චානක වාඩිවෙනවා බොරු නොකියා. මාලිමාවේ පළවෙනි හොරකම කියලා මඩ ගහන්න ගිය චානකට ඇමති වසන්ත කොර වෙන්න දෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 457

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 20 часов назад +72

    චානක අසූචි කටා පාර්ලිමේන්තුවට එවුව එවූන්
    ලජ්ජා වෙයල්ලා.

    • @hashanuditha9530
      @hashanuditha9530 9 часов назад

      තොට ඔනෙනම් ලජ්ජා වෙයන් ගොබ්බයා

    • @anulabathi6088
      @anulabathi6088 19 минут назад

      Eka Nam nodakin sakkiliya

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 20 часов назад +41

    ජයවේවා වසන්ත සහෝදරයා.චානකල මෙච්චර කල් පාර්ලිමේන්තුවේ බුදියගෙන ඉදලා දැන් නැගිටින්නෙ.

  • @sarathpushpakumara3436
    @sarathpushpakumara3436 18 часов назад +29

    රිලව් එළවීම අතර මුනුත් ඉන්කවා.

  • @LalWijesingha
    @LalWijesingha 19 часов назад +35

    පළමුවෙන්ම චානකල රාජපක්ෂලා රටට කරපු හානිය ගැන කියල පටන්
    ගත්තනම් හොදයි.

  • @funblast2341
    @funblast2341 17 часов назад +22

    දැන්ද යකෝ මිනිස්සු බත් කනවා කියල දන්නේ..

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 21 час назад +40

    රටේ හාල් නැතිවන තැනට වැඩ කලේ කවුද

  • @DamindaJayanath
    @DamindaJayanath 10 часов назад +3

    වසන්ත සහොදරයා අපි සැමදා ඔබ සමගයි

  • @ruwanthielansakara
    @ruwanthielansakara 21 час назад +26

    අනේ ඔය චානකයාට හාල් පොල් බිත්තර මල්ලක් ගෙනිහින් දෙන්න අප්පා😂

  • @MohamedNuweer
    @MohamedNuweer 18 часов назад +32

    අපි මාලිමවට

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no 21 час назад +36

    චානකයා පොරක් වෙන්න ගිහින් චොර😂😂😂

    • @AzeezSamsudeen-g8f
      @AzeezSamsudeen-g8f 18 часов назад

      මු පොරක් නොවේ නියම නියම ගොබ්බයෙක්.මු ආණ්ඩුවට මඩ ගහන්න දගලනවා මුත් හරියට විමල් පච වංශ සක්කිලි කටක්.මුගෙත් පරණ රෙකොඩ් ඔයන්න ඔනේ.දැන් බොරැවට සුදනා වගෙ මරැසි ටොක් දැනමට

  • @champikagomes9434
    @champikagomes9434 21 час назад +27

    ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉❤❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 20 часов назад +15

    චානක ඊයෙ ඉපදීල වගේ.රතු නැත්නම් ඇයි සුදු කන්න බෑ??

