Rashmitha Abhisheka Wijeratne - Dil Se Re | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 3,9 тыс.

  • @samanlenin
    @samanlenin 3 года назад +4382

    මම අමන්දානන්දය ට පත් උනා. ජය වේවා පුතා!

    • @darshanapremathilaka87
      @darshanapremathilaka87 3 года назад +32

      Sir

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +409

      බොහොම ස්තුතියි සර්... 🙏🙏🙏 මට ගොඩක් වටින comment එකක් 🙏

    • @udayanga01
      @udayanga01 3 года назад +90

      හොදම තැනිං ඇගයීම ලැබිල තියෙන්නෙ, ජයවේවා

    • @heshanchathu9154
      @heshanchathu9154 3 года назад +13

      Garu karami obata ma

    • @hashanvishvajith6446
      @hashanvishvajith6446 3 года назад +37

      @@rashmitha_abhisheka You got one of best comment from SL Legend

  • @ishangamage9889
    @ishangamage9889 2 года назад +355

    මම අදටත් විශ්වාස කරන The Voice බිහිකරපු හොදම ගායකයා, all the best Abhisheka, watching you from the UK👍

    • @ruwandanushka350
      @ruwandanushka350 Год назад +7

      ඔවු තවමත් බලනවා..🥰

    • @sanudauthsara229
      @sanudauthsara229 Год назад +3

      Definitely 💯

    • @roshanmadubashana30
      @roshanmadubashana30 Год назад +1

      Definitely 👌👌

    • @erandichandrasekara824
      @erandichandrasekara824 Год назад +3

      💯 agree with you..
      Season 2 එකෙත් blind ඉවරයී..ඒත් යූටියුබ් එකෙන් වොයිස් බලන්න ආවම මේ බ්ලයින්ඩ් එක බලනවාමයී❤️❤️

    • @indusara101
      @indusara101 Год назад +1

      Definitely ❤

  • @kasunsurindu5527
    @kasunsurindu5527 Год назад +298

    After 4 versions of voice SL, this is still the best audition so far.

  • @dilumdananjaya620
    @dilumdananjaya620 3 года назад +177

    කවුරු මොනා කීවත් කෝච් කසුන් හැමෝටම කලින් දන්නවා කවුද වැඩ්ඩා කියන්න..එයාගෙ හිනාවෙන්ම තේරුම් ගත්තහැකි ඒක..මේ අයියත් සුපිරිම වැඩ්ඩෙක්..❤️

  • @mohammedmuzwar4887
    @mohammedmuzwar4887 3 года назад +497

    Wow, completely changed the song and added more colours to it. Both by music and singing. Love from India 🇮🇳

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 года назад +1023

    Thanks a “Million” for this love ❤️ 🙏 I’m forever grateful for this I received from all of you.... Thank you again ❤️
    Thank you “Voice” for giving us this marvelous opportunity 🙏🙏🙏

    • @swathikale2079
      @swathikale2079 3 года назад +5

      Ur voice is really great ❤️ from India , Telangana

    • @thalarahucute6569
      @thalarahucute6569 3 года назад +4

      Super bro congrats ❤

    • @divyaml4904
      @divyaml4904 3 года назад +4

      U are very talented

    • @chathurdikaj
      @chathurdikaj 3 года назад +3

      Smart decision

    • @musicworld5205
      @musicworld5205 3 года назад +4

      Aiye mage age mail kelin una oyage voice ekata. Please studio ekaka dil se re full song eka karala youtube danna godak aya balan innawa. Plz ❤

  • @veenathsathsaraofficial5826
    @veenathsathsaraofficial5826 3 года назад +1746

    අද ඔයාගෙ ගායනය මම ගොඩක් රස වින්දා අය්යේ. ඇත්තටම ගොඩක් ආඩම්බරයි අපේ ආනන්ද විද්‍යාලයේ මාත් එක්ක එකට හිටපු සහෝදරයෙක් මේ වගේ ගායනයක් ඉදිරිපත් කරපු එක ගැන. තරගයේ ඉදිරියටම යන්න ලැබේවා කියල ,මම හදවතින්ම සුභ පතනවා.❤️

  • @HemanthKumar-yd2bk
    @HemanthKumar-yd2bk Год назад +126

    I am an Indian, but I have never seen this kind of performance in India. You are so talented. I request that you, my brother, please come to India so that you have a bright future. Sri Lankans are highly talented.

    • @krsjjayasinghe554
      @krsjjayasinghe554 10 месяцев назад +1

      Thank u soo much for ur comment. I'm so proud as a srilankan ❤

    • @deshanjanasenavirathne3826
      @deshanjanasenavirathne3826 6 месяцев назад +1

      Watch 'Dil se by Pineapple express'

    • @thanuka.senadheera
      @thanuka.senadheera 2 месяца назад

      @@deshanjanasenavirathne3826 Pineapple express version is different from this, this is a unique style which is not similar to Pineapple, and if you see the pitches and its differences, fantastic. That is why Indians are saying this is Unique. Be humble mate.

