How to keep the timing of a bike engine accurate ටයිමින් හරියටම සාදා ගමු
HTML-код
- Опубликовано: 2 дек 2024
- Hi friends...
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
= / @pistonwithanubro
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends...
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
= / @pistonwithanubro
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number-0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching...
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.com/KpqkQZj9Q2C...
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
Group 1a join wenna bane bro plz
Pulsar 180 raum light 1 timing setting gana ahanda oni mata
පෝන් නමිබර් එකක් දෙන්න මගෙ බයික් එක හදාගන්න ඔින මල්ලි ඔයාට කියලා
@@surangaajith1195 Whatsapp only 0711031246
Oyage garaj eka koheda tiyenna. Mn channel 1ke okkoma videos beluwa. Oyata hoda denumak tiyenawa.
@@gayantharaka8886 මොනරාගල
ඉතා වටිනා කාලෝචිත වීඩියෝ එකක් ,අද කාලෙ කවුරුත් නොකරන දෙයක් ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි ජයවේවා
❤
නියමයි කොල්ලො..උබට සුපිරිම ගමනක් යන්න පුළුවන් ...සුබ පතනවා බන් උබට...අපේ එකා..❤️❤️👍❤️
Tnx බොක්ක ❤️❤️
Hodata teruna machan . Obatumata karana siyaluma weda jayawenna ona . Good luck bro....
ජයවේවා සහෝ, නියමයි හොදේ
උබේ වීඩිඕ වලින් බයික් එකෙ ඉන්ජින් එක තනියම ගලවලා හයිකරා
සරලයි, පැහැදිලියි, නයමයි ❤❤❤
ගොඩක් ස්තූතියි අයියෙ❤️
බුදුසරණයි දෙවිපිහිටයි
සුභ පතනවා මල්ලියේ 😘
සුපිරිම වැඩක් ජයවේවා
Good job .ela ela
Discover TDS 125 2006 model bick eke timing thiyanne oya vidiyatada?
බයික් එකෙම් එකට මාර්ක් වෙනස් වෙනවා මම කිව්ව දේ තමා හැම එකකම තියෙන්නේ
Machang garage eken kiwwa timings chain eka thadai kiyala ethakota thel pichchenawa wadilu athada mokkda bn wela aththe thada wenna
Ehm wenn b
මචන් කම්ප්‍රෙශන් අරගෙන තමා ටයිමින් තියන්න ඕන මොකද tdc දෙකක් තියන නිසා ඔවලැප් එකයි කම්ප්‍රෙශන් එකය්8
Enjine eken weli ghin wage saddayak enawa e aida kyla denaganna pulwanda
දාලා තියෙන ඔයිල් ඒක හොඳයි ද ඒක නම් පොඩ්ඩක් බලන්න ඕනි
Ane machan mekath kiyala denna ko tdc gathama fliweel eka podi magnat eka picup coill eka lagata anna oni neda dawala prushnayak
ඔව්
Watina video ekak.... 👌👌👌
සුපිරි 🥰🥰
Aiye safari70cc bike eke kohomada ejas karanne
Timeing d
යාලුවා සුපර් කබ් එකක ටයිමින් වෙනස් උනොත් ස්ටාට් වෙන්නෙ නැද්ද
Ne
Ne
Pulser 135 එකේ Timing chain ajuset karanna barid engine eka galawanne nathw .?
පුළුවන්
@@PistonWithAnuBro Elamh ❤️
Aiye pulser 135 eke timin thiyaddi T mark ekatada iri kellatada. Bike eka galawanna kalin mn beluwa ethakota enne iri kellatane.pistan ekath TDC wala thiyenne timin chen spoket ekath hariyatama mark eke thibba
T mark ekata
Pulsar 135 eke timing cheng saddee enawa engine eka aluthin heduweth eka adu kara ganna widiyak nadda engine ekama saddai
කම්පැනි ම බඩු ද දැම්මෙ අනිවාර්යයෙන් ම ටයිමින් චේන් එක එක්ක ගාඩ් දෙක යි ඇජස්ටර් එකයි දාන්න ඔනී එත්කොට ඔය සද්ද අඩු වෙනවා අනික කෑම් එකෙ රේසර් දෙකත් බලන්න ඔනී
සද්දෙ එනව නම් ඇජස්ටර් එක හරියටම වැඩ නෑ වෙන්න පුළුවන්
Malli mage discover 125 eke oya vidihata timing thibba. Eth start wenne na. Head eke eka Vale ekak hariyata wahenne na. Podi idak thiyanawa. Eka gataluwakda?
