රියදුරු බලපත්‍රය පර්ස් එකේ අරං ගිය කාලෙ ඉවරයි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 1,7 тыс.

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 4 месяца назад +389

    කෝටි ගනන්වල V8 ගෙන්නුවට කාඩ් එක print කරන අමුද්‍රව්‍ය ගන්න මුදල් නෑ. 😂😂😂

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 месяца назад +8

      මුදල් තියෙනවා ඒ අමුද්‍රව්‍ය රුපියල් වලින් ගන්න බෑ.

    • @ravanking9865
      @ravanking9865 4 месяца назад +5

      අනේද කියන්නෙ මුන්ගේ ඔක්කොම නාට්‍ය

    • @yasanthamendis8565
      @yasanthamendis8565 4 месяца назад +4

      Totally unsuccessful project

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 4 месяца назад

      ​@@ThusaraSadaruwan-c3uv8 rupiyal valin gennanna puluvan ?

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 4 месяца назад +4

      ​@@yasanthamendis8565මල්ලි මාලිමාකාරයෙක් නේද 🐂😂😂

  • @sampathguneratne-vm5kv
    @sampathguneratne-vm5kv 4 месяца назад +45

    රෙද්ද, දියුනු රටවලත් ලයිසන් එකට කාඩ් එකක් දෙන්න හේතුවක් තීනවා. මුං මේ බයිලා ගහනවා.

  • @aravindasilva5687
    @aravindasilva5687 4 месяца назад +427

    ඉර කපල අහුවුනොත් පෝන් එක පොලිස් කාරයන්ට දීල එන්න ඕනද

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 3 месяца назад +6

    ඔබ තුමීට ගොඩක් පින්සිද්ද වෙනව මේ වගේ දෙයකට ඉදිරිපත් වීම ගැන. මිනිස්සු පට්ට දුකක් විදිනව ඔබ තුමීලගෙ ආයතන වලට ඇවිත්

  • @MG-fs3hp
    @MG-fs3hp 4 месяца назад +91

    ලංකාවේ තියන තැපැල් කන්තෝරු වලින් රියදුරු බලපත්‍රය නිකුත් කලා නම් .හොර කැම අඩුවෙයි

  • @yavodyadewanjali9117
    @yavodyadewanjali9117 3 месяца назад +6

    ෆෝන් එකේ චාජ් බැහැල තිබ්බොත් ගෙදෙට්ට එක්කන් එන්න ඕනෙද පොලිස් ලොක්කව😂💔

  • @GlobelHambantota
    @GlobelHambantota 4 месяца назад +22

    දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වලින් එකක්, RMV

  • @chanadiaries
    @chanadiaries 4 месяца назад +56

    මුන් අපිට පේන්නද කොහෙද ඉක්මනින් වැඩකරන්නේ... නැත්තන් ඔකුන් නිදි..😂

  • @Hiran.Chithrananda
    @Hiran.Chithrananda 4 месяца назад +110

    ට්‍රැෆික් පොලිස් අයට අයිඩින්ටි කාර්ඩ් නම්බර් එක දුන්නම ලයිසන් එක බලන්න පුලුවන් විදියට ඇප් එකක් හැදුවනම් ලේසි.
    දඩ ගහලා නම් එවා, කලින් කරපු වැරදි ඔක්කොම බලන්න පුලුවන් වෙන්න history එක්කුත් තියන්න පුලුවන්.
    ඕනම නම් scan කරාම ලයිසන් එක open වෙන්න QR එකක් දෙන්න පුලුවන් print කරලා තියාගන්න.

    • @sujeewabandaradms
      @sujeewabandaradms 4 месяца назад +7

      ඔය අදහසම තමයි මටත් අවේ..

    • @sanjeewalakmal580
      @sanjeewalakmal580 4 месяца назад +1

      ​@@sujeewabandaradmsඔය ක්‍රමය හොඳයි හැබැයි වැරැද්දක් කරාම දඩ ගහනවා තමයි බැරි

    • @prasadwoundacademy4660
      @prasadwoundacademy4660 4 месяца назад +5

      police ta puluwan wenna oni weraddak kalama licence disable karala dadaya gewwama active karanna puluwan nam hondai

    • @nrschutta4825
      @nrschutta4825 4 месяца назад

      Whema thamai bn hadanne khmth sftwr eke historyk thiynw

    • @coverdstatus9662
      @coverdstatus9662 4 месяца назад +2

      Kalin karapu wardi pennuwe natth kmk na habi 😁

  • @PremasiriQatar
    @PremasiriQatar 3 месяца назад

    ස්තුතියි ඔබ‍ට සහ ඇයට පැහැදිලි කලාට 👍👍

  • @thanujadayasri793
    @thanujadayasri793 4 месяца назад +83

    මගේ එක තාම මාස 14 නෑ. කොලේ දිය වෙලා. ඒ උනත් මේ මිස් ලස්සනයි. අගෝස්තු වෙනක්ම බලමු 😉

  • @bawanthaprasadgamage
    @bawanthaprasadgamage 4 месяца назад +13

    එතකොට කොහොමද 5000ක් පගාව දුන්නාම ඔය මොකුත් නැතිව ඉකමනින් හදල දෙන්නේ .මුන් හොරාකන කෑම මුලු රටම දන්නවා .වැහි නැති හෙන ගහනවා තොපේ පරම්පරාවටත් එක්කම

