ගෙවල් සිසිල්ව තබාගැනීමේ විද්‍යාව මෙහෙමයි!

Поделиться
HTML-код
  • Опубликовано: 5 июл 2024
  • අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නිවාස සිසිල්ව තබා ගැනීම සඳහා ප්‍රායෝගිකව අනුගමනය කල හැකි විද්‍යාත්මක කරුණු මොනවාද කියන දේ. මේ කරුණු මම මගේ නිවාස හදනකොට භාවිතා කළා සහ ඒවායින් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට මට හැකියාව ලැබුනා. ගිනි මධ්‍යහන වෙලාවේදීත්, මගේ නිවාස ඇතුලේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 8කින් පමණ අඩු වෙනවා. කලින් දින රාත්‍රී සිසිල් කාලගුණයක් තිබුනොත්, එම සිසිලස රඳවා ගැනීමේ හැකියාව නිසා එහි බලපෑම ඊටත් වැඩිවෙන දවස් තිබෙනවා.

Комментарии • 305

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 17 дней назад +39

    දැහැමිත් කොහෙන්හරි ඇවිත් " මාත් ඉන්නවා " කියල එක දාගන්නවා නේද සර්. හරි හොඳයි , තෙරුවන් සරණයි ! රටට වැඩදායි බුද්ධිමත් දියණියක් ඇයතුලින් බිහිවේවා !

  • @hasankapanditha6641
    @hasankapanditha6641 18 дней назад +184

    දැහැමිත් අපේ video එකට සම්බන්ධ වෙනවා 😂😂

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 16 дней назад +25

    සර් ඔබතුමාට ස්තුති කරලත් මදි පිං දීලත් මදි , අපෙ රටට මෙවන් විද්‍යාඥයන් තුන්දෙනෙක් තව හිටියනම් රටේ ජනතාව ගොඩ,
    .... සර් මම කුඩා කාලෙදි තනිවම අධ්‍යනය කල දෙයක් තමයි අපෙ ඓතිහාසික ගොඩනැගිලි සියල්ල තනා ඇත්තේ උතුරේ සිට දකුනට දිශානත වෙන්ට සහ නාලන්ද ගෙඩිගේ විතරක් සම චතුරස්‍රාකාරවයි, ඔබතුමා කියාදුන් මේ න්‍යායෙන් නොදැන වුවත් නිවැරදිව මා හිතල තියනව ,
    ස්තූතියි ඔබතුමාට 🙏🌻

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 18 дней назад +102

    දැනුම
    නොසගවන
    ඇදුරිදු
    රුචිර...
    👍👌❤️

  • @sidathsenna
    @sidathsenna 18 дней назад +68

    දුවන්න රස්සෙ තියනකොට තමා මේවයෙ වටිනාකම තේරෙන්නෙ...ස්තූතියි සර්..
    මැස්ස මදුරුවො එළවගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියනවනම් පැහැදිලි කරලා දෙන්නකො...මැස්සන්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ....

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 15 дней назад +9

    දැහැමි දරුවා දවසක රුචිර සර් වගේම රටට දැනුම සපයන සම්පතක් වේවි,,ජයවේවා සැමෝටම,,ජයවේවා

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 18 дней назад +63

    ඔබතුමා,නවීන විද්‍යාව සම්බන්ධ කර කරනුලබන මේ ක්‍රියාවලිය අපේ පැරැන්නන් හොද හැටි දැන සිටි බව ,අපේ තාත්ත ගේ මහ ගෙදරට ගියහම හොද හැටි තේරෙන වා.එම තාප්ප සිංහල උළු සෙවිළි කල පැරණි ගෙවල්වලට ඇතුළු වූ සැණින් දැනෙන සිසිල.

