Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පිටපත ලියන දෑතට බුදුසරනයි
හැමදාමත් වගේ අදත් ෆට්ට. විහිලුවෙන් උනත් බත් කන හරක් මිනිසුන් බවට පත් කරන හරප්පා කණ්ඩායමට ස්තුතියි. රටට ජය 👍✌🧭✌👍
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
රඟපෑම ස්වභාවිකයි, උපහාසය උපරිමයි , බුද්ධියට ආමන්ත්‍රණය කරන නාට්‍ය ✨️♥️. ඔයාලට සම්මාන දෙන්න ඕනෙ 💐
මයින් බයියා මරු නෝ😂
ප්‍රධාන පක්ෂ වලට කඩේ යන අයත් කම්මැලි ඇග හොරු කියන එකත් කියනවා ලස්සනට... ඒ වගේම ශෝක් මල්ලි කඩිසර අනිත් අයට වඩා අතමිට සරු තමන්ගෙ ධනයෙන් අනිත් අයටත් සංග්‍රහ කරනවා කියන එකත් ලස්සනට පෙන්නනවා... සුපිරි... ❤❤❤❤❤
සාන්ත අයියගෙ රඟපෑම මරු හොඳෙ❤❤
අම්පා හොදේ❤
"රටකින් රොකට් එකක් අරිනවා වගේද, රොකට් එකකින් රටකට අරිද්දි..." සුපිරියක්...❤️🙏❤️
😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 5:04
මේ කට්ටිය නම් රගපානව නෙවෙයි. එයාලගෙ සැබා ජීවිතේ විඩියෝ කරනව වගේ. මාරම තාත්විකයි.
ජාතික සම්මාන ලැබෙන්න ඕන කොමඩි...❤❤❤
දෙන්නෙ නෑ බන්.මොකද උන්ගෙ හෙලුව පෙන්නන්නෙ මුන් සෙට් එක නේ..😂
Athbehi වීම sului.. Ayee denawa කන හරහා molayata
❤
පට්ටම පට්ටයි කට්ටියම .ජයවේවා ඔයාලට.රට පාලනය කරන නාකි හැ#ත්තට කෙල වේවා
මේවට තමයි සුපිරි උපහාස රසය කියන්නේ...කුණු හරුප නැති,වැඩි දැඟළිලි නැති තාත්ත්වික රංඟනය සහ කථන හැකියාව වෙන කාටවත් බෑ....❤❤❤❤❤❤
"මාටිං මාමලයි ලොක්කා ජාතියන්තර හිගන්නොත් අදුරනවා හොදේ.. " හොදම කෑල්ල..😅
😆😆😆❤️👍
අම්මපා බැහැලම පක්ෂවල කඹූරපු ඈයෝ ගානට තාලෙට කතාව යනවා,,අරගලකරුවෙක් තනියම සත්‍ය වටහදෙන සැටියක් ස්තූතියි සැමට
රගපෑම ගැන කියන්න වචන නෑ ❤.රටේ ප්‍රශ්න අමතක වෙලා ට්‍රැක් එකෙන් පිට යද්දිම ආයෙ මිනිස්සු ට්‍රැක් එකට ගන්න හදන උත්සාහයට .Respect ❤
පිටපත හැමෝමගෙ රඟපෑම මරු හොඳෙ. හරප්පා ගැම්මක් තමයි. අයියලා සෙට් එක ❤❤මරු මරු
මුල ඉදලම මොවුන්ගේ වීඩියෝ බලනවා.ඇස් අන්ධ මිනිසුන්ගේ ඇස් පාදන්න දරන මෙහෙය නම් සුපිරියි,.කිසිම චැනල් එකකින් නොකරන මෙහෙයක් ඔබලාගෙන් ඉටු වෙනවා,.දිගටම මෙහෙම යමු,......ආදරෙයි ....."හරප්පා"
ශාන්ත අයියා බුද්ධිමතුන්ගේ ආදේශකයක් වගේ කොච්චර දැනුම තිබ්බත්,, කොච්චර රටට ජනතාවටම ඇරලා දැම්මත් පක්ෂය අතහරින අදහසක් පේනතෙක් මානෙක නෑ,,හොදේඅපේ රටේ ඒ වගේ උදවිය ගැන කළකිරීමක් සහ තරහක් ඇතිවෙනවා.
