My warm thanks to everyone who has given me such good comments...🙏🏻🙏🏻 These all ur wishes make me stronger and I hope u guys will be there for me till the end as my strength.🫶💖I surely will do my best to make u proud and happy. keep in touch ♥️
I keep coming back each day to listen to this brilliant rendition by Chanupa of the lovely very hard to sing song Dhanashree. Each time I get goose bumps and emotional and joyful tears in my eyes.
Of course I think he should be . Actually my favourite person in this season is Yovindu. But Chanupa is absolutely soo talented. So I wish him to represent Kasun at final. Bcz he deserves it. And also I wish Yovindu to be at semi finals at least.
හරිම විදියට ගායනා කරන දක්ශයෙක්ව දැක්කම කසුන්ගෙ මූනේ මැවෙනව හරිම ලස්සන හිනාවක් ❤
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
1:58 කසුන් ගේ හිනාව is everything about chanupa 's performance.👍👍👍👍
Fact !!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
My warm thanks to everyone who has given me such good comments...🙏🏻🙏🏻 These all ur wishes make me stronger and I hope u guys will be there for me till the end as my strength.🫶💖I surely will do my best to make u proud and happy.
keep in touch ♥️
Congratulations malli..❤️ Way to go...
Nicely done malli
Wow bro🔥
විශිෂ්ට ගායනයක් .කවුද පුතා ඔයාගෙ ගුරුවරයා ?
@@amadealwis3768 Dumal sir♥️
මම මෑතකදි ලන්කාවෙ දැක්කම ලස්සනම ගායනය ඉදිරිපත් කලෙ මේ තරුණයා. ඔහු සතුව තිබු සහජ ගායන හැකියාව ඔහු ඉතාම දක්ශ ලෙස ඔප මට්ටම් කරගෙන තියෙනවා. ඔහුට Voice වේදිකාවෙ කිසිම තරගයක් නැහැ. කසුන් සහ සන්තුශ් ගෙ කතාවවලට මම එකගයි. සෞන්දර්ය විශ්වවිද්‍යාල ය ඔහු වෙත ආ යුතුයි.
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
@@chanupa_deshithabrother voice eken honda wadak ganna
දැනට හොදම ගායනය මම හිතන්නේ ❤️🔥
💯
👍👍
Ou
Super
100% true
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙක්.. 🥺❤💕 ඉදිරියටම යන්න සුභ පතනවා අයියේ.. ❤❤ ජය ! 💕❤
බොහොම ස්තූතියි මල්ලි ❤️
Well done Chanupa 👏 That was a power packed performance ✨❤️
Prakash🥺❤
ඔයාගේ performance එකක් නියමයි
Prakash ❤️🔥
Thankyou somuch brother 💖
We remembered you as well.....
මේක කී වතාවක් බැලුවද කියලා මතක නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මාරම ලස්සනයි . නියමයි. 👍
Backing නම් backing, Band එකට දෙන්න බලන්න සද්දයක් 😍🎸🎤🎹🎷
සංගීතයේ දෙවියන් බදු කසුන් සර්ගේ ඇස් දෙකේ පුදුමයක් දකිනවා ඔබේ ගායනය දැකලා..congratulations❤️
Great 💚🔥
ඔව් අනිවාර්යයෙන් ❤
අනිවාර්‍යෙන්ම
yes true.. we saw that.
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
චනුප මල්ලිව දැක්කම එයාගේ දක්ශතාවය ඉන්දියානු සංගීත මට්ටමක වගේ තියනවා වගේ දෙයක් දැනුනා වගේම .සෝනු නිගම් වගේ පෙනුමකුත් දැක්කා.❤
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
ඒ අම්මාගේ ඇස් වලින් කදුලු වැටුනා. හැම අම්මා කෙනෙක්ගෙම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වයයි. මගේ අම්මත් එහෙමයි. ඔයා අම්මට ආඩම්බරයක් ඒ වගේම දක්ෂයෙක්. මම මේ සින්දුව නැවත නැවතත් අහනවා. නවත්තන්න හිතෙන් නෑ. 💕💕💕💕💕💕💕💕💕💕💕💕
බොහොම ස්තූතියි ❤️🙏🏻
මේක ගිය පාර ප්‍රකාශ් සුපිරියටම නට නට කිව්වා.ඒක නම් මාරයි. ඒක ආයෙත් මතක් වුනා මේක දැක්කම. ඔබටත් ප්‍රකාශ්ට වගේ ඉදිරියටම යන්න සුබ පතනවා 😍
💯
BnSලට ප්‍රකාශ්ව මතක තිබුණ එකම කොච්චර දෙයක්ද.....