    • @dinindu9941
      @dinindu9941 14 дней назад +3

      ඕං ඕං පටං පටංගත්තා 😂😂😂

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 14 дней назад +1

      ​@@dinindu9941 ඕං ඕං හීනමානය එළියට පැන්න 🙄🤭🤣

    • @FunnyFlicks26
      @FunnyFlicks26 13 дней назад

      ​@@dinindu9941😂💔 uta kiyanna dihan bn

    • @nelkaperera4045
      @nelkaperera4045 12 дней назад

      ​ බටහිර විද්‍යාවෙන් ගත යුතු දේවල් තියෙනවා නමුත් අපේ පැරණි ශ්‍රේෂ්ඨ විද්‍යාවට ගරහන්න එපා. ඒක පෙන්නනේ ඔබගේ හීනමානය සහ මෝඩකමක්

  • @LDTYoutube
    @LDTYoutube 18 дней назад +23

    නිවාස සැදීමේදී වාස්තු විද්‍යාඥයන් අනුගමනය කරන කාරනා පිළිබඳ විද්‍යාත්මක ඇසින් පැහැදිලි කිරීමක් ගෙන එන්න

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 17 дней назад +13

    Sir, තවත් අයෙකුත් අහලා තිබුනා මමත් ඉල්ලීමක් කරනවා විදුලි කෙටිම අකුණු ගැසීම ගැන අපිත් ගෙදර උපකරනත් ආරක්ෂාවෙන විධිය පැහැදිලි කරනවානම් දිනක
    මේ ලඟිදී විදුලි කොටලා අකුණු ගහල අපේ පැත්තේ ගෙවල්වලට බොහොම අලාභ උනා ට්‍රිප් main switch
    gini gaththa, awata gas kolan godak ginigena dawuna
    උන පාඩුව ඉහලි
    එමනිසා වෙලාවක video k
    ගෙනෙන්න අපට
    තූති ඔබතුමාට
    🙏🙏🙏🙏

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 17 дней назад +13

    solar system on grid vs off grid
    Solar System ගැන හැම දෙයක්ම ආවරණය වන පරිදි Video එකක් කරන්න. ඔබතුමාගේ දැනුම සමඟ එම කරුණු පැහැදිලි කර දීම බොහෝ පිරිසකට නිවැරදි අවබෝධය පිණිස හේතු වේවි... ❤

  • @prabhathsamarasinghe
    @prabhathsamarasinghe 17 дней назад +10

    සර්, ඔබතුමාගේ වීඩියෝ අඛණ්ඩව බලනවා. ජීවිතේට ගොඩක් වැදගත්. මාතෘකා වල විවිධත්වය ඉතා වැදගත්. අද වීඩියෝ ඵකත් වෙනස් මාතෘකාවක්. Ventilation ගැන කියනකොට මම දන්නා විදිහට ලංකාවේ ඇති හොඳ ම ගොඩනැගිලි නිර්මාණයක් තමයි වැලිකඩ බන්ධනාගාරයේ "චපල්" කියන ගොඩනැගිල්ල. අවසර අරගෙන ගිහින් බලන්න පුලුවන්නම් ඔබ තුමාට වැදගත් වෙයි. මිනිස්සුන්ගේ යහපත් චින්තන පෙරලියකට වෙර දරන ඔබට සුභපතමි....

  • @wengappuli3294
    @wengappuli3294 15 дней назад +6

    ඉතාම සරල පහසු සහ විපුල පුයෝජනයක් ඇති දෙයක් කියන්නම් මම. නිවස වටේට කෙසෙල් ගස් හිටවන්න අනික දැන් ඉතාම මැතකදි තමයි ගෙවල් වල ඇතුල කපරාරැ කරන කොට සිමෙන්ති යොදා ගන්නේ. ඒ මදිවට ලස්සනයි කියල පොටි ගහනව නමුත් මීට අවු. තිහකට පමණ පෙර ඇතුලත කපරාරු කලේ හුනු ගල් වලින්. ඒක වෙනම විශේෂ වැඩක්. අද බාස්ල ඒව දන්නේ නහැ. හැබැයි ඊට පෙර ගෙවල් හැදුවේ කබොක් ගල් සහ මැටි යොදා ගෙන . බිත්ති හරි විශාලයි. හැබැයි හරිම සිසිලසයි.

