නයිමිරිස් වගාවෙි දිලිර රෝග හදුනාගෙන ඒවාට ප්‍රතිකාර කරමු | Anxiolytic | රසායනික ක්‍රම | Agri School

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 92

  • @sadunsrilal4270
    @sadunsrilal4270 Год назад +3

    ඔයාගේ චැනල් එක හැමදාම බලනවා. බොහොම වටිනා video ඔයා දානවා. Thanx malli

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 2 года назад +3

    ඔබ කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා සියල්ල....සියලු දෙනාටම කියලා දෙනවා...අනිවාර්යයෙන්ම ඔබ සාර්ථක වෙනවාමයි...ජයවේවා.....!

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      බොහොම ස්තුති ඔබතුමාටත්
      ....

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 Год назад +2

    බොහොම වටිනවා ගොඩක් ස්තුතියි ඔබට

  • @danuvidoe3189
    @danuvidoe3189 8 месяцев назад

    ඉතාමත් හොද විඩියෝ එකක්,මගේ රෝගයක් තියනවා ඒක හරියටම අදුනගන්න අමාරුයි මට,

    • @danuvidoe3189
      @danuvidoe3189 8 месяцев назад

      මට කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @සදලිසත්සරණි
    @සදලිසත්සරණි 2 года назад +1

    Agri school oyala hamadama watina vedio aragena enawa ❤️👍

  • @kaumadidedduwage2173
    @kaumadidedduwage2173 2 года назад +2

    ගොඩාක් වටිනවා මල්ලි

  • @PradeepChamara
    @PradeepChamara 5 месяцев назад

    Very helpful video ,thank you so much brothers❤❤

  • @Samaneth
    @Samaneth 2 года назад +1

    Niyamai sahodaraya

  • @UpulPerera-j5s
    @UpulPerera-j5s 14 дней назад

    Kola kaha wela gaha hebala yanawa monawada karanna puluwan aththatama asaranae no denna foto dannam

  • @craftstv2264
    @craftstv2264 2 года назад +1

    Godak watinawa aiye..👍👍

  • @SskNim
    @SskNim 16 дней назад +1

    මල් කහ වෙලා වැටෙනවා. වැටෙන මල්වල සතෙක් විදපු සිදුරු පේන්න තියනවා.මොනවද කරන්න පුලුවන් ?

  • @TopAgriTips
    @TopAgriTips 2 года назад +1

    video is great, good luck for your channel

  • @ruwanlakshitha8018
    @ruwanlakshitha8018 Год назад

    Mage wagawe eka gahakat panuwo bo wela un harima podi sewala patak tawa u kola patai ane mekat visadumak kiyal denn puluwand please 🙏

  • @SamiraJayathilaka
    @SamiraJayathilaka 2 месяца назад

    Me beheth kihomada yodanna one. Pasata danawada. Nathnam gahata sprey karanawada

  • @sandunkodithuwakku5591
    @sandunkodithuwakku5591 2 года назад +1

    Gidak watina thorathuru tikaka thanks

  • @lakshaniacademy1708
    @lakshaniacademy1708 2 года назад +1

    very important vedio.❤

  • @sadunsrilal4270
    @sadunsrilal4270 Год назад

    නයි මිරිස් වල කොළ koda වීමට සහ කුඩිත්තට බෙහෙත් මොනවද. එ බෙහෙත් දින කීයෙන් කීයටද දමන්න ඕනේ.උත්තරයක් දානවද

  • @AthulaKumara-jh9jk
    @AthulaKumara-jh9jk 6 месяцев назад +1

    මට මිරිස් පැල 12 තියෙන්නේ.මැන්කොසෙබි කොච්චර පරිමාවක්ද යොදන්න ඕනි?

  • @udayanganimaheshika-pp1og
    @udayanganimaheshika-pp1og Год назад

    Dallata wathura wetila kunuwela wage tiyenne ai.monada beheth

  • @nihalmadushanka9037
    @nihalmadushanka9037 2 года назад +3

    මැන්කොසෙබ් ගහට ස්ප්‍රේ කරල පොලවටත් දැම්මට ප්‍රශ්නයක් නැද්ද dr?මගේ මිරිස් පැල බිම හිටවල තියෙන්නෙ.ඒකයි...