මාලිමාවට ජයවේවා
හැමෝම share කරලා සපෝර්ට් එකක් දෙන්න..❤
හැමෝම චරිත වලට උපරිම විදිහට සාධාරණයක් කරනව ❤️❤️❤️❤️❤️
සති යකට 1ක් ගානේවත් ඕන සුපිරිම ❤
අනිවාර්යයෙන්ම ❤
නියමයි රටෙ දළ හොරුන්ගෙ ඇත්ත කථාව මිනිස්සුන්ට මෙහෙම කියලා දිම 👍👍👍👍👍
එ්දා එ් නැව ගිලුනනම් රටටම බෑං චූං තාමා හොඳේ...සුපිරියි ඔහොම යං.. ජයෙන් ජය..❤❤❤
යන්තම් ඇති ආපහු පරණ ට්‍රැක් එකට වැටුන
මරු සෙට් එක සම්මාන දෙන්න ඕනෑ නියමට් රගපානවා
ඇත්තටම තාමත් මෙ සන්ත වගෙ එවුන් සමාජෙ ඔන තරම් ඉන්නව අදත් නියමයි .... ආදරෙයි හැමෝටම . කොමඩියෙන් හරි මෙ කියන දේවල් මිනිස්සු තෙරුම් ගන්නවන්ම් පට්ටට වටිනව....
මේ වගේ සුපිරි වීඩියෝ කරන්න... පරන දෙයියන්ගෙම පිහිටයි හොදේ...
හරප්ප නම් සුපිරි අම්ම පා හොධෙ
අදත් සුපිරියක්,,,,❤️🇱🇰🇱🇰🇱🇰💪👌
අපේ මාමල,අපේ අයියල ටික අදනම් දීල තියනව ඇඬෙන්නම...ආදරෙයි අපේ එවුන් ටිකට...❤❤❤ ජයෙන් ජයම ලැබේවා...!🙏🙏🙏 තෙරුවන් සරණයි...!🙏🙏🙏
සුපරි පරි ❤❤❤❤❤ සුපිරි කොහොමහරි ජනතාවගේ ඇස් ඇරේවා ...ජය හරප්ප සිනමා ..විහිලුවෙන් හරි මේ රටට වෙන අපරාදය ගැන මිනිස්සුන්ගෙ මොල ගෙඩි වලට දන්වන එක ගැන 🎉🎉🎉
ඇත්ත බය්යන්ගෙයි ශාන්තයගෙනුයි බුද්ධි මට්ටම එක වගෙ යකො🤣රට බේර ගත්තෙ ඒ උත්තමය හින්දනෙ කෙලෙහිගුන මතක නෑ 😆 😒😒
ෂෝක් අයියේ, ශාන්ත රියල් බයියා.උක්කුං තව ටිකක් මෝඩ වෙලා ඉන්න ඕනි .මාටින් මාමත් සුපිරි .
අඩෝ කැම්රි ශාන්ත... පගයට මන්නෙකින් දෙන්නේ ලගක ඉඳිය නම්... ඒ තරම් අපිට වේදනායි යකෝ...😢. මිනිස්සු හද්ද අසරණ වෙලා ඉන්නේ... .. අදත් සුපිරි හොඳේ...මේ ස්පීඩ් එක් හොඳයි... ආයේ ළගදීම එකක් දීපල්ලා ඇඩීන්නම. කැරට් මිල.. පලස්තීන යුද්දෙ.. යුනිෆෝම් නැතිව වෙඩි තියලා මරපු එක... කාලීනව ටිකක් කරන්න ගොන් පකයෝන්ගේ ඇස් ඇරෙන්න...❤
❤❤❤❤❤
අදත් සුපිරි....කියන එක ඇහෙනව අඩුයි...මයික් දුර වැඩී වගේ..❤❤
සිරාවටම. සද්දෙ මදි 😢
සුපිරි . මේ විදින දුක් මෙ අවුරුද්දෙවත් ඉවර වේවා . උබලා කියන්නේ යතාර්තය. මෙ මොඩ මිනිසුන්ට ඇරේවා. උබලට පින්
අම්මෝ...මගබලාගෙන හිටියේ ඔයාලව දකින්න සුපිරි ඈ.... දෙන ඇඩෙන්නම.
