Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරප්පා කාලීන තේමාවන් නිසි පරිධි පරිශීලනය කරමින් ගමේ ජීවත්වෙන ගැමියන්ගේ ජීවන රටා..නිසිලෙස හඳුනාගත් ඉතාම දක්ෂ නළුනිළියන් පවා අති දක්ෂ ශිල්පීන් අතින් සමාජ මාධ්‍ය වෙත පිළිගැන්වෙන හරවත් දේශපාලන කතාවක් හරප්පා කියා පායි මාලිමාවට ජය වේවා! ශාන්ත ප්රමුඛ සියළු නළු,නිළියන්ට අපේ උත්තමාචාරය!❤❤❤❤❤❤❤❤❤
ඒක මරු මාලිමාවට ජය ❤
මාලිමාව දීනනවාමයි
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤😂😂😂😂❤❤❤
හරවත් දේශපාලන කතාවක් හරප්පා සමාජ ගත කරයි නියමයි මාළිමාවට ජයවේවා
සොක්මල්ලි .ශාන්ත.මාටින්.උක්කුව. වසන්ති.සුපිරි චරිත. හරි අාසාවෙන් බලන්න පුලුවන් චරිත මවනවා. බොහොමඉස්තුතියි.සමාජ යතාර්තය හොදින් තේරැන්ගෙන නිර්මාණ ඉදිරිපත්කිරිමට.
ඒකටත් ජේ.වී.පී.ගාවලා තියෙන්නේ 😅😅
ඇත්ත! තාත්වික චරිත රංගනය. කතාව පිටපත් අතිවිශිශ්ටයි.මාලිමාවට ජයවේවා , රටට ජයවේවා
Mo
හරප්පා සිනමා කියන්නෙ කලාවකට එහා ගිය, මොලයට දැනෙන්නට කරන බුද්ධිමය ආමන්ත්‍රණයක්❤
මේ තමයි අපේ කම ගමක පරිසරයක නිදහසේ ජීවත්වීම , මේ කාන්තාවන් දෙන්නගේ රගපෑම නම් සුපිරියි ,
ටික ටික ගෙවන්නවත් බීඩී මිටියක් ගන්න ඔනෑ😂😂😂මුවට සිනහවක් ගෙන එමින් රටේම තත්වය කෙටියෙන්.. මාලිමාවට ජය වේවා.
පන්දමකුත් අරන් බීඩියක් පත්තුකරන්න ගින්දර ඉල්ලන් ආවා..ඒ අස්සේ ගෑනි ජල ජාතික නිශ්පාදනය ගැන අහනවා...මරු ඕයි.
Patta
කොහොමෙයි බන් මෙයාකර කලුවරේ පන්දමක් නැතුව එන්නේ.😂 සිරාවටම පට්ට..
සුපිරිම පිටපතක්,දෙබස්,රංගනය සංගීතය කියලා වැඩක් නෑ. ලංකාවේ ඉහළින්ම ඉන්න ඕන චැනල් එකක්. සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන.....
සුජිත් පට්ටියකුඹුර (ශාන්ත )ගැම්මක් තමා❤❤❤
සුපිරි නලුව ❤❤❤❤❤
සුජිත් නෙවෙයි.සජිත්
Koheda aiye me set eka..galla peththeda
ඇයි ශාන්ත විතරක් අනිත් සෙට් එකත් මරේ මරු සුපිරි ,,,,,මාලිමාවට ජය වෙවා ❤
ආණ්ඩුවට පු@&ක දුන්නට බීඩි මිටියක් ගන්න ආර්ථිකය හදලා නෑනේ නියමයි හරප්පා ❤️❤️ ජාතික ජන බලවේගයට ජයවේවා 👍
Umbala malimawata chade denne aduwata bidi bonnada😂😂
@@rangavlog2150 නැට්ට උස්සන් උම්බෑ කියන්නෙපා සම්පුර්ණ වීඩියෝව බලන්න 😜
@@rangavlog2150ගොන්පාට් එපා බන් 😂👍
බිත්තර මිල වී මිල එලවලු මිල පාලනය කර ගන්න බැරි රනිල් රටේ ආර්ථිකය හදන්නේ කොහොමද
ඕක තිබුනොත්නෙ දෙන්නේ. . නාටකය මර.
ඒක සුපිරි ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා සුපිරියට.
