Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔන්න අද .මමත් බැලුවා ,මම ඉන්නෙ රට ,මේක බලලා අද හැදුවා ,හරිම රසයි ,ඊයේ හිත ඉල්ලන 🌟 බැලුවා .හරිම ලස්සනයි ,සංගීත් අයියාට කතා කරන්න උත්සහ කරා බැරිවුනා ,බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම
Machan poddk kiyapnko ara rosa patata monda bn damme
කෝමාරිකා මද cutting board එකක තියලා පොඩියට කපලා තැබිලි ගෙඩියක වතුර දාලා හැදුවා මම. සීනි දාන්න ඕන නෑ එහෙම හැදුවම.අම්මේ ගොඩාක් ආදරේ සතුටින් ඉන්න හැමෝම බුදු සරනයි.
ගොඩක් වටිනවා අයියේ ඒ කියලා දුන්නු කෝමාරිකා බීම .බුදු සරණයි 😇💚
මේකට නිල් කටරොලු දාලා නිල් පාටට හදන්න පුලුවන් අම්මි. කෝමාරිකා blend කරන් නැතුව පුංචි කොටු විදියට කපලා කෝමාරිකා හැපෙන විදියට දාලා. මං බොන්නේ එහෙම.
ගොඩක් ස්තුතියි අම්මාට දිර්ඝායුෂ ලැබේවා 💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤💯💯💯❤❤❤❤
අම්මා ඔයාගෙ ඒ හිනාව කතාබහ හරිම අව්‍යාජයි.අපි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව .බුදු සරණයි ඔයලට .
ගොඩක් ස්තුතියි අනේ. මාත් ගැස්ට්‍රයිටිස් වලට මොනවද කරන්නේ කියලා හිතනවා මේ දවස්වල. ගොඩක් ගොඩක් ස්තූතියි..... 🙏බුදු සරණයි!! 🙏
මේ වගේ දේවලුත් නිතර දාන එකෙන් මිනිසුන්ට ගොඩක් දේ දැනගන්න පුලුවන්. අතිවිශිශ්ටයි ඔබලගේ උත්සාහයන්
අමිමාගෙ හිනාව ලස්සනයි .🤗🤗🤗🤗
ලස්සනයි...අයියේ...විඩියේ..එකක්....❤❤😘😘👍👍
අම්මා මං හැමදාම බලනවා ගොඩක් ආසයි අම්මා හදන කැම ජාති වලට .. ගොඩක් ස්තුතියි .. අම්මා එක්ක කතා කරන්න විදියක් කියන්නකෝ comment kiyawanawa kiuwa nisa .. බුදු සරණයි ඔයාලා තුන්දෙනට...
ඔයාලගෙ විඩියො හැමදාම බලනවා ලස්සනයි ඒ වගේම ගොඩක් වටින කෑම වර්ග කියලා දෙනවා දවසක දකින්න ආසාවෙන් ඉන්න ආදරනීයම පව්ලක් 💖💖💖
අම්මී ගොඩක් ආදරේයි 💕💕💕💕❤️❤️❤️💕💕💕පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏
Drink ekath rasa patai ita wadaaa ammage lassana hinawa e adare godaak rasawath..Godak pin me receipy eka share karala..Aunty oyata budusaranai...hemadama oyala sathutin hina welaa inna
කොමාරිකා වගාවක් කොහොමද හරියට කරන්නෙ කියලා කියලා දෙන්නකො අනේ සන්ගීත් අයියා 💫
Perfect good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
aththatama godak pin me komarika beema hadana hati kalata thanks very
ගොඩක් පින් ඔයාලා හැමෝටම ....
ලස්සනයි අයියේ 😊😊😊
😊🤣
Aiye mama hitha ellana tharu baluwa supiri 👍👍👍👍👍oyage idiri wada Kaya yuthu walata mama hadawathinma suba pathanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Matath gastritis thiyenawa oyalata godaaaaaak pin budu saranai amma
Thank you so much 😊 I tried it today and it was good taste, really good 😊 thank you so much again 😊
Ane aiye mage hasbantath gastric thiyenawa godak Hoda deyak ammi kiyadunne ammita budu saranai jesu pihitai😊😊😊😊
හරිම ලස්සනයි හැමදාම වගේ අදත් මන් බැලුවා
Thank you ❤️
හෙමේටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️🙏🙏
අනේ සිරියාවන්ත කරුනාවන්ත අම්මෙක්❤️
බොහොම ස්තූතියි දෙන්නටම බුදුසරනයි ආදරෙයි හැමදාමත්
Wowwwww ඔන්න අපි එනවා ඔයාලා ගෙදරට කොමාරිකා palayak aran යන්න ok
Thank you ....
