oya dannehe ane. MAG metal active gas MIG kiyanne Metal inert gas Co2 use kara kara Mig wennehe.ika Mag welding ..flux coated eken newei oka wenas wenne use karana Gas eka ekkai .. nodanna deyak thiyenawanam. aye balanna hodata. okata argon gas use karanam oka Mig wenawa. Argon use karanawanam oken alloy stainless steel wage welding karanna puluwan
ඉතාමත් හොද පැහැදිලි කිරිමක් ස්තුති ඔබට
❤❤❤
සරලයි ...හරි ම පැහැදිලි ❤👍
ස්තූතියි අයියේ...😊❤🙏
Co2 nethiwa apita wena gas line dann berida
පුලුවන්...ඒත් පාස්සන ලෝහය අනුව ඒක වෙනස් වෙනවා
Yaluwa tinkarin walata lesi, pahasu mona waldinda?
එහෙම එකක් කියන්න අමාරුයි...එක එක්කෙනා අනුව ඒක වෙනස් වෙනවා
Aiye tig welding plant eka hodaida කොහොමද
ටිග් එකත් හොදයි මල්ලි...හැබැයි ටිග් ටින්කර් වලදි තහඩු ඇද වෙන්න පුලුවන්...
Mata mig akak ganna udau krn puluwan da . Hoda machine akak thoraganna . Mallige number denna puluwan nam loku udauwak
0712041424
Aiiye tinkering valata mig welding plant ekak vitharak thibbama adda acetylene weldingnuth oneda
Professional ම වැඩ කරනවා නම් මේ හැම උපකරණයක්ම ඕනෙ වෙනවා හැබැයි...
Oya gava thiyenne kilo kiye co2 ekakda 5kg athi veidaa samannen vada karannda
@@mevansooriyaarachchi4652 ඔව් හොදටම ඇති
Vehicle tinkering keranawada koheda garage eka tiyannea
Ambalangoda
මල්ලි උබනමි සුපිරි ❤
ස්තූතියි... 😊🙏❤
Great 👍
Thanks ❤🤝
Real aka replace karana widiya danna puluda
දාන්නම් ඉස්සරහට...
වාහනයක් ටිංකරින් කරනකොට වාහනේ පෙට්‍රල් ටැංකිය බාන්න ඕනේද අනිවාරෙන්?
එහෙම ඕනෙ නෑ ඒ හරිය නෙවෙයි නම් කරන්නේ....හොදට කවර් වෙලා තියෙනවා නම්,පෙට්‍රල් ලීක් නැත්නම් අව්ලක් නෑ..
@@shanzgarage1696 Thanks❤
Flux ekata kiyanne ස්‍යන්ධය
ස්තූතියි ❤🙏
Aiiye gasless mig welding walin oya vade karanda barimada
Co2 cylinder ekak kiyak venavada refill karand kiyak yanavada
Gasless එකෙන් මේ වගේ ෆිනිශින් එකක් ගන්න අමාරුයි...
Co2 පොඩි බෝතලේ රීෆිල් කරන්න යන්නේ 4500 ක් වගේ...ඒකෙන් සෑහෙන්න කාලයක් වැඩ කරන්න පුලුවන්...
Gasless eken thahaduva unu venne nadda
වෙල්ඩින්ග් pool එකක් හැදෙන්නෙ නෑ...සරලව උනු වෙන්නෙ නෑ වගේ තමයි...
Aiye co2 bothale kiyada
නැවත පුරවන්න නම් යන්නෙ 4000ක් වගේ ගානක්...
Helmet eke cost eka kiyda brother
8000 ඉදන් ගන්න තියෙනවා...
Welding reel aka keeyada
7000k වගේ වෙන්නේ
🖐✋👍🏾👍❤🇱🇰✌✌💓💎
Thank you sir
වෙල්ඩින් එක කරන ගමන් ඔයා යකඩ තහඩුව අල්ලද්දි කරන්ට් වදින්නෙ නැද්ද 😬
නෑ...ඉතා කුඩා වෝල්ටීයතා වෙනසක් තියෙන්නෙ ඉලෙක්ට්‍රෝඩ අතර...ඒ නිසා අත හරහා පොලවට ධාරාව ගමනාගමනය ඉතාමත් අඩුයි...
