Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේවා දැක්කම රනිල්ගේ රාජපක්ෂලගේ මෝඩ වහල්ලුන්ට හරියට කේන්ති යනවා
රටේ ඇත්ත උපහාසයෙන් උනත් ලස්සනට පෙන්නලා දෙන සෙට් එකක්...මරු ඈ ❤
පිටපත,රගපෑම් මාරම තාත්ත්විකයි...❤❤❤ සම්මාන දෙන්න වටින නලුවෝ
❤❤❤❤❤❤
වලාමෙ ගල් කෑල්ලක් ගොඩ දැම්මට වඩා සන්තෝසයි බොලාගෙ අලුත් වීඩියෝ එකක් තියෙනව දැක්කම❤🤩
SirawTm
අම්මපා හොදේ
එහෙමයි
අම්මපා ඇත්ත 😂
හතරගාතෙන් වැටිලා ඉන්න රටක මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන ගමන් රටේ ඇත්ත තත්ත්වය තේරුම් කරන්න දරන උත්සාහය අගය කරන්න ඕනෙ ❤
කකාව ලස්සනයි අවුලක් නැහැ. ඒත් උඹල වගේ හෑලි ලියන චීත්ත තමයිමට පේන්න බැරි... 😂
@@Motion_Art එකඟයි 😪
@@Motion_Artපැහැදිලි නැහැ හොඳේ
@@Motion_Art😢
"ලංකාවේ ඉන්නයි ජිවිතේ විදින්නයි දෙකක් කරන්න බෑ." විහිළුවෙන් කිව්වට ඇත්ත කථාව 😢
ඒ කතාවෙ නම් ඇත්තක් නැත්තෙත් නැහැ 🌟😂❤
ටොයියන්ට බයියන්ට මහොම හරි තේරැම්කරන්න ගන්නා මේ උත්සාහයට බොහොම පිං ඔබලාට
දෙන්න ඕනි දේ හිනා වෙලාම දෙනවා..👌👌 දෙබස් රගපෑම් පසුබිම්..ඔක්කොම සුපිරියටම බැලන්ස්.....ඉස්සරහටත් මෝඩ මිනිසුන්ගෙ මෙහෙම හරි මොල හදන්න...සුබ පතනවා හරප්පා සෙට් එකටම..❤️
AqdkdscxllsddswddddddlllccclseewelrewwdkksllllmdzqzpffflaSxxkkzzzsssaaldddaddwadslzssszhhhczcxxxxxpxxxxzssssssll,xxx xxxcb ccxcnxmmx
ශෝක් මල්ලි ශාන්ත අයියාමාටින් මාමාඋබලා ඉන්න ඕන ඉහලම තැන ඒ තැනට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤
නලුවො❤
Sirama ,ekenma ජයවේවා ❤
සුපිරියක් තමා
ඇඹිලිපිටිය සෙට් තමයි මෙ
උක්කුං
කැටකූඩ, ඉල්ලම්කූර,කැට වට්ටිය, නාම්බුව, දෝරෙ හෝදන අතරෙ පොලිසියෙන් පනිනවා.. නාම්බුව වටිටියෙ තියෙද්දිම ඉස්සො අල්ලනවා, සර්ට් ඇඳන්, සුරුට්ටුව කටේ තියන් නාලා සබන් ගානවා(කලබලේ)..... ඒව්ව පට්ට ලයිව් ස්ටෝරි.. ❤️❤️
මේවා දැකිමෙන් පිඩිත පන්තිය නියොජනය කරන අනුවන මිනිසුන්ගේ නුවන පහල වේවා!!!!
❤❤❤😊😊😅❤😢❤😊😊😅😢😢😊😅😂😮😢❤😊❤❤❤😅😊😂😊
කතා ශෛලිය කනට හරිම මිහිරියි.හරිම ලස්සනයි.කණ්ඩායමටම ස්තූතියි රගපෑමෙන් අපිව සතුටු කරනවට.
මට බය තියෙන්නෙ මාටින් මාමලාගෙ ලොක්කා නැති කාලෙක ජාත්‍යන්තර සබදතා නැතිව අපේ රට තනි වේය කියලා..ඒ ටික මරු ❤️❤️❤️
ඉහලටම එන්න ඔනෙ චැන්ල් මේව, මිනිසුන්ට තෙරුම් ගන්න මේ හොදටම ඇති, ජයවේවා
නියමයි.මේ පාදඩ ක්‍රමයට ගැසිය යුතුය.ජයවේවා.
