එක බේකර් එකක්ට බල්බ/ plug base කීයක් දාන්න පුළුවන්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 316

  • @sandarekakularathna6114
    @sandarekakularathna6114 Год назад +8

    මම වයරින් ගැන කිසි අවබොදයක් නැතුව හිටියෙ.ඔබතුමාගෙ විඩියෝව නිසා ලොකු අවබොදයක් මම ලබා ගත්ත.මෙවගේ තව හොද දැනුම දෙන විඩියෝ දාන්න ඔබ තුමාට බොහෙම ස්තුතියි🙏

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 8 месяцев назад +6

    පැහැදිලිව කියල දුන්නා ගොඩාක් ස්තූතියි. ඔබගේ ගමන සාර්ථක වේවා❤

  • @dsrimadura
    @dsrimadura 8 месяцев назад +3

    ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මහත්මයා

  • @gayansaranga8689
    @gayansaranga8689 5 месяцев назад +5

    බොහොම ස්තූතියි දැනුම ලබාදීම පිළිබඳව. ❤

  • @medhaalwis8726
    @medhaalwis8726 2 года назад +12

    බොහොම ස්තූතියි, විනාඩි 18 යනවා දැණුනෙත් නැ,
    තවත් දැනුම බෙදා දිමට ශක්තිය දහිරිය ලැබෙවා.
    ජිවමාණ ජේසු පිහිටයි...!

  • @max29659
    @max29659 4 месяца назад +1

    සුපිරි පැහැදිලි කිරිමක් මෙතෙක් කලි ඔය කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ...❤❤❤❤

  • @harshasudesh4811
    @harshasudesh4811 Год назад +26

    නිව්ටල් එක කොහොමද දෙන්න ඕනි බල්බ් කීයකට දෙන්න පුළුවන් ද...දැකපු ගොඩක් ඒවල නිව්ටල් එක අනෙක් සර්කිට් එකටත් ගන්නවා ඒක සාර්ථක ද කොහොමද නිව්ටල් එක ගන්න ඕනි කියලා කියලා වීඩියෝ එකක් කරන්නකො.. ඒ ගැන වීඩියෝ එකක් නැති තරම්..

  • @SenakaGalappaththi
    @SenakaGalappaththi 4 месяца назад +1

    ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 8 месяцев назад +1

    ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතිය !

  • @ranjithsiriwardana6453
    @ranjithsiriwardana6453 Год назад

    ගොඩක්ම නිවැරදි දැනුම ලැබුණ ,,,,,ගොඩාරියක් ස්තුතියි ......

  • @lasirudamith1807
    @lasirudamith1807 2 года назад

    මචන් ඒවා ගන්නෙ මොනවටද කියලා උදාහරණත් එක්ක කියනවානම් මරු.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 Год назад +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
    ඉදිරියේ දී කොන්ක්‍රීට් වලින් නිමකළ පඩිපෙළක් සඳහා විදුලි බල්බ යොදන ආකාර පිළිබඳව වීඩියෝවක් කරන්න .

  • @donchinthakacodagoda2488
    @donchinthakacodagoda2488 8 месяцев назад

    බොහෝම ස්තුතියි හොඳටම තේරුම් ගත හැකි පරිදි සරලව දැනුවත් කලා.❤❤❤❤❤

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 Год назад +5

    "බ්‍රේකර්" Miniature Circuit Breker(mcb) නැතිනම් සිංහලෙන් "සිඟිති පරිපථ ".ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .ජයවේවා !

  • @ariyadasakp1007
    @ariyadasakp1007 2 года назад

    මම සොයමින් සිටි දැනුම ලැබුණා. ගොඩක් ස්තුතියි ...

  • @dineshyvonne8942
    @dineshyvonne8942 4 месяца назад +1

    නියමයි සහෝදරයා ..ස්තූතියි ..

  • @thotiya
    @thotiya 2 года назад +7

    ලොකු දැනුමක් ලැබුවා. ඔයාටත් ගොඩාක් ස්තුතියි 💐

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 Год назад

    හරිම වටිනව දැනුවත් කිරිිමක්..ගොඩක් ස්තුතිය ඔබතුමාට.

  • @lionelhemathilake
    @lionelhemathilake 5 месяцев назад +2

    හොඳ පාඩමක් ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 года назад

    සොයමින් සිටි බොහෝ දෙ දැන ගත්තා. දැනුම දුන්නට බොහොම ස්තුතියි

  • @amilamadu1764
    @amilamadu1764 2 года назад +1

    Niyamai machan... math godak dewal pahadiliwama danagaththa... gananaya kirim... thank you...