@@shanzgarage1696 thank you ❤️
ගෑස් ලස් ප්ලාන්ට් එකෙන් ටින්කර් කරන්න බැරිද
ඒක ලොකු සාර්ථකත්වයක් නෑ...මොකද ගෑස් එක නෑ කියන්නෙ රීල් එක ඇතුලෙන් ආවත් ඒක මිග් නෙවෙයි සාමාන්‍ය ආර්ක් වෙල්ඩින්ග් එකක්මයි...ඒ තරම්වත් සාර්තක නෑ ඉලෙක්ට්‍රෝඩ කෝටින් නැති නිසා...
@@shanzgarage1696 thanks mama plant ekak gathta eka sarthaka na ..me vidio eka kalin dakke na....thanks
Tanks 🎉❤🎉
Thanks
ඔය කියන වායු ගැන පොඩි ප්‍රශ්නයක් CO2 කියන්නෙ MIG නෙවෙයි MAG ඇක්ටිවුන්ගෑස්
ස්තුතියි අදහස් පල කරාට...ඒත් ඔබගේ අදහස වැරදියි..mag කියන්නෙ metal active gas කියන එක...mag පෑස්සුම් සදහා බාවිතා වන්නේ non coated eloectrode එකක් සහ co2+ar හෝ co2+o2 බාවිතා කරනවා...mag කියන වචනෙම තියෙනවා සක්‍රිය කියන එක...මෙහිදී ප්ලාස්මා එකක් නිර්මානය කරනවා...නමුත් inert කියන වචනෙම තේරුම නිශ්ක්‍රිය කියන එක...මෙහිදී වෙන්නෙ welding pool එක ඔක්සයිඩ් වීම වලක්වා ආවරනය කිරීමක් තමයි mig වෙල්ඩින්ග් වලදි සිද්ද වෙන්නේ...තවද මෙහිදී කොපර් ප්ලේටඩ් ඉලෙක්ට්‍රෝඩ බාවිතා වෙන්නෙ...
oya dannehe ane. MAG metal active gas
MIG kiyanne Metal inert gas
Co2 use kara kara Mig wennehe.ika Mag welding ..flux coated eken newei oka wenas wenne use karana Gas eka ekkai .. nodanna deyak thiyenawanam. aye balanna hodata. okata argon gas use karanam oka Mig wenawa. Argon use karanawanam oken alloy stainless steel wage welding karanna puluwan
ow... Active gas use karala inert gas name eka use karanawa...
ස්තූතියි අදහස් දැක්වීමට...මගේ අදහස පෙර දක්වා ඇත.
gassles plant eka aulda
Gasless සාර්තක නෑ
Tig ekak mig ekakata hadaganna barida
පුලුවන්..
❤❤❤❤
Oyage mashine eka kiyada aiya
මට සම්පූර්න ගාන ලක්ශයක් වගේ උනේ මල්ලි co2 බෝතලෙත් එක්කම.
❤❤❤❤
1- මැශින් එකක් කීයක් වෙනවද?
2- රීල් එක කීයද?
3- Co² refill කරන්න කීයක් යනවද?
4- ත්‍රීවීල් එකට මොකද උනේ.
මැශින් එක සාමාන්‍යයෙන් 55000 ඉදන් ලක්ශ 3 ක් වගේ වෙනකන් ගන්න පුලුවන්.
රීල් එකක් සාමාන්‍යයෙන් 5500 වගේ ඉදන් 30000 වගේ වෙනකන් තියෙනවා.
Co2 නැවත පුරවන්න 4500 ක් වගේ යන්නේ.
මුදල් ප්‍රශ්නයක් නිසා ත්‍රීවීල් එක විකුනන්න සිද්ද උනා.
@@shanzgarage1696 අය්යෝ... ට්‍රැවලින් බලන්න අසාවෙන් හිටියෙ
අපි ඒ ට්‍ර්ප් එක යනවා අනිවාර්යයෙන්ම...වෙන වාහනේකින් යන්න වෙන්නෙ ඒත්...
@@shanzgarage1696 ❤❤❤❤
Geslees mig Wala thathwe moko
තේරුමක් නෑ