@@SLagri c 9999999999929999999999992992999999999929999992999992999999999999929999992999999999929999999999999999999999999999999999999999999999999999999999999999999999999299999999999999999999999999999999999299999292929999999999999999999999999999999999999999999999999999999999999999992999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999299999999999999999999999999929999999999999999999999999999999999999999999
බොහොම ස්තුතියි, මම කොච්චි ශාක වලට යෙදුව සතියකට එක වතාව බැගින් ගොඩක් සාර්ථක උනා.🎉🎉
හොද පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි ඔබට.
වටිනා උපදෙස් ලබා දීම පිලිබද බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
ස්තූතියි !
@@SLagri l1
ඉතාම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි .
Ane attada. Oya hiteuwe monada
බොහෝමත්ම ස්තුතියි
දැනුවත් කිරීම පිලිබදව
ඉස්තූතියි
ස්තුතියි ජය වේවා 👍❤️🔥❤️💕🥰
Much obliged .theruwan saranai
Thank you!
Litter 16.5 tankiyakin karanawanam kohomada karananna ona
නියම වැඩක්.... ජය වේවා..
ස්තූතියි !
කෘමීන් කන්නේ නැ,
වෙන නොපෙනෙන විලෝපිකයන් භූමියක සිටිද ????
Litr 16y tanki.kiyk ta puluwnda..me kupiyn...
වර්තමානෙට ගොඩක් වැදගත් මාතෘකාවක්😍👊
ස්තුතියි 😊
Akkra gann karana.apita kohma karnnda owa..
Thank you 🙏
Super
Litar-16.tankiyata-kochchara-danna-onada-
Very useful
මගෙ පොකුරු වතුසුදු මල් ගහේ පොහොට්ටු ගොඩක් එනවා එත් පිපෙන්න අසන්න තත්වයට ඇවිත් පොහොට්ටුව වැඩෙනවා හරීම දුකයී කඩේන් ගෙනත් කෘමීනාශක වර්ග 2ක් ගැහුවා වැඩක් උනේ නෑ.. පොහොට්ටුවේ අගිස්ස හරිය ලාවට වගේ කහා වගේ වෙලා තියෙනවා..
එයට කරන්න දෙයක් කියන්න
ස්තූතියී🙏
Rasayanika wagawata puluwanda yodanna.pitimakunata hariyanawada
කිහිප වතාවක් භාවිතා කරලා බලන්න .
Me beheth mamth gehuwa kola wena ak nawathinnene dawasa ganema gehuwoth pela mereyida
Aiyya oya widiyata mama hadala digatama mama wagawata use kala melo rahak na
Mona wage wagawakatada yeduwe?
@@SLagri aiyya batu wagawata pitimakunata mukut une na
Kaha wagawe kadha panuwata hariyanawada?
නැතිවෙයි
Katha wagawata hodaida
Gd job 👍
Interesting! I like it thx for d share new friend here 👍see u around
Thank you!
misris kola kodaweemata pitimakunata hadaida
eka hamara mesa hadida te hadida
Mawa wee gowithana sadaha yodanna barida
පුළුවන් ඒ සඳහා කොහොඹ තෙල් ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ගොඩක් වටිනා විඩියෝවක් 🏠🏡✅
මේස හැදිද තේ හැදිද? දෑම්මෙ නම් තේ හැන්දෙන් වගේ
පිටි මකුණන්ටත් හොඳද..... එක පාරක් හැදුවම කොපමන කාලයක් එම දියරය තබාගත හැකිද(ඉකුත්වීමේ දිනය)
කෝ උත්තරයක් නැහැනේ
පිටි මකුණටත් යොදන්න පුළුවන් , වඩාත් හොද සුදු මැස්සාට
සාමාන්‍යයෙන් අපි නිවසේදී භාවිතා කරන ඒවා කල් තියාගන්න බැහැ, අවශ්‍ය ප්‍රමාණය ට හදාගන්න වගබලා ගන්න ඕනා..
්‍ර❤අහන් ඉන්න පුලුවන් වෙන්නත් ඔන ඉක්මන් වෙන්නත් ඕන නේද
Al watura hodaida.
බ්‍රොකලි වල කොල පනුවො කනවට හොදයිද මම සයිප්‍රස් ඉන්නෙ එලවලු ෆාම් එකක.ගේක පොඩි.ෆාම් එකල්.පර්චස් 7ක විතර.
ඒ වගේ රටවල neem spray කියලා තියෙනවා ඒක යොදන්න.
මගේ ගෙවත්තේ සිටව ඇති හොඳින් වැදුණු තක්කාලි ගසක පතර කහ පාට වී ගස මිය යමින් පවතී. පත්‍රයේ අග කොටස වියලී යාමත් අග සිට පත්‍රයේ මුලට කහ පාට වීමත් සිදු වේ. මෙම ලක්ෂණ පැපොල් පැලයේත් රබුටන් පැලයේත් දැකිය හැක. අලි පේර පලය මේ නිසාම මිය ගිය. කරුණාකර විසදුමක් ලබා දෙන්න. මෙය කොම්පෝස්ට් වල හෝ ටැප් වතුරේ ප්‍රශ්නයක්ද?
Fungicide ekak apply keranna
Compost tikak ekathu karanna.
කෙසෙල් ලෙලි .ගිනිසීරියා කොල .කෙසෙල් මුව ..සමව ගෙන පොඩියට කපලා සතියක් වතුරේ පල්වෙන්නට හැරලා කහපාට පැලවලට දමන්න ...
මෙම මිශ්‍රනය සාදා තියා ගත හැකිදද? නැත්නම් එකවරම පාවිච්චි කල යුතුද?