Video එකක් නැතුව අවුලෙන් හිටියෙ මේකනම් පට්ට ❤️
වැදගත්ම කොටස 6.55 ප්‍රවති යනවා කියන එක... ඒක මොලේට යන උන්ට කන හරහා වදිනවා👍ජයවේවා
එකනම් ඇත්ත 😅😅😅
Harimalassanai gamiya Tikama MALIMAWATA jayawaawa
ආදරෙයි හරප්පා. බලන් හිටියෙ එනකන්❤️❤️❤️
කතාව සහතිකයි කොපමණ ලැබුණත් හිත සතුටු වෙන්නේ නැති ජාතියක් තමයි හිඟන්නෝ කියන්නේ ඔය ජාතියේ හැටි නෙ රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔයාලට ජය වේවා 👍👍👍
රගපානවද ඇත්ත ජිවීතේද හිතාගන්න බෑ සුපිරියි. ගමේකම නියමයි .ජාතියට විහිළු සපයන්නෝ ජාතියට බුද්ධිය සපයන්නෝ ලෙස වෙනස් වෙන්න ඕන. ඉක්මනට තව එකක් දාන්න . සුභ පැතුම් ඔක්කොටම
ඇත්තමද රඟපානවද කියල හිතන්න බැරි තරම් තාත්විකයි. මෙච්චර සරල තාත්වික පිටපත්, රංගන දැකල නෑ මේ රටේ නම්.
සුපිරි .... ඕක රටේ බහුතරයක් මේ සැරේවත් තේරුම් නොගත්තොත් රටටම දෙයියන්ගේම පිහිටයි
Aththatama maru
සුද්ද සිංහලෙන් කියලා දෙන එකම චැනල් එක. උබලගේ නම් සුපිරි වැඩ. ජයවේවා කොල්ලෝ. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි දක්ෂතාවය සුපිරි ❤️🙏💪👍
අන්තිමට කියපු එකනම් පට්ට 👍 හිගන්නු සතුටුවෙන්නේ හිගමන් ලැබෙනතරමට තමයි 😂😂😂
සුපිරි ❤❤❤ ඇත්ත ඇතිසැටියෙන්ම... ශෝක් මල්ලිට තේරෙන ටික අපේ ලන්කාවෙ ඉන්න උන්ට තේරුම් ගිය දවසට.රට හැදැයි
Script එක සහ රංගනය ගැන කියන්න වචන නෑ. මේක විතරක් නෙවෙයි ඔයාලගෙ අනෙක් නිර්මාණත් මරු. තවත් හොඳ නිර්මාණ කරන්න හැකිවේවා කියල ප්‍රර්ථනා කරනව. RUclips එකේ නැති ප්රේක්ෂකයන්ටත් ඔයාලගෙ නිර්මාණ දකින්න අවස්ථාවක් ලැබෙන විදියක් බලන්න. මොකද දැන් TV වල යන කසිකබල් වලට වඩා මේවා ගොඩක් වටිනව. 👌👍
අදත් සුපිරි ....අලුත් එකක් එනකල් බලන්හිටියේ.පරන ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ආදරෙයි සෙට් එකට හරවත් දෙයක් දෙනවට..යූ ටියුබ් එකේ දැක්ක සුපිරිම දක්ශයෝ ටිකක්.රගපානවා කියල හිතාගන්නත් බෑ.ඒ තරමට තාත්විකයි.
රෑ වෙලා පාඩුවේ බලන්න ඕනි .කාලකන්නියෝ මාසෙට සැරයක් වත් විඩියෝ එකක් දාපිය බලන් ඉදලම එපා වෙනවා.❤️❤️❤️❤️
ඔව් යකඩෝ 😊😊
😃😂😂😂😂😂😂😂
සියලුම දර්ශන හරිම තාත්වික යි. Kamara karu අති විශිෂ්ට පුද්ගලයෙක්. දෙබස් සහ නළු නිළියන් හරිම උසස්. ඔබ සැමට සුබ පැතුම්.
මේ තුන් දෙනා ඉන්න තැනක කැමරාවක් තියල වගේ,,රගපානව කියල හිතන්න බෑ ,සුපිරි 👍👍👍❤️
🎉🎉😢🎉🎉😂😂😂🎉😮😊😊😅😊
මරු මරු මරු ශාන්ත අයියෙ.. පට්ට වදන් . සතියකට එක පාරක් හරි ඔයාලගෙ විඩියෝ එකක් ඔන හල්ලො. හැදෙන උන්ගෙ හරි මොලේ පෑදෙන්න. 😊😊😊😊😊
ඒක පට්ට.හිනාවත් අරන් ඇත්ත ඇති හැටියට කියලා දෙනවා.❤😂👏
රොඩ්නි සහෝදරය ඔබ කියන දේ සම්පුර් න ඇත්ත . දැන් ඉන්න දෙසපලුවන්ගෙන් යම්කිසි හෝ හෝ වාසියක් ලබාගෙන නැත්නම්. ලබාගනිමින් නැතිනම් අනාගතේ ලබාගැනීමට බලාපොරොත්තු නැතිනම් ඔහු දැනටමත් අලුත් රටක් ගැන සිහින මවමින් සිටි
නිර්මාණාත්මක හැකියාව, තාත්වික රඟපෑම, ඉතාම ඉහලයි.. ජය වේවා..!
