Bro, you are brilliant.. there are only few things to improve which can be done within few days of practice. Because your voice is naturally perfect. You can defenetely get a 4 chair turn next time.
anukaranaya karanawa nam original artist ta wada hodata sign karanna one.. nathm thamange unic voice ekkak thiyagena sign karanna one.. ekai oyage awula une
Ehema Kiyanne ithin meya oyage Kauru Hari wenna athi ne.. 😂😂😂 copy Kara haka sama Kara nohaka.. aye voice balanna epa saliya.. hiru Adana star gihin balanna
ඇත්තටම වැරැද්දක් දන්නෑ හැබැයි ලස්සනයි කටහඩ 🙂💖 keep it up සැලෙන්න එපා ආයේ පාරක් වොයිස් එකට එමු 💖💪💪
වැරදි නම් මොනවද දන්නෑ කට හඩ ලස්සනයි .💕💕💕
දක්ශයෝ එලියට සමහර සූපින් කෑලි ඇතුලට.ඔයා හොඳටම කිව්වා බ්‍රෝ.👌👌👌
Eyata Sindhu kiyana pluwan. Eth pitch eke kiwwe naa
ආත්මාගේ සින්දු වලට ආස අය කෝ ✋
අඩො ලස්සනයි මචන් මරු
අයියෝ, පට්ටම Voice එකක් ඒක 🥺
මාර කටහඩක් තියෙන්නේ
නියමයි දනුෂ්ක.. අත්හරින්න එපා.. ♥️♥️
First time heard this song in a reality show because I think it’s very hard to sing. But he sang it nicely. Well done 👍
❤️🙏
agreed
හැමෝමටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
Amazing Performance brother ❤🔥 All the best
@@ShiwonSachintha Thank You Very Much ❤️🙏
Best best
Wish u all the best brother❤️✨️
සුපිරියක් ❤️🔥❤️🔥❤️🔥
සුපිරි කටහඩ මං නම් ආසයී ඒ හඩේ තිබ්බ සද්දෙට
වැරුද්ද නම් දන්නේ නෑ එ voice එක නියමයි
ආත්මා ලියනගේ මහත්මා කීවා වගේමයි දැනුනේ ❤️🥺
Wow i love his voice.don't give up keep shining. Train more and come back next time ❤
හරිම ලස්සන වොයිස් එකක්........
Beautiful Voice. Don't give up!
Voice of Sri Lanka definitely need to rethink on their panel of judges.
ආත්මගෙ හඬම ඇහෙයි ඇස් පියන් ඇහුවනම්.❤ මොනා හරි අපිට නොතේරුන අඩුපාඩු ඇති.ඒකයි කෝච්ල නොහැරුනේ...ආයෙ ඊළඟ වටේට එන්න .හොදින් පුහුණු වෙලා
🙏❤️
ඇත්තෙන්ම ලස්සනයි .ආත්මාව දැනුණා.ආයේ එන්න අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න ඕනේ කෙනෙක්
perfect backing 🔥🔥🖤
Kolla maru..voice stage eke sing kala kiynneth marune❤😍👍
Congratulations for the bright future dhanushka😍
Thank you 🙏❤️
Beautiful voice 👍❤Don't Give up
Super voice...congratulations for your future❤️😇
I love this song. Beautifully sung. ❤️
🙏❤️
අඩුපාඩු හදාගෙන ආයෙත් වරෙන් මචෝ ලස්සන හඩක් ....
AHhhhhh Voiceee 😫❤️
Pattama performance ekak. Ane manda
Super performance 🔥
Its superb to hear this song after long time ... gd luck brother
මටනන් වරදක් දකින් නෑ ඉතින් පිටින් නම්
අතාරින්න එපා අයියෙ දිගටම කරන් යන්න❤️
🙏❤️
lovely voice
කටහඩනම් ඒ විදියමයි
Great voice, 😮
Love your voice... ❤️
Thank you ❤🙏
chance ekak denna watinawa mee voice ekata nam bro
Bro, you are brilliant.. there are only few things to improve which can be done within few days of practice. Because your voice is naturally perfect. You can defenetely get a 4 chair turn next time.
Voice eka maru aparade
Harima.lassanai
Lassanay brother athma kiyanne ithin my fewarit ❤️❤️
Band eka ❤😍 🔥
ලස්සන හඩක්..එක්කෙනෙක්වත් හැරුනෙ නැති එකට ගොඩක් දුකයි..වයස,ඇග නිසා දක්ශයන්ට තැන දෙන්නෙ නෑ මේ ජරා වැඩසටහන.
Thank you 🙏
Lassnaai
Ammoo backing ♥️♥️🥰🥰🥰🥰🥰
Super voice...❤
Woow voice 1
danushka broooo.....💗
උබ මරු බන්..එල බන් ❤❤❤
This 😍😍😍😍😍❤️❤️❤️❤️❤️
, ලස්සනයි හඩ
Nice❤
මාර පැහැදිලියි කටහඩ.
සුපිරියක් තමයි,❤❤❤🔥💪
Supri
Amazing voice ❤️❤️
Nice
Lassanai brother apita nam adupadu therenne na.. lassanai
Never give up🥺
Phrk❤️
නිව් වර්ෂන්,,
His voice was amazing. These judges are stuck up for sure.
