Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you Hoda deyak danagaththa
හොද පැහැදිලි කිරීමක්.....
❤🌹❤🌹
අයියා බොහොම ස්තූතියි මේ කරන පැහැදිලි කිරීම් වලට.මම ගාව තියෙනවා ඒසි මැෂින් එකක් අර සුදු යකඩ කවර් එක එන ලොකු බර මැෂින් එක.අනේ ඒක ඩී.සී කරන විදිහ පැහැදිලි කරලා කියන්නකෝ අපිත් හදාගෙන වැඩ කරන්න ආසයි❤❤❤
කොරියාවේ නිෂ්පාදනය කරන ඉන්දස්ටියල් වෙල්ඩිං ප්ලාන්ට් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දෙන්න පුළුවන් සකන් හෑන් වුනොත් දෙන්ඩ පුළුවන් අවශ්‍ය නම් වෙල්ඩින් කියලා දෙන්නත් පුළුවන් 6 G වලට යනකන් ඕන දෙයක් වෙල්ඩින්නම් දෙන්නම් MIG / MAG / T I G -A C-DC
Thank you
Niyamai hoda pehedili kirimak jayawewa
🌹❤🌹❤
AC තියෙන්නේ දැන් DC කරන එක වටිනවා Smooth welding ekk sadaha ......Stepts adu wenna one matath Ac eke Stepts wedii Godak ආර්ක් එක වැඩියෙන් DC එකෙන් වදිනවා කියන්නේ ඒක වෙල්ඩර්ගේ අතේ තියෙන්නේ (Safty first ) ❤
AC වෙල්ඩින් ප්ලාන්ට් එකකට ඩයෝඩ් දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරමු. මමත් කරා ඒ වැඩේ අවුරුදු 15 විතර ඉස්සර 1N1184 diode දාලා කරා. තාමත් ඒ ප්ලාන්ට් එකෙන් වැඩ කරනවා.
@@kapilsds7 ඔව් අනීවර්‍යෙන්ම පොඩ්ඩක් කාර්‍ය්බහුලයී , ලබන සතියේ අනීවර්‍යෙන්ම කරමු🌹
Niyamii❤
DC කරන විදිහ එනකන් බලන් ඉන්නවා අනිවාර්යයෙන් ම ❤
❤❤❤❤🎉 පට්ට සුපිරි
Thanks 🌹🌹🌹🌹🌹
❤❤❤ සුපිරි අයියා
🌹🌹🌹🌹
ට්‍රාන්ස්ෆෝමර් dc එක හොදයි නේද මම ගත්හ දිනපාල එකක්
Good 🌹
@@PubuduGunaya1988 මට පට්ට සතුටුයි ඔබ එය රෙකමන්ට්කලාට ස්තූතී
සුපිරි ❤❤❤
Thanks ❤❤❤
Leser welding lankawe ganda thiyenawada
තියනවා මහත්මයා👍
D,c patta
මගෙ ලඟ තිායන්නෙ ඔය කොරියන් GS2 මැෂින් එක කොරියාවෙන් ගෙනාාව.නිතරම අලුත්වැඩියා කරන්න වෙනවා. වෙල්ඩින් එක නම් ස්මුත් පවර්ෆුල්.රෙපයාර් කරන්න ගියම තමයි අමාරු
හැබැයී හරියාකාරව අලුත්වැඩියවක් වුනානම් අවුලක් වෙන්නෙ නෑ සෑහෙන කාලයකට🌹
d c වලින් මිශ්‍ර ලෝහ පාස්සන්න බැරිද .
ferrous metal ද non ferrous metal ද
❤❤❤❤
❤️👍🏽🤪
❤❤❤
Thank you Hoda deyak danagaththa
හොද පැහැදිලි කිරීමක්.....
❤🌹❤🌹
අයියා බොහොම ස්තූතියි මේ කරන පැහැදිලි කිරීම් වලට.මම ගාව තියෙනවා ඒසි මැෂින් එකක් අර සුදු යකඩ කවර් එක එන ලොකු බර මැෂින් එක.අනේ ඒක ඩී.සී කරන විදිහ පැහැදිලි කරලා කියන්නකෝ අපිත් හදාගෙන වැඩ කරන්න ආසයි❤❤❤
කොරියාවේ නිෂ්පාදනය කරන ඉන්දස්ටියල් වෙල්ඩිං ප්ලාන්ට් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දෙන්න පුළුවන් සකන් හෑන් වුනොත් දෙන්ඩ පුළුවන් අවශ්‍ය නම් වෙල්ඩින් කියලා දෙන්නත් පුළුවන් 6 G වලට යනකන් ඕන දෙයක් වෙල්ඩින්නම් දෙන්නම් MIG / MAG / T I G -A C-DC
Thank you
Niyamai hoda pehedili kirimak jayawewa
🌹❤🌹❤
AC තියෙන්නේ දැන් DC කරන එක වටිනවා Smooth welding ekk sadaha ......Stepts adu wenna one matath Ac eke Stepts wedii Godak
ආර්ක් එක වැඩියෙන් DC එකෙන් වදිනවා කියන්නේ ඒක වෙල්ඩර්ගේ අතේ තියෙන්නේ (Safty first ) ❤
AC වෙල්ඩින් ප්ලාන්ට් එකකට ඩයෝඩ් දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරමු. මමත් කරා ඒ වැඩේ අවුරුදු 15 විතර ඉස්සර 1N1184 diode දාලා කරා. තාමත් ඒ ප්ලාන්ට් එකෙන් වැඩ කරනවා.
@@kapilsds7 ඔව් අනීවර්‍යෙන්ම පොඩ්ඩක් කාර්‍ය්බහුලයී , ලබන සතියේ අනීවර්‍යෙන්ම කරමු🌹
Niyamii❤
DC කරන විදිහ එනකන් බලන් ඉන්නවා අනිවාර්යයෙන් ම ❤
❤❤❤❤🎉 පට්ට සුපිරි
Thanks 🌹🌹🌹🌹🌹
❤❤❤ සුපිරි අයියා
🌹🌹🌹🌹
ට්‍රාන්ස්ෆෝමර් dc එක හොදයි නේද මම ගත්හ දිනපාල එකක්
Good 🌹
@@PubuduGunaya1988 මට පට්ට සතුටුයි ඔබ එය රෙකමන්ට්කලාට ස්තූතී
සුපිරි ❤❤❤
Thanks ❤❤❤
Leser welding lankawe ganda thiyenawada
තියනවා මහත්මයා👍
D,c patta
මගෙ ලඟ තිායන්නෙ ඔය කොරියන් GS2 මැෂින් එක කොරියාවෙන් ගෙනාාව.නිතරම අලුත්වැඩියා කරන්න වෙනවා. වෙල්ඩින් එක නම් ස්මුත් පවර්ෆුල්.
රෙපයාර් කරන්න ගියම තමයි අමාරු
හැබැයී හරියාකාරව අලුත්වැඩියවක් වුනානම් අවුලක් වෙන්නෙ නෑ සෑහෙන කාලයකට🌹
d c වලින් මිශ්‍ර ලෝහ පාස්සන්න බැරිද .
ferrous metal ද non ferrous metal ද
❤❤❤❤
❤️👍🏽🤪
🌹❤🌹❤
❤❤❤