    • @rashiwasana
      @rashiwasana 22 часа назад

      Thank you so much for your humble comment❤

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 года назад +1898

    Thank you so so much for these brilliant comments.... I love this love, you have given me ❤️❤️❤️
    Also, this gives me a lot of motivation and encouragement to go forward with a great study in this industry.... pls keep in touch... it keeps me going...

    • @uwaniperera5177
      @uwaniperera5177 3 года назад +13

      We love you Rashmitha....sky is the limit for you..Budu saranai 🙏

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +10

      @@uwaniperera5177 thank you so much😍 budusaranai!

    • @uwaniperera5177
      @uwaniperera5177 3 года назад +6

      Aney very kind of you to have responded to my comment Rashmitha..🙏
      You know, being this humble person you r with extraordinary talent will take you to the highest place in life.
      Your truly a gem....
      Katahada parrisang karaganna,
      Oyata theruwan saranai...🙏

    • @uwaniperera5177
      @uwaniperera5177 3 года назад +4

      @@rashmitha_abhisheka ❤️❤️❤️❤️❤️❤️❤️

    • @yasen1674
      @yasen1674 3 года назад +4

      You're truely gifted ❤️
      Keep shinning !!!

  • @s.kirtivasen15699
    @s.kirtivasen15699 3 года назад +83

    0:27 I'm speechless. Sri lanka has really got talent. Rashmitha bhaiya God bless you. Incredible performance.

  • @rahulgm1685
    @rahulgm1685 3 года назад +457

    Watching from Tamilnadu and looking the Lankan talents I am feeling extremely Happy😊
    All the best to the participants and judges👏🏼

  • @ThevijuAtDaeDge
    @ThevijuAtDaeDge 3 года назад +416

    This band 🔥 + This singer ❤
    Love from 🇮🇳

    • @udi9325
      @udi9325 Год назад +2

      ❤🔥⚡️🫡

  • @thetravelerlk
    @thetravelerlk 3 года назад +550

    කසුන් දැන් ආතල් නේ 😂😂❤️❤️ කසුන් ට ආදරේ අය කෝ ❤️❤️❤️

  • @Mallik1820
    @Mallik1820 3 года назад +145

    Wow.... outstanding.... voice....I respect voice of srilanka show.... love from india 🇮🇳🇮🇳....

  • @ebinbabz
    @ebinbabz 3 года назад +343

    Lots of love from Kerala, state of Hindustan🇮🇳🇱🇰

    • @tharangakumara2392
      @tharangakumara2392 Год назад

      LOVE FROM SRILANKA

    • @lxhub
      @lxhub Год назад

      Man.. how to forget Kerala my favorite state from India😍😍

  • @heshankasunpriyadarshana3429
    @heshankasunpriyadarshana3429 3 года назад +1482

    හොදටම ශුවර්ද බන් මේ blind odition කියලා.හිරු ස්ටාර් එකේ ෆයිනල් එකේවත් මෙහෙම වැඩ්ඩො දැක්කෙ නෑ.පට්ටහ්.අන්තිමට කොහොම තියෙයිද සාන්ත .

  • @kasungajanath4314
    @kasungajanath4314 3 года назад +454

    ඇත්තටම කොච්ලාගේ තියෙන එකමුතුකම නිහතමානිකම නිසා ආදුනිකයන් බැබලෙනවා කියලා හිතන අය මන් හැර තවත් ඉන්නවාද...😍

  • @sazidshafin8708
    @sazidshafin8708 3 года назад +483

    I'm sure if Rahman sir has heard his brilliant performance...sir will be so happy.
    Love from Bangladesh🥰🥰

  • @DISHANNAVODYA
    @DISHANNAVODYA 3 года назад +654

    රශ්මිත ගායනය වාදනය යන දෙකම හොදින් ප්‍රගුණ කල තවද සංගීත තරග රැසක් ජයග්‍රහණය කල අති දක්ෂයෙක්.♥️ Coach කසුන් ගෙ අනු දැනුම ඇතිව අවසන් වටය තෙක්ම තරග කර කිරුළ දිනාගන්න ලැබේවා යැයි සුභ පතනවා ♥️

    • @hansikamadumali1988
      @hansikamadumali1988 3 года назад +22

      කසුන්ව තොරගත්ත එක නුවණක්කාර තීරණයක්

    • @amilafernando108
      @amilafernando108 3 года назад +5

      ඇත්තටම අවසන් වටයේ ඉන්න ඕනෙ. සුබ පැතුම්

    • @prabhasarathchandra9025
      @prabhasarathchandra9025 3 года назад +2

      Defenetely sure

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 года назад +2

      Kasun Malli idiriyata Aran yanawa.

