CT 100 - Part 3 - Engine timing

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 210

  • @MrGadgetMotorCo
    @MrGadgetMotorCo  3 года назад +50

    බලන හැමෝම කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කලොත් මගෙන් ඔයාලට දැහැගන්න පුළුවන් දැනුම බොහොමයි..

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 года назад +1

      aniwarenma aiya

    • @sithumkavinda1070
      @sithumkavinda1070 3 года назад

      Namba eka dana puluwanda oyata katha karanna

    • @upulperamalal4003
      @upulperamalal4003 3 года назад

      mata oyaga nambara danna ko

    • @sampathjayawardana5654
      @sampathjayawardana5654 3 года назад

      Caliber bike ekaka engin timin tapat sambanda video ekak karanna malli oyage phone no ekatb danna godak wadagath mata.

    • @ruwancgamara8984
      @ruwancgamara8984 3 года назад

      ඇනේ අයියෙ පලග් වලින් ඔයිල් ලීක් වෙන්නෙ ඇයි සමහර වෙලාවට එකකින් එනවා

  • @lahirumadhushan4028
    @lahirumadhushan4028 3 года назад +1

    මම ගොඩක් කැමති විෂයක්. පැහැදිලිවම කියල දුන්නට ස්තුතියි. ඊලග video එක දානකම් බලන් ඉන්නව.

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 года назад +2

    Ela Ela Thawa Video Ona

  • @playmusicwijesekara4393
    @playmusicwijesekara4393 3 года назад +1

    ඔයා සුපිරි අයියා හොදට පැහැදිලි කරනවා ජය වෙිවා

  • @rajithpathirana6601
    @rajithpathirana6601 3 года назад +1

    එක විනාඩියක් වත් මගඇරියෙ නෑ ඒ තරමට වටිනව. ගොඩාක් ස්තුතී 🙏 තව වීඩියෝ ඕන ඉස්කූටර් එන්ජින් වලත්.❤

  • @menakamadushan2045
    @menakamadushan2045 3 года назад

    සුපිරිම ජයවේවා ගොඩක් වැදගත් චැනල් එකක්

  • @arunaprasad4691
    @arunaprasad4691 3 года назад

    Aiya kiyala dena widiya hodata therenawa.budu saranai.

  • @rajithnuwan9068
    @rajithnuwan9068 3 года назад

    Hugak hoda wadak ayyee api wage igena ganna ayata mee tiyena tattwet ekkaa 👍👍👍

  • @CHANNEL-zs6is
    @CHANNEL-zs6is 3 года назад

    ඉගනගත් දේ බොහොමයි, බොහොම ස්තුතියි , ජයවේවා

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 года назад

    eelaga tikath onee aiya
    oya katha krna widihen therenwa oya deyk danagena thamai kiyadenne kyla
    well done aiya

  • @ranjithkarunarathna6299
    @ranjithkarunarathna6299 3 года назад

    Oba hari saralawa kiya denawa. Thamks

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 3 года назад

    Supiri wadak aiye.thawa kiyala denna

  • @sisithachamika4666
    @sisithachamika4666 3 года назад

    මේ වීඩියෝ ටික ගොඩක් වටිනවා. පුලුවන් නම් playlist එකක් විදියට කරන්න. එතකොට අතරමගින් බලන කෙනෙක්ට අනික්ව හොයන්න ලේසියි.

  • @kavishkadhananjaya3516
    @kavishkadhananjaya3516 3 года назад +1

    Maru aiye good luck👍👍👍👍🙏🙏🙏🙏🙂

  • @navodabandara3863
    @navodabandara3863 2 года назад

    ඇත්තටම වටිනවා අයියා ගොඩක් පිං ❤

  • @closd3328
    @closd3328 3 года назад +2

    වීඩියෝ එක නියමයි ct100 බයික් එක්ක ට්‍ර්පට් එක ගාවින් ගැලෙව්වට පස්සේ සද්දේ වෙනස් උනානේ නිකන් පල්සර් වල වගේ අර කුයින් සද්දයක් අවා එක නැති කර ගන්නේ කොහොමද අයියේ

  • @thebikehack2813
    @thebikehack2813 3 года назад

    Thanks tdc kiyala dunnata👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharindulenagala8070
    @tharindulenagala8070 2 года назад

    Honda CB125T eke tappet adjustment vedio ekak one

  • @younirmala
    @younirmala 3 года назад

    thank you very much for the explanation. very much apriciated.

