Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහත්මයා මන් දින 21 වෙන පැල වලට මැන්කොසෙබ් දැම්මා පැකට් එකේ තියෙන විදියට..ගස් සේරම මැරිලා ගියා.. අදහසක් ඕනේ ඔබෙන්.
පැල වර්ග මොනවද රෝගය මොකක්ද
@@SimpleAgroInvesting315 scotch bonet නයි මිරිස් එක..200ml දැම්මා පොට් එකකට. දියමලන් කෑම.
වගාව එපාම වෙනව ඉල්මැස්සගෙ කරදරේ නිසා. කැකිරි වගාවක් කලා පොඩි ගැට එද්දිම ඉල්මැස්ස විදිනව. පුලුවන්නන් හොද කෘමිනාශකයක් කියන්න.❤
කෘමිනාශක වලින්මනම් පාලනය කරගන්න අමාරුයි , වගාවේ මල් පිපෙන්නත් ඉස්සෙල්ලා , ඉල්මැසි උගුල් තැනින් තැන තියන්න ඔනි එ වගේ ක්‍රම ව්ලින් තමා පාලනය කරගන්න පුළුවන් අපි පොෆනෙෆොස් වගේ කෘමිනාශක යකට ගියත් පුෂ්ප පරාගනයෙදි එතනත් ගැටලුවක් වෙනවා පුළුවන් තර්ම් ගෙඩි කවර වලින් ආවරණය කරගන්න බලන්න
බොහොම ස්තූතියි 💙
Can I use this for rose plant
Yes you can
Leeter 1 ta mangoseb tea spoon keeyak danna onida. Sathiyata keeparak danna onida
1ක් ඇති දිලිර රෝගය පැතිරෙන්න ආකාරය මත තමා යොදන වාරගනන තිර්ණ කරන වෙන්නේ
Deconil pansu dileera nasakayakdha
යටි පුස් , පිටි පුස් , ඵ්ල කුණුවිම වගේ දිලිර රොගවලට
Kaupi pala wala kola kaha wela halenwa.ekata hodaida
එක හරියටම කියන්න බෑ , කොල කහවෙලා හැලෙන්න හේතු ගනනාවක් බලපාන්න පුළුවන් , පෝෂණ ඌණතා වෙන්නත් පුළුවන් virus වෙනත් පුළුවන් , කෘමි හානියක් නිසා කොල කහපාට වෙනත් පුළුවන් , නෙමටොඩා හානියක් වෙනත් පුළුවන් ( කෝණාකාර පත්‍ර පුල්ලි රෝගය දිලිර ආසදනයක් එ එහෙම කහපාට වෙලා හැලුනොත් පුළුවන් ,පාදස්ත කුණුවිම වගේ උනොත් පුලට ස්ප්‍රේ කරලා පුළුවන් )
Rii griin dilira nashakayath hodaineda dilira ledata... Kal panalanam gahanna hoda nadda
Eke chemical name eka mokada
පලමුව පැල හදලා දවස් කියෙන් දිලීර නාසකයක් යොදන්න ඕනද(බතල) කොල කන පනුවන්ටත් මොනවද ගහන්න ඕන තෙරුවන් සරනයි මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:45
හදන්න ඉස්සෙල්ලා පස් වලට හොදන්න කැප්ටාන් තිරාම් හොමායි වගෙ දිලිර නාශක යක් කාබෆියුරාන් වගේ දේකුත් එකතු කරන්න කොල කනවටනම් කාබොසල්ෆාන් එක ස්ප්‍රේ කරන්න
@@SimpleAgroInvesting315 බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mun vgavata isinna puluvanda varusava vadi nisa gas kaha vela marenava mekata hoda behetak kiyanna
ගහ මුලින් කුණුවෙනවද
Mage mea wagawak teyanawa dena 30 waeras aeka bo wela teynne aekata mkadda karanna ona
Virus ආසාදනය ඌ ශාක ඉවත් කරන්න , වගාව හොදට සුද්ද කරන්න සුදුමැස්සා වගේ කෘමින් මර්ධනය යට යොමුවන්න වගාව වටේ ආරක්ෂිත කෘමි දැල් හො එවැනි ද්‍රව්‍ය කින් ආවරණය කරන්න
Clorothalonil, antracol මේ වර්ගය ගැන කියන්න 😊
Ok, thankyou
මැන්කොසොබ් වතුර ලීටර් එකකට කොපමන දැමිය යුතුද? එක් පැලයකට කොපමන ප්‍රමානයක් යෙදිය යුතුද?
