Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආයේ ට්‍රුක් එකට ආවා සුපර්.............
🎉😮😊 හරි පාරට ඇවිත් කියන්න බෑ ❤😊 සතුටුයි, මොල හෝදාන්න හරි පාර
මේ කන්ඩායම නම් මොල හෝදනවැඩේ දගටම කරා අට පාස් කන්ඩායම වගේමිනිසුන්ට දැනුනේ නෑ එකයි කරුමේ
ඔව් අප්පා.මට අර දේවාලෙ seen එක එපා වෙලා තිබ්බේ.....👍
සිරාවට අර දේවාලයක් දාගෙන කැවා මාරම වටින.චැනල්.එකක්
❤ ele ela
දේවල සීන් එක වගේ ඒව කරල චොර වෙන්න එපා ආයෙ.මේක තමා අපි කැමති vibe එක.ජය🎉
ඒක සුපිරි! පරන vibe එක ආයේ ආවා!😂සාන්ත පුතේ, මාටින් මාමේ, ඡන්දයක් කිට්ටු වෙනකොට අපේ උන්ගේ මොලේ පාදපන් හොඳේ.😂😂
සිරාවටම
අනේ, ඔව් නැත්නම් උන්ගේ වහලකමට වන්දි ගෙවන්න වෙන්නෙ අපිට
සිරාම කතාව
ඕනම කෙනෙක්ට වැරදි හදාගන්න කාලයක් යනව😪😪 නියමයි ඕවා තමයි අපිට ඕනි ආයනන් දේවාල දාන්න හිතන්නවත් එපා..ඔය ගැම්ම දිගටම ඕනි ♥️♥️♥️
❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤
අන්න නියම Track එක ,ඉස්සෙල්ලා Track පැනලා තිබුනේ ,👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඈත ගමක ජීවත්වන අති දක්ෂයෝ ටිකක්... ❤❤❤❤හරප්පා...
මේක තමා නියම විදිය. මේකෙන් පිට යන්න එපා❤❤
👍
වදින තැන් වලට වදින්න රිදෙන්නම දෙන්න.. පරන ට්‍රැක් එකට ආවට තෑන්ක්ස්. ❤...... මෙහෙම වත් රට හරක්ගෙ මොලේ පාදමු. ජය .... ශාන්ත,උක්කුවා,ශෝක් මල්ලි, මාටිං මාමා
කාලෙකට පස්සේ ...බලං හිටියේ සුපිරියක් එනතුරු ❤❤❤❤❤
මේ පාරනම් මරු හොඳේ...ඔහොම යමු ඉදිරියටම...ආදරෙයි අපේ එවුන් හැමෝටම...අම්මප හොඳේ...😀❤❤❤ තෙරුවන් සරණයි...!🙏🙏🙏
නියමයි ආ...... කලින් වීඩියෝ වලට බැන්නේ ආයේ මේ විදිහට හදාගන්නනේ හොදේ..... දැන් සුපිරි හොදේ.... 😊
මොනව උනත් ඉඳල හංගල තියල ගියපු එකනම් වටිනව ශාන්ත අයියෙ ❤ සැබැ මොළ කාරයෙක් හොදෙයි අම්මපා 😅
සුපිරියි හොඳේ... ආයෙත් හරි track එකේ ඉන්නේ... පහුගිය දෙක තුන වගේ ඒවානම් ආයේ එපා හොඳේ... මේ විදියට යමු..❤
❤🎉❤ මෙන්න සැබෑම අනන්න්යාතාවය.... ජීවිතය... යථාර්ථය එක්ක උපහාසය.... මේ තමයි සහෝදරවරුනි රියල් උඹලා.... 🤗💪❤️... පේනවා නේද සුපිරි ප්‍රතිචාර 🎉 අමුතුවෙන් ඇදුම් හොයල රඟපාලා වේදිකානාට්‍ය එපා... අන්තිම හරියෙ වගේ පැලේ රෑට ඔය හතරදෙනාගෙ සැබෑම කයිය ටික නිකම්ම වීඩියෝ කරලා සව්න්ඩ් එඩිට් ටික දැම්මා නම් ඒත් ඇති සතියකට දවසක්.... වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... පළාත කියන්නෙ සිතියම් බෙදීමක් විතරයි කියලා උඹලා ඔප්පු කරලා ඉවරයි. මිතුරනේ උඹලා දවසක youtube එකේ බැබලෙනවා... අනාවැකියක් නෙමෙයි මේ දක්ෂතාවයට ඇගයීමක්.... මේ උඹලා... රියල්ම උඹලා... හැමෝටම ඕනි මෙන්න මේ සැබෑම උඹලා.... අමතක කරන්ඩෙපා ඈ... පා..ව්..කල... ගොනෝඕඕඕ........ ඒ තමා ඔබලාගේ නිල තේමා වාදනය 😍🤗💪❤️😘 ..... අද වගේම උඹලා සම්මානයක් ගන්න දවසටත් අපි ඈතට වෙලා බලාගෙන හදවතින්ම සතුටු වෙනවා... ඒ දවස වෙනකම් අපි ඇදගෙනම යනවා ඔයාලව 😍❤
ඇති යන්තම් දේවාල සීන් එක නැතුව පරන ට්‍රැක් එකට ආවමේ විදිය තාමා සෙට් Congratulations ❤
Oya thiyenne ... meka thamayi kramaya . SUPIRI....