  • @මඩයා-ප5ළ
    @මඩයා-ප5ළ 3 года назад +1

    Supiri aiye. ❤❤💪

  • @madushankakumara9426
    @madushankakumara9426 3 года назад +2

    එන්ජින් එක ටිකක් රේස් කරනකොට විතරක් ටක ටක ගාල සද්දයක් එනව. ස්ලෝව් දුවනකොට ඒක නෑ. මේක ටයිමින් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද? හෙඩ් එකෙන් තමා සද්දෙ එන්නෙත්. ටැපට් සද්දෙට වඩා ලොකු ටක ටක සද්දයක් එන්නෙ. රේසර් ඔක්කොම අලුතෙන් ගැහුවෙ. වෑල් ග්‍රයිඩ් කලා. රොකර් ආම් දෙක දැම්මා. කෑම්ප් රේසර් ගැහුව. වැල් ගයිඩ් ගැහුව

    • @sameeraprabath7612
      @sameeraprabath7612 3 года назад

      ටයිමින් චේන් ගෙවිල ඇති බ්‍රෝ

  • @dulaboy6200
    @dulaboy6200 3 года назад

    Patta aiye ❤️❤️

  • @judeanthony3660
    @judeanthony3660 3 года назад

    Thank you very much Malli,

  • @codemasterlk
    @codemasterlk 3 года назад

    bro timming chain එක crank shaft එක පැත්තට සෙට් වෙන wheel එක වෙනම ගන්න නැද්ද? ( මට diameter එක අඩු wheel එක්ක ඕනි. Head එකේ තියෙන wheel එක ලොකු වැඩී.)

  • @kosala.nawarathne
    @kosala.nawarathne 3 года назад +1

    Dn awe balanna 😍🤩

  • @thilankakumara6699
    @thilankakumara6699 2 года назад

    ඔබතුමාට ගොඩක් ස්තුතියි .පුළුවන් නම් tapats cliyarans mm වලින් කියනවාද

  • @dinidunimsara9027
    @dinidunimsara9027 Год назад

    අයියේ අපේ ct 100 එකක් තියෙනවා ඒකේ ටැපට් උපරිම එජස් කලා තියෙන්නේ ඒකේ ටයිමින් චේන් එක ගොඩක් සවුත්තු වෙලා . දැන් ඒකේ ටයිමින් චේන් එක මාරැ කරොත් ටැපට් වලත් වෙනසක් කරන්න ඕනිද.

  • @samanfernando8733
    @samanfernando8733 Год назад +1

    Aiya discover 125 bike eke fual Vale eka hariyata wahenne na. Podi idak thiyanawa. Mekata mokada karanne...

  • @chamindapremalal361
    @chamindapremalal361 3 года назад

    නියම පැහැදිලි කිරීමක් 👍

  • @tharindumadushan9614
    @tharindumadushan9614 3 года назад

    නියමයි...සුපිරි වැඩක්....🤘❤

  • @kk-lv7ii
    @kk-lv7ii 3 года назад

    හොද පැහැදිලි කිරිමක්❤️

  • @rasikarsuk8161
    @rasikarsuk8161 3 года назад

    Kuruth kiyla den nha ouwa........💪💪💪💪💪💪💪💪💪💪💪

  • @pranamawickramasinghe8953
    @pranamawickramasinghe8953 3 года назад

    Honda cg125 ekaka tappet screw eka uparima pahath karala thiyenne thawa adjust kranna balu ekat mokkda karanna ona?

  • @janithjayasanka5080
    @janithjayasanka5080 3 года назад

    Supiri 🤩🤩🤩

  • @anuwa2818
    @anuwa2818 2 года назад

    අයියේ බෝර් එක පිටිපස්සෙ ටයිමින් චේන් එක එලියෙං එජස් කරන්න පුලුවං නේද ඒක හරියට එජස් උනා කියල හොයාගන්නෙ කොහොමද

  • @shanthawwwputhun5881
    @shanthawwwputhun5881 3 года назад

    Supiri wadak

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 года назад

    Super 👍👍👍

  • @lalithsakalasooriya6303
    @lalithsakalasooriya6303 Год назад

    Super ..

  • @nethsararanganath5144
    @nethsararanganath5144 2 года назад

    මගෙ timeing wheel එක පැනල තිබුන.... දැන් මම hed එකේ timeing එක හදාගන්න ඕනෙ කොහොමද ?