This is a lovely drink.I make it quite often but don't add lime.Shall do so in future. Thank you.
ruclips.net/video/LAZR1yAf7as/видео.htmlපාවෙන පීරිසි දැකලා තිබුනාට කාර් පියාඹනවා දැකලා නැහැනේ😮🙀😵💫watch it
Thank you so much. Adareai hemadamat 💘💘💘💘💘😁😁😁😁👍🏻👍🏻👍🏻👍🏻
Wow thank you 👍👍❤❤❤
Ammige komarika wagawa..man gawath thiye punchiyta සරුවට ..🌹🌹❤️
ඔන්න අයියා මන් අද මුලින්ම video eka baluwa ada😁♥️ comment එක බලල රිප්ලයි කරන්නකෝ🥺
ආදරෙයි ගොඩාක් ❤😘
Ammitai thathitai adare hithenwa ane budusarai 🙏🙏🙏
Niyamai amma.budusaranai thundanatama..!💖
Harima Hoda.hadawath.thiyema.aya.
Thanks nangi.
😍👍superb dr❤️
අම්මී තාත්තී අයියා....ආදරෙයි ගොඩාක් ..😊
Thank you .Watina video ekak
1st comment. hemadama balabawa ammage vedio ❤❤
අනෙ අම්මා මටත් තියෙනවා.මගෙ throat එක තමයි දැවිල්ල.මම බෙහෙත් බොනවා.ඕක හදන්න ආසයි.ඒත් මම ඉන්නේ ජපානයේ.ඔයාලට බුදු සරණයි !!!!!!!! පරිස්සමින් ඉන්න...
Amme man wellawayen.mamath vidio dapu gaman balanawa.matath gestik thiyenawa me drink aeka hadala bonawa math matath punchi puthalama dennek innawa aeyalath loku unama aiya wage mai appachchi balagani kiyala hithanawa amme
Sangeeth mame Mama oyage videos hamadama balanawa😀godak lassanai
Sangeeth mame oya iye hitha illana tharu ekata awa neda API baluwa
Ane harima lassanai 🥰🥰
අම්ල පිත්ත රෝගයට බොන බේහෙතක් නිසා දෙහි මිශ්‍ර නොකර සිටියානම් හොඳ නැද්ද ????
අම්මි ට ආදරෙයි ❤❤❤❤
Thank you aunty❤️❤️❤️
කොමාරිකා අතු කපල කෙලින් තියන්න එතකොට කහපාට ටික බෙරෙනවා එතකොට හොදයි
ශර්බට් කියන්නේ මොනවද අයියේ ?
Shoooi.hebei amma gaha pitinma galawanna epa.gaha hitawala thiyanakotama komarika pithi witharak kapanna. Ethakota ayemath gahe hedenawa
නියමයී.....👌👌👌අනේ කව්ද දන්නේ කෝමාරිකා වලින් මෙහෙම හදන්න පුලුවන් කියලා.අනිවා හදනවාමයි.👍
Poddk kynn puluwnd ara rathu patata sherbed da mkdd kyl damme mond kyl
Hi🤗🤗🤗
Wel com ayye .....onna ithin beluwa....ahannko seman ,pittu hadannkooo
ලස්සනයි මල්ලි ❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️
❤️❤️❤️❤️❤️ wowww hoda drink ekak
Ane oyalata godak pin aiye.❤
ලස්සනයි ,එවාගේ ම වටිනව ඔයා අම්ම් කරන vedio අයියේ
නියමයි 😍❤️💪🏻
Dau gaman baluva😉
Thanks
Pregent ayta bonna hodaida amme....math gastic mn prgnet hbai
Doctor කෙනෙක්ගෙන් අහල බලන්න පුතේ.
