ඔබේ ගෙදර ඇතුලෙන් මෙන්න මේ විදියට කෝමාරිකා ගසක් තියන්න | ගෙදර ප්‍රශ්න නැතිවෙලා දියුණු වෙනවා

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 165

  • @chandialahapperuma1288
    @chandialahapperuma1288 Год назад +2

    ඔබ තුමාගේ මෙම වැඩසටහන් දිගටම බලන කෙනෙක් මම මගෙ පුතාටත් ගෑස්‍ටික් හැදිල ගොඩාක් කරදර විදිනවා එයා ඉන්නෙ රට ආවිගස ඔබ තුමා මුණ ගැසීමට එනව ඔබ තුමාට නීරෝගී සම්පත දීර්ඝආයුශ ලැබේවා තෙරුවන් සරණයි !

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Год назад +4

    සම්පූර්ණ ලකුණු ටික එයාට ලැබෙන්න ඕනෙ කියන්නෙ.

  • @kasuniishara4087
    @kasuniishara4087 2 года назад +4

    මේව.තමා.නියම.අමු සින්හල.....මේවිදියට කීවම .තමා හිත්වලට.වදින්නෙ..............එහෙමනම්.........කොච්චර වත්.අපිට .ඇහෙන්නෙ ......ලොකු ලොකුයි.කියන .මිනිස්සු .....නිකන් මිනිසුන්ට.බනින වචන ..........අපිට ..කෝමාරිකා..ගැන.කියල දුන්නට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏

  • @abesekarawasantha8128
    @abesekarawasantha8128 2 года назад +4

    ඔබ මේරටේ සිටින හිතහො වැඩත් සුපිරි අවන්ක වෙදමහත්මයකි ඔබගේ අවංක සෙවාව අගයකරමි ඔබට දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි 🙏💚

  • @damikadamika4276
    @damikadamika4276 Год назад +1

    ඔබටත් පවුලේ සැමටත් සුභ වේවා. ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි. 🇱🇰🙏🙏🙏

  • @ssckginawansha5620
    @ssckginawansha5620 2 года назад +5

    Oba thumata theruwan saranai..... Harima සත්‍යවාදි මනුෂ්‍යයෙක්....බලන්නකො ඔබේ අවංකකම...අාදරෙයි

  • @ganganigunasekara7459
    @ganganigunasekara7459 2 года назад +9

    ඔබ තුමාට ගොඩාක්ම පින් අපිව දැනුවත් කරාට.දීර්ඝායුෂ ලැබේවායි පතමි.

  • @sanathfernando7355
    @sanathfernando7355 2 года назад +3

    ඔබ තුමා නිහතමානී , අවංක වෙදමහත්මයෙක්, මටත්, මගේ එකම පුතුටත් මෙම ලෙඩෙම තියනවා හැකි ඉක්මනින් බෙහෙත් ගන්න එනවා මම
    පාණදුරේ සනත් ප්‍රනාන්දු
    ඔබ තුමාට
    තෙරුවන් සරණයි!!,
    පාණදුරේ

  • @heenbandaheenbanda9241
    @heenbandaheenbanda9241 2 года назад +2

    Oba thumage kathawa godak watinawa obata theruwansaranai

  • @sesildayarathna449
    @sesildayarathna449 2 года назад +6

    අභියෝගයක් පිලිගන්න පුලුවන් නිසයි එතුමා කෙලින්ම කතා කරන්නේ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @indikapriyadarshani17
    @indikapriyadarshani17 2 года назад +9

    Katawe sanwarakamak tiyenna onee. Ballek buranawa waage.harima ketai.

  • @anuanu3919
    @anuanu3919 2 года назад +2

    ඔබතුමාට පිං🙏🙏🙏

  • @shubashini373
    @shubashini373 2 года назад +2

    Godak.watinawa.apita
    👍🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @sriyasunny4745
    @sriyasunny4745 2 года назад +6

    theruwan saranai wedamata

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 2 года назад +4

    නියම හෙලයෙක්.

  • @AdikariHerath-pv3yo
    @AdikariHerath-pv3yo Год назад +1

    අවන්ක වෙද මහතාගේ අවන්ක කම අපි දන්නව.ගොඩාක් පින් එතුමට.