  • @KasunWimanta
    @KasunWimanta 4 месяца назад

    Good bro

  • @isuruvlogs5027
    @isuruvlogs5027 3 года назад +1

    යටින් ටයිමින් තිබ්බම ටයිමින් චේන් එකෙ උඩ වීල් එකේ timing තියන්න නෑ නේද

  • @amilaamial5425
    @amilaamial5425 3 года назад

    Aiye bike eke petrol wada karanawa madi wagenam cabulator eka clean karoth eka hariyaida? Nathnam wena mokakda karanna one..
    platina 100 cc

  • @jayashanlakshitha9419
    @jayashanlakshitha9419 3 года назад

    Patta bro👌

  • @rasinthaadhikari
    @rasinthaadhikari 2 года назад

    Thank you

  • @AKDhelp
    @AKDhelp 3 года назад

    Thank you 👍🙏🙏🙏❤️

  • @rasikamaduranga4924
    @rasikamaduranga4924 3 года назад

    Well trapat Ades karana tool ganna thiyenne koheda .clutch pelet1 galawa dagannath tools ganna Nagar Uday karanna

  • @hrchanaka5392
    @hrchanaka5392 2 года назад

    Aiye pulser 135 timin thiyaddi. T akuratada ganna one ethana thiyena iri kellatada

  • @rasikarsuk8161
    @rasikarsuk8161 3 года назад

    Niyami niyami supiri

  • @dilipkumaraaberathna6271
    @dilipkumaraaberathna6271 3 года назад +1

    Pat 5 nene aiye

  • @dulipabeysingheabeysinghe6337
    @dulipabeysingheabeysinghe6337 3 года назад

    Thank you mr

  • @jeewasandaruwan5976
    @jeewasandaruwan5976 3 года назад

    සුපිරි ආාා...

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 2 года назад

    Timing වැරදියට තියලා ස්ටාට් කරන්න ගියොත් වෑල් කැඩෙනවද

  • @dammikaabesinha5147
    @dammikaabesinha5147 Год назад

    Ayye bike eke timing chang eke tok tok gala sound ekak enawa eka ejest karanne kohomada vidio ekak dannko

  • @tiktoknawa5547
    @tiktoknawa5547 3 года назад

    අයියේ යමහ මේට් 50 බයික් එකේ කික් එක හිර වෙලා...ඒ කියන්නෙ පිස්ටන් අත හිර වෙලා...හිටපු ගමන්මයි ලෙඩේ ආවෙ...ඒකට මොකද කරන්නෙ??

  • @thariduthiwanka6857
    @thariduthiwanka6857 2 года назад

    සුපිරි ❤️

  • @Nimesh6705
    @Nimesh6705 3 года назад

    niyamai bro

  • @Dhakshinalanka0393
    @Dhakshinalanka0393 3 года назад +1

    අයියේ ෆල්සර් 135 බයික් එකේ එන්ජිමෙන් ටක් ටක් ගාල සද්දයක් එනවා ටැපට් ඇජස් කරා ඒත් හරිගියේ නෑ රේස් කරනකොට සද්දෙ වැඩියි

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Tappet eke raser eks upset wela

    • @Dhakshinalanka0393
      @Dhakshinalanka0393 3 года назад

      @@MrGadgetMotorCo එන්ජිම ගලවන්න ඕනෙද

    • @Dhakshinalanka0393
      @Dhakshinalanka0393 3 года назад

      මෙහෙම සද්දෙ තියාගෙන කොළඹ ඉදල අම්පාරෙ යන්න හොඳ නැද්ද

    • @Dhakshinalanka0393
      @Dhakshinalanka0393 3 года назад

      අයියේ ඔයා කොහේද ඔයා කන්ටැක් නම්බර් එකක් එවන්න

  • @dinidusanjaya3437
    @dinidusanjaya3437 3 года назад +1

    අයියේ ct 100 එකේ ගියර් මාරු කරලා අපි ස්පීඩ් යනකොට ඔටෝ ගියර් මාරු වෙනවා නේ මගේ bik එකේ e මොකෝ පැහැදිලි ව කිවුවොත් 4 speed යනකොට පොඩි ගේ ට් ට ක්. අහු උනාම ai ගියර් පෑඩ් ල් එක ට ගහන්න ඕන මේ ළඟ ඉඳන් මේ ලෙඩේ aiya mokad e... 🙄🙄🤔

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +2

      ගියර් සිලෙක්ට් ෆෝක් ගෙවිලා

  • @ravindulakshita673
    @ravindulakshita673 Год назад

    Velocity bick vala time thiyanne kohomda

  • @bandaramms
    @bandaramms 3 года назад

    නියම වැඩක්. ටයිමින් චේන් අලුතින් දාන්න ඕන කීලෝමීටර් ගානක් නියනවද.?