@@jeneesatharasinghe5030 thankyou amme😍❤️
Ada tamai danagatte komarikawala thiththa ain karanne kohomada kiyala
බීනු බබා... 💕
හොද programme එකක් වගේ අදත්. බලමු
ස්තුතී.අම් මා
අපේ බබාලගෙ ආසම බීම
Amma.thankiyo
Apeth haduva harima rsai
Eeye hitha illana tharu baluwoo❤️❤️
W...O ...w.God Bless you All👍👍👍❤❤❤
Niyamai
ඒ ඔයා ලස්සනට පොඩ්ඩියෙ සිංදුව කිව්වා සංගීත් හිරු එකේ❤
ආදරෙයි ammi ❤️💕💕💖💕❤️❤️
කොහොමද aiye ❤️❤️❤️😍😘
කෝමාරිකා වල කොළපාට පොත්ත ටිකක් වත් තියෙන්න හොඳ නැහැ ලු.
ඔයාලත් එක්ක එක දවසක් හිටියත් ඇති හරිම විනෝදයි .
ෂාා නියමයි
👌👌👌👌👌
ගැස්ට්‍රයිටීස් වලට දෙහි හොඳ නෑ නේද ඇසිට් තියෙනවා නේද දෙහි වල.❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලුණු ඕන නැද්ද
Man dakapu hodama paula.man harima asawen balanawa.
🥰🥰🥰🥰
😍😍
No need suger add
❤ amma
🤸🤸
Ape අම්මාට gastric තියෙනවා .
මට මේකට ඉක්මනින්ම පිළිතුරක් ඕනේ ඇයි අර පැයක් විතර වතුරෙ දාල ඒ වතුර ටික අරගන්න නැතුව බේරලා ඇරිය ඒකට හේතුව මොකක්ද
කෝමාරිකා වල තියෙනවා කහ පාට කහටක් වගේ දෙයක්..ඒක ඉවත් කරන්න තමයි වතුරේ දාලා පැයක් විතර තියෙන්න ඇරලා ඒ වතුර ඉවත් කලේ..නැත්නම් ඒ කහ පාට කහටට කසන්න වගේ දේවල් ඇති වෙනවා..
Harma sarala adarshamath amma kenek...
Yougurt dalath rasa athi👍
😘😘😘😘😘😘
❤❤❤❤❤
😄😄😄
Hii😛❤️
Ane matath gasstik tiyenawa rata inne lankawata anvith hadan bonawa
ඔන්න අද .මමත් බැලුවා ,මම ඉන්නෙ රට ,මේක බලලා අද හැදුවා ,හරිම රසයි ,ඊයේ හිත ඉල්ලන 🌟 බැලුවා .හරිම ලස්සනයි ,සංගීත් අයියාට කතා කරන්න උත්සහ කරා බැරිවුනා ,බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම
Machan poddk kiyapnko ara rosa patata monda bn damme
කෝමාරිකා මද cutting board එකක තියලා පොඩියට කපලා තැබිලි ගෙඩියක වතුර දාලා හැදුවා මම. සීනි දාන්න ඕන නෑ එහෙම හැදුවම.අම්මේ ගොඩාක් ආදරේ සතුටින් ඉන්න හැමෝම බුදු සරනයි.
ගොඩක් වටිනවා අයියේ ඒ කියලා දුන්නු කෝමාරිකා බීම .බුදු සරණයි 😇💚
මේකට නිල් කටරොලු දාලා නිල් පාටට හදන්න පුලුවන් අම්මි. කෝමාරිකා blend කරන් නැතුව පුංචි කොටු විදියට කපලා කෝමාරිකා හැපෙන විදියට දාලා. මං බොන්නේ එහෙම.
ගොඩක් ස්තුතියි අම්මාට දිර්ඝායුෂ ලැබේවා 💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤💯💯💯❤❤❤❤
අම්මා ඔයාගෙ ඒ හිනාව කතාබහ හරිම අව්‍යාජයි.අපි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව .බුදු සරණයි ඔයලට .
