Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් ස්තූතියි...හොඳ පැහැදිලි කිරීමක් 👍
👉❤
ස්තුතියි දැනුවත් කලාට
👍❤
වටිනවා
digatama karagena yamu
❤
Rocket thakkali aumiris walata gahanna hodada
Mokada හානිය
thiamethoxam godak wisaida
Ne green ලේබල්
@@SimpleAgroInvesting315 nil pata thrikonayakne gahal thibbe
වර්ණ තීරුවක් ඇති යටින්
👍
Naimris wagawedi sathipatha yediya hki krumi nashaka warga monawada
කෘමි උවදුර අනුව තමා එක තීරණය කරන්න වෙන්නේ කෘමි කාණ්ඩය උවදුර පැතිරි ඇති අවදිය
අයියා බතල වගාවේ දෙස්සො කනවට තෙල් එකක් කියන්න පුලුවන් ද තෙරුවන් සරනයි 🙏
දෙස්සෝ කිව්වේ අල ගුල්ලා ද?
@SimpleAgroInvesting315 ඔව් මහත්තයා අර චුටි චුටි තිත් තියෙන්නේ ගද එනවා හොද බෙහෙතක් කියන්න තෙරුවන් සරනයි
mewa wagawanta yodaganna awadi mona bogawalatada kiyala vediowak denna plz. golubella il messa .wage ayata .mokada kabanikawa keranna be boru weda waga apa wela .kesel gulla wanda panuwa nisath ahema wela
Thankyou mn karanam issarahata
Ma wala mal kunu wela watenawa ewa athule panuwek innawa samaharak ena karal wala yata pattha welila samahara karal hil karala mekata mokada karanne ikmanata wesadumak dennako
වඩාත් හානිකර මට්ටමේනම් කාබෝසල්ෆාන් වගේ ගහන්න අස්වැන්න නෙලන්න එපා සතියක්වත් යනක් තියන එවා කඩලා ගහන්න( රසායනික කෘමිනාශක බාවිතා කරනවනම්)
Kabo salpan.meka gahanna one ude waruweda hawas waruweda.dawas kiyen kiyatada
රසායනික කෘමිනාශක සාමාන්‍ය න් දවස් 14 කට සැරයක්වත් තමා ගහන ඔනි වෙන්නේ දවස් එක පාරක් ගහලා බලන්න ආයෙ එනවද කියලා එන ඔකොම මැරෙනවා අයේ ආවොත් ගහන්න කොහොමත් දවස් 8/10 ක්වත් යනවා පුළුවන් තරම් රසායනික නොවන දේවල වලින් බෙරාගන බලන්න උදේ 10 ට ඉස්සෙල්ලා හොදයි.
Ma mal watenawata monada hodama
එකනම් රෝගී තත්වය අදුර ගන්න ඔනී දිලිර යක් නිසා ද පෝශක ඌණතා වයක් නිසාද කියලා බෝහෝ දුරට ඌණතා රෝග නිසත් වැටෙනව දිලිර ආසාදන නිසත් වැටෙනවා
වම්බටු ගෙඩි පනුවො කනවට හොදම තෙල් මොනවද
එක පාරම කෘමිනාශක වලට යන්න එපා මේ විඩියෝ එකේ තියන විදියට කපලා පුළුස්සා දාන්න් පස්සේ කෘමිනාශක යකට යන්න ruclips.net/video/kTP6GI7OKDM/видео.htmlsi=iXDsrszBzVzSuOlA
කොර්ජන, සුහුඹුල් කෘමි ට පොපනෆොස් , වගේ හොදයි නමුත් ඉහත ක්‍රියාමාර්ගයන් වලින් පසු
මිරිස් වගාවට හොද කෘමිනාශක ටිකක් කියන්න පුලුවන් ද .