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +3

      Thank you so much Dishan for the comment ❤️ ගොඩක් ස්තුතියි

  • @sreshtasupreme2040
    @sreshtasupreme2040 3 года назад +430

    Uffff goosebumps performance. Love from India 🇮🇳 ♥

  • @pankajjyotitaye8469
    @pankajjyotitaye8469 3 года назад +237

    🇮🇳🇮🇳🇮🇳🇮🇳love from India ,what a voice bro ❤️❤️❤️

  • @ChanukaMora
    @ChanukaMora 3 года назад +1261

    ජය මල්ලී! 🔥🤍💯

    • @Rasiru-uthsara
      @Rasiru-uthsara 3 года назад +8

      අලුත් සිංදුවක් ඕන ඉක්මනින් WAITING

    • @KAvEeN_aD
      @KAvEeN_aD 3 года назад +1

      🔥👀❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +19

      Thank you so much @chanuka aiye😍❤️

    • @Rasiru-uthsara
      @Rasiru-uthsara 3 года назад +2

      @@rashmitha_abhisheka ❤️❤️

    • @dilhanirathnayake8645
      @dilhanirathnayake8645 3 года назад +1

      @@KAvEeN_aD ස🤚තත🤚

  • @abdullahar4824
    @abdullahar4824 3 года назад +328

    Next level, respect 🇮🇳

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 года назад +246

    ගායකයෙක් වෙන්නම උපන් කෙනෙක්. A. R. රහුමාන් වගේම තැනකට ගිහින් ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 👍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +7

      බොහොම ස්තූතී ඒ වචන වලට❤️❤️❤️

  • @evensliyanarachchi3979
    @evensliyanarachchi3979 3 года назад +414

    කසුන්ගේ performance වලට ඔක්කෝටම වඩා හිත ගියා 🤩♥️
    ගාෆිල්ඩ් ට පුටුවෙන් පනින්නත් පුළුවන් 😂

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 3 года назад +5

      හදවතින්ම සුබ පතනවා. ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි දෙවිපිහිටයි

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +4

      ❤️🙏❤️😍

    • @swift260
      @swift260 3 года назад +4

      Ow😆

    • @dulanjalinanayakkara4963
      @dulanjalinanayakkara4963 3 года назад +6

      Kasun bole maga❤️

    • @shashinidilmini3862
      @shashinidilmini3862 3 года назад +5

      Ado no😂😂

  • @sujitpawarsoldier
    @sujitpawarsoldier 3 года назад +164

    What a voice.. Omg. ❤️From🇮🇳

  • @Vihanga_Kothalawala
    @Vihanga_Kothalawala 7 месяцев назад +117

    Anyone from 2024 ???

  • @JayodNawarathne
    @JayodNawarathne 3 года назад +211

    සෑහෙන්න කාලයක ඉඳලා ඔයාගෙ Fan කෙනෙක් වෙලා ඉඳල, මේ විදිහට ඔයා එළියට එන විදිහ දකින කොට මාර ම සතුටුයි මල්ලි! තව පෙන්නන්න වැඩ ගොඩාක් තියෙනව උබට! ජය ම වේවා! බුදු සරණයි! ❤️

  • @prasadmaduranga8611
    @prasadmaduranga8611 3 года назад +117

    කොහෙද බං මල්ලි උඹ මෙච්චරකල් හිටියේ....උබට ඇස්වහක් කටවහක්නම් වදින්න එපා.finals වලදිත් දකින්න ලැබේවා...ජයෙන් ජය....

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +2

      බොහොම ස්තුතී comment එකට😍❤️

  • @muchapee1984
    @muchapee1984 3 года назад +84

    I don't know, I became addicted to thos singer , I'm hearing hearing keep on hearing , what a voice man...tons of love and respect to SRILANKA FROM INDIA

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +3

      Thank you so much for those kind and encouraging words. Pls keep in touch 🥰❤️🙏

    • @muchapee1984
      @muchapee1984 3 года назад +5

      @@rashmitha_abhisheka bro you will be an international star soon, please do albums and entertain us 😍🙏

  • @aasiri154
    @aasiri154 3 года назад +1023

    මේ සැරේ සෞන්දර්්‍ය කළා විශ්ව විද්‍යාලයම Voice ශ්‍රී ලංකා එකට බැහැලා වගේ..

  • @praahanthpk4068
    @praahanthpk4068 3 года назад +311

    Stellar performance.... Incredible.. All the very best to u and good luck for sirasa TV. I look forward to this reality show as it makes me nostalgic... I live in India🇮🇳 after my marriage and so happy to see Lankan talent at their best... Love , respect and gratitude to sirasa TV and our awesomely talented judges. . 😍😍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +4

      Thank you really ver6 much for these comments. Means a lot 🙏🙏🙏

  • @SahilKumar-bn6su
    @SahilKumar-bn6su 3 года назад +255

    It’s really great to see so many Indian songs being featured in Voice Sri Lanka.
    Nothing but respect ✊🏽

  • @MalaELove
    @MalaELove 3 года назад +352

    කොහෙද බන් මෙච්චරකල් හිටියේ voice එකේ දැකපු හොදම song එක යකෝ

    • @madushanashanamp
      @madushanashanamp 3 года назад +8

      Mechchara kal u A/Level karala ban . Dan thama gemata bahala thiyenne

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +11

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 года назад +1

      Aniwaa

    • @dilruranasingha4561
      @dilruranasingha4561 3 года назад +3

      මල්ලිගේ you tube chanel එකට ගිහිල්ලා බලන්න ..එයා වැඩ්ඩෙක් 😍❤🌼

    • @pathumdeemantha3379
      @pathumdeemantha3379 3 года назад +2

      superb.