කදුලු ගලනකන් කාලෙකින් හිනා වුනා😂😂ඒවගේම පට්ට යතාර්ථවාදියි❤
මාලිමාවට ජය වේවා ජය නියතයි අපිත් මේ පාර පවුල් පිටින්ම මාලිමාවට තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාවට එකතු වෙමු..!🟣🧭✅
Meka tv eke pennanna ona ewa
අනිවරෙන්ම සහො ..රට ඉන්න අපි පුල පුලා බලාගෙන ඉන්නෙ ..එන්න
අන්න හරි සියල්ලට පෙර මාලිමාව දිනවමු. බැසිල් හදනවා පරාදය වහගන්න. සජබ. යූ එන්පී පොහොට්ටූව. එකතූවෙන්න
බොක්ක
තක්කඩින් හැර දමා අපි එකතු වෙමු මාලිමාවට ජය
සුපිරි ...අපි අලුතින් දෙසපාලන ක්‍රමයක් ගේමු. අපෙ සල්ලි හොරා කෑව උන්ව හිරේ යවන්නම ඕන. මෙ හොඳටම ඇති අහින්සක ජනතාව අන්ත දුක් වින්දා.මාලිමාවට ජය
හොරකම් කරපුවා රජයට ගත්තොත්. එදා වේල කන්න නැති අයට සහනයක් දෙන්න පුලුවන්
ලස්සනයි ජාතික ජන බලවේගයට ජය
නියමයි ශාන්ත අයියේ... මේ පාර අපි හැමෝම එක මිටට..!මාලිමාවට....මගේ මාතෘභුමියට ජය..!
සන්ත අයියා සුපිරි හොදේ මාලිමාවට ජය වෙිවා ❤❤
මාලිමාවේ චන්ද මැසිම හරප්පා සිනමා ආදරෙයි හැමොටම..❤🎉
Ow mula edalama
අඩේ... අපිවත් දන්නෙනෑ ඒම එකක්....
@@harappacinema7481ආ...එහෙමයි නේ.....😀😄
@@harappacinema7481ආ බොලා බබාලා😂😂😂
මේක දිනන්නම ඕනෙ 💪ජයවේවා NPP 👍
නියමයි ආයේ කියන්න දෙයක් නැ සුපිරිම තමයි ❤❤මාලිමාවට ජය.🧭🧭❤️✊🏾
මාලිමාවට දෙන සපෝට් ඒකට එකෙන්ම ආදරෙයි හරිද.. ජයෙන් ජය ❤
එකෙන්ම පවුල් පිටින්ම මේ පාර මාලිමාවට NPP💜
ෂුවර් එකට උඹලගේ ගමම ඡන්දෙදා උදෙන්ම මාලිමාවට කතිරේ ගහනවා ෂුවර්
Malimawata jayawewa
ශාන්ත අපිඔක්කොම මාලිමාවට මේපාර චන්දය දෙමු ❤❤❤
මේහතර දෙනාම සුපිරි හොදේ නියමෙටම රගපානවා
පට්ට ඇ රගපානවද කියල හිතන්නවත් බැ 💗💗💗💗👍👍👍👍👍🫶🫶💞ආදරෙයි හරප්පා
ආදරෙයි එනකං බලං හිටියේ ,,,❤️❤️😂😂 පලවෙනි වතාවට අපිත් මාලිමාව ට
Jaya wewa malimawata.
මාලිමාවට ජය වේවා ❤
සුපිරි ම සුපිරිම සුපිරිම සුපිරි..සෙට් එකම...ආදරෙයි ආදරෙයි ආදරෙයි ...උම්ම උම්ම..
එකම බලාපොරොත්තුව අනුර
Youth එකෙ සෙට් එක fit එකට මාලිමාවට ❤
මාලිමාවට ජයවේවා...💪💪🧭🧭❤️❤️❤️👍
මුං ටික අමුම අමු ඇත්තම ගැමියො නිසා වැඩේ මාර විදිහට දැනෙනවා.අයියලා ජය වේවා.උඹලව ඇත්තට හම්බවෙලා අඩියක් ගහන්න තිබ්බනං කියලා මේවා බලන හැමවෙලේම හිතෙනවා.දවසක හම්බවෙමු.ජයවේවා..❤
උඹලගෙ video එකක් බැලුවෙ පලවෙනි වතාවට බං, ආයෙ එකක් නෑර බලනවා. අපි මේක අනිවාර්යයෙන් වෙනස් කරනවාමයි සහෝදරයා.ජනතාවගේ පාලනයක් වෙනුවෙන් පෙලගැසෙමු...🚩🔔❤️
මාලිමාවේ ජනතාවට ජයවේවා ❤❤❤
අඩේයි හරප්පා... වැඩේ සුප්පා... මීට ජෙප්පා... ❤🔥❤🔥
මුළුරටම මාලිමාවට.. 💪
Ammo සුපිරි සුපිරි eka..දීලා තියෙනවා ඇඬෙන්න....👍👌❤
සුපිරි අදත් . සියලු දෙනාට ජය වේවා ..❤❤❤❤❤ maalimaawata ජය වේවා .....❤❤❤❤
අම්මෝ..ඔයාල එනකන් බලාගෙන හිටියේ... ඇත්තටම සුපිරි ඈ...