සුපිරිම රඟපෑම් හා අධ්‍යක්ෂනය
very well versed, excellent story. ආසාවේ බෑහෑ. මටත් ඕනේ මේවගේ ගමක, ජීවිතේ ගෙවන්න.
හාස්‍ය රසය උපරිමයි.❤️රඟපෑම් 100% තාත්විකයි❤️සුපිරියි❤️❤️❤️ හරප්පා සෙට්එක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදත් ලස්සනයි වීඩියෝ එක ශාන්ත අයියේ.👍😁
Shok malliaiya kettu wela bola adiya gahanna epaa..
චොක් මල්ලි තමා ඇත්ත කියන්නේ❤❤❤ . සාන්ත අයියා අමුම බයියා චරිතය හොදටම කරනවා 😂😂😂
නාම්බුවත් අපූරුයි හොඳේ.. 😍 නිල් කැටයක් ලැබේවා 💙
සුපිරි , thathwikai, උපහාසයට lassanata gonnunge bokkatama denawa..ජයවේවා !!!
රටේ සුළුතරයක් මීහරකුන්ට තේරෙන හිංගලෙන් ජයවේවා සුපිරියි වෙනදා වගේම රඟපානවා කියලා හිතෙන්නෙ නෑ ඒතරම් තාත්විකයි කෝ අරක්කු බෝතලේ ගේන්න ගිය එකා 😋 වීඩියෝ ටිකක් ළඟ ළඟ දාන්න නැත්නම් මිනිස්සුන්ට අමතක වෙනවා
පට්ට.. අමුතුම කොලිටි එකක් තියෙන්නේ.. මේක වෙනමම අමුතුම වැඩක්.. සමාජෙට පණිවිඩයකුත් එක්කම.. ජයවේවා හරප්පා සිනමා... දිගු ගමනකට සුබ පැතුම්...💖👍👌
රංගනය 100% ක් තාත්ත්විකයි . කියන්න ඕනෙ දේ ඇගට පතට නොදැනී කියල දානවා..❤❤
ජයවේවා ජයවේවා 👌👌👌ජයවේවා NPP NPP
මොකෝ පරක්කු ඇයි කියලා බැලුවා ela ela jaya wewaa...
Niyamai....pattama patta... budusaranai ♥️♥️♥️
Acting, Superb Script, Top classLocation, very relaxing හැම දෙයක්ම හොදටම තියෙනවා, බැරිද තව පොඩ්ඩක්වත් Videos වැඩියෙන් හදන්න. උබලට සෑහෙන ගමනක් යන්න පුළුවන් කමක් තියෙනවා ( Best among the most ) Good luck Boys 👍
පට්ට සෙට් එක. උබලගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව සුපිරි. මේ චැනල් එකේ වීඩියෝ එකක් දෙක්ක් හැර අනි සියලුම වීඩියෝ නැවත නැවත නරඹා සතුටුවිය හැකියි. ඔය ගමේ කතාවෙන් කියවන රටේ කතාව මිනිස්සුන්ගෙ ඔලුවට වදින මාර්තෘකාවක්. ඒ නිසා දිගටම කරපල්ලා. අනිවා උබලට හරියන්න ඕනේ. හදවතින්ම සුභ පතනවා.
තව සුපිරියක් ඉක්මනටම ඔනෙ ..... පනිවුඩෙ දෙනව ලෙසටම ජය වේවා.....!
මාටින් මාමා ඇත්තටම නලුවෙක් අඩුදෙන් කතා කලත් ඒක පට්ටම හැකියාවක්
හැමදාම video එකක් දානක්න් බලන් ඉන්නේ... සුපිරියක් තමයි ඉතින් ❤
2 millions ගහන්න ඕනේ chanel ❤.. නාපු සීන් එක මරු.... හැම තත්රයක්ම මරු ❤❤❤... ඉස්සරට sponsor හම්බුනාම quality බස්ස ගන්න එපා... අර විනිලා ට උනා වගේ...100k soon 🎉
මේ දෙබස් වචන අහනකොට මට මතක් වෙන්නෙ මානික්ඛාවත පොතේ දෙබස් ❤️
විනිලගෙන් පස්සේ දැකපු සුපිරි ටිම් එක මෙක තමයි.හදවතින්ම සුභ පතනවා❤️❤️
නියමයි හොඳ set එකක් 👍👍👍❤❤
කියන්න ඹින වදන් ටික සුපිරියටම දිලා තියෙන්නේ විඩියෝ එකෙන්..👍 නියමයි සජිත් අයියා ඇතුලු සෙටි එකටම ..ජයවෙිවා
ආදරෙයි හරප්පා... කවද දාවිද කියල බලන් ඉදියෙ.. ආයෙ ඔක්කොම වීඩියෝ මුල ඉදලත් බැලුව..🤭
Adarei harappa set ekatama. Me wage katha demmoth ape moda relata mole pedei. Jayawewa.
