ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේගේ වචනය

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 130

  • @WTSinhala
    @WTSinhala  4 года назад +17

    පේ‍්‍රමය, ආදරය හා විවාහය ගැන බුදු වදන | Love, Marriage and Buddhism වීඩීයෝව මෙතනින්
    ruclips.net/video/8o3huchBVgA/видео.html

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 года назад +22

    මාගේ බුදුපියාණන් දෙසූ දේ සත්‍යක්ම වේ ❤🙇..

  • @devindithiloka2512
    @devindithiloka2512 3 года назад +18

    බුදුන් වහන්සේ සැමදා සත්‍යයි🙏🙏

  • @geethikaperera5477
    @geethikaperera5477 3 года назад +12

    බුදු රාජානන් වහන්සේ සැමදා සත්‍යයි

  • @dilan6378
    @dilan6378 2 года назад +6

    බොහොම ස්තූතියි මේ වැදගත් කරුණු පැහැදිලි කිරීමට🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 месяца назад

    මේ සත්තයවු දහම යලිත් ස්මතුවී ලෝකසත්වයා සුවපත් වේවා 🙏🙏🙏

  • @randi_perera11
    @randi_perera11 4 года назад +26

    බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේවල් කොච්චර තාර්කිකද.. ඒවා අද ඔප්පු වෙලා තියෙනවා.......🙏

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Год назад +1

    Sammasambuburajananwahaseta Apage Namaskaraya Wewa Namo Buddhaya Thank You Very Much Sar

  • @Dnetitor
    @Dnetitor Год назад +11

    බුදු දහම තරම් මට කිසිම දෙයක් විශ්වාස නෑ ❤

  • @k.asurangi2345
    @k.asurangi2345 2 года назад +3

    budusaranai 🙏🏻🙏🏻🙏🏻🌺🌸🌼

  • @kavindasathyapriya3790
    @kavindasathyapriya3790 4 года назад +24

    අවුරුදු 10 ට වෙනකම් ආයුශ අඩු වි නවත අසන්කෙයිය දක්වා වඩි වනු ලබයි, පසුව ආයුශ අවුරුඩු 80 000 ට අඩු වනු ලබන අතර එම කාලයෙදි මෙත් බුදුන් පහල වනු ලබයි.

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 Год назад

      තව
      .කොච්ච.කල්
      ..නොපෙනෙන..දේබල්..විස්වාස..කල..නොහෙක

    • @pasidutharaka-l9g
      @pasidutharaka-l9g 6 месяцев назад

      මහා භද්‍ර කල්ප 23 මිනිස්සුන්ගේ අයුෂ අවුරුදු දහයට අඩුවෙන ක⁣ලය මේ භද්‍ර කල්ප 3

  • @dinukanadishan-vn5wn
    @dinukanadishan-vn5wn 9 месяцев назад +1

    🙏❤🤲

  • @champikalakmal1186
    @champikalakmal1186 5 лет назад +20

    ලොක විනාශ ගැන ගොඩාක් දෙ දැනගන්න ,විශ්වය විනාශ ගැන බුදු රජාණන් වහන්සේ දෙශනා කල අකාරය පැහැදිලි කරන්න video එකක් ඉදිරිපත් කරන්න bro

    • @ranjithperera3411
      @ranjithperera3411 4 года назад

      ඒක කරන්නෙ කොහොමද ? මම හිතන්නේ මෙයා බුදුන්ගේ කාළයේ ඉන්න නැතිව ඇති video කර ගන්න , තරහා ගන්න එපා විහිලුවක් කළේ ,