  • @sagaravidu267
    @sagaravidu267 18 дней назад +9

    සර් ඔබතුමා විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @lmcharsha8178
    @lmcharsha8178 17 дней назад +3

    දාන හැම video එකක්ම ඵලනව වගේම අපේ දැනුමට යමක් එකතු කර ගන්නව.තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 14 дней назад +2

    බුදු සර්. දන්න දේ නොවලහා කියාදෙන ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @isharasilva4974
    @isharasilva4974 18 дней назад +7

    ගොඩාක් වටිනවා සර්ගේ පැහැදිලි කිරීම ❤❤❤

  • @sriantharuna
    @sriantharuna 18 дней назад +8

    වටිනා දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුතියි සර්.😇

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 13 дней назад +1

    ගොඩක් ලස්සනයි ගෙදර. ආසහිතුන ඒවගෙ ගෙදරක් හදාගන්න. මේ සියලුම ද්ට ස්තූතියි පුතාට. ජේසු පිහිටයි බුදු සරණයි. දැහැමි පුන්චි සුරංගනාවියත් මතක් කරන්න. පැටියගෙ අම්මාත් එක්කම .නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා ❤❤❤❤

  • @jeffery9781
    @jeffery9781 18 дней назад +3

    සුපිරි video එකක් Ruchi..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා

  • @dodampegamage9855
    @dodampegamage9855 16 дней назад +1

    ඔබ තුමා ඉදිරිපත් කළ නිවාස සෑදීමට අදාළ සමහර කරුණු අපගේ පැරණි ගෘහ නිර්මාණ දැනුම අතර ද පවතී. විශේෂයෙන් නාවාසවල දොර ජනෙල් තැබීම,ඉදිරිපස දොර තැබීම,නිවා සදහා ඉඩම් තේරීම වැනි කරුණු එම ශාස්ත්‍රයෙුද සදහන්ව ඇත..
    ස්තුතියි ඔබතුමා විද්‍යානුකූල ව කරුනු දැක්වීම ගැන...❤️

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 17 дней назад +3

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ස්තුතියී

  • @vipularangakumara9539
    @vipularangakumara9539 17 дней назад +2

    ඉතාමත් වැදගත් කරුණු බොහොමයක් ඔබ පැහැදිලි කර දුන්නා, ඔබගේ දැනුම නොසගවා මිනිසුන්ගේ යහපත පිනිස ලබා දීම ගැන බොහෝ කෘතවේදී වෙමි. ඒවාගේම සිව්ලිම ඇතුලට රින්ගන උගුඩුවන්ගේ
    කරදරකාරි බවින් මිදීමට උපක්‍රමයක් කියාදීමට හැකිනම් මහගු උපකාරයකි.

  • @Grade5Shisshathwaya
    @Grade5Shisshathwaya 18 дней назад +3

    Excellent sir. Mama dan කාලයකට පෙර කාමරයක් සිසිල් කරන වීඩියෝ එකක් කරන්න ඉල්ලීමක් කළා❤❤❤❤❤

  • @harshanadissanayake3890
    @harshanadissanayake3890 18 дней назад +24

    ඉතාම වැදගත් මාතෘකාවක් සර්. බොහොම ස්තුති.
    ගෘහ නිර්මණ ශිල්පය සදහා බාවිතා කරන වාස්තු ශිල්පය පිළිබදව නවීන විද්‍යාව ගළපන අකාරය පිලිබදව පැහැදිලි කිරීමක් කිරීමට හැකි නම් එයත් වඩාත් මිත්‍යාවෙන් මිදීමට උපකාර වේවි.

    • @nelkaperera4045
      @nelkaperera4045 12 дней назад +1

      ඒක හීනයක්.වාස්තු කියන්නේ ඉතාම ප්‍රබල විද්‍යාවක්.හැබැයි ඉන්දියන් වාස්තු නෙමෙයි. ලංකාවේ වාස්තු.අපි දැන් ග්‍රීන් බිල්ඩින් කියන්නේ ඕකෙන් බොහොම සුළු කොටසක්

  • @ajithbasnayake6978
    @ajithbasnayake6978 17 дней назад +1

    ඉතාම වැදගත් මාතෘකාවක් සර්. බොහොම ස්තූතියි සර්..