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 19 часов назад +25

    චානක කට පහන් හිටු .😂😂😂

  • @ruwanthielansakara
    @ruwanthielansakara 21 час назад +32

    අයියෝ😂චානක😂
    නාලා එන්න පාර්ලිමේන්තුවට😅
    නැත්තං මෙහෙදි නාන්න වෙනවා😂😂😂

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 22 часа назад +37

    වසන්ත ❤❤❤❤❤❤❤❤❤

  • @sirimewanpulasinghe6526
    @sirimewanpulasinghe6526 15 часов назад +3

    රතු කැකුළු කන්න නැත්නම් මිනිස්සු මැරෙනවද බං . නිකං බොරුවට කෑ ගහන්න එපා

  • @PudumaLowaOfficial
    @PudumaLowaOfficial День назад +50

    නියමයි වසන්ත සහෝදරයා🔥🔥🔥🔥

    • @indranichandra7458
      @indranichandra7458 22 часа назад

      චානක බුරුවා ඉදගන් ගොනා තො හැමදාම මකබැවෙන්ට කැගහානවා පල නරියා රෙද්දෙ රෙනෙයි

  • @Wimalarathna-l8x
    @Wimalarathna-l8x 23 часа назад +56

    මැදමුලනේ අසුචි කටා

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 17 часов назад +13

    වසන්ත ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇦🇪 ජයවේවා

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 22 часа назад +40

    මාලිමාවට ජය

  • @EhPremawathi
    @EhPremawathi 21 час назад +14

    ජයවේවා මාලිමාවටහොරෑකැගහනවා

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 20 часов назад +15

    මාළිමාවට ජය වේවා .......ජනතාට ජය වේවා හොරනඩේ සිරගත වේවා ...... 👍👍👍👍👍👍👍

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 13 часов назад +2

    චන්ද කාලෙදිත් මුන් චන්ද ටික ගන්ඩ බොරු කිය කියා පුළුහන් තරම් මඩ ගැහුවා. දැන් පාර්ලිමේන්තු ඇවිල්ලත් කරන්නේ ඒ ටිකමයි. මුන්නං සාපයක් මේ දේසපාලනයටම. ජනතාව පැහැදීමකින් සිටින්නේ ආණ්ඩුව කෙරෙහි. ❤

  • @renoldahelen7863
    @renoldahelen7863 20 часов назад +27

    වසන්ත සහෝදරයා god bless you.❤❤ ආදරෙයි

  • @smbandara7915
    @smbandara7915 19 часов назад +14

    මැදමුලන සම්බට්ට රාල දිහා බලාපල්ලා කෝ

  • @shashisureni1345
    @shashisureni1345 21 час назад +34

    මුට දෙවියන්ගේ හාල් කැවිලා ගොබිල චානකයට සනත් නිශාන්තගේ ඉරණම අත්වේවා

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 21 час назад +11

    චනක තොපි හොරා කාලා දැන් බයිලා නැතිව පල ගෙදර තොපෙ මහ එකා කරපු හරකා මාස දෙකකට හාල් අඩු තොපෙ වැඩ නිසා දැන් බයි නෙද

  • @danuka-vj5lj
    @danuka-vj5lj 19 часов назад +10

    රතු කැකුලු නැ කියලා මැරෙන්නෙ නැ.

    • @sunithafernando7638
      @sunithafernando7638 16 часов назад

      ඌට සීනි ඇති ,රතු කැකුලුම හොයන්නේ

  • @nilminirenuka5807
    @nilminirenuka5807 21 час назад +7

    ඛොරැ නොකිය හිටපියරට කාල

  • @gkbwije2809
    @gkbwije2809 18 часов назад +18

    චානකයා කට ඇරියොත් චොර. කතා නොකර හිටපන් බන් ඒක තමයි හොඳ. උඹලා මොනවා කිව්වත් තව අවුරුදු 100 කටවත් මාළිමාව උඹලට පරද්දන්න බෑ.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 19 часов назад +8

    වසන්ත ❤බුදුසරණ යීඔබට ❤❤❤❤ටීපීඡනක😂නීවන්සුව කාලකන්නීය

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 7 часов назад +1

    මාලීමාව එක්ක රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට අපි ඔක්කොම එකට එකතු වෙලා උදවු කරමු .

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 18 часов назад +13

    මෙ පිස්සා මොනවද මෙ කියන්නෙ.මුන්ව එවපු එවුන් ගවයො වෙන්න ඇති. කාලකණ්ණි රට විනාස කරලා දැන් කථා කරනවා. මෙ බෙගල් මෙවා අපට ආදාාලම නැහැ.පිස්සෝ මොනව කිවිවත් අපි හැමදාාම අනුර සහෝදරයා සමගයි.ගරැ ජනාධිපතිතුමා සමගයි අදත් හෙටත් ඉස්සරහාටත් අපි මාලිමාව සමගයි.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 21 час назад +7

    මේ අශූචි කටා චානකයගෙ කටට රතු හාල් ගෝනියක් ඔබන්නකූ 😂😂😂

  • @wishavaprabash32
    @wishavaprabash32 21 час назад +4

    රනිල් බෙදපු රතු කැකුලු හාල් අපිටත් හම්බ උනා 😂😂

  • @YoutubeSewy
    @YoutubeSewy 21 час назад +17

    කට වහගෙන ඉන්නවා ඩිව් චානක, තමුසෙලාට කථා කරන්න අයිතියක් නෑ.

  • @hemendramendis6239
    @hemendramendis6239 22 часа назад +20

    වීඅලවි මණ්ඩලේ වහල ස⁣තොස වලපල්ලට යවල කැකුලු හාල් ගැන අහන්නෙ උඹලලට දෙයියංගෙ හාල් කැවිලද චානක

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri 22 часа назад +31

    මුන්ව පාර්ලිමේන්තු එවපු උන්ට හෙන ගහපන්

  • @funnylife3272
    @funnylife3272 21 час назад +6

    චානක වගේ කටු සූප්පු කරන උන් මස් වල රස තේරෙන්නෑ උන්ට ජීවිත කාලෙම කටු සූප්පු කර කර ඉන්න තමයි ඕනි.. 🤨🤨 ඊයා බං උබ මොකටද මනුස්ස ලෝකේ ඉපදුනාද දන්නෑ...🙄🙄

  • @nilukank3564
    @nilukank3564 21 час назад +7

    අපේ ආන්ඩුව ජරන්නෙ අපිට හැකි පමනින් සයන දෙන එක. තෝ කට වහගෙන කුශ්ට දාඖ බල්ලා වගේ ඉදු. චන්දෙ දුන්න අපිට ප්‍රස්නයක් නෑ.