ගල් කෑල්ලක් නැති උනාට නාම්බුව හොදට තියෙනවා,තව නාම්බුවක් ගරමු ඉක්මනට ❤❤❤❤
අඩම්බරයි ඔයාලා ගැන බූදූසරණයි 💝🙏
සුපිරියක් හොදේ👍 අම්මපා කියන්නෙ, හරප්පා එකට ගහන්න තවත් එකක් මේ සක්වල ගලේ නැහැ නො🤣😭😂😅
සුපිරි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ නියමයි
හිගන්නෝ සතුටු වෙන්නේ හිගමන් හම්බ වෙන තරමට තමා..ඒක පට්ට ❤
මරු බඩු කෑලිහතර මමනං පට්ට කැමතී මෙි හතර දෙනාගේ වී ඩියෝ බලන්න ..
අවුරුද්දෙන් මෙහා තව එකක් දාපල්ල වලාමේ නොනගතේ වෙලාවට හිනා වෙලාවත් ඉන්න...😂
මට අහම්බෙන් වගේ ඔයාලගේ වීඩියෝ එකක් සෙට් උනේ, මට හිනා වෙලාම ඇස් වලට කඳුලු අව. සුපිරි සෙට් එකක් ඔයාල. දැන් නම් ඔයාලගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ ආසාවෙන්
හම්බ කරන්නයි ඉතුරු කරන්නයි දෙකක් බැ .. ඒකට වෙන රටක් හොයා ගනින්... කොහෙන්ද බන් මේ වදන් එන්නේ...
අදත් නියමයි. පැය ගානක් උනත් බලන් ඉන්න පුලුවන් ඒ කතා.. 👍👍👍
මෙහෙම හරි මිනිසුන්ට හිනාවක් ගේන එකනම් මාර යි❤❤❤
Vedio එකක් දානකම් බලන් හිටියෙ . සුපිරි . Sound & vedios quality එක හදාගත්ත නම් තවත් සුපිරි ❤️
ඡන්දෙ කල්ගිය නිසා ළමයි අයිස් ගහන එක නතර කලා. අම්මප හොදේ
Supiri .loku kalayak gaththata hoda wadak karala.jayawewa
වලාමේ ඔහෙල දැම්මෙයි එකක්... මරු... අම්මප හොඳේ...😂❤
අඩේ සුපිරී ආ... මරු ශාන්ත අයියේ..
ඇක්ටින්නන් ඇක්ටින් සුපිරී 💚 සතියකට එකක්වත් ඕනේ 😒
නියමයි දනන්ජය බස්නාගොඩ අයියා💞සුදු මාමත් මරු💞
ආයෙ ඉතින් දෙනවා ශක බුම් වෙන්න, සම්මාන දෙන්න ඕනෙ නලුවො මේ ❤
නියම අදහස් ජය වෙිවා
දීලා හතර අතේ අනේ මේව දැකල හරි මිනිස්සුන්ට නුවන පහල වේවා 😊
ස්තුතියි .🙏🙏🙏🙏😀😀😀💕💕💕
ගින්දර වීඩියෝව ඈ.. අම්මප හොදේ 😂😂
Harappa attha kiyanawa niyamai. Higannoth sathutuwenne higamn hambawenakota thamai.
හරප්පා සුපිරි 👍
❤❤❤ දෙබස් ටිකක් පැහැදිලි මදි මුල් ටිකේ වැඩේ නියමයි ජය වේවා
සුපිරියක් වෙයි වගේ 😂
මරු හොදේ තව එකක් ඉක්මනට දාන්න
හිඟන්නෝ සතුටු වෙන්නේ හිගමන් වැඩිපුර හම්බෙන දවසට තමා. 👍
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම එදා ඉදලම බැලුවා
කාලෙකට පස්සේ😂. නියමයි ❤. මෙහෙම හරි ඔලු හෝදන එක වටිනවා👍👏
අනේ නියමයි අදත්, ඉක්මනට විඩියෝ දාන්න හොදේ
සුපිරියි වලාමෙ😂😂
සුපිරි හොදේ.. අද නම් වීඩියෝ එකේ කෙලිටි එකත් මරු.. කැමරාවක් සෙට් වෙලා වගේ... ජයවේවා ❤️❤️❤️❤️
මේකේ script එක ලියන එකාට ආදරෙයි පැලෙන්න ♥️
නියමයි. ජයවේවා 👍🙂❤️
ශාන්ත අයියා තමයි හොඳටම කරේ.........😀☝
සෑහෙන්න උවමනාවෙන් බලන් හිටියා විඩීයෝ එකක් දානකන් මරු❤️
මැරෙන්න කලින් හරප්පා වීඩියෝ එකක් දවසක් ඇතුලත 1මිලියන් ගහන තැනට රටේ ජනතාව ගේ ඔළු හැදුනා නම් ඒකම ඇති
සුපිරි නලුවෝ ටික ❤ජයවේවා..!!