ඔව් අයියා කම්පෙශර් ලීක් වෙනවා නේ ඒක බලන්න හරියටම ටයිමින් තියන්න වෑල් ඇද වෙලාද බලන්න
Vale ada Arianna puluwanda.. Nattan aluthin danna weida..
@@samanfernando8733 dann on
Bike eka race karaddi engine eka athule vali katayak hellenava vage saddayak enne mokada kiyanna puluvanda?
ගලවලාම බලන්න ඔනී
Machan discover 125 2006 bike hadala thynwda oya? Mata wisthryak danaganna one
Ow ahnn whatsapp 0711031246
Ow ahnn whatsapp 0711031246
Maruu bn
සුපිරි
Group 1a join wenna bane bro plz
Pulsar 180 raum light 1 timing setting gana ahanda oni mata
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
මට CD100ss hero honda එකේ timin ejese karanne kohomada
ඔටෝ ඇජස්ටර් එකක් තියෙනවා
Hethakota hariyatama timing thiyanne mona mark ekatada f ekatada t ekatada naththan t akura lg thiyena iratada
T අකුරට
Ek habai bike ekem bike ekata wenas wenna පුළුවන්
good luck❤️❤️
T akura laga thiyena irata timing mark eka ganna ewath thiyenawada
ඔව් කොහොම හරි පිස්ටන් එක උඩටම තමා එන්න ඔන
Machan timing chain eka maaru karanna keeyak withara yaida. Price plz
Mokkd bike ek
මගේ ප්ලැටිනා බයික් එකේ ටයිමින් චේන් සද්දයක් ඇවිත් ඇජෙස්ටරෙ තියන ඇනේ ගලවලා දිග ඇණයක් දාලා සද්දෙ නැති කරලා දුන්නා ඒක එන්ජිමට ප්‍රශ්නයක් වෙයිද
ගඩ් ඉක්මනින් කැපෙනව ආය සද්දෙ එනව ටික කාලෙකින් ඉක්මනින් චේන් එකයි ගාඩ් දෙකයි ඇජස්ටර් එකයි දාන්න
Machan sampurna sawikirima dakwa pahadiliwa kiyala denna
❤❤❤
Ayya mge bike eke 1st ekt dala cluth ek release krnne natuw wheel ek karakenw ne.eka clutch eke prashnayakd?
ඔව් ක්ලච් එක හරියටම ඇජස් කරන්න
bohoma sthuthiy
Honda press cub eke bike ekk start krana kot engine eka hariyem අමුතු සද්දයක් එනවා aie
Whatapp sound recod ekk ewanna 0701862399
Maru machan
❤❤
සුපිරියි ❤️👍👍
Mokada putha ekama de daha sarayak vithara kiyanne vedeo eka rubber vage adinnada
Kiyayana de hariyata kiyapan malli
Ok
Thanks bro
අයියේ ප්ලෙෂර් බයික් එකේ ඔය විදියටද ටයිමින් තියන්නේ t අකුරටද ඉරටද කියලා
ටී අකුරට
ethakota bari welawath timing spocket ek galawala aye haikaroth oy kkathawa hariyanne nane
Ai e 🙄 oy විදියට thama thiynn
Mcn mge idpu gmn aul ynawane timin
Whatsapp 0711031246
Ethakota pahala semawa DDC tha?.
N n bdC ඒ කියන්නෙ පහළ සීමාව බොටොම් ඩෙට් සෙන්ටර් tdc කියන්නෙ ටොප් ඩෙට් සෙන්ටර් ඉහළ සීමාව
දුරකථන අංකය එවනවාද ස්තුතිය
0711031246
ටයිමින් වෙනස් නම් කොහොමද හදා ගන්නෙ
කෑම් වීල් එක ගලවලා හදන්න ඔනී
Alut bor akak trbbhma taimn teyanna onda
Ow
@@PistonWithAnuBro aei bike aka slo teyala aya tikak tikak wala padpuwhma wanas wanna kohhra tun karla slo tebbat ahmai
ඩයප්‍රෑම් කාබියුලේටර් එකක් නම් බලන්න ඩයප්‍රෑම් කැපිලා ද කියල පිස්ටන් ස්ලයිඩ එකක් නම් පිස්ටන් ස්ලයිඩ එක කැපිලා ද බලන්න
කාබියුලේටර් සුද්ද කරන්න
ජෙට් බලන්න හොදයි ද කියල
කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න
චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න
ඔය මොකුත් කරල හරි යන්නෙ නැත්නම් කාබියුලේටර් එක ගෙවිල වෙන්න පුළුවන්
Karnna teyana hamdykma kala wana kaga hari kabltryak teyala duwala baluwnm hari nada anika tami alut tamin can akak damma at sadya anwa nikan hulan park waga
ඉග්නෙශන් සෙට් කරන්නෙ කොහොමද
F mark walin
Godak wadagath
Ct100 bike ඒකේ air clenar එකට petrol ගහන්නේ මොකද bro
Wal bolck weld balanna සයිලන්සරය ekkama.