මරේ මරු සුපිරිම සුප්රිරියි බයියන්ටත් රිදෙනව ඇති ඇඩෙන්නම.ඔය කට්ටිය.තමයි සම්මානනීය නලුවො❤❤❤❤❤❤
අම්මෝ ඇති යන්තං ආයේ පරණ තාලෙටම ඇවිත්.ඒක සුපිරී ❤❤
අම්මෝ ඇති ආයේ සෙට් උන... දේවාල සීන් ලියලා තියා ගනිල්ලා මේ රට හැදුන කාලේකට ඒව දාපල්ල. දැන් මේ හරක්ගේ ඇස් ඇරෙන ව්දීයේ සුපිරි පහරවල් ටිකක් ඕන... එක ගවයෙක් ගේ හරි ඇස් අරිනවා කියන්නේ උබලට ගොඩක් පින්. කිය ගන්න බැරි තරම් අසරණ වෙලා අපි ඉන්නේ😢
ඇත්තටම
උබලා ඉනනෙ social media වෙනම level එකක. සුපිරියක් හරප්පා සිනමා. අපේ හරක්ට තේරෙන භාශාවෙන්ම පාඩම් කියලා දෙනවට thanks ❤ and good luck
සාන්ත ඇතුලු සේරම දකින් ආසුවෙ හිටියෙ අයියො...සාන්ත❤❤❤❤❤❤❤❤
සුපිරි සම්මාන දෙන්න ඕන චරිත ❤❤
අම්මා යකෝ එකක් ආවා.😅 නොටිෆිකේෂන් දකිනකොට හිනා යන වීඩියෝ අම්මපා හොදේ😊 මෙහෙම බලලා බෑ හවසට නිදහසේ ලොකු තිරේ ගූගල් ටීවී එකේම බලන්නම්😊
අනෙ උබෙ ගූගල් පක😂😂😂😂.
එහෙමයි නේ අම්මපා සුපිරි හොදේ ජයවේවා මාලිමාවට
මේව වීදි නාට්‍යයක් උනානම් ... ❤❤❤නියමයි හරප්පා... ගාණට වැඩේ කරන් යනව... 🥰🥰💝💝💝
❤ මේක තමා ගැලපනෙම ක්‍රමය, දිගටම යමු, මිනිස්සුන්ට ඇස් ඇරෙන්න උපකාරයක් වෙනව නොඅනුමානයි. දේවාල වැඩේ හිතට ඇල්ලුවෙ නෑ.
මේන් මේ පරයෝ ටිකට අපි මතක් වෙලා..👍❤️
අදනම් දීලා තියෙනවා සුපිරියට නියමයි සහෝදරයා ඔබලාට ජයවේවා .දිගටම ඔය ගැම්ම තියාගන්න . සතියට වීඩියෝ එකක් ගානේ හරි දාන්න. තේරුවන් සරණයි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
උබල අපිව හිනස්සල මරනව ❤❤
සුපිරි ආයේ කලින් තැනටම ආවා…ජය වේවා..❤
ඇත්තටම කියන්න වචන නැහැ. හැමදාම මිනිස්සුන්ට තේරෙන්න දෙනවා...