3g වගේ ඇති පැල වර්ග අනුව යොදන ප්‍රමාණය තිර්ණ කරන්න වෙන්නෙ
APPLE PALA PAS LAGIN KADA KADA GENA WATENAWA MOKAK DA KARANNE
පැල මුලට පස් දාන්න එපා පැල ලොකු වෙනක්ම් කැප්ටාන් දිලීර නාශක දියකරලා ගහ දිගේ පෙරාගෙ ගිහින් පොලවට වැටෙන්න දාන්න මුල අවට තෙත්වෙන්න හොදට තියන පැල වලටත්
Miris wagawe Miris karal pichchila wage thiyenawa ekata pavichchi karanna ona dileeranashakaya mokakda
ruclips.net/video/hTyflrBdAqw/видео.htmlsi=HehRstCWBDsL114K
පොඩ්ඩක් බලන්න ඔය විඩියෝ එකේ තියන විදියටද කියලා නැත්තම් කියන්න
වී වගාවේ දිලීර හානියට පොලිකර් තෙබුකොනැසෝල් වෙනුවට ඇන්ට්‍රකෝල් ප්‍රොපිනෙබ් යොදන්න පුලුවන්ද. වඩා හොද මොකද්ද? පිටි එක පාවිච්චි කරන එක වඩා හොදද?
මොකක්ද දිලිර හානිය
කොල වල මලකඩ පැච් තියනව.පැල මැක්කොත් ඉන්නව
පොලිකර් එක්ක මාර්සල් 20 gahuwata kamak naddaa.පොලිකර් විතරක් ගැහුව එක කුබුරකට.පොඩ්ඩක් කොල පාට වීගෙන එනව දැනට.එත් පැල මැක්කො ඉන්නව
Bulath wagawe mul kunuweemata monada beheth
Eka mahataya දිලීර yaknam කැප්ටාන් ගැහුවම හරියනවා බුලත් වලටනම් ගොඩක් දුරට එන්නේ බැක්ටීරියා රෝග පුරුක් ගැලවෙනවා වැල් පිච්චිලා වගේ මැරෙනවා එක තැනක ඉදම්
උගුරැස්ස ගෙඩි වල දිලිර රොගය වලක්වා ගන්නේ කෙසේද
දිලිර රෝගය තියන ගෙඩි ටික ඉවත් කරන්න වතුර දානකොට ගස් වලට පෙරෙන්න දාන්න එපා මුලට දාන්න පොහොර දාන එක ටික කාලෙකට නතර කරන්න ගස් වලට හොදට හිරුඑලිය වැටෙන්න සලස්වන්න මැංගෝසෙබ් වගේ දිලිර නාශක යක් බාවිතා කරන්න
තවාන් පාත්ති වලට කැප්ටාන් දැම්මහම පැල වලට අවුලක් නැද්ද ? බීජ සිටුවීමෙන් පසු කොපමන කාලයකට පසුද පුලුවන් ? Plz reply me👍
තවාන් පාත්ති ජීවානුහර්නය කරගන්න කැප්ටාන් යොදාගන්න, පාමුල කුණුවිම දියමලන් කෑම වගේ ආවොත් දාන්න ප්‍රශ්නයක් නෑ
ගෝවා පැල සිටුවා දින කියකින් පොහොර දැමිය යුතුද.ඒ සදහා නිර්දේශිත පොහොර මොනවාද
ruclips.net/video/YkvkUqAcazw/видео.htmlsi=1M3OEdBzP6ZHOMy3
මගේ මල් පැල වල මල් පොහොට්ටූ වැටෙනවා..එකට මොකද කරන්න ඕනේ
Mona malda
පොකුරු වතුසුදු මල් ගහ හොදට හැදීලා තියෙන්නේ මල් පොහොට්ටු පිපෙන්න ආසන්නම තත්වෙට ඇවිත් පිපෙන්නේ නැතිව පොහොට්ටුව වැටෙනවා. හරීම දුකයී ගහා හොදට හැදිලා පොහොට්ටු ගහ පිරෙන්න එනවා.😢😢
Dilira nashaka krumi nashaka diyara pohora mix karala yodana eka waradakda.
