welding machine arc force# වෙල්ඩින් මැසින් ආර්ක් ෆෝර්ස් ගැන හරියටම දැනගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 38

  • @AsankaPradeep-q6u
    @AsankaPradeep-q6u 15 часов назад +1

    ගොඩක් වැදගත් video එකක් ❤❤❤❤❤❤❤

  • @prabhathsamarasinghe
    @prabhathsamarasinghe 10 дней назад +2

    නියමයි. ගොඩක් පැහැදිලියි. Thankyou........

  • @isuruironworks5697
    @isuruironworks5697 11 дней назад +8

    මෙම arc force option එක මගේ welding machine එකේ තියනවා. මම ඒකේ setings හදල බලල තියනවා. නමුත් දැනගෙන නොවේ.ඒ නිසා මට වෙනසක් දැනුනේ නැ. ඔබ කියා දුන්නිසා දැන් දැනගත්තා.මා ඔබට හදවතින්ම ස්තුති වන්ත වෙනවා අපට මේ දේවල් ගැන කියලා දෙනවාට.ඔබට නැවතත් මගේ හදපිරි ස්තුතිය පුදකරන අතර මෙම ගුරුහරුකම් අපට කියාදීමට හැකියාව ..ශක්තිය ..ධයිර්ය ..නිරෝගිබව ..ලැබේවායි හදපිරි සතුටින් ප්‍රාර්ථනා කරනවා.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  11 дней назад

      බොහෝම ස්තුතියි මහත්මයා, ජයවේවා🌹

    • @nalinsisirakumara7215
      @nalinsisirakumara7215 19 часов назад

      ස්තුති දැනුවත් කිරීමට....❤️❤️❤️👍👍👍

  • @DenetKalum
    @DenetKalum 11 дней назад +3

    නියමයි අයියේ...අද උදේ මම කෝල් කරාම මගේ ගැටලුවට කාරැනිකව උත්රතර දුන්න සිතුති❤❤❤❤

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 9 дней назад +2

    බොහොම ස්තුති
    හොඳටම තේරෙනවා ❤❤❤❤❤

  • @nipulafonseka3209
    @nipulafonseka3209 День назад +1

    👍thank you...cheers👊

  • @anilbandara3925
    @anilbandara3925 7 дней назад +2

    thank you

  • @gunawardhanaupali5937
    @gunawardhanaupali5937 2 дня назад +1

    Good 🎉

  • @gopinatharchu
    @gopinatharchu 11 дней назад +3

    நன்றி அண்ணா

  • @uviewful
    @uviewful 11 дней назад +2

    👍

  • @S.ASiriwardhana
    @S.ASiriwardhana День назад +1

    මහත්තයා retop MM400 machine eka hodaida...

  • @AsankaPradeep-q6u
    @AsankaPradeep-q6u 15 часов назад +1

    Aiye පුලුවන් nm welding electrodes වර්ග gana video එකක් කරන්න ,,evata adala යකඩ වර්ග gana

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  35 минут назад

      හොදයී ඉදිරියට කරමු මල්ලි❤

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 11 дней назад +2

    Thanks

  • @cooraycreations2424
    @cooraycreations2424 11 дней назад +2

    එල

  • @upulwadduwage9237
    @upulwadduwage9237 11 дней назад +2

    18:46 Thanks. YaluwA. Mama eya call, kala. Ada Oya vi eka damma. Ohoma boru nathuwa Yan. Jaya wewa

  • @avishkadilranga2116
    @avishkadilranga2116 11 дней назад +2

    වැඩේ දිගටම යනවා වගේ නේ❤️❤️

  • @jasiril8110
    @jasiril8110 11 дней назад +2

    Mitar 2tiyanawanr 2balas karanne kohomada

  • @avishkadilranga2116
    @avishkadilranga2116 11 дней назад +3

    සමහර මැශින් තියනවා ආක් ෆෝස් නොබ් එකක්
    ගලවල බලපුහම පොටෙන්ශෝ මිටරේ නිකං තියෙන්නෙ . Pcb එකට වයර් කෑල්ලක් වත් නැ.

  • @Damayanthi1989
    @Damayanthi1989 11 дней назад +2

    ❤❤❤

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 11 дней назад +2

    12 kurarata vada podi kuru thiyanavada

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 11 дней назад +2

    arc rorce එකෙන් වෙල්ඩිමේ පළල අඩු වැඩි වෙන්නේ නැද්ද ?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  11 дней назад

      0772849333 whatsapp මැසෙජ් එකක් දාන්න , ගොඩක් ටයිප් කරන්න අමාරුයි

  • @w.pgaming-nc5wm
    @w.pgaming-nc5wm 11 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsankaPradeep-q6u
    @AsankaPradeep-q6u 15 часов назад

    Aiye පුලුවන් nm welding electrodes වර්ග gana video එකක් කරන්න ,,evata adala යකඩ වර්ග gana,,,

  • @avishkadilranga2116
    @avishkadilranga2116 11 дней назад +2

    ❤❤❤❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 дней назад +2

    ❤❤❤❤

  • @mallikamills
    @mallikamills 11 дней назад +1

    ❤❤❤❤