Aththatama coach kenek kynne contestant kenekge hakiyawa adura ganna puluwan hoda sensitive ekak thiyana kenekta...coach Sashika godak welawata thaniyama harila gaththa godak aya mara widiyata daksha aya...ee dawse sing karapu song eke awl than thibunata ee aya mara talented..ada me kenatath coach Sashika harune naththam mechchara talented kenkwa miss wenwa..so thank you so much coach Sashika ❤...anik coachesla passe mona kiwwath mulinma me kenage talent eka adura gaththe coach Sashika...
My goodness I can't stop listening to the 'Right here waiting ' again and again ❤️❤️❤️❤️❤️❤️❤️❤️ one of the best talents this season😍 this guy is just amazing ❤️❤️❤️
Dear madam coach sashika..dont let him steel you.because you have the ability to understand contestants better than other coaches. Therefore ,train him well and take him forward... god bless everyone....
This is probably the best blind audition I've seen this season! Almost as if he deliberately didn't want to show his true talent😃. Good luck buddy! You definitely deserve to be in the Final 4, so I hope you'll choose your songs well in the coming rounds.
@@steveshehan2520 brother, u should be careful with the song selections… cz ‘Kandu athare’ was an average performance and ‘Oceans apart’ was a Wow performance… if it wasn’t for Umaria’s request for a second song, we would have remembered u as average performer… ur performance at Blinds always matter… Congrats 🎉 and Good luck 🍀
OMG! Your right here waiting performance brother! My Goodness! what a ridiculous performance! Simply Wow! Yeah Coach Kasun x Bathiya is really true. 🤩🤩🤩🤩🤩🤗✌🤟
That’s why I respect coach shashika… she knows and can identify voices than other coach’s … I wanna said to other coach’s learn how to coach and identify superb voices from coach shashika. no more words after mistakes.
Although many people appreciate his second song, for me first song was also really great to me. Maybe dynamics are not much used there but this version synced with the high beat music, it had something so rich and beautiful. I don't know what it is
@@steveshehan2520 you have a long way journey for a very bright future 🎉😇🤗🥰my prayers are with you and God bless you and your awesome voice 😇😇😇♥️♥️🥰🥰🤗🤗🤗🌷🌷🌷
Thank you so much Coach Sashika for turning for Steve. Love you with greatest respect to you for turning for him recognizing his hidden singing talents. 😍😍❤️❤️🙏👏 If not the whole Voice competition both local and international and we would have lost this brilliant soulful multi talented singer. Kept listening to Right here waiting for you cover version about 50+ times by Richard Marx one of my favourite yesteryear singers that I still sing and love so much to listen. I strongly feel you're going to be the winner of this season with coach Sashika and she will not drop you out for stealing and take you grooming you for the finals.
"Right Here Waiting" Oceans apart, day after day And I slowly go insane I hear your voice on the line But it doesn't stop the pain If I see you next to never How can we say forever? Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you I took for granted, all the times That I thought would last somehow I hear the laughter, I taste the tears But I can't get near you now Oh, can't you see it, baby You've got me going crazy Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you I wonder how we can survive This romance But in the end if I'm with you I'll take the chance Oh, can't you see it, baby You've got me going crazy Wherever you go, whatever you do I will be right here waiting for you Whatever it takes or how my heart breaks I will be right here waiting for you Waiting for you
Steve what a memorising voice you have.. where do you play normally, do you play in any pub or any other place.. definitely would love to hear you play live.. man you are a true gem.. hope to see this and reply..
@@steveshehan2520 .. thats great to hear.. Steve can you give me a way to contact you.. from time to time I have small gatherings etc and would love to get in touch.. let me know how I can get in touch with you..
This reminds me the ‘Arthur gunn’ who was singing for American idol. Both have a similar voice and talent. The mysterious thing was the 2nd choice of both was the turning point of the contest. Goodluck
"Right here waiting for you" ලංකාවෙ කෙනෙක්ගෙ කටහඩින් අහපු හොදම version එක. සුභ පැතුමි තරැණයා
බොහොම ස්තූතියි අයියේ ❤️❤️
කසුන් හිනාවුනා English song එකක් කියන්න කියද්දී ඒත් සැබැ දක්ෂයා තොරගත්තේ සසිකා Respect That
English song is one of the best Song covers if not the best cover in the SL voice stage so far.. Beautiful♥️
✌️✌️❤🧡❤❤
I agree with you
Thank you for your kind response... ❤️❤️
Indeed
Yes.