හරිම සරල සුපිරි set එකක්. ජයවේවා හරප්පා 👍👍💯💯💯🔥🔥🔥🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏
ඔයාල කරොත් ඉතින් සුපිරියක් තමයි. ආයෙත් පරණ විදියටම ආවට ස්තූතියි
aiya kohomada thathve aimath lankavatanm wnna epoo
නියමයි ආපහු.පරන ට්‍රැක් එකට සෙට් වෙලා තියෙන්නේ කට්ටියම ❤ තව එකක් ඉක්මනට ඕනේ❤❤❤
බයි ,ටොයි සාපේ ඉවර කරන්න ඔන මේ වසරේ,👍
@piyumallakshitha7868 ජෙපි සාඔඑත් ඉවරකරනවා
සියල්ල සුපිරියි, සම්මාන ලාභී නලුවන් පරාදයි, පිටපත නියමයි
හැමදාම බලනවා .niyamai
සුපිරියක් ❤❤❤❤මේක අනිවාර්යයෙන් trending ෂුවර් ජයවේවා 🎉🎉🎉🎉
Laga laga vedio denna supiry .niyamai.❤
සුදත් බලගල්ල සහෝදරයාත් ඉන්නවා.....එලම..... 🧭🇱🇰❤️
අදත් සුපිරියක් තමයි හොදේ ❤❤
හරප්පා කට්ටියගෙ ගම මොකක්ද.ආසයි ඒ පැත්තෙ රවුමක් ගහල එයාලවත් හම්බෙලා එන්න.පට්ට සෙට් එක.ආදරෙයි උබල ඔක්කෝටම ❤️❤️❤️🙏👍
වැඩේනම් සුපිරියි හොදේ...😂❤❤
නියමයි හැමෝටම පින් අපේ රටේ බත් කන හරක් ටිකක් තව ඉන්නවා උන්ව දැනුවත් කලාට ඔහොම යන් ජයවේවා
ෆේස් බුක් පේජ් එකේ වීඩියෝ ක්ලිප් ටිකක් දැම්මා නම් ශෙයාර් වේවි ගොඩක්❤
වලමෙ 😂😂 ගොඩක් අස හිතෙන රංගන ශිල්පීන් ටිකක් ආසාවෙන් බලන්නෙ ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම ❤❤❤❤
සාන්තයත් වෙනස් වීගෙන එනව හොඳේ ❤️
වාලාමෙ,.ශාන්ත හැදෙන්නේ නෑ 😁😁
Ah ehemai ne?
අදත් සුපිරි hode හොඳටම දීලා තියෙනවා .niyamai ජය වේවා
පට්ට.. කඳ හරහා මොලයට ❤ ජයවේවා හරප්පා
මුන්ගෙ මේක සහ අනිත් vedeo හතරපස් වතාව බැලුව මේවයෙ පොඩි වචන ලොකු කතා කියනව මරු ඒක miusic එකත් උන්ටම ගැලපෙනව ....
අන්තිම ටිකත් මරු 😀😀 සජියා වැටෙන හැටි.නියමයි සෙටි එකම🎉🎉🎉
මේවා දැක හිනාවුනාට සම්පූර්ණ ඇත්ත .. සම්මාන දෙන්න ඕන විහිලු
සුපිරි පිටපත වගේම රඟපෑමත්
අදත් නියමයි,...🌹පිටපත No:1, රගපැම No:1 සමහර දෙබස් නිකන්ඉන්නවෙලාවටත් මතක්වෙලා හිනායනවා. ඔයාලානම් සුපිරි,...හොදේ,..🌹🌹🌹👌👍
මුන් ආතල් බං..බලන උන් සපෝට් එකක් දීපන්..share කරල..like කරල..❤❤
Supiri ,loku panividiyak denawa obathumanla jayawewa budusaranai ❤❤❤❤
රියදුරු දෑතට දෙවි පිහිටයි!