  • @sujeewaniprasangika3439
    @sujeewaniprasangika3439 3 года назад +123

    ශෂිකා අක්කි ගේ එ නිහතමානී කමට අදරෙයි ගොඩක්

    • @sahanpubudu3087
      @sahanpubudu3087 3 года назад +1

      Sujeewani ඔයාගේ නිහතමානිකමටත් ගොඩක් ආදරෙයි...ඇත්තමයි....

  • @tanyamehra1158
    @tanyamehra1158 3 года назад +65

    omg i love this!!! he hit every note absolutely perfectly! I don't think any cover of this beautiful song does as much justice to the original as his rendition does!!!!

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 3 года назад +218

    ලංකාවේ සෘන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයක් තියෙනවා ඒකෙන් කලාව කොච්චර ලස්සන තැනකට ගෙනියනවද කලාකාරයෝ බිහි වෙනවාද කියලා උබලා මේ කම්පෙටිෂන් එක ඇතුලේ ඔප්පු කරනවා❤️❤️
    ස්තූතියි කන පිරෙන්නම පුරවනවාට
    ජය💪💪

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +3

      බොහොම ස්තුතී වචන වලට😍❤️

    • @kanchanasubasinghe2151
      @kanchanasubasinghe2151 3 года назад +9

      ඒක ඇත්ත.. ඒක කලාගාරයක්....... ! ඉස්සර අපෙන් අහනවා කොහෙද ඕක තියෙන්නේ කියලා... මොකද කව්රුවත් දන් නෑ අපේ කැම්පස් එක ගැන.. ඔයාලා වගේ අති දක්ෂයෝ ඒ කාලෙත් හිටියා... ඒත් මේ වගේ අවස්ථා තිබුනේ na....ඒ නිසා අපේ කැම්පස් එක ගැන කවුරුවත් දන්නෙත් na..!මේ පින් බිම ගැන ලෝකයටම කියපු ඔයාලට බොහොමත්ම ස්තුතියි.... හදවතින්ම සුබ පතනවා ඔබ‍ට...... !
      .

    • @prabashhilary7225
      @prabashhilary7225 3 года назад +2

      අනිවාර්යයෙන්ම UVPA ආඩම්බරය

    • @subodhahansani6617
      @subodhahansani6617 3 года назад

      Proud UVPA

  • @natyarabha4243
    @natyarabha4243 3 года назад +110

    Wow.. Mind blowing voice❤❤ from india🇮🇳🇮🇳

  • @missamiss7022
    @missamiss7022 3 года назад +16

    Most talented guy out of the overall team . He should not be removed. Still listening to this

  • @Kavi-of4zx
    @Kavi-of4zx 3 года назад +64

    මේ කෝච්ලා 4 දෙනා දැක්කම මාරම සතුටක් එන්නේ...ඒ එකමුතුව පට්ට ❤

  • @kalharaherath6999
    @kalharaherath6999 3 года назад +235

    Kasun’s marketing is a silent killer 😆

  • @stephenpodila
    @stephenpodila 3 года назад +59

    Wow what a performance bro , love u from india 🇮🇳

  • @falvlogs6799
    @falvlogs6799 3 года назад +62

    ලියලා තියා ගන්න කැට කඩලා කියන්නේ මූ තමා මේක win කරන්නේ..සුපිරියට කිව්වා..❤️

  • @deepthifernando2219
    @deepthifernando2219 3 года назад +54

    දරුවෙක් ලැබෙන්න ඕනේ ඇගැයුම් ලබද්දි නිහතමානීව ඇස්වල කදුලු පුරවගෙන එය විදින අම්මලව දැකලා නැත්නම් ඒ මල්ලිගේ අම්ම දිහා බලන්න.....හරිම ආඩම්බර සතුටක් විදිනව......මල්ලී ඔයාටත් සුබ පතනවා....