Prakash kiyana ekata wada meaka 0atta perfect
@@grantanmarketing4970 haa 😂.
කසුන්ගෙන් "මරු සිඟින් ආ" කියල අහගත්ත කියන්නෙ බඩුම තමා..❤
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
දැනට මේ සැරේ හොඳම performance එක 🔥🖤
සුපිරියි කොල්ලො 🖤
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
Trending එන්න ඕන ගායනයක්. මාරයි. ඇගහිරිවැටෙනව ගායනයට❤🔥
තිස්සමහාරම මේ වගේ දක්ෂෙයෙක් බිහිවීමම ආඩම්බරයක් ❤❤❤❤❤ ජයවේවා!!!!
Thopita waradune akai ponnayo.. Dakuna nawa mu sri lanka
මාත් ගාල්ලේ හැබැයි දකුණ දකුණ ගගා කියවන්නෑ.. මැබැයි ඉතිං රජරට අපි නුවර වගේ ඒවත් comment වල දානවා ඒ ඒ පලාත් වල අය ඉද්දී.. දකුණ කිව්ව ගමක් අනිත් පලාත් වලට වඩා highlight වෙනවා.. ඉතිං ඒකට දකුණේ මිනිස්සු පලි නෑ.. 😂😂
,
පke දකුනෙන්ම තමා මෙච්චර කෙලෙව්වේ😂
@@bandaraagkt74 deshapalana Adahas oya meken eliyen kiywana mr..api eh ehen meka beluwe na anith eka respect tyla katha krnna meka wedagath programme ekk nisa
Voice එකේ මේවගේ ඒවා බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒත් හම්බුනේම නෑ. අද හම්බුනා එකක්. ❤️
WOW WOW WOW WOW මී සීසන් එකී මම දැකපු හොදම ගායනය ජයවේව සහෝ🤩😍😍😍😍
දෙමාපියනට කොච්චර ආඩම්බරයක් ද මෙිවගේ දරැවෝ
රටට කොචිචර ආඩම්බරයක් ද
දක්ෂ දරැවෙක්
සුබ පැතුම් පුතා
කෝච් කසුන් ඉතාම හොද තීරණයක්...
ඇස්වහක් කටවහක් වදින්න එපා!
හොදටම ඉදිරියටම යන්න ලැබෙන්න ඕනා!
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
ඉස්සරහට ලොකු ගමනක් තියෙන සංගීත ලොකේ හොල්ලවන දැවැන්ත චරිතයක් වෙනවා❤️ 💥good luck chanupa really proud of you brother👏❤️
නියමයි මල්ලි.coach කසුන්ගේ team එකෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා.best of luck 👍💙😍
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
කීපාරක් ඇහුවද මතක නෑ ඒ තරමට ලස්සනයි .....♥️♥️♥️♥️♥️
That's really true eka paarak ahuwoth aye ahanna hithenawa e tharamata that performance was soo good.
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
@@chanupa_deshitha ♥️
Putha excellent performance.very proud of you ❤
😍 මේ comment එකම ඇති මල්ලි!! ජය වේවා!! ❤
Coach Dumal❤❤❤
මේක ඇති mt nm
Coach dumal ♥️
Wish you all the best keep it up
දෙමවිපියන්ට හරිම ආඩමිබරයි පවුලටත් ගමටත් හැමොටම ඔබගේ සේවය අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
නියමයි චනුප....කියන්න වචන නෑ මාරයි .ආඩම්බරයි ඔයා ගැන.හරිම දක්ශයි ඔයා
ඉස්සරහ ටම යන්න දිනන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන...ජයෙන් ජයම වේවා ...❤️💪
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
Voice sri lanka 2022 වැඩසටහනේ මෙතෙක් තිබූ ගායන වලින් හොදම ගායනය මම හිතන්නේ ......
සුබ පැතුම් චනූප සහෝදරයා ...... ගායන හැකියාව නම් next level 👌👌👌 ඔබට ජය 👊
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
මේක නම් සුපිරිම වැඩක්....මේ පාර නම් හොද තරගයක් බලන්න පුළුවන්
හරිම ලස්සනයිපුතා තිස්සමහරාම කිව්වාම හරි අාඩම්බරයි ඔයාටබුදු සරණයි ඉදිියට යන්න වාසනාව ලැබේවා!!
සුභ පැතුම්.
බුදු සරණයි පුතේ ඔයා voice Sri Lanka වෙනකම් අපි බලන් ඉන්නවා.