මේවා දැක්කම රනිල්ගේ රාජපක්ෂලගේ මෝඩ වහල්ලුන්ට හරියට කේන්ති යනවා
රටේ ඇත්ත උපහාසයෙන් උනත් ලස්සනට පෙන්නලා දෙන සෙට් එකක්...මරු ඈ ❤
පිටපත,රගපෑම් මාරම තාත්ත්විකයි...❤❤❤ සම්මාන දෙන්න වටින නලුවෝ
❤❤❤❤❤❤
වලාමෙ ගල් කෑල්ලක් ගොඩ දැම්මට වඩා සන්තෝසයි බොලාගෙ අලුත් වීඩියෝ එකක් තියෙනව දැක්කම❤🤩
SirawTm
අම්මපා හොදේ
එහෙමයි
එහෙමයි
අම්මපා ඇත්ත 😂
හතරගාතෙන් වැටිලා ඉන්න රටක මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන ගමන් රටේ ඇත්ත තත්ත්වය තේරුම් කරන්න දරන උත්සාහය අගය කරන්න ඕනෙ ❤
කකාව ලස්සනයි අවුලක් නැහැ. ඒත් උඹල වගේ හෑලි ලියන චීත්ත තමයිමට පේන්න බැරි... 😂
@@Motion_Art එකඟයි 😪
@@Motion_Artපැහැදිලි නැහැ හොඳේ
@@Motion_Art😢
"ලංකාවේ ඉන්නයි ජිවිතේ විදින්නයි දෙකක් කරන්න බෑ." විහිළුවෙන් කිව්වට ඇත්ත කථාව 😢
ඒ කතාවෙ නම් ඇත්තක් නැත්තෙත් නැහැ 🌟😂❤
ටොයියන්ට බයියන්ට මහොම හරි තේරැම්කරන්න ගන්නා මේ උත්සාහයට බොහොම පිං ඔබලාට
දෙන්න ඕනි දේ හිනා වෙලාම දෙනවා..👌👌 දෙබස් රගපෑම් පසුබිම්..ඔක්කොම සුපිරියටම බැලන්ස්.....ඉස්සරහටත් මෝඩ මිනිසුන්ගෙ මෙහෙම හරි මොල හදන්න...සුබ පතනවා හරප්පා සෙට් එකටම..❤️
AqdkdscxllsddswddddddlllccclseewelrewwdkksllllmdzqzpffflaSxxkkzzzsssaaldddaddwadslzssszhhhczcxxxxxpxxxxzssssssll,xxx xxxcb ccxcnxmmx
ශෝක් මල්ලි
ශාන්ත අයියා
මාටින් මාමා
උබලා ඉන්න ඕන ඉහලම තැන ඒ තැනට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤
නලුවො❤
Sirama ,ekenma ජයවේවා ❤
සුපිරියක් තමා
ඇඹිලිපිටිය සෙට් තමයි මෙ
උක්කුං
කැටකූඩ, ඉල්ලම්කූර,කැට වට්ටිය, නාම්බුව, දෝරෙ හෝදන අතරෙ පොලිසියෙන් පනිනවා.. නාම්බුව වටිටියෙ තියෙද්දිම ඉස්සො අල්ලනවා, සර්ට් ඇඳන්, සුරුට්ටුව කටේ තියන් නාලා සබන් ගානවා(කලබලේ)..... ඒව්ව පට්ට ලයිව් ස්ටෝරි.. ❤️❤️
මේවා දැකිමෙන් පිඩිත පන්තිය නියොජනය කරන අනුවන මිනිසුන්ගේ නුවන පහල වේවා!!!!
❤❤❤😊😊😅❤😢❤😊😊😅😢😢😊😅😂😮😢❤😊❤❤❤😅😊😂😊
කතා ශෛලිය කනට හරිම මිහිරියි.හරිම ලස්සනයි.කණ්ඩායමටම ස්තූතියි රගපෑමෙන් අපිව සතුටු කරනවට.
මට බය තියෙන්නෙ මාටින් මාමලාගෙ ලොක්කා නැති කාලෙක ජාත්‍යන්තර සබදතා නැතිව අපේ රට තනි වේය කියලා..ඒ ටික මරු ❤️❤️❤️
ඉහලටම එන්න ඔනෙ චැන්ල් මේව, මිනිසුන්ට තෙරුම් ගන්න මේ හොදටම ඇති, ජයවේවා
නියමයි.මේ පාදඩ ක්‍රමයට ගැසිය යුතුය.
ජයවේවා.