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +1

      බොහොම ස්තුතී ඒ වචන වලට😍❤️

    • @deepthifernando2219
      @deepthifernando2219 3 года назад +1

      @@rashmitha_abhisheka ඔයාට ස්තූතියි මල්ලී නිහතමානීව මට උත්තර දුන්නට❤️

  • @suryakantamallick4847
    @suryakantamallick4847 3 года назад +80

    I love u bro for this beautiful soulful voice nd also this song lots of love from 🇮🇳🇮🇳🇮🇳

  • @pramukageethanjana1866
    @pramukageethanjana1866 3 года назад +274

    එතෙක් මෙතෙක් දැකපු හොඳම ගායනය විය යුතුයි...ආඩම්බරයි ! 🇱🇰💪🖤

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 года назад +1005

    මාලනී බුලත්සිංහල මහත්මිය දක්ෂ ගායකයකු නිහතමානී මිනිසෙක් ඉතිරි කර යන්න ගියා.....

    • @mangalamangala7502
      @mangalamangala7502 3 года назад +28

      H m jayawardana mathath mathak karanna kasunge thathths ohu daksha sanjeethawediyek

    • @prasannasanjaya2130
      @prasannasanjaya2130 3 года назад +51

      මාලනී බුලත්සිංහල විතරක් නෙමේ එච් එම් ජයවර්ධනයන් ද සිහිකල කල යුතුයි

    • @drdmypetvet882
      @drdmypetvet882 3 года назад +5

      Definitely 👍👍👍👍 Respect 😁💪💪

    • @radical1455
      @radical1455 3 года назад +12

      අපේ රට කොච්චර වාසනා වන්තද?

    • @hafizousman9843
      @hafizousman9843 3 года назад +5

      Kasun kiyanne mama asama gaykayek. Godak nihata Mani kenak. Voice Sri Lanka eke hodama dakshama team eke inne kasunta kiyala kiyana puluwan.

  • @debayanbonydas
    @debayanbonydas 3 года назад +195

    Lots of love and best wishes from India 🇮🇳❤️

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 3 года назад +51

    හරිම ලස්සනයි, ලස්සන හඩක්,පොඩි වයසකින් ඔබ මෙතරම් ලස්සනට හඬ හසුරුවනවා නම් ඉදිරියට අප රටට හොඳ සංගීතයන් බිහිවෙන ලකුණු ඇත සහ හෙඳ නිර්මාණ අපට අසන්න ලැබේවි, ජය වේවා , ඉදිරියටම යන්න සුභ පතනවා, 🇱🇰👍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +2

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

  • @wathsaladasanayake5401
    @wathsaladasanayake5401 3 года назад +62

    මගෙන්ම ඔයාට 2M views එයි වගේ මල්ලි.
    ඒ තරමට බලනව ඔයාගෙ මේ performance එක.
    කියන්න වචන නෑ .
    හරිම talented .
    මගෙ දුවට අවුරුදු දෙකයි . එයත් ආසාවෙන් අහගෙන ඉන්නව මේ සින්දුව දාම්මම
    ඉතින් හරිම සතුටුයි
    ජයම වේවා මල්ලී !!! 💐💐

    • @vff999
      @vff999 2 года назад +2

      Boru karaya yako dhan masa 10k thama 1.7

  • @AmitGupta-yn2pm
    @AmitGupta-yn2pm 3 года назад +79

    So many native singers will not be able to clear high notes of this song you have done awesome man....all the bset for future hope you can perform for Bollywood soon

  • @LogeshwaranM
    @LogeshwaranM 3 года назад +281

    Lets not forget to mention the band here, They killed it man 🔥

  • @Binario12
    @Binario12 3 года назад +1724

    Yeah,now we have another contender adding to the last 10 😍

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +56

      Thank you so much for the comnents 🙏🙏🙏 බොහෝම ස්තුතියි ❤️

    • @uchiperera7525
      @uchiperera7525 3 года назад +4

      අයියා අක්කි

    • @uchiperera7525
      @uchiperera7525 3 года назад

      සුපිරි❤️👆

    • @KalinduAkash
      @KalinduAkash 3 года назад

      @Jayashan _b llk

    • @Prabha1121
      @Prabha1121 3 года назад +1

      Heyy....menna meyalaaaa...❤️❤️❤️

  • @souvik_joy_mitter
    @souvik_joy_mitter 3 года назад +105

    Beautiful voice,,,,, love from india 💖🇮🇳

  • @PramithGanearachchiMusic
    @PramithGanearachchiMusic 3 года назад +162

    Dil Se Re කියන කෑල්ල වෙනම ලෝකයක්..!!! ♥️
    Original එකේවත් ඒ ආතල් එක නැහැ එතන...!!! 🔥

  • @tharakajayasundara5673
    @tharakajayasundara5673 3 года назад +283

    පළවෙනි නෝට් දෙක තුනෙන් කසුන් judge කරලා ඉවරයි ❤️

    • @prabhasarathchandra9025
      @prabhasarathchandra9025 3 года назад +15

      That is how expects are and that 's why he is called as the legend of our century.

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +9

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

    • @geethakamalinda1267
      @geethakamalinda1267 3 года назад +2

      eka thama hakiyawa

  • @rajat.k.sharma8165
    @rajat.k.sharma8165 3 года назад +32

    He sang classical, with Rock music. Great Musician.