ප්‍රතික්‍රියා කරන සංයෝග වගේ නම් නෑ එ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැ සාන්ද්‍රන වෙනස් වෙනවා ගොඩක් ම හොද වෙන වෙනම රෝග ලක්ෂණ වලට යොදන එක
වට්ටක්කා වලට මැන්ගොසෙප් හොදයි ද. කෘමී නාශක කලවම් කර දාන්න හැකි ද
දිලිර රොගය එක්ක තමා තිරිනය කරන්න වෙන්නේ පිටිපුස් යටිපුස් වගේ දිලිර රොග සදහා හොදයි
ruclips.net/video/fFk98klqSN4/видео.htmlsi=fY4hjM_DhB9VycZ4
කැප්ටාන් 500g ta wathura kochchara kalawam karanna puluwanda
320L wge
@@SimpleAgroInvesting315 500L hadaganna captan gram kiyak oneda
780g වගේ chemical labei eke tiyanawa
මැන්කොසෙබ් එක්ක සල්ෆර් ගැහුවොත් වගාවකට හොදයිද
වගාවට ගැටලුවක් නෑ එත් එහෙම අවශ්‍ය තාවයක් ඇතිවෙන්නේ නෑනේ ශාක රෝගයකටනේ බාවිතා කරන්නේ
ඇක්ටාරා ඕනම පැළයක දිලීර ප්‍රශ්නයක් ආවම දාන්න පුළුවන් ද ???
ඇක්ටාරා තයමෙත්සාම් ද? එ කෘමිනාශක යක්
ඔව්
චූටි රෑන් කහ වෙනව මොකක්ද හේතුව ?
මොනවගෙද
@@SimpleAgroInvesting315 වැටකොලු වල
වැටකොලු වල ප්ලිස් අය්යෙ කියන්න කො පොඩි රෑන් ඔක්කොම කහ වෙලා වැටෙනවා.පලතුරු මැස්සගෙ හානිය නෙමෙ.මොකක්ද ගහන්න ඔනෙ බෙහෙත 😢@@SimpleAgroInvesting315
Meke දිලීර නාශක yodana kaala gana kiyn nane
Mokada ?
කාල ගාන කියන්නේ
දිලීර නාශක gahnna oni කාලය gana newei ne meke tiyenne
Mokatada එහෙම gahanne දිලීර rogayak awamane gahanne එහෙම kalayak ne , පාංශු ජීවානුහර්නය විතරයි බෝග වගාවට ඉස්සෙල්ලා කරන්නේ එකත රසායනික කියන්නේ එක් ක්‍රමවේදයක් විතරයි.
.
මේක L 16 ටැංකියට කොච්චර දාන්න ඕනිද
20g වගේ දැමනම් ඇති බොහෝ දුරට ලේබල් එකේ තියන ප්‍රමාණය දාන්න වෙනස් වෙනවා වර්ග අනුව
@@SimpleAgroInvesting315 කැප්ටාන් එක මහත්මයා..
මිරිස් පල හිටවලා දවස් පහක් වෙනව.දිලීර නසකයක් දන් ගහුවට කමක් නතිද.මොකක්ද හොද
මොකක්ද දිලිර රෝගය ඇවිත් තියන
ඉගුරු බීජ සිටුවීමට කොපමණ කාලයකට පෙරද කැප්ටාන් යොදා පස ජීවානුහරනය කල යුත්තේ
සිටුවන දවසේ යෙදුවත් ගැටලුවක් නෑ බිජත් දිලිර නාශක යක පොගවලාහිටවන්න
ස්තුතියි!