  • @sumithranasinghhe6684
    @sumithranasinghhe6684 3 года назад

    Niyamai

  • @dinushkumara4741
    @dinushkumara4741 Год назад

    උඩ ස්පොකෙට් එක ගැලෙව්වාම ඒක ඒක දෙපැත්තම දැම්මෑකි ඒක හරියට හොයගන්න විදියක් නැද්ද

  • @mobilestudio1026
    @mobilestudio1026 3 года назад

    Ayya mage bike eka high rpm wala vibrate wenawa timing chain aulak nisada ehema wenne.

  • @sulakshamalshan3222
    @sulakshamalshan3222 3 года назад

    වටිනවා 🤘

  • @tutuwakbik7065
    @tutuwakbik7065 3 года назад

    Top kiyanne othana piston eka top position ekat ena hnd neda

  • @susanthakumara9200
    @susanthakumara9200 3 года назад

    Tapat ejes karannne kohomadaa

  • @amithkumara794
    @amithkumara794 3 года назад

    Thanks

  • @dineshmadusanka8545
    @dineshmadusanka8545 3 года назад

    Supiri ❤

  • @chathurangajayanatha4940
    @chathurangajayanatha4940 3 года назад

    Pulsar 135 bike eke head eken kasi 2k ekata gewenawa wage sound ekak enne ai

  • @AfrarAzmi
    @AfrarAzmi 3 года назад

    Mage cb160 Indian bike eke crank balancer eke spring danna onne please help karanna

  • @ARTYcanteen
    @ARTYcanteen 3 года назад

    Ayye cd 125t eket oya vidiyamada

  • @upulkumaragamage5953
    @upulkumaragamage5953 3 года назад

    Niyamai super,,, video ekata pahalin unlike karala thiyenne garage karayo set ekak

  • @samankatulanda4554
    @samankatulanda4554 3 года назад

    Mata cd125 tappet thiyanna oone help karanna puluwanda

  • @dulaboy6200
    @dulaboy6200 3 года назад

    Pulser 150 ganath video danna aiye

  • @asankachathuranga5105
    @asankachathuranga5105 2 года назад

    Timing chain serama hariyata dalath bike eka start venava eth rece karanne nethuva inna be engine eka off venavane ayye

  • @kosala.nawarathne
    @kosala.nawarathne 3 года назад +1

    1)එක්හස්ට් ටැපඩ් එක පැත්තේ විතරක් ඔයිල් ලීක් වෙලා තියෙන්නේ ඇයි ?
    2)timing chain එකෙත් sprocket ගෙවෙනනේද? ඒක ගෙවුනද කියලා දැනගන්නේ කොහොමද? ගෙවුනම මොකද වෙන්නේ?
    3)
    දැනට මේ ටික දැනගන්න ඕනේ වගේ😍

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 года назад

    නියමයී මිත්‍රයා ❤️

  • @akilabandararathnayaka4497
    @akilabandararathnayaka4497 3 года назад

    engin bor sambanda video ekakuth karanna

  • @ARTYcanteen
    @ARTYcanteen 3 года назад

    Supiri

  • @anjuperera2363
    @anjuperera2363 3 года назад

    Ayye me avruddevath ns200 eke rivew ekak karannako

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 3 года назад

    Dfsk unimo loriye taiming tiyanne kohomada bro

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Timing set wenne waahana wala mama danna widiyata eka piston ekka TDC walata..e piston eka boho wita 1st piston eka..side cover galawala balanna one crankshaft eke side eke thiana timing belt drive gears walata thamai timing marks thiyenne..hondma wade thamai galawanna kalin covers tika galawala hondata balaganna eka

    • @chathuramaduranga3624
      @chathuramaduranga3624 3 года назад

      @@MrGadgetMotorCo tanx

  • @truth1613
    @truth1613 2 года назад

    අයියෙ මගෙ PULSAR 150 UG4.5 2019 බයික් එකේ 28000 පැදල තියෙන්නෙ,BRAND NEW ගත්තට පස්සෙ තාම එක වතාවක්වත් TAPPET/TIMING CHAIN ADJUST කලේ නෑ.සාමාන්‍යයෙන් කීයෙන් වගේද ADJUST කරන්නෙ.?