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 3 года назад +121

    Ladies and gentlemen.. Let me present you the winner of the Voice Sri Lanka... 🤩
    *Rashmitha Abhisheka* ! 🔥🏆🎊

  • @bhauthika
    @bhauthika 3 года назад +592

    උබ වැඩ්ඩෙක් කියන අපි විතරයි මල්ලි දැනන් හිටියේ.. උබ ඒක ලෝකෙට පෙන්නන්නේ නැති එක ගැන පට්‍ට දුකකටත් වඩා කේන්තියකින් හිටියේ.. මේ දේ දකින්න සැලැස්සුවට පිං කොල්ලෝ.. පවුලේ උන් එකතු වෙලා උබ ගිටාර් එක ගහලා අපිට පෙන්නපු colours වලින් දශමයයි උබ මේ පෙන්නුවේ.. ඉස්සරහට උබේ අනාගතේ උබට හිතාගන්නත් බැරි වෙයි. මල්ලි මට ගිටාර් ගහන්න ඕනේ කිව්වම.. ආ එන්න අයියේ අපි කරමු මහ ලොකු දෙයක් නෑ මං උගන්නන්නම් කියපු වචනෙත් ඇති මට. උබේ තියෙන මේ නිහතමානී කමයි දක්ෂතාවයි උබව තැනකට ගේනවා ලොකෙම පුදුම කරවන.. පැත්තකින් ඉදන් අපි වෙනම ආඩම්බරයක් ලබනවා. හැමදාම කියනවා වගේ අදත් කියන්නම්.. උබට ජය..💪 ආදරෙයි මල්ලෝ..❤️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +36

      බොහොම ස්‍තුතී අයියේ ඒ වචන වලට😍❤️

    • @c4363
      @c4363 3 года назад

      Oyada ara audions eke idan applose krnne??

  • @dvivek23
    @dvivek23 3 года назад +23

    Wow!!! Almost every Sri Lankan singing Bollywood songs in class Hindi didn't knew about this... Fantabulous!!!

  • @sridurgabalachandrarajan2379
    @sridurgabalachandrarajan2379 3 года назад +159

    Oh my good lord... That was a mind blowing performance. It's not at all a easy song to sing in live. I've watched only arrahman doing wonders over and over again on stage. You did 1000000000000 times justice to the song, all your new small innovative alaps and pitch perfect singing just made me speechless.. This is one of the best performances I've watched this entire season. Can't believe you took this song for blind auditions, now I am anticipating what you'd sing jn your next rounds. All the very best brother, you've got a long way to go..

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +1

      Thank you soo soo much for the lovely words😍❤️🙏

    • @sridurgabalachandrarajan2379
      @sridurgabalachandrarajan2379 3 года назад +1

      @@rashmitha_abhisheka My pleasure, appreciation should be given at the right time according to me and I'm glad I did.. Way to go bro...

  • @රොබින්සන්කෲසෝ
    @රොබින්සන්කෲසෝ 3 года назад +915

    කසුන් හින්දා වොයිස් බලන අය 👉👉👉අර කොනට❤

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +5

      ❤️❤️❤️🙏

    • @SLChathuwa
      @SLChathuwa 3 года назад +1

      _Love It_

    • @hasangamadhumal3181
      @hasangamadhumal3181 3 года назад +2

      උමාරියා හින්දා බන්.

    • @prasangadilhani9010
      @prasangadilhani9010 3 года назад +2

      යූ චූස් කියල දාන කපටි හිනාව

    • @nfernando6627
      @nfernando6627 3 года назад +1

      කසුන් තමා ඔතන ඉන්න හොදම වැඩ්ඩා 😊

  • @surayayoosuf6280
    @surayayoosuf6280 3 года назад +34

    Proud to be a Sri Lankan.Has this little Island got so....much talent? Where were they all these days?

    • @Homevideoswww
      @Homevideoswww 3 года назад

      1:47 A good song of AR Rahman is spoilt by this Srilankan.. So sad... please Don't scream and shout...

  • @himasnisaus5953
    @himasnisaus5953 3 года назад +792

    5 පාරකට වඩා බල්පු අය කව්ද 😍😍💪🏼👌💯🇱🇰

  • @thehistoryboom2613
    @thehistoryboom2613 3 года назад +24

    You sing dil se... Love you bro.. Lot's of love from 🇮🇳India

  • @nithiyanadarajah6041
    @nithiyanadarajah6041 3 года назад +17

    What a performance,........ Multi talented, Go bro go...... Keep going. Make us watch this over and over again. Jaffna fans from USA

  • @ධවලමිනිත්තුව
    @ධවලමිනිත්තුව 3 года назад +21

    ජනප්‍රිය වෙන්න ඕන අය bns + උමාරියා
    ඒත් සංගීත අධ්‍යාපනයක් සහ දැනීමක් ඇති
    දක්ෂයකු වෙන්න ඕන අය කසුන් + සශිකා .
    මොනා වුනත් සිරස මේ සැරේ ගෙනාව couches ල සුපිරි.❤️👍🏽💪🤝