මාලිමාවට ජයවේවා ❤
දනන්ජය ❤ ඇතුලු ඔබ සැමට බොහොම ස්තූතියී අපේ එව්න්ට මෙහෙම හරි තේරුන් කරවනවට.
නියමයි ... ❤❤❤හීනියට ටොකු.. 👌👌👌මාලිමාවට ජය.. 👊👊👊
පට්ටම සෙට් එකක්.......ජය වේවා.....❤❤❤❤❤❤❤NPP❤🎉❤🎉
ඇයි බන් මේ සෙට් එකට සම්මානයක් දෙන්න බැරි මෙන්න වැඩ කාරයෝ..එදා ඉදන්ම ඉන්නවාලංකාවේ සුපිරිම වැඩ කාරයෝ ටික ආදරෙයි පැලෙන්න...❤🎉🎉
නියම කලාකරුවො කියන්නෙ මේයාලට 👍👍👍👍
අම්මප හොදේ තාත්ව්ක නලුවෝ.😜😜😜...කෘතිම ස්වසනයට බීඩ් ය දෙන එක පට්ටම 😂😂😂...උබලා රගපානවා නෙමෙයි බන් කියන්න වචන නෑ ....අනිත් ඔක්කොම පරාදයි...❤❤❤❤ ජයවේවා ළඟ ලග තව වීඩියෝ දීපන් සාන්ත අය්යේ🤣🤣🤣🐍🐍🐍🐍
Episode සතියකට එකක්වත් ඔන........
ආයිත් හරප්පා නියම ට්‍රැක් එකේ.. 👊😍 මරු! ✌️
සුපිරි හරප්පා...මාලිමාවට ජයවේවා ....
මේ දූශිත මජර දේශපාලනයට තිත තබමු . අපි මේක හරි විදිහට වෙනස් කරමු . ජනතාවාදී පාලනයක් බිහි කරමු - මාලිමාවට ජයවේවා !!!
මොනවා කිව්වාත් ශාන්ත අයියා තමයි ඡන්දෙ දවසට උදේම ගිහින් මාලිමාවට කතිරෙ ගහන්නේ...😂😂😂
මොලෙයක් තියෙනවානම් කොහොමත් මාලිමවට තමයි දෙන්නෙ 😂
සජිත් පට්ටියකුඹුර කියන්නෙ රැඩිකල් වාමවාදියෙක්
itin uba hituwada meke charitayak karata shantha bayyek kiyalada😅
අම්මප හොදේ..
❤❤❤❤
👍 නියම ජනගත කිරිමක් ජයවේවා
ඒකනම් දීලා කොරවෙන්න...හොරු පන්නන්න එක මිටට.. 👊👊
ඇඩෙනවා තනි ඇහැට 🤣🤣 සුපිරි
මෙදා පොටෙත් සුපිරියි. කන හරහා මොලයට. ජයවේවා හරප්පා. ❤
නියමයි සෑහෙන කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් .ජය වේවා හරප්පා
යකෝ මුන්ගේ ගමේ ලස්සන.
මේ සෙවනගල කොවුල් ආර ප්‍රදේශය ට අයත් ගොවි ගම්මාන සමූහයක් තිබෙන පලාතක් උඩවලවෙ ජලාශයේ වම් ඇල හරහා පෝශනය වන උක් සහ වී වගාවෙන් දිවි ගෙවන බොහොම සුන්දර මිනිසුන් සිටින පලාතකි
@th ඔච්චර ලස්සන ගම් තමයි සොම්බියා විකුනන්නේ හිතක් පපුවක් නැතුවilankasadaruwan1826
@@thilankasadaruwan1826උඩවලවෙ කොහෙද
මාලිමාවට ජයවේවා ❤❤❤❤🧭🧭 ජනතාවට ජයවේවා
Super ......ආදරෙයි උබලා ඔක්කොමටම ...Script එකත් ලියනවා දෙපැත්ත කැපෙන කඩුවක් වගේ..රංගනය වගේම location තෝරාගැනිම ගොඩාක් හොඳයි ...ඊලඟ එක එනතෙක් බලාසිටිනවා.🧭 ජයවේවා!!!