ලික්ස් කොළ කහ වීමට යොදන දිලීර නාශක මොනවාද
කොල කහවිම විවිද හේතුන් නිසා වෙන්න පුළුවන් , දිලිර හානියක් නිසා කහවිමක්නම් ,ටෙබුකොනසොල්, හෙක්සකොනසොල් වගේ දිලිර නාශක යක් බාවිතා කරන්න පුළුවන්
ඇක්ටාරා තයමෙත්සාම් වතුර ලීටරයකට කොච්චර ප්‍රමාණයක් දානවද ???මේක spray කරාම පැළය මැරෙන්නෙ නැහැ නේද ???
දිලිර නාශක යක් නෙවෙයි එ කෘමිනාශක යක් පොඩි පැකට් එකක් නම් 16L ටැංකි ට දාන්න ලේබල් එකේ ඇති නිර්දේශ ප්‍රමාණය
5g
Video eka diga vedi
පාංශු දිලීර නාශකයක් ලෙස කොණ්ඩිස් යොදන්න පුළුවන් ද ?එක් සතියක කොණ්ඩිස් හා ඊළඟ සතියක කැප්ටාන් යොදන එක හොඳද? පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ❤
කොන්ඩිස්, potassium permanganate , පස් සදහා නිර්දේශ කරලනම් නෑ හෙතුව හොයලා බලන්නම්
@@SimpleAgroInvesting315 ස්තූතියි ඔබතුමාට .
මෑ කරල් වල කද කුනු වෙනව කොල කහ වෙල මැලවෙනව. මොනවද කරන්න හොද
පොලවට ආසන්නවද ක්ද කුණුවෙන්නේ
බෝංචි වල කොල කහපාට වෙනවා.ඒකට මොනවද ගහන්න ඔනේ
ruclips.net/video/h55Efnor-3k/видео.htmlsi=SyDV27fBZNv0jWgQ
ruclips.net/video/Qs4l3in-KII/видео.htmlsi=-j4SBfdxh44qcQAs
වී වගාවට තෙල් වරග ගහනකොට වතුරකඩා ඉවත්කරන්නේ ඇයි.පත්‍ර සදහා යොදනවානම්.
දිලිර නාශක වල්නාශක වලට හැර කෘමිනාශක වලට අවශ්‍ය වෙන්නේ නෑ වතුර කඩන්න
මැන්කොසෙබ් කියන්නෙ සංස්ථානික දිලීර නාශකයක්ද.?
දිලිර නාශක නම් සංස්තානිකව එන්නේ නෑ මම දන්න තරමින් බොහොමයක් දිලීර පෘෂ්ටිමය ස්තර වලපැතිරෙන්නේ
@@SimpleAgroInvesting315 ස්තූතියි .💙
මැන්කොසෙබ් ස්පර්ශක දිලීර නාශකයක්.. සන්ස්ථානික දිලීර නාශක වෙලදපොලේ තිබෙනවා..
ඇන්තුරියම මල් කොල පිච්චිලා වගේ තියෙන මල් ඔක්කොම අනේ පිලිතුරක් දෙනවද
රවුම් රවුම් වගේද පිච්චිලා යන්නේ photos tikak danna පුළුවන් da ගහ මුලින් කොල ගැලවෙන් නැද්ද
@@SimpleAgroInvesting315 එහෙමත් තියෙනව ඔව් රවුම් රවුම් තමයි අනේ බෙහෙතක් කියන්නකෝ
මැංගෝසෙබ් දිලිර නාශකය ස්ප්‍රේ කරන්න
@@SimpleAgroInvesting315Aneee obat pin ,
meka the pela kunuweta gehuwata kamak nedda
මුල්ද කුනුවෙන්නේ

තවාන් පාත්ති වලට කැප්ටාන් දැම්මහම පැල වලට අවුලක් නැද්ද ? බීජ සිටුවීමෙන් පසු කොපමන කාලයකට පසුද පුලුවන් ?