විශිෂ්ඨ නිර්මාණයක්
විනීලට පස්සෙ දැකපු හොඳම සෙට් එක... අනුකරන නැති තමන්ගෙම වයිබ් එකකට හරවත් නිර්මාන කරනවා.. ජය වේවා...
නියමයි ආයිම තැනට ඇවිත් සුබ පැතුම් ජය❤
ආන්න ආන්න ට්රැකට වැටිලා සුපිරි ....අන්න එහෙම හීනියට මොලේට පනිවිඩේ දෙන්න හිනාවෙන්ම...ජය..❤
Super ......❤ all of you........තව තව ඒවා හදන්න....
ආදරෙයි සෙට් එකටම මේක තමයි ඕනා. දේවාල සීන් එකත් හොදයි ඒත් දැන් ඕනා මේ රට ගොඩදාගන්න. ඔගොල්ලො දෙන පනිවුඩ මාරයි හොදේ
ජය වේවා....උබලාගේ voice sound තව quality උනානම් පට්ට.clear ඇහෙන්නෙ නෑ..
ඔව් ඈ...ඒක විතරයි එකම.අව්ල 🤝
eka awlak na, ethakota sira siddiyak horen video karala dala wage henama thathwikay
කියන්න වචන නැහැ.සුපිරිම සුපිරිම.තව එකක් ළඟදිම ඕනෙ.❤❤❤❤❤❤❤
ජයවේවා සෙට් එකටම...ඇත්තටම සුපිරි ...😅😅😅😅😅😅😅
සුපිරි 👍 ❤ හොදෙ ඔහොම යන් රට ගොඩ ගන්නකන් .. ස්තුතිය හද වතින්ම..
වාව් නියමයි back on track with great ideas.. Well done all😄😄
දෙබස් ලියන දෑතට දෙවිපිහිටයි..🙏🙏🙏❤❤❤
අයියෝ සාන්ත😂😂බඩ කොරවුනා ඕයි 😅😅😅
Iyeth baluwa..adath baluwa..supiri...
සුපිරියක්. ආයේ ට්‍රැක් එකට ඇවිත්. ඔන්න ඕක තමයි සුපිරිම රහ ❤
නියමයි...ජය වේවා ඔබලට 🔥🧡
මෙන්න මේ වගේ තේරුමක් ඇති ඒවා දෙන්න... නියමයි හොඳේ.....
ආයෙමත් සුපිරියක්❤️❤️
දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුනේ දේවාල පස්සේ යන්න එපා ඒක හරියන්නෑ❤ රන් එක තමයි නියම
අම්මෝ ආයිත් ලයින් එකට ආව හෙන අවුලෙන් හිටියෙ ..... කැමතිම සෙට් එක තව ටිකක් තිබුනනම් තව මරු...❤ආදරෙයි සෙට් එකටම..
Niyamaine oyalata ගොඩක් isthuthi ජනතාව duken inna වෙලාවෙ
Mind blowing acting and great script ! ❤❤❤. Thanks for for teaching the community
හැමදාමත් වගේ අදත් සුපිරි ආදරේයි සෙටි ඒකට 🎉🎉💚💚💚
අද නමි සුපිරිම සුපිරි ජය වේවා theruwan saranai සියලු දෙනාට
එක මරු
සුපිරි වදින තැන් වලට වදින්න ම දීලා තියෙනවා.😂😂😂😂👍👍👍👌👌👌👌👌
ela macho..oyalage wade wagema Act ekath superb .. niyamai.සුබපැතුම් ❤
අම්මෝ ඇති යාන්තම් පරන පාරෙම යනවා කන හරහාම.❤❤❤❤❤❤.මන් අන්සස්ක්රයිබ් කරන්න හිටියේ මල.පැනල
ජයම වේවා හැමෝටම ...🇱🇰 නියමයි ...