  • @animalviralTV
    @animalviralTV 16 дней назад

    ඔබතුමන් ට බොහෝ පින් මේ දැනුම බෙදා දෙනවාට. 🙏

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 18 дней назад +2

    Well done, Ruchira.
    Fundamental principles to their practical application explained in simple language with examples. Clearly explaining terms like gain / loss, conduction/convection/radiation thermal capacity etc. For over fifty years I have been trying to explain to my friends and family how important it is to consider the location, in orientating the house to make the house comfortable.
    However my parents, even some of my siblings have instead used advise from astrologers and other myth promoting individuals to decide on the location and orientation of the house. Please continue.

  • @SacheeT
    @SacheeT 18 дней назад +2

    ඉතාම වැදගත්
    Thank you sir.

  • @user-oz8np9ox3w
    @user-oz8np9ox3w 16 дней назад +2

    ඔබ .අප වෙනුවෙන් කෙතරම් ලෙන්ගතු ද. සත්තකින්ම අපිත් එතරම්ම ඔබට ලෙන්ගතු වෙමු.

  • @dhananjayapramod5408
    @dhananjayapramod5408 18 дней назад +13

    ගොඩක් වටිනව සර්💟..මේ වගේම MBTI පෞරුශත්ව වර්ගීකරනයේ සත්‍ය අසත්‍ය භාවය ගැන සහ තමන්ගේ පෞරුශත්වය විද්‍යාත්මකව හදුනාගතහැකි යම් ක්‍රමවේදයන් වේද ඒ ගැනත් වටින ලොකු වීඩියෝ එකක් කරන්නකො සර්💟💟

  • @prasannawitharanage1095
    @prasannawitharanage1095 День назад +1

    සරල සිංහල වචන භාවිතා කරා නන් ගොඩක් මිනිස්සුන්ට තේරෙයි..එහෙම උනානන් සෑහෙන්න වටින ප්‍රයෝජනවත් කතිකාවතක් වේවී

  • @indrakumari1093
    @indrakumari1093 13 дней назад +1

    බෙලද වීඩියෝ කතා වැඩියෙන් මතුවන කාලෙක මේවා ඉතා වටිනව

  • @dear570
    @dear570 15 дней назад

    වැදගත් මාතෘකාවක්, හොද පැහැදිලිකිරීමක්.. ❤

  • @suranjanpolpitiya8099
    @suranjanpolpitiya8099 18 дней назад +3

    ඉතාම වැදගත් මාතෘකාවක්.

  • @sujeewa640
    @sujeewa640 18 дней назад +3

    Very good explanation. Thank you Sir!

  • @ranjith349
    @ranjith349 15 дней назад

    ❤🎉 වටිනා දැනුමක් ලබා ගත්තා ස්තුතියි ඔබ තුමාට 🎉

  • @lalitheakalanka
    @lalitheakalanka 18 дней назад +2

    Such an important video !! Thank you.

  • @user-rc2zi8jr6w
    @user-rc2zi8jr6w 8 дней назад

    Obathuge පර්යේෂණ ඉතා අගය කොට සලකමු .ඔබතුමා ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ImeshPathirana1913
    @ImeshPathirana1913 18 дней назад +2

    ඉතාමත් වටින වීඩියෝවක් සර් ❤

  • @nalinkumara8059
    @nalinkumara8059 15 дней назад

    ඉතා වැදගත්..... ස්තුතියි ඔබට.

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 17 дней назад

    ❤ 😊😊 වටිනා අදහස් ගොන්නක් අදත් අරගන ආවට ඔබතුමට ස්තුතියි.😊

  • @chandanakumara2246
    @chandanakumara2246 18 дней назад +1

    ඉතාම වටිනා මාතෘකාවක් ❤❤

  • @badraperera3735
    @badraperera3735 18 дней назад +3

    ඉක්මන් වටිනවා.කලෝචිත මාතෘකාවක්

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 18 дней назад +1

    Very insightful explanation.