කැමරාකරණයත් අති විශිෂ්ඨයි
ඔවු ඇත්තටම ......Thank 's....
ඉවරවෙනකොට අපරාදෙ කියල හිතුන අදත් මරු ඉක්මනටම තව එකක් දාමු
සුපිරියි.... අම්මපා හොඳේ....
හැමදාම වගේ අදත් සුපිරියක්. වචනෙකින්වත් රගපානව කියල නම් හිතෙන්නේ නෑ. සෙට් එජම මරු. 👍👌
ගැම්මට එක මිටට මාලිමාවට❤
මාලිමාවට ඡයවෙිවා💪💪💪💪💪
❤❤❤❤❤
මාළිමාවට ජයවේවා .💪💪💪💪💪💪💪
අඩෝ අන්තිමට කියපු එක.අපේ ලොක්ක හයිවේ හදල තිබුනේ නැත්නම් උබල සතුටු වෙයි..RIP ශනත් නිශාන්ත
අඩෝ ඒක... දැන් තේරුනේ..❤❤
Adoooo maaarai🎉🎉🎉🎉
❤❤❤ අම්මට සිරි....මටත් දැන් ඒක තේරුනේ......
😂😂😂
මාලිමාවට ජය❤
සුපිරියක් තමා අම්මපා හොදේ😂 😂😂 යනගමන් බොන්න බීඩි දේකක් ගනින්😅😅😅😅😅
අඩේහ් ජයවේවා❤සුපිරියටම දීලා😇
ජා.ජ.බ මේ ඇප්රෝ'ච් එක මරු ❤
පට්ට දක්ශයෝ set එකම...
සුපිරිම කන්සෙප්ට් වලින් ඇස් පාදන ලොකු අයියලා සෙට් එක. ❤
සාන්ත අයියා උබලා තමයි හොදටම කරේ බං ❤❤❤
මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤🎉 🧭 ජයවේවා ❤අපි ඉතාලියේ සිට
උදැල්ල තියල යන්නෙ ඌට කන්න වෙයි කියල උදැල්ලෙන්ම😂
සුපිරියි ජයවේවා ❤❤❤ හරප්පා...
ටික ටික ගෙවන්න බීඩි මිටියක් ගන්න තැනක් නැතෙයි....😂
සුපිරි ගමක් අඩේ මේ කොහෙද ඇත්තටම ❤ මාලිමාවට ජය ❤❤
සුපිරි .🧭 ජය වේවා
මාලිමාවට ජයවේවා ලස්සනයි වැඩේ
නියමයි. කට්ටියම😂😂😂😂 සාන්තයා මරු ඕයි
කතා දෙකක් නෑ අදත් සුපිරියක්..❤❤❤😂😂😂
මලිමාවට ජයවේවා ✌✌✌✌
මේක සිය පාරක් බැලුවත් ආතල් එකේ අඩුවක් නෑ. සුපිරි යකුනේ... ❤❤❤❤
මරු වචන සෙට් එක 👍👍👍
අද නම් සුපිරයක් ඈ...පට්ට...❤❤❤
කොච්චර වැඩ තිබ්බත් හවස් වෙනකොම් ඉන්න බැරි කමට බලනවා හොදේ 😂
à80LPLLQWQWLPPPAP2LLL2L
ජාතික ජන බලවේගය ට ජයවේවා ❤මාලිමාවට ජයවේවා
සුපිරියක් තමයි ඉතින්
ඇක්ටින් මරු ඈ ❤ ජයවේවා
අදත් සාන්තයිය තමා සුපිරි .❤
අදත් සුපිරි . හැම පක්ෂෙම උන් ගමේ යාලුවෝ. එකාට එකා නැතුව බෑ. හැබැයි එක බීඩි කොටේ ගහල රන්ඩුත්වෙනවා.😂😂 නියම යතාර්ථය . රඟපෑමක් කියල හිතන්නවත් බෑ. ස්තුතියි ❤🙏
සුපිරි ඇත්ත දීලා තියෙනවා රිදෙන්නම❤❤❤
හදවතින්ම මාලිමාවට ලස්සන ලංකාවක් ජය මාලිමාවට හරප්පා සිනමා සුපිරි 👌👌
අඩෝ සුපිරියක්ම තමයි ඒක නම්....❤❤
මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා....!!!!❤❤❤
ප්ලොට් එක මරු.. ලඟ ලඟ වීඩියෝ එනවනම් තවත් මරු.. ජය වේවා
මරු මරු මරු චන්දෙ ලන් වෙද්දි තව සුපිරිම ඒවයෙන් ඕන සෝක මල්ලි දැන් කඩුවක් තියන් ඉන්නෙ. 😂