  • @wijayathilakavidanapathira3532

    පැහැදිලි කිරීම අගයමි.ඔබට බෙහෙවින්ම ස්තූතියි.

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana 6 месяцев назад

    ඔබට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරනයි සහෝදරයා

  • @j.pariyapala78
    @j.pariyapala78 Год назад +4

    ඔබ තුමාගේ ඉගැන්වීමි ඉතාමත් අනර්ඝය පැහැදිලිය.
    ස්තුතිය සර්. 👍👍👍ජේසු පිහිටය 🙏❤✝️

  • @gunapala3669
    @gunapala3669 Год назад

    ""ඔබගේ කියාදීම ඉතාම හොඳයි""" නැවතත් වැඩසටහන් ගෙන එන්න තිබුන දැනුම වඩා වැඩි දියුණු කර ගත්තා....... *****ඔබට ජයවෙවා ස්තුති 😍😍😍😍 🙋🙋🙋🙋 💖💖💖💖💖 ✡️✡️✡️✡️✡️

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 года назад +1

    ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කිය‌ල දෙන නිසා 👍👍👍👍

  • @sadpabian4843
    @sadpabian4843 5 месяцев назад

    Mea vadasatahane wadthma watinakama une ithamath hondata pahadilikirieemai thank u .obata jesu pehitai .

  • @judefernando9508
    @judefernando9508 4 месяца назад

    බොහොම ස්තූතියි දැනුමක් ලබා දුන්නට.

  • @nishanpredip1299
    @nishanpredip1299 11 месяцев назад

    සුුපිරි පැහැදිලි කිරිමක්

  • @sugathmunasinghe1548
    @sugathmunasinghe1548 Год назад +2

    ලොකු දැනුමක් ලැබුන.
    👍👍👍

  • @bbsbzb6023
    @bbsbzb6023 2 года назад

    ස්තුතියි සර් මෙයින් පැහැදිලි කර දුන්නට

  • @danushkachamikara837
    @danushkachamikara837 Год назад

    ඔබගේ පැහැදිලි කිරීම ෙහාදයි..

  • @nandakumara6007
    @nandakumara6007 10 месяцев назад

    පැහැදිලි කිරීම niyamai sir

  • @rasikaprasannakumarahettia9074

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට

  • @tharakaprasad3622
    @tharakaprasad3622 Год назад

    Aetthatama godakma watinawa.nodanna dewal godak denagattha.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Год назад

    පැහැදිලි කිරිම ගැන ස්තුතියි

  • @rusirunethmina3954
    @rusirunethmina3954 2 года назад

    Superi vedio එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා Tank's Bor👍👍👍👍👍👍👍👍👍👍

  • @sldulshan
    @sldulshan 10 месяцев назад

    ගොඩක් වැදගත් දෙයක් දැනගත්තා♥☺️

  • @kumarajyantha7303
    @kumarajyantha7303 Год назад

    මම විශ්‍රාමික සාමාන්‍ය දැනුම හොයන්නෙක්..ඔබගේ ඉදිරිපත් කිරීම ඉතස් පැහැදිලිය..සුභ .ජය පතනවා..ඔබේ දෙමාපියන්ට ස්තූති වේව..ඔබවන් දරුවකු අපට දායාද කලාට..

  • @prasannapremachandra2844
    @prasannapremachandra2844 4 месяца назад

    නියමයි හොදට පැහැදිලි

  • @pubuduferanando
    @pubuduferanando Год назад +1

    අපේ ගෙදර වයරින් එක කරේ මම.
    10 බෙකර් එකෙන් ලයිට් 5ට
    දුන්නා .
    16 බෙකර් එකෙන් ෆලග් බෙස් 5කට දුන්නා.
    තව 16 බෙකර් එකකින්. වතුර මොටර් එකට දුන්නා.
    එහෙම වෙන වෙනම දුන්නට අවුලක් නැද්ද

  • @jayasinghemudalige2521
    @jayasinghemudalige2521 Год назад

    ස්තූතියි ඔබතුමා ට

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 года назад

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @Sanojlakshitha
    @Sanojlakshitha 8 месяцев назад

    හොදට කියල දෙනව තෑන්ස් සර්❤❤

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 Год назад

    බුදු සරණයි සහෝදරයා බොහෝම ස්තූතියි

  • @anandaamarasiri2672
    @anandaamarasiri2672 2 года назад

    බොහොමත්ම ස්තුතියි .මා ගොඩක් දේ ගත්තා මගේ දැනුමට

  • @nuwantharanga3344
    @nuwantharanga3344 3 года назад

    ඇත්තටම හොඳයි ඔයාට තව තව දැනුම ලැබේවා බුදුසරණයි

  • @nandakumara6007
    @nandakumara6007 10 месяцев назад

    Ring circuit ekak karana hati කියන්න, office එකක computer, machine, scanner, fax, photo copy wage දේවල් එකට සෙට් කර ගන්න පුළුවන් widihata

  • @sunildissanayake5555
    @sunildissanayake5555 3 месяца назад

    Excellent information .Thanks.