  • @Maleeshaiduranga0
    @Maleeshaiduranga0 4 месяца назад +61

    මං හිතුවෙ වෙනම ෆයිල් එකක් අරන් යන්න ඕනි කියලා 😂

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 4 месяца назад +129

    පාරේ යන වෙලාවේ දුරකථන off වෙලා තිබ්බොත් 😮

  • @tv-gb9lt
    @tv-gb9lt 4 месяца назад +1

    නියමයි. මේවා තාම කරන්න ඕනා

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 4 месяца назад +286

    ඕකුන් තමයි ලංකාවෙ ඉන්න පට්ටම හොරු.

    • @sankadarshana9290
      @sankadarshana9290 4 месяца назад +5

      අනිවාර්යයෙන්ම

    • @ShehanBandara-vr1wm
      @ShehanBandara-vr1wm 4 месяца назад

      E.... karnda kalin denda bariuna tika denda kiyahn...

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 4 месяца назад +3

      ලය්සන් එක දැන් කොහොමත් ගෙනියන්නේ බෑග් එකේ😅😅

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 4 месяца назад +1

      😂

    • @MaduMadu-s1y
      @MaduMadu-s1y 4 месяца назад +2

      Aniwar

  • @amithamith2684
    @amithamith2684 4 месяца назад +17

    driver කෙනෙක් වාහනයක් පදවගෙන යන අතර ...ෆෝන් එක නැති උනොත් හරි....ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියොත් හරි....ෆෝන් එකේ බැටරි බැහැලා තිබුණොත් හරි....එහෙමත් නැත්තං...සාමාන්‍යයෙන් smartphone එකක් පාවිච්චි කරන්නෙ නැති රියදුරෙකුට... මොකද වෙන්නේ කියලත් පැහැදිලි කරානම් හොඳයි...සාමාන්‍යයෙන් පැය 24ක ගමනකට..ෆෝන් එක දෙපාරක්වත් චාජ් කරන්න ඕන...
    හැම ෆෝන් එකකම එකම විදිහට බැටරිය පවතින්නේ නෑ...ඒවටත් ඔබතුමියම විසඳුම් කියන්න.....

    • @asiriroshan289
      @asiriroshan289 4 месяца назад

      ඔයා හරි

    • @dumindachamara8918
      @dumindachamara8918 3 месяца назад

      True

    • @SenethIshan
      @SenethIshan 3 месяца назад +1

      Fone ekakwath nathi minussu ennawa monawada me karanne...ethakota me minussunta mokada wenne..palakain kochchara hora kanawada. Ethanath. Janathawa thama paw...
      Loke diunu ratawalath kade eka denawa...😂

    • @kingofnoizer4988
      @kingofnoizer4988 3 месяца назад

      Matath thiyana gataluwa eka

    • @WasanthaKumara-r4w
      @WasanthaKumara-r4w 3 месяца назад

      ඒක ඇත්ත

  • @punsiri14161
    @punsiri14161 4 месяца назад +365

    රෙද්ද..... මගේ කාඩ් එක තවම නැ.... අවුරුදු දෙකටත් කිට්ටුයි. කාඩ් එක දිගන්න බැරි තොපිට ඉ කාඩ්........ නොදකින හැත්ත....

  • @rajamaligeparaviya9190
    @rajamaligeparaviya9190 3 месяца назад +5

    මේ මැඩම් බොහොම ලස්සනට explain කලා..

  • @NishanthaKulasekara-gu8cz
    @NishanthaKulasekara-gu8cz 4 месяца назад +193

    වේරහැරට ඇවිත් අලුත් කරපු කාර්ඩ් එක එවපල්ල පොයිය නැතිව අවුරුදු දෙකක් දැං

  • @amiladhanushka3954
    @amiladhanushka3954 4 месяца назад

    ගොඩාක් honda වැඩසටහනක් thanks

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад +14

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🙏☸️🌍☸️🙏
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎🌾🐦🌎

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 4 месяца назад +1

      සජිත් ❤❤❤❤❤❤❤❤

    • @Susanthapriyaweerakkody
      @Susanthapriyaweerakkody 4 месяца назад

      Ehema kenek divya loken thamai enna oni... Mehe Nam na.... Mun serama adharmistai.. Saho... 😂😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 4 месяца назад +1

      @@Susanthapriyaweerakkody 👍🌹.. මිතුර මේ ආරාධනාව .. දැනට දේශපාලනයේ ඉන්නා අයට නොවේ .. ධ්‍යාන තල වළට හිත් දියුණු කරපු බොහෝ අය ඉන්නවා .. 👍🌹.. ඒ අයට ආරාධනා නැතිව එන්නේ නෑ .. 👍🌹.. මේක මහජන පැතුමක් වෙන්නයි නිතර දාන්නේ .. 👍🌹.. සෑම ප්‍රශ්නය කටම කුණුහරුපයෙන් බැණීම වෙණුවට මිනිස්සු මේ ප්‍රාර්ථනාව කළා නම් .. වැඩේ සාර්ථක වෙනවා .. 👍🌹🤗💙 ..