    • @janakawalagedara5657
      @janakawalagedara5657 4 года назад

      Ranjith Perera ui

  • @kaveendevinda4214
    @kaveendevinda4214 3 года назад +5

    යොදුනක් දිග,, යොදුනක් පලල ,,යොදුනක් උස ,,ලෝහ බලකොටුවකට වසර (((100)))ට වරක් අබ ඇටයක් දැම්මද එය පිරී යාමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් තමා කල්පයක් කියන්නේ !! මේ video එකේ කියන්නෙ වසරකට වරක් අබ ඇටයක් දැම්මම එය පිරීමට ගතවන කාලය කල්පයක් කියල ඒක වැරදි නේද ,,,,thnks මේකෙන් ගොඩක් දේවල්දැනගත්ත අයියෙ ගොඩක් ස්තූති 🙏 🙏🙏🙏🙏

  • @anjulaminhara2193
    @anjulaminhara2193 4 года назад +7

    I love buddha

  • @ab-Don
    @ab-Don 4 года назад +8

    කම් සැප විදින ගොඩක් අයට ධර්මය නිකම්ම වචනයක් විතරයි ... අපායා ප්‍රෙත ආත්මය තිරිසං ආත්මයක් වගෙ තැනක ඉපදුනොත් පවු කරලා ගැලවිමක් නැ මෙ ආත්මයේ සොවහන් වත් වෙන්න බැරි උනොත් කල්ප ගානක් අපාගත වෙන්නත් පුළුවන් .. පුළුවන් තරම් දැහැමින් ධර්මය මෙනෙහි කරමින් ජිවත් වෙන්න ඔනා...🙏🙏🙏🙏🙏

    • @WTSinhala
      @WTSinhala  4 года назад +3

      තෙරුවන් සරණයි ❤

  • @NilminiKumari-zt9mx
    @NilminiKumari-zt9mx Год назад +1

    🙏🙏🙏🙏🙏

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 5 лет назад +17

    ඉදිරිපත් කලේ බුද්ධ දේශනාවක් නිසා ස්තුතියි , වැරදි නම් ගොඩාක් තියෙනවා කීපයක් මම පෙන්වා දෙන්නම්,

    • @WTSinhala
      @WTSinhala  5 лет назад +4

      ස්තුතිය ඔබේ දැනුම බෙදාගන්න ❤🙏 තෙරුවන් සරණයි

    • @sadungarena3330
      @sadungarena3330 4 года назад +3

      Teruwan saranai

  • @fbfunnybro3255
    @fbfunnybro3255 2 года назад +1

    Thanks

  • @shashikashashika5005
    @shashikashashika5005 4 года назад +7

    Mewa ahana kota pissu hadenawa kohomada mehema wenne kiyala.godak wadagath videowak.budu saranai

  • @priyanthakarunadasa8197
    @priyanthakarunadasa8197 4 года назад +1

    supiri👍👍👍👍

  • @tharakasurajkulasuriya318
    @tharakasurajkulasuriya318 2 года назад +1

    Video eka saththai

  • @dinunalaka4827
    @dinunalaka4827 5 лет назад +2

    Niyamai

    • @WTSinhala
      @WTSinhala  5 лет назад

      තෙරුවන් සරණයි

    • @lankashama124
      @lankashama124 5 лет назад

      නියමයිනේ

  • @samithmadushan450
    @samithmadushan450 5 лет назад +3

    Danuwath kalata Sthuuthi godak🌷

    • @WTSinhala
      @WTSinhala  5 лет назад +1

      🙏 තෙරුවන් සරණයි

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Год назад

    අපිටවත්..හෙදෙන්න..ඉඩක්..නෙති..රටේ...හොර..මෙරකම්...පිලි..අරන්..කතිරය..හහන.රටේ...අපි..මොනවා..රකින්නද.....අපි.ගෙන..සිතා..අපි..හෙදෙනවා..මිසක්....අපිට..සරන..අපගේ..දේතම..පමනය..ඔක්කෝම..මුලට..බුදු..බන..මුදල්..උපයන..උගුල්මය..අන්..එති..හරකුන්..අනිති...මෝඩයෝ..උගුලේ..පෙටලී..සඩ්දා..කල්..හිරබත්..කයි..නිකරුනේත්..කොටසක්...දුක්..විදිති..