"තව මොනවද ඔයා ගයන්නේ" කියලා කෝච් ශශිකා ඇහුවම, කසුන් දාපු කින්ඩි හිනාවට හොඳ උත්තරයක් ලැබුනා...
That's so true man
Mata nm penna be kasun
ඒක හැමෝම අහන නිසා කසුන් හිනා උනේ
හරියටම කිව්ව මචං..
Anthimt steal kre kasun ne 😏
කෝච් සශිකාට මාර සෙන්ස් එකක්නෙ තියෙන්නෙ. සිංහල සිංදුව අහද්දි ඇත්තටම හිතුනා මොකටද හැරුනෙ කියලා. මාරයි ඒ වොයිස් එක. ඉස්සරහදි richard marx ගෙම Hazard or Bryan Adams ge සිංදුවක් කියනවා බලන්න ආසයි.
Aniwaren....... Thank you ❤️❤️
@@steveshehan2520 you have amazing voice..
@@lankakidskitchen thanks a lot
@@steveshehan2520 nice voice. Awaiting your battle round
If he goes with Hazard I’ll get a heart attack 😮
ආත්මා ලියනගේ මහත්මයාගේ සින්දුව හරිම ලස්සනයි. ❤ දෙවෙනි වතාවට අහන්නේ.
බොහොම ස්තූතියි 💓
අම්මෝ.. නියමයි සහෝදරයා... english song එකනම් දැනුන හදවතටම.. ජය නියතයි මචාන්😌❤️❤️ අපි අනිව final target කරමු..❤️❤️👊 ආදරෙයි.
ඔයාගෙ කටහඬත් මරු
Thank u brother ❤️❤️
denna team deken ennath puluwan den ☺
❤සඳුන්.....💪
මුලින් වෙන සිංදු මොනවද කියන්න පුළුවන් ද කියලා අහන කොට තොපි නිකන් කින්ඩියට හිනා උනා කිසිම කෙනෙක් ගැන කිසිම විටෙක අවතක්සේරු ට ලක් නොකරන්න හොදම උදාහරණය අද මේ තරුණයා තොපි සේරටම දැනගන්න සැලැස්සුවා හිතන්න එපා කවදාවත් කිසිම කෙනෙක් තමන්ගේ දක්ෂතාවයන් හිත තුළ සඟවාගෙන ඉන්න බව ඒ බව සසිකා නිසංසලා මහත්මියට විතරයි දැනුණේ ඔබතුමියට පුළුවන් වුණා ගිලිහී යන්නට ගිය තරුවකට ආලෝකය ලබාදෙන්නට ජයවේවා ඔබට සාර්ථක ගමනකට සුභ පැතුම්
බොහොම ස්තූතියි 😍😍
අනිත් කෝච්ලා හතර දෙනාට වඩා කෝච් සසිකාට හොද ඉවක් තියනවා තරගකරුවන් ගැන. ඒක මේ වගේ දේවල් වලින් හොදට තේරෙනවා . මේ කොල්ලත් මරුවට කිව්වා . ජය වේවා මචන් ❤️
Thank you ❤️
🤣🤣🤣🤣 anith ayata wada?
@@techbro3034 ඔව් අනිත් අයට වඩා.. නැත්තම් ඕම වෙයිද
@@withinK783 ehema na. kattiya katha karala beda ganne. There's a quota. Anika English eka kiyanna kiyala request kale Umariya.
@@techbro3034 othana kaurut katha wenne na. Shashikata hoda hinda thma sinduwe magadi turn une. Umaria english kiynna kiwata. Turn une shashika vitharai neh talent eka adura gena. Passe itin anith aya aparade kiwata.
