ac welding transfomer convert to dc welding machine# ඔයාගෙ වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමරය ඔයාම DC කරගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 45

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 5 дней назад +3

    මා මෙතෙක් බැලුව වීඩියෝ අතරින් තාක්ෂණික දැනුම අති විශිෂ්ඨ ලෙස කියාදුන් එකම වීඩියෝව .කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට .
    හැකියාවක් තියෙනවානම් ට්‍රාන්ස්ෆෝමර් බොබින් එකක වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝර්මරයක් ඔතන අයුරු සියළු දත්ත සමඟ අපවෙත ලබා දෙන්න . ඔබගේ හැකියාවන් දිනෙන්දිනම දියුණු වේවායි ප්‍රාර්ථනය කරමි.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  5 дней назад +1

      ස්තුතියී ඔයාට, ඉදිරියට කරන වීඩීයෝ හොදට කරමු, වැඩ කරලා ඒ මහසියත් එක්කම තමයි ඉතින් තනියම ඔයාලා වෙනුවෙන් වීඩීයෝ එකකුත් කරන්නෙ, තව අඩුපාඩු හදාගන්නම්, ඉදිරියට හොදට වීඩීයෝ කරමූ🌹🌹

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 5 дней назад +4

    අදනම් voice එක මාරම පැහැදිලියි..අර noise එක එන්නෙ නෑ.video එකත් ඉතිං ආයෙ සුපිරිමයි.thank you අයියේ

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  5 дней назад

      මල්ලී ඔර්ජිනල් මයික්‍රපෝනය ,ආව ඉදිරියට කරමු ලස්සනට

  • @ranjanperis9448
    @ranjanperis9448 5 дней назад +2

    අයියා බොහොම ස්තූතියි මමත් හදල බලන්න ඕනි ඉක්මනට.

  • @sarathraveendra3080
    @sarathraveendra3080 5 дней назад +3

    රෙක්ටිෆයර් කොහෙන්ද ගන්න තියෙන්නෙ.

  • @asankapushpakumara5159
    @asankapushpakumara5159 4 дня назад +1

    Rectifier 4 හීට් සින්ක් 4 ඔන්ලයින් ගෙන්වා ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් නම් වටිනවා

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      හීට් සින්ක් නම් ඉලෙක්ට්‍රෝනික් අමතර කොටස් තියන කඩවලින් ගන්න පුලුවන් නෙ

  • @prabodapathum4511
    @prabodapathum4511 5 дней назад +2

    ඔන්න මන් හොයපු එක ❤❤❤❤

  • @VirajMadusanke
    @VirajMadusanke 3 дня назад +1

    ඔය වෙල්ඩින් ටාන්ස්ෆෝමර් එකක් කීයක් වෙනවද

  • @HiruniMalshika-tm9zx
    @HiruniMalshika-tm9zx 5 дней назад +3

    Capacitor bank akk dala video akk one....

  • @kapilsds7
    @kapilsds7 5 дней назад +4

    DC වෙල්ඩින් conversation කරනකොට capacitor bank එකක් දාන එකේ ප්‍රයෝජනයක් තියෙනවද? ඒ ගැනත් අදහසක් දාන්න.👍

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  5 дней назад +2

      අනීවර්‍යෙන්ම ප්‍රතිපල තියනවා, විස්තරයක් දාන්නම්

  • @sampathbd2809
    @sampathbd2809 4 дня назад +1

    Ekanam mara watinawa. Supiri aaaaa. Keli 4 koheda ganna thiyenne?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      කොලබින් ගන්න පුලුවන් ඔයාට

  • @hiroshsugathpriya
    @hiroshsugathpriya 5 дней назад +2

    Oya laga second hand maching nadda 200A ganna.