  • @chamindaruwanpathirana6813
    @chamindaruwanpathirana6813 3 года назад +3

    🙏👍

  • @sandalisd
    @sandalisd Год назад

    🙏🙏🙏

  • @chinthakabandara9330
    @chinthakabandara9330 4 года назад +3

    මට ප්‍රශ්නයක් තිබෙනවා එයට පිළිතුරක් ලබාදෙන්න ගොඩක් පින්.
    මේ පහල උනාවූ 28 බුදුවරුන් සියලුම දෙනා අප මේ ජිවත්වන පෘතුවි තලයේ ම ද පහල උනේ ? ලෝක විනාශය සිදුවන්නේ මයිත්‍රී බුදුන් වහන්සේගේ
    බුද්ධ ශාසනය ත් අවසන් උ පසු ද ?

    • @Indigoo5238
      @Indigoo5238 4 года назад +1

      මම අසා ඇති පරිදි ඔබගේ අදහස් නිවැරදි වේ.

    • @harishsenadeera2317
      @harishsenadeera2317 4 года назад +1

      අපේ පෘථිවියේ බුදුවරුන් 4k පමණයි පහල වන්නේ

    • @chinthakabandara9330
      @chinthakabandara9330 4 года назад +1

      එතකොට මට තියන ප්‍රශ්නේ තමයි මේ පුරුතුවිය තුල පහල උන නැති අනෙක් බුදුවරුන්ගේ කාලෙත් ගව්තම බෝධිසත්වයෝ පෙරුම්පුරමින් සිටියනේ එතකොට ඒ වෙනත් පෘතුවියක වෙන්න ඕනි නේද

    • @harishsenadeera2317
      @harishsenadeera2317 4 года назад

      @@chinthakabandara9330 ඔව් නේද ඒක මටත් දැනගන්න ඕනේ

    • @darshanediriweera4056
      @darshanediriweera4056 4 года назад +1

      chinthaka bandara දැනට වසර 2550 කට පමණ පෙර ඉන්දියාවේ දී බුදුන් වහන්සේ පහළ වුන බව ඔප්පු කිරීමට පුරා විද්‍යාත්මක සාක්ෂි ඕන තරම් තිබෙන නමුත් අපේ ගෞතම බුදුන් වහන්සේට පෙර තවත් බුදුවරු සිටිය බව පෙන්වීමට කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂි යක් වත් සොයාගෙන නැහැ.එයට හේතුව වශයෙන් සමහරුන් කියන්නේ මේ කියන පැරණි බුදුවරු පහල වුනේ දැනට කල්ප ගණනාවකට ( වසර බිලියන ගණනාවකට) පෙර නිසා එවැනි සාක්ෂි නොලැබෙන බවයි. කෙසේවෙතත් එතරම් කාලයකට පෙර බුදුවරු පහළ වීමට එකල ලෝකයේ මනුෂ්‍යයන් සිටිය යුතුය. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලය අනුව වසර බිලියනයකට පෙර මේ ලෝකයේ මනුෂයන් වත් කිසිම සතෙක් කිසිම ශාකයක් වත් තිබී නැත ඒවගේ කාලයකදී පෘථිවිය මත බුදුවරු පහළවීමට අවශ්‍ය නැත. එම නිසා මෙවැනි බුදුවරු පහල වුනේ පෘතුවියේ නොවන බව සිතීම තර්කානු කුලය. කෙසේවෙතත් පත පොතට අනුව මෙම බුදුවරු සියලුදෙනා ම පහල වී ඇත්තේ ඉන්දියාවේ ය. එමනිසා අටවිසි බුදුවරුන් සිටියා ද නැතිද සිටියා නම් සිටියේ කොහිද යන්න ගැටලුවකි. ස්තුතියි

  • @ගවේෂකයා
    @ගවේෂකයා 2 года назад +1

    එතකොට ලෝකය විනාශ වීමෙන් පස්සෙ මිනිසුන් ආයෙ ඉපදෙන්න කොහෙද ? ආයෙ බුදුවරු පහළ වෙන්නැද්ද?