  • @user-qe2op8jw2l
    @user-qe2op8jw2l 18 дней назад +3

    Very important topic. Thank you

  • @vajirahettige1160
    @vajirahettige1160 18 дней назад +2

    Very useful. Thank you, Dr.

  • @v3zone417
    @v3zone417 18 дней назад +38

    විදුලියට සූර්ය පැනල් පාවිච්චි කරන්නෙ නැත්තෙ ඇයි සර්? ඒ ගැනත් video එකක් ඕනෙ

    • @ThishakyaPandukabhaya
      @ThishakyaPandukabhaya 18 дней назад

      over 1milion rupees wage yanawaneh

    • @AXSPACE
      @AXSPACE 18 дней назад +2

      @@ThishakyaPandukabhaya ruchira kiyanne salli nathi kenek newei 😂💖

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 18 дней назад

      Ruchira Sirta Sola daganna
      mudal higanam nathuwa athi
      namuth wenath hethuwakda danne na
      Api mudal hoyagana solar gaththoth paduth na, billuth nogewa yam mudalakuth nipadwena widuliyata apata
      laenawane

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 18 дней назад

      apata lebenawa

    • @umeshkaushika2598
      @umeshkaushika2598 14 дней назад

      ​@@AXSPACE sirawatama penal ekak gehuwanam Oka thawa adu wenawa bn rasne barata

  • @ManojSomarathna
    @ManojSomarathna 18 дней назад +1

    ඉතාම වටිනවා 🌟

  • @karunaratnaml
    @karunaratnaml 18 дней назад +3

    ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
    දැහැමි දුවටත් එසේමයි.

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 18 дней назад +1

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @PoorvaNambuwasam
    @PoorvaNambuwasam 16 дней назад

    Sir, නිවසේ සිට perfumes, body mists සාදා ගන්නා methods ගැන videos කරන්න පුළුවන් නම් වටිනවා

  • @madushanimuthukudaarachchi8327
    @madushanimuthukudaarachchi8327 17 дней назад +1

    Useful video.thank you so much

  • @dhanushkarathnayaka4439
    @dhanushkarathnayaka4439 18 дней назад +11

    සර් ඇතුලත ventilation හරියට නොකර බිත්ති වල සුදු පාට ආලේප කරපුවාම තාප කිරණ අතුලත පරාවර්තනය නිසා ඇතුලත උශ්නත්වය වැඩි වෙන්න පුලුවන් නෙද?

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 18 дней назад +2

    Obathumata sthuthi
    Good video

  • @kalibuwa
    @kalibuwa 18 дней назад +2

    Paint the roof in white. Makes a massive difference.

  • @jalinaekanayake6439
    @jalinaekanayake6439 18 дней назад +15

    මමත් physics භාවිතා කරලා බ'නුලි theory න් ventilation path ගෙදර හදලා තියෙන්නෙ . සත්‍ය වශයෙන්ම මගේ ගෙදරත් සිසිල්

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 14 дней назад

    ගොඩක් ස්තූතීයී ඔබතුමන්ට ..🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 18 дней назад

    Very good 🎉service and important video....how much electricity will save within a year

  • @SewwMedia
    @SewwMedia 15 дней назад +1

    Trending වෙන්න්න ඕන වීඩියෝ ❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 18 дней назад +1

    රටට ඕන සර් වගේ අය තමයි

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 15 дней назад

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @susilgunaratne4267
    @susilgunaratne4267 18 дней назад

    Hot air always goes up due to the expansion in volume & to fill that reduction in space less hot air coming from inside/ outdoors. So making that temperature gradient as high as possible reduces the STAGNATION of the air inside the home, so less heat increase inside.
    One other important factor is the HUMIDITY. High humility affects the air movement so actual temperature we feel goes up.This's simply because additional weight of water particles in the air though it might increase the absorption of heat from the environment.
    Have we any experimental data on this issue.?