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 года назад +49

    කතාව අප්‍රිය ජනක යි 🙄🙄වෙද මහත්තයේ ක් නම් ඔයිට වඩා නිවිලා කතා කරන්න,, කවදාවත් කව්රුත් විවේචනය කරන්න එපා තමුන් හරිදේ හරියට කරන්න

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 года назад +7

    පිං සිදුවේවා ඔබතුමා ට,,🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад +3

    ===බෝහෝම පිං ඔබතුමන්ට🙏🙏🙏===

  • @shashiruwan6435
    @shashiruwan6435 2 года назад +1

    Weda mahathtaya kiyana widiya athtama hodai.kiyana.dehodata kiyanawa.oba tumata oya wage tawa leda suwa karanna labewa.

  • @jeevscreations7900
    @jeevscreations7900 2 года назад +2

    Dweshasahagata baala katawakin patan ganima harima aporasannayi..

  • @sriyawathibandarigoda3342
    @sriyawathibandarigoda3342 2 года назад +2

    Dennagema olu narak welada?

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 2 года назад +11

    සමාජ මාද්‍යයක කතා කරන විදිය ඉගෙන ගත්තා නම් හොඳ ය් .

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 года назад +16

    හොද වෙදමහත්තයෙක් ඔබ තුමා. ඒත් ඔබ පමණක් නොව තවත් කෙනෙක් යමක් කරන්නේ නම් ඒක අගේ කරන්න. ඒ අයත් ඔබ වගේම දක්ෂයි. මට පමණයි පුළුවන්, මට වඩා තව දන්න අය නෑ කියලා හිතන්න එපා. තමන් තමන් ගැන ඕනවට වඩා උඩගු වෙන්න එපා. ඔබ ඇත්තටම දක්ෂ කෙනෙක්. ඒත් නිහතමානී වන තරමට ඔබ වෙද මහත්තයෙක් පමණක් නොව 'හොද "වෙද මහත්තයෙක් වෙයි. අනික වෙදකම ගැන වැඩිපුර කතා කරන්න. වැල්වටාරම් අහන්න මිනිස්සු කැමති නෑ.

  • @nilusilva8615
    @nilusilva8615 2 года назад +3

    Daragena enna beri kama mema katha vilasaya dirawanna nethi kama tikak nihathamai kamin katha kala nam uba thuma godaaak watinawa

  • @galleapetvchanal3145
    @galleapetvchanal3145 Год назад

    kauda kiyanne oba tuna igennuwa kiyala bonna komarika mamanam uba tumangen igena gatte ne

  • @RuviniChathurika-v1n
    @RuviniChathurika-v1n Год назад +1

    වෙද මහතාට.ගොඩක්.පින්

  • @isurujayathilaka295
    @isurujayathilaka295 2 года назад +1

    මෙයගේ කාතාව නම් මරු . .

  • @sylviemendis2274
    @sylviemendis2274 2 года назад +2

    Excellent thanks

  • @sarojikumari7003
    @sarojikumari7003 2 года назад +7

    ඔබ බහෝ මනුස්ස ගුනදම් තියෙන වෙද මහත්තයෙක්..ඔබගේ පින්වත් අත්දෙකින් බෙහෙත් ගන්නා මිනිසුන් හරිම පින්වන්ත අය වෙන්න ඕන

  • @Jithcomlk
    @Jithcomlk Год назад +1

    ඔබ කෙලින් කතාකරන කෙනෙක්, එ කියන්නෙ හිත හොඳයි.. චාටුබස් කියලා මිනිස්සු අන්දනවට වඩා
    රිදෙන්න ඇත්ත කියනඑක
    නියම පිරිමිකම,

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад +3

    කෝමාරිකා නම විකුනනවා කොහොමද වැඩේ ඇත්තටම බොහොම වැදගත් කතාවක් අපේ වෙද මහත්මයා

  • @BridgetAnneCaldera
    @BridgetAnneCaldera Год назад

    Bridget caldera

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад +4

    ඇත්තටම බොහොම වැදගත් කතාවක් වෙද මහත්මයා

  • @malshadilunika9187
    @malshadilunika9187 Год назад

    Pissu vada mahathtayak aya mavaga vada satahan karanna apa

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 2 года назад +3

    ඔබ තුමාගේ ගන වැඩියි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад +3

    මම ඉන්නේ ලෙබනන් වල මම පෝච්චි වල කෝමාරිකා පල දෙකක් හැදුව පුදුම ලස්සනට හැදෙනවා දැන් palath ඇවිල්ලා