  • @achira1305
    @achira1305 Год назад

    ❤❤❤

  • @krishorkumar9174
    @krishorkumar9174 4 года назад +3

    pls mute your bell sound very disturbing

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 Год назад +1

    බුදුදහම තරම් වෙන කිසිම දෙයක් විස්වාශ නැත

  • @hemamliherath7857
    @hemamliherath7857 4 года назад +2

    Buddhism is the truth

  • @aluthwattasenawirathne6785
    @aluthwattasenawirathne6785 5 лет назад +12

    අවූරුදු 100 කට එක් අබ ඇටයක් ඉවත් කරනවා කියලා මන් අහලා තියෙන්නෙ..

    • @krisanthigunasekara2624
      @krisanthigunasekara2624 4 года назад

      A...mokakda therune na

    • @nipunasriyananda5733
      @nipunasriyananda5733 4 года назад

      Ow aurudu siyakata warak thamai

    • @apmusicman8259
      @apmusicman8259 4 года назад

      Ekata thamai sarasanka kalpa lakshayk kiyanne yodunak usa yodunak palala,, yodunak geburu, yodunak kiyanne km 12k ewage walakin aurudu 100 ta serayak අබ ඇටයක් gane ain karala iwara wenna yana kalayata thama sarasanka kalpa lakshyak kiyanne අබ kiyanne palathuru neme uyanna ganna අබ eta gena kiwwe okata thawa upamawak thiyena enawa e wagema yodunak usa ,palala,gaburu පර්වතයක් aurudu 100 ta serayak pihala pihala e gala iwara wenna yana kalayath sarasanka kalpa lakshyak thamai ewage kalekata serayak thamai me loketa buduwarayek pahala wenne

    • @edits486
      @edits486 3 года назад

      ඔව්.. අවුරුදු සියයකට එක අබ ඇටයක්

  • @sadungarena3330
    @sadungarena3330 4 года назад +1

    Tants ayye

  • @chirathlakshika1803
    @chirathlakshika1803 3 года назад

    love you

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Год назад

    බුදු.බන..අහුවත්..කරන්නේ..අනුන්..නෙසීමය..පිලි.පදින්නේ..කීයෙන්...කී..දෙනාද..එකෙක්..විතරක්..කන්නේ.අනිකාට..කරන්නට.දෙන්නේ..නෙත..ඩහඩිය.මහන්සියෙන්.වත්.ජේවත්..වෙන්නට..ඉඩ..නොදෙන..රටක...බුදු..වදන්..රකින්න.පුලුවන්ද...මට..පිහිට..වනනේ..බුදුන්ද..අල්ලහ්..දෙවියන්ද..ජේසුස්..වහන්සේද......මේ..තුන්..සරනින්.පිහිට..මිනිස්..වර්ගයාටය

  • @isharadananjaya3133
    @isharadananjaya3133 2 года назад

    buddhist is the true.sadu sadu sadu.

  • @pasidutharaka-l9g
    @pasidutharaka-l9g 6 месяцев назад

    විශ්වය ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ඒවා නෙමෙයි....

  • @priyangikakarunanayaka7460
    @priyangikakarunanayaka7460 5 лет назад +2

    Budurajananwahanse adare gan deshana kare kohomada kiyala veido ekak dannako

    • @WTSinhala
      @WTSinhala  5 лет назад

      අනිවාර්යයෙන්ම. තෙරුවන් සරණයි

  • @sovereignty121
    @sovereignty121 5 лет назад +3

    පස් ඇස මොනවද., කෙටි pehadili කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි

    • @WTSinhala
      @WTSinhala  5 лет назад +1

      අනිවාර්‍යෙන්ම අවස්ථාවක් ලැබුනු විගසම

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 Год назад

    නොපෙනෙන..දේවල්..විස්වාස..කල..නොහෙක..බුදුන්..වහන්සේ..දේශනා..කර..තිබෙනවා..නුවනින්..සිතන්න.කියලා..මම..නුවනින්.විමසා..බෙලූ..කල..සිතන්න..අමාරුයි

  • @champion4118
    @champion4118 2 года назад

    බුඳූන් දේශනා කරලා තියනවා මා දන්නා දේ අල්ප බව . එ් කියන්නේ මේ ලෝකයේ ගොඩක් දේවල් ගැන එතුමා නොදන්නා බවයි .

