කළුදිය පොකුණේ අභිරහස් සක්වල දොරටුවක් | Star Gates of Kalu Diya Pokuna Mihinthale

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 23

  • @sampathabeygunasekara7929
    @sampathabeygunasekara7929 Год назад

    gal ketayak nulaka geta gahala pahalata yewwanam onema geburak saralawa hoyanna puluwan nethnam sound technology use karanna

  • @travelwithasiri
    @travelwithasiri Год назад

    👍👍

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 2 года назад +1

    mekacathtada kiyanaceka doyana eka afa thakshanayen kotharambpahasuida

  • @t4u28
    @t4u28 3 года назад +2

    Lankawa taram diyunuwela tibba
    Ratak tawAt na bn ....Habai
    Api ada mulu loketema nayakarayooo

  • @DhanukaThanooja
    @DhanukaThanooja 4 года назад +2

    Mama nam gihin tyenawa,ethana hamuduruwaru bavana karana thanak

  • @tumalkithabeyrathne2156
    @tumalkithabeyrathne2156 Год назад

    Mihinthale thiyenne mama giya

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад

    රජවරුන්ගේ මාහැගි නිර්මාන දැන් ඉන්න උන්ට පුලුවන් පිටරටට මුට්ටිය අල්ලන් ඉන්න එක විතරයි

  • @priyanthibanneheka5862
    @priyanthibanneheka5862 6 месяцев назад

    වැදගත් කම් ගොඩක් තියෙද්දි බොරු ගොඩක් ඉදිරිපත් කරන්නෙ ඇයිි. මෙවායින් ළමයි නොමග යනවා.

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 лет назад +6

    ඉතින් ඔරුවක ගිහින් නූලක ගලක් ගැට ගසා වතුරට දැම්මා නම් දැනගන්න තිබුණනෙ

    • @WTSinhala
      @WTSinhala  5 лет назад +1

      උත්සාහ නොකරන්න හරි ප්‍රතිඵල නැතිවෙන්න හේතුවක් ඇති.

    • @pradeepkumara1122
      @pradeepkumara1122 4 года назад +1

      Na ban meka wathura hodatama hidenawa mama anuredapure kenek me kathawa boru athin dala kiyanne me pokuna hadala thiyenne swamin wahanselata pan pahasuwenna

    • @devindabro9677
      @devindabro9677 2 года назад +1

      අඩියක් හරියටම කියන්න බැරි තැනක් තියෙනවා...අල්ගම ඇල්ලේ.තාම කිසිම කෙනෙක් ගියපු නැති තැනක්

  • @මතකදමන්දාමව
    @මතකදමන්දාමව 2 года назад +1

    ඇයිබන් එපෙ උන් මෙච්චර මොඩ ඉතිහසෙ කිය කිය වැලලෙනො අනාගතෙ බලපන්කො බොරු කියන්නෙ නැතුව සොබවික පිහිටිම් ඔන තරම් ලොකෙ තියනො අනික රජවරු මොලෙ පවිච්චි කල්ලා මෙච්චාර වැඩරලත් අපෙ උන්ට හැමදම මැජික් එවාකරෙ කොමද එවගෙ තව නිර්මන කරන්නෙ කොමද කියලා හිතන්න බැ තියනදෙ පෙන්න පෙන්න ඉන්නො නිසක් අලුත් දෙයක් කරන්න කිසිම උනන්දුවක් නා වයිබන් උබලා මෙම 🙄😔

  • @samindhamadushan6380
    @samindhamadushan6380 3 года назад +3

    මේක මහා බොරු ගොඩක්නෙ.අපි මිහින්තලේ. අහින්සක මිනිස්සු රැවටෙනව පව්.

  • @enokaperera1232
    @enokaperera1232 5 лет назад +6

    ෙමාන ෙහ්තුවකටද අපේ ප්‍රවෘඩ්ඩ ඉතිහාසය මකලා දාලා ඉන්දියාෙවන්.ෙනරපලාදාපු විජය නම්පල්හොරා ගැන අපේ ඉතිහාසයට එක්කරලා අපට පාසැල් වලින් ෙබාරු ඉතිහාසයක් ඉගරන්නුවෙ.කවුද ෙම වට වගකියන්න ඔනේ

    • @WTSinhala
      @WTSinhala  5 лет назад +2

      අනිවාර්යයෙන්ම

    • @noname-ps5tp
      @noname-ps5tp 4 года назад +2

      Aniwaa👽

    • @t4u28
      @t4u28 3 года назад +1

      Aniwa

  • @vlogs8693
    @vlogs8693 3 года назад +4

    ඔබ තුමා කොහොමද හරියට්ම මෙ නිර්මාණය රාවණා රජුගේ කියන්නෙ...ඔබ තුමා මෙහි සෙල්ලිපි කියවලා තිනවද??....

  • @kasunthilanka1767
    @kasunthilanka1767 2 года назад +2

    යාපනයේ ලිදෙත් පතුලක් නෑ නෑ කියකිය කොච්චර නැටුවද...හරියට විද්‍යත්මක පදනමක් නැතුව බොරු අර්ත කතන මිත්‍යා මතම පමනක් එල්ලිලා ඉන්න හින්දා තමයි මගෙ මෙ ලස්සන රට විනාස වෙලා තියෙන්නේ ඒ කාලේ රජවරුන් ඔව්න්ගෙ සහ ජනතාගේ ප්‍රයෝජනයට නිර්මානය කරපු දෙවල් අද අත්බුත දෙවල් කරගන ඉතිහසය තියෙන්නේ ගවේෂණයට මිස මුලා විමට නෙමෙයි ...

    • @kkvchj
      @kkvchj 2 года назад +2

      මන් එ්ක දැකලා තියේ

    • @kasunthilanka1767
      @kasunthilanka1767 2 года назад +1

      අ නේ මන්දා bro...

  • @gihanmsrilanka9238
    @gihanmsrilanka9238 3 года назад +1

    Boru kiynna epa keriyo..😂