  • @sajeewanipriyangika2620
    @sajeewanipriyangika2620 2 года назад +10

    මුලින්ම වැදගත් විදිහට කතා කිරීමට ඉගෙන ගන්න. ඊට පස්සේ වෙදකම් කරන්න

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 года назад +3

    Mokada wetha mahaththaya kathakarana hati. Veediyo ekath epawenawa.

  • @dinuperera537
    @dinuperera537 2 года назад +2

    ගොඩාක් ස්තුති

  • @nilusilva8615
    @nilusilva8615 2 года назад +4

    Thamage thaththwaya pahath kara ganna apa

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 года назад +9

    දේශපාලනේ ගැන කතා කරන්න ද ආවෙ. කිසිම මනුස්සකමක් නැති මිනිහෙක්. අප්පිරියයි මේ කතාව. කෝමාරිකා ගැන වචන කීයද කීවෙ. දන්න දේ කියන්න කැමති නැති කෙනා හරියට බෙහෙත් කරයිද කියල ත් සැකයි. මනුස්සකම් ගැන කතා කරන්න මනුස්සයෙක් වෙන්න ඕන

    • @gastritiswedamahatha8463
      @gastritiswedamahatha8463 2 года назад

      ඔයාට රිදුන නම් සමාවෙන්නකුණු ගොඩ තමයි කුණු ගොඩ එකතු වෙන්නේ

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 года назад

      @@gastritiswedamahatha8463 ඔයා තමයි කුණු ගොඩ.ඒකට කොහොමත් කුණු ම තමයි එකතු වෙන්නෙ.

    • @gastritiswedamahatha8463
      @gastritiswedamahatha8463 2 года назад

      දක්ෂ අය දකිනකොට අනිත්‍ය උන්ට කාලා ඉන්න බෑ

  • @pushpasamarasinha1649
    @pushpasamarasinha1649 2 года назад +1

    Konde yanawata beheth kiyanna puluwanda

  • @sriyapremarathna7870
    @sriyapremarathna7870 2 года назад +7

    ඔබතුමා හොද වෙදමහතෙක් හැබයි කතා ශෛලිය ඔයිට වඩා යහපත් වුනොත් නම්‍යශිලි වුනොත් නේද හොද

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 года назад +5

    කව්ද මේ යකා..කන් දෙක ලෙෆ්ට්..අපේ අම්මත් ලෙෆ්ට්.😁😁😁😁🐒

  • @renukakulasooriya4631
    @renukakulasooriya4631 2 года назад +2

    Wedamhaththaya matath oya lede habai sema hadei kiyala bayai

  • @mallikafernando5390
    @mallikafernando5390 2 года назад +2

    Ane meyage teyana loku kama tekak nehatamane වෙන්ඩ

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 2 года назад +2

    Lokukama wadi nihatamani wenna

  • @hidayafathima5047
    @hidayafathima5047 2 года назад +3

    munema wairayara penawa, an aya wiwechanaya kiriima pahath gathiyak, thaman pamanak danna bawa nosithanna.😀

  • @akilaprasanna204
    @akilaprasanna204 2 года назад +1

    Oda wadamthaykt doskiyanna apaminisuny ratharanwadamhthak

  • @kshni.94
    @kshni.94 2 года назад +1

    therunadaa.

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад +2

    යහපතක්ම වේවා

  • @OshenPinsara-h8r
    @OshenPinsara-h8r 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @GoodFotos
    @GoodFotos Год назад +2

    පඬි ගතිය බොහොම වැඩියි ලොන්තෝ........