පරන වයිබ් එකට ආපු එකනම් සුපිරි ❤❤
බලන්න කලින්ම ලයික් එකක් දැම්ම හොදේ. ඒ තරං ශුවර් වීඩියෝ එක සුපිරියි කියල අම්මප හොදේ.ඉක්මනට තව එකක් දානෝනෝ❤
අම්මෝ මේ වගේ ආතල් ම දෙන්න.....දේශපාලනයම ඕන නෑ... ඒ ගැමි නිදහස මෙහෙම හරි විදගන්න අපි ආසයි❤❤❤
❤ එකෙන්ම ....ශාන්ත අය්යා ...දේවල කෙලි උඹලට හරියන්නේ නෑ😂
දැන් හරි .. කොල්ල බැහැල ඉන්නෙ.. ඇති යාන්තම්..අන්න දැන් සුපිරි ඔය විදිහට යමු.. ඕක තමයි ඔයාලගෙ ෆැෂන් එක.. එක වෙනස් කරගන්න එපා❤❤❤❤❤
ඉදල ඉදල අදනම් සුපිරියි හොදේ ආදරෙයි වස්තුලා ❤❤❤
ඇතියාන්තම්..... දැන් යනවා ට්‍රැක් එකේ ජය වේවා ❤❤
සුපිරි කාලෙකින් ආවේ ❤ මේ වගේ කතා දිගටම ගේන්න කලින් වගේ .. දේශපාලන කතා තමයි සුපිරි ඔයාලගේ❤❤❤
පරණ රහ නැවතත්.. 💪 ජය වේවා.. 💖
නියමයි 👌👌 හරප්පා සෙට් එකෙන් මම බලාපොරොත්තු වෙන.. ඔහේලටම හදාගත්ත කතන්දර මෝස්තරය ❤ දකුණේ භාෂාව 👍
සාන්ත අයියේ උබලගෙ page එක රැක ගනින්ලා.... ආදරෙයි....❤❤
එළ...සන්තෝසයි...සුභ පැතුම් ..❤
සුපිරි නියමයි..... මෙන්න අපි හොයන නියම හරප්පා.... ජයවේවා
කාලේකට පස්සේ උනත් මේ වැඩේ නියමයි ...
එක සුපිරි ඔය විදිහටම යමු සුබ පැතුම් ජයවේවා.
Love ur every one...good job ❤💪👑👈
නියමයි පරණ විදියටම ආව, ඒක තමයි අපි ආසකරපු විදිය, දෙන එක දෙනවා මොලේට වදින්නම , සුපිරි
ඒක දීල තියෙනවා සුපිරියටම හැමෝම සුපිරි ❤❤❤❤
ආපහු track එකට.... 👌👌👌👌, බලල හිනාවෙනවා වගේම මොළයෙන් හිතන්නත්, හිතලා තීරණ ගන්නත් ඕන content මෙවා...
මේ Vibe එක තමයි හරියන්නේ.. වෙන මඟුල් ඕනේ නෑ නේද ❤
Podi ekektath balanna puluwan meka nam.ganunge heluwa pennala salli hoyana video karainta wada agei.
Set aka ayith bahala ❤❤❤❤Jaya wewa digatama videos danna.
දැන් නම් නියමයි ඔවා තමා ඕනේ
වීඩියො එකක් දානකං නොයිවසිල්ලෙන් ඉන්නේ.. නියමයි සෝමෙ.. ලංකාවට ආවම බලල යන්න එනවමයි... 🎉🎉🎉
සුපිරි ආයේ සුපිරි පාරට වැටුනා........❤
දනන්ජය නියමයි කොල්ලෝ වැඩේ...අයේ එකක් එනකන් බලන් ඉන්නේ... Good luck ❤❤
Dawas 2i.😂 umbalage okkoma baluwa❤... supiri aiye❤අම්මපා හොඳේ.😂
ආන්න ආයෙත් ලයින් එක්ට ආවා 👍
Aith parana seen akata apu aka hodai සුපිරි ....❤❤❤
තවත් සුපිරියක්...
දිනු දේශයේ බලය ආපහු ගන්නව කීවම අපේ ඇස් වලටත් කඳුලු ආව අම්මප ඇත්ත.