කෝච් ශශිකා අහද්දි වෙන මොන සිංදු ද කියන්නේ කියල ..අනික් අයට හිනාවක් ගියා ..specialy කසුන් .. උමාරියා english song එකක් කියන්න කියන්නේ මෙහෙම cover එකක් හීනෙකින්වත් බලාපොරොත්තු නැතුව .. නියමයි.. සහෝදරයා කට උත්තර නැති කලා.. කොච්චර ඇහුවත් තාම ඇති වුනේ නෑ ඒ cover එක.. thank you shashika.. ❤
Agree 👍💯
Thank you so much... ❤️❤️
එච්චර හැකියාවක් තිබිලා අත්මා ගේ එ සින්දු ව තොරගේන දිපු රෙස්පෙක්ට එකම වෙනම එකක් ❤
Thank you
Athma ge songs sing karanna hamotama ba! Athma ge range ekai, vocal tone ekai hamotama na 😃
ස්ටීව් , ඔබට ඇති අසීමිත හැකියාව සහ දක්ශතාව ඔබ විසින් හදුනාගෙන නොමැත. කෝච් සශිකාට එය නොදැනුනාම් මේ තරගයේ සිටිය යුතු අති විශිෂ්ඨ තරගකරුවෙක් වන ඔබව ගිලිහී යෑමට ඉඩ තිබුණා. කෝච් සශිකා ගේ විශිෂ්ඨ හැකියාවට අපි හැමෝම ගරු කල යුතුයි. ස්ටීව් , ඔබේ දක්ශතාව තියෙන්නේ කොතනද කියා මුලු විනිසුරු මඩුල්ලම හදුනාගත්තා. එය ඔබත් හදුනාගන්න. ඉදිරියට ම යන්න සුබ පතනවා..
ගොඩක් ස්තුතියි 😊❤️
ආත්මා ලියනගේ මහත්මයා ගෙ සිංදු ත් ලේසියෙන් කාටවත් කියන්න අමාරුයි...ඒ සිංදුව ටත් උපරිම සාදාරණයක් කරන ගමන් දෙවෙනි යට කියපු English song එක next level . සුබ පතනවා Steve shehan.✝️💖god bless you
Thank you so much 😍
කෝච් කියන්නේ ශශීකාම තමයි ඉතිං. පිටතින් ඇසුන ශබ්දයෙන් ඇතුලත හදුනගත්තා.
💐💐💐👍👍👍
ශශිකා හදවතට දැනෙන්න ගයන්න කිව්වම අනිත් කෝච්ලගෙ නාඩි වලට දැනෙන්න sing කරා. සුභ පැතුම් ! ජේසු පිහිටයි මල්ලි. Ranga ayya.
Thank you රංග අයියේ 💓
කොච්චර ලස්සන අතීතයක් ද 90s legends ලව මතක් වෙද්දිත් සතුටුයි, ඇත්තටම ආත්මා, නාමල්, ප්‍රින්ස් ඒ සිංදු වේදිකාවට ගේන එකම වටිනවා brother..💪❤️❤️😍 keep it up..good luck..👏👏🙏
It is Coach shashika who understood the talent at the first place, which otherwise this great talent will loose the stage. Hats off to Coach shashika!
❤️❤️
Your second song literally gave me goosebumps. Amazing!
Me too
😊❤️
dan goosebump eke thathwe mokada?
ඉස්සරහට ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් වෙයි කෝච් සසිකා ඔයා නියමයි
Thank you for your comment...
Aththatama coach kenek kynne contestant kenekge hakiyawa adura ganna puluwan hoda sensitive ekak thiyana kenekta...coach Sashika godak welawata thaniyama harila gaththa godak aya mara widiyata daksha aya...ee dawse sing karapu song eke awl than thibunata ee aya mara talented..ada me kenatath coach Sashika harune naththam mechchara talented kenkwa miss wenwa..so thank you so much coach Sashika ❤...anik coachesla passe mona kiwwath mulinma me kenage talent eka adura gaththe coach Sashika...
Yesss🤩
Yes ill me pleased
ඔව් මට පේනවා..ශශිකා ගේ බැට්ල් නැගලම යනවා....❤️🔥
😂
බේස් ගහන අයියට ❤️🔥අතට බුදු සරනයි 🙏
ඒ කටහඩ විරලයි විශිෂ්ඨයි .
මම දැකපු හොදම English cover song එක මෙක..brain adam's songs also nothing සහොදරයා ඔයාට... ජය... 👍💕💕
Thank you
ලංකාවේ යුනීක්ම ප්‍රේමනීයම හඩ ස්පියා තාම වෝම් අප් කරන්නේ ඉස්සරහට බලන්න වැඩ ❤️ භාෂාව සිංදුව වර්ගය අදාල නෑ ස්ටීව් ඒක වෙනම ලෙවල් එකකට ගෙනියනවා අනිවාර්යයෙන්ම ෆයිනල් එන්න ඕනේ තරගකරුවා ❤❤❤ උඹට ජය සහෝදරයා
Thank you ❤️
සැබෑ දක්ෂයෙක් ❤
ශෂිකා නිසංසලා කියන්නේ Brand 1ක් 🎶🎼❤️
හැමෝම කියන්නේ ඉංග්‍රීසි සිංදුව කියපු හැටි. කවුරුවත් කියන්නෑ සිංහල සිංදුව කියපු හැටි. ආත්මා ලියනගේ මහත්මයාගේ සිංදුවක් ඒ තරම් රහට වෙන කෙනෙක් කියනවා ඇහුවාමයි.