  • @නිල්මිනී
    @නිල්මිනී 2 года назад +3

    පින් සිද්ද වෙනවා වෙදමහතාට කඩවත ලිපිනය දාන්න👍🙏🙏🙏

  • @indraparhirana4809
    @indraparhirana4809 2 года назад +1

    Me buruwa ge monaboru katada dannawanam kiyanawako apeaiyat 70 welat konde idune naha

  • @kanthiedirisinghe5866
    @kanthiedirisinghe5866 2 года назад +1

    Wedha mahatage gawrawaya nathi wena less kata karanna EPA

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 года назад +1

    Obatumanihatamana. Avnkamahatmaya. Devipihitaisamdenatama. Ledunta sevayakarannalabeva

  • @ruwanisandeepani9624
    @ruwanisandeepani9624 Год назад +2

    අව්රුදු 25 ගැස්ට්‍රයිටිස් වෙදකම් කලේ හදේද😅

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 2 года назад +3

    👍❤❤🙏🏼🙏🏼

    • @iranganidep2852
      @iranganidep2852 2 года назад

      තෙරුවන් සරනයී වෙදමහත්තයෝ ඔබ වගේ අය මිහිපිට තිරත් කාලයක් වැජබේවා🙏🙏🙏🔈

    • @kusumagamage7381
      @kusumagamage7381 2 года назад

      O

  • @inrawathialwis6178
    @inrawathialwis6178 2 года назад +2

    මමත් komarika.tamai පාවිච්චි කරන්නේ eathta කොණ්ඩා සුදු wenna.නැහැනෙ

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад +1

    ආයුබෝවන්

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 Год назад

    Oba thumà katha karanna purudu wela awa nam hodai

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Год назад +2

    දැනුම නම් හොදයි නමුත් මහ අප්‍රිය ජනකයි මානසික වියාදියකින් පෙලෙන මනුශ්ශයකි

  • @priyanthibanneheka5862
    @priyanthibanneheka5862 2 года назад +2

    komarika genawa me kiyanne,

  • @renukakulasooriya4631
    @renukakulasooriya4631 2 года назад +2

    Obathumata pin

  • @dissanayakanew3543
    @dissanayakanew3543 6 месяцев назад

    DANNATHNAM MAMA KIYALA DENNAM

  • @SeneviratnaSeneviratna
    @SeneviratnaSeneviratna Год назад

    sister 😊😊😊

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 2 года назад +2

    අපිට මේ බෙහෙත් ගෙදර හාදාගන්න බැරිද

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Год назад +3

    හය්යො වෙදෝ ඉස්සෙල්ලා ම තමුන් මූලග්ගින්නට බෙහෙත් ගන්න, මිනිස්සුන්ට බෙහෙත් දෙන්න පෙර කතා කරන්න ඉගෙන ගත්තොත් හොදා... අපරාදෙ වීඩියෝ එක, බලන්න හිතෙන්නේ නැහැ ,

  • @indranisenaratne4872
    @indranisenaratne4872 2 года назад +3

    👍💐❤️

  • @milakshi1321
    @milakshi1321 2 года назад +2

    වේද මහත්තයෝ අර්ශස් වලට වෙදකම් කරන්නේ නැද්ද මම දැන් ඉන්නේ කුවේට් වල තාව මාස හතරකි න් එනවා මට ඔබ තුමා ලගට ඇවිත් බෙහෙත් ගන්න ඕන

  • @dibbafujaira6277
    @dibbafujaira6277 2 года назад +2

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mobileworldkuwait5260
    @mobileworldkuwait5260 2 года назад +3

    Meyata ape amma ekka aulak thiyenawa wage.nihathamani unanam hodai neda. Weda mahaththuru ohoma sera widiyata katha karanne ne.

  • @dilhani5841
    @dilhani5841 Год назад

    🙏🙏🙏🙏

  • @RuviniChathurika-v1n
    @RuviniChathurika-v1n Год назад

    අනේ.ඇත්තම.තමයි.හැමදෙයකටම.හොඳ යි

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 2 года назад +4

    මෙතුමාගේ කතාව සුපිරි

  • @ශිවශක්තිසුවඅරන

    කොන්ඩෙ යනවට බෙහෙත් කියන්න වෙදමහත්තය පින්

  • @GertyPadmini
    @GertyPadmini Год назад

    N 😊

  • @SureshKumari-ll4dq
    @SureshKumari-ll4dq Год назад

    මත් මෙි වෙද මහතාගෙන් බෙිත් අරන් හොද වුනා.

