..එච්චරයි.👋හිත අප්සට් ගියා නම් සොරි.
@@lahirumadhushan7525 Respect
Congratulations.... you have achieved one of your dreams.....long way to go but the journey has just began.
You are an inspiration to the modern day youths.............Great Ashen.Wishing you all the very best ....
දැන් තමා කොල්ලගේ මොලේ වැඩ කරන්නේ.තිරිහන් වෙන්න වෙන්න හොඳ අදහස් වැඩි වෙනවා.පරණ කියපු කරපු දේවල් අමතක කරලා තමා වෙනුවෙන් හා අහිංසකයන් වෙනුවෙන් කඩේ යනඑක ආඩම්බරයි.
ඡාය වේවා
Patta porak aiye oya welldone ❤🤟
Me kale kavuruth karan nethi deyak thamai oya karagena yanne
Okkamala balanne vediyek profit ekak thiyagena business karanna oya eh athin venama porak ... niyama charithyak ❤❤❤
Well done luv the way you treat other people how you feel about them mad god bless you and what ur doing❤ 🙏 keep up the good work. You are and example for others...
Respect Ashen brother & Pavithra😊❤😊
Bika nanae paka😂😂😂😂😂
dugee duppath minissunge duka hadunana sabaa minisek nuba.jayen jaya wewa malli
පින පව දන්නේ ධර්මයේ හැසිරෙති ධර්මයේ හැසිරෙන්නෝ ධර්මය විසින් රකිතී...🙏🙏🙏🙏🙏ජය ශ්‍රී..
Aethatama malli oyawage hithana minissu adui oya oya karanade athma ganakatapin mokada thamange goda wedikara ganna hadana samajeaka oyawage hithana massa puthek inna aekagena adambarai malli oyage demaupiyanta pawa pin godakk sathutui malli
අනේ අශේන් ❤️
බික මාතර ටත් ඇවිත්, congratulations අශේන් මල්ලි, ඉස්සරහට එන season එකට අපේ foreigners ලට ඔයාගෙ බිරියානි කඩේ recommend කරන්න අපිට පුළුවන් වේවි.
Oyata kawada wath waradine na oyage karunawa athi hamadetama theruwan saranai kurunagalatath Anna 🙏🙏❤️
❤❤❤ good luck yaluwa 😍 thawa thawath diyunuwen diyunuwata pathwenna oni wagema ... Thawa thawath udawu upakarayan karanna obata hakiwenna oni.... Me wage lassana hithak hamotama na.... Uthum Wu Jaya Sri maha bo samidunge pihitai...
අයියා ගොඩාක් හිත හොද චරිතයක් කවදාවත් වරදින එකක් නෑ අයියට 😊
අශේන්...💙❤
Congratulations shaho 🎉 jaya wewa 💕🤲
Good luck ashen.and pavithra❤
Hodtakrgena wetuna yatatma ... den aye negitinwa❤❤❤
Kalekim lankave bihi una loku hadavathak tiyena podi sundara manussayek ❤ Respect @pavithra
Oya niyamai All the best your life 💚💜💜💜💙 congratulations 😊😊
මමත් එනවා ළගදීම ඔයාගෙ කෑම කඩේට ❤❤❤❤
2 people I Like.
Stay blessed and happy Always.
It's a happiness very few really have ...to be humble and helpful at all times.
Doesn't need to be when we have .but even when we don't.
God sees our heart...n shower grace to us
👍🙏❤
මල්ලියෝ පට්ට 😘😘😘
Dalada samidu pihitai❤❤❤❤❤suba anagathayak wewa malli❤❤❤
Ashen ayya "ප"රාටා "ක"ඩයක් එහෙම පටන් ගත්තනම් තමයි වැඩේ..😂❤
😂
සුපිරි . මේ වගේ ඒව තව ඕන.
සහොදරයා ඔයට ව්zරදි කමෙට් දනකොට මම විතරෛ හිටියෙ සතොසෛ මෙ ටිකෙ වටිලා ටියන කමෙට් ටිකට.ඔයට හොද කියලා එක කමෙට් එකක් හරි අzති නම් එ මම.
Well-done ashen
Charity charge
Eka.hodhai
Mokadha food kiyannai agamaki
Kawru monawa kivvath uba supiri kollek
Respect pavithra 👍👍
පට්ට චරිතේ❤
ජය වේවා
Jayawewa ashen gd luck and respect
දියුණුවෙන් දියුණුවට පත්වේවා ♥️මට උඹ පට්ට පොරක්
Lassana wadak Pavithra mahathayage..
🙏✨
Jayawewa putha ❤
Ela bro, our next visit to srilanka is definitely gonna be there .good luck, USA 🇺🇸
ඇත්තටම අගය කරන්න ඕනී...😘😘. නියම පොරක් බං අශේන්.. ඒත් හොද වෙලාවට උබ පරාට කඩයක් දැම්මෙ නැත්තෙ...🤣🤣🤣
Oyata godak pin මල්ලි
Ekanam super machan.👍👍👍
Respect you brother and god bless you bro Good luck bro for your fucher success..!!❤️❤️ ❤❤
නියමයි මල්ලි උබ කොහොමත් අනුන් ගැන හිතන සුපිරි මනුස්සයෙක්
අශේන් අයියට ඉස්සර මාත් බැනල තියෙයි.
ඒ උනාට මේ ඇත්තටම නියම කොල්ලෙක් තමයි
පුලුවන් විදිහට නැතිබැරි අයට උදවුකරන(කට්ටියගෙන් බැනුම් අහන කාලෙත් උදවු කරා) ලංකාවෙ සුපිරි මනුස්සයෙක්❤🤝🏻🌟🇱🇰
හැමෝම මෙහෙම කරන්නෙ නෑනෙ…!
නියමයි අශේන් අයියේ👍🏻
🙌🤜🤛
ඕවා මාකටින් බන් 😂
@@xgamer660 ඇත්ත🤝🏻
මාකටින් එක කරන්නෙ නැතිබැරි මිනිස්සුන්ට දෙයක් දීලනෙ brother
එහෙම මාකටින් නරකක් නෑ කාටවත්✅🌟
Gemmak thami..
අවංකවම සතුටුයි සහොදරයා...❤👍
Attamai malli hithe sathuta kynna wachana ne.. umba nm patta aaa
තවත් දියුණු වේන්න ඔනි ව්‍යාපාර
Anuradhapuretath gennako malli.niyama vadak budusaranai 🎉
Ashen aiyage biriyani kade ahala thibbata adai danagaththe ashen aiya me wage samaja sathkarayak karanawa kiyala. Respect ashen brother🥰🥰🥰🥰
Obata jaya 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
gamma ayyee digatama hodata karan yan
අයියා සුපිරි ඇ මෙි වගේ අයියා කෙනෙක්ගේ විඩියෝ එකක් ගේනාවට මම ආසම අයියා කෙනෙක් මිනිස්සුන්ට උදව් කරන හිත හොඳ අයියා කෙනෙක්.අයියා ඔයාත් හොඳ කෙනෙක් 🥰🥰💗💗❤❤❤💞💞💞💞💞💞💞💞💞
🤜🤛
Jaya wewa bn wadi wadiyen labewa machan 😢❤
Favorite person budusarani ❤
Ashen පට්ට බොක්ක ❤
Matath ubawa penna bari charithayak ashen issara . Uba thaniyen gema gahagana oy thana inna eka gana patta machan .puluwannm cancer hospital ekata ee charity charge eka yana widiyata wade karapan ubata jayawewa.