  • @athulasamarasekera661
    @athulasamarasekera661 20 часов назад +18

    නාමළ් ජාතික ලයිස්තුවට ගිහිල්ලා මෙයාට ඉඩ දුන්නා!
    කොහොම ඇද්ද නෑකම👈😂

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 20 часов назад +31

    මොනවා කිව්වාත් අපි මාලීමාවට ❤

  • @niroshakumari5129
    @niroshakumari5129 23 часа назад +33

    අනේ වංචා නොකර රට හදපු චානකලා

  • @DarsanaCooray
    @DarsanaCooray 17 часов назад +5

    ඇයි මුන්ව හුරතල් කරන්නේ ජනාධිපති තුමනි... හොරුන්ට දඩුවම් කරන්න ඇයි පරක්කු හිරේ දන්න ඉක්මනින්....

  • @dilshank9955
    @dilshank9955 23 часа назад +13

    කඳුරට ඕන තරම් රතු කැකුළු සහල් තියෙනවා. ඒත් අලුත් ආණ්ඩුව ඇවිල්ල වවලා නෙළා ගත්ත ඒවා නෙවෙයි.

  • @ThilinaKarunathilaka
    @ThilinaKarunathilaka 23 часа назад +20

    හරීනේ චානක . . . සනීප නැද්ද😂😂😂😂😂

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 22 часа назад +26

    චානක ඉපදුනෙ ඊයෙ වගෙ

  • @naradavidanage1905
    @naradavidanage1905 22 часа назад +31

    225ට රට නඩු ගත්තේ.මූ කෙබර කෙලින්නේ කැටයම් දාල කිඋවේ අහගත්තා නේද චානක.

  • @Mahatheer-l3k
    @Mahatheer-l3k 17 часов назад +9

    මම දැකපු හොදම ගද ගහන බාල්දී කොමඩ් එකක් . රත්නපුරේට වරේන් රතු හාල් දෙන්නම් . මාලිමාවට ජය වේවා

  • @Esthetic368
    @Esthetic368 23 часа назад +34

    ඈ චානක දැන් හරි හරියට කතාව නේද බලාගෙන රෙද්දෙ ගූ යයි

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 22 часа назад

      300 k giyath api
      malimawata horunta
      chande denna marena
      thuru....

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 20 часов назад +12

    හොරුන්ට එතුමා කියන්නවත් වටින්නෙ නැ. දොබෙන් යන්න කරපු හොරකම් මැරකම් ඇද්දනි හරි.

  • @senukisenalya1849
    @senukisenalya1849 21 час назад +7

    මහින්ද රෙන්නෙ චානකයගෙ කටට වගේ 😅😅

  • @sarathhettiarachchi5036
    @sarathhettiarachchi5036 22 часа назад +15

    චානක 220 මම දෙන් නම්

  • @SugathSadharuwan
    @SugathSadharuwan 22 часа назад +15

    මට පේන්නේ තමා ගන්ජා ගහනවා 😂

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 21 час назад +4

    සුපර් මාකට් වලත් පාලන මිලට ඕන තරම්
    හාල් ඇත.

  • @malidayani764
    @malidayani764 23 часа назад +16

    චානක pissek😂😂

  • @SamadhiNethmini-i4p
    @SamadhiNethmini-i4p 23 часа назад +19

    චානකලගේ පාලන කාලේ 😂😂😂😂

  • @Diss3367
    @Diss3367 19 часов назад +3

    මුන්ට පිස්සුද බන් අපිනම් ගන්නේ 220 යි 😂💔

  • @nuwanperera8140
    @nuwanperera8140 17 часов назад +1

    මේකට පැමීල්ලක් දැම්මොත් විතරයි රටේ මිනිසුන් විස්වාස කරන්නෙ ..😂😂😂

  • @Jayalathfarmehouse-ks7xt
    @Jayalathfarmehouse-ks7xt 23 часа назад +12

    කක්කා වෙයි ඔකාට

  • @mynameisnathan3539
    @mynameisnathan3539 19 часов назад +2

    මුව දැක්කම…. සිරසේ සුරංග, මුව ගු කරපු දවස මතක් වෙනවා. 😂

  • @JanakaWijewardana-j6r
    @JanakaWijewardana-j6r 22 часа назад +11

    මේකා මේ කියන බොරු වලට ඇක්සන් ගන්න බැරිද?.