ඇන්තූරියම් වගාවට හොඳ යි ද,.
දින කීයකට වරක්ද යොදන්න ඕනී
සතියකට වතාවක් ප්‍රමාණවත් , කෘමි හානි දැනටමත් තියෙනවා නම් කිහිප වරක් යොදන්න වෙයි.
@@SLagri c 9999999999929999999999992992999999999929999992999992999999999999929999992999999999929999999999999999999999999999999999999999999999999999999999999999999999999299999999999999999999999999999999999299999292929999999999999999999999999999999999999999999999999999999999999999992999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999299999999999999999999999999929999999999999999999999999999999999999999999
Sthuthi oba thumata
Thank you!
ඇන්තුරියම් වලට හොදද
Monwada diyara saban kiuwa
Handwash, tpole වගේ දේවල්
Kuburata gahanna hodada
ලිටර.16.ටැංකියට.මිලි.කොපමණ .පුමානයක්.දාානවද
ඔච්චර කරදර වෙන්ඩ අවශ්‍ය නෑ අනේ සබන් කුඩු වලට කොහොඹ තෙල් දාලා හොඳට අනාගන්න. තලපය වගේ වුනාට පස්සේ වතුර ලීටරයට දිය කරගෙන දවසක් තියලා කිහිප වාරයක් හොඳින් පෙරා කුනු රොඩු ඉවත් කරගෙන ස්ප්‍රේ කරල දාන්න. ටාං ටෝං එච්චරයි.
සබන් කුඩු ප්‍රමාණය හා කොහොඹ තෙල් ප්‍රමාණය දන්වන්න
පෙරන්න කුනු රොඩු කොහෙන්ද?
ඕකිඩ් වලට හොදයි ද
මෙය සාදා ගත් ගමන් පාවිච්චි කල යුතුද? නතිනං සාදා තියා ගත හැකිද?
උනුසුම් ජලය යොදන නිසා, තියාගන්න බැහැ .
කහ වලට හොදද
හොදයි
Litar 16kohamada danna kiyanna
දියර සබන් කිවාම සබන් power ගන්න පුලුවන්ද
Powder ගන්න එපා, සබන් ටිකක් එකතු කරන්න
Kochchara davas thiyaganna puluvanda
Thiyaganna nm baha, ewele hadala yodanna ona, mokada unu wathura one neh.
Orchid walata hondaida?
ගැටළුවක් නැහැ
@@SLagri මාත්‍රාව කියන්න පුළුවන් ද?
Thiya ganna puluwanda
Baha
V wagawta hodida...
හොදයි
මේ දියර්ක කහ ගහේ,කද කන පනුවන්ට හොදද අ
පුළුවන්
මේ දියරය දවස් කීයකට සැරයක් කහ ගස් වලට ගැසිය යුතුද
සතියට දෙවතාවක් සවස් කාලයේ.
❤
Cinnamon garden walata hodaida
සබන් නිසා spray වෙන්නේ නැහැ
මද උනුසුම් වතුර ගන්න.... හැම වෙලේම බෝතල හොලව හොලව ස්ප්‍රේ කරන්න මොකද තෙල් වතුර මිශ්‍ර වෙන්නේ නැති නිසා.....
ඇන්තූරියම් වලට හොදයි ද
නිවැරැදි මාත්‍රාවම යොදන්න.
නිවිති වගේ කොල ආහාරයට ගන්න වගාවකට සුදුසුද?
ඔව් යොදන්න පුළුවන් ,
මගෙ බටු පැල හා මිරිස් පැල වල කුඩා සිදුරු තියෙනව සත්තු කාල. මේ බෙහෙත් එකට හරියයිද
හරියනවා...
විසයිද
Ha yeah just seen the first one 3
මේකෙන් සත්තු මරෙනවද නැත්තම් විකර්ශකයක්ද
දෙකම වෙනවා...
වී වගාවට යොදන කොට 16L ටැංකියකට ml කීයක් දාන්න ඕනද
සර්, අලුත් වීඩියෝ නැද්ද කාබනික වගාව පිළිබඳව?
මේ විදහට මාත් හදලා මිරිස්වලට ගැහුවා ඒ වුනාට කොල කොඩ වෙන එක කිසිම අඩුවක් නෑ මුං ඇට කොල පවා කොඩවෙලා මොකද කරන්නේ කියලා කියන්න
සල්ෆර් යොදන්න.
Onee නෙමෙයි ඕනේ
ඕනෑම මල් වර්ග යකට ගහන්න පුලුවන්ද
පුළුවන් !
ඕකිඩ් වලට හොදයි ද
පල් හෑලි වැඩියි අප්පා
මොනවද දියර සබං කියන්නෙ
දියර සබන් මොනවද පාවිච්චි කරන්න පුලුවන්...
එහෙම වර්ගයක් කියලා නැහැ අපි භාවිතා කරන ඕනම් එකක්.
දියර සබන් කිව්වෙි ලික්විඩ්ද සැමිපුද රින්සෝ කුඩුද
Liquid හරි shampoo ඕන එකක්.
දියර සබන් කිව්වෙි රින්සෝ කුඩුද සැම්පුද ලික්විඩ්ද
දියර සබන් වර්ගය මොනවාද .සන්ලයිට් දියර එකද.
විශේෂ එකක් කියල නැහැ , ඕනෑම එකක්.
දියර සබන් , එ කියන්නේ අපිට shampoo පාවිච්චි කරන්න පුළුවන් d
පුළුවන් !
පොකුණු වලට සුදුසුද
හොදම වැඩක්
ruclips.net/video/Fk-FZjq8XYM/видео.html
අපිටත් උදවු කරන්න
Al watura hodaida..
Gowawala hadena panuwanta hodayida
ඔව්