  • @hashanchathuranga9505
    @hashanchathuranga9505 3 года назад

    niyamaiii

  • @a.t.k1764
    @a.t.k1764 Год назад

    අයියේ ප්ලෙෂර් බියික් එකෙ ඔය විදියටද එන්නෙ ටයිමින්

  • @shanukamadhusanka1576
    @shanukamadhusanka1576 3 года назад

    Aiye bike eke petrol wada karanawa madi wagenam cabulator eka clean karoth eka hariyaida? Nathnam wena mokakda karanna one

  • @kavishkadhananjaya3516
    @kavishkadhananjaya3516 3 года назад +1

    Aiye oya plastik nut eka ganna thiyanawada mage bike eke plastik nut eka hena thadai dan nut eka kadila thiyenne aluth ekak danna oni nut eka hena thadai👍👍👍👍🙂

  • @ishananuradha9835
    @ishananuradha9835 3 года назад

    aiye mage bike eka pulsar 150 ekk eke timing chain eka aluten damma ekalla bike eka padinkata adina eke wenasak tyenawa kalin ehm kisima aulak tibun na , timing chain eke sade wadi nisa tama maru kale ,mata kiyanna puluwanda aiye ay ehm wenne kiyla loku udawwak 🤔

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Timing chain thada wadi athi..anik de valve tappet thada wadi athi

    • @ishananuradha9835
      @ishananuradha9835 3 года назад

      Mr. Gadget Motor Co mkkda aiye ekta karanna ona eka auto hariyaida danata 500 km vtr padda hari gye na eth

    • @deesilva7363
      @deesilva7363 3 года назад +1

      Machan oke tiyanawa tensioner wheel akak eka hariyata balance ekata abarala danna ona eke daana katta ganakuth tiyanawa eka hariyata nodammoth oka wenawa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 года назад

    සුපිරි සිංහලෙන් ඔක්කොම

  • @ishanmadusanka4515
    @ishanmadusanka4515 3 года назад

    ct 100 hed aka platina angimata thiyanna puluvanda

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Ehema kianna dan na ekata thiala wenaskam balanna

  • @dileepanuwan6737
    @dileepanuwan6737 3 года назад +1

    thama part 2 blana gmn aiya

  • @senakaranathunga9827
    @senakaranathunga9827 3 года назад

    bro video eka supiri , md 90 t,f mark dekama thiyenawa timing thiyanne kohomada

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад +1

      Ignition timing eka F mark ekatath, valve timing T mark ekatath hadanna

    • @senakaranathunga9827
      @senakaranathunga9827 3 года назад

      ​@@MrGadgetMotorCo thanks bro

  • @minoforest
    @minoforest 3 года назад

    Engine eka athula mechchra clean wenna liqui moly eka udau unada...

  • @kasunlakmal7227
    @kasunlakmal7227 3 года назад

    අවුරුදු 5ක් විතර පැදපු නැති bike එකක් timing තියන්න වෙඉද.kick ek තද වෙලා නම් නෑ

  • @kenathhemanthakahawevithar4661
    @kenathhemanthakahawevithar4661 3 года назад

    Malli oyage pahadili kirima hodai matsa danaganna one F wheel ekai change spoket ekai shaft dekema key delays watunahama timing wenas wenne naha Neda.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад

      Oyage prashne tikak apahadili

    • @kenathhemanthakahawevithar4661
      @kenathhemanthakahawevithar4661 3 года назад

      Malli me danuma labadena widiha harima pahadiliy.oyata tawatawath danuma labenna one me katana sewayata.mage prasnaya timing chain eka galawala dammoth timing wenas wenawada. Tapat ajast karanna witarada tiyenne kiyana ekai.budusaranai oyata.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 года назад

      @@kenathhemanthakahawevithar4661 timing chain eka galawaddi timing wenas wenawa.. Timing chain eka daala cam gear eke timing mark walata thibbath wadak naha timing chain eka sprocket wheel eke kalin thibba dathi walatama watenna oni.. Nattan valve wala happenawa waradi widiyata.. Mama podi ponchiyak aran sproket ekei timing chain ekei mark ekak damma.. Etakota companyen daapu thenatama chain eka daaganna puluwan

    • @kenathhemanthakahawevithar4661
      @kenathhemanthakahawevithar4661 3 года назад

      @@MrGadgetMotorCo thank you malli.budusaranai

  • @a.h.n.pambawaththa4149
    @a.h.n.pambawaththa4149 3 года назад

    Patta❤

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 2 года назад

    Godak watinawa

  • @navodabandara3863
    @navodabandara3863 2 года назад

    Fly weel eke tdc ekt gattama timing chane eket point ekat gnat enw ned aiy

  • @ravindulakshita673
    @ravindulakshita673 Год назад

    F eken kohomda hadanne

  • @rasikarsuk8161
    @rasikarsuk8161 3 года назад

    Puluwan nm pulser 135 LS eke engine gana kiynna

  • @milidupramod1478
    @milidupramod1478 Год назад

    mannam hithanne T akura neme T mark ek thama enna oni athenta