  • @donasemina6393
    @donasemina6393 18 дней назад +4

    Harimaaa asai kiyana hema wachanayak,ma ahagena inna.❤❤❤

  • @055wijewardanalbsu3
    @055wijewardanalbsu3 15 дней назад

    Super useful video Professor. However ,what about germs ? When the sunlight enters through the easterly windows it kills all the bacteria.

  • @senima2023
    @senima2023 18 дней назад +1

    Patta vatinva video eka thanks❤❤

  • @TangoMikePapa
    @TangoMikePapa 14 дней назад

    Thank you for making the video Dr.

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 17 дней назад

    ස්තුතියි ඔබතුමාට

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 9 дней назад

    ❤❤❤❤සර් මාර වැඩ්ඩෙක්නෙ....🎉🎉🎉

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 18 дней назад +1

    ඈත්තටම හරිම වැදගත් මාතෘකාවක් ....සර් මම අහල තියෙනවා අඇස්බැස්ටෝස්වල දෙපැත්තෙම තීන්ත ගාන්න හොද නෑ කියලා පුපුරන්න බලනවලු...මමත් ඒක හරියටම දන්නෑ

  • @Anuradhaperera23
    @Anuradhaperera23 18 дней назад

    Sir Im student who studying Ventilation As a Subject. Some topics you discussed are very important to me ❤ thank you sir to teaching me how to applying educated things to day today life ❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 12 дней назад

    සර්ගෙ වීඩියෝ තාත්විකයි❤

  • @lankalanka539
    @lankalanka539 18 дней назад +2

    ඒ වීඩියෝ එක නම් පට්ට

  • @buddhikasamarashingha6056
    @buddhikasamarashingha6056 17 дней назад

    Gained good knowledge on architectural point of view of good house.
    Thanks!
    Can we know the name of the architect you hv worked with?

  • @mangalakapugeekiyana3112
    @mangalakapugeekiyana3112 18 дней назад

    Ruchira you have an unguarded set of steps in the house. I suggest you install a handrail as soon as possible.

  • @dulajrajapaksha2282
    @dulajrajapaksha2282 17 дней назад

    meka thamai man balapu fun wedima video eka😍. matath nikanma hina yanawa aththatama🤣godak ewa therun gannath puluwan

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 16 дней назад

    Insightful Thank you sir❤

  • @sujeewakumari3177
    @sujeewakumari3177 17 дней назад

    Great explanation ,,,❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 17 дней назад +27

    ආකිටෙක්චර් ඉස්කෝලෙදි ඔය සේරම ඉගෙන ගත්තා. ඒත් ගෙවල් වලට ඕව ඇප්ලයි කරන්න ගියාම ඉඩම් වල ඉඩත් නෑ මිනිස්සුන්ට සල්ලිත් නෑ! 🙄🤷‍♂️
    පොඩි ටිප්ස් 2ක් දෙන්නම්, කැමති කෙනෙක් අරගන්න...
    1. තට්ටු 2ට ගෙයක් හදනවනම් මුලින් උඩ තට්ටුවෙ වැඩ ඉවර කරගන්න.
    2. සීලින් ගහනව නම් ෆ්ලැට් සීලින් වෙනුවට වහල මට්ටමේ ආනති සීලිං (ෆිනිෂිං රූෆ්) වලට යන්න. 😊

    • @Dilshan...
      @Dilshan... 16 дней назад +1

      Uda thattuw ai a kalin iwara karanne

    • @Hashiweer
      @Hashiweer 15 дней назад +1

      Dhanushka ඔබ කිව්ව කරුණු දෙක කාරුණිකව තව ටිකක් විස්තර කරල දෙන්න.. අපිටත් දැනගන්න.. ගේ හදන්න ලෑස්ති වෙනවා..