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 Год назад

      මමත්.හිතන්නේ..එන.විදියයට.මුහුන..දීමය

  • @chamithsenavirathna216
    @chamithsenavirathna216 5 лет назад +7

    කුකුසඳ ,කෝනාර නෙමෙයි කකුසඳ කෝනාගමන

    • @WTSinhala
      @WTSinhala  5 лет назад +1

      එහෙම ද ඇහෙන්න. තෙරුවන් සරණයි නිවැරැදි කරාට

    • @LakshmanKumar-xz7iw
      @LakshmanKumar-xz7iw 5 лет назад

      කෝණාගමන යන වචනය සැදුන හැටිත් මහා පුදුම කතාවක් බුද්ධවංශය බලන්න,මුර්ධජ නයන්න ලියන්න chamith

    • @kasunsameera3955
      @kasunsameera3955 4 года назад

    • @krisanthigunasekara2624
      @krisanthigunasekara2624 4 года назад

      Kauwda kukusada kiuwwe😀😀😀😀😀

    • @edits486
      @edits486 3 года назад

      කකුසඳ භාග්‍යවතුන් වහන්සේ සහා කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ🙏🙏

  • @uthpalajayaweera6484
    @uthpalajayaweera6484 3 года назад

    Hamoma mathaka thiyaganna buduwaru me vishwaye an kisima lokeka pahala wela na wenneth na...ekata hethuwa budu kenekuge darmaya awaboda karanna puluwan buddimath jiwayak thiyenne pruthivi thalaye vitharai...darmaya patalawa ganna epa...hodin ahanna ahanakota...anith lokawala minisun thirisan sathunta samanai...nuwanin heenai...minisunta pamanai darmaya awaboda karan niwan dakinna puluwan..dewa,brahma,thirisan kisima sathwayekuta ba.....

  • @samankumari9782
    @samankumari9782 4 года назад

    Godak hodai

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 лет назад +1

    A asama sama dahamata,danumata lagawenna puluwan kaatada...siyalla sathya wemin pawathinawa...pansil pada 5 rakima athule me siyalu de un wahanse ithama ketiyen lokayata wadarala thiyenawa...eya nopilipadima thamai me maha vinashayanta hethu wela thiyenne..

  • @erandajanaka3790
    @erandajanaka3790 4 года назад +2

    මෛත්‍රී බුදුන්ට පසුව බුදුවන්නේ කව්ද? එවැනි දේශනාවක් තිබේද?

    • @apmusicman8259
      @apmusicman8259 4 года назад

      Ne e thama me loke awasana wathawata upadina awasana buduwaraya 29 vana buduwaraya thawa aurudu 2000 withara passe in pasuwa me loke winasa wenawa

    • @erandajanaka3790
      @erandajanaka3790 4 года назад

      @@apmusicman8259 Tnx

    • @amilaniroshan6976
      @amilaniroshan6976 4 года назад +1

      Lokaya vinashaya nowa kalpavinashayai wennee

    • @surendj721
      @surendj721 4 года назад

      Me kalpaye avasana budun venne maithri budun.in pasuva kalpa vinasaya vimen api dan inna earth ekath vinasa venva.navatha boho kalayakata pasu navatha grahalokaya tika tika hadila boho kalayaka pasuva tamai navathhath me chakraya yanne