අදත් නියම ය් .අනිවාර්ය න් ම බලනවා.
පීලී පැනීමකට ලක් වී තිබූ හරප්පා සිනාමා දුම්රිය නැවත පීලී ගත කෙරේ..😅😅😅
බලු කතා කියන්නෙපා ජනක හොඳේ.....
ඇත්ත හොදේ අර වයසක කඩේ සීයාත් මරු හොදේ කෝ බන් එයා😂
niyamayi .. ! all the best ...
ටීවි වල රඟපාන උන් මොක්කුද මේ ඉන්නෙ නියම නලුවො SCRIPT එකනම් NEXT LEVEL ❤😂
දේවාල නෙමේ මොකක් දැම්මත් මන්නම් 100පාරක් විතර බලනවා. නියමයි.මිනිසුන්ට ඇස් අරෙන්න තේරෙන්න නියමෙට කියනවා. ජයමවේවා
හරප්පා ගැම්මක් තමයි. ❤
කෝටිපති ව්‍යාපාරිකයන්ටත් කෙළවුනාද දන්නෑ,,මෙදා පක්ෂවලට දැරෑ වියදම වතුරේ,,මේ ධනපති පංතිය ගැන එදාකියු දේ අද ඇත්තක් වුනා,,මේ යන විදියට කාටවත්ම ගොඩයන්න බැරිබව ධනපතියන් දැනගත්තා.
කියන්න වදන් නැහැ සුපිරි සුපිරි සුපිරි
එල එල සෑමදෙනාටම ජයවෙවි බුදුසරනයි
දැන් නං ආයි නියම ට්‍රැක් එකේ යනවා ජය වේවා!
පට්ටයි සුපිරියි හොදේ .ඔක්කොටම බුදු සරනයි රටට දුන්න පනිවිඩේට
8:55 ඉන්න හරක් ටික මස් කඩේට දක්කල එන්ජින් වලින් කරත්ත තමයි අදින්න වෙන්නේ😂😂
ආයේ මත් පරණ විදියටම ආවා එක ගොඩක් හොදයි වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ අපි කියන්න වචන නැහැ හැමදාම වගේ සුපිරි❤❤❤❤❤❤❤
Excellent, waiting for the next one.
අද නම් සුපිරි ..ඔය සෙට් එක හැමදාම ඉන්න ඕන..ජය ❤
මරු ජයවේවා ❤
You are very talented, guys .very nice content .all the best
දිගටම video දාන්ට ජයෙන් ජය 👏👏👏⚡⚡⚡🌟🌟🌟👍👍👍🤣🤣🤣
හැමදාමත් ආසාවෙන් බලනවා සුපිරි හැමදාමත් වගේ 🎉🎉💕💚💚
❤❤❤❤Adath පට්ට ❤❤❤
Adhanm wenada camara video quality eka na 😢❤ e unata supiri script eka❤
දැන් තමයි හරිම ට්‍රැක් එකේ යන්නෙ
හරප්ප කියන්නෙම ඉතින් සුපිරියක් තමා කොහෙන්ද යකෝ මේ වචන එන්නේ අම්මපා හොඳේ😂😂😂
නියමයි ධනා ජය වේවා ❤
දැන් නම් ආයිත් ට්‍රැක් එකට වැටිල.සුපිරි ආ
රටට වෙලා තියන දෙය පැදිලිව හාස්‍ය මුසු කරලා හරි අපුරැවට කියනවා.අවාසනාව කියන්නේ තේරැම් ගන්න පිරිස අඩුයි.