    • @ProfitWave1
      @ProfitWave1 4 месяца назад

      Mona magulakda me 🥲

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 4 месяца назад

      @@ProfitWave1 ඒක එව්වේ මම නොවේ !

  • @MayaKaduwa
    @MayaKaduwa 3 месяца назад

    නියම වැඩක් එකනමි

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 4 месяца назад +43

    ස්මාර්ට් දුරකථන භාවිතා කරනවාද වාහන පදවන සියලුම දෙනාම.

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 3 месяца назад +2

    මේ පගවට ,ජරාවට කාර්‍යශම තාවයකින් තොරව වැඩ කිරීමට තිත තියන්න ඕනෑ මේ ජන්දයෙන් පස්සේ ඉහල පුටු වෙනස් වෙන්න ඕනෑ ........

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 4 месяца назад +13

    හරි සරල.දේවල් අපේ රටේ සක්කිලි නිලධාරින්ම.සංකිර්ණ.කරගෙන.දිස්ත්‍රික්ක වල ඉන්න.වාහන කෙමසාරිස් Office වලට මේ.වගකිම දුන්නා.නම්.එ.දිස්ත්‍රික්කයේම.එ අවශ්‍ය රියදුරැ බලපත්‍රය ප්‍රින්ට් කරලා දෙනවා.

    • @sinidushantha540
      @sinidushantha540 3 месяца назад

      Yes your are Correct.බලය විමධ්‍යගත කලානම් වැඩේ ඉවරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට තමනගේ දිස්ත්‍රික්කයේ ජනතාවය් හැදුනුම්පත, රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය නිකුත් කලානම් වැඩේ පහසුයි. සරලයි.

  • @amilapradeep9210
    @amilapradeep9210 4 месяца назад

    Niyamai ekath ඉවරයි

  • @Dulroxx
    @Dulroxx 4 месяца назад +3

    මම ලයිසන් එක අලුත් කරන්න ගියා මගෙන් 3500 පගාව ඉල්ලුව one day service එකට ලංකා කියලා H hall එකෙ මිස් කෙනෙක් ඉල්ලන්නෙ එක දවසින් කාඩ් එකත් ගන්න පුලුවන්

  • @AmilaPrabath-bi4kz
    @AmilaPrabath-bi4kz 3 месяца назад

    ලෝකෙ දියුණු රටවලත් කාඩ් එකක් දෙනවා පොලිසියට අල්ලපුවහම මොකක්ද ඊට පස්සේ දෙන උත්තරේ ඒ ඒවාට තාක්ෂණය හදන්න ඕන

  • @sadunitharika3460
    @sadunitharika3460 4 месяца назад +31

    😂😂 අනේ බං කාඩ් එකවත් දීගන්න බැරුව කොල දුන්නේ.. එකත් අවුරුද්දක් විතරයි ආයිමත් එන්න ලිව්වා අලුත් කර ගන්න සීල් එකක් ගහන්න ඕනෙ කියල..

  • @Nishaya722
    @Nishaya722 4 месяца назад

    සහනය ලබ්බ තමයි.. රජයේ කාලකන්නි සේවක හැත්ත එක්ක පුළුවන් කාලය ඉතුරු කරන්න.....

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 месяца назад +27

    දඩය ක් ගෙවන්න උනහම ෆෝන් එක පොලිස් කාරයට දීලා එන්න වෙයි.ෆෝන් දෙකක් පාවිච්චි කරන්න වෙනවා.

    • @PadumaBatagoda
      @PadumaBatagoda 4 месяца назад +1

      😂

    • @dilshankaru
      @dilshankaru 4 месяца назад

      මෝඩයෙක් කියලා පෙන්නන්න එපා..servers කියල දෙයක් තියේ මෝඩ pcyo දඩය උබේ account එකට add වෙන්නෙ lol

    • @sithuminisurangikajayaward5421
      @sithuminisurangikajayaward5421 4 месяца назад +1

      Ayyo

    • @sacheeclips
      @sacheeclips 4 месяца назад

      Ibala wge ewn chande nam denn epa 😂 rata winasay

    • @coverdstatus9662
      @coverdstatus9662 4 месяца назад

      Mehma unuth innwne 😂

  • @coolmaster5178
    @coolmaster5178 4 месяца назад +5

    අවුරුදු 20 වඩා පරණ,Windows security update & support නවත්තලත් අවුරුදු 10 විතර වෙන source code එක පවා publicly available වන Windows XP වලින් තාමත් වැඩකරන අපේ රාජ්‍ය ආයතන 😔

  • @bossbeestudio
    @bossbeestudio 4 месяца назад +7

    ඔව් දැන් අරන් යන්නෙ අටට නමලා සාක්කුවෙ දාගෙන, නැත්නම් A4 සයිස් එකේ ෆයිල් එකක් ඕනෙ ගෙනියන්න🤣🤣