Tanks 👍
@@PistonWithAnuBro engine valved?
Ow ay balann petrol ඔෆ්ලෝ වෙනවා ද කියල
Ow ay balann petrol ඔෆ්ලෝ වෙනවා ද කියල
Tnx 🎖️️
මචන් නම්බර් එක දාන්නකෝ මගෙ ct100 eke ටක් ටක් ගාල සද්දයක් එනවා..මොකක්ද කේස් එක ...ගැරිජ් එකකින් ඇහුවාම කිව්ව ටයිමින් චෙන් එක දාන්න කියලා...
0711031246 whatsapp enn
එතකොට මචන් Technical ward එකෙන් "BDC" කියන්නේ යටි සිමාවනෙ එතකොට පිස්ටන් එක යටි සිමාවෙ තියලා තමයි "Timing" එක තියන්නේ "TDC" වල නැහැමෙයිනේ "Timing" තියන්නෙ ඒක වැරදිනේ අපිටනම් කියල දිලා තියෙන්නෙ යටි සිමාවෙ ඒ කියන්නෙ "BDC" ඉදන් ටයිමින් එක තියන්නෙ කියලා එක්කො මට වැරදුනාද? නැත්තම් ඔයාට වැරදුනාද පොඩ්ඩක් පහදල දෙන්න ප්ලිස්
Ayy මම ඉගෙන ගෙන තියෙන්නෙ නම් ටයිමින් තියද්දී පිස්ටන් එක ඉස්සෙල්ලා ම උඩටම ගන්න ඔනී කියල ඒ කියන්නෙ tdc ( top det senter ) එහෙම තමා හැම බයික් එකකම වගේ තියන්නෙ
නෑ brother අනිවාරයෙන් පිස්ටන් එක ඉහල සිමාවට ගේන්න ඕන ටයිමින් තියාගනිද්දි
පිස්ටනය සම්පීඩන පහර අවසානයට අංශක 7-10 ට පෙර පුලිගුව නිකුත් කරන්න හදන්න ඕනෙ
Tepat thiyne heti video aekak dannako
Timing chane nathi bike wala komada hadanne
එවායේ තියෙන්නෙ පුශ් රොඩු ඒවායේ බයික් එකෙම් බයික් එකට වෙනස් වෙනවා.මාර්ක් තියෙනවා
@@PistonWithAnuBro thank you
එන්න ඕන තැන් කිව්වට, ඒක හදා ගන්න හැටි කිව්වෙ නෑනෙ එහෙම හරියටම නැත්නම්.
Whatsapp 0711031246
Match wenne nathi unot kohomada hadanne?
අනිවාර්යයෙන්ම ම මැච් වෙනවා එහෙම වෙන්නෙ නැත්තම් එක්කො ප්ලයි වීල් කී කට්ටෙ කැඩිල ක්‍රෑන්ක් එක කැරකිල වෙන්න පුළුවන් ඒ නැත්තම් ක්‍රෑන්ක් එකේ පොඩි වීල් එක කැරකිල වෙන්න පුළුවන්
අයියේ මගේ බයික් එකේ හෙඩ් එකෙන් ඔයිල් ගහනවනේ
පැකින් ගිහින් ඇති
ඒක හදන්න කීයක් විතර යනවද අයියේ ?😢
Whatsapp 0711031246
මචං උඩ ටයිමි විල් එක ගැලෙව්වම වීල් එක නැවත සවිකරන විට පොයින්ට් එකටම හයි කරාම හරි නේ.... ඒ කියන්නේ වීල් එක කෙලින්ම පොයින්ට් එකට හිටින විදියට තිබ්බාම හරි නේ... පොඩ්ඩක් කෙල වුනා බං ... එකයි අයි අයි ඇහුවේ
....🥴
Ow උඩ මාර්ක් එකට ගන්න කෑම් ශාෆ්ට් එකේ වීල් එක
හැම එකෙම කට්ට නැහැ නෙ.8නට් දෙකෙන් හයි වෙන ඒවා වෙනස් උනොත් කොහොද ටයිමින් තියාගන්නේ
Byk bike timing chain setting
🤙
ඒකෙ විස්තර කියල දුන්නට එක්ක මැච් කරන විදිය කියල දුන්නෙ නෑනේ
පච ටයිමින්,
ටීඩීසී, ටීඩීසි, කියනවා, ටීමාර්ක් කියනවා...