අයේ පුරුදු ට්‍රැක් එකට අවා..මරු ඈ❤
රාජපක්ෂ පවුල කියන්නෙ සිල්ලර කඩයක් දාගෙන ඉන්න ඕනෙ මිනිස්සු ..😂උන්ට රටවල් පාලනය කරන එක කොය් තරම් ලොකු වගකීමක්ද කියලා වත් තේරෙන්නෙ නෑ.😢පුතානො ඉන්නෙත් ඒ බෝට්ටුවේම තමය්😢😢
Sillara kada????walame,rajapaksha kiyanne minissu nemei walame,Un me rata kanna apu ballo relak
Back in to the track ආසම විදිහ ❤❤❤❤
සුපිරියක් තමා ඉතිම් 😂😅😊
ඒක සුපිරි 🎉❤.වැඩි අය ඉද්දි සෙට් නෑ වගේ 🖤🥂🥂🥂
මරු අන්න පරණ හරප්ප ආව.. ඔහොම යමු ❤
Onna ada niyamai kalin deka thuna set ne den maru❤
සුපිරියක් එකෙන්ම ❤
පරණ කන්සෙප්ට් එක සුපිරි... Sound Quality ගැන පොඩ්ඩක් වැඩියෙන් බලන්න...ජය.
👍 👍 👍
පට්ට පට පට..❤❤❤❤
ආයේ ට්‍රුක් එකට ආවා සුපර්.............
🎉😮😊 හරි පාරට ඇවිත් කියන්න බෑ ❤😊 සතුටුයි, මොල හෝදාන්න හරි පාර
මේ කන්ඩායම නම් මොල හෝදනවැඩේ දගටම කරා අට පාස් කන්ඩායම වගේ
මිනිසුන්ට දැනුනේ නෑ එකයි කරුමේ
ඔව් අප්පා.මට අර දේවාලෙ seen එක එපා වෙලා තිබ්බේ.....👍
සිරාවට අර දේවාලයක් දාගෙන කැවා මාරම වටින.චැනල්.එකක්
❤ ele ela
දේවල සීන් එක වගේ ඒව කරල චොර වෙන්න එපා ආයෙ.මේක තමා අපි කැමති vibe එක.ජය🎉
ඒක සුපිරි! පරන vibe එක ආයේ ආවා!😂
සාන්ත පුතේ, මාටින් මාමේ, ඡන්දයක් කිට්ටු වෙනකොට අපේ උන්ගේ මොලේ පාදපන් හොඳේ.😂😂
සිරාවටම
අනේ, ඔව් නැත්නම් උන්ගේ වහලකමට වන්දි ගෙවන්න වෙන්නෙ අපිට
සිරාම කතාව
ඕනම කෙනෙක්ට වැරදි හදාගන්න කාලයක් යනව😪😪 නියමයි ඕවා තමයි අපිට ඕනි ආයනන් දේවාල දාන්න හිතන්නවත් එපා..ඔය ගැම්ම දිගටම ඕනි ♥️♥️♥️
❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤
අන්න නියම Track එක ,ඉස්සෙල්ලා Track පැනලා තිබුනේ ,👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ඈත ගමක ජීවත්වන අති දක්ෂයෝ ටිකක්... ❤❤❤❤හරප්පා...
මේක තමා නියම විදිය. මේකෙන් පිට යන්න එපා❤❤
👍
වදින තැන් වලට වදින්න රිදෙන්නම දෙන්න.. පරන ට්‍රැක් එකට ආවට තෑන්ක්ස්. ❤...... මෙහෙම වත් රට හරක්ගෙ මොලේ පාදමු. ජය .... ශාන්ත,උක්කුවා,ශෝක් මල්ලි, මාටිං මාමා
කාලෙකට පස්සේ ...බලං හිටියේ සුපිරියක් එනතුරු ❤❤❤❤❤
මේ පාරනම් මරු හොඳේ...ඔහොම යමු ඉදිරියටම...ආදරෙයි අපේ එවුන් හැමෝටම...අම්මප හොඳේ...😀❤❤❤ තෙරුවන් සරණයි...!🙏🙏🙏
නියමයි ආ...... කලින් වීඩියෝ වලට බැන්නේ ආයේ මේ විදිහට හදාගන්නනේ හොදේ..... දැන් සුපිරි හොදේ.... 😊
මොනව උනත් ඉඳල හංගල තියල ගියපු එකනම් වටිනව ශාන්ත අයියෙ ❤ සැබැ මොළ කාරයෙක් හොදෙයි අම්මපා 😅