හරප්පා කාලීන තේමාවන් නිසි පරිධි පරිශීලනය කරමින් ගමේ ජීවත්වෙන ගැමියන්ගේ ජීවන රටා..නිසිලෙස හඳුනාගත් ඉතාම දක්ෂ නළුනිළියන් පවා අති දක්ෂ ශිල්පීන් අතින් සමාජ මාධ්‍ය වෙත පිළිගැන්වෙන හරවත් දේශපාලන කතාවක් හරප්පා කියා පායි මාලිමාවට ජය වේවා! ශාන්ත ප්රමුඛ සියළු නළු,නිළියන්ට අපේ උත්තමාචාරය!❤❤❤❤❤❤❤❤❤
ඒක මරු මාලිමාවට ජය ❤
මාලිමාව දීනනවාමයි
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤😂😂😂😂❤❤❤
හරවත් දේශපාලන කතාවක් හරප්පා සමාජ ගත කරයි නියමයි මාළිමාවට ජයවේවා
සොක්මල්ලි .ශාන්ත.මාටින්.උක්කුව. වසන්ති.සුපිරි චරිත. හරි අාසාවෙන් බලන්න පුලුවන් චරිත මවනවා. බොහොමඉස්තුතියි.සමාජ යතාර්තය හොදින් තේරැන්ගෙන නිර්මාණ ඉදිරිපත්කිරිමට.
ඒකටත් ජේ.වී.පී.ගාවලා තියෙන්නේ 😅😅
ඇත්ත! තාත්වික චරිත රංගනය. කතාව පිටපත් අතිවිශිශ්ටයි.මාලිමාවට ජයවේවා , රටට ජයවේවා
❤❤❤❤❤❤
Mo
හරප්පා සිනමා කියන්නෙ කලාවකට එහා ගිය, මොලයට දැනෙන්නට කරන බුද්ධිමය ආමන්ත්‍රණයක්❤
මේ තමයි අපේ කම ගමක පරිසරයක නිදහසේ ජීවත්වීම , මේ කාන්තාවන් දෙන්නගේ රගපෑම නම් සුපිරියි ,
ටික ටික ගෙවන්නවත් බීඩී මිටියක් ගන්න ඔනෑ😂😂😂මුවට සිනහවක් ගෙන එමින් රටේම තත්වය කෙටියෙන්.. මාලිමාවට ජය වේවා.
පන්දමකුත් අරන් බීඩියක් පත්තුකරන්න ගින්දර ඉල්ලන් ආවා..ඒ අස්සේ ගෑනි ජල ජාතික නිශ්පාදනය ගැන අහනවා...මරු ඕයි.
Patta
කොහොමෙයි බන් මෙයාකර කලුවරේ පන්දමක් නැතුව එන්නේ.😂 සිරාවටම පට්ට..
සුපිරිම පිටපතක්,දෙබස්,රංගනය සංගීතය කියලා වැඩක් නෑ. ලංකාවේ ඉහළින්ම ඉන්න ඕන චැනල් එකක්.
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන.....
සුජිත් පට්ටියකුඹුර (ශාන්ත )ගැම්මක් තමා❤❤❤
සුපිරි නලුව ❤❤❤❤❤
සුජිත් නෙවෙයි.සජිත්
Koheda aiye me set eka..galla peththeda
ඇයි ශාන්ත විතරක් අනිත් සෙට් එකත් මරේ මරු සුපිරි ,,,,,
මාලිමාවට ජය වෙවා ❤
ආණ්ඩුවට පු@&ක දුන්නට බීඩි මිටියක් ගන්න ආර්ථිකය හදලා නෑනේ නියමයි හරප්පා ❤️❤️ ජාතික ජන බලවේගයට ජයවේවා 👍
Umbala malimawata chade denne aduwata bidi bonnada😂😂
@@rangavlog2150 නැට්ට උස්සන් උම්බෑ කියන්නෙපා සම්පුර්ණ වීඩියෝව බලන්න 😜
@@rangavlog2150ගොන්පාට් එපා බන් 😂👍
බිත්තර මිල වී මිල එලවලු මිල පාලනය කර ගන්න බැරි රනිල් රටේ ආර්ථිකය හදන්නේ කොහොමද
ඕක තිබුනොත්නෙ දෙන්නේ. . නාටකය මර.