  • @manojsali5949
    @manojsali5949 3 года назад +245

    සිංදුව පටන් ගන්නකොටම කසුන්ගෙ හිනාවෙන් තේරුම් ගියා පට්ට වැඩ්ඩෙක් කියලා .කසුන්ට තත්පර 2යි ගියේ

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +15

      ❤️🙏😍 thank you so much for For this Great comment 😍😍😍

    • @pamodpivithuru2792
      @pamodpivithuru2792 3 года назад +3

      sirawata. kassa denagaththa ekenma weddek kiyala. supiriyatama kiyanwa. loweth voice wenna puluwan

  • @NamrataVlg
    @NamrataVlg 3 года назад +73

    Waw lively voice❤❤
    Srilanka hasso much talented singers...
    ❤❤❤from🇮🇳🇮🇳🇮🇳 India

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 года назад +109

    කසුන් හරි ආඩම්බරයි කිවුවට එයා එහෙම නැහැ හරිම ආදරනීයයි සහ කරැනාවයි❤️👈 ඔයාල හැමෝම හරිම නිහතමානීයි ජයවේවා ❤️❤️❤️❤️👈 බුදුසරණයි 🙏

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +2

      ❤️ බොහෝම ස්තුතියි comment එකට ... Thank you so much 🙏🙏🙏

  • @dharanisilva6091
    @dharanisilva6091 3 года назад +21

    නිහතමානී දක්ෂ උගත්,බුද්දිමත්,විනිශ්‍ය මන්ඩලයක් ඉන්න තැනක්... එදාමෙදා තුර අහන්න ලැබුන හොදම ගායනය... කටහඩට, ඇබ්බැහි වෙලාවගේ අහපුවාර අනන්තයි ! අතිදක්ශ්‍යයෝ බහුතරයක් කසුන්ව තොරගන්නවා.

  • @kaushlendrasaxena489
    @kaushlendrasaxena489 3 года назад +61

    That alaap wow wow ...love from india 🇮🇳♥

  • @mehmood4716
    @mehmood4716 3 года назад +320

    love from India🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @ishadidulakshana406
    @ishadidulakshana406 3 года назад +74

    අම්මො රශ්මිත මල්ලි මොනවද මම කියන්න ඕනේ 🙏🙏❤️❤️ ඔයා මේ තරගයේ ඉදිරියටම යන්න ඕනේ ... you are a FIRE💥 .

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад

      Akka.... thank you and I wish you all the very best. ❤️❤️❤️🙏

  • @iam7bit
    @iam7bit 3 года назад +13

    That ending. I've listened to it for an unhealthy number of times now.

  • @bunny9814
    @bunny9814 3 года назад +170

    දැනට හින්දි කියපු උන් සුප්පටම කිව්වා මෙයා බලමුකො
    After a 3 hours : can't tell any word....

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +4

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️

  • @awanthaindusara8879
    @awanthaindusara8879 3 года назад +46

    Mark My words, He is a finalist ! Most Probably the winner of Voice SL 2021 !

  • @mankapuri
    @mankapuri 3 года назад +64

    Srilanka is full of talent. Love from lucknow india brother

  • @rasmiranjan111
    @rasmiranjan111 3 года назад +42

    What a voice.
    Love from India.

  • @manishaarya1824
    @manishaarya1824 3 года назад +44

    I love his voice ..what a performance ♥️♥️from India

  • @gokulkrishnan-by7tg
    @gokulkrishnan-by7tg 3 года назад +25

    Truly unbelievable... What a performance man... You are a born prodigy.... Way to go....Man...lots of love from India

  • @Tha_Ra
    @Tha_Ra 3 года назад +229

    කෝචිලා පස් දෙනාට ආදරෙ අය කෝ ❤️🙋🙋🙋🙋 මාරයි සහයෝගයෙන් වැඩෙ කරනවා ❤️❤️

  • @akashsharma8700
    @akashsharma8700 3 года назад +36

    Srilanka, love 💕 what a talent
    ,,,love from india

  • @MdBabu-hg6jw
    @MdBabu-hg6jw 3 года назад +25

    From Bangladesh, a big fan of THE MAESTRO AR RAHMAN

  • @dinupaththamperuma1581
    @dinupaththamperuma1581 3 года назад +176

    තුන් පාරක් බැලුවා....
    අම්මයි තාත්තයි හරිම වැදගත් පාටයි...කිසි කලබලයක් නෑ..
    පුතා දක්ෂයා කියන විශ්වාස හිතේ තද කරන්න් පුතා දිහා බලාන ඉන්නවා❤