ලංකාවේ හොඳම reality show එක, ඒ ගැන කථා කරන්න දෙයක් නෑ 👌❤️❤️✌️😍
The voice තුල මෙතෙක් බිහි වූ හොඳම ගායනය 🥺❤️
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
වශී වෙලා බලන් හිටියා. 😍 Superb. මේ වගේ ශාස්ත්‍රීය ගායනා අද වේදිකාවේ ගැයෙනවා අඩුයි. හැමදාම මේ වගේ ගායනා අහන්න තියෙනවනම් මම නම් කැමතියි
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
කටහඬ භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉදිරියට යන්න උණුසුම් සුබපැතුම් කසුන් තෝරාගත්තා කියන්නේ ගැම්ම තමයි
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
ලෝකයට අපි ලග ලගම එනවා කියල උබ නොකියා කියනවා ...ආදරෙයි ආඩම්බරයක් ලංකාවටම උබ මචං ...❤❤❤ කසුන් එක්ක උබට ලෝකයම දිනන්න වරම් ලැබේවා සහෝදරයා ...🙏🙏🙏❤❤❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
එක එක්කෙනා ගෙ life එක ඒ ඒ කෙනාට වෙනස් .
intro එකින්එකට වෙනස් ..ඒ නිසයි.. දුක ඇතුලේ ඒ intro වල සතුටක් තියනවා.හැමතැනම දුක නැ හැම තැනම අපි හිතන විදියට සතුටත් නැහැ. ගොඩක් අය කියලා තිබ්බා මේක hiru star වගේ කියලා. ඒකයි මම මෙහෙම comment කරේ ..
I totally agree with you❤❤
මේක Hiru Star වගේ නෑ SMS වටවලට යන්නේ හොදටම පෙරිලා ඉතුරුවන අය වාසනාවයි දක්ෂකමයි දෙකම බලපානවා මොකද Coach තමා තිරණය කරන්නේ දක්ෂයා SMS වටේට යන
👍👍
Hiru star monada ane..
Hiru star 🤢
මේ වෙනකන් දැකපු හොදම ගායනය 🙌🏻❤ අවසන් මහා තරගය දක්වා යන්න ඔබේ උපරිමය කර පෙන්වන්නට අපෙන් සුබ පැතුම්❤😇🎉
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️🙏🏻
අද මම Team kasun finalist උනා. මේ අනාවැකි වලට ස්තූතියි ❤
අපි ඊයෙත් ඔබේ ගායනය ඉතාමත් ආදරයෙන් ආසාවෙන් බලන් හිටියා. අති විශිෂ්ඨයි සහෝදරයා!!!
ඔබගේ ගීත ඇල්බමයක් එනතුරු අපි ඇඟිලි ගනිනවා 🥰❤️
ඔබට ජයෙන් ජය!!! 💪🏻👏🏻🫶🏻
Background music band එකෙන් දෙන support එක පිස්සුවක් ඒකනම් ❤❤❤❤❤
හරිම ලස්සනයි පුතේ 😍 සියලු දෙවියන්ගේ පිහිටෙන් සන්ගීත දිවියේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!🙏
කෝච් කසුන්ගෙන් එහෙම කමෙන්ට් එකක් ගන්න ලේසි නෑ ❤️
සුභ පැතුම් 😍
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
ඔයා ගොඩක් දක්ශයි . අහන්න අහන්න ආසයි ගායනය, ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා සහෝදරයා 💐💐💐🤗
මේ වෙනකන් දැකපු සුපිරිම සිංදුව❤
තිලිණ මල්ලිගේ performance එක මතක් වුනා.ජය වේවා🙏🙏🙏🙏 මල්ලි ඔයාටත් තිලිණ මල්ලිට වගේම.🙏🙏🙏🙏❤️❤️❤️💐💐💐
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
සංගීතය කියන්නේ රාගය නම්,
එහි සුරාන්තය වෙන
කසුන් කල්හාර
පුදුම කරනවා කියන්නේ
Next Level
ජය 😍
තිස්ස එකෙක්.අපේ එකෙක්.ජය වේවා චනුප අයියා❤️ඉදිරි ගමනට හදවතින්ම සුභ පැතුම්.හැමදාම ඔයා දිනනකම් බලන් ඉන්නවා😍🖤
ah lankawe nemei da ban??? Mama hithuwa lankawe සුපිරි kollek kiyala
@@Nipuna_Tee නෑලු බං. ලංකාවෙ නෙවෙයි තිස්සමහාරාම කොල්ලෙක්
කසුන් - Apply කරන්න ඕනෙත් නෑ වගේ ගතියක් තියෙනවා
සන්තුශ් - සෞන්දර්‍ය විශ්වවිද්‍යාලය ඔයාට Apply
කරන්න ඕනෙ
ඇත්තටම හරි වාසනාවන්ත දරුවෙක්. මේ රටට දෙවියන් වහන්සේ දීපු ත්‍යාගයක්. පරිස්සම් කරගන්න ඕනෙ.