ඒක සුපිරි ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා සුපිරියට.
කදුලු ගලනකන් කාලෙකින් හිනා වුනා😂😂ඒවගේම පට්ට යතාර්ථවාදියි❤
මාලිමාවට ජය වේවා ජය නියතයි අපිත් මේ පාර පවුල් පිටින්ම මාලිමාවට තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාවට එකතු වෙමු..!
🟣🧭✅
Meka tv eke pennanna ona ewa
අනිවරෙන්ම සහො ..රට ඉන්න අපි පුල පුලා බලාගෙන ඉන්නෙ ..එන්න
අන්න හරි සියල්ලට පෙර මාලිමාව දිනවමු. බැසිල් හදනවා පරාදය වහගන්න. සජබ. යූ එන්පී පොහොට්ටූව. එකතූවෙන්න
බොක්ක
තක්කඩින් හැර දමා අපි එකතු වෙමු මාලිමාවට ජය
සුපිරි ...අපි අලුතින් දෙසපාලන ක්‍රමයක් ගේමු. අපෙ සල්ලි හොරා කෑව උන්ව හිරේ යවන්නම ඕන. මෙ හොඳටම ඇති අහින්සක ජනතාව අන්ත දුක් වින්දා.
මාලිමාවට ජය
හොරකම් කරපුවා රජයට ගත්තොත්. එදා වේල කන්න නැති අයට සහනයක් දෙන්න පුලුවන්
❤❤❤❤❤❤
ලස්සනයි ජාතික ජන බලවේගයට ජය
නියමයි ශාන්ත අයියේ... මේ පාර අපි හැමෝම එක මිටට..!
මාලිමාවට....
මගේ මාතෘභුමියට ජය..!
සන්ත අයියා සුපිරි හොදේ මාලිමාවට ජය වෙිවා ❤❤
❤❤❤❤❤❤
මාලිමාවේ චන්ද මැසිම හරප්පා සිනමා ආදරෙයි හැමොටම..❤🎉
Ow mula edalama
අඩේ... අපිවත් දන්නෙනෑ ඒම එකක්....
@@harappacinema7481
ආ...එහෙමයි නේ.....😀😄
@@harappacinema7481ආ බොලා බබාලා😂😂😂
මේක දිනන්නම ඕනෙ 💪
ජයවේවා NPP 👍
නියමයි ආයේ කියන්න දෙයක් නැ සුපිරිම තමයි ❤❤
මාලිමාවට ජය.🧭🧭❤️✊🏾
❤❤❤❤❤❤
මාලිමාවට දෙන සපෝට් ඒකට එකෙන්ම ආදරෙයි හරිද.. ජයෙන් ජය ❤
එකෙන්ම පවුල් පිටින්ම මේ පාර මාලිමාවට NPP💜
ෂුවර් එකට උඹලගේ ගමම ඡන්දෙදා උදෙන්ම මාලිමාවට කතිරේ ගහනවා ෂුවර්
Malimawata jayawewa
ශාන්ත අපිඔක්කොම මාලිමාවට මේපාර චන්දය දෙමු ❤❤❤
මේහතර දෙනාම සුපිරි හොදේ නියමෙටම රගපානවා
පට්ට ඇ රගපානවද කියල හිතන්නවත් බැ 💗💗💗💗👍👍👍👍👍🫶🫶💞ආදරෙයි හරප්පා
❤❤❤❤❤❤
ආදරෙයි එනකං බලං හිටියේ ,,,❤️❤️😂😂 පලවෙනි වතාවට අපිත් මාලිමාව ට
Jaya wewa malimawata.
මාලිමාවට ජය වේවා ❤
සුපිරි ම සුපිරිම සුපිරිම සුපිරි..සෙට් එකම...ආදරෙයි ආදරෙයි ආදරෙයි ...උම්ම උම්ම..