කෘමි හානිය හා හානිකර අවදිය හානියේ ස්බාවය අනුව තමා තීරණය කරන්න පුළුවන් එහෙම නැතුව බෑ
ගෙඩි තියන ගස් වලටත් ගෙඩි වලටත් පලිබොධ නාශක යෙදීම හොදයිද
බෝග වර්ගය අනුව, කෘමි හානි ශක රෝග අනුව හානියේ ස්භාවය හා අවදි බලල තමා එක තීරණය කරන්න වෙන්නේ
වට්ටක්කා කොල කහ වෙන රෝගයට බෙහෙතක් කියන්නකෝ
ruclips.net/video/xiJASSu3kF4/видео.htmlsi=m2vM6N8ML_B2Lwqi
දුරකථන අංක ලබාදීමට හැකිද
0770620313
Hi@@SimpleAgroInvesting315
පෙර අස්වනු ,පසු අස්වනු කාලය පැහැදිලි කරන්න. ( කුමි නාශක, දිලීර නාශක භාවිතයේදී)
බොහෝ ස්තුතිය මම කරන්නම්
පැල වර්ධනයට හා පලදාව සදහා යොදන පොහොර වර්ග මොනවාද කඩේට ගියහාම ඒකඑක් දේවල් දෙනවා සල්ලි යන එක විතරයි දැනුවත් කිරිමට ස්තුතියි
ruclips.net/video/hIQSnYP3jz4/видео.htmlsi=zgKyN3TkNiKdOAEW
ruclips.net/video/9RqT81ja7aY/видео.htmlsi=3E9tc9Yn6d6uzohG
පැළ වර්ගය මොනවද සම්පූර්ණ විස්තර යක් උඩ විඩියෝ දෙකේ තියනවා ශාක පෝශක කියලා plylist එකක් ඇති
@@SimpleAgroInvesting315 මම ගෙවතුවගාවක් විදියට පොඩියටකරන්නේ වැඩෙ අතහැරිය බැරම තැන මහාන්සිය විතරයි පුතා මිරිස් පැලයක කරලක් ගත්තේ හරිම අමාරුවෙන් මම බටු පැල ටිකක් හිටවන්න හිතුවා මේක බලල පුතා ඔබ කියපු විදියට ඕනැම එලවලු වර්ගයක් මෙ විදියට හිටවන්න පුලුවන්ද
බටු ගෙඩි හැදිලා තියෙන කොට ගහන්න හොද තෙල් කියන්න..මල් පිපිලා තියෙනවා
Sudu messata gahanna behethak kiyanna pathola wagawata
ruclips.net/video/2LXO15OmAJk/видео.htmlsi=k7OwsiGs-2uMeeE3
ruclips.net/video/eRN4T9qfg6s/видео.htmlsi=Doqb0OHEucU8KTB1
දුර්ගන්ධය අදික කෘමිනාශකයක් බාවිතා කරන්න මල් පිපෙන අවදියේ දි බාවිතා කරන්න එපා ෆොපනෆොස් වගේ
pahu giya sathiye aka thamai hehuwe ath ennawa.
Ki sarayak gahuwada
Mukunuwenna wagawata kola Idena rogayata yodana rasayanika behethak kiyanna
කොල ඉදෙනවා කිව්වට එක හරියටම තිර්ණය කරන්න අමාරුයිබලන්නේ නැතිව සමාර වෙලාවට පෝශක ඌණතා නිසාවෙනත් පුළුවන් හිරුඑලිය වැටෙනේ නැතිනිසා වෙනත් පුළුවන්
හොදයි ඒත් අවශ්‍යම විස්තර නෑ. අර M3 m4 වගේ ඛාන්ඩ වලට වෙන්කරල තියෙන්නේ ඇයි. ඒ ඛාන්ඩ මොනවද? ඒ වගේ විස්තර නෑ.
MOA group neda hodai mn wenama vedio ekak karanam thankyou
සල්ෆර් භාවිතය කරන කොට මල් හැලෙන වද?
නෑ
ගොබ කුරුමිනියට එකක් නැද්ද
මොනවගෙද
@@SimpleAgroInvesting315 මර්දනය කරන්න
මටත් ඔනෙ පොල් පැල වලට ගහන්න එකක් වගාව බාගෙට් බාගයක් ඉවරයි
දුර්ගන්ධය අධික කෘමිනාශක යෙදුවද පොෆනෙෆොස් වගේ හොදයි කුෂන් කෑලි වල පොගවලා සිදුරු වලට ඇතුල් කරන්න සිදුරු පේන්න තියනවා ද, හැකිනම් පොල් පිති අතරට 2mm wagee දැල් හිරකරන්න ප්‍රමාණය වැඩි නිසා අපාහසු වෙයි හැබැයි
Loku lunu ala kunuwenawata behethak
පාත්ති ජීවානුහර්නය කරලද හිටෙව්වෙ, මොනවද පාවිචි කරලා තියන දිලිර නාශක
Homai
Abamettin yodala homai yodauve
බීජ හිටවන්න කලින්ද පසටද?
Pela hitwala masayak wenawa bulb kunuwela kola pichchila aduwen nea
ගොඩාක් ස්තූතියි...
හොඳ පැහැදිලි කිරීමක් 👍