දැනට යන හොදම ගායනය....ජයවේවා
තිසරණ සරණයි
කසුන්ගෙ කටින් මරු කියලා කිව්වානම් ආයේ ඒක මරුම තමයි!!!! Good luck brother!!!!
සිය පාරක් විතර බැලුවා.තවත් බලනවා.විශිෂ්ටයි.
Well done Chanupa🎉❤ Definitely you have a long way to go😉♥️ All the best ♥️
I keep coming back each day to listen to this brilliant rendition by Chanupa of the lovely very hard to sing song Dhanashree. Each time I get goose bumps and emotional and joyful tears in my eyes.
කතා දෙකක් නෑ මූ තමයි මේ පාර The Voice ❤️🔥
Thankyou ❤️🥰
final nm aawa bro
Oya voice eke anthima wenkm dakinna asae mlli oyata පුළුවන් ජයවේවා marama ලස්සනයි voice eka supiriiii
Excellent performance මල්ලි තිස්සමහාරාම ගැම්මක් ❤️
අවසාන වටයෙදිත් බලාපොරොත්තු වෙනව ඔය හඬ..එකෙම්ම ජයම වේවා මල්ලි.❤
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
Pranirsha එක්ක යුග ගීතයකට නියමෙටම ගැලපෙනවා🔥🔥🔥🔥🔥🔥🔥 සුබම සුබ පැතුම් මල්ලි🍀🍀🍀🍀🍀🍀🍀
ඇත්තටම මෙතෙක් දැක්ක හොඳම ගීතය මේ ගීතය තමයි ඔබට ඇත්තටම බොහෝ දුරක් වොයිස් ටීම් එකේ යන්න පුළුවන් වෙයි ජය වේවා පුතේ සම්මාසම්බුදු සරණයි 👌👌✌️✌️👍👍
චනුප මල්ලි❤️ ඇගේ හිරිගඩු පිපුන... Congratulations brother🔥 No words🥺♥️
වොයිස් වේදිකාවෙ දැක්ක හොදම ගායනය අපේ චනුප අයියගෙ ❤😎
Eeeka pattai… +lead guitarist Dilruk aiya❤ ඒක පිස්සුවක්
Band backing up is Nxt level ❤️
ගින්දර වගේ 🔥🔥 මේ වටේ best performance කියලා කියන්න පුලුවන්.. ඉස්සරහටම යන්න සුභ පතනවා 👍😍
තිස්සමහාරාම චනුප සුපිරි අපේ කොල්ලෙක්
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
සුභ පැතුම් හරිම ලස්සනයි. ගිය පාර ප්‍රකාශ් මේ සිංදුව කීව එක තාම අහනවා.
මාස හයකට පසුත් final ඇවිත් තාම අහනවා. Voice 23 වේවා
හරි සතුටුයි පුතා . ඇස් දෙකට කදුලු ආවා ඔයාගෙ හැකියාව දැකලා . මොනතරම් උත්සාහයක් කැපවීමක් කරන දරුවෙක්ද ඔයා . ඔයාට ජයෙන් ජය වේවා
මේ සින්දුව පස්පාරක් ඇහුවා. ඒ තරන් ලස්සනයි 😌❤
🎧මේ සිංදුව තනිකරම දැහැනක් වගේ .... සමවැදෙනවා ඉබේටම ..
මේ සැරේ voice වල හොඳම performance එක all the best brother ❤️🔥
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
ඉතාම හොද දක්ශයෙක් තෙරුවන් සරණයි පුතා.... යහපතක්ම වේවා...ඉතා සතුටුයි
මරු මල්ලී මේක තමා හොදම එක මේ සීසන් එකේ මේ වෙනකම් තිබුන ✌🔥 All the best 🎉
හරි සරලව සුපිරියක්. ඇත්තටම පිපිරීමක් 😮❤❤
Wow🧡 chanupa ..Amazing❤ performance🎤...ජය වේවා✊ 🎵
Tissamaharama අපේ කාලයේ සුන්දර හඩ පෞරුෂයක් 💪💚
මා ඉපදුනු නගරයේ කෙනෙක් හරිම සතුටුයි.හොද දක්ෂයෙක් .ජයමවේවා
ඇත්තටම මෙහෙම ඇහුනම මාර සතුටුයි.පින ,උනන්දුව, කැපවීම. 🔥
කසුන් කිව්ව එක හරිටම හරි ගියා❤
මට මතක් උනේ Prakash ගේ Knockout Round එකේ❤️❤️❤️ සින්දුව...තාම ඒකේ vibe එක තියෙනවා....✌️✌️✌️✌️
Exactly 🔥
සුපිරියක්..❤️❤️❤️❤️❤️❤️ඒ වගේම බෑන්ඩ් එකෙ බැක් එකත් එහෙම්මයි...💥💥💥💥
Coke Studio එකේ Episode එකක් බැලුවා වගේ...(දන්නෝ දනිති)
සුපිරියක්ම තමා මල්ලී. දුර ගමනකට ජය!!!