ඔන්න ඔහොමලු ටයිමින් තියෙන්නේ ...
කොතනද ටයිමින් කියලා කිව්වෙි නැහැ !
කපටි දරුවෙක් ! 😀
මම පල්සර් එකේ ට් කට්ටේ ඉරට තිබ්බේ
🤩🤩
එකම දේ දහ පාරක් කියන්න එපා බ්‍රෝරෝ එපාවෙනවා.😢
Sorry 😞
මචන් හෙඩ් එකෙන් ඔයිල් ලීක් වෙන්නෙ ඇයි බොර් කරල පිස්ටන් දාලා වෑල් ගයිඩ් දාල හැදුව ඒත් ටිකක් ලීක් වෙනව... 🤔
Whatapp 4t ekk ewanna oil yan thana hariyatama 0711031246
V type oni
8ඇන දෙකක් දාලා තියෙන ස්පොකට් එකක් තියෙන එකක ටයිමින් තියෙන එකක් කරපන් කෝ මල්ලි
❤
Ko f market 😁👌😂
Ek ෆයරින් ඕඩර් මාක් එක
👍 👍 👍 👍 👍 👍
ekama dene kiyawanne
😯😀👌👍
Madi engineering
Timin awl giyoth mokada wenne
engine performance එක අඩු වෙනවා මොකද හරියට එන්ජින් එක පත්තු වෙන්නේ නැති නිසා එන්ජින් එකේ ජවය අඩු වෙනවා අඩුවෙනවා එහෙමත් නැත්නම් බලය.ඒ වගේම තමයි එන්ජින් එකේ ස්ටාර්ට් වෙන්නෙ නැති අවස්ථා තියෙනවා මොකද අවශ්‍ය තැනදී වෑන් ඇරෙන්න සහ වැහෙන්නේ නැති උනාම අවුල් යනවා.ඒ වගේම තමයි taimin වැරදියට තියන්න එපා එන්ජින් එකේ piston වෑල් කැඩෙන්න පුළුවන්
😘😘
👍👍👍
😍😍
❤️❤️
💪💪💪
Ane kollo eka wachane daha parakata wediya kiyala vedio eka dikgagadsanna epa
Sorry
ඕයා තාම මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑනේ
Kiyanna
ටැපට් තද වැඩි උනා මගේ අතින්.. ඊට පස්සේ බයික් එක මිස් කරන්න ගත්තා.. ටැපට් බුරුල් කරා ඒත් ඒක එහෙම්මයි ... කදු අදින්නේ නෑ.. රේස් වෙන්නේ නෑ හිමින් විතරයි යන්න පුලුවන්.. 30ට වගේ තැන්නේ.. කන්දක් යනකොට හිමින් ගියොත් යනව රේස් කරොත් ස්ලෝ වෙනව 135ඩිස්කවර් එකක්
@@saliyasaliya1470 කරන්ට් පැත්ත බලන්න
Cdi balann
Plug balann
Ignition coil balann
කාබියුලේටර් සුද්ද කරන්න
එයාර් ක්ලීනර් බලන්න
Kam saft aka thiyana vidiya. Sokar thiyena vidiya nane.
Ek bike ekm bike ekt wenas wenw mokkd oyg bike ek
machan oyage phone num eka dennako
Whatsapp only 0711031246
Only one Thing Always telling Good But Not a Good brain
ටීඩීසී, ටීඩීසි, කියනවා, ටී මාර්ක් කියනවා...
ඔන්න ඔහොමලු ටයිමින් තියන්නේ ...
කොතනද ටයිමින් කියලා කිව්වෙි නැහැනෙ
දරුවා ! 😀
Thank you
Aya balann kiww ndd kiyala mark tika
@@PistonWithAnuBro කොයි මාර්ක් එකද කියලා කිව්වෙි නෑනේ...?
@@PistonWithAnuBro මම කමෙන්ට් එක එඩිට් කරනවා... ok?
සුපිරි
👍👍
සුපිරි