    • @Manulakagro
      @Manulakagro  2 года назад +1

      maruwen maruwata karagena yanna dr

  • @RamyaNilaweera
    @RamyaNilaweera Месяц назад

    මගේ වගාව තාම මාසයක් ඇති.කොල කන පියාබන සතෙක් ඉන්නවා දුබුරු පාට.මොකද කරන්නෙ

  • @sidhulaknath8708
    @sidhulaknath8708 14 дней назад

    Mal karal kuruwela halila yanawa mkkda piliyama

  • @rupunkumara143
    @rupunkumara143 2 года назад +1

    Maga wagawa lapati pathra kaha wela wardanaya adu wella.mokkda karanna ona

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      monwad dana pohora mahaththya

  • @asankachandrasiri3286
    @asankachandrasiri3286 Год назад

    මාස 4-5 විතර වෙන Hibrid නයි මිරිස් ගස්වල මැද අතුවල කොලයක් දෙකක් කහ වෙලා වැටෙනවා මොනවද කරන්න ඔිනි...

  • @nilshanperera6116
    @nilshanperera6116 Год назад

    Kola serama watena ekata monada karanna puluwan

  • @isurugunarathna8297
    @isurugunarathna8297 Месяц назад

    Mage nai miris gas godakma kola kaha pata vela halila yanava...gahe vardanayath tikk aduyi....mokdda hethuva...

  • @malanirathnayake5083
    @malanirathnayake5083 2 года назад

    Suba dawasak wewa !! Gaha hondata hedila thiyenawa miris karal hedenne ne egena witharayak mathmaya hekinam please

  • @Nira2021Niranjan
    @Nira2021Niranjan 7 месяцев назад

    Wassa wadi nisada kade pulli wage hadenne

  • @nishanthakumara2277
    @nishanthakumara2277 8 месяцев назад

    ගෙඩි වල තැනකින් කුනුවෙනවා ඒක මොකක්ද ලෙඩේ නට්ලෝ දිලීර නාසකය ගැහුවා Anthragnose රෝගයද

  • @nayanaathukorala9537
    @nayanaathukorala9537 18 дней назад

    මේ රෝගයට පිළියමක් නැද්ද?

  • @himansarandhinu1561
    @himansarandhinu1561 Год назад

    Aeka karalak10g kiyanne aththada

  • @sachinbandara1883
    @sachinbandara1883 Год назад

    Ane miris pele kada mulin kunu wenawa ekata modada karana ona

  • @thilakrathnayake1745
    @thilakrathnayake1745 2 года назад +1

    Mewa spray karannad?
    Gaha mulata dannada??

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      spary krath getaluwak ne mahathmaya

  • @dineshsrimal2083
    @dineshsrimal2083 5 месяцев назад

    Mama pala hitawala thiyenne bima. Samahara pala wala Dalla Bimata karakila kola tika serama watenawa. Gase uda kotase kada kalu pata wela uda kada mariya yanawa. E lede mokadda. Ekata mokadda karanna one.

  • @nishanthaaruna7392
    @nishanthaaruna7392 Год назад

    නයිමිරිස් වල මල් කහපාට වෙලා වැටෙනවාට පිලියම් මොනවාද

  • @viduraindrajith
    @viduraindrajith Год назад

    පැල 180kata wage කොච්චර captaan danwade

  • @RupikaPerera-l1i
    @RupikaPerera-l1i 11 месяцев назад

    පත්‍ර වලට ද පසටද යොදන්නෙ

  • @nandaksa-hz9pk
    @nandaksa-hz9pk Год назад +1

    Ayya pala podi kale danna Hoda phorak kiyanawada

  • @viduraindrajith
    @viduraindrajith Год назад

    කොල පුල්ලි වලට කැප්ටාන් දැම්මාට කමක් නැද්ද

  • @AmilaSomasiri
    @AmilaSomasiri 3 месяца назад +1

    කොළ සුදුවෙන්නේ ඇයි

  • @lakshithakasun9839
    @lakshithakasun9839 2 года назад +1

    Mewa yodanna one waga madyatada.

