Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Very good explanation. Thanks sir!!!.
ඔබේ සියලූම වැඩසටහන් අති සාර්ථකයි ඇත්තටම වටිනවා මේවා වටින්නේ ගොඩක් දැනුම තියෙන අයට මේ ක්ෂේත්‍රයේ ඉන්න අයට තමයි
ඔබතුමාටත් ජයවේවා🌹
Godak වටිනා වැඩසටහනක් .....❤❤digatama karanna ජයවේවා 👍
අනීවර්‍යෙන්ම 🌹🌹🌹❤❤❤
ටාස්ෆෝමර්ටයිප් ඉන්ඩස්ටියල් M I G මැෂින් වලින් අපි දවසට කිලෝ 15 රෝල් තුනක් විතර ගහනවා. ඒත් මේ මැෂින් ඉතා හොඳින් වැඩ කරනවා සුපිරි මැෂින්
වෙල්ඩින් ක්ෂේත්‍රයේ නියුතු කිහිප දෙනෙක්ගෙන්ම මේ වර්ග දෙකෙහි තාක්ෂණික වෙනස ගැන ඇසුවත් ඒ කිසි කෙනෙකුට මෙවැනි විස්තෘත විග්‍රහයක් කිරීමට නොහැකි වුනා . හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් . බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.
ජයවේවා🌹 ඔබට
😮❤
❤❤❤❤
👍👍
මං පාවිච්චි කරන්නේ Turbo 250 ac plant එක දැන් අවුරුදු 20 ආසන්න කාලයක් වෙනවා, තාම සුපිරියට වැඩ පොඩ්ඩක් බරයී එච්චරයි අවුලකට තියෙන්නේ 😁
Thanks
වෙල්ඩින් වලට ආස හිතෙන්න නම් වෙල්ඩින් රස විදින්න නම් ඉන්ද්‍රස්ටියල් MIG / M A G/ TIG මැෂින්වලින්ම වැඩ කරලා බලන්න ඕන කොහොමද ටියුන් එක ලෝහ තැන්පත් වීමේ වේගය කොහොමද ඒ හැම දෙයක්ම රස විඳිනවා නම් වෙල්ඩින්
අනීවර්‍යෙන්ම මහත්තයා🌹❤
Mage langath thiyenne oya wage ekak danuwath kalata sthuthi budhusaranai
❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤❤
ට්‍රාන්ස්ෆෝමර් ටයිප් ඇම්පියර් සියුම්ව මාරු කරගන්න පුළුවන් නේද කෝර් එක හරවලා ටියුන් කරන මොඩල් වලින්.
පුලුවන් හැබැයී ඉන්වටර් තරම්ම බෑ, හැබැයී ට්‍රාන්ස්ෆොමර් ටයිප් dc thyristor control වෙල්ඩින් මැසින් වල පුලුවන් , ඉදිරියට කතා කරමු🌹
@@PubuduGunaya1988 ශන්ට් ට්‍රාන්ස්ෆෝමර් නේ. මගේ යාලුවෙක් ලග තිබ්බා විනාඩි 5 ගැහුවොත් 10 නිකන් ඉන්න ඕනේ නිවෙනකම්. හැබැයි ඇම්පියර් හදන්න පුළුවන් ගානට. මොනවා උනත් ඉන්වටර් ගොඩක් දුර ඇවිත් තියෙන්නේ.
Transfer ekak otanna kiyala denna
@@pathumjayakodi4247 හොදයී අනීවර්‍යෙන්ම , ඉදිරියට කරමූ වීඩීයෝ එකක් 🌹❤
Home made mig welding machine ake ethuru videos nadd aiye
මල්ලි මම වැඩත් කරන ගමන් මයී වීඩියෝත් ඉතින් , හවසට වගෙ හදන්නේ , ලබන සතීයේ ඊලග කොටස අනීවර්‍යෙන්ම දානවා❤❤🌹🌹
@PubuduGunaya1988 දිගටම කරගෙන යමු...ජය වේවා ..❤️❤️
අයියෙ වෙල්ඩින් ප්ලාන්ට් එක ඇතුලෙ තියෙන EI ට්‍රාන්ස්ෆෝමර් එක වෙනම ගන්න තියෙනවා ද.thankyou🎉🎉
ඔව් මල්ලි ඔයාට ඕනී සයිස් එකට ගන්න පුලුවන්🌹
@PubuduGunaya1988 thank you 🎉