  • @tuanklye7709
    @tuanklye7709 Год назад

    Korea thana

  • @peshalapela8136
    @peshalapela8136 2 года назад +1

    🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 года назад +2

    OBATUMAGE MANUSSA KAMA AGE KOTA SALAKANAWA.DIRGAU WEVA..NAMOBUDDAYA

  • @AjithKumara-g1d
    @AjithKumara-g1d Год назад

    අම්මෝ සැර ලේඩ්ඩු දුවායි මෝනා උනත් කාතාව ඇත්ත

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 года назад +1

    Attaeka..tamai..sattaya..awaoka.kama.tsmai.minissunge.natte

  • @ketakelebandara2604
    @ketakelebandara2604 2 года назад +11

    හොදයි නමුත් ආත්ම වර්නනාව නම් ප්‍රශ්නයක්

  • @sesildayarathna449
    @sesildayarathna449 2 года назад +3

    මට හිතෙන විදියට ඔබතුමා බෙන්තර ගගෙන් එහා පැත්තෙ කෙනෙක් වෙන්න ඕන.

  • @yasaathauda-mc6eg
    @yasaathauda-mc6eg Год назад +1

    කථා කරන්න මුලින්ම ඉගෙන ගන්න.අනෙකා ගේ මතයට ගරු කරන්න.කතාව අන්තිමයි.

  • @shiromisadamali4420
    @shiromisadamali4420 Год назад

    Meka ganna gahala wage

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад +10

    යහපත් වැඩ සටසහනක් ඔබතුමාට නොවක් 🙏 🙏 🙏 🙏 ..කඩවත ාකාහෙද මහත්මා ඉන්නේ

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 года назад +1

    Ado hukanna kata wahapiya.thoge eta deka pukawate kerakenna pain gahanawa. Pakaya....!

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 2 года назад +6

    අනේ දන්නෙ නම් නෑ කවුද කියල.හැබැයි කියවිල්ලෙන් දැනෙන්නෙ තනිකර බොරුකාරයෙක කියල.

    • @gastritiswedamahatha8463
      @gastritiswedamahatha8463 2 года назад

      ඔයාට දේවල් හරියට කියන්න පුළුවන් නේද පොන්නයෙක් වෙන්න එපා බං

  • @kamalananayakkara4709
    @kamalananayakkara4709 2 года назад +3

    තිත් තියන කෝමාරිකා හොඳ නැද්ද

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 2 года назад +3

    කොහොමද බෙහෙත් ගන්න එන්නෙ .කොහේද වෙදමහත්තය ඉන්නෙ .

    • @rajithkiriwella793
      @rajithkiriwella793 2 года назад +2

      මෙයා හොර වෙදෙක් මම ගියා කොන්ඩයට බෙහෙත් ගන්න ඉතාලියේ ඉදන් අවෙ

  • @pramuditharook1128
    @pramuditharook1128 2 года назад +2

    මෙතුමා රට්ට බෙහෙත් ගෙන්න ගන්න පුළුවන්ද

    • @kavindadesilava1978
      @kavindadesilava1978 2 года назад

      pulawan

    • @trilisharosh1375
      @trilisharosh1375 2 года назад

      සෙම අධික අයට, පීනස තියෙන අයට කෝමාරිකා ඔළුවෙ ගාන්න හොද නෑ නේද

  • @lifewithlatha710
    @lifewithlatha710 2 года назад +2

    ඇත්තටම කඩවත කොහෙද වෙද මහත්මයා ඉන්නේ

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 года назад +2

    Mata number ekak diya හැකිද

  • @amaradamayanthi4983
    @amaradamayanthi4983 2 года назад +4

    කොමාරිකා මාස කීයක් ඔලුවෙි ගාන්න ඔිනද කලු වෙන්න.මම මාසයක් ගෑවා.

    • @dilulife4456
      @dilulife4456 Год назад

      කලු උනේ නැද්ද

  • @manelmanel5623
    @manelmanel5623 2 года назад +1

    තේරැනාද

  • @milakshi1321
    @milakshi1321 2 года назад +1

    අනේ වෙදමහත්තයා අපිට නොම්බරේ දාන්න ඇඩ්‍රස් එක දාන්න මම කුරුණෑගල ඉන්නේ