Plz reply me👍
තවාන් පාත්ති ජීවානුහර්නය කරගන්න කැප්ටාන් යොදාගන්න, පාමුල කුණුවිම දියමලන් කෑම වගේ ආවොත් දාන්න ප්‍රශ්නයක් නෑ
ගෝවා පැල සිටුවා දින කියකින් පොහොර දැමිය යුතුද.ඒ සදහා නිර්දේශිත පොහොර මොනවාද
ruclips.net/video/YkvkUqAcazw/видео.htmlsi=1M3OEdBzP6ZHOMy3
මගේ මල් පැල වල මල් පොහොට්ටූ වැටෙනවා..එකට මොකද කරන්න ඕනේ
Mona malda
පොකුරු වතුසුදු මල් ගහ හොදට හැදීලා තියෙන්නේ මල් පොහොට්ටු පිපෙන්න ආසන්නම තත්වෙට ඇවිත් පිපෙන්නේ නැතිව පොහොට්ටුව වැටෙනවා. හරීම දුකයී ගහා හොදට හැදිලා පොහොට්ටු ගහ පිරෙන්න එනවා.😢😢
Dilira nashaka krumi nashaka diyara pohora mix karala yodana eka waradakda.
ප්‍රතික්‍රියා කරන සංයෝග වගේ නම් නෑ එ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැ සාන්ද්‍රන වෙනස් වෙනවා ගොඩක් ම හොද වෙන වෙනම රෝග ලක්ෂණ වලට යොදන එක
වට්ටක්කා වලට මැන්ගොසෙප් හොදයි ද. කෘමී නාශක කලවම් කර දාන්න හැකි ද
දිලිර රොගය එක්ක තමා තිරිනය කරන්න වෙන්නේ පිටිපුස් යටිපුස් වගේ දිලිර රොග සදහා හොදයි
ruclips.net/video/fFk98klqSN4/видео.htmlsi=fY4hjM_DhB9VycZ4
කැප්ටාන් 500g ta wathura kochchara kalawam karanna puluwanda
320L wge
@@SimpleAgroInvesting315 500L hadaganna captan gram kiyak oneda
780g වගේ chemical labei eke tiyanawa
මැන්කොසෙබ් එක්ක සල්ෆර් ගැහුවොත් වගාවකට හොදයිද
වගාවට ගැටලුවක් නෑ එත් එහෙම අවශ්‍ය තාවයක් ඇතිවෙන්නේ නෑනේ ශාක රෝගයකටනේ බාවිතා කරන්නේ
ඇක්ටාරා ඕනම පැළයක දිලීර ප්‍රශ්නයක් ආවම දාන්න පුළුවන් ද ???
ඇක්ටාරා තයමෙත්සාම් ද? එ කෘමිනාශක යක්
ඔව්
චූටි රෑන් කහ වෙනව මොකක්ද හේතුව ?
මොනවගෙද
@@SimpleAgroInvesting315 වැටකොලු වල
වැටකොලු වල ප්ලිස් අය්යෙ කියන්න කො පොඩි රෑන් ඔක්කොම කහ වෙලා වැටෙනවා.පලතුරු මැස්සගෙ හානිය නෙමෙ.මොකක්ද ගහන්න ඔනෙ බෙහෙත 😢@@SimpleAgroInvesting315
Meke දිලීර නාශක yodana kaala gana kiyn nane
Mokada ?
කාල ගාන කියන්නේ
දිලීර නාශක gahnna oni කාලය gana newei ne meke tiyenne
Mokatada එහෙම gahanne දිලීර rogayak awamane gahanne එහෙම kalayak ne , පාංශු ජීවානුහර්නය විතරයි බෝග වගාවට ඉස්සෙල්ලා කරන්නේ එකත රසායනික කියන්නේ එක් ක්‍රමවේදයක් විතරයි.