ඔන්න නියම දකුනේ භාශාව ❤ ගොන් ආතල් දෙන හරක් වගේ නෙවෙයි පට්ට
අයියලා සෙට් එක ❤❤මරු මරු❤❤❤❤❤
මාසයක් හරි එක දිඟට බලන් ඉන්න පුලුවන් සුපිරි චරිත මේවා..... ❤❤❤
මම්ම 15ස් ගමනක් බීම නැවැත්තුවා 😂😂
සුපිරි තමය් ❤,,,,,ඔක්කගෙම මාරම සොබාවික ඇක්ටින්ග් එකක් තියන්නෙ,,,,,ගැම්මක්
Ela❤
අදත් සුපිරියක් තමයි මචං😊 පුළුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න
මේව තමයි ඕනේ..❤
හැමදාම video දැම්මත් බලනවා..එපා වෙන්නේ නෑ..සාන්ත
එකම අව්ල සව්න්ඩ් විතරයි ඒ අඩුපාඩුව හදාගන්ඩ ඉක්මනින් ❤✊සුපිරි
සිරාවටම සුපිරි නම් සුපිරි ආයෙ කියල වැඩක් නෑ එකෙන්ම❤❤💪💪
අඩේ වඩයක් වත් නැතුව කොමද බොන්නෙ ඕම😢
පිටපත ලියන දෑතට බුදුසරනයි
හැමදාමත් වගේ අදත් ෆට්ට. විහිලුවෙන් උනත් බත් කන හරක් මිනිසුන් බවට පත් කරන හරප්පා කණ්ඩායමට ස්තුතියි. රටට ජය 👍✌🧭✌👍
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
රඟපෑම ස්වභාවිකයි, උපහාසය උපරිමයි , බුද්ධියට ආමන්ත්‍රණය කරන නාට්‍ය ✨️♥️. ඔයාලට සම්මාන දෙන්න ඕනෙ 💐
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
මයින් බයියා මරු නෝ😂
ප්‍රධාන පක්ෂ වලට කඩේ යන අයත් කම්මැලි ඇග හොරු කියන එකත් කියනවා ලස්සනට... ඒ වගේම ශෝක් මල්ලි කඩිසර අනිත් අයට වඩා අතමිට සරු තමන්ගෙ ධනයෙන් අනිත් අයටත් සංග්‍රහ කරනවා කියන එකත් ලස්සනට පෙන්නනවා... සුපිරි... ❤❤❤❤❤
සාන්ත අයියගෙ රඟපෑම මරු හොඳෙ❤❤
අම්පා හොදේ❤
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
"රටකින් රොකට් එකක් අරිනවා වගේද, රොකට් එකකින් රටකට අරිද්දි..." සුපිරියක්...❤️🙏❤️
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 5:04
මේ කට්ටිය නම් රගපානව නෙවෙයි. එයාලගෙ සැබා ජීවිතේ විඩියෝ කරනව වගේ. මාරම තාත්විකයි.
ජාතික සම්මාන ලැබෙන්න ඕන කොමඩි...❤❤❤
දෙන්නෙ නෑ බන්.මොකද උන්ගෙ හෙලුව පෙන්නන්නෙ මුන් සෙට් එක නේ..😂
Athbehi වීම sului.. Ayee denawa කන හරහා molayata
❤
පට්ටම පට්ටයි කට්ටියම .ජයවේවා ඔයාලට.රට පාලනය කරන නාකි හැ#ත්තට කෙල වේවා
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
මේවට තමයි සුපිරි උපහාස රසය කියන්නේ...කුණු හරුප නැති,වැඩි දැඟළිලි නැති තාත්ත්වික රංඟනය සහ කථන හැකියාව වෙන කාටවත් බෑ....❤❤❤❤❤❤
"මාටිං මාමලයි ලොක්කා ජාතියන්තර හිගන්නොත් අදුරනවා හොදේ.. " හොදම කෑල්ල..😅
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
😆😆😆❤️👍
අම්මපා බැහැලම පක්ෂවල කඹූරපු ඈයෝ ගානට තාලෙට කතාව යනවා,,අරගලකරුවෙක් තනියම සත්‍ය වටහදෙන සැටියක් ස්තූතියි සැමට