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +4

      බොහොම ස්තුතියි ඒ වචන වලට❤️❤️❤️

    • @tharangaphotos
      @tharangaphotos 3 года назад

      @@rashmitha_abhisheka 👍👍

    • @BopeSM
      @BopeSM 3 года назад +2

      Carey කොල්ලො එහෙමයි 😍

  • @derickswijerathna9011
    @derickswijerathna9011 3 года назад +51

    එකෙන්ම පුතේ උබට ගේමක් නෑ ... උබේ සමහර breathing end වල සමහර ප්‍රකට ගායකයන්ටවත් යන්න බැරි space එකකට උබ ගියා ..ඒක ෆට්ට good luck 😍😍😍☺️

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +1

      බොහොම ස්තුතී ඒ වචන වලට😍🙏

  • @maheshworghimire9007
    @maheshworghimire9007 3 года назад +6

    Watching from NEPAL...love you Srilanka ..Voice of SRILANKA...

  • @christophermonteiro1467
    @christophermonteiro1467 3 года назад +35

    He's so talented wow!All the best for ur upcoming rounds... Love from India💓

  • @ghartiboy7577
    @ghartiboy7577 3 года назад +72

    Wow wow so sweet voice love from Nepal I live in Saudi 🥰🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇸🇦🇸🇦

  • @shateenrahman5829
    @shateenrahman5829 3 года назад +32

    The band did a fantastic job here. This song always had the metal in it.

  • @sidantha2000
    @sidantha2000 3 года назад +347

    කසුන් : සුපිරි.. 👌
    උමාරියා : ම්ම්ම්.. 😦
    කසුන් : ඔබහන් ඕක..
    (උමාරියා/ශශිකා බසර් ඔබයි)🚨
    කසුන් : මුන්ට මං ම කියන්න ඕනේ 😏

  • @lavindu_sachintha
    @lavindu_sachintha 3 года назад +130

    අහන 100 වෙනි පාර මේ. අර දිල් සෙ රේ... කියලා ඇදලා කියද්දී එන ෆීල් එක වෙන කිසිම තරඟකරුවෙක්ගෙන් දැනුණේ නෑ.. ජය මල්ලී... ආන්නද මාතාවගේ සරණයි!

    • @nishamaljayasekara4396
      @nishamaljayasekara4396 3 года назад +3

      Do not always telling Ananda Ananda Ananda.There are super performances from Central Schools Also.(Nishamal Bandara -Senior Civil Engineer)

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +4

      Bohoma sthuthi aiye!!!😍❤️

  • @lankansvoice3456
    @lankansvoice3456 3 года назад +150

    මොන මගුලක්ද මල්ලි මේ කරේ. උමාරියා ගල් වෙලා. ශශිකගෙ කට උල් වෙලා.. රෑ 12 ඉඳල මේ වෙනකොට කී පාරක් බැලුවද කියල මතකත් නැහැ. ❤️❤️

  • @hithaishigimhana565
    @hithaishigimhana565 3 года назад +22

    අද ආයෙම ආවා අහන්න🔥❤👌මේ වෙද්දි උබ කැපිලා💔 කැපුනත් මේක අහන එකනං නතර කරන්නෙ නෑ බං❤🔥☄ next level එකෙක් උබ. ඊට වඩා දෙයක් දන්නෑ අපි🔥🔥🔥🔥🌏

  • @xenathegreat1
    @xenathegreat1 3 года назад +33

    This was the best audition .. this guy had all his notes at right place ... ❤️

  • @GoutamKumar-hk9wb
    @GoutamKumar-hk9wb 3 года назад +58

    I have no word to say.. What a voice yar..
    Lovely, killing performance ❤️❤️❤️❤️
    Love's from india ❤️❤️❤️❤️

  • @chandimashan9573
    @chandimashan9573 3 года назад +69

    මේ බැන්ඩ් එක සිංදු කියන්න එන අයට සිංදු කියවනවා..... super baking ...

  • @khazazaman1059
    @khazazaman1059 3 года назад +129

    what a performance😻🇧🇩

  • @aniketkhambalkar6980
    @aniketkhambalkar6980 3 года назад +16

    What a voice, what a improvisation, what a singing Great Great Great from Sri-lanka

  • @udayasenanayaka4551
    @udayasenanayaka4551 3 года назад +249

    Indian idol ගියත් දිනන්න පුලුවන් කොල්ලෙක් 👌

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +14

      thank you so much for the comments 🙏🙏🙏 බොහොම ස්තුතියි ❤️🤛🏻

    • @nipunudayanga4334
      @nipunudayanga4334 3 года назад +4

      Aththtama marama dakshayek.kolla dinandma ona

    • @rashmitha_abhisheka
      @rashmitha_abhisheka 3 года назад +2

      @@nipunudayanga4334 Thank you so much for the comnents 🙏🙏🙏 බොහෝම ස්තුතියි ඒ comment එකට ❤️

    • @m.g.gayanchathuranga4098
      @m.g.gayanchathuranga4098 3 года назад +2

      Aniwaren