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 3 месяца назад

    ඒක ඇත්ත ලංකාවේ නැති උනාට ලෝකෙට මේවා සාමාන්‍ය දේවල්

  • @duminduchamikara12
    @duminduchamikara12 4 месяца назад +28

    මගුල තමයි. පොලිස් ට්‍රැෆික් ඉන්න එවුන්ගේ IT දැනුම හා රැකියාවේ දැනුම 1% වත් නෑ. ප්ලාස්ටික් කාඩ් නැති කොරෝනා දවස්වල ඉන්ෂුවරන්ස් කාඩ් එක ප්‍රින්ට් අවුට් එකක් තිබුනේ. ඒ දවස්වල කොලත් නෑ පොටෝ කොපි ගහන්න කොමියුනිකේෂන් වල. ආදායම් බලපත්‍රය ත් තිබුණේ ඔන්ලයින් ගෙවුවාම එන ඩිජිටල් කොපිය. මුං අරං ගියා ලයිසන් එක පොලීසියට. අන්තිමට පලාතම භාර පොලිස්පතිට කතාව කිවුවම අරුං නිකන් නෝන්ඩි වෙලා ලයිසන් එක දුන්නා. 😂

  • @PererainDubai
    @PererainDubai 3 месяца назад

    ලංකාව නොදියුණු රටක් වෙන්න එක හේතුවක්.

  • @HukanamataTatta
    @HukanamataTatta 4 месяца назад +29

    දෙපාර්තමේන්තුවේ උන් තමයි හොඳම හොරැ. මේවා නිකං තාවකාලික දේවල් තමයි. හරියට QR එක දුන්නේ තෙල් ගහන්න ඒකෙන් උනේ වැඩිපුර තෙල් ගහගන්න තෙල් ගහන කොලුවට වැඳ වැටිලා පගාවට කීයක්හරි තියන්න උන එක විතරයි. මේ ක්‍රමෙන් පොලිස් කාරයෝ හොඳට පෝසත් වෙයි. උන්ට පගා දීලම එපා වෙයි සාමාන්‍ය ජනතාවට 😂😂😂😂

    • @tharangajayasingha3925
      @tharangajayasingha3925 4 месяца назад

      ගෝට හොර අල්ලන්න ගිහින් කෙලව ගට්තනෙ.jep හොඳටම කලා .

  • @harshawsooriya6871
    @harshawsooriya6871 3 месяца назад

    සුපර් මැඩම්

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 месяца назад +9

    2:01 අපිට කාඩ් එකක් දීපල්ලා රට යන අයට කාඩ් උවමනා කරනවා

    • @nextup616
      @nextup616 4 месяца назад

      Rata yana unta card ekak denawa gihin balapan.
      Anika rata giya kiyala oya card eken wedak ne.
      Mokada oka local ekak

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 4 месяца назад +3

      @@nextup616 උඹ මොනවාද දන්නේ මමත් රටවල් හතර පහකට ගිහිල්ලා තියෙනවා වෙන රටක රියදුරු බලපත්‍රය ගන්න පළමුව තමන්ගේ රටෙහි රියදුරු බලපත්‍රය උවමනා කරනවා දන්නේ නැති දේවල් කතා නොකර හිටපන්

    • @nextup616
      @nextup616 4 месяца назад

      @@ruwangunawardana9829
      Ponnayo issela man dapu comment eka kiyawapan.
      Uba giya ratawal tika therenawa gona comments eka baladdi.
      Card eka gana ahala hon athala denna epa.
      Card eka nathiwa rata yanna be kiyala ubama dala thiyenne comments eka.
      Ekata thamai buruwa man kiuwe card eken wedak ne kiyana eka.
      Nathiwa license eka wedak ne kiyala ne man kohewath.
      Uba ratawal 1kata giyanam oya comment eka danne ne.
      Thopila wage harak ekka wada karala wedak ne.
      Sinhala writing eka kiyawa gana bari harak

    • @sacheeclips
      @sacheeclips 4 месяца назад

      ​@@nextup616local neme gobbyo on rataka drive krnn puuwn international neme eth auruddk wge one rataka puluwan

  • @lalithg4120
    @lalithg4120 3 месяца назад

    Dr,හොදහිතෙ ඉන්නේ එයාව මතක් වෙනවා.

  • @m.w.k.bandara2455
    @m.w.k.bandara2455 4 месяца назад +6

    ඇ-- දෙකද japan,Australia යනකොට අරගෙන යන්නේ.

  • @rdniroshan
    @rdniroshan 3 месяца назад +1

    රුපියල් 400/=ක විතර card එකකට අපෙන් 1700/=ගන්නවා chip එක කොහේද use වෙන්නේ වැඩිපුර ගන්න සල්ලි වලින් වත් card ලංකාවේ හදන්න බැරිද chip එකක් තියෙන ක්‍රියාකාරී bank card අඩු මුදලට එවෙලෙ print කරලා දෙනවා bank වල මෝටර් රථ දෙ. මේ ඇයි බැරි 😢😅

  • @MELDOBE
    @MELDOBE 4 месяца назад +22

    විභාග results දාන සයිට් එක security ඇතුව හදන්න බැරි තොපිට ,😂 ඔහොම එකක් හදලා කොහොම තියෙයිද ?? 😂 පදුරු පදුරු ගානේ driving lecence tiyei 😂,, dollars ඉතුරු කර ගන්න ඕනේ නම් පිට රටින් ජංගි ගේන එක නවත්තලා ලංකාවේ මහපියව් හැත්ත

  • @shanakagamlath
    @shanakagamlath 4 месяца назад +1

    අද හිරු එකෙන් එනවා.. කට්ටිය රෙඩී වෙන්න..