  • @dineshwp6976
    @dineshwp6976 7 месяцев назад

    Hoda pehedili kirimak thanks machan 🙏🙏🙏

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 5 месяцев назад

    බොහෝම ස්තූතියි

  • @azharhasan2735
    @azharhasan2735 4 месяца назад

    Super
    Niyamai thank u

  • @tuwannawshad6696
    @tuwannawshad6696 Год назад +1

    ❤thanks putha

  • @SRTips1986
    @SRTips1986 2 года назад +1

    හොද පැහැදිලි කිරීමක්.. බොහෝම ස්තූතියි.
    වැඩි වෝල්ටීයතාවයක් ඇති ලයින් එකකට කුඩා වෝල්ටීයතාවයක් ඇති දෙයක් සම්බන්ධ කරන්න පුලුවන්ද..?
    Ex- AC machine plug base+CCTV camera

  • @srthennakoonsrt1056
    @srthennakoonsrt1056 2 года назад

    ඔබතුමා කියපුදේවාල් හෝදටමතේරුනා ගෝඩාක් ස්තුතිය 🙏

  • @pathiranawijesekara8925
    @pathiranawijesekara8925 2 года назад

    ඉතාම වැදගත්. බොහොම ස්තුතියි

  • @sumithdaniel9763
    @sumithdaniel9763 2 года назад +1

    ගොඩාක් වැදගත් එගන්වීමක් තැන්ක්ස්

  • @SamanDhammika-u2q
    @SamanDhammika-u2q Год назад +2

    ඉතාම පැහැදිලියි ස්තූතියි ඔබට...

  • @w.dgamini6591
    @w.dgamini6591 2 года назад

    Hodatama.hoda.vidihata.danuwath.kala.waer.ekath.mokadda.kiyala.kiwwanam.thawath.watinawa.oba.thumanta.sthuthi

  • @asiriroshan56
    @asiriroshan56 2 года назад

    ගොඩක් ස්තුතියි

  • @sudatharambewela
    @sudatharambewela 3 месяца назад

    Good explanation 🎉 thanks

  • @asithadineshmadushnka5316
    @asithadineshmadushnka5316 2 года назад

    ගොඩක් ස්තුතියි...

  • @madurasirimewan7019
    @madurasirimewan7019 3 года назад

    හරිම හොදයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා thanks

  • @thejaherath9665
    @thejaherath9665 4 месяца назад

    Good, we must know something about our domestic power supply.

  • @naveenrasanga620
    @naveenrasanga620 Год назад +1

    16A braker එකට ගන්න වයර් එකේ හරස්කඩ වර්ගපලය කීයද?

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 5 месяцев назад

    ස්තුතියි

  • @athulakg9235
    @athulakg9235 2 года назад

    බොහොම ස්තූතියි සර්

  • @sameerasubodhana4794
    @sameerasubodhana4794 2 года назад +2

    Sir 1/13mm eken,13 A plug base walta denna berida.. aduwen use wena dewal walata, Tv, phone char, fan wage dewal walata?

  • @PriyanthaBandara-bd5cm
    @PriyanthaBandara-bd5cm Год назад

    Godak wada gath oyagee pahadili kirima thakyou

  • @roshandananjana2345
    @roshandananjana2345 3 года назад +3

    Thank you sir බුදුසරණයි

  • @dinushkasampath4725
    @dinushkasampath4725 2 года назад +1

    හොද වැඩක්❤️😇

  • @frankutube7603
    @frankutube7603 4 месяца назад

    A good lesson, there is much to learn in it, thanks

  • @gaminijayarathna9462
    @gaminijayarathna9462 Год назад

    Godak Watinawa. Thank you.

  • @prasannabandara9057
    @prasannabandara9057 Год назад

    Excellent explanation. Thanks for given your knowledge. It is more important. ❤👍. I noted you told all details. Best

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 года назад +2

    හොද පැහැදිලි කිරීමක් ❤️. තව මල්ලි breaker akakata 13A ප්ලුග් කියක් සවි කරන්න පුලුවන්ද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ

  • @hemalalperera6045
    @hemalalperera6045 Год назад

    Godak wadagath bohoma sthuti tawa vidio karanna

  • @asankabandarasamarakoon783
    @asankabandarasamarakoon783 2 года назад

    bohoma sthuthi

  • @danushkapushpakumara4108
    @danushkapushpakumara4108 Год назад

    Thanks dear..