එකම බලාපොරොත්තුව අනුර
Youth එකෙ සෙට් එක fit එකට මාලිමාවට ❤
මාලිමාවට ජයවේවා...💪💪🧭🧭❤️❤️❤️👍
මුං ටික අමුම අමු ඇත්තම ගැමියො නිසා වැඩේ මාර විදිහට දැනෙනවා.අයියලා ජය වේවා.උඹලව ඇත්තට හම්බවෙලා අඩියක් ගහන්න තිබ්බනං කියලා මේවා බලන හැමවෙලේම හිතෙනවා.දවසක හම්බවෙමු.ජයවේවා..❤
උඹලගෙ video එකක් බැලුවෙ පලවෙනි වතාවට බං, ආයෙ එකක් නෑර බලනවා.
අපි මේක අනිවාර්යයෙන් වෙනස් කරනවාමයි සහෝදරයා.
ජනතාවගේ පාලනයක් වෙනුවෙන් පෙලගැසෙමු...🚩🔔❤️
මාලිමාවේ ජනතාවට ජයවේවා ❤❤❤
අඩේයි හරප්පා... වැඩේ සුප්පා... මීට ජෙප්පා... ❤🔥❤🔥
මුළුරටම මාලිමාවට.. 💪
Ammo සුපිරි සුපිරි eka..දීලා තියෙනවා ඇඬෙන්න....👍👌❤
සුපිරි අදත් . සියලු දෙනාට ජය වේවා ..❤❤❤❤❤ maalimaawata ජය වේවා .....❤❤❤❤
අම්මෝ..ඔයාල එනකන් බලාගෙන හිටියේ...
ඇත්තටම සුපිරි ඈ...
මාලිමාවට ජයවේවා ❤
දනන්ජය ❤ ඇතුලු ඔබ සැමට බොහොම ස්තූතියී අපේ එව්න්ට මෙහෙම හරි තේරුන් කරවනවට.
❤❤❤❤❤❤
නියමයි ... ❤❤❤
හීනියට ටොකු.. 👌👌👌
මාලිමාවට ජය.. 👊👊👊
පට්ටම සෙට් එකක්.......
ජය වේවා.....
❤❤❤❤❤❤❤
NPP
❤🎉❤🎉
ඇයි බන් මේ සෙට් එකට සම්මානයක් දෙන්න බැරි මෙන්න වැඩ කාරයෝ..
එදා ඉදන්ම ඉන්නවා
ලංකාවේ සුපිරිම වැඩ කාරයෝ ටික ආදරෙයි පැලෙන්න...❤🎉🎉
❤❤❤❤❤❤
නියම කලාකරුවො කියන්නෙ මේයාලට 👍👍👍👍
අම්මප හොදේ තාත්ව්ක නලුවෝ.😜😜😜...කෘතිම ස්වසනයට බීඩ් ය දෙන එක පට්ටම 😂😂😂...උබලා රගපානවා නෙමෙයි බන් කියන්න වචන නෑ ....අනිත් ඔක්කොම පරාදයි...❤❤❤❤ ජයවේවා ළඟ ලග තව වීඩියෝ දීපන් සාන්ත අය්යේ🤣🤣🤣🐍🐍🐍🐍
Episode සතියකට එකක්වත් ඔන........
ආයිත් හරප්පා නියම ට්‍රැක් එකේ.. 👊😍 මරු! ✌️
සුපිරි හරප්පා...මාලිමාවට ජයවේවා ....
මේ දූශිත මජර දේශපාලනයට තිත තබමු . අපි මේක හරි විදිහට වෙනස් කරමු . ජනතාවාදී පාලනයක් බිහි කරමු - මාලිමාවට ජයවේවා !!!
මොනවා කිව්වාත් ශාන්ත අයියා තමයි ඡන්දෙ දවසට උදේම ගිහින් මාලිමාවට කතිරෙ ගහන්නේ...😂😂😂
මොලෙයක් තියෙනවානම් කොහොමත් මාලිමවට තමයි දෙන්නෙ 😂
සජිත් පට්ටියකුඹුර කියන්නෙ රැඩිකල් වාමවාදියෙක්
itin uba hituwada meke charitayak karata shantha bayyek kiyalada😅
අම්මප හොදේ..
❤❤❤❤
👍 නියම ජනගත කිරිමක් ජයවේවා
ඒකනම් දීලා කොරවෙන්න...
හොරු පන්නන්න එක මිටට.. 👊👊
ඇඩෙනවා තනි ඇහැට 🤣🤣 සුපිරි
මෙදා පොටෙත් සුපිරියි. කන හරහා මොලයට. ජයවේවා හරප්පා. ❤
නියමයි සෑහෙන කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් .ජය වේවා හරප්පා
යකෝ මුන්ගේ ගමේ ලස්සන.