Thank you ❤️
My goodness I can't stop listening to the 'Right here waiting ' again and again ❤️❤️❤️❤️❤️❤️❤️❤️ one of the best talents this season😍 this guy is just amazing ❤️❤️❤️
Thank you so much
Dear madam coach sashika..dont let him steel you.because you have the ability to understand contestants better than other coaches. Therefore ,train him well and take him forward... god bless everyone....
Thank you for your comment
" කදු අතරේ බැදී" සුපිරියටම කිව්ව නියමයි.
අවසන් වටය දක්වා මේ අයිය ඉන්න ඕනි
Thank you මල්ලී
සුපිරි 🔥මේවා අහද්දි හිතෙනවා ඇයි මේ වගේ සින්දු දැන් නැත්තෙ කියලා. සරලයි සුන්දරයි.
ආත්මා ලියනගේ මහතා කියන්නේ හදවතට දැනෙන්න සිංදු කියපු කෙනෙක් ටෙලිවිෂන් වල වැඩිය පේන්න නැහැ ඒත් ඒ මහතා මැණිකක් වගේ ඔයත් ඒ වගේ මල්ලි සුබ පතනවා ඔයාට❤දක්ෂයන් අතරේ දක්ෂයෙක් වෙන්න ❤
ගොඩක් ස්තුතියි ❤️
@@steveshehan2520 😊🥰
Thanks sashika. If u not there we miss this jem. Thanks a lot.
ඇයි දෙයියනේ right here waiting කිව්වේ නැත්තේ, මම හිතන්නේ Richard Marx ගේ සින්දුවක් voice එකේ ඇහුන පලවෙනි වතාවට වෙන්න ඇති, gem is found
Exactly 💯
exactly
That's what I exactly thought 💯💯💯
Agreed! This is the best version of this song sung by a Sri Lankan
Ohh thank you so much 😘
This is probably the best blind audition I've seen this season! Almost as if he deliberately didn't want to show his true talent😃. Good luck buddy! You definitely deserve to be in the Final 4, so I hope you'll choose your songs well in the coming rounds.
Thank you for the kindness ❤️
It’s not the best audition cz the Sinhala song didn’t show his true talent…
@@steveshehan2520 brother, u should be careful with the song selections… cz ‘Kandu athare’ was an average performance and ‘Oceans apart’ was a Wow performance… if it wasn’t for Umaria’s request for a second song, we would have remembered u as average performer… ur performance at Blinds always matter… Congrats 🎉 and Good luck 🍀
මම ආසයි ඒ වයිබ් එකට සොන්ග් එකේ feel එක අඩු එක විතරයි වොයිස් එක අමුතුම රසක් එක 😍
ඕඩියන්ස් එකම හැරුනා වගේ තමා ..සුබ පැතුම් ස්ටීව්...💐💐💐💐❤️❤️❤️❤️
Wow! හොඳ වෙලාවට ශශිකා හැරුනේ, නැත්නම් මේ JEM එක මිස් වෙනවා. කිව්වත් වගේ ඔයා ඒ English song එක අරන් ආවනම් 4 දෙනාවම හරවගන්න තිබ්බා. Anyway, good luck! Show your full colors 💞💞
Thanks a lot
OMG! Your right here waiting performance brother! My Goodness! what a ridiculous performance! Simply Wow! Yeah Coach Kasun x Bathiya is really true. 🤩🤩🤩🤩🤩🤗✌🤟
Thank you ❤️
ඉදලා ඉදලා ලස්සන සිංදුවක්
ලස්සන කටහඩක් ඇහුවා 👍👍👍
අනිත් judges ලා බිරිිද ?