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p День назад +24

    මයිනගේගුදිවෙන්කනඒකා.පලපල

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 23 часа назад +10

    පර්සියන් පූසාට තියෙන දැනුම

  • @renukakosman5817
    @renukakosman5817 23 часа назад +13

    තොපි හරියට කලානම්

  • @nirmalawasanthi7009
    @nirmalawasanthi7009 6 часов назад

    මුන් රට කාලා තව කියවන්න එනවා.

  • @suranggamini4016
    @suranggamini4016 21 час назад +3

    මැදමුලනෙ කක්කුස්සි පෝච්චිය,,,
    සැප්තැම්බර් 19 අනුර ජනාධිපති වුන දවස කියනවට වැඩිය ලස්සනයි චානක උඹලට කෙළවිච්ච දවස කියපං ,

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 20 часов назад +9

    මඩ නෙමෙයි බඩ යන්න වදියි මිනිසුන්ගෙ බඩ හිස් වෙන දවසට 😂😂😂

    • @SumithKumara-e7x
      @SumithKumara-e7x 18 часов назад +2

      කෑම සදහා ජීවත් වෙන එකෙක්

    • @Jana-d9v8b
      @Jana-d9v8b 17 часов назад +1

      බත් කන මිනිසුන් ට රිදෙන්වා තණකොල කන්න බයට 😂😂

    • @RohanPrasad-f2i
      @RohanPrasad-f2i 10 часов назад +1

      වලව්වෙ පිලිකන්නෙ ලැගල මස් කට්ටක රහ බලන්න බෙරි වීමේ දුක 😂

    • @sankalpani5045
      @sankalpani5045 8 часов назад

      Ha 😂😂😂😂😂

  • @dilshank9955
    @dilshank9955 23 часа назад +14

    සීවී හෙලුවෙන් කෑ ගහනවා

  • @NiroshaPonnapperuma
    @NiroshaPonnapperuma 22 часа назад +4

    Thopi apaagatha wewa!!!!!Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TheAyomini
    @TheAyomini 21 час назад +11

    මැදමුලනේ ලොන්ඩ්‍රිය.නොදකින්.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 22 часа назад +7

    AKD ❤❤ Npp ❤❤

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 23 часа назад +9

    වංචාවලට අත උස්සපු උන් අනුන්ගේ වංචා ගැන කියනවා.තමුසෙලාගෙ බයිලා මිනිස්සු අහන්නෙ නෑ තව මාසයක් තියෙන හාලක් කාල මිනිස්සු ඉඳීවි.මෙන්න මේ වගේ කාලකණ්ණින් බොරුවට කෑගහන එක නවතා දමන්න .

  • @PathminiHaputanthri
    @PathminiHaputanthri 12 часов назад

    මෙයාලට මෙහෙම කියන්න වෙන්නේ 159 යක් තියාගනත් හරි තීරනයක් ගන්නේ නැති නිසයි.... ආපුගමන් ආන්ඩුව රිලවි පස්සේ ගියා දැන් වාහන පස්සේ දුවනවා හොරු යහතින් වැජබෙනවා....... චන්දේ දීප ජනතාවගේ හීන බොද වෙනවා අනේ අනිචං😂😂

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 23 часа назад +9

    Gon wassek....

  • @mahindagallawa454
    @mahindagallawa454 20 часов назад +2

    උඹලට බලය ගන්න ඕන නම් කේබර ගාලාවැඩක්නෑ උඹල ගැන අපි දන්නවා වැදගත් සැලසුම් ගැන කතා කරපන්

  • @tharinduamts
    @tharinduamts 14 часов назад

    වසන්ත මැතිතුමා ජයවේවා ....❤❤

  • @roshangamage7206
    @roshangamage7206 23 часа назад +9

    Palayan gobila yanna

  • @Salon_MO
    @Salon_MO 13 часов назад

    හම්බන්තොට රතු කැකුළු 300ටවත් ගන්න නෑ.බිත්තර 45යි.ආණ්ඩුවෙ නොහැකියාව වහගන්න කෙබර වසන්ත සද්දෙට කෑ ගහනවා😂😂

  • @EhPremawathi
    @EhPremawathi 21 час назад +3

    උබලකරපුඑවාතාමයීකාටවාහපන්

  • @chamindakumara2428
    @chamindakumara2428 17 часов назад +1

    ❤Malimawata❤

  • @anandawijesinghe
    @anandawijesinghe 19 часов назад +1

    මේ සැරේනං, රතු කැකුළු හාල් කොහේවත් නැති කාරණේ සම්පූර්ණ ඇත්ත. ඇමතිතුමා නිකං පච වෙන්ඩ එපා ඔහොම. රතු කැකුළු හාල් නෑ.....නෑ.....නෑමයි! 240ටත් නෑ.