🙏❤️
Hooooo congratulations
Asadaranai lassamata kiwa
Athma liyanage legend 🙌
❤️❤️❤️❤️❤️❤️
He was good with his singing, breathing was perfect I guess! ✌️
💞💞💞
.ඒ සිංදුව ගත්ත එකම ලොකු දෙයක්
හඩ නම් ඒ විදියමයි.
ayye oya ape bordimata ennå! ❤ matanm athal
Lassana voice ekk... plz try again 😌
වැඩ්ඩෙක්
❤❤❤
Nice ah
කෝච්ලට අමු කැවිලද හොදටම කිවා මෙයා
backing kohomada
🔥🎶
🎼🎵🎶💯💐💐💐💐💖💖💖💖💖💖🇱🇰
1st
Ai oi gatte natte
වොයිස් එක ගැන හිතල ගන්න තිබ්බ ආ ,
මෙතන ඇවිල්ලා සිංදු කියන්න විතරක් නෙවෙයි මැජික් කරන්නත් පුළුවන් වෙන්න ඕනි... සිංදුවේ සමහර තැන් ගොඩක් තැන් අව්ල් තමයි.. ඒත් මීට වඩා ගන්න දෙයක් නැති එවුන් තෙරූවා.. සිංදුව අව්ට් කිව්වා සමහර තැන්වල.. ඒත ඒ කටහඬෙ පරාසය... හදන්න තිබ්බා සුපිරි ගායකයෙක්ව... අනිත් පාර the voice එනකොට මැජික් ඉගෙනගෙන වරෙල්ලා සිංදු කියන්න පුළුවන් වෙලා විතරක් මදි...
Definitely super voice
Aniwaryen gothayonwa hadala ganna puluwan kiwwa coachla meyata majic barilu.....😢🤭
@ඉම්ලි PR creations වැඩක් නෑ මැජික් බැරි උනානෙ ඒකයි අව්ල
@@shashiniliyanage1081 මැජික් බැරි නිසා තෙරුණේ නෑ
@@saliyapriyankara9482 මේක තනිකර පිටපත් රචනයට අනුව වැඩ කරන්නෙ බන් අපෙ මිනිස්සුන්ට ඔය ටික තේරෙන්නෙ නෑනෙ.. සමහරවිට කෝච්ලා කැමැත්තෙන් ගන්න තීරණත් නැතුව ඇති සමහර අවස්ථාවලදී... කෝච්ලා ගහන් ඉන්න හෙඩ් පෝන් එකට කතා කරලා කියනවා හැති හැරෙන්න එපාද නැද්ද කියලා.. ඒ වගෙම එන ආධුනිකයාගෙ විස්තර ඔක්කොම දැනගෙනත් තමයි මේ අය අහන්නෙ ඔයාට තව මොනවද පුළුවන් ඔයාගෙ විස්තර මොනවද එහෙම කියලා.. දුක හිතෙන දෙයක් කිව්වාම දුක මූණ දානවා... වැඩක් පෙන්නුවාම බොරුවට ස්ප්‍රායිස් වෙනවා... ඔක්කොම ස්ක්‍රිපට් බන්...
👍
පව් අර නටපු නංගි
Coch shasika athma liyanage song akak kiyannako oyage hadin.ashai ahanna.
Voice ekanm maru. Ekama tone eka giye wage
anukaranaya karanawa nam original artist ta wada hodata sign karanna one.. nathm thamange unic voice ekkak thiyagena sign karanna one.. ekai oyage awula une
koheda athsan karanna oone?
@@Thoughts_of_a_900_ELO 😂😂
@@Thoughts_of_a_900_ELO 🤣🤣
He was behind a semi tone most of the time while singing. No issue with the Voice tone but pitch was the issue. Need to improve that
වොයිස් එක ආත්මගෙ වගේ උනාට ගායනය ආත්මගෙ වගේ නෑ ඒකයි අවුල
Ade😪
Meya voice Eka good .adu padu thiyanawa ethi but me voice Eka hada ganna thibba .oita wadiya hadanna berimak minissu ethulata ...ane mnda
Talent ekak thiyana singer kenek select kale nathi eka nam aparade meeta wada dewal habai mewain balaporoththu wennath ba
වොයිස් එක ලස්සනයි..
Pitch Out 🤐
හරි ගුරුවරයෙක් ලගට ගියොත්
සුපර්බ් 😍
මෙච්චර ඉස්සරහට ආවා කියන්නෙමත් වැඩ්ඩෙක් ජය
@@tharix1520 ලබ්බ inpitch කන check කරගන්න
meeta wada adu padu thibichcha ayawath athulata gattane
Ada meyage blind audition ekata dunna jujmunt ekata mamanam wiruddai....the voice balana ekath nawattuwa....big disappointed for me......
LOL
Eka hodai. Balannama epa 😅😂
@@nisalsupun5947 mechchara kalekata aulma aul una siddiya meka......
Ehema Kiyanne ithin meya oyage Kauru Hari wenna athi ne.. 😂😂😂 copy Kara haka sama Kara nohaka.. aye voice balanna epa saliya.. hiru Adana star gihin balanna
@@saliyapriyankara9482ganak oya music gana danne nati nisa. Ganan ganna epa 😅
මොකද්ද යකෝ උගෙ වරද 😒
2000 passe mi harak 4 denek ne inne ,,2000 paase sindu koyapalla kiyana un
Amazing Performance. Poor Judgement.
Expertlanam tarageta enna oni nahane....kalin eyala thorapu hama ekatama wada meka aul kiyna ekanam attatama boruwak.....awasthawak denna thibba....oyta wada aul aya theruwa ekai aula....hama kenekutama eka wage salakanawanam hodai.....
මට නම් පේන්නෙ Song එක පරණ වැඩී
මෙයා full pitch outනෙ කියන්නෙ, ආත්මගෙ voice තිබ්බ කියල තේරුවොත් හොඳට තියෙයි
කොයි කොටසද?😏
@@tharix1520 මුලු song ekema සමහර තැං under-pitch යන්ව සමහර තැං over-pitch, අනික එයාගෙ voice එකේ dynamics ඇත්තෙම නෑ, tone එක ලස්සන උනාට practice එකක් නෑ. ඔහේ කියුවෙ