Amazing performance Steve.. Good luck ❤️
Thank you so much... ❤️
කෝච් ශශිකා : තුරුම්පුව මගෙ අතේ
කෝච් උමාරියා: දෙයියනේ ඇයි හැරුණෙ නැත්තෙ
😃
😂😍
@@steveshehan2520 first subscriber of your channel. All the best
@@wheretotravelholiday I did too💯👌🏼
😄
Sashika thanks Mam oya athenma niwaradi.. ❤🙏❤
අරේරේරේ වාහ් 🖐️😘❤️ ,Congratulations brother and my fav කෝච් ❤️❤️❤️❤️❤️
Ya min too...
ලස්සනයි මේ කීවෙනි පාරද මම මේ සිදුව අහන්නෙ
මිලාන වී යන අපගේ ආලේ❤❤
ගොඩාක් ස්තූතියි ♥️
@Sashika this is your winning horse! Dont lose him
Very true
Very nice bro
Exactly 😊
Yes.
Put him in a stable
Right here waiting I think a really good version. A modern flavour. Richard marks will be very happy to hear it.
Thank you so much ❤️❤️
Wow!!! very nice,,,,😍👌☺️ good luck with ශෂිකා !!!🌹👍👏👏👏Wish you all the best !!!
කොම්ලො සුපිරි ඉංග්‍රීසි සින්දු ටිකක් කවර් කරල පටන්ගමු වැඩේ ❤❤❤
වටිනා සම්පතක් මල්ලි ඔයා අධිකාරිය අහිමි කර ගත්තා ඔබ වැනි අය.!
ඔබගේ දක්ෂතාවය උපරිමයි මම දැක්කා අපි එකට ගයද්දී මල්ලි. ජයම වේවා .!!!
Thank you අයියේ ❤️
Hallelujah! God be with you. Use your talent to praise Him also. God bless.
That’s why I respect coach shashika… she knows and can identify voices than other coach’s …
I wanna said to other coach’s learn how to coach and identify superb voices from coach shashika. no more words after mistakes.
Agreed...
බේස් පාට් එක 🖤🔧🎧🎶❤️
Although many people appreciate his second song, for me first song was also really great to me. Maybe dynamics are not much used there but this version synced with the high beat music, it had something so rich and beautiful. I don't know what it is
Thank you so much 😍
true
Wanna see you again in this platform.. ❤
Woww oceans apart my fav song🤭🤭🥰🥰🥰♥️♥️♥️💗💗🌷wow you sang just amazingly dear. God bless you
Thank you dear ❤️
@@steveshehan2520 you have a long way journey for a very bright future 🎉😇🤗🥰my prayers are with you and God bless you and your awesome voice 😇😇😇♥️♥️🥰🥰🤗🤗🤗🌷🌷🌷
Thank you so much ❤️
සත්තයි ඇග හිරිවැටුනා... Lassanai brother...
English eka maarama feeling...
That's awesome 🤩
Thank you sizz❤️❤️
Matanam mara lassanai sing karanawa.Athmage song eka..
බොහොම ස්තූතියි ✌❤
Upload කරපු දවසේ ඉදලා අහනවා ඉවරයක් නෑ.හරිම ලස්සනයි.තරඟයේ සහ සංගීත ක්ශේත්‍රයේ ඉදිරියටම යන්න සුබ පතනවා.
ගොඩක් ස්තුතියි ❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ english part එක 😍
oyata wasanawa thiyanawa bro... marama lassnai man oyage vedio eka 3 parak baluwa. eth epa wenne. niyamai. shashika coach niyamai. harima sadaranai. good luck..!!! all the best......
Thank you so much 😊
වෙන සිංදුවක් කියන්න කීවාම නෝන්ඩියට හිනා උන කෝච්ට මොනවා හිතෙනවා ඇත්ද? 🙈superb voice
😂
anthimata eya thama kollawa steal kale boru kaywaaru gahapu Umaria ta wada 🤣🤣
@@chathuperera906 battle round තිබුනද?
@@sujanisinghabahu ow ow
Hiii today i watch this againnnn
Thank you so much Coach Sashika for turning for Steve. Love you with greatest respect to you for turning for him recognizing his hidden singing talents. 😍😍❤️❤️🙏👏 If not the whole Voice competition both local and international and we would have lost this brilliant soulful multi talented singer. Kept listening to Right here waiting for you cover version about 50+ times by Richard Marx one of my favourite yesteryear singers that I still sing and love so much to listen. I strongly feel you're going to be the winner of this season with coach Sashika and she will not drop you out for stealing and take you grooming you for the finals.