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 12 дней назад +3

      ​@@Dilshan...ඒක ඉතා සරල කාරණයක්. පොඩ්ඩක් හිතන්න යට තට්ටුවේ වැඩ අංග සම්පූර්ණ කරලා ඉන්පසු උඩ තට්ටුව හදන්න ගියොතින් යට තට්ටුව විනාශ වෙනවා නේද.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 18 дней назад +25

    අඹ ගස් වැව්වම මාර Cool

  • @user-oz8np9ox3w
    @user-oz8np9ox3w 16 дней назад

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි. නිවහල් නිමවුම් මවනා හිසත් උදාරයි

  • @ALLInOne-br8gt
    @ALLInOne-br8gt 18 дней назад +2

    Nice one ❤

  • @AnudanthaBhagessri
    @AnudanthaBhagessri 13 дней назад

    17:45 සර්, ඕවට ලංකාවෙ කියන්නෙ heat insulation foil කියලා. Bubble form කියලා වර්ග දෙකක් එනවා. Single side laminated , both side laminated වර්ග දෙකෙන් තියෙනවා . මේවා මිල වැඩී නම් glasswool වලට යන්න පුළුවන් . ඒත් ඒවාගෙ negative effect නිසා ගෙවල් වලට යොදන්නෙ නෑ. අඩුයි. ඒ වගේම මේ මොන වර්ගෙ ගත්තත් ඩක්ට් ටේප් වලින් සීට් කරලා සීල් කරන්නම ඕනි.😊

  • @palithalal8896
    @palithalal8896 18 дней назад +1

    පස් ගල් සහ I roof PVC sheets ගැනත් විස්තර සපයන්න සර්..

  • @ArunaNamal
    @ArunaNamal 16 дней назад

    හොඳ දැනුවත් කිරීමක් සර්

  • @Astrogregary
    @Astrogregary 18 дней назад +2

    Old techinic for cooling House is wide walls. ( Mahatha Bitthi )

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 17 дней назад

    බොහොම ස්තූතියි 💙

  • @neranjanranaweera7411
    @neranjanranaweera7411 18 дней назад +1

    Very useful ❤

  • @amithbandarabasnayaka1634
    @amithbandarabasnayaka1634 18 дней назад

    Sir,could you do a video regarding solar power usage in sri lanka with comparement of prices,

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 18 дней назад +1

    Thank you sir.
    🙏🙏🙏
    Dushantha and Prasadi

  • @vulturegryphus
    @vulturegryphus 15 дней назад

    Very well done Sir

  • @nayanakumari9216
    @nayanakumari9216 18 дней назад +3

    Thank u so much sir😊

  • @dilshananushka1
    @dilshananushka1 17 дней назад +4

    ආදරේ රුචිර සර්,
    මගේ සිහින නිවස නිර්මානය කරන්නට මන් එනවා ඔහෙට, විනාඩි තිහක් තිබ්බොත් ඇති නේද සර්... ❤❤❤❤❤

    • @chamodias3475
      @chamodias3475 17 дней назад

      matath ona. kohomada sir wa contact karaganne

  • @disapalitharathne6891
    @disapalitharathne6891 16 дней назад

    thank you for the information

  • @tlp8049
    @tlp8049 18 дней назад +1

    දැහැමි....දුව.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 17 дней назад

    දැහැමිත් දුවත් චුටි පුතත් දෙන්නමත් ඉන්නවා අද
    හොඳඊ සතුටුඉ
    🙏🙏🙏🙏🙏🙏

  • @LadduDimantha
    @LadduDimantha 15 дней назад

    ආදරෙයි ❤

  • @ravindraJayatilake
    @ravindraJayatilake 17 дней назад

    Awesome Video thank

  • @vajiracroos1086
    @vajiracroos1086 18 дней назад

    Very useful video

  • @sarathsamarakoon3500
    @sarathsamarakoon3500 18 дней назад +1

    Fine !👌

  • @sumuducoilpillai8008
    @sumuducoilpillai8008 18 дней назад

    Since u have a kid , pls put a railing on the stairs. Just an observation. Also you didn't mention abt white walls .Thank you .