ගොඩක් ස්තුතියි අනේ. මාත් ගැස්ට්‍රයිටිස් වලට මොනවද කරන්නේ කියලා හිතනවා මේ දවස්වල. ගොඩක් ගොඩක් ස්තූතියි..... 🙏බුදු සරණයි!! 🙏
මේ වගේ දේවලුත් නිතර දාන එකෙන් මිනිසුන්ට ගොඩක් දේ දැනගන්න පුලුවන්. අතිවිශිශ්ටයි ඔබලගේ උත්සාහයන්
අමිමාගෙ හිනාව ලස්සනයි .🤗🤗🤗🤗
ලස්සනයි...අයියේ...විඩියේ..එකක්....❤❤😘😘👍👍
අම්මා මං හැමදාම බලනවා ගොඩක් ආසයි අම්මා හදන කැම ජාති වලට .. ගොඩක් ස්තුතියි .. අම්මා එක්ක කතා කරන්න විදියක් කියන්නකෝ comment kiyawanawa kiuwa nisa .. බුදු සරණයි ඔයාලා තුන්දෙනට...
ඔයාලගෙ විඩියො හැමදාම බලනවා ලස්සනයි ඒ වගේම ගොඩක් වටින කෑම වර්ග කියලා දෙනවා දවසක දකින්න ආසාවෙන් ඉන්න ආදරනීයම පව්ලක් 💖💖💖
අම්මී ගොඩක් ආදරේයි 💕💕💕💕❤️❤️❤️💕💕💕පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏
Drink ekath rasa patai ita wadaaa ammage lassana hinawa e adare godaak rasawath..
Godak pin me receipy eka share karala..
Aunty oyata budusaranai...hemadama oyala sathutin hina welaa inna
කොමාරිකා වගාවක් කොහොමද හරියට කරන්නෙ කියලා කියලා දෙන්නකො අනේ සන්ගීත් අයියා 💫
Perfect good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
aththatama godak pin me komarika beema hadana hati kalata thanks very
ගොඩක් පින් ඔයාලා හැමෝටම ....
ලස්සනයි අයියේ 😊😊😊
😊🤣
Aiye mama hitha ellana tharu baluwa supiri 👍👍👍👍👍oyage idiri wada Kaya yuthu walata mama hadawathinma suba pathanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Matath gastritis thiyenawa oyalata godaaaaaak pin budu saranai amma
Thank you so much 😊 I tried it today and it was good taste, really good 😊 thank you so much again 😊
Ane aiye mage hasbantath gastric thiyenawa godak Hoda deyak ammi kiyadunne ammita budu saranai jesu pihitai😊😊😊😊
හරිම ලස්සනයි හැමදාම වගේ අදත් මන් බැලුවා
Thank you ❤️
හෙමේටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️🙏🙏
අනේ සිරියාවන්ත කරුනාවන්ත අම්මෙක්❤️
බොහොම ස්තූතියි දෙන්නටම බුදුසරනයි ආදරෙයි හැමදාමත්
Wowwwww ඔන්න අපි එනවා ඔයාලා ගෙදරට කොමාරිකා palayak aran යන්න ok
Thank you ....
This is a lovely drink.
I make it quite often but don't add lime.
Shall do so in future.
Thank you.
ruclips.net/video/LAZR1yAf7as/видео.html
පාවෙන පීරිසි දැකලා තිබුනාට කාර් පියාඹනවා දැකලා නැහැනේ😮🙀😵💫
watch it
Thank you so much. Adareai hemadamat 💘💘💘💘💘😁😁😁😁👍🏻👍🏻👍🏻👍🏻
Wow thank you 👍👍❤❤❤
Ammige komarika wagawa..man gawath thiye punchiyta සරුවට ..🌹🌹❤️
ඔන්න අයියා මන් අද මුලින්ම video eka baluwa ada😁♥️ comment එක බලල රිප්ලයි කරන්නකෝ🥺
ආදරෙයි ගොඩාක් ❤😘
Ammitai thathitai adare hithenwa ane budusarai 🙏🙏🙏
Niyamai amma.budusaranai thundanatama..!💖
Harima Hoda.hadawath.thiyema.aya.
Thanks nangi.
😍👍superb dr❤️
අම්මී තාත්තී අයියා....
ආදරෙයි ගොඩාක් ..😊
Thank you .
Watina video ekak