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 4 месяца назад +30

    රිය දාවනය කිරිමේදී වලංගු රියදුරු බලපත්‍රයක් ලග තබාගත යුතුය යනුවෙන් නීතියේ සදහන්ව ඇත.එම නීතිය කෙලෙස සංශෝධනය වන්නේද?

    • @kevinkarunanayaka2783
      @kevinkarunanayaka2783 4 месяца назад +1

      App eke thiyanawa on karala pennanna , oya wedeha thamy wena ratawala thiyenne . Ape ID .L sans okkoma thiyenne phone eke, duk wenna epa update wenna oni api

  • @dreamcar9971
    @dreamcar9971 3 месяца назад +2

    ලංකාවේ දූශිතම ආයතනය.සල්ලි වලට අම්මා තාත්ත උනත් වෙනස් කරන උන් ඉන්න තැන.

  • @theonesl9063
    @theonesl9063 4 месяца назад +13

    යකෝ UK වලවත් මෙහෙම එකක් නැහැ. Digital කරන එක හොදයි. ඒක කරන්න ඕනේ ක්‍රමානුකූලව.

  • @palindaperera1674
    @palindaperera1674 4 месяца назад +1

    Welldone great effort 😊😊😊

  • @simpleictwithbc
    @simpleictwithbc 4 месяца назад +6

    මෙහෙමයි මේක සාර්ථකයි කියල කෑගහන්න ඕන නැ. එත් ප්‍රායෝගිකව ඒ වැඩේ කරන්න නම් ක්‍රම දෙකම තියෙන්න ඕන E Card එක හදුන්වල දෙනව වගේම මේ සාමාන්‍යය ක්‍රමෙත් අඩුම අවුරුදු 5 ක් විතර කරගෙන යන්න වෙනවා.මොකද හැමෝටම Smart phone එකක් නැ. තියෙන එක කැඩෙන්න පුළුවන් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එක සැරේට කරන්න ගියොත් හත්පොලේ ගාගැනිල්ලක් තමා ඉතින් 😅

    • @nima761
      @nima761 4 месяца назад +1

      e card අවශ්‍ය අයට request කරන්නත් Smart phones නැති අයට physical card එක request කරන්නත් e card ගැනීම දිරිමත් කිරීමට එම කාඩ්පත අනෙකට වඩා අඩු මුදලක් ගෙවා ලබා ගන්නට හැකියාව ලබා දුන්නොත් ඔය ප්‍රශ්ණයත් විසදෙයි.

    • @simpleictwithbc
      @simpleictwithbc 4 месяца назад

      @@nima761 අන්න හරි බන් ඒ වගේ දේවල් කරොත් ඇත්තටම හොදයි

  • @dinuka_gt23
    @dinuka_gt23 4 месяца назад

    අපිත් ආසයි රජ්ජසෙවය ඔයවගෙ වෙනවට

  • @rasikasamanmali7945
    @rasikasamanmali7945 4 месяца назад +5

    එතකෙට.පෙඔන්.එකන්.තියෙන්න.එපැ.අපි.කෙ.එවාඅපි❤

  • @yohanj25
    @yohanj25 4 месяца назад

    හොද අරම්භයක් නමුත් තව කාර්යක්ශම විය යුතුයි, මේ ආකාරයට වහන බලපත්‍රයත් Online කරා නම් හොදයි Insurance එකට linked කරලා, ලෝකයත් එක්ක ඉදිරියටයමු All the best !

  • @gtvshorts1413
    @gtvshorts1413 4 месяца назад +24

    රුපියල් 5000ක් එතන ඉන්න එකෙක්ට දුන්නාම license එක එදාම දෙන්නෙ කොහොමද දන්නේ නෑ නේද ඇන්ටී 😂😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 4 месяца назад +7

      "හා... හා... පුතා. මේ වගේ දේවල් එහෙම පොදු ස්ථාන වල කතා කරන්න හොඳ නැහැ. අපි පොඩ්ඩක් එහා පැත්තට යමුද?"
      මීට ඇන්ටි 😂

    • @madusankaharath4868
      @madusankaharath4868 4 месяца назад +1

      Thittha unath attha

    • @dileeppremasiri7931
      @dileeppremasiri7931 4 месяца назад

      Ada 6000k illuwa bn 🤢🤣

    • @mr.sakuna8259
      @mr.sakuna8259 3 месяца назад

      මමනම් ගත්තා රට යනවා කියලා... ටිකට් එකකුයි වීසා එකකුයි එඩිටක් ගහන් යන්න තියෙන්නෙ.. සරලයි

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 3 месяца назад

    දැනට බොහෝ රාජ්‍ය ආයතන වල සිටින්නේ වැටුප සඳහාම වැඩකරන "මළගිය ප්‍රාණ" හා සමාන චරිත. ඒ නිසා කතිරය දී පැත්තකට නොවන "ලක්ෂ ගණනක් ක්‍රියාකාරී අනුගාමිකයන් සිටින" මාලිමාව බලයට පත් කර කාර්යක්ෂම සේවා ක්‍රමයක් බිහි කරමු! 🙏

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 4 месяца назад

    මේ සේවාවන් ගැනනම් කිසිම
    හොදක් කියන්ඩ බෑ..ජරාව කෑම ඉහලින්ම..

