welding machine(output ) smoothing capacitor # ඔයාගෙ වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමරය dc කරගන්න විස්තර ටිකක්

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 29

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 8 дней назад +5

    ඉක්මනට වීඩියෝ එක දැමීම ගැන ස්තුතිවන්ත වෙනවා. choke coil ඉක්මනට වැඩසටහනක් කරමු. ඔබගේ මේ වීඩියෝ වැඩසටහන නිසා විශාල දැනුමක් ලබාගන්න පුළුවන් වුණ Thanks

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  8 дней назад

      Thanks❤ ඉක්මණින්ම වීඩීයෝ එකක් දෙන්නම් ඔයාලට🌹

  • @chamindakumara855
    @chamindakumara855 3 дня назад +1

    😍😍😍😍😍😍😍 thanks!

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 8 дней назад +1

    Thanks

  • @dilanchathuranga7347
    @dilanchathuranga7347 8 дней назад +1

    Supiri ayiye❤

  • @Damayanthi1989
    @Damayanthi1989 8 дней назад +1

    එල බ්‍රෝ ❤❤❤❤

  • @ranjanperis9448
    @ranjanperis9448 8 дней назад +1

    ❤❤❤❤

  • @upulwadduwage9237
    @upulwadduwage9237 8 дней назад +1

    Outta jaya

  • @미히란그
    @미히란그 7 дней назад +1

    සර් මම දැකලා තියෙනවා අවන් එකෙ තියෙන transformer එකෙන් වෙල්ඩින් කරන්න පුලුවන් කියලා ඒක ඇත්තද ඒ විදිහට වැඩක් කරගන්න පුළුවන්ද

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  7 дней назад

      @@미히란그 transfomer 4ක් විතර හොයගන්න පුලුවන් නම් පොඩි වැඩක් කරගන්න නිර්මානය කරන්න පුලුවන් 🌹

  • @surangasuranaga760
    @surangasuranaga760 7 дней назад +1

    Spectra welding machine ekath dc wenna hadanna puluwanda

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  7 дней назад

      පුලුවන් මහත්මයා👍🌹

  • @hkhkrathna
    @hkhkrathna 8 дней назад +1

    a.c මැෂිමක් d.c කරන්න යොදාගන්න රෙක්ටිෆයර් වල අංකයයි මිලයි. ගන්න පුළුවන් තැනේ ඇඩිරස් එකයි tp අංකයයි දමන්නකො

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  8 дней назад +1

      ඔය කොලබ ගිහිල්ල unitec /asia /micro කියන කඩවලින් , 130a 200v වලින් උඩ රෙක්ටිෆයර් 4ක් ගන්න

  • @nihalrathnayaka5525
    @nihalrathnayaka5525 7 дней назад +1

    සුපිරි අයියා
    Rectifie no dannako

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  7 дней назад

      @@nihalrathnayaka5525 150k30a වගෙ උත්සහ කරන්න

  • @kapilsds7
    @kapilsds7 8 дней назад +1

    වෙල්ඩින් ප්ලාන්ට් එකක් dc කරාම එක tig mig කරගන්න පුළුවන් විදිහේ කොන්ට්‍රෝල් බෝඩ් තියෙනවද? ටිග් කරගන්න නම් එච්චර අමාරුත් නෑනේද .

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  8 дней назад

      Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්නකෝ❤

  • @Dasunsanjeewa-q6q
    @Dasunsanjeewa-q6q 8 дней назад +1

    මගේ ප්ලාන්ට් එක 12 කූරුවත් පාස්සන්න බෑ පවර්ෆුල් නැහැ එහෙම වෙන්නේ ඇයි

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  8 дней назад

      Whatsapp0772849333 මැසෙජ් එකක් දාන්න

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  8 дней назад

      Whatsapp0772849333 මැසෙජ් එකක් දාන්න

  • @KamalHerath-p8o
    @KamalHerath-p8o 3 дня назад +1

    මට A400 ගැලපෙන ඩයොඩි එවන්න පුලුවන්ද සර්

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  2 дня назад

      ඔයාට කොලබින් තමයී ගන්න වෙන්නෙ , මගෙ ලග දැනට නම් නෑ👍

  • @KamalHerath-p8o
    @KamalHerath-p8o 2 дня назад +1

    අනේ සර් මට කොහොම හරි A400 සරිලන ඩයෝඩි 4 කුරිය කරන්න මම මුදල් දෙන්නමි මට ප්ලාන්ටි එකක් ලග යාලුවෙක් දඅන්නේ වැඩ කරගන්න කියල සර් මගෙ කකුල පොඩි අවිලක් තියනව සර් අැවිදින්න ටිකක් අමාරැයි සර් M 100 විතර පයින් යන්න බැ සර් කකුල අගලක් කෙටයි උකුල ගාව අැට බෝලය ගෙවිල කියන්නේ සර් ගෙදර පොඩි පොඩි වැඩ කරගෙන යනවා සර් මට ලොකු උදවිවක් සර් මුදල් දන්නන් සර්

    • @PubuduGunaya1988
      @PubuduGunaya1988  2 дня назад

      Whatsapp 0772849333 මැසෙජ් එකක් දාන්න

  • @SihinaNimesh-h5r
    @SihinaNimesh-h5r 8 дней назад +1

    ❤❤❤❤