රගපෑම ගැන කියන්න වචන නෑ ❤.රටේ ප්‍රශ්න අමතක වෙලා ට්‍රැක් එකෙන් පිට යද්දිම ආයෙ මිනිස්සු ට්‍රැක් එකට ගන්න හදන උත්සාහයට .Respect ❤
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
පිටපත හැමෝමගෙ රඟපෑම මරු හොඳෙ. හරප්පා ගැම්මක් තමයි. අයියලා සෙට් එක ❤❤මරු මරු
මුල ඉදලම මොවුන්ගේ වීඩියෝ බලනවා.ඇස් අන්ධ මිනිසුන්ගේ ඇස් පාදන්න දරන මෙහෙය නම් සුපිරියි,.කිසිම චැනල් එකකින් නොකරන මෙහෙයක් ඔබලාගෙන් ඉටු වෙනවා,.දිගටම මෙහෙම යමු,......ආදරෙයි ....."හරප්පා"
ශාන්ත අයියා බුද්ධිමතුන්ගේ ආදේශකයක් වගේ කොච්චර දැනුම තිබ්බත්,, කොච්චර රටට ජනතාවටම ඇරලා දැම්මත් පක්ෂය අතහරින අදහසක් පේනතෙක් මානෙක නෑ,,හොදේ
අපේ රටේ ඒ වගේ උදවිය ගැන කළකිරීමක් සහ තරහක් ඇතිවෙනවා.
මාලිමාවට ජයවේවා
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
හැමෝම share කරලා සපෝර්ට් එකක් දෙන්න..❤
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
හැමෝම චරිත වලට උපරිම විදිහට සාධාරණයක් කරනව ❤️❤️❤️❤️❤️
සති යකට 1ක් ගානේවත් ඕන සුපිරිම ❤
අනිවාර්යයෙන්ම ❤
නියමයි රටෙ දළ හොරුන්ගෙ ඇත්ත කථාව මිනිස්සුන්ට මෙහෙම කියලා දිම 👍👍👍👍👍
එ්දා එ් නැව ගිලුනනම් රටටම බෑං චූං තාමා හොඳේ...සුපිරියි ඔහොම යං.. ජයෙන් ජය..❤❤❤
යන්තම් ඇති ආපහු පරණ ට්‍රැක් එකට වැටුන
මරු සෙට් එක සම්මාන දෙන්න ඕනෑ නියමට් රගපානවා
ඇත්තටම තාමත් මෙ සන්ත වගෙ එවුන් සමාජෙ ඔන තරම් ඉන්නව අදත් නියමයි .... ආදරෙයි හැමෝටම . කොමඩියෙන් හරි මෙ කියන දේවල් මිනිස්සු තෙරුම් ගන්නවන්ම් පට්ටට වටිනව....
මේ වගේ සුපිරි වීඩියෝ කරන්න... පරන දෙයියන්ගෙම පිහිටයි හොදේ...
හරප්ප නම් සුපිරි අම්ම පා හොධෙ
අදත් සුපිරියක්,,,,❤️🇱🇰🇱🇰🇱🇰💪👌
අපේ මාමල,අපේ අයියල ටික අදනම් දීල තියනව ඇඬෙන්නම...ආදරෙයි අපේ එවුන් ටිකට...❤❤❤
ජයෙන් ජයම ලැබේවා...!🙏🙏🙏 තෙරුවන් සරණයි...!🙏🙏🙏
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
සුපරි පරි ❤❤❤❤❤ සුපිරි කොහොමහරි ජනතාවගේ ඇස් ඇරේවා ...ජය හරප්ප සිනමා ..විහිලුවෙන් හරි මේ රටට වෙන අපරාදය ගැන මිනිස්සුන්ගෙ මොල ගෙඩි වලට දන්වන එක ගැන 🎉🎉🎉
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
ඇත්ත බය්යන්ගෙයි ශාන්තයගෙනුයි බුද්ධි මට්ටම එක වගෙ යකො🤣
රට බේර ගත්තෙ ඒ උත්තමය හින්දනෙ කෙලෙහිගුන මතක නෑ 😆 😒😒
Mekath maru m.ruclips.net/video/Bgy7KufAbMI/видео.html
ෂෝක් අයියේ, ශාන්ත රියල් බයියා.උක්කුං තව ටිකක් මෝඩ වෙලා ඉන්න ඕනි .මාටින් මාමත් සුපිරි .