  • @bestone6975
    @bestone6975 4 месяца назад +7

    කාඩ් ගන්ඩ ගත්ත සල්ලි දිපියව් එහෙනම්

  • @dakshina_migara
    @dakshina_migara 3 месяца назад

    නියමයි ඔය මගුල් කාඩ් එක පරිස්සම් කරන්න ගියාම එපා වෙනෝ

  • @ShadowShadow-r7e
    @ShadowShadow-r7e 4 месяца назад +17

    ඇත්තටම අපේ රටේ මේ වගේ දෙයක් කරන්න යන එක ගැන ගොඩක් සතුටුයි

    • @m.w.k.bandara2455
      @m.w.k.bandara2455 4 месяца назад +3

      රෙද්ද තමයි.

    • @Lahirumadushan5555
      @Lahirumadushan5555 4 месяца назад

      oua wage ගොඩක් දේවල් kara පහුගිය kale ponila 😁😁😁

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 4 месяца назад +2

      අනේ බන් උඹට දුක හිතෙයි උඹේ පෝන් එක ඔන් උනේ නැත්නම් හරි කැඩිල හරි තිබ්බොත්. උඹේ සතුට මෝඩකමෙන් පටන් අ රන් පසු තැවිල්ලෙන් අවසාන වෙයි එතකොට.

    • @ShadowShadow-r7e
      @ShadowShadow-r7e 4 месяца назад +2

      @@W.K.Dissanayake උඹ හරිම මෝඩ ගල්‍ යුගයේ එකෙක් බං.පවතින ක්‍රමයෙන් ඉටවඩා පියවරක් ඉදිරියට යනවනම් නවීන ක්‍රමය ගැන සතුටු වෙන්ඩ ඕන බං.මොකද අනාගතයේදී තාක්ෂණය අතින් රට දියුණුයි කියල අනාගත පරපුරට දකින්ඩ ලැබෙන්ඩ ඕන බං

    • @MalshaDilshani-ij6hy
      @MalshaDilshani-ij6hy 4 месяца назад

      Pissu unata pennanna epa

  • @IeamNoon
    @IeamNoon 4 месяца назад

    හොද වැඩක්

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 4 месяца назад +5

    Phone එක off වුනු වෙලාවට අර යක්කූ ගහන දඩය ගැන හිතුවම මරු මරූ..😂😂😂
    රියදුරු බලපත්‍රයක් නොමැතිව දාවනය කිරිම..😅😅😅😅

  • @ayeshfernando3660
    @ayeshfernando3660 4 месяца назад +6

    Windows XP thiyenne ... hitha ganinko technology eka....

  • @Salith_Madurasinghe.93
    @Salith_Madurasinghe.93 3 месяца назад

    පුලුවන් තරම් දෙපාර්තමේන්තුවේ උන්ටම ජරාව දීපන් කියලා කියන්නෙ අන්තිමට

  • @lakmalbalasooriya9968
    @lakmalbalasooriya9968 4 месяца назад +3

    ඔකුන් පට්ට හොරු. ලංකාවේ දූශිතම ආයතන අතරින් එකක් ඕක

  • @lasanthakalum0497
    @lasanthakalum0497 3 месяца назад +1

    මුන්ගේ තියෙන්නේ තාම කොපි කාලේ සිස්ටම් එකක් දැන් අපි ඉන්න රටවල දවස් දෙකයි උපරිම ලයිසන් එක දෙන්න

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 4 месяца назад +5

    ඕක හරියන්නෙ නෑ එහෙම කොහොම කරන්න ද. ඕක පුහු වැඩක් ඕක හරියන්නෙ නෑ

  • @rameshpigera7804
    @rameshpigera7804 3 месяца назад

    ෆෝන් එකේ බැටරිය බැස්සොත්, පොලිසිය අල්ලපුවහම පෙන්වන්නේ අහවල් එකක්ද?

  • @surangalakmal4187
    @surangalakmal4187 4 месяца назад +3

    බොරුවට මගුල් නොකර අවුරුදු එකහමාරකට විතර කලින් දාපු කාඩ් එක දීලා ඉදපන් මුන්ට සල්ලි නැතිව මේ සිස්ටම් එකක් පටන් ගන්න හදනවා ඕවට තව අවුරුදු ගානක් යයි.ටික දවසක් ගිහින් ආයේ මාරැ කරයි කාලකන්නි.