.
මේක L 16 ටැංකියට කොච්චර දාන්න ඕනිද
20g වගේ දැමනම් ඇති බොහෝ දුරට ලේබල් එකේ තියන ප්‍රමාණය දාන්න වෙනස් වෙනවා වර්ග අනුව
@@SimpleAgroInvesting315 කැප්ටාන් එක මහත්මයා..
මිරිස් පල හිටවලා දවස් පහක් වෙනව.දිලීර නසකයක් දන් ගහුවට කමක් නතිද.මොකක්ද හොද
මොකක්ද දිලිර රෝගය ඇවිත් තියන
ඉගුරු බීජ සිටුවීමට කොපමණ කාලයකට පෙරද කැප්ටාන් යොදා පස ජීවානුහරනය කල යුත්තේ
සිටුවන දවසේ යෙදුවත් ගැටලුවක් නෑ බිජත් දිලිර නාශක යක පොගවලාහිටවන්න
ස්තුතියි!
ලික්ස් කොළ කහ වීමට යොදන දිලීර නාශක මොනවාද
කොල කහවිම විවිද හේතුන් නිසා වෙන්න පුළුවන් , දිලිර හානියක් නිසා කහවිමක්නම් ,ටෙබුකොනසොල්, හෙක්සකොනසොල් වගේ දිලිර නාශක යක් බාවිතා කරන්න පුළුවන්
ඇක්ටාරා තයමෙත්සාම් වතුර ලීටරයකට කොච්චර ප්‍රමාණයක් දානවද ???මේක spray කරාම පැළය මැරෙන්නෙ නැහැ නේද ???
දිලිර නාශක යක් නෙවෙයි එ කෘමිනාශක යක් පොඩි පැකට් එකක් නම් 16L ටැංකි ට දාන්න ලේබල් එකේ ඇති නිර්දේශ ප්‍රමාණය
5g
Video eka diga vedi
පාංශු දිලීර නාශකයක් ලෙස කොණ්ඩිස් යොදන්න පුළුවන් ද ?
එක් සතියක කොණ්ඩිස් හා ඊළඟ සතියක කැප්ටාන් යොදන එක හොඳද?
පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. ❤
කොන්ඩිස්, potassium permanganate , පස් සදහා නිර්දේශ කරලනම් නෑ හෙතුව හොයලා බලන්නම්
@@SimpleAgroInvesting315 ස්තූතියි ඔබතුමාට .
මෑ කරල් වල කද කුනු වෙනව කොල කහ වෙල මැලවෙනව. මොනවද කරන්න හොද
පොලවට ආසන්නවද ක්ද කුණුවෙන්නේ
බෝංචි වල කොල කහපාට වෙනවා.ඒකට මොනවද ගහන්න ඔනේ
ruclips.net/video/h55Efnor-3k/видео.htmlsi=SyDV27fBZNv0jWgQ
ruclips.net/video/Qs4l3in-KII/видео.htmlsi=-j4SBfdxh44qcQAs
වී වගාවට තෙල් වරග ගහනකොට වතුරකඩා ඉවත්කරන්නේ ඇයි.පත්‍ර සදහා යොදනවානම්.
දිලිර නාශක වල්නාශක වලට හැර කෘමිනාශක වලට අවශ්‍ය වෙන්නේ නෑ වතුර කඩන්න
මැන්කොසෙබ් කියන්නෙ සංස්ථානික දිලීර නාශකයක්ද.?
දිලිර නාශක නම් සංස්තානිකව එන්නේ නෑ මම දන්න තරමින් බොහොමයක් දිලීර පෘෂ්ටිමය ස්තර වලපැතිරෙන්නේ
@@SimpleAgroInvesting315 ස්තූතියි .💙
මැන්කොසෙබ් ස්පර්ශක දිලීර නාශකයක්..
සන්ස්ථානික දිලීර නාශක වෙලදපොලේ තිබෙනවා..