අඩෝ කැම්රි ශාන්ත... පගයට මන්නෙකින් දෙන්නේ ලගක ඉඳිය නම්... ඒ තරම් අපිට වේදනායි යකෝ...😢. මිනිස්සු හද්ද අසරණ වෙලා ඉන්නේ... .. අදත් සුපිරි හොඳේ...මේ ස්පීඩ් එක් හොඳයි... ආයේ ළගදීම එකක් දීපල්ලා ඇඩීන්නම. කැරට් මිල.. පලස්තීන යුද්දෙ.. යුනිෆෝම් නැතිව වෙඩි තියලා මරපු එක... කාලීනව ටිකක් කරන්න ගොන් පකයෝන්ගේ ඇස් ඇරෙන්න...❤
❤
❤❤❤❤❤
අදත් සුපිරි....
කියන එක ඇහෙනව අඩුයි...මයික් දුර වැඩී වගේ..❤❤
සිරාවටම. සද්දෙ මදි 😢
සුපිරි . මේ විදින දුක් මෙ අවුරුද්දෙවත් ඉවර වේවා . උබලා කියන්නේ යතාර්තය. මෙ මොඩ මිනිසුන්ට ඇරේවා. උබලට පින්
අම්මෝ...මගබලාගෙන හිටියේ ඔයාලව දකින්න සුපිරි ඈ....
දෙන ඇඩෙන්නම.
හරිම සරල සුපිරි set එකක්. ජයවේවා හරප්පා 👍👍💯💯💯🔥🔥🔥🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏
ඔයාල කරොත් ඉතින් සුපිරියක් තමයි. ආයෙත් පරණ විදියටම ආවට ස්තූතියි
aiya kohomada thathve aimath lankavatanm wnna epoo
නියමයි ආපහු.පරන ට්‍රැක් එකට සෙට් වෙලා තියෙන්නේ කට්ටියම ❤ තව එකක් ඉක්මනට ඕනේ❤❤❤
බයි ,ටොයි සාපේ ඉවර කරන්න ඔන මේ වසරේ,👍
@piyumallakshitha7868 ජෙපි සාඔඑත් ඉවරකරනවා
සියල්ල සුපිරියි, සම්මාන ලාභී නලුවන් පරාදයි, පිටපත නියමයි
හැමදාම බලනවා .niyamai
සුපිරියක් ❤❤❤❤මේක අනිවාර්යයෙන් trending ෂුවර් ජයවේවා 🎉🎉🎉🎉
Laga laga vedio denna supiry .niyamai.❤
සුදත් බලගල්ල සහෝදරයාත් ඉන්නවා.....එලම..... 🧭🇱🇰❤️
අදත් සුපිරියක් තමයි හොදේ ❤❤
හරප්පා කට්ටියගෙ ගම මොකක්ද.ආසයි ඒ පැත්තෙ රවුමක් ගහල එයාලවත් හම්බෙලා එන්න.පට්ට සෙට් එක.ආදරෙයි උබල ඔක්කෝටම ❤️❤️❤️🙏👍
වැඩේනම් සුපිරියි හොදේ...😂❤❤
නියමයි හැමෝටම පින් අපේ රටේ බත් කන හරක් ටිකක් තව ඉන්නවා උන්ව දැනුවත් කලාට ඔහොම යන් ජයවේවා
ෆේස් බුක් පේජ් එකේ වීඩියෝ ක්ලිප් ටිකක් දැම්මා නම් ශෙයාර් වේවි ගොඩක්❤
වලමෙ 😂😂 ගොඩක් අස හිතෙන රංගන ශිල්පීන් ටිකක්
ආසාවෙන් බලන්නෙ ❤❤❤❤❤ ආදරෙයි හැමෝටම ❤❤❤❤