  • @IsuruWijayasiri
    @IsuruWijayasiri 4 месяца назад +1

    පොලිසියෙන් නවත්තපු වෙලාවක phone එකේ බැට්‍රි බැහැලතිබ්බොත් 🫡

  • @chathurikarandula5219
    @chathurikarandula5219 4 месяца назад +18

    පරිගණක වල දුවන්නේ පරණ මෙහෙයුම් පද්දති තාමත්......
    🙁🙁🙁🙁🙁

    • @ninjaGhost34786
      @ninjaGhost34786 4 месяца назад

      Mahathtthaya mona pariganaka ganada kiyanne

  • @manoj2164
    @manoj2164 3 месяца назад

    යකෝ මුන්නම් සැබෑම දක්ශයෝ කොරියාව මෙච්චර දියුනුවෙලත් තාම කාඩ් එකක් දෙන්නෙ 😢

  • @PRAMODEmusic
    @PRAMODEmusic 4 месяца назад +13

    ආණ්ඩුවට සල්ලි නෑ කියලා ලස්සනට කියපු තවත් අවස්ථාවක්. පොර ටෝක්ස් දෙන්නේ මොඩර්න් ටෙක් ගැන, හැබැයි තාම දුවන්නෙ XP

  • @PereraAjith
    @PereraAjith 4 месяца назад

    e Driving ලයිසන් ක්‍රමය හොඳයි , හැබැයි පොලීසියට දෙන්න ඕනේ වෙනම ඇප් එකක් Cross Check කරන්න . එතකොට Driver ගෙ Phone එක ඔෆ් වෙලා තිබුනත් ප්‍රශ්ණයක් නැහැ . හොඳ ක්‍රමයක් හරියට වැඩේ කලොත් විතරක් . NPP එකේ චන්ද පදනම තමුන්ගේ මොළේ තරම ට අනුව හැම දේටම බැන්නට , පරණ ක්‍රම වලට අළුත් තාක්ෂණය එකතු කලොත් ඇත්තෙන්ම කාර්යක්ෂමතාව සහ ලාබය වැඩි කරගන්න පුළුවන් .

  • @PrasannaBandara-ge6oq
    @PrasannaBandara-ge6oq 4 месяца назад +4

    චන්දෙ ලගයි නේ.දැන් ඉතින් එනවා රට මාර තාක්ෂණය දෙන්න වගේ .මොනවා දුන්නත් අපි මාලිමාවට හොදෙ..

  • @S.M.DFASHiON
    @S.M.DFASHiON 4 месяца назад

    පොන් නැති අයට දෙවියන්ගේ පිහිටයි

  • @ajjj772
    @ajjj772 4 месяца назад +10

    ලංකාවෙ හැම දෙනාටම ජංගම දුරකථනයක් නැහැ නේද?

    • @nihalbandula8247
      @nihalbandula8247 4 месяца назад +1

      ෆෝන් එකක් ගන්න වෙයි ෆෝන් කඩකාරයගෙ මිතුරන් වෙන්න ඇති ඔතන ඉන්නේ 😂😂😂😂😂

    • @කිබුලා
      @කිබුලා 4 месяца назад +2

      2048 දි රනිල් මාත්තය දෙනවා තව එක පාරක් ට්‍රයිකරන්න ආසා හිතෙයි

    • @vinushasilva9179
      @vinushasilva9179 4 месяца назад +2

      ​@@කිබුලා ටැබ්ලට්, රත්තරන් බ්‍රෙස්ලට්, වොක්ස්වැගන් කාර් වගේම රනිල් මාතියා සෑම ගෙදරකට ම ෆෝන් එකක් අරන් දෙයි කියලා මට විශ්වාසයි 😅

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 4 месяца назад +2

    දියුණු රටවලත් තියෙන්නේ කාඩිපතමයි, කාඩිපත තමා හරිම විදිය,
    කාඩිපත පිටරටින් හදනවනමි, වියදමි අඩුවෙන් ලංකාවේ කාඩ්පතක් වත් හදාගන්න බැරිද,

  • @m.akasunmunasinghe-univers4614
    @m.akasunmunasinghe-univers4614 4 месяца назад +4

    Windows XP PC dakke mama witharada?

  • @MaheshWeerakoon-qp5ol
    @MaheshWeerakoon-qp5ol 4 месяца назад +1

    ඇයි කාඩ් ලන්කාවෙ හදාගන්න බැරි? මට දෙන්න කාඩ් ඕඩර් එක හදල දෙන්නම් ආන්ඩුවට උදව්වක් අතුලත්

  • @Lions-zc4xx
    @Lions-zc4xx 3 месяца назад +4

    ඉදිරිපත්කලේ ඉතාමත් හොද වැඩ සටහනක්.
    💐💐💐හිරු කවදත් සැමටම උඩින්. හිරුට ජයවේවා!

  • @ArunaBandara-vs2rx
    @ArunaBandara-vs2rx 4 месяца назад

    රියදුරු බල පත්‍රය ගන්න විබහගේ ලියන්න ඔන්ලයින් තිබ්බනම් හොදයි එහෙම නැත්තන් හැම නගරයකම තියන්න ඕනැ විබාග මැද්දියස් තාන දුර බැහැර නගර වලට යන්න එපඊ නැත්තන්

  • @vishwaseya7214
    @vishwaseya7214 4 месяца назад +23

    බමිබුව තමා උබලගෙ.මගේ කාඩි එක අවුරැදු දෙකක් තාම නෑ

  • @prabhathchamara995
    @prabhathchamara995 4 месяца назад

    අවෘද්දකට ලක්ශ 9 ක් ඉතිරිය.... ආඩම්බරයි..