සුපිරියි හොඳේ... ආයෙත් හරි track එකේ ඉන්නේ... පහුගිය දෙක තුන වගේ ඒවානම් ආයේ එපා හොඳේ... මේ විදියට යමු..❤
❤🎉❤ මෙන්න සැබෑම අනන්න්යාතාවය.... ජීවිතය... යථාර්ථය එක්ක උපහාසය.... මේ තමයි සහෝදරවරුනි රියල් උඹලා.... 🤗💪❤️... පේනවා නේද සුපිරි ප්‍රතිචාර 🎉 අමුතුවෙන් ඇදුම් හොයල රඟපාලා වේදිකානාට්‍ය එපා... අන්තිම හරියෙ වගේ පැලේ රෑට ඔය හතරදෙනාගෙ සැබෑම කයිය ටික නිකම්ම වීඩියෝ කරලා සව්න්ඩ් එඩිට් ටික දැම්මා නම් ඒත් ඇති සතියකට දවසක්.... වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... පළාත කියන්නෙ සිතියම් බෙදීමක් විතරයි කියලා උඹලා ඔප්පු කරලා ඉවරයි. මිතුරනේ උඹලා දවසක youtube එකේ බැබලෙනවා... අනාවැකියක් නෙමෙයි මේ දක්ෂතාවයට ඇගයීමක්.... මේ උඹලා... රියල්ම උඹලා... හැමෝටම ඕනි මෙන්න මේ සැබෑම උඹලා.... අමතක කරන්ඩෙපා ඈ... පා..ව්..කල... ගොනෝඕඕඕ........ ඒ තමා ඔබලාගේ නිල තේමා වාදනය 😍🤗💪❤️😘 ..... අද වගේම උඹලා සම්මානයක් ගන්න දවසටත් අපි ඈතට වෙලා බලාගෙන හදවතින්ම සතුටු වෙනවා... ඒ දවස වෙනකම් අපි ඇදගෙනම යනවා ඔයාලව 😍❤
ඇති යන්තම් දේවාල සීන් එක නැතුව පරන ට්‍රැක් එකට ආව
මේ විදිය තාමා සෙට්
Congratulations
❤
Oya thiyenne ... meka thamayi kramaya . SUPIRI....
මරේ මරු සුපිරිම සුප්රිරියි බයියන්ටත් රිදෙනව ඇති ඇඩෙන්නම.ඔය කට්ටිය.තමයි සම්මානනීය නලුවො❤❤❤❤❤❤
අම්මෝ ඇති යන්තං ආයේ පරණ තාලෙටම ඇවිත්.ඒක සුපිරී ❤❤
අම්මෝ ඇති ආයේ සෙට් උන... දේවාල සීන් ලියලා තියා ගනිල්ලා මේ රට හැදුන කාලේකට ඒව දාපල්ල. දැන් මේ හරක්ගේ ඇස් ඇරෙන ව්දීයේ සුපිරි පහරවල් ටිකක් ඕන... එක ගවයෙක් ගේ හරි ඇස් අරිනවා කියන්නේ උබලට ගොඩක් පින්. කිය ගන්න බැරි තරම් අසරණ වෙලා අපි ඉන්නේ😢
ඇත්තටම
උබලා ඉනනෙ social media වෙනම level එකක. සුපිරියක් හරප්පා සිනමා. අපේ හරක්ට තේරෙන භාශාවෙන්ම පාඩම් කියලා දෙනවට thanks ❤ and good luck
සාන්ත ඇතුලු සේරම දකින් ආසුවෙ හිටියෙ අයියො...සාන්ත❤❤❤❤❤❤❤❤
සුපිරි සම්මාන දෙන්න ඕන චරිත ❤❤
අම්මා යකෝ එකක් ආවා.😅 නොටිෆිකේෂන් දකිනකොට හිනා යන වීඩියෝ අම්මපා හොදේ😊 මෙහෙම බලලා බෑ හවසට නිදහසේ ලොකු තිරේ ගූගල් ටීවී එකේම බලන්නම්😊
අනෙ උබෙ ගූගල් පක😂😂😂😂.
එහෙමයි නේ අම්මපා සුපිරි හොදේ ජයවේවා මාලිමාවට
මේව වීදි නාට්‍යයක් උනානම් ... ❤❤❤
නියමයි හරප්පා... ගාණට වැඩේ කරන් යනව... 🥰🥰💝💝💝
❤ මේක තමා ගැලපනෙම ක්‍රමය, දිගටම යමු, මිනිස්සුන්ට ඇස් ඇරෙන්න උපකාරයක් වෙනව නොඅනුමානයි.