මේ සෙවනගල කොවුල් ආර ප්‍රදේශය ට අයත් ගොවි ගම්මාන සමූහයක් තිබෙන පලාතක් උඩවලවෙ ජලාශයේ වම් ඇල හරහා පෝශනය වන උක් සහ වී වගාවෙන් දිවි ගෙවන බොහොම සුන්දර මිනිසුන් සිටින පලාතකි
@th ඔච්චර ලස්සන ගම් තමයි සොම්බියා විකුනන්නේ හිතක් පපුවක් නැතුවilankasadaruwan1826
@@thilankasadaruwan1826උඩවලවෙ කොහෙද
මාලිමාවට ජයවේවා ❤❤❤❤🧭🧭 ජනතාවට ජයවේවා
Super ......
ආදරෙයි උබලා ඔක්කොමටම ...
Script එකත් ලියනවා දෙපැත්ත කැපෙන කඩුවක් වගේ..
රංගනය වගේම location තෝරාගැනිම ගොඩාක් හොඳයි ...
ඊලඟ එක එනතෙක් බලාසිටිනවා.
🧭 ජයවේවා!!!
කැමරාකරණයත් අති විශිෂ්ඨයි
ඔවු ඇත්තටම ......
Thank 's....
❤❤❤❤❤❤
ඉවරවෙනකොට අපරාදෙ කියල හිතුන අදත් මරු ඉක්මනටම තව එකක් දාමු
සුපිරියි.... අම්මපා හොඳේ....
හැමදාම වගේ අදත් සුපිරියක්. වචනෙකින්වත් රගපානව කියල නම් හිතෙන්නේ නෑ. සෙට් එජම මරු. 👍👌
ගැම්මට එක මිටට මාලිමාවට❤
මාලිමාවට ඡයවෙිවා💪💪💪💪💪
❤❤❤❤❤
මාළිමාවට ජයවේවා .💪💪💪💪💪💪💪
අඩෝ අන්තිමට කියපු එක.
අපේ ලොක්ක හයිවේ හදල තිබුනේ නැත්නම් උබල සතුටු වෙයි..RIP ශනත් නිශාන්ත
අඩෝ ඒක... දැන් තේරුනේ..❤❤
Adoooo maaarai🎉🎉🎉🎉
❤❤❤ අම්මට සිරි....මටත් දැන් ඒක තේරුනේ......
😂😂😂
මාලිමාවට ජය❤
සුපිරියක් තමා අම්මපා හොදේ😂
😂😂 යනගමන් බොන්න බීඩි දේකක් ගනින්😅😅😅😅😅
අඩේහ් ජයවේවා❤සුපිරියටම දීලා😇
ජා.ජ.බ මේ ඇප්රෝ'ච් එක මරු ❤
පට්ට දක්ශයෝ set එකම...
සුපිරිම කන්සෙප්ට් වලින් ඇස් පාදන ලොකු අයියලා සෙට් එක. ❤
සාන්ත අයියා උබලා තමයි හොදටම කරේ බං ❤❤❤
මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤🎉 🧭 ජයවේවා ❤අපි ඉතාලියේ සිට
උදැල්ල තියල යන්නෙ ඌට කන්න වෙයි කියල උදැල්ලෙන්ම😂
සුපිරියි ජයවේවා ❤❤❤ හරප්පා...
ටික ටික ගෙවන්න බීඩි මිටියක් ගන්න තැනක් නැතෙයි....😂
සුපිරි ගමක් අඩේ මේ කොහෙද ඇත්තටම ❤ මාලිමාවට ජය ❤❤
සුපිරි .🧭 ජය වේවා
මාලිමාවට ජයවේවා ලස්සනයි වැඩේ
නියමයි. කට්ටියම😂😂😂😂 සාන්තයා මරු ඕයි
කතා දෙකක් නෑ අදත් සුපිරියක්..❤❤❤😂😂😂
මලිමාවට ජයවේවා ✌✌✌✌
මේක සිය පාරක් බැලුවත් ආතල් එකේ අඩුවක් නෑ. සුපිරි යකුනේ... ❤❤❤❤
මරු වචන සෙට් එක 👍👍👍
අද නම් සුපිරයක් ඈ...පට්ට...❤❤❤
කොච්චර වැඩ තිබ්බත් හවස් වෙනකොම් ඉන්න බැරි කමට බලනවා හොදේ 😂
à
80
LPLL
QWQWLPPPAP2LLL2L