Video එකක් නැතුව අවුලෙන් හිටියෙ මේකනම් පට්ට ❤️
වැදගත්ම කොටස 6.55 ප්‍රවති යනවා කියන එක... ඒක මොලේට යන උන්ට කන හරහා වදිනවා👍ජයවේවා
එකනම් ඇත්ත 😅😅😅
Harimalassanai gamiya Tikama MALIMAWATA jayawaawa
ආදරෙයි හරප්පා. බලන් හිටියෙ එනකන්❤️❤️❤️
කතාව සහතිකයි කොපමණ ලැබුණත් හිත සතුටු වෙන්නේ නැති ජාතියක් තමයි හිඟන්නෝ කියන්නේ ඔය ජාතියේ හැටි නෙ රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔයාලට ජය වේවා 👍👍👍
රගපානවද ඇත්ත ජිවීතේද හිතාගන්න බෑ සුපිරියි. ගමේකම නියමයි .ජාතියට විහිළු සපයන්නෝ ජාතියට බුද්ධිය සපයන්නෝ ලෙස වෙනස් වෙන්න ඕන. ඉක්මනට තව එකක් දාන්න . සුභ පැතුම් ඔක්කොටම
ඇත්තමද රඟපානවද කියල හිතන්න බැරි තරම් තාත්විකයි. මෙච්චර සරල තාත්වික පිටපත්, රංගන දැකල නෑ මේ රටේ නම්.
සුපිරි .... ඕක රටේ බහුතරයක් මේ සැරේවත් තේරුම් නොගත්තොත් රටටම දෙයියන්ගේම පිහිටයි
Aththatama maru
සුද්ද සිංහලෙන් කියලා දෙන එකම චැනල් එක. උබලගේ නම් සුපිරි වැඩ. ජයවේවා කොල්ලෝ. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි දක්ෂතාවය සුපිරි ❤️🙏💪👍
අන්තිමට කියපු එකනම් පට්ට 👍 හිගන්නු සතුටුවෙන්නේ හිගමන් ලැබෙනතරමට තමයි 😂😂😂
සුපිරි ❤❤❤ ඇත්ත ඇතිසැටියෙන්ම... ශෝක් මල්ලිට තේරෙන ටික අපේ ලන්කාවෙ ඉන්න උන්ට තේරුම් ගිය දවසට.රට හැදැයි
Script එක සහ රංගනය ගැන කියන්න වචන නෑ. මේක විතරක් නෙවෙයි ඔයාලගෙ අනෙක් නිර්මාණත් මරු. තවත් හොඳ නිර්මාණ කරන්න හැකිවේවා කියල ප්‍රර්ථනා කරනව. RUclips එකේ නැති ප්රේක්ෂකයන්ටත් ඔයාලගෙ නිර්මාණ දකින්න අවස්ථාවක් ලැබෙන විදියක් බලන්න. මොකද දැන් TV වල යන කසිකබල් වලට වඩා මේවා ගොඩක් වටිනව. 👌👍
අදත් සුපිරි ....අලුත් එකක් එනකල් බලන්හිටියේ.පරන ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ආදරෙයි සෙට් එකට හරවත් දෙයක් දෙනවට..යූ ටියුබ් එකේ දැක්ක සුපිරිම දක්ශයෝ ටිකක්.රගපානවා කියල හිතාගන්නත් බෑ.ඒ තරමට තාත්විකයි.
රෑ වෙලා පාඩුවේ බලන්න ඕනි .කාලකන්නියෝ මාසෙට සැරයක් වත් විඩියෝ එකක් දාපිය බලන් ඉදලම එපා වෙනවා.❤️❤️❤️❤️
ඔව් යකඩෝ 😊😊
😃😂😂😂😂😂😂😂
සියලුම දර්ශන හරිම තාත්වික යි. Kamara karu අති විශිෂ්ට පුද්ගලයෙක්. දෙබස් සහ නළු නිළියන් හරිම උසස්. ඔබ සැමට සුබ පැතුම්.
මේ තුන් දෙනා ඉන්න තැනක කැමරාවක් තියල වගේ,,රගපානව කියල හිතන්න බෑ ,සුපිරි 👍👍👍❤️
🎉🎉😢🎉🎉😂😂😂🎉😮😊😊😅😊
මරු මරු මරු ශාන්ත අයියෙ.. පට්ට වදන් . සතියකට එක පාරක් හරි ඔයාලගෙ විඩියෝ එකක් ඔන හල්ලො. හැදෙන උන්ගෙ හරි මොලේ පෑදෙන්න. 😊😊😊😊😊
ඒක පට්ට.හිනාවත් අරන් ඇත්ත ඇති හැටියට කියලා දෙනවා.❤😂👏
රොඩ්නි සහෝදරය ඔබ කියන දේ සම්පුර් න ඇත්ත . දැන් ඉන්න දෙසපලුවන්ගෙන් යම්කිසි හෝ හෝ වාසියක් ලබාගෙන නැත්නම්. ලබාගනිමින් නැතිනම් අනාගතේ ලබාගැනීමට බලාපොරොත්තු නැතිනම් ඔහු දැනටමත් අලුත් රටක් ගැන සිහින මවමින් සිටි
නිර්මාණාත්මක හැකියාව, තාත්වික රඟපෑම, ඉතාම ඉහලයි.. ජය වේවා..!