දේවාල වැඩේ හිතට ඇල්ලුවෙ නෑ.
මේන් මේ පරයෝ ටිකට අපි මතක් වෙලා..👍❤️
අදනම් දීලා තියෙනවා සුපිරියට නියමයි සහෝදරයා ඔබලාට ජයවේවා .දිගටම ඔය ගැම්ම තියාගන්න . සතියට වීඩියෝ එකක්
ගානේ හරි දාන්න. තේරුවන් සරණයි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
උබල අපිව හිනස්සල මරනව ❤❤
සුපිරි ආයේ කලින් තැනටම ආවා…ජය වේවා..❤
ඇත්තටම කියන්න වචන නැහැ.
හැමදාම මිනිස්සුන්ට තේරෙන්න දෙනවා...
විශිෂ්ඨ නිර්මාණයක්
විනීලට පස්සෙ දැකපු හොඳම සෙට් එක... අනුකරන නැති තමන්ගෙම වයිබ් එකකට හරවත් නිර්මාන කරනවා.. ජය වේවා...
නියමයි ආයිම තැනට ඇවිත් සුබ පැතුම් ජය❤
ආන්න ආන්න ට්රැකට වැටිලා සුපිරි ....අන්න එහෙම හීනියට මොලේට පනිවිඩේ දෙන්න හිනාවෙන්ම...ජය..❤
Super ......
❤ all of you........
තව තව ඒවා හදන්න....
ආදරෙයි සෙට් එකටම මේක තමයි ඕනා. දේවාල සීන් එකත් හොදයි ඒත් දැන් ඕනා මේ රට ගොඩදාගන්න. ඔගොල්ලො දෙන පනිවුඩ මාරයි හොදේ
ජය වේවා....උබලාගේ voice sound තව quality උනානම් පට්ට.clear ඇහෙන්නෙ නෑ..
ඔව් ඈ...ඒක විතරයි එකම.අව්ල 🤝
eka awlak na, ethakota sira siddiyak horen video karala dala wage henama thathwikay
කියන්න වචන නැහැ.සුපිරිම සුපිරිම.තව එකක් ළඟදිම ඕනෙ.❤❤❤❤❤❤❤
ජයවේවා සෙට් එකටම...
ඇත්තටම සුපිරි ...😅😅😅😅😅😅😅
සුපිරි 👍 ❤ හොදෙ ඔහොම යන් රට ගොඩ ගන්නකන් .. ස්තුතිය හද වතින්ම..
වාව් නියමයි back on track with great ideas.. Well done all😄😄
දෙබස් ලියන දෑතට දෙවිපිහිටයි..🙏🙏🙏❤❤❤
අයියෝ සාන්ත😂😂බඩ කොරවුනා ඕයි 😅😅😅
Iyeth baluwa..adath baluwa..supiri...
සුපිරියක්. ආයේ ට්‍රැක් එකට ඇවිත්. ඔන්න ඕක තමයි සුපිරිම රහ ❤
නියමයි...ජය වේවා ඔබලට 🔥🧡
මෙන්න මේ වගේ තේරුමක් ඇති ඒවා දෙන්න... නියමයි හොඳේ.....
ආයෙමත් සුපිරියක්❤️❤️
දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුනේ දේවාල පස්සේ යන්න එපා ඒක හරියන්නෑ❤ රන් එක තමයි නියම
අම්මෝ ආයිත් ලයින් එකට ආව හෙන අවුලෙන් හිටියෙ ..... කැමතිම සෙට් එක තව ටිකක් තිබුනනම් තව මරු...❤ආදරෙයි සෙට් එකටම..
Niyamaine oyalata ගොඩක් isthuthi ජනතාව duken inna වෙලාවෙ
Mind blowing acting and great script ! ❤❤❤. Thanks for for teaching the community
හැමදාමත් වගේ අදත් සුපිරි ආදරේයි සෙටි ඒකට 🎉🎉💚💚💚
අද නමි සුපිරිම සුපිරි ජය වේවා theruwan saranai සියලු දෙනාට
එක මරු
සුපිරි වදින තැන් වලට වදින්න ම දීලා තියෙනවා.😂😂😂😂👍👍👍👌👌👌👌👌
ela macho..oyalage wade wagema Act ekath superb .. niyamai.සුබපැතුම් ❤
අම්මෝ ඇති යාන්තම් පරන පාරෙම යනවා කන හරහාම.❤❤❤❤❤❤.මන් අන්සස්ක්රයිබ් කරන්න හිටියේ මල.පැනල
ජයම වේවා හැමෝටම ...🇱🇰 නියමයි ...