❤️🤟
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
සුපිරි චනුප අයියා.මෙ වගේ ඉස්සරහටත් හොදින් perform කරන්න අයියා all the best ❤️💪
අවසන් 4 දෙනා අතර ඉන්නවා මෙයා ❤❤❤❤සුබ පැතුම්
තිස්සමහරාමේ කොල්ලෙක් .. නියමයි මල්ලි.. හරිම ලස්සනයි ... ගමේ කෙනෙක් මෙහෙම දැක්කම මාර සතුටුයි මල්ලි.. ඔයා දැනටම දිනලා ඉවරයි.. සුබපතනවා ඉදිරියට ම යන්න..❤❤❤
මමත් ඔබේ හැකියාවට සුභ පතනවා .
තිස්ස වැඩ්ඩෙක්නෙ. අපේ එකා ගමට ආඩම්බරයක් ඉදිරියටම යමු
මරු චනුප....❤️👌 ඉස්සරහටම යමු......තිස්සමහාරාමට ආඩම්බරයක් ❤️🌹 ගැම්මක් ......
හැමදාම බලන්න ඇබ්බැහි වෙලා, මේවා එක්ක බලද්දී සමෘද්ධි star කැලේ
Final එකේ ඉන්න ඕනෙ කොල්ලෙක්. Congratulations මල්ලි ❤️
ඔයාගෙ පවුල ගොඩ ගන්න දරන උත්සාහය, කැපවීම ඒ ගායනයෙන් හිතාගන්න පුලුවන්. මල්ලි සුභ පැතුම්. 💓
කස්සගෙන් මරු කියල අහනවා කියන්නේ ඉතින් රියල් ICON එකක්ම තමා
අහම්බෙන් බැලුවේ harima ලස්සනයි theruwan saranai පුතේ
මේ වගේ Coach ලා Comment දෙනවා හරිම කලාතුරකින් දකින්න ලැබෙන්නෙ. ඇඟේ රෝමෝද්ගමනය කරවන්න පුලුවන් ගායනා හරිම විරලයි. මේක ඒවගේ එකක්. දෙවි පිහිටයි පුතේ
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
වොයිස් එකේ දැනට අහපු හොදම ගායනය වෙන්න ඕනි මේක් හැබැයි මගේ පුද්ගලික මතය 🙂💖
තිස්ස කොල්ලෙක්.ජයෙන් ජයම වේවා මල්ලි❤️❤️
පිස්සුවක්නෙ😍 අනිවාර්යයෙන්ම team Kasun අන්තිම හතරෙ ඉඳියි. mark my words😌
දැනට හොඳම එක
Superb performance 😍👍👏
මේ season එකේ හොදම performance eka ❤🔥Good luck !!!
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
කියන්න දෙයක් නෑ චනුප අයියේ ඔහෙගෙ ටැලන්ට් එක ගැන අපිට වඩා දන්න අය නම් ඉස්සර නැතුව ඇති ඒත් දැන් මුලු ලෝකෙම දන්නවා දැන් ඔහේ කවුද කියලා වසන්ත කාලෙ පටන් ගත්තා ජය වේවා බුදු සරණයි ❤️
දැනට දැකපු එකම දක්ෂයා♥️🥺🎧
කෝච් කසුන්" මරු "කීවානම් මරුම තමයි ඉතින්..අනිවාර්යයෙන්ම අවසන් වටයේ දකින්නට ඕනී කෙනෙක් ජයවේවා...🙏🙏🙏💪💪❤️
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
බොහොම ස්තූතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ❤️
Backing නම් මරු 👌❤
Most probably, 'Chanupa' will be the Finalist representing Team Kasun in Grand Finale....
Of course I think he should be . Actually my favourite person in this season is Yovindu. But Chanupa is absolutely soo talented. So I wish him to represent Kasun at final. Bcz he deserves it. And also I wish Yovindu to be at semi finals at least.
හොදම අය තෝර ගන්නෙ කසුන් සර්ව තමයි..😌
congratulations dr... ගොඩක්ම දුර යන්න පුලුවන් වෙයි.