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 месяца назад +10

    ෆෝන් එකක් නැති කෙනෙකුට ෆෝන්.එකක් දෙනවද😅😅😅😅

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 4 месяца назад +2

    අවුරුදු දෙකක් වෙනවා...මගේ ලයිසන් එකතාම නැහැ කතාව නම් දෝලාවෙන්....A4 කොලයක්දිල..තියෙනවා...ඒක...ඉරිලා ....අඩුම ගානේ..පොඩි කාඩ් එකකට හදන්න වත්...ක්‍රමයක් නැහැ ...තාවකාලික එකක් උනත් පොඩි කාඩ් එකකට හදලා දෙන්න පුළුවන් වෙයිද

  • @charithmadusanka7269
    @charithmadusanka7269 4 месяца назад +11

    යකෝ දැනටමත් අපි එහෙම තමයි යන්නෙ😅.. උඹලා ප්‍රතිපත්තියක් නැති ජරා කල්ලියක්.. එහෙනම් අපිට දැනටමත් නොලැබුණු කාඩ් එක වෙනුවට ඒක කරපල්ලා..

  • @kalpathushan1811
    @kalpathushan1811 3 месяца назад

    හදිස්සියෙවත් ෆෝන් එක නැති වුනොත් ඉවරයි 🥺

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 4 месяца назад +4

    වැඩේ නම් හොදයි කොමිස් නැති නිසා අවුල් යයි🤣🤣🤣

  • @GaniduHarikeerthi
    @GaniduHarikeerthi 4 месяца назад

    Best idea 🙂🤝

  • @nimeshrashini6601
    @nimeshrashini6601 4 месяца назад +7

    එයාට නම් හිත ගියා❤ 🥺

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 3 месяца назад +2

      ඇත්ත මචං.. මෙච්චර ලස්සන ගර්ල් කෙනෙක් ඉන්න එකේ කාඩ් අවුරුදු පහ හයක් පරක්කු උනත් කමක් නෑ. 😂❤

  • @KasunRangana-ne7oc
    @KasunRangana-ne7oc 4 месяца назад

    Very good..

  • @ishannilosha8385
    @ishannilosha8385 4 месяца назад +5

    රෙද්දෙ රෙවිලා හිටියත් කොහොමද ටෝක් 😂

  • @SankalpaMadhawaMusic
    @SankalpaMadhawaMusic 3 месяца назад

    කොළඹ ඇතුලෙ පුටුවල ඉදන් decision ගනිද්දි ඔහොම වෙනවා. කොළඹින් - ගම්පහින් පිට පැනලා කදුවලලු ටිකක් පේන්න විතරයි ඕනෙ… internet connection Edge වැටෙනවා. සමහර පැතිවලට edge වත් නෑ. ඒ වගේ පැතිවල ජීවත්වෙන අය, trip එකක් එහෙම ගියාම පොලීසියට license පෙන්නන්නෙ කිව්වම පෙන්නන්නෙ මොකෙන්ද?

  • @IsuruJayathilaka-gg5qt
    @IsuruJayathilaka-gg5qt 4 месяца назад +11

    දැන් මාස 6 විතර වෙනවා තාම ලයිසන් කාඩ් එක නැ.

    • @TheCashman007
      @TheCashman007 4 месяца назад +1

      2 years katiya inva !

    • @කසුන්කුමර
      @කසුන්කුමර 4 месяца назад +2

      උබේ මාස 6 මගෙ අවුරුදු 2යි 😂😂😂😂😂😂

    • @IsuruJayathilaka-gg5qt
      @IsuruJayathilaka-gg5qt 4 месяца назад

      @@කසුන්කුමර 😁

    • @IsuruJayathilaka-gg5qt
      @IsuruJayathilaka-gg5qt 4 месяца назад

      @@කසුන්කුමර එපා වෙනවා බන් උප්පැන් සහතිකේ ගෙනියනවා වගේ ගමනක් යනකොට

  • @Kushanera1234
    @Kushanera1234 4 месяца назад

    ජංගම දුරකථන, මෙහෙ හදන නිසා අවුලක් ඇත්තෙම නෑ .....

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 4 месяца назад +4

    මගේ එකත් තාම නැතෝ මාස 6 වෙනවා

  • @SusanthaWeerasinghe-d6c
    @SusanthaWeerasinghe-d6c 3 месяца назад

    Very good

  • @AndrasGraant
    @AndrasGraant 4 месяца назад +40

    එයාපෝට් එකේ වැඩේ ඉන්දියාවට බාර දුන්න වගෙ ඕකත් ඉන්දියාවට බාරදුන්නනං රටට ලාබයක් එනව🤣😄

  • @Baddevithana
    @Baddevithana 3 месяца назад +1

    එතකොට 5000ක් පගාව දුන්නාම ඔය මොකුත් නැතිව ඉකමනින් හදල දෙන්නේ ......ඕකුන් තමයි ලංකාවෙ ඉන්න පට්ටම හොරු

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 4 месяца назад +11

    මිනිස්සු තවත් අපහසුතාවයට පත්කරන වැඩක්.