සුපිරිම රඟපෑම් හා අධ්‍යක්ෂනය
very well versed, excellent story. ආසාවේ බෑහෑ. මටත් ඕනේ මේවගේ ගමක, ජීවිතේ ගෙවන්න.
හාස්‍ය රසය උපරිමයි.❤️
රඟපෑම් 100% තාත්විකයි❤️
සුපිරියි❤️❤️❤️
හරප්පා සෙට්එක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදත් ලස්සනයි වීඩියෝ එක ශාන්ත අයියේ.👍😁
Shok malliaiya kettu wela bola adiya gahanna epaa..
චොක් මල්ලි තමා ඇත්ත කියන්නේ❤❤❤ . සාන්ත අයියා අමුම බයියා චරිතය හොදටම කරනවා 😂😂😂
නාම්බුවත් අපූරුයි හොඳේ.. 😍 නිල් කැටයක් ලැබේවා 💙
සුපිරි , thathwikai, උපහාසයට lassanata gonnunge bokkatama denawa..ජයවේවා !!!
රටේ සුළුතරයක් මීහරකුන්ට තේරෙන හිංගලෙන් ජයවේවා සුපිරියි වෙනදා වගේම රඟපානවා කියලා හිතෙන්නෙ නෑ ඒතරම් තාත්විකයි කෝ අරක්කු බෝතලේ ගේන්න ගිය එකා 😋 වීඩියෝ ටිකක් ළඟ ළඟ දාන්න නැත්නම් මිනිස්සුන්ට අමතක වෙනවා
පට්ට.. අමුතුම කොලිටි එකක් තියෙන්නේ.. මේක වෙනමම අමුතුම වැඩක්.. සමාජෙට පණිවිඩයකුත් එක්කම.. ජයවේවා හරප්පා සිනමා... දිගු ගමනකට සුබ පැතුම්...💖👍👌
රංගනය 100% ක් තාත්ත්විකයි . කියන්න ඕනෙ දේ ඇගට පතට නොදැනී කියල දානවා..❤❤
ජයවේවා ජයවේවා 👌👌👌ජයවේවා NPP NPP
මොකෝ පරක්කු ඇයි කියලා බැලුවා ela ela jaya wewaa...
Niyamai....pattama patta... budusaranai ♥️♥️♥️
Acting, Superb
Script, Top class
Location, very relaxing
හැම දෙයක්ම හොදටම තියෙනවා, බැරිද තව පොඩ්ඩක්වත් Videos වැඩියෙන් හදන්න. උබලට සෑහෙන ගමනක් යන්න පුළුවන් කමක් තියෙනවා ( Best among the most ) Good luck Boys 👍
පට්ට සෙට් එක. උබලගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව සුපිරි. මේ චැනල් එකේ වීඩියෝ එකක් දෙක්ක් හැර අනි සියලුම වීඩියෝ නැවත නැවත නරඹා සතුටුවිය හැකියි. ඔය ගමේ කතාවෙන් කියවන රටේ කතාව මිනිස්සුන්ගෙ ඔලුවට වදින මාර්තෘකාවක්. ඒ නිසා දිගටම කරපල්ලා. අනිවා උබලට හරියන්න ඕනේ. හදවතින්ම සුභ පතනවා.
තව සුපිරියක් ඉක්මනටම ඔනෙ ..... පනිවුඩෙ දෙනව ලෙසටම ජය වේවා.....!
මාටින් මාමා ඇත්තටම නලුවෙක් අඩුදෙන් කතා කලත් ඒක පට්ටම හැකියාවක්
හැමදාම video එකක් දානක්න් බලන් ඉන්නේ... සුපිරියක් තමයි ඉතින් ❤
2 millions ගහන්න ඕනේ chanel ❤.. නාපු සීන් එක මරු.... හැම තත්රයක්ම මරු ❤❤❤... ඉස්සරට sponsor හම්බුනාම quality බස්ස ගන්න එපා... අර විනිලා ට උනා වගේ...100k soon 🎉
මේ දෙබස් වචන අහනකොට මට මතක් වෙන්නෙ මානික්ඛාවත පොතේ දෙබස් ❤️
විනිලගෙන් පස්සේ දැකපු සුපිරි ටිම් එක මෙක තමයි.හදවතින්ම සුභ පතනවා❤️❤️
නියමයි හොඳ set එකක් 👍👍👍❤❤
කියන්න ඹින වදන් ටික සුපිරියටම දිලා තියෙන්නේ විඩියෝ එකෙන්..👍 නියමයි සජිත් අයියා ඇතුලු සෙටි එකටම ..ජයවෙිවා
ආදරෙයි හරප්පා... කවද දාවිද කියල බලන් ඉදියෙ.. ආයෙ ඔක්කොම වීඩියෝ මුල ඉදලත් බැලුව..🤭
Adarei harappa set ekatama. Me wage katha demmoth ape moda relata mole pedei. Jayawewa.