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      Pathra wala roga thiyena awata pathra walata yodanna

  • @amaratungawanniarachchi9093
    @amaratungawanniarachchi9093 Год назад

    උදේට ද හවසට ද මේවා දාන්න ඕන

  • @wickramanayakagamage3255
    @wickramanayakagamage3255 4 месяца назад

    Mewa yodana welawa kiyanna

  • @isharapriyadarshani419
    @isharapriyadarshani419 2 года назад

    Nai miris walata pohora dana vidiha kiyala denawada

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      pohora danna oni widiha gena video akak api karala thiynwa mis

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      jalaya yodanna oni akaraya genath karala thiyenwa

  • @jayamanikerajapaksha395
    @jayamanikerajapaksha395 Год назад

    Udama Kola kalu wenawa mokadda karanta ona

  • @hansanamihiran3333
    @hansanamihiran3333 2 года назад +1

    ❤️🔥

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 2 года назад +1

    💪💪

  • @nayanaathukorala9537
    @nayanaathukorala9537 3 месяца назад

    මේවා ගහේපත්‍ර වලට ස්ප්‍රේ කරන්න නේද ඕනි

  • @sadalisathsarani3172
    @sadalisathsarani3172 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @kusaladhamma2569
    @kusaladhamma2569 6 месяцев назад +3

    මල්ලි ඔයාගෙ උපදෙස් අනුව පොහොර මතුපිටින් යොදල කොම්පෝස්ට් දැම්ම.මල් හටගත්ත පැලවල කොල ඔක්කොම හැලුනනෙ.මොකද එහෙම වෙන්නෙ කියන්න පුලුවන් ද

    • @Manulakagro
      @Manulakagro  6 месяцев назад +1

      0718691416 call akak ganna sir

  • @kalpamadushan3917
    @kalpamadushan3917 2 года назад

    Meka kadenda kola walinda denna one

  • @niroshasugathapala8672
    @niroshasugathapala8672 2 года назад +1

    Eka wargayak nedda me roga walata poduwe

  • @ishansuranjanaishan2615
    @ishansuranjanaishan2615 2 года назад

    ❤❤

  • @deepawickramaarachchi2569
    @deepawickramaarachchi2569 Год назад

    නයි කොච්චි ගහේ කොල කලු වලාකුළු වගේ වෙලා පස්සේ දුඹුරු වෙනවා කඳත් එක්කම බෙහෙතක් කියන්න.

  • @sadeepasandaruwan3003
    @sadeepasandaruwan3003 6 месяцев назад

    Pela malawila wage wenne mokada

  • @harshanamadhubasha7459
    @harshanamadhubasha7459 7 месяцев назад

    Kada kalu patata kunu wela gaha marenne ai

  • @lakshithakasun9839
    @lakshithakasun9839 2 года назад +1

    මේවා ස්ප්‍රේ කරන්නද ඕනෙ . නැත්තන් වගා මධ්‍යටද දාන්නෙ.

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      පැකට් එකේ පිටුපස ගහලා තියෙනවා යොදන්න ඕන ආකාරය ...

  • @dilushasenarathna
    @dilushasenarathna Год назад

    me wa hathurektawath hitawanna kiyanna epa

  • @dilla-j2121
    @dilla-j2121 10 месяцев назад

    කොලවල හිල් විදලා වගේ ඇයි ඒ

  • @suvinichethana2386
    @suvinichethana2386 Год назад +1

    😢 මගේ ගස් වල අලුත් මල් වැටෙනවනෙ

  • @asankaniroshan2382
    @asankaniroshan2382 2 года назад +1

    Phone number aka danna puluwanda

    • @Manulakagro
      @Manulakagro  2 года назад

      wattsapp group akata join wenna dr..link aka description ake

  • @wickramanayakagamage3255
    @wickramanayakagamage3255 4 месяца назад

    Kola kaha wela wetenawa ei kiynna puluwannda

  • @RupikaPerera-l1i
    @RupikaPerera-l1i 11 месяцев назад

    පත්‍ර වලට ද පසටද යොදන්නෙ

  • @Madu_මදු
    @Madu_මදු Год назад

  • @ChandanaJayalath-uq1yf
    @ChandanaJayalath-uq1yf Год назад +1

  • @anurakumara-q1w
    @anurakumara-q1w 11 месяцев назад