  • @jayathissabandara1313
    @jayathissabandara1313 16 часов назад +1

    ජනතාව ගැන මේ තියෙන කැක්කුමක් කලින් තිබුනානම් වටිනවා, හාල් නැතිවුනේ ඇමතිතුමා සේරම කාලද, පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම චන්දය දුන් නොදුන් ජනතාව ගැන හිතලම වැඩකලොත් හොදයි, හැමදෙනාම එකතුවෙලා සතුටින් සාකච්චා කරලා මහ ලොකුදේවල් නැතුවට කමක් නෑ දුක්‌විදින මිනිස්සුන්ට තුන්වේල කාල ඇදල දරුවන්ගේ අනාගතේ ගැන හිතල සතුටින් ජීවත් වෙන්න හැකි වාතාවරණයක්‌ නිර්මාණය කරලා දෙන තැනට හැමෝම එකතුවෙලා සහයෝගයෙන් වැඩකිරීමයි හොද,

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge 18 часов назад +1

    න්ප්ප් ජයවේවා

  • @Sana-vq2zl
    @Sana-vq2zl 7 часов назад

    චානකයො ඔය ඇදුම කොහෙන්ද ගත්තෙ හරි ලස්සනයි අනේ. ඕක ගලවලා මැදමුලනෙ වලං හෝදපං

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 20 часов назад +1

    හොරු උන් උන් චෝදනා කිරිම සුපුරුදු ලෙස

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 19 часов назад +1

    හාල් වන්චාව බොරු නොවෙයි සහෝදරය. පිලි ගනිල්ල. චානකලට පොරවල් වගේ රගන්න මාලිමාව ගොන් වැඩ කරනව. අපිට මේ ගානට හාල් ගන්න බෑ. මාලිමාව වැරදි

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 18 часов назад +2

    AKD❤❤❤❤❤❤NPP

  • @athulasamarasekera661
    @athulasamarasekera661 20 часов назад +2

    නාමළ්ගේ ඇම්බැට්ටයා!👈😂

  • @LakshmanPathiranage
    @LakshmanPathiranage 20 часов назад +2

    එලියට ඇවිත් කියපන්

  • @NandaniPadigama-um4mj
    @NandaniPadigama-um4mj 19 часов назад +2

    Jaya jaya malima

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani 15 часов назад

    චනක බෙරැ කියාන් එපා බුරැවා. කාලකානියා

  • @vipulakularathne3664
    @vipulakularathne3664 19 часов назад +1

    මහවෙල .... කුඹුරු ටික හරියට කරපන් කෝ.... නැත්නම් අපි කරන්න අපිට ට්‍රැක්ටර් නගුල් ගන්න බැංකු සහනාධාර අරන් දෙන්න.... අන්න ඒවට කතා කරන්න....

  • @malidayani764
    @malidayani764 День назад +8

    Hora chanaka😂😂😂 ewarai🎉😂

  • @manjulathushantha3430
    @manjulathushantha3430 18 часов назад +2

    The dog barks on be half of Rajapakshe regime

  • @kanchanaperera9072
    @kanchanaperera9072 23 часа назад +8

    D. V chanaka kiyanne Rajapakshalage gu kapu sakkiliyek ne

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 21 час назад +4

    අප්පටසිරි පට්ට හොරුන්ගේ කටවල් තාම වහන්න බැරිවෙලාද🤔

  • @somachandradissanayake1950
    @somachandradissanayake1950 20 часов назад +1

    ඇත්ත පිලිගනිල්ලා රතු රෑ 300

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 22 часа назад +11

    අනෙ බොරු කියන්න එපා අපි දෙසිය විස්සට ගන්තෙ

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 20 часов назад +3

    පාර්ලිමේන්තුවට අලුත් හොරු ඇවිත් වගේ නේද හැගෙන්නෙ මුන් ඔක්කොම යාලුවො කතාව හරි