ගල් කෑල්ලක් නැති උනාට නාම්බුව හොදට තියෙනවා,තව නාම්බුවක් ගරමු ඉක්මනට ❤❤❤❤
අඩම්බරයි ඔයාලා ගැන බූදූසරණයි 💝🙏
සුපිරියක් හොදේ👍 අම්මපා කියන්නෙ, හරප්පා එකට ගහන්න තවත් එකක් මේ සක්වල ගලේ නැහැ නො🤣😭😂😅
සුපිරි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ නියමයි
හිගන්නෝ සතුටු වෙන්නේ හිගමන් හම්බ වෙන තරමට තමා..ඒක පට්ට ❤
මරු බඩු කෑලිහතර මමනං පට්ට කැමතී මෙි හතර දෙනාගේ වී ඩියෝ බලන්න ..
අවුරුද්දෙන් මෙහා තව එකක් දාපල්ල වලාමේ නොනගතේ වෙලාවට හිනා වෙලාවත් ඉන්න...😂
මට අහම්බෙන් වගේ ඔයාලගේ වීඩියෝ එකක් සෙට් උනේ, මට හිනා වෙලාම ඇස් වලට කඳුලු අව. සුපිරි සෙට් එකක් ඔයාල. දැන් නම් ඔයාලගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ ආසාවෙන්
හම්බ කරන්නයි ඉතුරු කරන්නයි දෙකක් බැ .. ඒකට වෙන රටක් හොයා ගනින්... කොහෙන්ද බන් මේ වදන් එන්නේ...
අදත් නියමයි. පැය ගානක් උනත් බලන් ඉන්න පුලුවන් ඒ කතා.. 👍👍👍
මෙහෙම හරි මිනිසුන්ට හිනාවක් ගේන එකනම් මාර යි❤❤❤
Vedio එකක් දානකම් බලන් හිටියෙ . සුපිරි .
Sound & vedios quality එක හදාගත්ත නම් තවත් සුපිරි ❤️
ඡන්දෙ කල්ගිය නිසා ළමයි අයිස් ගහන එක නතර කලා. අම්මප හොදේ
Supiri .loku kalayak gaththata hoda wadak karala.jayawewa
වලාමේ ඔහෙල දැම්මෙයි එකක්...
මරු... අම්මප හොඳේ...😂❤
අඩේ සුපිරී ආ... මරු ශාන්ත අයියේ..
ඇක්ටින්නන් ඇක්ටින් සුපිරී 💚 සතියකට එකක්වත් ඕනේ 😒
නියමයි දනන්ජය බස්නාගොඩ අයියා💞සුදු මාමත් මරු💞
ආයෙ ඉතින් දෙනවා ශක බුම් වෙන්න, සම්මාන දෙන්න ඕනෙ නලුවො මේ ❤
නියම අදහස් ජය වෙිවා
දීලා හතර අතේ අනේ මේව දැකල හරි මිනිස්සුන්ට නුවන පහල වේවා 😊
ස්තුතියි .🙏🙏🙏🙏😀😀😀💕💕💕
ගින්දර වීඩියෝව ඈ.. අම්මප හොදේ 😂😂
Harappa attha kiyanawa niyamai. Higannoth sathutuwenne higamn hambawenakota thamai.
හරප්පා සුපිරි 👍
❤❤❤ දෙබස් ටිකක් පැහැදිලි මදි මුල් ටිකේ වැඩේ නියමයි ජය වේවා
සුපිරියක් වෙයි වගේ 😂
මරු හොදේ තව එකක් ඉක්මනට දාන්න
හිඟන්නෝ සතුටු වෙන්නේ හිගමන් වැඩිපුර හම්බෙන දවසට තමා. 👍
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම එදා ඉදලම බැලුවා
කාලෙකට පස්සේ😂. නියමයි ❤. මෙහෙම හරි ඔලු හෝදන එක වටිනවා👍👏
අනේ නියමයි අදත්, ඉක්මනට විඩියෝ දාන්න හොදේ
සුපිරියි වලාමෙ😂😂
සුපිරි හොදේ.. අද නම් වීඩියෝ එකේ කෙලිටි එකත් මරු.. කැමරාවක් සෙට් වෙලා වගේ... ජයවේවා ❤️❤️❤️❤️
මේකේ script එක ලියන එකාට ආදරෙයි පැලෙන්න ♥️
නියමයි. ජයවේවා 👍🙂❤️
ශාන්ත අයියා තමයි හොඳටම කරේ.........😀☝
සෑහෙන්න උවමනාවෙන් බලන් හිටියා විඩීයෝ එකක් දානකන්
මරු❤️
මැරෙන්න කලින් හරප්පා වීඩියෝ එකක් දවසක් ඇතුලත 1මිලියන් ගහන තැනට රටේ ජනතාව ගේ ඔළු හැදුනා නම් ඒකම ඇති
❤❤❤❤❤❤
සුපිරි නලුවෝ ටික ❤
ජයවේවා..!!