Thank you❤️
"Right Here Waiting"
Oceans apart, day after day
And I slowly go insane
I hear your voice on the line
But it doesn't stop the pain
If I see you next to never
How can we say forever?
Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you
I took for granted, all the times
That I thought would last somehow
I hear the laughter, I taste the tears
But I can't get near you now
Oh, can't you see it, baby
You've got me going crazy
Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you
I wonder how we can survive
This romance
But in the end if I'm with you
I'll take the chance
Oh, can't you see it, baby
You've got me going crazy
Wherever you go, whatever you do
I will be right here waiting for you
Whatever it takes or how my heart breaks
I will be right here waiting for you
Waiting for you
Dukaiii ne anith unta thanks shashika miss 🙏🙏
අහපු ලස්සන සිංදුවක් ❤️🌼
Respect coach sashika for protect this Gem!!! 🌹
Harima lassani malli oyage katahada...💕💕💕
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
ශශිකගෙ සන්තෝසෙ....
Congratulations ❤❤❤ නියමයි..
ශා ශා ඒක
මරු..
Harima lassanai idiriyatama yanna suba pathum
Western song එක ලස්සනයි තමා. ඒත් මං ආත්මාගේ එක කියපු විදිහටත් මාරම ආසයි 😍
Undoubtedly the best cover of "Right here waiting for you" for me. He added such a refreshing flavor to it. Amazing!!! Way to go!
❤️❤️❤️❤️
විරහවත් අමුතුම රහකට දැනෙනවා මේ සින්දුත් එක්ක...
Right here waiting for you , literally gave me goosebumps bro Amazing..!! cheers..!! 😍
😍❤️
English song is one of the best cover so far in the voice in sri lanka ❤️
😊😊
“Whatever it takes” just gave me goosebumps!!!
All the best for the rest of the career man 🤘🏼😍
Thank you so much
Got you on the second song. 🎉🎉🎉Amazing voice. Thanks to coach Shashika.
Ya... Thank you ❤️❤️
ඔයාව ශශිකා ගෙනියයි ලස්ස්සනම තැනකට
'Right here waiting' just gave me goosebumps right through out..just wow!😍
Base guitarist ට දෙමු හොඳ අත්පුඩියක් 🎉👏
He should sing that legendary “I’ll be right here waiting for you” in the blinds. It’s so far the best cover…🔥
Thank you 💐
Never judge a book by its cover....woow..good for coach sashika...and other coaches for appreciating one of the best team of judges..
Superb voices by steve specially eng . song # singer Richard marx🤔 🙄🤩 fantastic
Thanks a lot😍
All the best Steve, excellent performance, awesome singing 🎶 👍 👏
Thanks
Steve what a memorising voice you have.. where do you play normally, do you play in any pub or any other place.. definitely would love to hear you play live.. man you are a true gem.. hope to see this and reply..
I play as a freelance singer.... thank you ✌❤
@@steveshehan2520 .. thats great to hear.. Steve can you give me a way to contact you.. from time to time I have small gatherings etc and would love to get in touch.. let me know how I can get in touch with you..
ahapu pattama voice eka
Mama hethanawa me voice eka ahuna lassanama katahada niyamai me voice eka.. hamotama naaaa..digatama mama balagena innwa ....
අහවල් එක තියාගෙන අහවල් එකෙන් වැඩේ කරන උනුත් නැතුවම නෙමෙයි 🤣
ඊයෙ හවස ඉඳං මේ වෙනකොට කීපාරක් ඇහුවද කියල මතක නැත.
No Words ........!
Very Best of Luck 🌹🌹
Thanks ❤️✌️
සසිකා කියන්නේ කොහොමත් දේව දුතියක්
Beautiful voice brother .
Go ahead
Very Proud Of You Brother ❤️✨️💫
My daily meditation ❤️
යකෝ මූව කැපුනනම් මල හත්තිලව්වයි. ආදරෙයි ශශිකා කෝච් අවබෝධය ට
මැනිකක්.....congratulations ❤️
This reminds me the ‘Arthur gunn’ who was singing for American idol. Both have a similar voice and talent. The mysterious thing was the 2nd choice of both was the turning point of the contest. Goodluck
Thannk you ✌❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤ Steve your magic is that, we still watch you this song! We love you Steve! ❤❤❤❤❤
Thank you so much ✌❤