  • @ayeshafarnando
    @ayeshafarnando 2 года назад

    Godak dawal igana gaththa brother thanks mata chuti pashnayak thinawa aka wayar akakin bulbs kiyak shavi karanna puluwanda

  • @judepriyantha110
    @judepriyantha110 5 месяцев назад

    Pahdili kerima niyamai. 👍

  • @nalindahathurusinha3475
    @nalindahathurusinha3475 5 месяцев назад

    vidio aka godak watinawa thawath vidios danna labewa

  • @lakmaldesilva
    @lakmaldesilva 4 месяца назад

    Very nice explaing

  • @athulapriyankara2663
    @athulapriyankara2663 11 месяцев назад

    Plug නොමැතිව watts 9 led bulb 20ක් සඳහා C10 MCB එකක් ඇතිද.වයර් එක 1/1.33 එක ඇතිද.පහදා දෙන්න ඔබට ස්තූතියි.

  • @nalindissanayake2614
    @nalindissanayake2614 10 месяцев назад

    Malli umbala wage aya thami Electricity board eke inna ona minissu danuwath karanna.Jaya wewa. wadi wadiyen labewa. oba wani aya thawa tahwath pahala wewa.

  • @jeevaranijeevarani9749
    @jeevaranijeevarani9749 10 месяцев назад

    Very good duty sir thanks

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 Год назад

    ඒකම වෙලාවෙදි භාවිතා කල හැකි ප්‍රමාණය ගන්න බලය සිමාවෙ . උද 10 යිනම් එකම වෙලාවෙදි 10හරි නමුත් 10 .15 දැම්මොත් එකමවෙලාවෙදි නොවනනම් හරි එකමවෙලාවෙදි නිවාස වල භාවිතා කරන්නෑ . . 10 යි කියන්නේ එකට භාවිතය

  • @SumithKumara-pl8bg
    @SumithKumara-pl8bg 6 месяцев назад

    Shocket outlet saha bulb ekama braker ekendanna puluwanda

  • @max29659
    @max29659 4 месяца назад

    නිවසේ තිබෙන ප්ලග්පොයින්ට් එකකින් නිකුත්වන ඇම්පියර් ගාන සොයා ගන්නේ කොහොමද

  • @samanthapradeep399
    @samanthapradeep399 Год назад

    හරිම වටිනවා

  • @kavishkahansaka226
    @kavishkahansaka226 4 месяца назад

    මම වයරින් කරද්දි ගොඩක් වෙලාවට 16A MCB වල්ට බල්බ් හයි කරන්නෙ නෑ. මට හිතෙනවා එහෙම කලොත් බල්බ් එකට ඕවලෝඩ් ආවොත් හෝ අනික් උපකරන ගන්න දාරාව නිසා බල්බ් එකට හානියක් හරි වෙනවා ඇති කියලා මම හිතන දේ හරිද වැරදිද

  • @pradeepkumara100
    @pradeepkumara100 2 года назад +1

    Nice presentation thanks 🙏

  • @wasanthajayasundara4036
    @wasanthajayasundara4036 Год назад

    Thanks good teech

  • @TRVELD
    @TRVELD 11 месяцев назад

    A16K ඔනේ පරිපතයකට A10 බෙකර් එකක් දුන්නොත් කර්න්ට් එක පිච්චෙනවා වැඩි ද...

  • @geeganagedon
    @geeganagedon Год назад

    Thank for you❤

  • @vijithakumara340
    @vijithakumara340 9 месяцев назад

    Supiriyatama theruna bn 👌💪💪

  • @kelumsenadheera936
    @kelumsenadheera936 4 месяца назад

    C10 baker එකට 1044 wire භාවිතා කරාට ප්‍රශ්නයක් නැද්ද

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 2 года назад

    Very good program thanks

  • @sandunaberathne4584
    @sandunaberathne4584 Год назад

    Hoddii peheddil kerima..thanks brother...❤

  • @PrasadGamage-op6up
    @PrasadGamage-op6up Год назад

    ජෝගුව අවන් එක බ්ලෙන්ඩරය එකපාරම භාවිතා කරන්නේ නෑ නේද එතකොට මොකද වෙන්නේ

  • @rasikamanathunga8207
    @rasikamanathunga8207 Год назад

    Niyamai, ssthuuthi obata