    • @nisanmax6039
      @nisanmax6039 3 года назад

      Loka vinasaya

  • @tharangarat1257
    @tharangarat1257 4 года назад +1

    Budu dahama tharam vishishta darshanayak thawath na

  • @ranjithperera3411
    @ranjithperera3411 4 года назад +2

    බොහොම ස්තුතියි , හැබැයි ඉතින් මේ කියන්නේ සේරම පොත් වල තියෙන ඒවා තමයි , මේවා ඔලුවට අරන් මේවා එක්ක කරදර වෙන්න යන්න එපා , බුදුන් වහන්සේම කියලා තියෙනවා නේද ? ලොකු පොත් වල තිබුණාට වත් පරම්පරාවෙන් ආවට වත් ......... මම කිව්වට වත් විස්වාස කරන්න එපා , තමාගේ මනසට දාලා හරි ද වැරදි ද ගැලපෙනවද නැතිද කියලා බලන්න කියලා , විෂ්වය ගැන නම් හොයන්න එපාම කියලා තියෙනවා නේද ? මොනවද එහෙනම් හොයන්න කිව්වේ , තමා ගැනම හොයලා හැකි ඉක්මනින්ම නිවන් අවබෝධය ලබාගන්න කියලා නේ, අන්න ඒ දේ කරලා ගෞතම බුදුන් වහන්සේගේ ආසිර්වාද සහ මෛත්‍රිය අත් දකින්න,

    • @WTSinhala
      @WTSinhala  4 года назад

      තෙරුවන් සරණයි

  • @rayankh9041
    @rayankh9041 4 года назад +1

    mama ahala tiyanna saku sada sha konagama kiyali

  • @nuwanranasinghe519
    @nuwanranasinghe519 4 года назад

    Kalpaya vigraha kara waradi...

  • @nadunsamarasinghe5592
    @nadunsamarasinghe5592 4 года назад +2

    Triple gem bless for ever

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 3 года назад +1

    Sasara biya denea

  • @Matara-Ruwan
    @Matara-Ruwan 4 года назад

    අවුරුදු 100 ta 1aba etayak begin ain karanna.vidio eka hodai eth podi podi අඩුපාඩු තියෙනවා.බුදුදහමෙහි ethi karana කියද්දි හොඳට hoyayala balala karanna

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 3 года назад

    මිනිසුන් මිනිසුන්වම කනවද

    • @kaveenathula5094
      @kaveenathula5094 2 года назад +1

      ඔව්,අපේ ගෞතම සම්බුද්ධ ශාසනය විනාශ වූ තැන Zombie තත්වයක් උදා වෙනව.මිනිස්සු මිනිස්සුන්ටම ඇන කොටා ගන්නව.ඒ තත්වය ඉතින් වැඩි ඈතක නැති බව පේනව.

  • @chamaramendis7505
    @chamaramendis7505 4 года назад

    owa serama mamanam piliganne natha

    • @oshanweerasinghe8704
      @oshanweerasinghe8704 4 года назад

      Ube pawa bn e

    • @roshanisa6016
      @roshanisa6016 4 года назад

      Sirawatamauba paw karayek

    • @vikramarathna8601
      @vikramarathna8601 4 года назад

      Ube manasa diunu ne bn meva thrum gnn.mewa aththak kyl pilignnth hoda molyak thyenn oni.

    • @edits486
      @edits486 3 года назад

      චාමර මෙන්ඩිස් තව සෑහෙන කාලයක් සසර කතරේ දුක් විඳින්න පැමිණි පව් කාරයෙකි..කවදාහරි ඔයා මේ බුද්ධ දර්ශනය තේරුම් ගත්ත දාකට තමයි ඔයාට මේ සසර කෙලවර කරගන්න තබන පලමු අඩිය තියන්න වෙන්නෙ..ඒත් ඒකට තව ගොඩ කාලයක් ගතවේවි..

    • @dahyunisjypsdad3813
      @dahyunisjypsdad3813 2 года назад

      Thamun hama deyakma dannawa kiyala hitan inna eka modayonge lakshanayak.

  • @isharadananjaya3133
    @isharadananjaya3133 2 года назад

    buddhist is the true.sadu sadu sadu.