පරන වයිබ් එකට ආපු එකනම් සුපිරි ❤❤
බලන්න කලින්ම ලයික් එකක් දැම්ම හොදේ. ඒ තරං ශුවර් වීඩියෝ එක සුපිරියි කියල අම්මප හොදේ.ඉක්මනට තව එකක් දානෝනෝ❤
අම්මෝ මේ වගේ ආතල් ම දෙන්න.....
දේශපාලනයම ඕන නෑ... ඒ ගැමි නිදහස මෙහෙම හරි විදගන්න අපි ආසයි❤❤❤
❤ එකෙන්ම ....ශාන්ත අය්යා ...දේවල කෙලි උඹලට හරියන්නේ නෑ😂
දැන් හරි .. කොල්ල බැහැල ඉන්නෙ.. ඇති යාන්තම්..අන්න දැන් සුපිරි ඔය විදිහට යමු.. ඕක තමයි ඔයාලගෙ ෆැෂන් එක.. එක වෙනස් කරගන්න එපා❤❤❤❤❤
ඉදල ඉදල අදනම් සුපිරියි හොදේ
ආදරෙයි වස්තුලා ❤❤❤
ඇතියාන්තම්..... දැන් යනවා ට්‍රැක් එකේ ජය වේවා ❤❤
සුපිරි කාලෙකින් ආවේ ❤ මේ වගේ කතා දිගටම ගේන්න කලින් වගේ .. දේශපාලන කතා තමයි සුපිරි ඔයාලගේ❤❤❤
පරණ රහ නැවතත්.. 💪 ජය වේවා.. 💖
නියමයි 👌👌 හරප්පා සෙට් එකෙන් මම බලාපොරොත්තු වෙන..
ඔහේලටම හදාගත්ත කතන්දර මෝස්තරය ❤ දකුණේ භාෂාව 👍
සාන්ත අයියේ උබලගෙ page එක රැක ගනින්ලා.... ආදරෙයි....❤❤
එළ...සන්තෝසයි...සුභ පැතුම් ..❤
සුපිරි නියමයි..... මෙන්න අපි හොයන නියම හරප්පා.... ජයවේවා
කාලේකට පස්සේ උනත් මේ වැඩේ නියමයි ...
එක සුපිරි ඔය විදිහටම යමු සුබ පැතුම් ජයවේවා.
Love ur every one...good job ❤💪👑👈
නියමයි පරණ විදියටම ආව, ඒක තමයි අපි ආසකරපු විදිය, දෙන එක දෙනවා මොලේට වදින්නම , සුපිරි
ඒක දීල තියෙනවා සුපිරියටම හැමෝම සුපිරි ❤❤❤❤
ආපහු track එකට.... 👌👌👌👌, බලල හිනාවෙනවා වගේම මොළයෙන් හිතන්නත්, හිතලා තීරණ ගන්නත් ඕන content මෙවා...
මේ Vibe එක තමයි හරියන්නේ.. වෙන මඟුල් ඕනේ නෑ නේද ❤
Podi ekektath balanna puluwan meka nam.ganunge heluwa pennala salli hoyana video karainta wada agei.
Set aka ayith bahala ❤❤❤❤Jaya wewa digatama videos danna.
දැන් නම් නියමයි ඔවා තමා ඕනේ
වීඩියො එකක් දානකං නොයිවසිල්ලෙන් ඉන්නේ.. නියමයි සෝමෙ.. ලංකාවට ආවම බලල යන්න එනවමයි... 🎉🎉🎉
සුපිරි ආයේ සුපිරි පාරට වැටුනා........❤
දනන්ජය නියමයි කොල්ලෝ වැඩේ...අයේ එකක් එනකන් බලන් ඉන්නේ... Good luck ❤❤
Dawas 2i.😂 umbalage okkoma baluwa❤... supiri aiye❤
අම්මපා හොඳේ.😂