වැස්ස කාලෙට භාවිතා කල යුතුම බෙහෙත.. | Fungicide at Home | Ceylon Agri Pohora | Episode 139

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 79

  • @RSZ-Channel
    @RSZ-Channel 3 года назад +5

    Niyamai

  • @viduvidu887
    @viduvidu887 3 года назад +3

    අපිත් බලබලා.හිටියෙ මෙ වගෙ.ලෙසි බෙත් එකක් ,👍👍👍

  • @guneshakarunarathne1992
    @guneshakarunarathne1992 3 года назад +3

    හරිම වටිනවා මෙම දැනුම...අපේ ගෙවත්තේ රාත්‍රී කාලයේ ගොලුබෙල්ලෝ නිසා ගස් පරිස්සම් කරගන්න අපහසුයි.. කොහොමද ගොලුබෙලි ප්‍රශ්නය විසඳගන්නේ කියලා විඩියෝ එකක් කරනවාද❤️❤️❤️

    • @Agribro
      @Agribro 3 года назад +1

      Wagawa wateta lunu waga karanna.🥦🥦🥦🥦
      Alu yodanna.Ikmamin palanaya karanna puluwan.
      කාබනිකව වගා කරමින් වගාවෙන් දිනන ආකාරය කියා දෙන RUclips නාලිකාව. 👉Agri bro RUclips Channel. 😎😎😎🥦

  • @shehankaushalya8083
    @shehankaushalya8083 3 года назад +2

    Godak watina vedio ekak. Thank you sir. Wasa wisen thora deyak kiya deema gana.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 года назад +2

    condis kiyanne potacium permanganate... Honda adahasak

  • @tharuneth4488
    @tharuneth4488 3 года назад +2

    ස්තූතියි.කැප්ටාන් වලින් වෙන්නෙත් මේ දේමද?

  • @RSZ-Channel
    @RSZ-Channel 3 года назад +3

    Me speyar yanthraya keeyadha lassanai thel dhala gahaddhi sowuththu wennadhdha oya spry kan eka anith ewwanag souththu wenawa

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      Ne pawichchi karanna puluwan. Weladapolen ganna puluwan

  • @jayaminiranasinghe7679
    @jayaminiranasinghe7679 3 года назад +1

    බොහොම ස්තුතියි

  • @dilkianushka1142
    @dilkianushka1142 3 года назад +5

    මේ බෙහෙත ගන්නෙ කොහෙන්ද. ෆාමසි වල ගන්න පුළුවන් ද...

  • @wikumtp6329
    @wikumtp6329 Год назад

    ගොඩක් පිං

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 года назад +2

    Jaya.wewa.isthuthi

  • @madhaviperera7490
    @madhaviperera7490 3 года назад +2

    හරිම වටිනවා...මේක රෝස වලටත් හොදයිද

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      ou

    • @madhaviperera7490
      @madhaviperera7490 3 года назад

      @@CeylonAgri බොහොම ස්තුතියි සර්.. අනේ රෝස මල් ලොකුවට පිපෙන්න කරන්න දෙයකුත් මට කියන්න පුලුවන්ද.. ඔබතුමා කියපු ගොඩක් කාබනික පොහොර මම කරලා බැලුවා.. පොහොට්ටු වැඩිපුර එනවා.. ඒත් මල පොඩියිනෙ.. ඇයි එහෙම වෙන්නෙ..

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 года назад +1

    Harima hodi harima wedagath

  • @indranifernando8051
    @indranifernando8051 3 года назад

    Exactly when do you have to spray before the rains come or when the rain has started

  • @avishkasithumina8252
    @avishkasithumina8252 3 года назад +4

    Niyama video ekka

  • @l.tluckygarden
    @l.tluckygarden 3 года назад +2

    වටිනා විඩියෝව

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 года назад +1

    Wahinne nathi dawaswalatath yodanna puluwanda

  • @dulikanilmini855
    @dulikanilmini855 2 года назад

    ස්තුති සර්

  • @randimaaleckman7964
    @randimaaleckman7964 2 года назад

    Wesi nethi kalayatath hodaida sir

  • @thilakwickramage8169
    @thilakwickramage8169 3 года назад +1

    Thank you

  • @kgpradeep2001
    @kgpradeep2001 Год назад

    Mama condys gahanava eth man gaththa condys eka farmacy eken gaththe eka oya vage condys ekak nevei chuti viduru kuppiyak onama condys vargayak ekaida

  • @harshinisaparamadu7860
    @harshinisaparamadu7860 Год назад

    Condis ද්‍රාවනය යෙදිය යුත්තේත් උදේ වරුවේද.

  • @claratish601
    @claratish601 3 года назад

    Pase thibena dilira roga walatath danna puluwanda ???

  • @thiliniwijerathna228
    @thiliniwijerathna228 3 года назад +1

    Sir, anthurium walata sathiyata sarayak dammata kamak nadda?

  • @vishmithavidurangadeshan4973
    @vishmithavidurangadeshan4973 Год назад

    මුල් කුණු වෙන රෝගයටත් හරිද?

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 года назад +1

    Teruwansaranai Dirgau wewa

  • @hashan9112
    @hashan9112 3 года назад +2

    දෙලුම් පැල වලට හොදද

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 года назад

    අඹ වලට ඇතිවන anthracnose රෝගයට සිදුකළ හැකි සාර්ථක කාබනික ප්‍රතිකාරය කුමක්ද..
    ?