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 5 дней назад +3

    high power diode ගන්න තියෙන්නෙ කොහේද. මගේ boost power charger එකකට.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  5 дней назад +1

      කොළඹ තියනවා මහත්මයා

  • @Restoration_Killer
    @Restoration_Killer 5 дней назад +1

    cap bank ekath damma nam thava supiri veyi neda ehema video ekakuth danna

  • @gayansiyasinghe68
    @gayansiyasinghe68 4 дня назад +1

    inveter welding plant එක DC නෙමෙයිද

  • @manojprasanna6340
    @manojprasanna6340 4 дня назад +1

    අයියේ අයින්ම කරපු වෙල්ඩින් ට්‍රාන්ස්කෆෝමරයක් නැද්ද.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න

  • @rasinkamalith8730
    @rasinkamalith8730 3 дня назад +1

    Microwave oven එකක ට්‍රාන්ස්ෆෝමර් එක වැඩේට ශේප්ද ..?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  2 дня назад +1

      මදි මල්ලි

    • @rasinkamalith8730
      @rasinkamalith8730 2 дня назад

      @@PubuduGunaya1988ට්‍රාන්ස්ෆෝමර් එකක් හදන්නත් වීඩියෝවක් දාන්ඩෝව්.. කෝර් සයිස් වයර් ගේජ් එක්කම 😋

  • @PathmasiriBandara-wi4jo
    @PathmasiriBandara-wi4jo 11 часов назад +1

    රෙගුලේටර් කරන්නේ කොහොමද

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  10 часов назад

      මොකක්ද ඔයාගෙ මැසින් එක

  • @DilanManojith
    @DilanManojith 5 дней назад +2

    වැඩේනම් හොදයි ඒත් මේ හිට්සින්ක්ක් බොඩියට ගෑඋනොත් ෂෝර්ට් වෙනව කියන්න අමතක උනා නේද ?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  5 дней назад +2

      හවුසින් එකට ගැලපෙන විදිහට හදාගන්න කිව්වට, ඒ ටිකනම් කිව්වෙ නෑ, ඔයා කමෙන්ට් එකක් දාපු එක බොහොම හොදයී ,ස්තුතියී ඔබට❤

  • @SajaniSajani-f4o
    @SajaniSajani-f4o 4 дня назад +1

    trans former eke kohende ganne

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න

  • @SihinaNimesh-h5r
    @SihinaNimesh-h5r 5 дней назад +2

    ❤❤❤

  • @prabodapathum4511
    @prabodapathum4511 5 дней назад +2

  • @ctrlpprintingsolutions9703
    @ctrlpprintingsolutions9703 5 дней назад +1

    ඩයෝඩ් ගන්න තියෙන්නේ කොහෙද කියලා කියන්න පුළුවන් ද?

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      කොලබින් ගන්න පුලුවන් ඔයාට🌹❤

    • @harshanamendis7436
      @harshanamendis7436 День назад

      @@PubuduGunaya1988 diod wala A eka kiyada

  • @KamalHerath-p8o
    @KamalHerath-p8o 5 дней назад +1

    මට රෙක්ටිෆයර් 4 ගන්නේ කොහොමද සර්

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  4 дня назад

      කොලබින් ගන්න පුලුවන් 🌹❤

  • @Damayanthi1989
    @Damayanthi1989 5 дней назад +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @w.pgaming-nc5wm
    @w.pgaming-nc5wm 5 дней назад +2

    ❤❤❤❤❤❤❤

  • @chamindakumara855
    @chamindakumara855 5 дней назад +2

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 5 дней назад +1

    ඔබට අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ඉක්මනින්ම DC welding machine එක වීඩියෝ එක පල කිරීම ගැන. මේකට කැපෑසිටර් යොදන්න ඕනේ නැද්ද DC smooth කරන්න. AC කරහමයි DC කරහමයි වීඩියෝ එකක් ගිය නම් වඩාත් හොඳයි, අපට දැක ගන්න පුළුවන් දෙකේ වෙනස එතකොට . Thanks.

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  5 дней назад +2

      මම වීඩීයෝ එකක් හදන්නම් , ඔයාට තවත් විස්තර ටිකක්