  • @l.tluckygarden
    @l.tluckygarden 3 года назад +2

    Good 🙏

  • @mayurasujith7645
    @mayurasujith7645 Год назад

    palawalata massan wahana ekata kamayak kiyannako

  • @malanikusumlatha6522
    @malanikusumlatha6522 3 года назад +1

    Leman pala miladee ganna oni

  • @sunilshantha1162
    @sunilshantha1162 3 года назад +2

    ඔීනිම පැලවලට හරියනවද?බටු වගේ ඒලවලු වලත් ඔය ප්‍රස්නයම තියෙවගනව.

  • @sumangalakohowila9410
    @sumangalakohowila9410 Год назад +1

    පැශන් මල් කලුවී හෙලෙන්නේ ඇයි..ඒකට මොකද කරන්න ඕන ..

    • @CeylonAgri
      @CeylonAgri  Год назад

      Passion Fruit අපේ වීඩියෝව බැලුවද?

  • @damayanthiabesinghe3340
    @damayanthiabesinghe3340 3 года назад

    Mormaly lused fot my all plants as you said

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 2 года назад

    Orchid walata danna hodada kohomada danne

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 года назад +5

    මුල්ම අදහස මගෙන්

  • @ඉන්දිකරැවන්
    @ඉන්දිකරැවන් 3 года назад

    Dawass kiyakata wathawakda dana ona ohrcid walata hariyanawada

  • @lalanthisilva8470
    @lalanthisilva8470 2 года назад

    මන්නොක්කා කොල වල දිලිර රෝගයට මේක හොදයිද

  • @nelumfernando3845
    @nelumfernando3845 3 года назад +2

    Where is yr Nursery I want to buy some herbal plants for my small garden. I live in Colombo.

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад +1

      Katana. Negombo

    • @nelumfernando3845
      @nelumfernando3845 3 года назад

      I live in Colombo & I know Katana .how do I get there? Can u send me yr phone number.

    • @nelumfernando3845
      @nelumfernando3845 3 года назад

      Is yr Nursery on the Katana Gerulla Road?

  • @chamaraprasannakodithuwakk9041
    @chamaraprasannakodithuwakk9041 2 года назад

    වී වගාව සදහා භාවිතා කරන්න පුලුවන්ද ?

  • @vijithagamlath2200
    @vijithagamlath2200 2 года назад

    කරපිංචා කොල කහ පාට වෙන්නේ ඇයි..කොල හැලෙනවත් එක්ක..උපදෙසක් දෙන්න

  • @sumalianu8430
    @sumalianu8430 3 года назад

    Orchids walta dammata kamak nada?

  • @RN-qg8vs
    @RN-qg8vs 3 года назад +2

    මහත්මයා, නයි මිරිස් පෑල වල මල් සෙරම හෑලෙනව ගෙඩි හෑදුනෙම නෑ, කෘතිමව පරගනය කරත් හරි ගියෙ නෑ, විසදුමක් තියෙනවද? ස්තූතියි

    • @chandrakumudini1950
      @chandrakumudini1950 3 года назад

      Ane sir oyage me wadasatahana, mama hama ekak a Balanaw sirta Pinsiduwenaw rabutangahe magewatte waara 2 k 3k Mal awata gedihDennena ane Sir mokada karanne gaha kapannst hitenawamata

    • @chandrakumudini1950
      @chandrakumudini1950 3 года назад

      Sirta pin siduwei mata visadumak denna

  • @nelumfernando3845
    @nelumfernando3845 3 года назад +1

    Oba thumaga thawana kohada thieyana?

  • @cookingrecipes1906
    @cookingrecipes1906 3 года назад +2

    👍👍👍

  • @ekaekadewal9752
    @ekaekadewal9752 3 года назад

    Thuwala walata dana Jemson vialot eka ganna barida kondis wenuwata.

  • @priyankamuthumala7982
    @priyankamuthumala7982 2 года назад

    ලීටර් 16 ටැංකියට කොන්ඩිස් කොපමන ප්‍රමානයක් දාන්න ඕනද

  • @nelumfernando3845
    @nelumfernando3845 3 года назад +1

    Oba thumaga Thawana thiena kohada.

  • @hirukabadugama1221
    @hirukabadugama1221 3 года назад +2

    👍👍👍👍👍👍👍

  • @ganeshun
    @ganeshun 3 года назад +1

    කොන්ඩිස් වල රසායනික නම කුමක්ද?

  • @meepagamageechathurani1505
    @meepagamageechathurani1505 3 года назад

    මෙවා කොහේද ගන්න තියෙන්නෙ

  • @harsharuwan2293
    @harsharuwan2293 3 года назад +1

    👍👍💓💓

  • @Navinsonfernando
    @Navinsonfernando 3 года назад

    Budded plants delivery karanawatha

  • @tektok6630
    @tektok6630 3 года назад +3

    විඩියෝ එක නාම් හොදයි 😉🙏

  • @sanathjanith1674
    @sanathjanith1674 2 года назад

  • @sanathjanith1674
    @sanathjanith1674 2 года назад

    චවෑ

  • @sanathjanith1674
    @sanathjanith1674 2 года назад

    නක

  • @tiliniwarnapura8635
    @tiliniwarnapura8635 3 года назад

    Thanks

  • @mallikamj2630
    @mallikamj2630 3 года назад +1

    👍👍👍👍

  • @sanathjanith1674
    @sanathjanith1674 2 года назад

    නක

  • @sanathjanith1674
    @sanathjanith1674 2 года назад

    නක